Wednesday, July 27, 2011

137

හැකර් බයියලාගෙන් බේරෙන්න...

Posted in ,
හරි අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුව දෙයක්. මේ දවස් වල හැකර්ලා වැහි වැහැලා නෙව. IP හැකර්ලා, කී ලොගර් හැකර්ලා, මාලූ බිස්නස් කරන හැකර්ලා. හප්පේ මමත් දැං ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නෙ හරිම බයෙන්. මොන වෙලාවෙ මොන විදියට හැකර් ප්‍රහාරයක් එල්ල වෙයිද කියලා කව්ද දන්නෙ?...:P. පහුගිය දවසක P2 කියලා හැකර් කෙනෙක් මගේ IP ලිපිනය හැක් කොරා නෙව. හප්පේ අපරාදේ මගේ IP ලිපිනය... හහ්... හහ්... හහ්... ලොලේ ලොල්.

137 Comments:

Thursday, July 21, 2011

92

Top Secret | ටොප් සීක්‍රට්...???

Posted in , ,
ගොඩාක් කාලෙකට පස්සෙ හිතුනා බ්ලොග් එක පැත්තෙ එන්න. වැඩ වැඩි නිසා තමයි ඉතින් මේකට මොන මොනවා හරි දාන එක පහුවෙන්නෙ... හැබැයි මම බ්ලොග් එක පැත්තෙ ආවෙ නැති උනාට අපේ සියල්ල දත් මහා පණ්ඩිත බ්ලොග් ලියන අයියා කෙනෙක් මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ලා මගේ බ්ලොග් එකේ මාතෘකා උපුටලා අරගෙන එයාගේ බ්ලොග් එකේ පහුගිය දවසක ලිපියක් දාලා තිබුනා. එයාට ඕන වෙලා තිබුනෙ මගේ බ්ලොග් එකට මඩ ගහන්න. මම ඒ මනුස්සයට කිසිම වරදක් කරලා නෑ මම දන්න තරමට. මම සාමාන්යෙන් වරදක් කරන්නෙ මට වරදක් කරපු කෙනෙක්ට තමයි. ඒත් මම කිසිම වෙලාවක මගේ බ්ලොග් එක තව පුද්ගලයෙක්ට මඩ ගහන්නවත් වෙනත් පුද්ගලික තරහක් පිරිමහ ගන්න වත් යොදාගෙන නෑ. නමුත් මම කාටවත් වරදක් නොකරත් සම'හරක්'ට මාව පේන්න බෑ. මොකද මන්දා...:P. මම ඒ මිනිස්සුන්ට වරදක් කරලා නෑ. සමහර අයට මගේ නම ප්‍රශ්නයක් වෙලා. තව සමහරෙක්ට මගේ බ්ලොග් එකේ මාතෘකා ප්‍රශ්නයක් වෙලා. හැබැයි මට කිසිම වෙලාවක කිසිම කෙනෙක්ගෙ නමවත්, වෙන මොනවා හරි දෙයක් වත් ප්‍රශ්නයක් කරගෙන නෑ. මම කාටවත් මඩ ගහලා, තොප්පි දාලා, හින්ට් අතඇරලා නෑ. කියන්න මොනවා හරි තියෙනවා නම් සුද්ද සිංහලෙන්ම කියනවා. හැංගි... හැංගි වැඩ නෑ. ලංකාවෙ මාර ජෝකර්ලා තමයි ඉන්නෙ පහු ගිය දවසක තව මොකෙක්ද ගෝතයෙක් මගේ නම දාලා ඩොමේන් එකක් සල්ලි දීලා අරන් සයිට් එකක් එහෙම හදලා. මොකටද මේ හදලා තියෙන්නෙ මට මඩ ගහන්න. ලොලේ ලොල්... හහ්... හහ්... හහ්... ගූගල් එකේ මගේ නම ගහලා සර්ච් එකක් දාලා බලන්න. සමහර විට හොයා ගන්න පුලුවන් වෙයි. ඔන්න ඔය වගේ දේවල් තමයි ඉතින් මේ බ්ලොග් එකක් නිසා මට ලැබිලා තියෙන්නෙ. හැබැයි ඉතින් කොච්චර බල්ලො බිරුවත් බල්ලොන්ට බයවෙන ජාතියෙ එකෙක් නෙමෙයි මම... හහ්... හහ්... හහ්...

92 Comments:

Wednesday, July 13, 2011

45

අලුත් ක්‍රමය තිත්තයි නම් පරන ක්‍රමය දාගන්න...

Posted in , ,
Facebook Chat එක Firefox Sidebar එකට දා ගමු...

හා... කොහොමද? ඉතින් කස්ටිය හොඳින් ඉන්නවා නේද?... ඔන්න මම අදත් Facebook Trick එකක් අරගෙන ආවා. ගොඩක් අය Facebook එකේ Chat කරනවනේ නේද?... Chat කරන ගමන් වෙන වෙබ් පිටු වල කරක්ගහන්න ටිකක් කරදරයි නේ නේද?... ඔන්න මම අද කියල දේන්න යන්නේ කොහොමද Facebook Chat Box එක Firefox Sidebar එකට දා ගන්නේ කියලා... හරි අපි බලමු...

45 Comments: