Recent Additions :
Home » , , » Top Secret | ටොප් සීක්‍රට්...???

Top Secret | ටොප් සීක්‍රට්...???

{[['']]}
ගොඩාක් කාලෙකට පස්සෙ හිතුනා බ්ලොග් එක පැත්තෙ එන්න. වැඩ වැඩි නිසා තමයි ඉතින් මේකට මොන මොනවා හරි දාන එක පහුවෙන්නෙ... හැබැයි මම බ්ලොග් එක පැත්තෙ ආවෙ නැති උනාට අපේ සියල්ල දත් මහා පණ්ඩිත බ්ලොග් ලියන අයියා කෙනෙක් මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ලා මගේ බ්ලොග් එකේ මාතෘකා උපුටලා අරගෙන එයාගේ බ්ලොග් එකේ පහුගිය දවසක ලිපියක් දාලා තිබුනා. එයාට ඕන වෙලා තිබුනෙ මගේ බ්ලොග් එකට මඩ ගහන්න. මම ඒ මනුස්සයට කිසිම වරදක් කරලා නෑ මම දන්න තරමට. මම සාමාන්යෙන් වරදක් කරන්නෙ මට වරදක් කරපු කෙනෙක්ට තමයි. ඒත් මම කිසිම වෙලාවක මගේ බ්ලොග් එක තව පුද්ගලයෙක්ට මඩ ගහන්නවත් වෙනත් පුද්ගලික තරහක් පිරිමහ ගන්න වත් යොදාගෙන නෑ. නමුත් මම කාටවත් වරදක් නොකරත් සම'හරක්'ට මාව පේන්න බෑ. මොකද මන්දා...:P. මම ඒ මිනිස්සුන්ට වරදක් කරලා නෑ. සමහර අයට මගේ නම ප්‍රශ්නයක් වෙලා. තව සමහරෙක්ට මගේ බ්ලොග් එකේ මාතෘකා ප්‍රශ්නයක් වෙලා. හැබැයි මට කිසිම වෙලාවක කිසිම කෙනෙක්ගෙ නමවත්, වෙන මොනවා හරි දෙයක් වත් ප්‍රශ්නයක් කරගෙන නෑ. මම කාටවත් මඩ ගහලා, තොප්පි දාලා, හින්ට් අතඇරලා නෑ. කියන්න මොනවා හරි තියෙනවා නම් සුද්ද සිංහලෙන්ම කියනවා. හැංගි... හැංගි වැඩ නෑ. ලංකාවෙ මාර ජෝකර්ලා තමයි ඉන්නෙ පහු ගිය දවසක තව මොකෙක්ද ගෝතයෙක් මගේ නම දාලා ඩොමේන් එකක් සල්ලි දීලා අරන් සයිට් එකක් එහෙම හදලා. මොකටද මේ හදලා තියෙන්නෙ මට මඩ ගහන්න. ලොලේ ලොල්... හහ්... හහ්... හහ්... ගූගල් එකේ මගේ නම ගහලා සර්ච් එකක් දාලා බලන්න. සමහර විට හොයා ගන්න පුලුවන් වෙයි. ඔන්න ඔය වගේ දේවල් තමයි ඉතින් මේ බ්ලොග් එකක් නිසා මට ලැබිලා තියෙන්නෙ. හැබැයි ඉතින් කොච්චර බල්ලො බිරුවත් බල්ලොන්ට බයවෙන ජාතියෙ එකෙක් නෙමෙයි මම... හහ්... හහ්... හහ්...

ඔය උඩ දැම්මෙ පහුගිය දවස් වල සිදුවෙච්ච විශේෂ දේවල් ටිකක්. දන්න මිනිස්සු දන්නවා ඔය සීන් වල ඇත්ත බොරු. හරි දැං ඒ කතාව ඇති. මට ලිපියක් දාන්න හිතුන ප්‍රධාන හේතුව තමයි මගේ එකේ වම් පැත්ත බැලුවම ඔයාලට පෙනෙයි Members ලා 500ය පැනලා කියලා. බ්ලොග් එකක් තව පුද්ගලයෙක් Follow  කරලා සමාජිකයෙක් වෙන්නෙ එයාට ඒ බ්ලොග් එකෙන් ප්‍රයෝජනක් ලැබුනොත් හා එයා ඒ බ්ලොග් එකට කැමති නම් කියලයි මට හිතෙන්නෙ. ඉතින් මට සතුටුයි. මගේ බ්ලොග් එකත් 500කටම ප්‍රයෝජනවත් වෙලා...:D... මේ වෙලාවේ මම ස්තූතිවන්ත වෙන්න වෙනවා මගේ බ්ලොග් එක Follow  කරපු සෑම පුද්ගලයෙක්ටම. ඒ එක්කම මගේ බ්ලොග් එකත් එක්ක රැඳිලා ඉන්න සියලුම දෙනාට බොහොම ස්තූතියි. ඔන්න මම පහලින් දානවා මම දාපූ පෝස්ට් 50ට ලැබුන හිට්ස් ප්‍රමානය... පැහැදිලිව බැලීමට රූපය මත ක්ලික් කරන්න.


හරි මම අද ඔයාලට දෙන්නෙ යන්නෙ පහු ගිය දවස් වල මට ලැබුන තවත් වැදගත් දෙයක්. මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නෙ Graphic Designers ලට. Adobe Photoshop බාවිතා කරලා ඇස මවිත කරවන ක්‍රියෙටිව් නිර්මාණ රාශියක් බිහිකරන හැටි කියලා දෙන ටියුටෝරියල් DVD සෙට් එකක් තමයි මේ. සේරම වීඩියෝ ටියුටෝරියල් නිසා ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්. මේ පිලිබඳව වැඩි විස්තර දැන ගන්න එයාලගෙ ඔෆීශියල් සයිට් එකට මෙතනින් යන්න. මේක සල්ලි දීලා ගන්න ගියොත් එහෙම $176.00 USD විතර ඔයාලට ගෙවන්න වෙනවා. මම පහලින් දානවා මට ලැබුන ටොරන්ට් ටිකක්. ඔයාලත් මේ ඉන්ටර්නෙට් එකේ කාලය කන්නෙක් වෙන්නෙ නැතුව මේ වගේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගනියි කියලා හිතලා තමයි මේක ඔයාලට දෙන්න හිතුවෙ. එහෙනම් මේ සබ්ජෙක්ට් එකට ආස අය ඉන්නවා නම් අනිවාර්යේන්ම මේක බාගනියි. මොකද මේ ටියුටෝරියල් සෙට් එක මට ලැබුන හොඳම ටියුටෝරියල් සෙට් එකක්. එහෙනම් පහලින් බාගන්න කෝ...

Photoshop Top Secret Trailer

ඔය පහලින් දාලා තියෙන ටොරන්ට් එකේ DVD 5 තියෙනවා. ප්‍රධාන DVD 4යි තව බෝනස් DVD එකකුයි. බාගෙන බලන්න...

Photoshop Top Secret FULL 5 DVD Set ( ISO formatted ) - 18.89 GiB



ඔන්න මම යටින් දානවා තනි DVD එක එක බාගන්න ටොරන්ට් ලින්ක්. කැමති අය පහත ලින්ක් වලින් එක එක බාගන්න...

Photoshop Top Secret DVD 01 - 4.34 GiB

Photoshop Top Secret (DVD 1) English | AVI | 5 Hours | Video: 976x560 YV12(RAW) | Audio: 44100 Khz


Photoshop Top Secret DVD 02 - 4.27 GiB

Photoshop Top Secret (DVD 2) English | AVI | 5 Hours | 4.27 Gb Video: 976x560 YV12(RAW) | Audio: 44100 Khz


Photoshop Top Secret DVD 03 - 3.56 GiB

 Photoshop Top Secret (DVD 3) English | AVI | 5 Hours | 3.56 Gb Video: 976x560 YV12(RAW) | Audio: 44100 Khz


Photoshop Top Secret DVD 04 - 3.84 GiB

 Photoshop Top Secret (DVD 4) English | AVI | 5 Hours | 3.84 Gb Video: 976x560 YV12(RAW) | Audio: 44100 Khz


මම හිතනවා විශ්මිත නිර්මාණ බිහිකරන්න හිතන අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා. කාලය කන්නෙ නැතුව මොනවා හරි ඉගෙන ගන්න උත්සාහා කරන අයට මේ ලිපිය වැදගත් වෙයි. ඔයාලට මේක ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දෙන්න. ස්තූතියි. තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු...
Share this article :

+ Comments + 92 Comments

July 21, 2011 at 3:04 AM

බොහෝ ම වටිනව මේ ටික. හෙමින් හෙමින් තමයි බා ගන්න වෙන්නෙ. අපට තියෙන්නෙ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ්නෙ..!!

July 21, 2011 at 3:10 AM

අන්න මේකනම් පස්ට වටිනවා. තැන්කියු වේවා කිව්වා ඔන්න

July 21, 2011 at 3:11 AM

පට්ට පට්ට Graphic Designers ලට ගොඩක් උදවුවෙයි

July 21, 2011 at 3:16 AM

තැන්කිවු ලොක්ක...

July 21, 2011 at 3:24 AM

බා ගන්න,බා ගන්න.මරු Video Tutorial ටික.එල හැකා. මම මේක කලෙකට ඉස්සර unity Plaza එකේ Eagle CD Shop එකෙන් ගත්තා.1 ඩ්ව්ඩ් එකක් Rs150 ට.හොදට කියලා දෙනවා.

July 21, 2011 at 3:25 AM

තැන්කූ හැකා.. මේ දීල තියෙන ටොරන්ට් පොඩි වැඩීනේ.. නැද්ද මීට වඩා සයිස් එකෙන් ලොකු එකක්..


( උබ නම් දෙයි හැකෝ අපිට මේක බන්න සතියක් විතර යයි.. ලොල් :D සතියක් නෙවේ හරියට බැලුවොත් මාසයක් විතර යයි මයෙ හිතේ.. )

July 21, 2011 at 3:27 AM

එක්කෝ මෙහෙම කරමු...! උබ මේ ටික බාල අපිට DVD වල දාල දීපන්.. මොකෝ ඉතින් දන්න අදුරන ඔක්කොම උන් මේක බාන්න ඕන නෑ නේ..! උබ බාල මටත් දියන් හොදේ..!

July 21, 2011 at 3:31 AM

යකෝ හැකෝ .. ජීබීම 34.9 තියෙනවා.. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයල ගත්තොත් ජීබී 35 දවසට ජීබී 1 උනොත් දවස් 35.. හොදයි වැඩේ... :D

මහසෝණා මහතා said... බාන කොට නම් ඇඩෙනවා. ඒත් මේ ටියුට් ටික නම් මැක්සා. තාම යුනිටි එකේ හොයා ගන්න තියෙනවා නම් බානවාට වඩා රුපියල් 150ක් දීලා ගන්න එක ලේසියි...

මහසෝණා මහතා said... මචෝ උඩම ටොරන්ට් එක බානවා නම් ඒක විතරයි බාන්න ඕන. යට තියෙන ඒවා බානවා නම් උඩ ටොරන්ට් එක බාන්න ඕන නෑ. උඩ තියෙන 18.89 GiB එක කඩලා තමයි යට තව ටොරන්ට් 4ක් විදියට දාලා තියෙන්නෙ...

ස්තුතියි..හෑකෝ...

මගේ ළඟ ඔයින් එකක් තිබුණා. අනික් ටිකත් හොය හොය හිටියේ... තැන්කූ හැක් සහෝ...

July 21, 2011 at 4:02 AM

පට්ටනේ...... තැන්කූ කිව්වා....

July 21, 2011 at 4:07 AM

Thank you machan me karapu udauwata...

Anonymous
July 21, 2011 at 4:14 AM

oya dunnoth hodama deyakne thanks .
HackKrish

July 21, 2011 at 4:19 AM

හනෙ අම්මෙ after effect බාලා ඉවර උනා විතරයි මෙන්න තව එකක :D

Anonymous
July 21, 2011 at 4:23 AM

mokakda machan upload wenne

බොහොම ස්තුතී මචන් මේකනම් ගොඩක් වටිනව

July 21, 2011 at 4:31 AM

ela machan me mage first comment eka

මේ හැක්‍රිශ් කොල්ලො මොකෙක්ද බන් අර උබේ නමට .කොම් ඩොමේන් එකක් අරන් සයිට් එකක් හදාගෙන ඉන්න ගොබ්බය..උට මොලේ අමාරුවද දන්නෑ..මමත් අද තමා දන්නෙ එහෙම සීන් එකක් ගැන
මොනා උනත් කරල තියෙන වැඩේ නම් කුජීතයි
ඒත් එතන මගෙ නමටත් හෙන පබ්ලිසිටියක් දීල තියෙනව නොවැ අර කොමෙන්ට් කරපුව ස්ක්‍රීන්සොට් අරගෙන
අනේ කුජීතයි..සික්

Anonymous
July 21, 2011 at 4:32 AM

mama Harsha allsoftlk kiyanne mamama thama

July 21, 2011 at 4:33 AM

mokadda ban e site eke name eka

July 21, 2011 at 4:34 AM

ehema site eka nane

උදාර
July 21, 2011 at 4:42 AM

තෑන්ක්ස් මචං.මේක හුඟක් වටිනවා.

Anonymous
July 21, 2011 at 4:45 AM

හැක් ක්‍රිෂ් පිම්පියො තො සප්ලයි කරන පොටො ශොප් බඩු කැලි අතරේ තොගේ අම්මට මම හුකලා කැරි යවන්නද තොගේ අම්මාගේ පුක හුකන්න හොදයි
..................................
..................................
..................................
..................................
..................................
..................................
..................................
ඔල් ද බෙස්ට් ෆොරොම් හුකන සමාගම

July 21, 2011 at 6:10 AM

පිස්සු හැදිලා ආයේත් හැදිලා ආයෙමත් හැදෙනවා හැකෝ. මේක මට නම් සෑහෙන වටිනවා. පට්ට පට්ට... බොහෝම ස්තූතියි හැකෝ.

July 21, 2011 at 6:23 AM

good website

July 21, 2011 at 6:23 AM

එල කිරි මචන්.මම ගාව ඔය DVD 4ම තියෙනවා.කැමති කෙනෙක් ඉන්නවනම් sanchithadesilva@yahoo.com එකට ඊයක් එවන්න.කොල්ලුපිටියට එන්න පුලුවන් නම් දෙන්න පුලුවන්

Anonymous
July 21, 2011 at 6:34 AM

තොගේ කට ඔය ව්දිහට දෙන්න බැරිද හයර් එකට වැඩිය නැ 10 ව්තර තොගේ කටට කැරි යවයි කියද තොගේ ගාන
.............................................
.............................................
..............................................
..............................................
..............................................
හුකන කොම්පැනි

July 21, 2011 at 7:31 AM

මචෝ blog 1 ක වැඩ කරන්නේ නැනේ...?? කමක් නෑ... මේ සැරේ දාල තියන ක නම් maxxxxa... මමත් ඕක හොයා හොයා හිටියේ... මචෝ පුළුවන් නම් ps cs5 වල block කරන් නැති crack තියන site 1k link 1k දීපන්කො.... උබට පින්.... උඹට අයෙත් thank you වේවා මචෝ!!!!!

ස්තුතියි යාලුවා.. ගොඩාක් වටින දෙයක් තමයි ඔයා හැමදාමත් දෙන්නේ.... එක පාර නම් බා ගන්න අමාරු වෙයි... ටික ටික තමා බා ගන්න වෙන්නේ.... කාලෙකට වටින දෙයක් යාලුවා...

ඔය කවුරු මොනවා කරත් ඔයා සැලෙන්න එපා.... ඔයා ට ජය

July 21, 2011 at 8:21 AM

නියමයි හැකා.....කලින් මම ආස රොබින් හුඩ් ඔයා දුන්නා....දැන් ෆොටෝෂොප්...වීඩ්යෝ නිසා හොඳට තේරුම් ගන්න පුලුවන්....දිනෙන් දිනම හරියන්න ඕන..බොහොම ස්තූතියි..!

July 21, 2011 at 8:38 AM

මචො තැන්ක්ස් මචො මේක නම් ගොඩක් වටිනවා යලුවා උඔ නම් නියමයි ආආආ

July 21, 2011 at 9:04 AM

අහ්..බලමු එකක් දීල මෙව්වා බාගන්න..ස්තූතිය්

Anonymous
July 21, 2011 at 9:05 AM

Machan thawa trainimg DVD thiyenawanam ලින්කු දාන්න හොදෙ....

July 21, 2011 at 9:38 AM

මට මේ torrent සයිට් එකට යන්න බැහැනේ... කවුරු හරි මට 18.5GB එකේ torrent file එක mail කරනවාද... !! fxsteeve@gmail.com

Anonymous
July 21, 2011 at 10:04 AM

ඔන්න රෙස්ලින්.lk ගේ පිස්සු මල්ලි මේ පැත්තේ ඇවිත් ගිහින් වගේ. ඔය කටවුට් දෙකක්ම ගහල ගිහින් තියෙන්නේ.

Anonymous
July 21, 2011 at 10:04 AM

මේක නම් සිරාවටම වටිනව හැකෝ.....මේ වීඩියෝ ටික පට්ට....මේ සෙට් එකම තමයි බන් පිටිකාටුවේ රැ150/= විකුනන්න තියෙන්නෙත්......ඔන්න බාගන්න අමාරැඋන් ඉන්නවනම් මල්වත්ත රෝඩ් එකේ බලපල්ල අනිවා තියෙනව......

July 21, 2011 at 10:48 AM

තෑන්ක්ස් ගුඩ් වර්ක් ........

July 21, 2011 at 11:28 AM

බොහෝම ස්තුති..දිගු කල් වැජබේවා

July 21, 2011 at 7:49 PM

හැකා.........කාලෙකට පස්සේ නේද?.........kaspersky 2011 එකට key එකක් හොයල දානවද, මට තාම key එකක් සෙට් උනේ නෑ.ඔයා දීපු bitdefender එක වැඩ එත් එක මට හරි යන්නේ නෑ.

July 21, 2011 at 11:31 PM

මචෝ ඔය එක එක බල්ලෝ උඩුබිරුවට අපිට මොකද බන් අපි අපේ වැඩේ දිගටම කරගෙන යන් ............!
www.thesoftman.tk

July 22, 2011 at 8:26 AM

මොනව කියන්නද ඉතින් හැමදාම කියනව වගේ තැන්ක් යු වේවා...එලම කිරි තමා දිගටම ලියන්න....ඔය ඇනොනිමස් කියන පො*** කියන එව අහල උබ සැලෙන්න එපා..

Anonymous
July 22, 2011 at 7:20 PM

Real Work..........

July 22, 2011 at 11:39 PM

ස්තුතියි ගොඩක් දිගටම ලියන්න. සුබ පතනවා

චරිත
July 23, 2011 at 7:06 AM

එල. නියමයි මචං. මේවා පට්ට වටිනවා.

July 23, 2011 at 10:21 AM

නියමයි මචං. .එලම කිරි

July 24, 2011 at 3:45 AM

tohhpiya after efets aka apith danko

කසුන්
July 24, 2011 at 8:59 AM

මේක මම මිලට ගත්තා 2004දි.. මේ හා සමග දැවැන්ත ප්‍රින්ටඩ් පොතකුත් ලැබුණා..මම මේකෙන් තමා වැඩකිඩ ඉගෙනගත්තෙ...

July 24, 2011 at 11:31 AM

පට්ටයි කියන්නේ පට්ටම පට්ටයි මචං. උඹට අම්බානෙකට තෑන්ස් මේක දුන්නට. උඹ මේක දාපු දවසේ ඉඳන් බාලා අද තමයි පළවෙනි ඩීවීඩී එක බා ගත්තේ. මාරම පස්සයි බං. දැන් දෙවෙනි එක බාන්න දානවා...

Anonymous
July 27, 2011 at 5:49 AM

මචන් උබනම් ඩෙයියෙක්

Malindu
July 27, 2011 at 8:01 AM

හැකා Photoshop Top Secret FULL 5 DVD Set ( ISO formatted ) - 18.89 GiB
මේක වැඩ කරන්නේ නැහැ පොඩ්ඩක් බලපන්කො...

July 28, 2011 at 12:48 AM

thanks :-)

මේක නම් වටින වැඩක් මල්ලී.. දිගටම මේ වගේ වටින ලිපි ලියන්න. බනින අය බනිනවම තමයි. ඒවට සැලෙන්න ගියොත් ගමන යන්න බැරි වෙනව.
thank you කියල තමයි කියන්න තියෙන්නෙ මේ tutes වලට.

අර වෙබ් එක හැදුව කෙනා ඔයා හිතන් ඉන්න කෙනා නම් නෙවෙයි.

Darshana Wimukthi

July 31, 2011 at 12:57 AM

එල එල බට් මේව ඔක්කොම වලට අප් නෙ මාසයක් විතර යඉ

Anonymous
August 3, 2011 at 4:56 AM

mewa extract kalama ISO format ekenne tiyenne.....balanne kohomada kiyala kiyanawa nam pin siduwenawa...............

August 3, 2011 at 6:40 AM

හතරවන ඩීවීඩී එක බාන්නට පැමිණියෙමි :)

Anonymous said...

mewa extract kalama ISO format ekenne tiyenne.....balanne kohomada kiyala kiyanawa nam pin siduwenawa...............

මචන් අයි එස් ඕ ෆයිල් එක නීරෝ යූස් කරලා ඩීවිඩී එකකට බර්න් කරගන්න. එහෙම නැත්තම් ඇල්කොහොල් 120 කියන සොෆ්ට්වෙයා එක දාලා වර්චුඅල් සීඩි රොම් එකක් හදා ගෙන ඒකට ඔය අයි එස් ඕ ෆයිල් එක මවුන්ට් කරලා බලන්න. එහෙමත් නැත්තම් පවර් අයි එස් ඕ කියන සොෆ්ට්වෙයා එක දාගෙන ඕක ඕපන් කරගන්න.


පූසා said...

හතරවන ඩීවීඩී එක බාන්නට පැමිණියෙමි :)

එල එල. බාගන්ට බාගන්ට. පට්ටයි නේ...

ඩීවීඩී 5ම ගිගාබයිට් 4.7කින් මීඩියාෆයර් වලින් බාගන්න. මුලින්ම කරන්න ඕන ඔය පහල දාලා තියෙන ලින්ක් 49ය බාවිතා කරලා ඒ කොටස් 49යම පිලිවෙලින් බාගන්න එක. ඊට පස්සෙ එක්ස්ට්‍රැක්ට් කරන්න. මේ ගැන මුලින්ම මට කියපු Thushara Udayanga (https://www.facebook.com/profile.php?id=100000414740935) සොහොයුරාට ස්තූතිය.

හැබැයි විශේෂයෙන් කියන්න ඕන මේක මම අප්ලෝඩ් කරපු එකක් නෙමෙයි නිසා ඔය එක කොටසක් හරි කර්පට් වෙලා තිබ්බොත් ඒ වගකීම මට නම් ගන්න බෑ...

Photoshop Top Secret (mediafire links) 5 IN 1 DVD | 4.7 GB

Photoshop Top Secret is an Extreme Training Course that teaches you, step by step, how to create cutting-edge graphics and special effects with Adobe Photoshop. This student-friendly home study course includes five DVD-ROMs with over 18 gigabytes of video tutorials and project files. You can look, learn, practice, and master these advanced techniques wherever you may be, without the need for expensive classes or tutors.

http://www.mediafire.com/file/3mogyygjwwj/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part01.rar

http://www.mediafire.com/file/nmnnnl2kdlt/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part02.rar

http://www.mediafire.com/file/hwmotntagjt/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part03.rar

http://www.mediafire.com/file/mtwmddvm2g4/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part04.rar

http://www.mediafire.com/file/y0tur4tymzo/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part05.rar

http://www.mediafire.com/file/v2jmk0mknhd/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part06.rar

http://www.mediafire.com/file/nzjywmzhhyd/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part07.rar

http://www.mediafire.com/file/ndmdgmkwfim/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part08.rar

http://www.mediafire.com/file/ygk0dmwgmtm/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part09.rar

http://www.mediafire.com/file/dizaynoj3zn/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part10.rar

http://www.mediafire.com/file/jkdj3zmygvn/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part11.rar

http://www.mediafire.com/file/gu0zmowmjzh/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part12.rar

http://www.mediafire.com/file/nmmnmnjufw2/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part13.rar

http://www.mediafire.com/file/kwydoxd1zuz/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part14.rar

http://www.mediafire.com/file/gz2mlnwjydq/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part15.rar

http://www.mediafire.com/file/yz2x4mmymgj/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part16.rar

http://www.mediafire.com/file/egz1mdz05mi/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part17.rar

http://www.mediafire.com/file/qxyrjxzm4z2/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part18.rar

http://www.mediafire.com/file/zmhxzmzywyy/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part19.rar

http://www.mediafire.com/file/ymgwzyzmwoz/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part20.rar

http://www.mediafire.com/file/k1wlzlzzwzm/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part21.rar

http://www.mediafire.com/file/j1g2zuzzjjl/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part22.rar

http://www.mediafire.com/file/izkmjm5zdgm/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part23.rar

http://www.mediafire.com/file/emymnymw222/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part24.rar

http://www.mediafire.com/file/myj2gtih1mj/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part25.rar

http://www.mediafire.com/file/kwna2ji3jmf/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part26.rar

http://www.mediafire.com/file/yyvuwzxkdwd/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part27.rar

http://www.mediafire.com/file/ywn3fby2z0f/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part28.rar

http://www.mediafire.com/file/mtywnmcljmn/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part29.rar

http://www.mediafire.com/file/oogdz2zmiyy/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part30.rar

http://www.mediafire.com/file/y2ddodwzh5n/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part31.rar

http://www.mediafire.com/file/eqdommzmm0a/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part32.rar

http://www.mediafire.com/file/2jyjzmolmkn/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part33.rar

http://www.mediafire.com/file/wjqyogozjiw/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part34.rar

http://www.mediafire.com/file/cdyqm2zjtzz/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part35.rar

http://www.mediafire.com/file/5ldndjkznjl/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part36.rar

http://www.mediafire.com/file/tdnwmbyawtt/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part37.rar

http://www.mediafire.com/file/tnzdojtmujy/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part38.rar

http://www.mediafire.com/file/jm3jjzwknny/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part39.rar

http://www.mediafire.com/file/4zimofzkgym/photoshop.top.secret.5in1dvd_www.dl4all.com.part40.rar

http://www.mediafire.com/download.php?noqmgkqikio

http://www.mediafire.com/download.php?1kjzmyjzjml

http://www.mediafire.com/download.php?izzxeoazkvz

http://www.mediafire.com/download.php?fk0mnyjmiwb

http://www.mediafire.com/download.php?zynmeyiej3i

http://www.mediafire.com/download.php?yjtdmynzny2

http://www.mediafire.com/download.php?djvxlomdyd1

Anonymous
August 4, 2011 at 8:38 PM

මචං මම වර්චුවල් රොම් එකකින් ඕපන් කරන්න බැලුවා....එතකොට මේ වගේ මැසේජ් එකක් එනවනේ.......
Windows can't access this disc

The disc might be corrupt.Make sure that the disc uses a format that windows recognizes.If the disc is unformatted you need to format it before using it.

Anonymous
August 9, 2011 at 4:24 AM

patta

තේනුවර මහත්තයත් කමෙන්ට් කරලා තියෙනවනෙව! ගුරුතුමාම හොඳයි කිව්වට පස්සේ ආයිත් මොනවද? හැකා මල්ලිට හරිම පින්. මල්ලි පුලුවන් නම් මට abobe creative suite (CS3/CS5)එක & Dreamviewer ක්‍රැක් එකත් එක්කම ගන්න පුළුවන් විශ්වාසවන්ත තැනක් කියනවද?

August 13, 2011 at 9:05 AM

නියමයි හැකා ඔහොම යන්..............
මෙයට www.joniya.com

August 17, 2011 at 11:05 PM

meka nam patta!!! Adobe CS 5.5 crack ekath ekkama download karaganna torrent ekak nadda sure ekak???

August 20, 2011 at 12:52 AM

පස්ටයි මේක.. තැංකූ..

Anonymous
August 20, 2011 at 10:40 AM

loku aiya meka download karanna bane,site eka wahalane.........

August 21, 2011 at 11:28 PM

මම අදයි මේකට සෙට් උනේ එලම වැඩක් මචන් තැන්කු වේවා

August 22, 2011 at 10:39 AM

මේ වගේ දේයක් මම හොය හොය හිටියේ. ස්තුතිය්

August 26, 2011 at 2:38 AM

thnx dude.. nice work

August 29, 2011 at 9:06 PM

MARU MEKANM MATA GODAK WEDAGATH WEI KIYALA HITHENAWA.ELA ELA ELA ELA

August 30, 2011 at 9:48 AM

සීඩ්ස් ලා නම් මදි වගේ හැබැයි mediafire ලින්ක්ස් ටික තියෙන නිසා බාලා බලන්නම්. එත් ඔයා ලින්ක්ස් 49ක් කියලා කිව්වට කියෙන්නේ 47යි. මොක උනත් බාගත්ත නම් පටේ පට්ට. බාලම ආපහු මේ පැත්තේ එන්නම්කෝ

September 6, 2011 at 9:01 AM

okoma hodai baq eth meka dl karanna giyama pissu hadenwa :( anyway thns

Anonymous
September 22, 2011 at 2:10 AM

පට්ට මචන් එල කිරි.....බ ගන්න ගියාම තම පිස්සු හැදෙන්නේ....150ක් දීල ගන්න එකනම් හොදයි වගේ..

නියමයි මචං ස්තුතියි දුන්නට.....දැනුත් එකක් බානවා.....ජය වේවා!!!

October 27, 2011 at 12:54 AM

Uba nam Siraawatama dewaalayak machan... Thanks kolla....

Anonymous
October 27, 2011 at 9:43 AM

macho man DVD 4k Beva 5 veni DVD eka baganne kohomada?? plz help karapan hacka...

එල එල තනි ඇහැට ඇ‍‍‍‍ඬේනවෝ නියමයි.....!!

November 4, 2011 at 12:20 AM

පට්ට post එකක්.(පට්ට පට පට :D)

තැන්Q වෙවා!!

November 25, 2011 at 5:41 AM

මචන් මට මේවා බාන්න ක්‍රමයක් නෑ මචන්. පුලුවන්නම් කවුරුහරි මට පොස්ට් කරලා මේ DVD ටික එවන්න පුලුවන්ද. මට මේවා ගොඩාක් වැදගත්. වියදම් වෙන මුදල ගෙවන්න පුලුවන්. ලොකු උදවුවක් මචන්. ස්තුතියි හැක්ක්‍රිෂ්.

November 30, 2011 at 8:04 PM

නියමයි හැක අයියේ ,මේකේ තියෙනවා කියපු බෝනස් DVD එක බගන්ඩ ලින්ක් එකක් නැනි.අනික් ටිකනං අපි දෙන්නෙක් එකතුවෙලා බාගත්ත.පුලුවන්න බෝනස් DVD එකට වෙනම ලින්ක් එකක් දෙනවද?

November 30, 2011 at 8:21 PM

නියමයි හැක්..............

February 15, 2012 at 8:09 AM

ඔබ තුමා මේ කර ගත්තාවූ පුණ්‍ය කර්මයේ බල මහිමයෙන් බුදු බවම ලැබේවා...!!!!!!!!!!!!!!!!!!!!

Anonymous
March 1, 2012 at 7:58 PM

thank u sooooooo much machan..
ela kiri!!!
me wage 3d max,maya,AF wage ewalath DVD hambunoth dapan machan.K?
plz bro

Anonymous
March 21, 2012 at 10:50 PM

thnx mchan ..pasta baduwak....

June 5, 2012 at 9:40 AM

හොද දේවල් කරද්දී ඔහොම තමයි යාලුවා....ඕවා ගනන් ගන්න එපා...මම ලඟදී තමයි බ්ලොග් එකට සෙට් උනේ..මැක්සා වැඩක්..දිගටම කරගෙන යන්න..දිගටම කමෙන්ට් කරන්නම්.................. අපි දැන් හැමදාම හැක්‍රිෂ් එක්ක තමයි...ජයවේවා

July 6, 2012 at 1:36 AM

meke torrent file download wenne nahane...thiyena ekkenek mekata email karannako plz..lakshanrandeniya@gmail.com

July 6, 2012 at 1:51 AM

meke torrent files download karanna bahane..thiyena ekkenek mata email karannako..plz..lakshanrandeniya@gmail.com

July 18, 2012 at 9:40 PM

owa ganan ganna epa haka ape samaharak eunta kohomath ekek diunuwenakota balagena inna ba...meka digatama karangena yanna ...jayawewa.........

September 24, 2012 at 6:13 AM

mama dan machan dakkeeeee

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-