Recent Additions :
Home » , , » Kaspersky Internet Security 2012 ජෙනුයින් එක...

Kaspersky Internet Security 2012 ජෙනුයින් එක...

{[['']]}
ගොඩක් අය කැමති වයිරස් ගාඩ් එකක් නෙ Kaspersky Internet Security 2012 කියන්නෙ. මේ සොෆ්ට්වෙයා එක උස්සන්න හරිම අමාරුයි. ඉස්සුවොත් උපරිම මාසයක් දෙකක් තමයි යූස් කරන්න ලැබෙන්නෙ. මුන්ට අහු වෙනවා අපි කරන හොර වැඩ. ඉතින් උන් කරන්නෙ අපේ හොර වැඩ බ්ලොක් කරන විදියට අලුත් අප්ඩේට් එකක් එවන එක. ඉතින් අපි අසරණ වෙනවා නෙව එහෙම උනාම.

හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ Kaspersky Internet Security 2012 ජෙනුයින් එක. හොර වැඩ කරන්න ඕන නෑ නෙව කෙලින්ම ජෙනුයින් එකම දාගත්තාම. නේද?... මගේ කම්පියුටර් මොකක් හරි හේතුවක් නිසා මාස දෙක තුනකට සැරයක් අනිවාර්යෙන්ම ෆෝමැට් කරන්න වෙනවා නෙව. ඒකට හේතුව තමයි මම ඔය කරන එක එක ජල්තර වැඩ. ඉතින් මොකක් හරි ලෙඩක් ආපු ගමන් ෆෝමැට් කරන්න වෙනවා. මම අද මේ දෙන Kaspersky Internet Security 2012 එකත් මාස 3ක්ම එක දිගට ඔයාලට කිසිම ගැටලුවක් නැතිව යූස් කරන්න පුලුවං. ඉතින් සල්ලි ගෙවලා ගන්න ඕන ඔර්ජිනල් සොෆ්ට්වෙයා එකක් කිසිම ක්‍රැක් කිරිල්ලක් නැතිව මාස 3ක් හරි යූස් කරන්න පුලුවං එක හරි වටිනවා නෙව...

මුලින්ම ඔයාලා කරන්න ඕන  Kaspersky Internet Security 2012 එක ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න එක. ඒක ඩවුන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න. ඕක ඉන්ස්ට්‍රෝල් කරගෙන යනකොට මගදි සීරියල් නම්බර් එකක් ඉල්ලයි. ඒක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

FREE Kaspersky Internet Security 2012 90 Days Activation Key Download



This activation code works perfectly on new installations only and not on already installed KIS 2012.

හරි මම හිතනවා මේක කැස්පාට පෙම් බඳින අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...
Share this article :

+ Comments + 65 Comments

Anonymous
September 14, 2011 at 2:54 AM

එළ එළ :D මාත් හොය හොය හිටියෙ

Anonymous
September 14, 2011 at 3:16 AM

ගොඩක් ස්තුතියි මම පවිච්චි කරල බලන්නම්

September 14, 2011 at 4:19 AM

මට ESET SMART SECURITY 5 එකේ යුසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි හොයල දෙන්න පුලුවන්ද??? ඒකේ ඉන්ටනෙට් එකේ තියන කීස් වැඩ කරන්නේ නෑ

September 14, 2011 at 4:34 AM

masa 3kata parak format krann wenawa ne ban

ඒ කතාවත් ඇත්ත......නිතරම ෆෝමැට් කරන එකේ මෙහෙම හොදා...

September 14, 2011 at 6:40 AM

එල මචන් පුළුවන්නන් ESET SMART SECURITY 5 crack එකක් හරි username & password එකක් හොයලා බලපන් .ගොඩක් ස්තුතියි

උදාර
September 14, 2011 at 7:32 AM

thanks machan.

Ashan
September 14, 2011 at 7:54 AM

http://www.hackrishz.tk/2011/01/fake-serial.html

Ayye oya dala thiyena IDM Crack eka dowanload karana file eka mediafire eken Remove karala. Anith ayatath eka dowanload karanna beruwa ethi. Puluwannam eka newatha danna. Jaya Wewa....

Anonymous
September 14, 2011 at 8:35 AM

කැස්පා වලට කැමතියි මචෝ...ඒත් මට ඕක දැම්මොත් ෆෝමැට් කරන්න වෙනවා...අනික මාස 3 යි නේ...කොහොම උනත් එල වයිරස් ගාඩ් එකක්...ලයිසන් එක අවුරුදක් විතර තියෙන එකක් පුලුවන්නම් හොයලා දියන්කෝ...

චරිත්.........

September 14, 2011 at 9:02 AM

tanks macho...............

Anonymous
September 14, 2011 at 11:56 AM

thanks machoooooo

September 14, 2011 at 8:10 PM

elaz..............

September 14, 2011 at 10:32 PM

key wadak na wage mage dan deparakma key aka block kara wade gariyan natho

Anonymous
September 14, 2011 at 10:48 PM

good social work.....

September 14, 2011 at 11:27 PM

wat a great work bro keep it up

Anonymous
September 15, 2011 at 3:20 AM

ela machan thanx.......virus guard akak hoya hoya hitiyeeeeeee

September 15, 2011 at 8:25 AM

plzz Avast ekatath oka karala dennakoooooooooo

September 15, 2011 at 8:55 PM

machan, honda wedak. umbata puluwannam optical character recognition software ekak (hand writing to text converter) ekak hoyala diyan macho. internet eke thiyena "SOFTWRITING" eka niyamai. but 15 days tril ekak thamai thiyenne. "SIMPLEORC" EKATH good. puluwannam ekak hoyala diyan macho

Anonymous
September 16, 2011 at 11:40 PM

wede aul macho...

කසුන්
September 17, 2011 at 7:38 AM

උඹ 2012 version ඒකටත් ෙග්ම දුන්න ෙන්ද ? පුලුවන්නම් ESET සදාකල් තියාගන්න ෙමාකක්හරි අෙටා්පන්

September 17, 2011 at 4:49 PM

Maxxa මචං.. මම මේක හොය හොය හිටියේ.
උඹ දුන්නොත් දෙයක් ඉතින් සුපිරි භාන්ඩයක්ම තමා.

Anonymous
September 17, 2011 at 8:42 PM

Thank you wewa.................. meka nam wada !!!!!!!!!

September 19, 2011 at 7:21 AM

උබ කොලුවා අයෙමත් වැරදි වැඩක් කරලා නේද
කමක් නැහැ උබ එක බෙදා ගත්තනේ

Anonymous
September 19, 2011 at 8:34 PM

ade haky. 90 days ewara wenna kalin mokak hari magulak hoyala dapan harida mekath 2045 withara wenakan duwanna puluwan widihak. nathnam mala magulai appa.. hikz

Anonymous
September 20, 2011 at 6:10 AM

එල හැකෝ කරගෙන යන්න .. සුභ පතනවා

Anonymous
September 20, 2011 at 7:26 AM

Onna mama ube mekath copy kala......

September 20, 2011 at 11:23 AM

නියමයි හැකා නියනයි.

Anonymous
September 20, 2011 at 5:03 PM

uba nam deyyek ban.. wedi wediyen lebewa...

@කසුන් e-set ගැන ගොඩක් අය අහල තිබුණා මගේ බ්ලොග් එකට ගිහින් බලන්න ඒකට උත්තරයක් ලැබේවි www.samanala.tk

Anonymous
September 23, 2011 at 7:37 AM

ඒල//,eset ඒකටත් අවුරැද්දක්වත් use කරන්න way 1ක් ාහායාගන්න try කරමු.

කසුන්
September 23, 2011 at 8:06 AM

ෙගාඩක් අය eset අහල තිබුන නිසා මට හිතනා ෙම්ක දාන්න nod32dude.blogspot.com try කරල බලන්න,eset දාෙගන ඉන්න අය tempoparily protection 1 desable කරල යන්න.

Anonymous
September 24, 2011 at 12:04 AM

ඉතා හෙද වැඩක් ස්තුතියි හැක් .....

Anonymous
September 25, 2011 at 10:25 PM

fatta

එල එල ....ඔබගෙන් තව බ්ලොග් පොස්ට් එනකන් අපි සියලු දෙනා බලන් ඉන්නවා...ඉදිරියටත් හොද බ්ලොග් ලියන්න ලැබෙවා කියලා පාර්ථනා කරනවා

September 27, 2011 at 7:43 AM

kiyana nisama dala balannam :D matanam comodo free eka tharam mokakwath hithata allala ne mechchara kalekata... balamu meka install karala

September 27, 2011 at 10:49 AM

http://timestopper.blinkweb.com/download.html
trial software expire wena 1 nawattanna meka use karannoooooo :P

pnb
October 1, 2011 at 12:52 AM

100% veda ela kiri mama demma

Anonymous
October 7, 2011 at 6:38 AM

key eka iwara unata passe..com eka format karanna oonada...

October 11, 2011 at 8:42 AM

man dennam keys,,ekak denna itin 10/ rs gannawa,,hehe,,masa 2, witara key 1 tyenawa

Anonymous
October 13, 2011 at 6:01 AM

mama meke demma mage internet nethuwa giya mokada karanne aiye

sudesh
October 21, 2011 at 11:34 AM

gindarama gindara haka.

Anonymous
October 26, 2011 at 7:31 PM

thanks machan

kasun
November 1, 2011 at 7:35 AM

machan meka dagena masa 3 iwara unata passe mokada karanne ?

November 5, 2011 at 6:25 AM

ගොඩක් වටිනවා සහෝදරයා ....

Anonymous
November 22, 2011 at 6:43 AM

උබ නම් මාර බුවෙක් බන්.........

Anonymous
December 2, 2011 at 6:13 PM

aiye . mata dana ganna one oya dhena virus gard walin hodama eka mokakda kiyala, mama danata nortn daagena inne.com eka slow, (amaya)

Anonymous
January 5, 2012 at 10:19 PM

ඕක කරන්න ඉස්සෙල්ල ඉන්ටර්නෙට් ඩිසේබල් කරන්න..! :)

January 30, 2012 at 10:51 PM

hako mama me yle eke nemey kapa internet eke kod ekak meke thiyana vada koheda poddak hoyanna..........
http://www.youtube.com/watch?v=AQqLkG3Ct9k

February 14, 2012 at 10:19 PM

ane ayye aththatama oya godak watina dewal apita labadenawa.godak pin plz puluwannam oya ara kaspersky key 1 danna kiyala dena tutorial eke oya dagena inna mouse ponter eka(with animation)plz apitath eka daganna kiyala dennako ...

rosh
March 8, 2012 at 10:16 PM

Thank you wewa ..................!!!!!!!!!

March 22, 2012 at 2:21 AM

niyamai

Anonymous
April 5, 2012 at 2:40 AM

එළ එළ :D මාත් හොය හොය හිටියෙ

May 18, 2012 at 2:29 PM

hackrish bro..moma nathath fatta wade ..gud luck bro...keep it up...but podi deyak danaganna thiyanawa.

May 18, 2012 at 2:33 PM

mata danaganna oni are video copilot seen 1...coz man twitch and optical flares download kala...eth ewa pluins folder 1 athulata copy kala AE eke effects wala pennannahane,....i meant video copilot kiyala category 1k naha...kohomada eka hariyata install karalle..eka mata loku gataluwak.

අනුප
July 2, 2012 at 8:00 PM

සුපිරි බාන්ඩෙ හැකො නියමයි
thanks

Anonymous
July 4, 2012 at 12:10 AM

Thankzzz BOZZZZZZ

Anonymous
July 24, 2012 at 8:40 AM

hako.. ube mediafire links wada na mcn. chuttak balapan

September 20, 2012 at 2:43 AM

Macho link eka weda nethoooooo..

Anonymous
September 25, 2012 at 7:58 PM

Down;oad links ekak wath wada karanne nathooooooooo

October 14, 2012 at 1:34 AM

niyamai

November 8, 2012 at 11:32 PM

Link eka wada nathooooo.. :((((((

Anonymous
November 26, 2012 at 9:17 PM

haka aiye link eka click karama error ekak enone..

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-