මල හුට්ටප්පරයයි... හෙල්ප්! හෙල්ප්ප්ප්ප්ප්ප්!!
Posted in Facebook, පුද්ගලිකහොඳයි කස්ටිය කොහොමද?. ගොඩක් දවසකින් මුකුත් දෙන්න බැරි උනා. පහු ගිය දවසක මැච් එක බලන්න ප්ලේයර් එකකුත් දැම්මානෙ බ්ලොග් එකට. ඒක බලන්න මෙතනින් යන්න. මම අද ඔයාලට කියන්න යන්නෙ අපේ වැඩක් ගැන. අපි මේ ලඟදි අලුත් වැඩක් පටන් ගත්තා. මූණුපොත ගැන කවුරුත් දන්නවනෙ. අපි ඉතින් දවසින් වැඩි හරියක් ඉන්නෙ මූණුපොතේ නේ. ගොඩක් අය කන්නෙ බොන්නෙ නාන්නෙ එහෙමත් ඔය මූණූපොතේ ඉඳගෙනලුනෙ. අපි වැඩි හරියක් මේකේ ලැග ගෙන හිටියට කවදාවත් ප්‍රයෝජනවත් වැඩක් කරලා තියෙනවාද? කට ඇරගෙන බලාගෙන ඉන්නවා දාපු පොටෝ එකකට Status එකකට කමෙන්ට් කෑල්ලක් වැටෙන කම් නේද? ඉතින් අපි මේ ෆේස්බුක් එකේ ගත කරන කාලය කාටත් ප්‍රයෝජනවත් වෙන පිං අතේ වැඩකට යෙදෙව්වොත් හොඳයි කියලා හිතලා තමයි අපි මේක පටන් ගත්තෙ.














29 Comments: