පරිගනකයක් බාවිතා කරන හැමෝම වගේ වයිරස් ගාඩ් එකක් බාවිතා කරනවා නේ. ඉතින් එක එක්කෙනා කැමති එක එක ගාඩ් වලට. මම කැමති එකට සමහරු කැමති නෑ. එයාලා කැමති වෙන එකකට. ඒක තමයි හැටි. අද මම ඔයාලාට දෙන්න යන්නෙ ලෝකෙ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. සමහරු කියනවා මේක තමයි හොඳම එක කියලා (Kaspersky වලටත් වඩා හොඳයි කියලා). ඇත්තම කිව්වොත් මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්. Bitdefender Total Security 2012 තමයි Bitdefender නිෂ්පාදන අතරින් වැඩිම පහසුකම් ප්‍රමානයක් හා වැඩිම ආරක්ෂාවක් සපයන මෘදුකාංගය වෙන්නෙ. ඒක ඔයාලට
මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්. මේකේ මිල ඇමරිකන් ඩොලර් 69.95ක් වෙනවා. අපිට ඉතින් ලංකාවේ අපිට මේකත් ලොකු ගානක් නේ. ඉතින් ගෙවලා ගත්තත් දාන්න පුලුවන් කම්පියුටර් 3කට විතරයි. ඒකත් අවුරුද්දක් වැනි කෙටිකාලයක් සඳහා පමනයි. ඉතින් මම අද ඔයාලට දෙනවා මේක 2045 වෙනකම් කිසිම ගැටලුවක් නැතිව බාවිතා කරන්න පුලුවන් ක්‍රැක් එකක්. දැන් ඉතින් ඔයාලට පුලුවන් ජීවිත කාලයක් පුරාවට Bitdefender රස විඳින්න.
මුලින්ම ඔයාලා Bitdefender Total Security 2012 (32bit) ට්‍රයල් සංස්කරණය
මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. (32bit සංස්කරණය තමයි ගොඩක් දෙනෙක් බාවිතා කරන්නෙ). ඒත් ඔයාලා බාවිතා කරන වින්ඩොව්ස් සංස්කරණය 64bit මාදිලියෙ එකක් නම් Bitdefender Total Security 2012 (64bit) ට්‍රයල් සංස්කරණය මෙතන
ක්ලික් කරලා බා ගන්න පුලුවන්. හරි ඊට පස්සෙ මම පහලින් දාලා තියෙන ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සේ මම පහලින් දාලා තියෙන පියවර ක්‍රමානුකූලව පිලිපදිමින් වැඩේ කරගන්න. 2045 වෙනකම්ම බඩු වැඩ...
Full Free Download BitDefender Total Security 2012 Patch by BOX (License till year 2045)

ක්‍රැක් කිරීම සඳහා පහත පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.
01) ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත bitdefender_total_security_2012_32b.exe එක මත ඩබල් ක්ලික් කරලා එය Run කරන්න. එතකොට BitDefender Total Security 2012 14.0.23.312 සංස්කරණය Install වේවි.
02)ඉදිරියට යනකොට BitDefender Total Security 2012 රෙජිස්ටර් කරන්න කියලා කියාවි. එතකොට "I Want to Evaluate Bit Defender for 30 Days" යන විකල්පය තෝරන්න. ඊට පස්සෙ Next කරන්න.
03)ඊට පසුව ඔන්ලයින් පහසුකම් ලබාගන්න එකවුන්ට් එකක් හදන්න කියලා කියාවි. එතෙන්දි ඔයාලා මොකක් හරි බොරු E-Mail එකක් දීලා එකවුන්ට් එකක් හදාගන්න. ඔයාලා බාවිතා කරන ඇත්ත ඊමේල් දෙන්න එපා.
04) ඊට පස්සේ පියවර 3ක් විතර Next කරලා Finish කරලා කම්පියුටර් එක රීස්ටාට් කරන්න.
05) ඉන්පසු කම්පියුටර් එක බූට් (Boot) වෙනකොටම F8 Key එක 3න් හතර පාරක් ප්‍රෙස් කරන්න. ලැබේන මෙනුවෙන් Safe Mode තෝරා Safe Mode වලින් කම්පියුටර් එක බූට් (Boot) කරන්න.
06) ඊට පස්සෙ මම ඔයාලට ඩවුන්ලොඩ් කරගන්න දීපු ක්‍රැක් එක BD2011-TR.v3.1 {-HacKrisH-} Run කරන්න. (Windows Vista හා Windows 7 භාවිතා කරන අය BD2011-TR.v3.1 {-HacKrisH-} මත රයිට් ක්ලික් කර Run as administrator විදානය ලබා දෙන්න).
07) ඊට පස්සෙ 2045 තෝරන්න. දැන් සම්පූර්නයෙන්ම BitDefender Total Security 2012 ඇක්ටිවවේට් වෙලා තියෙන්නෙ. නැවතත් කම්පියුටර් එක රීස්ටාට් කරලා සාමාන්‍ය විදියට වින්ඩොස් වලින් කම්පියුටර් එක බූට් කරන්න. දැන් ඔයාලා සූදානම් BitDefender Total Security 2012 වල රස 2045 වෙනකම්ම බලන්න.
මෙන්න විශේෂ දීමනාවක් (මාස 3ක්ම ක්‍රැක් නොකර යූස් කරන්න) BitDefender Total Security 2012
වයිරස් ගාඩ් එක ක්‍රැක් කරන්න අකමැතිද? මෙන්න මාස 3කටම ෆ්‍රී... දැන්ම බාගන්න...

ඉතින් මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...
Best work...
ReplyDeleteතවම බානවා... වැඩ නම් ගොඩ .....!
ReplyDeleteකාලෙකට පස්සේ පෝස්ට් එකක් දාලා තියෙන්නේ :-)..ගොඩක් හොදයි..
ReplyDeleteela ela..thankz !
ReplyDeleteela ela
ReplyDeleteඑල ඈ!
ReplyDeleteඑල කිරි ,, නියමයි
ReplyDeleteඑල එල.... එකක් නැතුව හිටියේ :)..
ReplyDeleteMeaka update karanna puluwanda??
ReplyDeleteඑළ කියන්නේ එළටම එළය....
ReplyDeleteඅප්ඩේට් කරන්න පුලුවං මචෝ...
ReplyDeleteකලින් ඔයා අම්ම මෝ නැතුව කැස්පර්ස්කි මරාගෙන කන එකක් දාල අන්තිමට අප්ඩේට් වෙන්නෙ නැතුව ගියා, මල හූනියමක් උනේ. මේකත් එහෙම වෙයිද මචං?
ReplyDeleteBitDefender Antivirus Plus 2012
ReplyDeleteBITDEFENDER ANTIVIRUS PLUS 2012 (32 Bit / 207 MB)
http://download.bitdefender.com/windows/desktop/av_plus/2012/en-us/bitdefender_av_2012_32b.exe
BITDEFENDER ANTIVIRUS PLUS 2012 (64 Bit / 225 MB)
http://download.bitdefender.com/windows/desktop/av_plus/2012/en-us/bitdefender_av_2012_64b.exe
BitDefender Internet Security 2012
BITDEFENDER INTERNET SECURITY 2012 (32 Bit / 226 MB)
http://download.bitdefender.com/windows/desktop/i_security/2012/en-us/bitdefender_is_2012_32b.exe
BITDEFENDER INTERNET SECURITY 2012 (64 Bit / 245 MB)
http://download.bitdefender.com/windows/desktop/i_security/2012/en-us/bitdefender_is_2012_64b.exe
සුනෙත් said... මේක එහෙම වෙන්නෙ නෑ මචං. 100%ක් සුවර්...:)))
ReplyDeleteමේක දැමීමට මැශිමේ මේවා තිබිය යුතුය...
ReplyDeleteMinimal system requirements:
Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1)
CPU: 800MHz processor
Memory (RAM): 1 GB
Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)
Recommended system requirements:
Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1)
CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor
Memory (RAM): 1 GB (Microsoft Windows XP)
1.5 GB (Microsoft Windows Vista and Microsoft Windows 7)
Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)
Software requirements:
Internet Explorer 7 and higher
Yahoo Messenger 8.1 and higher
Firefox 3.6 and higher
Thunderbird 3.0.4
Outlook 2007, 2010
Outlook Express and Windows Mail on x86
.Net framework 3
meka dannama slow wenawada com eka.
ReplyDeleteඔය යට තියන මාස 3 crack එක බාවිතා කරන්නේ කොහොමද ?..... මචෝ.....
ReplyDeleteAnonymous said... මාස තුන ඉවර වෙන්න ලං උනාම ඔය උඩ තියෙන විදියට ක්‍රැක් කරගන්න...
ReplyDeleteතව එකක් දාන්න හොදේ... ඊලග එක AVG 2012 දාන්න.... මේකනම් මාරයි සුබ පතනවා...ඉදිරියට කරගෙනයන්න කියලා ...........
ReplyDeleteනියමායි
ReplyDeleteඑල හැකෝ එල පට්ට පාර එත් මගෙ මැශිම 512 mb නෙ බන් අවුලක් වෙයිද????????????
ReplyDeleteelama thama macho thanku
ReplyDeleteKaspersky තියෙද්දිම මෙක දාගන්න පුලුවන්ද......
ReplyDeleteඑල බං.. පිං සිද්ද වෙච්චාවෙ..:D
ReplyDeleteඑල එල Hacka...
ReplyDeleteසුපිරි virus guard එකක්...
තන්කු වේව සහෝ...
එලම එල වැඩේ මමත් මෙච්චර කල් අවාස්ට් වල එල්ලිල හිටියෙ ඕන් ඉතිං දැන් බිට්ඩිපෙන්ඩර් දානව තෑංස් වේවා හැකෝ!!!!!
ReplyDeleteane meke madadi download files wela connection error ekak enewane,, hodete internet connection eke thibalath okkome cancel wenewa.. ay ae??
ReplyDeleteමට පොඩි ප්‍රස්නයක්....ක්‍රැක් එකී ඔරිජිනල් එකේ තියෙන වෙනස පැහැදිලි කරන්න....
ReplyDeleteඑලකිරි අය්යේ. අදාල නැති ප්ර්ශ්නයක් ඇහුවට සමාවෙන්න අය්යා මේව හොයාගන්න Site එක මොකක්ද?
ReplyDeletemage computer eka win xp sp 3, dual cpu 2.2GHz, 2GB ram, hard eke edath tiyenava. eth install karanna hadanakota install karanna be kiyala error message ekak enava. ai a?
ReplyDeleteBRO CAN YOU TELL ME SITE TO DOWNLOAD FILMS FOR FREE?????PLZZZZZZZZ!!!!
ReplyDeletemama thawama use karanne oya kalin deepu bit defender.........kisi aulak nethuwa weda. Den meka dagannawa........podi aulakata thiyenne update wenna wela yana ekai full system scan ekata wela yana ekai.
ReplyDeleteKeep it up..........
මේකට com එක slow වෙනවද?අර මාස 3 එක download වෙලා install වෙන්න පැය ගානක් යනවා.මට එපා වෙලා ඒක නතර කොරල දැම්මා.ඔය crack කරපු එක update කරන්න කොච්චර වෙලාවක් යනවද? ඒකත් 228mb තියෙනවා.....
ReplyDeleteweda karanna bn.install kara eth mokuth weda karanna."service are not responding"
ReplyDeleteමචන් මේකෙ Patch එක Download කලාම එන්නෙ BitDefender Total Security 2011 Patch by BOX (Licence till year 2045) {-HacKrisH-} කියලනෙ... 2011 Patch එකමද 2012 එකටට් තියෙන්නෙ..???
ReplyDeleteMan Kaspersky use karanne. 1 month thiyenawa expire wenna. eka thiyeddi meka danna puluwanda??
ReplyDeletecreck karapu photo recovery ekak hoyala dennako
ReplyDeleteNiyamay. mamanam internet gaththata passe thibba virues guard ekat ayn kala, no gurds, mama meka try karanawa, dan downl;oading... I'm from www.itpariganaka.blogspot.com
ReplyDeleteමරු,නියමයි
ReplyDeletehttp://onadeyaksinhalen.blogspot.com/ menna meke thiyenawa crack nokara keys ekka.
ReplyDeleteඅඩෝ හැකෝ ඕක අපේ බාප්පාගේ කොම්පැනියේ එකක් උබ මට අහුවෙන්න එපා මම ලංකාවට අව ගමන් උබව අල්ල ගන්නවා උබ තම ලංකාවේ එඋන් හොරු කරන්නේ
ReplyDeleteකමක් නැහැ කොයින්ද බන් ඕව ගන්න අපිට සල්ලි
මචන් හැකෝ ඉන්ටෙර්නෙට් එකෙන් හැමදාම උබ දෙන්නේ crak කරපු සොෆ්ට්වරෙනේ මචන් බැරිද hardware ඉන්ටෙර්නෙට් එකෙන් බාන්න ක්‍රමක් දෙන්න
කොහොම උනත් උබ වෙදා
බහ මචන් compuer එක show වෙනවා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔය දාල තියෙන්නේ කාලෙකට පස්සේ සුපිරි ලිපියක්... මේ වැඩේ දිගටම කරගෙන යන්න. ස්තූතියි මචං.
ReplyDeleteekanum atta AVG2012 danna thanks Haka
ReplyDeleteane please guys help me....anti virus guard eka setup eken download karanakota magadi error ekak enawa. eka cansal karama enawa please check your connection settings and try again kiyala.... plz help me
ReplyDeleteoya nam marrrai meya.....
ReplyDeleteස්තූතියි මචං.
ReplyDeleteoka dammama internet yanna ehema awul enawada?????
ReplyDeleteThnkx HacKrisH.....Maxxxa wade...norton n kaspersky walata wada supiriyata wade tiyenawa....Wish u al da best in da subjct...
ReplyDeleteඋඹලගෙ virus guard එකෙන් මැෂින් එක slow වෙන එක, update එකෙ සයිස් එක ලොකු වැඩි එහෙමනම් දාපල්ල ESET,ESET දාපුවාම ගාඩ් එකක් දාල නෑ වගේ.SETUP එක 50mb යි,update එක 10mbයි කරන්න විනඩි 2 යන්නෙ හොර usernames ඕන තරම් Google search කරපුවම හොයාගන්න පුලුවන් (හැකා ලඟදිම මොකක්හරි එකක් සෙට් කරනකන්)
ReplyDeleteඑළම තමයි වැඩ නම්!!! :D
ReplyDeleteඒක වැඩ කරනවා. අප්ඩේට් එහෙම කරන්න පුළුවන් වේයිදෝ...
ReplyDeletewww.blackpointforum.com Software crack parak tiyanawa elata.
:D thankz :D elama kiri..:D thawa danna
ReplyDeleteXp sp2 ekata hariyanne nedda
ReplyDeleteමචන් හැකෝ...
ReplyDeleteමේක දාපු වෙලාවේ ඉඳලා මගේ browser එකේ page එකක් load වෙන්න පට්ට වෙලා යනවා
home page ඒක උනත් එන්න හැට පැයක් විතර යනවා
bitdefender එකේ අපි manual setings මොනවහරි කරගන්න ඕනෙද ??
PLZ හෙල්ප් මි මගේ හැක් දෙයියෝ
මේ අන්තර්ජාලේ තමයි මගේ ජිවිතේ තියෙන්නේ
මං කියන්නේ මොකද්ද කියලා උඹට අමුතුවෙන් තේරුම් කරන්න ඕනේ නෑනේ
PLZ PLZ PLZ හෙල්ප් මි හැකෝ >>>>
It is good. but it slow some sites....??
ReplyDeletemata mage crack eka update karanna kiyala hama tissema message ekak pennawa.. mokada mama eekata karannaoona..?
ReplyDeletesoftwere eka instol kara eth crack eka weda ne
ReplyDeleteane machoo udaw karapan me crack eka weda netho
ReplyDeleteපට්ට පටපට එලකිරි අයියා .........................................
ReplyDeletemaxaaaaaaaaaaaaaaaaaaaaa
ReplyDeletemachan wedanam elakiri! Onama kenekuta computer use karankota ena getalu pilibandawa ahanna puluwan vidiydta me blog eke edak thiyenawada?
ReplyDeleteක්ස්ටිය කියන විදිහටනම් අව්ල්ක් නැ වගේ නෙද.? මමත් බගෙන බලන්න ඕන. :ඩී
ReplyDeleteඑල අයියෙ...... Mඑක එලට වෑඩ.......
ReplyDeleteaiye man me comment eka danne safe mode with network idan.mama BITDEFENDER damma..patch ekath elata kara.bt net eka marama widihata slow..google.lk ekawath load wenne nane...mkda krnne?
ReplyDeleteම්.... පොඩි කේස් එකක් වෙනව...
ReplyDeleteඅප්ඩේට් වෙන්නෙ නෑනොවැ...! "Last update - Today" කියල තිබුනට අප්ඩේට් වෙන්නෙ නෑ මයෙහිතේ..!
ඒකට මක්කෙයි කොරන්නෙ?
i7 ekakata awlak na nda mcn.. mama baluwa meka tma loke danata tyna hdama virus guard 1. mama hewwa torrent ekn htan. eth bari wuna bn dwnload krna. thnx mcn ubata pin. nice work man. keep it up. jayawewa.
ReplyDeleteMeka update krna puluwnda n\mcn
ReplyDeleteGihan rox says: අප්ඩේට් කරන්න පුලුවං. වින්ඩෝස් වලටත් වැඩ මච. දාගෙන බලන්න.
ReplyDeleteඑල හැක්කා සුපිරියටම වැද බොහොම පිං
ReplyDeleteඩවුන් කළා ඒත් සිස්ටම් රික්වෙස්මන්ට් මදියිලු නේ :(
ReplyDeleteApi samada oba lagai bro Thankzzzzzzzz a//////////.,,,,
ReplyDelete@ Sanjana menna pot eka
ReplyDeletehttp://www.sofwergratis.com/2011/12/bitdefender-total-security-2012-final.html
Hack ayya tharaha nane.
Crack ekata thankx....bro..
Hack ayye crack karana eka pc ekata anathuru sahitha nisa barida key ekama apata denna.
ReplyDeleteMeka update karanna bane ane...........................
ReplyDeleteOhh,,,,,, fuck yeah !! this is the best one ever ever !! good luck
ReplyDeletethanks bro i'm new to your blog u have very useful things keep it up bro i'm allways keep in touch with your blog thanks again
ReplyDeleteela machan elama ela ah...
ReplyDeleteslt eke blacklist case 1ta mukut game 1k denna barida?
All d bst yaar....
machan Hackrish kohomada ban Bitdefender 2012 total security eka update karanne? eke update fail kiyala watenawane, "you must configure a bit defender account kiyala watenawa."
ReplyDeleteMan site ekata gihin downkaragena manual update eka install karagaththa.. ai dannaha bitdefender program eken update karaganna bari
ReplyDeleteHackrish saho meka update karanna baha....
ReplyDeleteUpdate karata awla nadda bro...
ReplyDeleteකාලෙකට පස්සෙ නෙ මේවගේ එකක් දැම්මේ.ඒත් මට නම් කවදත් හරියන්නෙ කැස්පර්ස්කයි තමයි.වැඩේ දිගටම කරගෙන යන්න.
ReplyDeletethanks machan thanks
ReplyDeletemachan meke crack file eka download wenne naha ne..plzzz haka meka reupload karapan wena site ekakata..plzz machoooooooooooooooo...............loku udawwak
ReplyDeleteතැන්කූ වේවා
ReplyDeleteman hackage lipi dan awurudu 2 kata asanna kalayak kiyawanawa,eth a 4n eken,eka nisa comment danna be,oya loku hlp 1k karanne,oyata tnx, meke pact 1ke link 1 nam weda ne saho eka poddak hadanna,best of luck ur service..................! go ahead
ReplyDeleteCrack download link 1 wada karanne nathooooooooooooooooo
ReplyDeleteලින්ක් එක වැඩ කරන්නෙ නෑ නේ....
ReplyDeletecrack link eka wada nane,
ReplyDeletebro, your patch downloading link from media fire not valid anymore. can't download the patch. do you use 4shared.com , it is friendly than mediafire, it's a peace of crap
ReplyDeletewada karanne natooooooooooooo..aluth ekak dennoooooooooo
ReplyDeletefile 1k nane bn downkaranna.. :-( meka aluth 1k dapanko bn.
ReplyDeleteInvalid or Deleted File.
ReplyDelete