අලුත් එක තිත්තයි නම් පරණ එක දාගන්න...
Posted in Facebook, Tips Tricksමම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. අද කාලේ ෆේස්බුක් කියන දේ ලංකාවේ කස්ටියට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලානෙ තියෙන්නෙ. කන්න නැති උනත් කමක් නෑ ෆේස්බුක් යන්න තියෙනවා නම් නේද?...:P. ඉතින් මේ ෆේස්බුක් වල සිදුකරන අලුත් අලුත් වැඩි දියුනු කිරීම් සමහරක් වෙලාවට පරණ ක්‍රම වලට හුරුවෙලා හිටපු අයට දිරවන්නෙ නෑනේ. මේ ලඟදි ඒ විදියට වෙනස් වෙච්ච දෙයක් තමයි ඔය ෆේස්බුක් චැට් එක. සමහරුන්ට ඒක මල වදයක් වෙලා.












25 Comments: