Recent Additions :
Home » , » හරක් අන්දවා ෆන් ගන්න...lol

හරක් අන්දවා ෆන් ගන්න...lol

{[['']]}
වැස්ස නිසා මාර සීතලක් තියෙන්නෙ. මුකුත් කරන්න විදියකුත් නෑ වයිෆුත් ලෙඩ වෙලා... ලෙඩ වෙලා කිව්වෙ එයාට කැස්ස, සෙම, ඈ...:පී මුකුත් කරන්න විදියක් නෑ කිව්වෙ... චෙස් අතක් වත් අදින්න විදියක් නැති නිසා...:D. කම්මැලි කම යන්නත් එක්ක බ්ලොග් එක පැත්තෙ ආවා පොඩි ෆන් පෝස්ට් එකක් දාන්න.

පොඩි වීඩියෝ එකක්. පොඩි අඩියක් ගහලා හිටපු දවසක හදපු එකක්. ඔය වීඩීයෝ එකේ විදියට කරලා බොරු ස්ක්‍රීන්ශොට් අරගෙන නොදන්න අයව බයිට් කරන්න පුලුවං. මම ඔය වීඩියෝ එක හදන වෙලාවෙ හිටියෙ පොඩ්ඩක් වැඩියෙන් අරගෙන නිසා මට ෆේස්බුක් එකේ අකුරු පෙනුනෙ ඩබල් වෙලා. ඉතින් "ජගත් කුමාර" කියන වචනය කියවුනේ ජනිත් කූමාර විදියට. සොරි වෙන්න ඕන ඈ.... එහෙනම් ඉතින් වීඩියෝ එක බලලම ඉන්නකෝ...


Firebug integrates with Firefox to put a wealth of development tools at your fingertips while you browse. You can edit, debug, and monitor CSS, HTML, and JavaScript live in any web page...



Facebook වල තියෙන නම්බර් 01, වැඩිම ක්‍රියාකාරීත්වයක් සහිත ONLINE HELP ගෲප් එකත් එක්ක පහත ලින්ක් එකෙන් එකතු වෙන්න.



ඔන්න මගේ යූ ටියුබ් චැනල් එකේ ලින්ක් එකත් පහලින් දැම්මා. කස්ටිය නිකං ඉන්න වෙලාවට චැනල් එක පැත්තෙ ගිහිල්ලා Subscribe පාරක් දාලා කමෙන්ට් එකක් එහෙම දාලා එන්න ඈ...

My Youtube Channel : www.youtube.com/user/HacKrisH

හරි මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමති නම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...
Share this article :

+ Comments + 39 Comments

පට්ට පුතේ පට්ට...

බ්ලැක්මේල් වැඩ වලට එහෙම යූස් කරනවා නෙමෙයි...:ඩී

උදාර
October 30, 2011 at 7:23 AM

මරු වැඩේ තමයි. තෑන්ක්ස් මචං කියල දුන්නට...

October 30, 2011 at 9:21 AM

ගොඩාක් කාලෙකට පස්සෙ නේද? කොහොම උනත් වැඩේ නම් පට්ටයි.. කියලා වැඩක් නෑ.ස්තූතියි කිව්වට මේ ගැන!

Anonymous
October 30, 2011 at 9:48 AM

patta

October 30, 2011 at 3:14 PM

Jaya wewa.. mama thawa prasidda wenawa.. hackrishge soya geneem :D :D elamakiri

October 30, 2011 at 10:18 PM

issara meken barnbuddy game 1 cheat kala,dan wada karanne naha, kohoma unath maru idea 1.

chandana
October 31, 2011 at 3:19 AM

ඔයාගෙ bios update කිරීමේ පාඩම් මාලාව කෝ? ඒක පල කලොත් කාටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

October 31, 2011 at 7:12 AM

මේක නම් ෆට්ටයි හොදේ....!!! තෑන්ක්ස් හැකා අයියා.... :)

Anonymous
October 31, 2011 at 8:11 AM

hey meke mage profile ekat tiyenooo..v coool dear exelent .......

October 31, 2011 at 8:49 AM

aiya mage face book eka kenak hack kerala. man eyawa block kela,, et eyage account eka mata banala mage profile eka eyage wall eka pennanawa.
man kohomada eka dan ain keranna
mage profle picture eka eyage wall eka pena eka nathi keranna kohomada, habai man eyawa block kerala thiyenna, et wadak une nam naha

Anonymous
October 31, 2011 at 10:44 AM

ahenam hackrish koluwa dan daru paul karayek hoda hoda

Anonymous
October 31, 2011 at 11:23 AM

ape haka agama change karala from buddhist to christian
very warm welcome to christan hacka u taken the good decision

-dewaduthayek-

October 31, 2011 at 10:31 PM

chrome addon 1 ara mouse 1 icon 1 thiyena option 1 nahane

Anonymous
October 31, 2011 at 10:49 PM

elazz

උදාර said... එල මචං


ලහිරු said... ටික කාලේකට පස්සෙ. වැඩේ සෙට් උනා නම් එච්චරයි ඔන...


Anonymous said... එලස්


Jagath Kumara :P said... උඹ දැං ඔන්න හෙන ප්‍රසිද්දයි ඈ. කීයක් හරි දියන් පස්සෙ...:ඩී


akalanka27 said... ගේම්ස් ගැන නොදනී. මම ඕවා කරන්නෙ නෑ මචෝ


chandana said... බයොස් දෙන්නම්. කසුන් ලියපු ලිපි ටික හොයා ගන්න බැරුව ඉන්නෙ...


Prasith said... එල එල............


Anonymous said... තෑන්කූ... තෑන්කූ...


sahan said... බ්ලොක් කරා නම් පේන්න විදියක් නෑ. හරියට බ්ලොක් කරලාද කියලා හොයලා බලන්න.


Anonymous said... බැන්දා කිව්වෙ මේ පෝස්ට් එකට. මම තාම තනිකඩයි...


Anonymous said... චේන්ජ් කරා. ඒ එකවුන්ට් එකේ ඉන්නෙ සුද්දො.


akalanka27 said... ක්‍රෝම් එක නම් මම ටෙස් කරලා නැතො. ෆයර්ෆොක්ස් තමයි ඉතින් මට නම්.


Anonymous said... එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.

November 1, 2011 at 8:48 AM

එල මචන් එල..පිස්සු හෑදනවා ඔයාගේ වෑඩ දෑකලා......

Sham
November 2, 2011 at 11:14 AM

මේක javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0 javascript එක වගේ නේද? හැබැයි ඊට වඩා වැදගත් වගේ. කොහොමහරි කමක් නැහැ.කියල දුන්නාට Thanks. මේකත් ට්ර්ය් කරලා බලනවා :)

November 3, 2011 at 11:05 AM

Hackrish aia, wade nam supiri ah..thanq wewa me wage adahasak dunnata..meka baluwata passe mama eka try kale chrome eke...chrome eke nam melo add on ekak one na okata..right click karala "inspect element" kiyana eken oka kisi ginnak natiwa karanna puluwan..:)

November 4, 2011 at 8:15 AM

Ela ban Ela :)

Anonymous
November 5, 2011 at 8:04 PM

maxxa ban

Anonymous
November 14, 2011 at 2:00 AM

thnax ayye

Anonymous
December 7, 2011 at 2:45 AM

උබ මොකද කරන්නේ?ඈ හෑකොඋබ රස්සාවක් වත් කරනවද?

December 9, 2011 at 9:48 AM

ela kirima wadak..

Anonymous
December 22, 2011 at 10:51 AM

ela ela macho

December 23, 2011 at 7:31 AM

maru ban maru

Anonymous
December 31, 2011 at 11:16 AM

සුපිරි මෝඩ චූන්...නිකන් මිනිස්සුන්ගේ වටිනා කාලය කන්න එපා බන්.වැඩක් කරන්න දන්නේ නැත්නම් පැත්තකට වෙලා ඉදපන්.(ඕක කරගන්න ඔනිමනම් ෆොටෝෂොප් ඕපන් කරගෙන ඔය ගොන් පාට් එකම ලේසියෙන් කරගන්න)

Anonymous
December 31, 2011 at 11:56 AM

ඒ සිරාවට මේක නම් මහ ගොන් වැඩක් බන්... අපරාදේ කලේ කන වැඩක්. මීට වඩා හොදට Photoshop වලින් කරන්න පුළුවන් බන්.. පුළුවන් නම් එ විදිහට හදන්න කියල දීපන්....

Anonymous
January 2, 2012 at 9:05 AM

Ayye hoyaganna barividiyata hangala torrent bana kramayak kiyala denavada plz thanks

January 3, 2012 at 10:21 AM

මොනව උනත් Firebug කියන සූත්තර කෑල්ලනම් වටිනව මයෙහිතේ........! තෑන්ක්ස්........!

පට්ට වැඩක්.එල පොරක්!

March 25, 2012 at 12:25 AM

එල වැඩේ හැකෝ අයියෝ ;)

April 7, 2012 at 7:27 PM

Oya nam pissu kollek aa....ela wadak aaaa...

April 28, 2012 at 7:06 AM

විස්කි..........

May 19, 2012 at 12:22 AM

fattaaaaaaa

June 10, 2012 at 4:36 AM

ane ayya chrome ekata eka wada karane nadda ?

Anonymous
June 19, 2012 at 4:01 AM

cool dude ...... :)

September 14, 2012 at 8:28 AM

Ela ela kollo.....

September 14, 2012 at 8:34 AM

Ela ela kollo

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-