Saturday, May 21, 2011

95

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! Part 02

Posted in ,
මම අද වැඩිය කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි වැඩේට බහිමු. ඔයාලට මතක ඇති මම අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! (40+) කියලා ලිපියක් කලින් පලකරා. ඒක නොබලපු අය දැම්ම මෙන්න මෙතනින් ගිහිල්ලා ඒක බලලා එන්න... ඒ මම දීපු සොෆ්ට්වෙයා එකෙන් වෙන්නෙ අපේ IP ලිපිනය හයිඩ් වෙලා අපිට ඇමරිකන් IP  ලිපිනයක් ලැබෙන එක කියලා ගොඩක් අය දන්නවා ඇතිනේ... නොදන්න අය ඉන්නවා නම් මගේ ඒ මුල් ලිපිය කියවලම මේක කියවනවා නම් වැඩිය හොඳා... මේ විදිය IP ලිපිනය හයිඩ් කරන එකෙන් ලැබෙන වාසි ටිකක් කිව්වොත් ඔයාල ෆේස්බුක් වල Barn Buddy ගේම් ප්ලේ කරනවා නම් මේක බාවිතා කරලා ඔයාලට ක්‍රෙඩිට් ගන්න පුලුවන්, තව දෙයක් තමයි ලංකාවේ ඔය තහනම් කරලා තියෙන සයිට් වලට ගින්නක් නැතුව රිංගන්න පුලුවන්, යූ ටියුබ් එකේ ඇමරිකන් කාරයොන්ට විතරක් බලන්න දෙන වීඩියෝ ගින්නක් නැතුව අපිටත් බලන්න පුලුවන්, IP හැක් කීරීම්,,, ඒ කිව්වෙ මොකෙක් හරි අපේ ඇත්ත IP  ලිපිනය හොයා ගෙන අපේ පරිගණකයට රිංගන එකෙන් බේරෙන්න පුලුවන්. ඔය වගේ පට්ට වාසි තොගයක් මේකේ තියෙනවා. ප්‍රධානම දේ තමයි මේක බාවිතා කරලා ඉන්ටර්නෙට් ලොග් උනාම ඉන්ටර්නෙට් ස්ප්‍රීඩ් එකේ කිසිම අඩුවක් වෙන්නෙ නෑ... කලින් අපිට ලැබුන ස්ප්‍රීඩ් එකම ගින්නක් නැතුව ලැබෙනවා. වෙන IP හයිඩ් කරන සොෆ්ට්වෙයා වගේ නෙට් ස්ප්‍රීඩ් අඩු කරන්නෙ නෑ...

95 Comments:

Wednesday, May 04, 2011

51

සිංහල බ්ලොග් ලිපින වලට මුදල් ගෙවන්නෙ ඇයි???

Posted in ,
හරි මම අදත් ඔයාලට අරගෙන ආවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්. අපේ ගොඩක් කස්ටිය බ්ලොග් ලියනවනේ... ඉතින් ඔයාලගේ බ්ලොග් ලිපිනය අවසන් වෙන්නෙ .blogspot.com කියලා කවුරුත් දන්නවානේ... හැබැයි මේක ටිකක් කැතයි වගේ නේද? කාටහරි කියන්න ගියාම උනත් දිග වැඩියි. ඉතින් මට හිතුනා ඕකට වඩා කෙටි ලිපිනයක් නොමිලේ හදා ගන්න හැටි පියවරෙන් පියවර සරලව රූප සටහන් සහිතව කියලා දෙන්න. මම මේ සඳහා බාවිතා කරන්නෙ www.dot.tk කියන වෙබ් අඩවිය මගින් නොමිලේ ලබා දෙන සේවාව. මම දන්නවා මේ සේවාව ගැන ගොඩක් අය දන්නවා කියලා. තව දෙයක් මම දන්නවා ගොඩක් අය මේක හරි ක්‍රමයට කර ගන්න දන්නෙ නෑ කියලත්. දන්න කස්ටිය ඇති. මම මේ කියලා දෙන්නෙ නොදන්න අයට. ඒකත් මෙතෙන්දි කියන්න ඕන නේ...

51 Comments: