Recent Additions :
Home » , , » හරි විදියට ලිපිනය හංගන්න...:D

හරි විදියට ලිපිනය හංගන්න...:D

{[['']]}
හරි මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්. ඒ තමයි IP ලිපිනය හරි විදියට හංගගන්න හැටි. මම මීට කලිනුත් ලිපි දෙක තුනක් දාලා ඇති IP එක හංගන හැටි ගැන. ඒවා ඔයාලට ඕන නම් බලලා ඉන්න. මම මෙතන ලින්ක් දාන්න යන්නෙ නෑ. මේ ක්‍රමේදි IP එක හයිඩ් වෙන්නෙ ඔයාලගෙ වෙබ්බ්‍රව්සර් එකේ පමනක් බව කරුනාවෙන් සලකන්න. තියෙන වාසියක් තමයි එකම IP ලිපිනය කීප සැරයක් බාවිතා කිරීමට හැකිවීම. වැඩිය කතා කරන්න දෙයක් නෑ. සේරම විස්තරේ වීඩියෝ එකේ තියෙනවා. හොඳට වීඩියෝ එක මුලින් බලලා ඉන්න. ඊට පස්සෙ වැඩේ කර ගන්න.

මම වීඩියෝ එකේ මැද හරියෙදි එක සයිට් එකකින් IP ලිපින කොපි කරලා ගන්න අවස්තාවක් ඇති. ඔයාලා IP කොපි කරලා ගනිද්දි ඊට ඉස්සරහින් කොලපාට හරි ලකුන තියෙන IP ලිපින කොපි කරලා ගන්න. ඕකේ... හරි එහෙනම් වැඩේ කරගන්නකෝ. ඔන්න මම ලින්ක් එහෙමත් පහලින් දානවා ඔයාලට ඕන කරන.



What Is My IP Address : http://www.whatismyip.com/


Facebook වල තියෙන නම්බර් 01, වැඩිම ක්‍රියාකාරීත්වයක් සහිත ONLINE HELP ගෲප් එකත් එක්ක පහත ලින්ක් එකෙන් එකතු වෙන්න.


ඔන්න මගේ යූ ටියුබ් චැනල් එකේ ලින්ක් එකත් පහලින් දැම්මා. කස්ටිය නිකං ඉන්න වෙලාවට චැනල් එක පැත්තෙ ගිහිල්ලා Subscribe පාරක් දාලා කමෙන්ට් එකක් එහෙම දාලා එන්න ඈ...

My Youtube Channel : www.youtube.com/user/HacKrisH

හරි මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමති නම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...
Share this article :

+ Comments + 92 Comments

Anonymous
November 2, 2011 at 9:17 PM

ela kiri

උදාර
November 2, 2011 at 9:59 PM

තෑන්ක්ස් මචං... දිගටම ලියන්න.

Anonymous
November 3, 2011 at 12:15 AM

Thnx Machan

Anonymous
November 3, 2011 at 4:04 AM

මේ හැකරිකිශ් අයියා. ඔයා ඇත්තට එද්දහස් නවසිය බරගනන්වල එකෙක්ද? මොකද ඔයා සිරි ලංකාව කියල කියනව ඇහුන ඒකයි. අනික හැම එකකටම ඇ ඇ ඇ ගාන්නෙ මොකද තාත්ත එලුවෙක්ද? අනේ බන් හැකරිකිසිකිස් උබ ඔය දෙන ඒව බන් හරියට තෝ හදල දෙනව වගේනෙ කතාව. උබත් ඉතින් ගූගල් කරල හොයල අම්මගෙ අප්පගෙ බූදලේ වගේ මේකෙ දානව. ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බැරි අපේ පොන්න හැත්තත් එල මචෝ කිය කිය උබේ පුක ලේව කනව. අ‍නේ නොදකින් විතරක් මේහෙමත් පොන්න හැත්තක්. තොට කොහොමත් තියෙන්නෙ අමු පොන්න වොයිස් එකක්. අනිවාර්යෙන්ම තෝ නම් පොන්නයෙක්ම වෙන්ට ඇති. ‍තොගේ පොටෝ කෑල්ලක් වත් දාගන්න හයියක් නැත්තෙ ‍ඒකනේ. අනික තෝ ඉන‍්නෙ අටකලම්පන්නියෙද පුදුකුඩිඉරිප්පුවලද තොට youtube වීඩියෝ එකක් බලන්න හෙන වෙලාවක් යන‍වනෙ! ඒ කියන්නෙ තෝ මේ ගොන්පාට් ඔක්කොම දාන්නෙ dial-up conection එකකින්.

Anonymous
November 3, 2011 at 4:46 AM

ela ela

Anonymous said... වස්තුව. මට තේරෙනවා ඔයාගේ හිතේ තියෙන වේදනාව. කස්ටියට මේ දේවල් ප්‍රයෝජනවත් වෙලා මෙතන කමෙන්ට් කරන එක ඔයාට බලාගෙන ඉන්න අමාරුයි නේද? හෙහ් හෙහ්. මගේ පොටෝ කෑල්ල ඉල්ලනෙ ඔයාගේ සහෝදරියකට මාව ජෝඩු කරන්න වෙන්න ඇති. මම කතා කරන්නෙ මට ඕන විදියට. ලොල්. ඔයාගේ සම්පූර්න කතාවෙම තියෙන්නෙ නිකං තමන් හරකෙක් කියලා පෙන්නන අදහසක් නේ. ඉතින් කියන්න තියෙන්නෙ තනකොල කෑවට උම්බෑ කියන්න එපා කියලා විතරයි....පී මොකද ඔයාලා වගේ Anonymous පී ඩයල් ඇවිල්ලා නිකං බුරලා යන එක සාමාන්ය දෙයක්. මොකද ඒකෙන් අනිත් අය දැන ගන්නවා බ්ලොග් එක ඔයාලා වගේ ඩයල් වලට දරා ගන්න බැරි තරමට හොඳ තත්වයක තියෙනවා කියලා. මගේ නෙට් කනෙක්ශන් එකේ බිල් එක ගෙවන්න උබේ මාසෙ පඩියෙන් වත් බෑ. ලොල්. ස්ලොව් උනෙ ip එක චේන්ජ් කරපු නිසා කියලා වීඩියෝ එකේ තියෙනවා. ලොල්. හයියක් තියෙනවා නම් අනන්යතාවයක් ඇතුව ඇවිල්ලා කමෙන්ට් කරන්න. මම දන්නවා ඔයාලා වගේ ඩයල් වලට ඒකට හයියක් නෑ කියලා. අනිත් එක ඔයාලගෙ කමෙන්ට් මම ඩිලිට් කරන්නෙ නැත්තෙ අනිත් මිනිස්සුත් දැන ගන්න ඕන ලෝකේ ඔයාලා වගේ මිනිස්සු ඉන්න බව. ඊලඟ ලිපියටත් එන්න. මම බලාපොරොත්තු වෙනවා ඔයාගේ පැමිනීම...

November 3, 2011 at 7:07 AM

හැක්‍රිශ් අයියෙ ඔක දැන් ගුගල් ක්‍රොම්වලටත් වැඩ

Anonymous
November 3, 2011 at 9:40 PM

ane ponnayo.....ube ammata hukapan meta wada hodai.paduwe wadak karana ahensakayanta wadak karanna dipan.thota engreesi puluwan unata ape kollo hugak unta english be.uba ayyeknam ube address dapan ponna hewala.gedarata awith ammata hukala yannam thoge,

Anonymous
November 4, 2011 at 12:12 AM

kari ponnaya tho me monawada huththo danne........mechchara nahinna onada yako ip eka hangaganna.....thota thiyenne maha ponna voice ekak...kari ponnaya....ammata hukapan..thoge nama nam mahalokuwata hackrish but..umba dannawada hacking kiyanne mokakda kiyala.....umba danne huththak na ponnayo tho hacking gana hacking melo huththak danne na....umbata puluwannam eka hacking post ekak dapan....ethakota api piligannam umba hacker kenek kiyala.....umba thamai yako umba gaanne....ponnaya

November 4, 2011 at 12:40 AM

බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ බන්. ඕවා ගැන නොහිතා වැඩ කරපන්. කොන්ද පන නැති නිවටයො ගැන කතා කරලා වැඩක් නෑ. මේ වගෙ අසහනකාරයන්ගෙ කමෙන්ට් අයින් කරලා දාපන් බන්. මනුස්සයෙක් වගෙ කෙලින් එන්න බැරි කොන්ද පන නැති මානසික රෝගින් ට පිළිතුරු දීම තමන්ගෙ කාලෙ නාස්ති කරගැනීමක්.

Anonymous
November 4, 2011 at 12:44 AM

හැක්‍රිශ් අයියා දිගටම ලියන්න :)



ඔය පොන්න වේසිගෙ පුතාල කියන එව්වා ගනන් ගන්න එපා
ඔකුන්ට තියෙන්නෙ හද්ද ඉරිසියාව විතරයි
පේන්නෙ නැද්ද ගැට්ටෙ බෙට්ට තියන් කතා කරනවා වගෙ වාහෙලා

Anonymous
November 4, 2011 at 1:32 PM

mata kiyala denna puluwanda read more batan eka blog ekata da ganna widiya lesima kramekin e wagema apita kamathi batab ekak daganna puluwan wennath ona podi help ekak denna puluwanda aiye mage email eka madusha23@gmail.com

November 4, 2011 at 1:35 PM

eka nam aththa oyage sait eken mata nam wadagath dewal godak igena gaththa digatama karagena yanna obata jaya.

mata kiyala denna puluwanda read more batan eka blog ekata da ganna widiya lesima kramekin e wagema apita kamathi batab ekak daganna puluwan wennath ona podi help ekak denna puluwanda aiye mage email eka madusha23@gmail.com

Anonymous
November 4, 2011 at 1:42 PM

හැක්රිශ් අයියා ඔයාගෙ සයිට් එකේ www.hackrish.tk එක වැඩ කරන්නෙ නැත්තෙ ඇයි. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව.

Anonymous
November 4, 2011 at 9:33 PM

ඔය පොඩි පොඩි හිවලුන්ගේ කතා වලට හැකා අයියා බය උනොත් තමා පුදුමේ කියන්නේ

Anonymous
November 5, 2011 at 11:08 AM

අයියට බල්ලෝ සැහෙන්න බුරනවා නේද ? බය වෙන්න එපා ඕකුන්ට හපා කන්න බෑ. නාටු බල්ලෝ

මෙහෙමයි ඉතින් එයා search කරන්නේ google වල වගේම torrentz වල. කොහොම හරි දෙනවනේ. ඒත් ඉතින් සිරි ලංකාව කියන එක කුනු හරුප කියලා තමන් ආදිම කාලේ කියලා පෙන්නවට වඩා හොදයි නේද? මමත් සමහර විට ඔයා කියන ගනයේ කෙනෙක් කියලා පස්සේ තව comment එකක් එන්න පුලුවන්. ඒත් ඔයත් ඒ ගනයේමද කියලා මට සැකයි

මම උඩින් එක ලිවුවේ November 3, 2011 4:04 AM වෙලාවේ කල comment එකට උත්තරයක් විදියට

read more button එකක් දා ගන්න නම් පහත එක බලන්න

http://anangmanan.blogspot.com/2011/10/read-more-post.html

November 7, 2011 at 2:20 AM

mansika roogin kiyana dewal ganan ganna epa

Anonymous
November 7, 2011 at 8:37 PM

Thanks

Anonymous
November 8, 2011 at 12:31 AM

ala

Anonymous
November 8, 2011 at 11:45 PM

Don't care about mental patients..your work is excellent ...keep it up

ඔන්න දැනුයි මේක දැක්කේ........මම නම් IP එක Hide කරන්නේ නැති නිසා....මේක එච්චරම අවුලක් නැහැ.....එත් කවුරු හරි කෙනෙක් ඉල්ලුවහම දෙන්න පුළුවන් නේ.........

ඔය කවුද මන්ද ඇහුව නේද Read More එකක් දාගන්නේ කොහොමද කියල. පොස්ට් එක ලියන කොට තියෙන්නවා එක උඩ නිකන් කොලයක් ඉරල වගේ එකක්......අන්න එකෙන් පුළුවන්....ඕන තැනට එක ක්ලික් කරන්න.............

Anonymous
November 10, 2011 at 6:45 AM

අනේ අනේ හැකිරිශියෝ තොගෙ ඉන්ට්‍රෝ එකත් යූටියුබ් එකෙන් බාගත්ත එකක් නේ!!! මෙන්න තියෙනව වීඩියෝ එකයි ප්‍රොජෙක්ට් ෆයිල් එකයි දෙකම බාගන්න පුළුවන් තැන. තෝ ඒකෙන් ප්‍රොජෙක්ට් ෆයිල් එක බාගෙන තොගෙ නම දාල දැම්මම අපේ ගොන්නු හිතං ඉන්නේ මේක තෝම හදපු ඉන්ට්‍රෝ එකක් කියලනේ... අනේ අනේ... මෙන්න යූටියුබ් වීඩියෝ එකේ ලින්ක් එක>>> http://www.youtube.com/watch?v=hIh-oTUjWdc කොප්පා...!!!

November 10, 2011 at 6:46 AM

supiri hacz aiyaa,sahenta uwamana deyak.thnx again mewage nodanna dewal apita kiyala denawata

Anonymous
November 10, 2011 at 6:46 AM

අනේ අනේ හැකිරිශියෝ මම ඉස්සෙල්ල දාපු කොමෙන්ට් එක ඩිලීට් කරල වගේ. කමක් නෑ හැමෝගෙම දැනගැනීම පිණිස නැවත ලියන්නම්.... මෙන්න මේ හැක්රිෂ්ගෙ යුටියුබ් වීඩියෝ වල ඉන්ට්‍රෝ එක තියෙනවා නේ(ඒ කිව්වේ පටන් ගද්දි යන කෑල්ල)ඒකත් මේ යුටියුබ් එකෙම්ම ගත්ත අමුම අමු කොපියක්නේ... මේ වීඩියෝ එකේ තියෙනව හැක්රිෂ් කොලුවගේ ඉන්ට්‍රෝ එක කරන හැටි නෙමේ.. කෙලින්ම බාගන්න අයුරු!!! ඔන්න හැමෝගෙම දැනගැනීම පිණිස ලින්ක් එක දානවා ගිහින්ම බලන්න මං කියන්නේ බොරුද කියල!!! අනේ මෙහෙමත් කොප්පෝ!!!!! >>> http://www.youtube.com/watch?v=hIh-oTUjWdc

Anonymous
November 10, 2011 at 6:47 AM

අනේ අනේ හැකිරිශියෝ මම ඉස්සෙල්ල දාපු කොමෙන්ට් එක ඩිලීට් කරල වගේ. කමක් නෑ හැමෝගෙම දැනගැනීම පිණිස නැවත ලියන්නම්.... මෙන්න මේ හැක්රිෂ්ගෙ යුටියුබ් වීඩියෝ වල ඉන්ට්‍රෝ එක තියෙනවා නේ(ඒ කිව්වේ පටන් ගද්දි යන කෑල්ල)ඒකත් මේ යුටියුබ් එකෙම්ම ගත්ත අමුම අමු කොපියක්නේ... මේ වීඩියෝ එකේ තියෙනව හැක්රිෂ් කොලුවගේ ඉන්ට්‍රෝ එක කරන හැටි නෙමේ.. කෙලින්ම බාගන්න අයුරු!!! ඔන්න හැමෝගෙම දැනගැනීම පිණිස ලින්ක් එක දානවා ගිහින්ම බලන්න මං කියන්නේ බොරුද කියල!!! අනේ මෙහෙමත් කොප්පෝ!!!!! >>> http://www.youtube.com/watch?v=hIh-oTUjWdc

November 10, 2011 at 7:05 AM

මචන් ඇත්තටම මෙතන කමෙන්ට් කරපු මිනිස්සු දිහා බැලුවම ගොඩක් කනගාටු හිතෙනවා ලංකාව ගැන. මොකද මෙතන කමෙන්ට් කරපු සමහර පුද්ගලයො ඔයත් එක්ක. මේ බ්ලොග් එකත් එක්ක ගොඩක් තරහකින් ඉන්නෙ. ඔයා ඒක ගැන සතුටු වෙන්න. මේ මිනිස්සු එකෙක් දෙන්නෙක් ඇවිල්ලා මේ විදියට කෑ ගහන්නෙ මේ පුද්ගලයොන්ට බ්ලොග් එකක සිද්දවෙන මේ විපර්යාසය දරා ගන්න නොහැකි කම. බලන් ඉන්න බෑ. ඇස් වල කටු අනිනවා වගේ. ඉතින් ඇවිල්ලා කෑ ගහලා බුරලා, වැරදි හොයලා යනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මිනිහෙක්ටවත් ගන්න දෙන්නෙ නෑ මේ වගේ කාලකන්නි.ලංකාවේ තාමත් ඔය වගේ කාලකන්නි ඉතුරු වෙලා ඉන්නවා.ඔයා බය වෙන්න එපා. කවුරු මොනවා කිව්වත් අපි දන්නවා ඔයා කව්ද කියලා. ඔය කෑ ගහන එක බල්ලෙක්ට වත් හපා කන්න හයියක් නෑ. උන් එන්නෙ හැංගි හැංගි. මූන එලියට දාන්නෙ නෑ. මොකද බයයි. නිරුවත පෙනෙයි කියලා. ඔයාට බොහොම පිං මේ දැනුම බෙදාගන්නවාට. ඔයාලා වගේ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ. ස්තූතියි.

November 10, 2011 at 7:11 AM

මැක්සා වැඩක් අයියා. නියමයි. කලින් ඒවා වල වගේ ඇඩ් කරදර නැති නිසා ලේසියි. බාවිතය පහසුයි. බොහොම ස්තූතියි මේ වගේ දේවල් අපිට කියලා දෙනවට.

November 10, 2011 at 7:54 AM

උඩ කමෙන්ට් කරලා තියෙන Anonymous පො***ට. උඹට වෙන වැඩ නැත්තම් උබේ අම්මගෙ හු*** මවුස් එක ගහලා නිදා ගනින් පො**යා. වැඩක් කරන මිනිහෙක්ට වැඩක් කරන්න දීපන් පරයො.

Anonymous
November 10, 2011 at 3:58 PM

mokada do sadda danne.hackata sadda danna epa do.marala thope ammalata thopiwa denawa kapiyau harak mas kiyala.

November 10, 2011 at 8:59 PM

me wage site ekak agaya karanna one.. sinhala rate sinhalen site ekak karagena yana ekata.. english dana gaththath nathath sinhalen wada karanna puluwannam mokatada api english walin wada karanne.. oya kagahana eka umbata ananm manam kiwwata okawath uge ananyathawaya dala nane.. namak wath nathuwa comment dala... gananganna epa irisiyawa rusiyawatath wada lokui kiyanawane.. digatama wada karanna hamogema sahayoge thiyenawa...

බට්ටා
November 10, 2011 at 9:48 PM

කවුද බොල මේ හු***ගෙ පුතා.... අඩො අපේ හැකා අය්යාට මොකුත් කියල අහුවෙන්න එපා හරිද ඩෝ!!!!! තොගෙ videos 1 පුකෙ ගහගෙන පුක පොලෙ ගහගනින් පර බල්ලා!!!!!!!!!!!!!!!!!

Anonymous
November 11, 2011 at 10:51 PM

background music is too noisy...

මී හරකා
November 12, 2011 at 5:07 AM

http://www.youtube.com/watch?v=O_X7ZzT-yjg&feature=related
uba methanin neda intro eka hadaganna template eka gathe
kamak na...mewa free download karanna dala thiyenne kata hari use karanna ne........eka nisa awulak na.......jaya wewa

Anonymous
November 12, 2011 at 8:54 PM

:D

November 13, 2011 at 7:02 AM

hack boss owanam ganan ganna apa api oyage paththene............ anytime.

Anonymous
November 14, 2011 at 4:18 AM

මේක තමා මම දැකපු හොදම බ්ලොග් එක.....ඒත් පරණ පෝස්ට් බලන්නෙ කොහොමද

November 15, 2011 at 2:50 AM

වැඩක් හොදට කරනකොට ඒකම කරන අනිත් උන්ට පොඩි ඉරිසියවක් එනවා...එක මොඩය‍ඟෙ මොඩ ගතිය.....ඔවට සලෙන්න එපා හෑක්....ඉදිරියටම යන්න....

November 15, 2011 at 4:04 AM

:D

November 16, 2011 at 2:56 AM

173.45.77.155

November 16, 2011 at 3:00 AM

Ela Ela Ayya.Nice Work....

November 16, 2011 at 8:10 PM

maxx යාළුවා thanxz gud luck

Anonymous
November 22, 2011 at 12:05 AM

meka mara slow... utube video 1k balanna dawasak yanawa mchn..

Anonymous
November 25, 2011 at 9:34 AM

max a...elazzz....digtam kargen yann..gann gann epa owa...

shamin
November 27, 2011 at 7:14 AM

උබ දිගටම ලියපන් මචන්.අපි උබත් එක්ක............

Anonymous
November 30, 2011 at 8:57 AM

මචන් උබේ අර IDM CRACK කිරීම ගැන ලිපියට මොකද උනේ? ඒක ගූගල් ලොක්ක DELETE කරල වගේ :P. ඉස්සරහට තව මොනව වේවිද දන්නෙ නැහැනේබන්. ටිකක් පරිස්සන් වෙයන්.

November 30, 2011 at 8:09 PM

hac ඔයා ඔයගේ වැඩේ කරන් යන්න.....good luck........

Anonymous
December 2, 2011 at 6:43 PM

මචන් උබේ අර IDM CRACK කිරීම ගැන ලිපියට මොකද උනේ? ඒක ගූගල් ලොක්ක DELETE කරල වගේ :P. ඉස්සරහට තව මොනව වේවිද දන්නෙ නැහැනේබන්. ටිකක් පරිස්සන් වෙයන්.

Anonymous said...

මචන් උබේ අර IDM CRACK කිරීම ගැන ලිපියට මොකද උනේ? ඒක ගූගල් ලොක්ක DELETE කරල වගේ :P. ඉස්සරහට තව මොනව වේවිද දන්නෙ නැහැනේබන්. ටිකක් පරිස්සන් වෙයන්.

---------------------------------------------------------------------

මචං උඹද ඒ ලිපිය රිපෝට් කරේ? උබට සතුටුද? හෙහ්... හෙහ්... උඹලා වගේ මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියලා මම දන්නවා බං. මොකද උඹලට කරන්න පුලුවං ඔච්චරයි. වෙන මුකුත් කරන්න බෑ. මාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් පිරිමියෙක් වගේ ඉස්සරහට ඇවිල්ලා කෙලින්ම කියපං. උඹලට පිරිමි කමක් නෑ. කවදා හරි උබේ ගෑනී පිට නොගියොත් මම මගේ කන කපනවා. ලොල්.
ඉස්සරහට ඇවිල්ලා මගෙත් එක්ක තියෙන ප්‍රශ්නය කෙලින්ම කියපං. උඹට ඒක කරන්න බෑ... හෙහ්... හෙහ්... මොකද උඹ පිරිමියෙක් නෙමෙයි නිසා...:පී

Anonymous
December 3, 2011 at 4:40 AM

මේකයි උබ ඕන මගුලක් කර ගත්තට මට කමක් නැහැ යකෝ. ඒත් මේ මෘදුකාංග හදන්නෙ ගොඩක් මහන්සිවෙලා. උබත් programming කරන එකෙක්නම් තේරෙයි. ඔය ටොරන්ට් මගුලක් ගූගල් කරල හොයාගෙන ටෙස්ට් කරල වෙබ් එකේ මෙහෙන් බා ගනියි හරෙන් බාගනියි කියන උන්ට සහ මෙලෝ ඉංග්‍රීසි දැනුමක් නැති ගොබ්බ හැත්තට තෝ මහ එකෙක් වෙන්න ඇති. පරිස්සම් වෙලා හිටපන් SL CERT එකේ නීති රීති ටිකත් නිකමට වගේ කියවල බලපන්.

Anonymous
December 3, 2011 at 4:53 AM

මට උබ වගේ පොන්නයොත් එක්ක කාතා කරන්න දෙයක් නැහැ බන්. තෝ Google blogs වල නීති රීතිත් නිකමට වගේ කියවල බලපන්. තොට ‍ඕනෙ බ්ලොග් එකට කෙලව ගන්නද? යකෝ මම තමයි තොට ඇත්තටම උදව්ව කරන්නෙ. නැතුව තොට පුලුවන් තරම් හොර කුණුගොඩවල් බෙදන්න උපදෙස් දෙන එවුන් නෙමෙයි. සදාචාර සම්පන්න විදියට හැසිරියන්. ඕ‍න කුණු ගොඩක් තෝ තනියම කාපන්. කුණු ගඳ ගනස්සවන්නෙ නැතුව. දැන් උබට 2වතාවක් සමාව දුන්න. උබේ බ්ලොග් එකට ගූගල් ලොක්ක කෙලෙව්වෙ නැත්තෙ IDM ලොක්ක(Dave Saeger) කියපු නිසා. ඒ මිනිහගෙ හොද කම. තව එක පාරක් කරල බලපන්කො තොට වෙන දේ. මීට වඩා තොට කියන්න දේයක් නැහැ. මම දන්නව මේව කොච්චර කිව්වත් තොට සහ තොගේ වගේ ඉන්න ඉංග්‍රීසි කළඳක්වත් බැරි ගොඩයො ටිකටත් ‍මේව තේරෙන්නෙ නැහැ කියල. කෝකටත් පරිස්සමෙන් ඉඳහන්. Internet connection එක එහෙම අරගෙන ඇත්තෙ උබගේ ඇත්ත ID එකට වෙන්ටැ. එහෙනම් ඉතින් ලොල්ම තමා.

Anonymous
December 3, 2011 at 5:00 AM

google reported they had removed the page again

regards

Dave Saeger
IDM Support
Tonec Inc.

On 02.12.2011 7:07, Lasindu Nadishan Tharuka wrote:
> On 12/2/2011 6:18 PM, Tonec Support Department wrote:
>> Hi,
>>
>> ok. the pages are live again. what's the mess
>>
>> we will talk to Google later today
>>
>> Regards
>>
>> Dave Saeger
>> Tonec Inc.

Anonymous
December 3, 2011 at 5:08 AM

http://hackrish.blogspot.com/2011/01/fake-serial.html

Anonymous
December 3, 2011 at 9:08 AM

@ගූගල් එකටයි ටෝනෙක් එකටයි පුක දෙන Anonymous ට

අනේ බන් පොඩි එකෝ, උබ ගූගල් ලගෙ නීති ගැන කතා කරලා අපේ පෝස්ට් වලට කෙලවන්න කලින් ගිහින් බලහන් වොරස් සයිට් කීයක ටොරන්ට් සයිට් කීයක IDM තියෙනවාද කියලා ඒ වගේම Youtube එකෙත්, එහෙනම් ටොනෙක් එකෙන් ඒවාටත් කේස් එක දාන්න එපැයි, උන්ට කිසිම අවුලක් නෑ, මොකද සුද්දො එක එකාට ඉරිසියා කරන්නේ නැති නිසා, ලංකාවෙ ඉන්න සමහරක් උබලා වගේ පර හැත්ත නිසා තමයි මේ ජාතියටම මෙහෙම වෙලා තියෙන්නේ, අනික උබත් දාගෙන ඉන්නේ සල්ලි දීලා ගත්තු එකක්ද ?, නෑනේ, නිකං එකෙක් දියුනු වෙනවාට ඉරිසියාවෙ එක එකාට පුක දෙන්නේ නැතුව හිටපන්

ටිකක් පරිස්සමින් දගලපන් පුතේ, උබේ බ්ලොගර් ටෙම්ප්ලේට් සයිට් ටිකට කෙලෝගන්න දගලන්න එපා

Anonymous said... Lasindu Nadishan Tharuka මම කමෙන්ට් වලට රිප්ලයි කරනවා ගොඩක් අඩුයි. මම එකක් උඹට කියන්නම්. උඹ මහ පිස්සෙක්. පයිතියංද බං උබට. උබත් බ්ලොග් කරනවා ඇති නේ. ප්‍රවේසමෙන්. ඇඩ්සෙන්ස් එහෙම කරනවාද?

ලිලංක
December 3, 2011 at 10:56 PM

ඔය උඩ කමෙන්ට් කරලා පෝස්ට් එක ඩිලීට් කෙරෙව්වා කියන පොන්න ඇනියාට. උබේ අම්මගෙ හුත්තත් Dave Saeger දීපන් පොන්න බල්ලා. කැරි වැඩ කරන්න එපා හුත්තො. උබේ අම්මට හුකන්නෙ කලු බල්ලො නිසාද ඔය වගේ පාහර වැඩ කරන්නෙ පොන්නයා. උබට වෙන වැඩ නැත්තම් රිපෝට් කරපං උබේ අම්මගෙ හුත්ත කැරි බල්ලා.

Anonymous
December 5, 2011 at 3:11 AM

එක නම් අත්ත ඔයගෙ සඉට් එකෙන් මට නම් වඩගත් ඩෙවල් ගොඩක් ඉගෙන ගත්ත ඩිගටම කරගෙන යන්න ඔබට ජය.

මට කියල ඩෙන්න පුලුවන්ඩ රේඩ් මොරෙ බටන් එක බ්ලොග් එකට ඩ ගන්න විඩිය ලෙසිම ක්‍රමෙකින් එ වගෙම අපිට කමති බටබ් එකක් ඩගන්න පුලුවන් වෙන්නත් ඔන පොඩි හෙල්ප් එකක් ඩෙන්න පුලුවන්ඩ අඉයෙ මගෙ email 1
madusha23@gmail.com



ඔය පොඩ්ඩට තෙරෙන්නෙ නෑ.ඒකයි rewrite කලෙ
ර්‍

Anonymous
December 9, 2011 at 8:51 AM

මචන් blog එක හරියට පේන්නෑ..theam එක වෙනස් කරපන්.

Anonymous
December 9, 2011 at 11:34 PM

kari wesa hackrish ponnaya

Anonymous
December 14, 2011 at 10:18 AM

අනේ හැකා අයියේ පුළුවන්නම් නොර්ටන් 2012 එක දෙන්නකෝ .. ලොකු උදව්වක්.අනිත් එව්වා හරියන්නේ නෑ. පිසි 1 ස්ලෝ වෙනවනේ.

- anjana -

December 22, 2011 at 8:19 PM

niyamai hako man oyagen podiudauwak gannawa.aulak naane?
http://www.neobux.com/?r=nvishaka810

December 22, 2011 at 8:21 PM

top haka niyamayi

December 24, 2011 at 11:57 PM

Don't be ජෙලස් මෑන්.. යූ ආර් අන් ඈස්හෝල්..
මට මේකට උත්තරේ දීපන් ?

හැකා මෙහෙම දෙයක් හරි කරනව.. උඹ කරන දෙයක් කියපන් ???

Anonymous
December 31, 2011 at 12:15 PM

නැ බල්ලෝ අයියට බනින්නේ නෑ... පිටි පස්සෙන් පුකේ අරිනවා...

dmma
January 1, 2012 at 3:08 AM

ip hanganna apita licene tiyanawada?

January 3, 2012 at 12:54 AM

HackRish Ayya Elaz Video 1ka ah.... Honda Anagathayak thiyana Kollek...

January 10, 2012 at 5:28 AM

මම මේ ආවමයි මේ පැත්තට.Comment දැක්කහම දුකයි.මොනා කරන්නද මේ ලෝකෙ ඉන්නේ හොඳ මිනිස්සු විතරයැ.ගනන් ගන්න එපා -HacKrisH- අයියෙ.

ඒක නෙමේ.ඔයාගෙ Blog එක ලොඩ් වෙන්න ගොඩක් වෙලා යනවනෙ.

කරන වැඩේ නියමට කරන්න අයියේ.ඔයාට ජය!!

Anonymous
January 11, 2012 at 12:49 AM

MACHAN WADE NAM MAXXAAAAAAAAA...KAGE HARI IP ekak hoya ganne kohomada?????

දිශාන්
January 18, 2012 at 10:44 PM

අයි මචන්ලා උඹල මොකක් හරි දෙයක් හොයාගෙන හරි කොපි කරගෙන හරි තවත් කාටවත් කියල දෙන මිනිහෙක්ගේ අහිංසක අම්මල පාවල දෙන්නේ ...??????? ඔහොම බනින හැමෙකෙක්ටම කවදාවත් අයිත්නනං අම්මෙක් ලැබෙන එකක් නෑ ...මම හැකාට කඩේ යනවා නෙවෙයි. (සියලුම හිගන ඔවදන් ලබාදෙන හිඟන්නෝ වෙතයි )

Anonymous
April 10, 2012 at 9:09 PM

No Proxy Detected kiyala mama use karanna ip ake wetenavane

Rashi
April 28, 2012 at 5:45 AM

මට වැඩ කරන්නේ 8080 port proxies විතරයි. මොකද ඒ ? එක හදා ගන්නේ කොහොමද ?

May 2, 2012 at 6:37 AM

www.proxyHTTP.net blocked na mkada krnna

Anonymous
July 10, 2012 at 9:11 AM

@ echo Off
title H@C4R1Sh
color A
:1
echo Ayya Niyamai
echo Kiyala Wedak Na
echo Tutorials Aththatama Watinawa
echo Danna De Kiyala Dena Kenek
echo Baina Okkaotama ****
echo Thawath Patta Baduth Ekka Enna
goto 1

Anonymous
August 11, 2012 at 11:50 PM

ela kiri macho eka eka ewn kiyana ewata salenda epa thwa dapan :) :) :) :) :)

September 9, 2012 at 7:38 AM

හැක්‍රිශ් මේවා දන්නෙ දන්නෙ නැති අයටනෙ . දන්න අය කටපියන් ඉන්න .. ඊරිසියාව ඔක්කලටම් වඩා ලොකුයිලුනෙ. ගූග්ල් එකෙ යූ ටියුබ් එකෙ පණ දාගෙන හොයනවට වඩා මෙතනට ඇවිත් ලින්කුව අරන් යන එක හොඳයි . හැක්‍රිශ් හොයාගත්තද නැතාද කොහෙන් හරි හොයාගෙන මෙතනට දානවනෙ . ඒක අපිට වටිනව.

November 17, 2012 at 12:56 PM

machoo HACK Apita english baaaa kiyala uu kohomada kiyanne apita english puluwan unata api hari de hariyata karaganna danne nathi nisa wade ana gannawa, oyage blog eken wade hariyata karagannawa,

podi podi ballo biruwata HACKOO padekatawath ganan ganner epa uba digatama wade karapan ban,

BEST OF LUCK HACKOOOO

November 17, 2012 at 12:59 PM

Sirawata Gabriela ,, anith Hu..nnalata mara p.ke amaaruwa.

hack brotherge paththe api

Anonymous
November 19, 2012 at 9:59 AM

mehema proxcy wenas karala fb yanakota dana password wenakatahari hack karanna puluwanda?

Anonymous
December 3, 2012 at 1:31 AM

විඩ්යො බල බල ඉන්නකොට එපා වෙනව අයියා.

Anonymous
December 9, 2012 at 2:45 AM

Kollane,
Cyber sadaachaaraya mekada..? Yakune, api hamooma google dannawa, Godak un torrent dannawa eth ewagen Methana thiyana dewal search karala balanna giyoth godak welaa yanawa, Monawa unath Apps "Haka" creat kare nathi unath HackRish ape time eka hari ituru karanawa nedha,,,???? Poddak hithapalla "Hackrish" Lankaawe ekek U dewal karanne Lankaawe un gana hithala. Comment daana kotaa minihekta hitha hadennawath daapalla....

Anonymous
April 2, 2013 at 1:36 AM

Ela..... Niyamai... Good Luck kolla....

Anonymous
May 6, 2013 at 11:20 PM

appreciate your great service in sri lanka , wish you all the best..

Anonymous
May 6, 2013 at 11:24 PM

appreciate your great service in sri lanka, wish you to all the best...

September 6, 2013 at 12:32 AM

meka demmama godakma slow wena na

September 6, 2013 at 12:35 AM

machan HacKrisH.ip addrs maru kalama godakma net slow wenawa.googel sech,wat en ne.puluwan nam godakma slow nethuwa use karanna puluwan ip NO mara dannako

October 18, 2013 at 10:35 PM

niyama wedak... digatama liyanna

October 18, 2013 at 10:35 PM

maru wedak... digatama liyanna

December 27, 2013 at 8:46 AM

Ane gono nodanna minihekuta deyak kiyala dena a vage minihekuta nikan balu vidiyata katha karanna epa.eken umbalagema modakama thamai penne.

Anonymous
May 15, 2014 at 7:26 AM

elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz ayyaaaaa

Anonymous
March 28, 2015 at 9:06 PM

yako uu ehema hari denawa..sathutu weyan hema reddatama buranne nethuwa

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-