Wednesday, January 26, 2011

117

Kaspersky ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම... {(Part-02) 5000 Days}

Posted in ,
හොඳයි කොහොමද ඉතින් කස්ටිය... මට අද හිතුනා යම් දෙයක් ගැන ඔයාලගේ අදහස් දැන ගන්න. අනවසර මෘදුකාංග අද ලොකය පුරා බහුල ලෙස බාවිතා වෙනවනේ. සමහර රටවල මේ අනවසර මෘදුකාංග බාවිතය සපුරා තහනම්. ඉතින් ලංකාවෙත් මේ මෘදුකාංග ඕන තරම්... මම හිතන්නේ නෑ ලංකාවෙ කිසිම පුද්ගලයෙක් ඇති කියලා අනවසර මෘදුකාංගයක් දැන හෝ නොදැන පාවිච්චි නොකරපු. මම පහු ගිය දවස් වල දැක්කා පත්තර වල බ්ලොග් වල මේ ගැන කතා වෙනවා. ආණ්ඩුව අනවසර මෘදුකාංග බාවිතා කරන අයව හිරේ දාන්න යනවා කියන්නේ... මම දන්නේ නෑ මේවා කෙරෙයිද? නොකෙරෙයිද? කියලා.

117 Comments:

Tuesday, January 18, 2011

35

මැරෙනකම් බාන්න. {6.04 Final (New)} පට්ට ඈ...­

Posted in ,
කොහොමද කට්ටිය. ඔන්න මාත් හැක්ක්‍රිෂ් එක්ක එකතු උනා. ඔන්න ඔයගොල්ලන්ට  මම මගේ මුල්ම ලිපියෙන් "මැරෙනකම් බාන්න"  කියලා දුන්නු ගැජට් එකේ අලුත්ම  සංස්කරණය හෙවත් Final Version එක  පොරොන්දු උනා වගේම අරගෙන ආවා.

35 Comments:

Saturday, January 15, 2011

74

"තුනම" එකේ ඔබා සබ් දැමීම...

Posted in ,
මුලින්ම මේ අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න මාගේ මිතුරන් සියලු දෙනාට බොහොම ස්තූතිවන්ත වෙන අතර තමන්ගේ අදහස් දක්වා මා දිරිමත් කරන සියලුම දෙනාට නැවත වාරයක් බොහොම ස්තූතියි. යාළුවනේ ඔන්න මම අදත් ඔයාලට වටින කියන වැඩක් අරන් ආවා. ඔයාලා දැකලා ඇති ඔය පිටකොටුවෙ පේමන්ට් එකේ රුපියල් 40ට විකුණන්න තියෙන 'එකේ "තුනම" ඔබපුවා.' පිටකොටුවෙ කිව්වට පිටකොටුවෙ විතරක් නෙමෙයි දැන් හැම තැනම ඕවා වැහි වැහැලා. මම මේ කිව්වෙ එක DVD එකක් ඇතුලේ ෆිල්ම් තුනක් විතර දාලා අර විකුණන්න තියෙන්නේ... අන්න ඒවා ගැන...:D තුනක් කිව්වට තුනක් විතරක්ම නෙමෙයි තියෙනවා නම් පහක් උනත් දා ගන්න පුලුවන්. සමහරු ඉතින් මේ ගැන දන්නවා ඇති. ඒත් ඉතින් නොදන්න අයත් ඇති කියලා හිතලා කියලා දෙන්න හිතුනා.

74 Comments:

Tuesday, January 11, 2011

106

Kaspersky ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...

Posted in ,
 හොඳයි ඉතින් අදත් මම ඔයාලට කියන්න යන්නෙ තවත් වැදගත් වෙයි කියලා හිතපු දෙයක්. මම මීට කලින් දාපු ලිපියට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුනා වගේම මට අමු තිත්ත කුනුහර්පෙන් බැනලා ඒක ඩවුන්ලොඩ් කරගෙන ගියපු අයත් හිටියා. ඒ වෙලාවේ කමෙන්ට් එකකින් මට සහයොගය දීපු හැම සහොදරයෙක් සහොදරියක්ටම මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. ඒ වගෙම ගොඩක් සතුටු දායක දේ නම් මේ වෙන කොට ඒ සොෆ්ට්වෙයා එක 487 දෙනෙක් ඩවුන්ලොඩ් කරගෙන. ඒක මට ගොඩක් ලොකු සතුටක්.

106 Comments:

Monday, January 10, 2011

114

ෆිල්ම්ස් බලන්න පට්ටම ප්ලේයරේ... මැක්සා ඈ...

Posted in ,
කොහොමද ඉතින් කස්ටිය... හොඳින් ඇති කියලා හිතනවා.ඉතින් හැමදාමත් වගේ මම ඔයාලට පට්ටම එකක අලුත්ම එක අරගෙන ආවා. මොකක්ද මේ පට්ටම පට්ට අලුත්ම එක කියලා රූපේ බැලුවම හිතා ගන්න පුලුවන් නේ. ඇත්තටම මේම ෆිල්ම්ස් බලන්න කියාපු බඩුව. වැඩ කෑලි තොගයක් තියෙනවා. කොලිටි එක අඩු වීඩියො වල කොලිටි එක පවා යම් තරමකට වැඩි කර ගන්න පුලුවන්. කියලා වැඩක් නෑ අප්පා. ඒක නිසා වැඩිය කියන්නේ නෑ...:පී... ඒ උනාට තව පොඩ්ඩක් කියමු. සිංහල සබ් පවා මේකේ නියමෙට වැඩ... වින්ඩොස් සෙවන් වලත් එල කිරි වගේ වැඩ නිසා බය නැතුව බා ගන්න. පට්ට හොඳේ... 14.13MB තියෙන්නේ... බාගෙනම බලන්නකො කොහොමද කියලා...

මම මේ අරගෙන ආවේ අලුත්ම සංස්කරණය... ඊයේ පෙරේදා තමයි එලියට දැම්මේ... මේක ඇක්ටිවේට් කරගන්න ඕන කරන පැච් එක මේක ඇතුලෙම තියෙනවා. සිරියල් හොය හොයා ලෝකේ වටේ යන්න ඕන නැහැ. හැකා දෙයක් දුන්නොත් බාගෙට දෙන්නේ නැහැ කියලා දන්නවා ඇතිනේ... එහෙනම් ඉතින් බාගන්ටකො...

Full Free Download Splash PRO HD Player 1.4.0 + Cracked

 
මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු..

114 Comments:

Thursday, January 06, 2011

9

ජීවිතය විඳින්න Firefox හැක් කරමු... (Part - 01)

Posted in ,

 Get Comfortable With Useful Firefox Add-ons & Plug-ins.

Firefox තමුන් දන්න විදියට ලොකේ තියෙන Web Browsers වලින් ප්‍රසිද්ධම Web Browser එකක්. මේක නිකන් ආදරයයි තරහයි අතර බැඳුන දුක් ගොසාවක් වගේ. මොකද ගොඩක් සමහර මිනිස්සු කියනවා Firefox Slow කියලා. ඒ උනත් Firefox වලට තාමත් Web Developers ලා ආස කරනවා. ඒ මොකද කියලා කියනවා නම් Firefox හදලා තියෙන්නෙ ගොඩක් හොඳ plug-ins සහ add-ons එකතුවකින්. ඒක නිසා Firefox නිකම්ම නිකම් Web Browser එකක් නෙමෙයි.

අද ලිපියෙන් මම පැහැදිලි කරන්න යන්නෙ add-ons ගැනයි. මම කලින් කියපු කතාව ඔප්පු කරන්නයි යන්නෙ "Firefox නිකම්ම නිකම් Web Browser එකක් නෙමෙයි". මේ add-ons තව දුරටත් ඔබට උදව් කරනවා ඔබේ ජීවිතය ලේසි කර ගන්න.

9 Comments: