ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය උස්සන්න... පට්ට ඈ...
Posted in Downloads, Softwaresහොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාල ආස කරයි කියලා හිතපු දෙයක්. මම අද දිග ලිපියක් ලියන්න යන්නෙ නෑ. මොකද වැඩ වැඩියි. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලා දන්න ටෙලිකොම් නම්බර් එකක් මේකට එන්ටර් කරලා සර්ච් කරාම ඒ නම්බර් එක අයිති කෙනාගේ විස්තර ටික හොයා ගන්න. මේ වගේ පහසුකමක් ටෙලිකොම්ලගෙ සයිට් එකෙත් ඇති. නමුත් මේක ලේසියි. මෙගාබයිට් 110ක් විතර තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සෙ ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙනවා රතු පාට ෆෝන් එකක අයිකන් එකක් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න විතරයි ඕන.













173 Comments: