Recent Additions :
Home » , , , » Facebook හැකින්ග් ටූල් එකක්ද?...:(

Facebook හැකින්ග් ටූල් එකක්ද?...:(

{[['']]}
"තෑන්ක්ස... තෑන්ක්ස... බෝයිසඅ... ගර්ල්සඅ... අයෑම් හැපි නව්වඅ..." (මට තියෙන සතුටට හේතුව තමයි බ්ලොග් එකේ මෙම්බර්ස්ලා 900ය පහු කිරීම) ඔන්න මගේ බ්ලොග් එක කියවන්න එන කස්ටියට මුලින්ම තෑන්ක්ස් පාරක් දැම්මා... අද මම ඔයාලට තවත් පොඩි දෙයක් දෙන්න යන්නෙ. මේක ගැන කස්ටිය දන්නවා ඇති. ඇවිල්ලා ටික දවසක් වෙනවා. සමහරු එක එක බ්ලොග් වලින් දකින්නත් ඇති. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ගොඩක් අය මේක යූස් කරන්න බය උනා. හේතුව මේ ටූල් කෑල්ල කොහෙන් ආවද කියලා කස්ටිය දන්නෙ නෑ. සමහරු හිතුවෙ මේක ෆිශින්ග් ටූල් එකක් කියලා. ඒ කියන්නෙ ඔයාගේ ෆේස්බුක් ගිණුම තව කෙනෙක් හොරකම් කරන්න (මේකට හැක් කියන වචනය යූස් කරන්න මම කැමති නෑ.) හදපු පොඩි සොෆ්ට්වෙයා එකක් කියලා. මේක එහෙම එකක් නෙමෙයි ඈ... මේක ඇවිල්ලා ටික කාලයක් වෙනවා. ඒත් මම බ්ලොග් පෝස්ට් දාන්නේ ඉඳලා හිටලනේ. හේතුව වැඩ වැඩියි. ඉතින් ඔන්න අද පොඩි ඉඩක් ලැබුනා පෝස්ට් එකක් දාන්න.
මම අද ඔයාලට දෙන්න යන්නෙ ෆේස්බුක් මැසෙන්ජර් (Facebook Messenger for Windows) කියන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ෆේස්බුක් එකට ලොග් වෙලා නැති වෙලාවට ඩෙක්ස්ටොප් එකටම නොටිෆිකේශන් ගෙන්න ගන්න, ඩෙක්ස්ටොප් එකේ තියං චැට් කරන්න, අප්ඩේට්ස් ගන්න, මේක පස්ට පට පට... ඔන්න මම යටින් ලින්ක් එක දානවා. බාගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න. කිසිම දේකට බය වෙන්න එපා. මේක ෆේස්බුක් වලින්ම දෙන එකක්. 100% විශ්වාසවන්තයි.

 Download Facebook Messenger for Windows


How to Use Messenger for Windows වලට ගිහින් ඔයාලට මේක බාවිතා කරන්නෙ කොහොමද කියලා දැන ගන්න පුලුවන්. ඔයාලත් ටෙස් කරලා බලන්න. මාත් දාගෙන ඉන්නෙ.

දාගෙන ඉවර වෙලා කමෙන්ට් එකක් දාලා යන්න. මම මේ දවස් වල බ්ලොග් තීම් එකත් ටිකක් වෙනස් කරා. තාම වැඩ ඉවර නෑ. ඒක හදන්නත් කාලයක් නෑ අප්පා. ඒ විතරක් නෙමෙයි මේ ලිපිය ඔයාලට වැදගත් උනානම් මගේ සයිට් එකට ජොයින් වෙලා මෙම්බර්ස්ලා 900ය 1000හා දක්වා ගෙනියන්න උදව් කරන්න. එහෙනම් අදට මම ගියා. ආයෙත් තවත් ලිපියකින් හමුවෙමු.
Share this article :

+ Comments + 31 Comments

January 12, 2012 at 9:52 AM

පිස්සු පිකුදු හැකයියේ සුපිරියටම වැඩ තැන්ලිවු වේවා

January 12, 2012 at 10:53 AM

thanks machoo

January 12, 2012 at 11:28 AM

thanks machan

Anonymous
January 12, 2012 at 11:56 AM

patta pata pata

Anonymous
January 12, 2012 at 3:46 PM

elazzz,lokka..

January 12, 2012 at 5:22 PM

මම digsby බාවිතා කරනව බන්.. මේක මට ඇල්ලුවේ නැහැ.. :(

January 12, 2012 at 6:02 PM

pattttaaaaaaaaaaaaaaaaa yeeeeeeeeeeeeeeeaaaaaaaaaaaaaaahh................!!!!!!!!!!!!

January 12, 2012 at 6:59 PM

ඵල ඵල ...

January 12, 2012 at 7:28 PM

Thanks Bro

January 12, 2012 at 10:09 PM

Makzaaaaaaaaaaaaaa
thanks ..........

SubashDilshan
January 12, 2012 at 11:44 PM

මමත් දැමිමා...පට්ටටම වැඩ.......

Anonymous
January 13, 2012 at 1:23 AM

oyade me theme eka design kale?

January 13, 2012 at 3:08 AM

එළ එළ ....මාත් ඕක දාගෙන හිටියෙ..

January 13, 2012 at 6:10 AM

මම භවිත කරන ගමන් ඉන්නෙ දැනුත්

January 13, 2012 at 11:28 PM

ඔන්න හැකයිය දැන් ආයෙත් වැඩ පටන් අරගෙන.හොඳයි.මම දැන් දෙතුන් පාරක් ජොඉන් වෙලා ඉන්නේ.

January 15, 2012 at 4:38 AM

machan hacka mage eke insatall karahama don't send error reprt ekak enawane plz help karapanzz machanzzzzz!!!1

Kavinda Explorer says: මචං ඕක මටත් උනා. වයිරස්ගාඩ් එක ඩිසේබල් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. ඉන්ස්ට්‍රෝල් කරනකොට අපේ ෆයර්වෝල් එකෙන් ඕක බ්ලොක් කරන නිසා තමයි ඔය මැසේජ් එක එන්නෙ.

January 15, 2012 at 7:22 AM

ela ela thnkxx hackooooooooooooooooooooooooooo uba nam deyyekz!!!!!

January 16, 2012 at 5:22 AM

මමත් දැම්ම. ගොඩක් වටිනව.ටෙප් ඈ...

January 18, 2012 at 9:27 PM

එල හැක් බොස්. මමත් දා ගත්තා. තව එකක් ඔයාගේ චැට් බොක්ස් එකේ මමත් ඔන්ලයින්. හි හි හි.

January 18, 2012 at 9:30 PM

mozilla firefox අලුත් එකක් තියෙනවනම් දන්න.

January 30, 2012 at 1:09 AM

මට මේක ඇල්ලුවෙ නෑ බන්. මට හරියෙන්නෙ Digsby තමයි

Anonymous
February 6, 2012 at 12:12 AM

machan error message 1k enawane :(

February 15, 2012 at 10:35 AM

all the best hackrish.....

March 10, 2012 at 10:27 AM

ohoma yan ela

March 13, 2012 at 8:43 PM

ස්තූතියි හැකා අයියේ

Anonymous
March 22, 2012 at 8:37 AM

i really like ur blog....-Ash-

Anonymous
April 29, 2012 at 12:11 AM

ela

Anonymous
September 13, 2012 at 3:36 PM

machan Hacka....meke download click kalama error ekak enawane...Invaild URL kiyala watenawa......plzz mekata help ekak denna...

Anonymous
September 22, 2012 at 7:32 PM

wada naha...aneeeee

August 8, 2014 at 1:25 PM

මෙන්න fb hack කරන්න පට්ට ක්‍රමයක් කියවලම බලන්න http://goo.gl/ltYJpB
hacking ගැන ඉගෙනගන්න http://goo.gl/YjX57K

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-