Recent Additions :
Home » , » අලුත් එක තිත්තයි නම් පරණ එක දාගන්න...

අලුත් එක තිත්තයි නම් පරණ එක දාගන්න...

{[['']]}
මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. අද කාලේ ෆේස්බුක් කියන දේ ලංකාවේ කස්ටියට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලානෙ තියෙන්නෙ. කන්න නැති උනත් කමක් නෑ ෆේස්බුක් යන්න තියෙනවා නම් නේද?...:P. ඉතින් මේ ෆේස්බුක් වල සිදුකරන අලුත් අලුත් වැඩි දියුනු කිරීම් සමහරක් වෙලාවට පරණ ක්‍රම වලට හුරුවෙලා හිටපු අයට දිරවන්නෙ නෑනේ. මේ ලඟදි ඒ විදියට වෙනස් වෙච්ච දෙයක් තමයි ඔය ෆේස්බුක් චැට් එක. සමහරුන්ට ඒක මල වදයක් වෙලා.

මම අද කියන්න යන්නෙ පරණ චැට් Box එක ඒ විදියටම ආයෙත් ගන්න හැටි. කරන්න තියෙන්නෙ බොහොම පොඩි වැඩයි. මම පහලින් දාන ස්ක්‍රිප්ට් එක ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකට ඉන්ස්ට්‍රෝල් කරගන්න එක විතරයි කරන්න ඕන. එහෙම ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉවර වෙලා බ්‍රව්සර් එක ක්ලෝස් කරලා දාලා ආයෙත් ඕපන් කරලා ෆේස්බුක් එකට ගිහින් බලන්න. පරණ චැට් එක ආයෙත් ඇවිල්ලා ඇති. එහෙනම් මම අද වැඩිය කතා කරන්න යන්නෙ නෑ. වැඩේ කරලම බලන්නකෝ කොහොමද කියලා.

Full support for Firefox 5, Google Chrome 13 & Opera 11.5 (Earlier versions may be compatible, these are the browsers used for testing)

-----------------------------------------------------------------------------------------------------
Mozilla Firefox Web Browser සඳහා

පලමු පියවර: මුලින්ම පහත සඳහන් Greasemonkey ඇඩොනය Install කර ගන්න. ඒ සඳහා පහත Link මත කරන්න.




දෙවන පියවර: ඉන් පසු පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.



-----------------------------------------------------------------------------------------------------
Google Chrome & Opera Web Browser සඳහා

මුලින්ම පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.


-----------------------------------------------------------------------------------------------------

ඉතින් මම හිතනවා මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. දාගෙන බලන්න කොහොමද කියලා. ප්‍රජෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා ඔයාලගෙ අදහස් කියලා යන්න. අකමැත්තක් නැත්තම් විතරක් මට සහයෝගයක් විදියට මගේ බ්ලොග් එකට Follow පාරක් දාලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් මම ගියා. තවත් ඔබට ප්‍රයෝජනවත් වන ලිපියකින් ආයෙත් හමුවෙමු. ස්තූතියි...
Share this article :

+ Comments + 25 Comments

Anonymous
August 7, 2011 at 7:12 AM

patta

thnks mcahna

August 7, 2011 at 7:20 AM

එළ.. තැන්කූ වේවා

Anonymous
August 7, 2011 at 7:37 AM

Thank u hacka...! hacka math blog ekak karanawa eka hodaida kiyala balala mata poddak kiyapan machan www.sherlockho.tk thama url eka.poddak ekath hodata karanna help karapan machan.
Thank u again!

Anonymous
August 7, 2011 at 8:00 AM

patta pata pata niyamai....

බොහොම ස්තුතියි ඔබට .

August 7, 2011 at 9:41 AM

Thanks a lot, Internet Explorer ekatath me wage ekak thiyenawa nam hodai

August 7, 2011 at 10:21 AM

අපට කවදත් හොඳම දේ දෙන්නේ හැකා තමයි.. :D

Anonymous
August 8, 2011 at 10:22 AM

එල එල අවුලක් නැහැ...... බට් හොද අපිට ඉගෙන ගන්න දෙයක් දාන්න.....කලින් බ්ලොග් ඔක්කොම වගේ මම කියවල තියනවා ...මරු මරේ මාරු

August 8, 2011 at 11:04 AM

තැන්කිව් වේවා මචන්

August 8, 2011 at 11:40 PM

නියමයි.....

Anonymous
August 17, 2011 at 5:07 AM

CHinaman Facebook hacker machan mata oka baaaganna kramauk kiyahanko...nrththam baalaaa diyankoo bn.....

Anonymous
August 20, 2011 at 6:26 AM

ස්තූතියි ඔබට ස්තූතියි ගොඩාක්

Anonymous
August 26, 2011 at 10:20 AM

opera walata danna bane

August 27, 2011 at 12:01 AM

ඔහ් අැත්තටම දැන් තියෙන විදිය කිසිම කමකට නෑ :/ ගෙදර ගියගමන් මේ වැඩේ කරන්න ඕනේ.ලැබ් එකේ කොම් එකට ද‍ාගෙන වැඩක් නැනේ :)

August 27, 2011 at 2:21 PM

නියමයි අයියා ඔයාගෙ ඔක්කොම පොස්ට් මම ඊයෙ රෑ 12 සිට 3.30 විතර වෙනකන් කීයෙව්වා,,පට්ට ඈ..

ben soskin
September 1, 2011 at 8:48 AM

online හෙල්ප් වෙනුවෙන් මොනාහරි ඉක්මනින් කරන්න සහේදරයා ඒක අපි කාගෙත් අදරණිය group ඒක

Anonymous
September 8, 2011 at 11:34 PM

Thanks a lot macho...

Anonymous
September 22, 2011 at 9:48 PM

thank you...so much!!!meka godak hoda deyak godak watinawa.good luck!!

October 1, 2011 at 7:52 AM

What Is This Language?

October 7, 2011 at 10:45 PM

අඩේ වැඩ කරනවා එල මතන් :)

November 19, 2011 at 5:47 AM

maka dan awul.hariyan natho

Anonymous
November 30, 2011 at 8:31 AM

Ale mathan meka dan vada naneeeee...Goda yanna kromayk ththema nadda?

තඩියා bro
January 9, 2012 at 6:12 AM

මේ සිස්ටම් එක මගේ බොක්කක් මට කලින් කියල දුන්නා....
පොරත් මේකෙන් තමා මේක අල්ලන් තියෙන්නේ...මට ලොවෙත් sure ඒක....:P
මන් අද තමා hackrish අයියගෙ මේ බ්ලොග් එකට හරියටම සෙට් උනේ....සෑහෙන්න වටිනවා මේක....බොහොම ස්තුති hackrish අයියා.....

March 13, 2012 at 9:08 PM

ස්තූටී හැකා අයියේ !! :))

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-