Recent Additions :
Home » , » හැකර් බයියලාගෙන් බේරෙන්න...

හැකර් බයියලාගෙන් බේරෙන්න...

{[['']]}
හරි අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුව දෙයක්. මේ දවස් වල හැකර්ලා වැහි වැහැලා නෙව. IP හැකර්ලා, කී ලොගර් හැකර්ලා, මාලූ බිස්නස් කරන හැකර්ලා. හප්පේ මමත් දැං ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නෙ හරිම බයෙන්. මොන වෙලාවෙ මොන විදියට හැකර් ප්‍රහාරයක් එල්ල වෙයිද කියලා කව්ද දන්නෙ?...:P. පහුගිය දවසක P2 කියලා හැකර් කෙනෙක් මගේ IP ලිපිනය හැක් කොරා නෙව. හප්පේ අපරාදේ මගේ IP ලිපිනය... හහ්... හහ්... හහ්... ලොලේ ලොල්.

හරි... හරි... ජෝක් ඇති. මට මේ ලිපිය ලියන්න හිතුනෙ පහුගිය දවසක අපේ සිංහල බ්ලොග් කරුවෙක්ට වෙච්ච කරදරයක් නිසා. මොකද වෙලා තියෙන්නෙ ඒ පුද්ගලයාගෙ බ්ලොග් එක හැක් කරලා. බ්ලොග් එක හැක් කරනවා කියන්නෙ බ්ලොග් එක හදලා තියෙන ජීමේල් එකේ පාස්වර්ඩ් එක උස්සලා ඒක වෙනස් කරලා
ඒ ජීමේල් එක අයිති පුද්ගලයට ලොග් වෙන්න බැරි වෙන්න හදන එකටනේ. පොජ්ජෙ නමින් සිංහල බ්ලොග්කරණයේ යෙදුන මේ පුද්ගලයාව මම පුද්ගලිකව දන්නෙ නැති උනත් මම ඔහුව හැක් කරලා කියලා දැන ගත්තෙ ඔහුගේ බ්ලොග් ID එකෙන් මගේ බ්ලොග් එකේ වැටුන කමෙන්ටුවක් නිසා. ඒ කමෙන්ටුව වැටුනෙ "පරයා" කියලා නමකින්. ඒ කමෙන්ටුවත් එක්කම ලින්ක් එකකුත් දාලා තිබුනා පරයා හදපු සොෆ්ට්වෙයා එකක් තියෙනවා. ඉන්ස්ට්‍රෝල් කරගෙන බලන්න කියලා. පරයා මටත් ගේම දෙන්න ඇවිත්. අනේ අපොයි. මට අනිත් පැත්තෙන් හිනාගියා වැඩේ දැකලා. මම සාමාන්යෙන් මගේ බ්ලොග් එකට දාන කමෙන්ට් ඩිලීට් කරන්නෙ නැති උනත් මම ඒ කමෙන්ට් එක ඩිලීට් කරා මොකද මගේ බ්ලොග් එකට එන වෙන කෙනෙක්ට ඒ කමෙන්ට් එක නිසා කරදරයක් වෙයි කියලා හිතලා. ඒ කමෙන්ට් එක දාපු තැන බලන්න ආස නම් මෙතනින් යන්න. අර හැක් වෙච්ච පොජ්ජෙගෙ බ්ලොග් ප්‍රොෆයිල් එක බලන්න මෙතනින් යන්න.

කී ලොගර් කියන එක ගැන සරලව කියනවා නම් මේක ඉතාමත් කුඩා බරකින් යුක්ත සොෆ්ට්වෙයා එකක්. ඔයාලා වැරදිලාවත් මෙවැනි කී ලොගර් එකක් මත ඩබල් ක්ලික් කරොත් බොහෝ විට ඔයාලට දෝශ පණිවිඩයක් එයි මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරන්න බෑ කියලා. හැබැයි සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරන්න බෑ කියලා කිව්වාට මේ වෙනකොට ඒක ඔයාලගෙ පරිගණකයෙ ස්ථාපනයවෙලා සැඟවිලා ඉවරයි. දැන මේ ප්‍රෝග්‍රෑම් එක මොකද කරන්නෙ? මෙයා හැංගිලා ඔයා කරන හැම වැඩක්ම රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කරගෙන නියමිත කාලයට වරක් ඒ ප්‍රෝගෑම් එක හදපු හැකර් බයියාගෙ ඊමේල් එකට ඊමේල් එකක් යවනවා. මේ හැම දෙයක්ම වෙන්නෙ ඔයාලා නොදැනුවත්ව. ඔයා ටයිප් කරන හැම අකුරක්ම, යන හැම වෙබ්සයිට් එකක්ම, ටෙක්ට් ආකාරයට හෝ ස්ක්‍රීන්ශොට් ආකාරයට හැකර් අතට පත් කරන්න මේ ස්පයිවෙයා වර්ගයේ මෘදුකාංග වලට පුලුවං. ඉතින් ඔයා මෙවැනි කී ලොගර් එකක් රන්වෙන පරිගණකයකදි ඔයාගේ ඊමේල් එකට හරි ඔයාගේ ෆේස්බුක් ගිණුමට හරි ලොග් උනොත් ඉතින් ඔයා ටයිප් කරපු ඊමේල් පාස්වර්ඩ් හැකර් බයියා අතට පත්වෙන එක අහන්නත් දෙයක්ද?

මට ඔයාලට ඔයාගෙ සයිබර් ආරක්ෂාව වැඩි කරගන්න දෙන්න පුලුවං හොඳම උපදෙස නම් " කිසිවෙක්, කිසිවක් විශ්වාස කරන්න එපා" කියලා විතරයි. ඔබ ඔබ ගැන හිතනවා නම් ඔබට විවිද නොදන්නා පුද්ගලයන් දෙන විවිද සොෆ්ට්වෙයාස් ඉන්ස්ට්‍රෝල් කරගැනීම හා විවිද නොදන්නා ලින්ක් මත ක්ලික් කිරීම සිදු නොකරනු ඇත.

හරි මම දැං ඔයාලට දෙන්නෙ මෙවැනි කී ලොගර් වැනි ස්පයිවෙයා වර්ගයේ නපුරු වැඩසටහන් ඔබේ පරිගණකයේ ක්‍රියාත්මකවීමට බාදා ඇති කරන දැනට තියෙන හොඳම ප්‍රති කී ලොගර් හෙවත් ඇන්ටි ලොගර් වැඩසටහනක් වන Zemana AntiLogger මෘදුකාංගය. මේක තමයි දැනට තියෙන හොඳම හා අලුත්ම එක. මේක ගැන වැඩි විස්තර දැනගන්න මෙතනින් යන්න. හොඳම එක මොකක්ද කියලා බලා ගන්න මෙතනින් යන්න. හරි ඉතින් මම හිතනවා මේ මෘදුකාංගය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. එහෙනම් පහලින් බාගෙනම බලන්නකෝ...:D

Download Zemana AntiLogger 1.9.2.510 - (8.29 MB)

හරි මම දැං කියන්නම් මේක ඇක්ටිවේට් කරගන්න හැටි. මේ මම දීපු රාර් ෆයිල් එක්ස්ට්‍රෑක්ට් කරගෙන ඊට පස්සෙ ඒක ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරගන්න. මේක ඉන්ස්ට්‍රෝල් වෙන්නෙ දින 15ක ට්‍රයල් එකක් විදියට. ඊට පස්සෙ ඔයාලා ඇන්ටි ලොගර් මෘදුකාංගය ක්ලෝස් කරලා ටාක්ස් බාර් එකෙනුත් ඉවත් කරලා දාන්න. වයිරස් ගාඩ් එකත් පොඩ්ඩකට ඩිසේබල් කරන්න. ඊට පස්සෙ කීජන් කියලා එකක් මම දීපු සොෆ්ට්වෙයා එකේ ඇති. ඒක රන් කරලා කී එක ජෙනරේට් කරගෙන කී එක මතක තියාගෙන ඒක ක්ලෝස් කරලා දාලා. නැවතත් අපේ ඇන්ටි ලොගර් සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන කී එක දීලා දවස් 365කටම ඇක්ටිව් කරගන්න.

බයවෙන්න එපා සමහර වයිරස් ගාඩ්වලින් අල්ලන්න ඉඩ තියෙනවා මේ කීජන් එකේ වයිරස් කියලා. ඒත් කිසිම වයිරස් එකක් නෑ. මම ටෙස් කරලා බලලා තියෙන්නෙ. මගේ සයිට් එකෙන් බා ගත්තු කිසිම සොෆ්ට්වෙයා එකකින් කිසිම කරදරයක් ඔයාලට වෙලා නෑ කියලා මට බය නැතුව තාම කියන්න පුලුවං.

ඉතින් මම හිතනවා මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. දාගෙන බලන්න කොහොමද කියලා. ප්‍රජෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා ඔයාලගෙ අදහස් කියලා යන්න. අකමැත්තක් නැත්තම් විතරක් මට සහයෝගයක් විදියට මගේ බ්ලොග් එකට Follow පාරක් දාලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් මම ගියා. තවත් ඔබට ප්‍රයෝජනවත් වන ලිපියකින් ආයෙත් හමුවෙමු. ස්තූතියි...
Share this article :

+ Comments + 140 Comments

sandaruwan
July 27, 2011 at 4:01 AM

අයියෝ මීට වඩා අඩු දාරිතාවක් තියෙන එකක් නෑද්ද??

sandaruwan said... 8.29 MB නේ කොලුවො. ඒත් වැඩියිද?

July 27, 2011 at 4:20 AM

එල මචෝ.... තැන්ක්ස්

බොහොම ස්තුතියි ඔබට , ඊයේ මගේ http://nursinglanka.blogspot.com/ බ්ලොග් එකටත් ඒවගේ වැඩක් වෙලා තිබුණා , මේ වගේ තොරතුරු අපිට හරිම වැදගත් , ඒ වගේම කියන්න ඕන මටත් සිංහල බ්ලොග් වලට එන්න ආසාවක් ඇති කළේ මෙම බ්ලොග් එකයි , ඔබ මගේ බලොග් රෝල් එකේ ඉහළ තැනක ඉන්නවා , බොහොම ස්තුතියි නිවැරදි දේ අපිට කියා දෙනවාට

Anonymous
July 27, 2011 at 4:37 AM

"ඔබ ඔබ ගැන හිතනවා නම් ඔබට විවිද නොදන්නා පුද්ගලයන් දෙන විවිද සොෆ්ට්වෙයාස් ඉන්ස්ට්‍රෝල් කරගැනීම හා විවිද නොදන්නා ලින්ක් මත ක්ලික් කිරීම සිදු නොකරනු ඇත"


Ube Ewath ganna bayai ban, ubath hackrish ne ammoo epaa,

Anonymous
July 27, 2011 at 4:38 AM

"ඔබ ඔබ ගැන හිතනවා නම් ඔබට විවිද නොදන්නා පුද්ගලයන් දෙන විවිද සොෆ්ට්වෙයාස් ඉන්ස්ට්‍රෝල් කරගැනීම හා විවිද නොදන්නා ලින්ක් මත ක්ලික් කිරීම සිදු නොකරනු ඇත"


Ube Ewath ganna bayai ban, ubath hackrish ne ammoo epaa,

July 27, 2011 at 4:41 AM

ලොක්කා වැඩේනම් පට්ට කොල්ලෝ... මෙහෙම සිද්දියක් අහලා තිබුනට මේච්චර දේවල් කරනවා කියලා දැනගත්තේ අද තමා..මේක අනිවා දාගන්න ඕන..අපේ හැකා දෙයියට ජයෙන් ජය..*****

Anonymous
July 27, 2011 at 4:43 AM

කී එක ජෙනරේට් natho windows 7 64bit walata

Anonymous
July 27, 2011 at 5:05 AM

අඩෝ හැකෝ, ලින්ක් එකේ අවුලක් වගේ. ඒකෙ ඇති සොෆ්ට්වෙයාර් මඟුලක් නෑ බන්.

July 27, 2011 at 5:05 AM

මචං කී ජෙන් එක වැඩ නෑ. * Close Antilogger * කියල විතරයි එන්නේ..
කොහෙම ක්ලෝස් කරත් ඔහොමම තමයි

තාරක Dilsh@n said... ටාස්ක් බාර් එකෙනුත් අයින් කරලා දාලා. වයිරස් ගාර්ඩ් එකත් පොඩ්ඩක් ඩිසේබල් කරලා රන් කරන්න. මම චෙක් කරලා දැම්මෙ...

July 27, 2011 at 5:12 AM

tanks...

Anonymous
July 27, 2011 at 5:12 AM

a wage key loger wala screen shot tikak daanawada danuwath wenna

Anonymous
July 27, 2011 at 5:43 AM

yaluwa me key gen aken dena key aka invalid keyanawa. activate wenne nane.please help me........

July 27, 2011 at 5:43 AM

හැක අය්යේ මමත් මේ ලින්කුවේ තියෙන එක install කල මටත් කෙලවෙඉද http://hackingclz.blogspot.com/2009/11/gmail-hacker.html

Anonymous
July 27, 2011 at 6:24 AM

Hack ayye, kochchara close karala kegen run kalath * Close Antologger * kiyala enawane, OS Win7 64bit, Help!!!!

Anonymous
July 27, 2011 at 6:38 AM

මට දැන ගන්න ඔනෙ kaspersky original virus gurd එකක් තියෙත්දිත් කිලොගර් කොම්පුටර් එකෙ තියෙන්න පුලුවන්ද කියලා.............uditha222@gmail.com

July 27, 2011 at 6:57 AM

Hackrish Man ; mehka wada karan na ; mama keylogger ekak install kala eth oyage software eken ditect une na , Download karaddi ; install karaddi kisima warning ekak awe naaaa ;keylogger eka oyage oya software ekata wada godak idiriyen! menna dekama ekata wada karana screenshot eka=>http://imageshack.us/photo/my-images/851/keylog.jpg/

Anonymous
July 27, 2011 at 7:22 AM

මේ ඔයා කියනව නේ කිසිම කෙනෙක් කිසි විටකත් විශ්වාස කරන්න එපා කියලා එක නිසා ඔයත් එහෙම කෙනෙක් නෙ කවුරුත් ඔයාව දන්නේ නෑ නේ එක නිසා ඔයත් භායනක කෙනෙක් මම දන්නවා ඔයාට ඒ හැටි දැනුමක් නැ කියලා මට නම් හැගෙන්නේ හැකා යනු තමන්ගේ අම්මා තාත්තා දාපු නමට ලැජ්ජ වෙන කෙනෙක් කියල මට ඔයා එක්ක කිසිම තරහක් නැ අයෙත් කියන්නේ ඔබට ඒ හැටි දැනුමක් නැති වග මම දන්නවා

July 27, 2011 at 8:18 AM

elaz thnx machan

July 27, 2011 at 8:24 AM

මේ අන්තිම ඇනෝ...උඹටත් කොන්දක් නැද්ද බන්? මට පේන්නෙ උඹ ඔය හැමෝටම වඩා අම්මා තාත්තා දාපු නමට ලැජ්ජා වෙන එකෙක් ද කොහෙද..ඒ වගෙම උඹද මන්දා මේ හැම බ්ලොග් එකේම ඇනෝ කමෙන්ට් දාපු කොන්ද පන නැති එකා...හරි නමකින් වරෙන් අනිත් එවුන්ට බන කියන්න කලින්.

පස්ට ඈහ්....ගොඩක් උන් හැක් වෙන්නෙ ඉතින් හැක් කොරන්නෙ ගොහින්නෙ!

July 27, 2011 at 8:49 AM

මන් නම් ඉතින් හැකාව විශ්වාස කරනවා.මොකො හැකා කියන්නෙ මාව නොදන්න එකෙක් වුනාට මන් හැකාව දන්නවානේ.තැන්ක් යු කොල්ලා

Anonymous
July 27, 2011 at 8:50 AM

ela machan.. Thanks... meka wada

Anonymous
July 27, 2011 at 8:52 AM

උබටත් කොන්දක් නැ නේ බන් උබත් ඔය දාන් ඉන්නේ උබේ නම් ඈ උබත් වරෙන් කො උබේ නමින් අනේ පලයන් බන් බණ නොකිය උබ හි.හි මට අමාරුවක් නැ ඔය ඇනො කමෙන්‍ටු හැම බ්ලොග් එක්කට දන්න තොප්පියගේ එකට නම් මම දැම්ම තමා එත් මම ඔය හිතු මනාපෙට ඇනො කමෙන්‍ටු දාන්නේ නැ මේ බ්ලොග් අයිතිකරු කියලා තියන එකට තමා මම කමෙන්ට් එක දැම්මේ හැක්ක්‍රිශ් කිසිම අනන්‍ය තාවයක් නැති එක්කෙනෙක් නේ

@{SL} DarK මේ කොල්ලො මුට්ටි අල්ලනේ නැතුව උබේ වැඩක් බාලගෙන ඉදහන්

July 27, 2011 at 9:02 AM

Hack ayye, kochchara close karala kegen run kalath * Close Antologger * kiyala enawane, OS Win7 64bit, Help!!!!

July 27, 2011 at 9:24 AM

amazinRoshගෙ සීන් එකම මටත් වෙනවා ඈඩෙනව මචන්.

July 27, 2011 at 9:26 AM

වැ‍ඩේ හරි.......
..........ගොඩාක් පින්..........

Anonymous
July 27, 2011 at 9:37 AM

Hackrish මේක virus නැ කියලා check කරේ virus guard එක off කරලා ඊට පස්සෙද?
http://goo.gl/diwCQ වගේ සයිට් වල ලිපියක් පළවුණා සැනින් ඒවා සිංහලට පරිවර්තනය කරලා publish කරන එක හොදයි.
හැකාට පුළුවන් නම් කැමති language එකකින් පොඩි software කැල්ලක් ලියල බලන්න ඉලක්කම් දෙකක් දැම්මම එකේ එකතුව පෙන්නන්න පුළුවන් විදියකට. එකෙයි keygen එකකයි මහලොකු වෙනසක් නැ. ඒත් අපි ලියන application එක virus guard එකට අල්ලන්නේ නැ, keygen එක අල්ලනවා. මොලයක් ඇත්නම් පොඩ්ඩක් හිතන්න.
අනික techkatha වලට ලින්ක් එකක් දාලා මෙතන keygen බෙදුවට කමක් නැ, virus guard එක off කරලා keygen එක run කරන්න වගේ මෝඩ කතා කියන්න එපා.

Anonymous
July 27, 2011 at 10:20 AM

එක නම් ඇත්ත ඇනො වයිර්ස් ගාඩ් එකක් වයිර්ස් අල්ලනවා කියන්නේ අපි අර මසෙන් මාසෙට අප්ඩෙට් කරන්නේ අන්න එකේ අන්තර් ගත වෙලා තියනවා ව්යිර්ස් වල ගුණ ඉතින් ගාඩ් එක පිලිපදින්නේ අර අප්ඩෙට් එක මගින් දෙන විදාන තමා එම අප්ඩෙට් ෆයිල් එකේ තැන්පත් කරලා තියෙන්නේ සියලු වයිර්ස් ගුන ඇති දෙවල් අහු වෙන විදියට කීගන් එක්ක අහු වෙනවා කියන්නේ එක අනිවාරයෙන් ම වයිර්ස් එකක්

July 27, 2011 at 10:30 AM

Update කරොත් ප්‍රශ්ණයක් වෙයිද?

Anonymous
July 27, 2011 at 10:34 AM

එලශ්...... :D

කුමාර පිටිගල
July 27, 2011 at 11:49 AM

ඔන්න හැක් සහෝ මමත් බා ගත්තා....

July 27, 2011 at 12:33 PM

niyamai

July 27, 2011 at 2:52 PM

okkoma hari. eth eka license eka dunnama eka worng kiyala enawaneee

අනේ ඇනියා කියන ඒවා කවුරුවත් අහලා නෑ වගේනේ...:P ඩවුන්ලෝඩ් 572යි. ලොලේ ලොල්. පව් අප්පා. මුං ගැන මට අනුකම්පා හිතෙනවා. හොච්ච්ර මහන්සි වෙනවාද ටයිප් කරන්නම... අනේ අපොයි...

July 27, 2011 at 6:06 PM

ela machan wade goda..thankz aaa ..digatama apiwa me widihata denuwath karahan kollo..ela wadak

උදාර
July 27, 2011 at 7:24 PM

දැන්ම කෙසේ වෙතත් ඉස්සරහට නම් මට මේක වැදගත් වෙයි. පොස්ට් එකට තෑන්ක්ස්.

July 27, 2011 at 8:07 PM

වෛරස් ගාඩ් 1 ඩිසේබල් කරන්නේ කොහොමද ??
AVG 1k...

@dhanushka said...

How to Disable AVG Antivirus

1 Right-click on the "Resident Shield" icon located on the right side of the taskbar, then select "Open AVG User Interface."

2 Double-click on "Resident Shield" in the middle of the AVG User Interface window. As an alternative, click on "Tools," then "Advanced Settings," and then select "Resident Shield."

3 Uncheck "Resident Shield Active" under the Resident Shield settings section, then click "Save Changes." This will disable the Resident Shield but keep the Email Scanner and other virus protection features active.

4 Install your new software or drivers, then repeat Steps 1 through 3, checking "Resident Shield Active." Click "Save Changes" to enable AVG again. Close the AVG User Interface window, then restart your computer.

July 27, 2011 at 9:42 PM

පරයා හැක් වෙලා..:D

Anonymous
July 27, 2011 at 9:46 PM

kastiya wenuwen karana mea sewayata oyalata pin..

ස්ථාපනය කලා , යාවත්කාලීන කලා , කී ජෙන් එක පාවිච්චි කලා , කැස්පර්ස්කි බොලොක් කලෙත් නෑ , දවස් 364 ඇක්ටිව් වුනා. බොහොම ස්තූතියි -හැක්ක්‍රිෂ්-

July 27, 2011 at 11:19 PM

අප්පේ හැක් ක්‍රිශ් කට්ට්යම වයිරස් ගාඩ් එක්ක සෙල්ලම් අල්ලන්වා......
නමුත් ඔය වයිරස් ගාඩ්... වල වැඩේ හරියට කරන්න ඔනේ නම් ඔර්ජිනල් මෙහෙයුම් පද්දතිය හා සමග අපි සතියකට සැරයක් ගන්න අප්ඩේට් ...සියයට අසුවක් ඔවමනායි නේද ..? මේ ලිපිය මගින් අදාල කතාවක් නොවුනත් එක ගැන කියලා පොඩ් ලිපියක් දැම්මොත් හොදයි කියලා මට හිතේනවා.. කෙසේ නමුත් ඔබ කරගෙන යන වැඩ වලට මම සුබ පතනවා ....!!!!

Anonymous
July 28, 2011 at 12:00 AM

බොහොම ස්තූතියි අයියා....

July 28, 2011 at 2:20 AM

නියම ලිපියක් ,, ගොඩක් වැදගත්

මනෝද්‍ය රසාoජන
July 28, 2011 at 4:15 AM

මාත් දැම්මා.තෑන්ක්ස් වැඩේට
(මට හරි වැඩේනෙ උනේ.ඒකේ සින්හලෙන්ම වැටෙනව "හැක්‍රිශ්ගෙන් පරිස්සම් වෙන්න" කියලා(විහිලුවට ඈ)

Anonymous
July 28, 2011 at 4:24 AM

elaz

Anonymous
July 28, 2011 at 4:45 AM

me hack aiye oya qwe nahane kohomada yaluwage block eka aran dunne kiyala

July 28, 2011 at 5:31 AM

හැක අය්යේ මමත් මේ ලින්කුවේ තියෙන එක install කල මටත් කෙලවෙඉද http://hackingclz.blogspot.com/2009/11/gmail-hacker.html

Anonymous
July 28, 2011 at 8:43 AM

badu wada macnn elazzz thnxs a lot,moda comment ganagana apa macn.

Anonymous
July 28, 2011 at 9:07 AM

ලගදි මගෙ mobile phone 1 ඉස්සුව. එ යස්සයා මුනු පොතෙ කුනුහරුප වපුරල තිබ්බ. පොලිසියෙ මාමලාටත් කිව්වා. ඔය යකාව හොයගන්න විදියක් ඇත්තෙම නැත්ද?

Anonymous
July 28, 2011 at 12:05 PM

Apo hackrish kiyana meka liyapu ekata kiyanna barida yako me magula windows 7 walata wadada nadda kiyala. nikan pake talks dagena enna epa. thota kelawanawa danaganin. pukema aralai passai balanne. ammata hukanna me huththige puthagen keeparak nam ahuwada me huththa windos 7 64bit walata wadada kiyala. me kariya ewata uththara denne na. yako blog eka karanawa nam eka kiyawana unge prashna walata uththara deepiya. kari huththige putha.

July 28, 2011 at 11:02 PM

@ උඩ ඉඳපු ඇනෝ..මම කවුද කියලා දන්න අය දන්නවා. උඹ වගේ කොන්දක් නැතුව එන මනුස්සයෙක් නෙමේ මම.. මේ වගේ තම්න්ගෙ කාලෙත් කාලා අනුන්ගෙ කාලෙත් කන කාලකන්නි හාල්පාරු ජීවිතයක් ගතකරන උඹලාට කතාකරලා වැඩක් නෑ.. දැන්වත් රටට් ලෝකෙට බරක් නැතුව ඉන්න බලපන්.. මෙතන නාස්ති කරන කාලෙන් ගාමන්ට් එකකට්වත් ගිහින් කීයක් හරි හොයාගනින්.. අනුන්ට පවු නොදී නිකන් හිඟන වැඩ නොකර. කොන්ද පන තියෙන මනුස්සයෙක් වගෙ රටට මූන දීපන්.. ඒ වගෙම ඔය වියදම් කරන සල්ලි වලින් මේ වගේ මෝඩ ආතල් ගන්න මනුස්සයෙක් නම් තමුන්ගෙ පවුල් ජීවිතේ කොයි වගේ වෙයිද කියලා අමුතුවන් කියන්න දෙයක් නෑ...මොලයක් ඇතිව වැඩ කරපන් මනුස්සයෝ....

@අන්තිම ඇනෝගෙ දැනුම ගැන කතාකරලා වැඩක් නෑ... මේ වගෙ බ්ලොග් එකක දාන වචන රටාවෙන් එයාගෙ බුද්ධියෙ නිරුවත් බව හෙලිවෙනවා... ඔයාට ඔච්චර ඕනි නම් ඇයි ඕක යාහු ආන්ස්වර්ස් වල චෙක් කරන්නෙ නැත්තෙ? ඒකෙන් ම පේණවා ඔයාගෙ පුහු මානසිකත්වය... හුදු කාලය නාස්ති කරන තවත් එක් කාලකන්නියෙක් පමනකි..

July 29, 2011 at 5:21 AM

Use Linux.

Anonymous
July 29, 2011 at 6:04 AM

මචං කී ජෙන් එක වැඩ නෑ. * Close Antilogger * කියල විතරයි එන්නේ..
කොහෙම ක්ලෝස් කරත් ඔහොමම තමයි ටාස්ක් බාර් එකෙනුත් අයින් කරලා දාලා. වයිරස් ගාර්ඩ් එකත් පොඩ්ඩක් ඩිසේබල් කරලා රන් කරන්න. eth key gen.wen nene help me

මචං කී ජෙන් එක වැඩ නෑ. * Close Antilogger * කියල විතරයි එන්නේ..


මචෝ ඔයා ටාස්ක් බාර් එකේ මුල්ලෙ බලන්න රන් වෙනවාද කියලා. එහෙම නම් එතනින් අයින් කරලා ඉන්න.

Anonymous
July 30, 2011 at 10:50 PM

haka ayya key gen eka wada na * Close Antilogger * witharai enne key ekak danna barida? 12 days thiyenna help ekak plz guard eka unstall kala eth na PCW

Anonymous
July 30, 2011 at 10:51 PM

mage nwin 7 ultimate 64 PCW

මම හිතන්නෙ කොල්ලනේ ඔය කීජන් එක වැඩ නෑ කියලා කියන්නෙ වින්ඩෝස් 7 BIT 64 වලට. මොකද ඕන බිට් 32 වලට වැඩ. සොෆ්ට්වෙයා එක නම් 64 වලටත් වැඩ. මම ඕක ට්‍රයි කරේ 32 වලටනේ. ගොඩක් කීජන් වැඩ කරන්නෙ 32 වලට. 64 වලට වැඩ කරන ඒවා හොයා ගන්න අමාරුයි...

Anonymous
July 30, 2011 at 11:59 PM

menna keys CD40EAD8C2A51C8FA3251334BFF92089 1A9852414CD9828232E7BC71C2A10F3 DCC20549E8E73D314452F132B1EDC8DD 232933088C398DADBA5D625186BBF1E thax -HacKrisH-

Anonymous
July 31, 2011 at 1:10 AM

කොල්ලො බඩු එළකිරි වගේ වැඩ
කොහොමද මම මගේ නමෙන් කමෙන්ට් කරන්නේ

Anonymous said...
කොල්ලො බඩු එළකිරි වගේ වැඩ
කොහොමද මම මගේ නමෙන් කමෙන්ට් කරන්නේ

Comment as: කියන තැනින් GOOGLE තෝරන්න. ඔයාගේ ජීමෙල් එකෙන් ලොග් වෙලා කමෙන්ට් කරන්න. අපි වගේ...:D

Anonymous
July 31, 2011 at 1:33 AM

thnx hackrish ayye....welawaka apitath kiyala dennako ithn key logger eka gana........

Anonymous
July 31, 2011 at 2:33 AM

thanx 4 keys net eken ain welada gahanna ona

PCW

Anonymous
July 31, 2011 at 3:31 AM

@-HacKrisH- | -හැක්ක්‍රිෂ්-
Ane aiye ehema win 7 64bit walata keygen eka wada naththan apita methana keys tikak dannako. software eka wada nam e keys walin register karaganna puluwani neda? e hinda win7 64bit pawichchi karana hamoma wenuwen keys tikak dannako. digatama me wage pariganaka arakshawa gana posts danna aiye. ela wadak oya karanne. apita oya danna hamadema hanganne nathuwa kiyala denawata thanks. digatama liyanna. ane mata mage namin comments danna therenne na. ekata sorry.

Blackz
August 1, 2011 at 1:41 AM

Prashna keepayakma thiyenawa ahanna
1. Linux walata wada karana Keyloggers thiyenawada?
2. Antivirus eken keyloggers allanawane...
3. Oyage Antikeylogger eka use karahama mokatada mage details yanne kiyala hoyaganna puluwanda?

Blackz said...

01). මම කවදාවත් ලිනක්ස් යූස් කරලා නැති නිසා හරියටම කියන්න දන්නෙ නෑ. නමුත් ලිනක්ස් වලට වැඩ කරන කී ලොගර්ස් ඉතා සුලුවශයෙන් තියෙන්න පුලුවං.

02) ඇන්ටිවයිරස් එකෙන් අල්ලනවා ගොඩක් ඒවා. හැබැයි අල්ලන්නෙ නෑති ඒවත් තියෙනවා. එක එක ඇන්ටිවයිරස් වලින් අල්ලන්නෙ එක එක කීලොගර්. සමහර ඇන්ටිවයිරස් වලින් අල්ලන ඒවා සමහර ඇන්ටිවයිරස් වලින් අල්ලනෙ නැති වෙන්න පුලුවං. ඔය මම දීපු මෘදුකාංගයෙන් කරන්නෙ ඔයා කරන වැඩ පිටතට යනවා නම් එවැනි මාර්ග බ්ලොක් කරන එක.

03) යන්නෙ කාටද කියලා හොයන්න බෑ. හැබැයි යන්නෙ මොන exe එක හරහාද? මොන ක්‍රමේටද කියලා දැන ගන්න පුලුවං.

Blackz
August 1, 2011 at 8:42 AM

Ok HackRishz Thanks

Anonymous
August 2, 2011 at 4:21 AM

එල කිරි වගේ වැඩකරනවා!!!! මේක update කරොත් අවුලක් වෙයිද???? :ඕ
~~~~~kalana udayanga(BIT)~~~~~

August 3, 2011 at 6:38 PM

Hacko..mata kiyanawada oya kohomada ara '' kiyawanna'' kiyala homepage eke thiyena hama post ekak yatinma daanne kiyala ?

Anonymous
August 3, 2011 at 9:37 PM

wada karana key ekak danawada 64 eke keygen wada natho


PCW

August 3, 2011 at 10:50 PM

ඔන්න එහෙනම් මමත් බානවා තෑන්ක්ස් වේවා..

August 4, 2011 at 5:02 AM

ඔන්න මමත් දාගත්ත හෑකෝ

Anonymous
August 4, 2011 at 7:06 PM

Mamat Download kala. Thankx.

Anonymous
August 7, 2011 at 8:59 PM

mamath download kara,Thanks

Anonymous
August 7, 2011 at 11:15 PM

http://www.hacktrix.com/ http://www.hacktrix.tk/

oyage dewal copy karala mama hithanne mama oyage site ekata yanna search kalama thama oya site pennuwe

Anonymous
August 10, 2011 at 12:42 AM

ස්තුති ඔබට!
සප්ත සාගරය වගේ තියෙන පරිගනක ලෝකයේ ඉන්න නරුමයන්ගෙන් අපව බෙරාගන්න්න ඔබගේ දැනුමෙන් අපට ලබාදෙන සහයෝගයට.
-අර්ජුන-

August 12, 2011 at 2:52 AM

පට්ටා.......එදිරියට තව වැදගත් පොස්ට් බලාපොරොත්තු වෙනවා

August 12, 2011 at 8:59 AM

Hacko.. Keygen eka open karama ''Close Aniloger'' kiyala watenewa ne. mama antilogger disable karala tast bar eken ain karalath ekka thiyenne. Eth thaama ''close antilogger'' kiyala watenewa. Mage OS eka win 7 (64bit)

August 12, 2011 at 9:08 AM

kawuruhari hoda kollek innawanam mata ''KEYS'' tikak methana post karannako. please.

August 14, 2011 at 9:05 AM

ane hack aiye, KeyGen eka windows 7 64x ekka weda karanne nahane. mokak hari udawwak karannako

Anonymous
August 14, 2011 at 10:07 AM

niyamai machan oya me karala thiyena wade oyala wage hoda aya adui akata oyata godak pin oyage me lipiyen godak dewal egena gaththa oyata thawa wadi wadiyen karana kiyana dewal diyunu wenna kiyaa maa parthana karanaa machan ,,,,,,,budu sarani

Anonymous
August 14, 2011 at 10:09 AM

mama priyantha machan

August 17, 2011 at 7:43 AM

මචන් උබ නම් දෙයියෙක්...
මාර සොෆ්ට් කෑල්ල.......
එල..ස්.....................

August 19, 2011 at 6:22 AM

thanx hakoooo..

August 23, 2011 at 7:38 AM

thanx bro....

Anonymous
August 25, 2011 at 5:00 AM

machan oka install karahama dan machine ekea key logger ekak thibboth ekat mattu wenawada?

August 26, 2011 at 9:57 PM

aiye mata english paragraph ekak sinhalata translate karana software ekaka denna puluwanda?

Anonymous
August 28, 2011 at 8:22 AM

mage fb accunt eka iye ude hack karala,eka mata ayet ganna vidihak nadda,e gana cmplan karanna tanak tiyenavada,

Anonymous
August 28, 2011 at 8:29 AM

mage fb accunt eka iye ude hack karala,eka mata ayet ganna vidihak nadda,e gana cmplan karanna tanak tiyenavada,
SAMITH YASAS tama e profl eka

Anonymous
August 28, 2011 at 8:38 PM

Thanks

September 3, 2011 at 10:14 PM

Thanks

September 11, 2011 at 2:24 AM

කියපු විදියටම කලා....දවස් 366කට ඇක්ටිව් උනා. ගොඩාක් ස්තුතියි. කරගෙන යන කටයුතු සර්වප්‍රකාරයෙන් ඉශ්ඨ වේවා.

September 11, 2011 at 8:26 PM

තැන්කූ මච්න්....දාලා බලන්න ඔන

Anonymous
September 14, 2011 at 4:22 AM

aiye mama weda karanne 64bit win 7 wala.. meke keygen eka weda nehe.. plz help..

sachiya
September 18, 2011 at 10:58 AM

Antikeylogger ekak use karanawata wada hodai keystroke encryption tool 1k use karana eka

September 18, 2011 at 8:32 PM

මචන් හැකා Accounting Software එකක් දාපන්කෝ Crack කරලා

September 24, 2011 at 3:00 AM

magenam me soft aka elatama weda hac aiyeee eth mata podi awlak thutawna poddak udaw karawnada mata akata plzzzzzz mage ake anti-keylogger kiynawa ake Analyzed kiyala 17 thiynawa ..Anti-clipbordlogger kiyna ake 31 thiynawa system defense kiyna ake 38 analyzed kiyna awa mewa dawasain dawasa wedi wenawa plzzz mokada mehema wenne kiynawa kauru hari mawa hac karalada thiyannee help meeeeeeeee

ඔසඳ
September 25, 2011 at 12:54 AM

@හැකා අයියේ : ජනේල 7, 64 බිටු මෙහෙයුම් පද්ධතියත් එක්ක කීජෙන්. එක වැඩ නෑ :(

October 2, 2011 at 6:34 AM

ස්තූති වේවා...

October 8, 2011 at 5:45 PM

එළකිරි එකට වැඩ කරනවා. Kaspersky වලින් Keygen එකන් Block කරේ නෑ.
ඔක්කෝම සාමාන්‍ය ආකාරයට සිදුවුනා. දින 361 කට වැඩ.....
බොහෝම ස්තුතියි මේක ගැන කියලා දුන්නට........

November 1, 2011 at 2:22 AM

matath kaylogerakak awannako (thilankak@ymail.com)

Anonymous
November 1, 2011 at 11:11 AM

thanks macho uba hamada me field eke wajabenna one

Sham
November 2, 2011 at 11:47 AM

[ මේ post එක නම් මට ඒ තරම් වැදගත් නැහැ. ඒත් Anonumous කියල ලස්සන නමක් ( hikz :P :P ) දාගෙන ඉන්න අයියලා ලො'කෙ නැති ගොන් කතා කිය කිය කාලය නාස්ති කරනව දැක්කම මගෙත් අත් දෙකත් කසනවා මොනවහරි type කරන්න. :D ]
යාලුවනේ, මගේ 7 අවුරුද්දක පුංචි IT experience එක සහ keygen knowledge එකට අනුව, 85% වැඩි ප්‍රමාණයක් keygen files , antivirus software මඟින් block කිරීම සාමන්‍ය තත්ත්වයක්.
ඒක HacKrisH ගෙ වරදක් නොවෙයි.

ස්තුතියි සහෝ

Anonymous
November 11, 2011 at 6:14 AM

mama antikeylogger use karanne na.. virus gurd 1 avira antivirus personal 1.. eke network protection 1k na.. kata hari puluwan num mage IP 1 hari kamathi acc 1 hari hack karala pennanna open challenge 1.. meke kathrutath podui.. mata dana ganna oni mama kochchara durwalda kiyala.. so puluwan num hack karanna.. ona karana monawa hari information thiyenawa num mamama dennam ewath..E mail karanna (dissanayakaharsha0@gmail.com)

November 16, 2011 at 9:21 PM

තැ‍න්කු.......... තැ‍න්කු........ සහෝදරයා

Anonymous
November 18, 2011 at 8:58 PM

HACK aiye mage tiyenne windows 7 32 bit edition 1k eth me keygen 1 weda karanne na.. eken key 1 aran dammama "THE LICENSE KEY IS NOT VALID" kiyala enawa....

Anonymous
December 12, 2011 at 5:28 AM

Elatama weda... Dawas 365 kata newe 366 katama active una.... Thx a lot.

Anonymous
December 27, 2011 at 5:45 AM

wadenam niyamaii

January 8, 2012 at 9:50 PM

මරු..................

January 11, 2012 at 10:12 PM

Thank you Hacker aiya

Anonymous
January 14, 2012 at 10:17 PM

අවුරැද්ෙදන් කැන්සල් වෙනවාද

January 15, 2012 at 3:15 AM

downoad wenne na machan poddak balanawada

Sherlock Holmes
January 22, 2012 at 4:40 AM

Malaware Antibyte - http://www.malwarebytes.org/
thwath hodama ekak thiyena |

ara uda ka gahana Aniyonta danna deyak naththam me blog eka paththe enne nathiwa inna kiyapan ban ..

Jaya Shri!!!

Anonymous
February 28, 2012 at 2:07 AM

Niyamai ayya

March 5, 2012 at 12:57 PM

තැන්ක්ස් අය්යා මෙකනම් ගොඩක් වැදගත් මටත් බ්ලොග් එකකට බහින්ට හිටෙනවා එලම කිරි ඒ උනාට උඩ ඇනෝ කෙනෙක් නෝන්ඩි ටෝකක් දාල තිබුනා මෙ ඒකට කියන්නේ "" යකෝ උබට වැඩක් නැති මගුල් වලට දෙන්නැතිව හිටපන් නිකම් anonymouse" කමන්ට් දාන්නේ බයටද

March 5, 2012 at 12:58 PM

තැන්ක්ස් අය්යා මෙකනම් ගොඩක් වැදගත් මටත් බ්ලොග් එකකට බහින්ට හිටෙනවා එලම කිරි ඒ උනාට උඩ ඇනෝ කෙනෙක් නෝන්ඩි ටෝකක් දාල තිබුනා මෙ ඒකට කියන්නේ "" යකෝ උබට වැඩක් නැති මගුල් වලට දෙන්නැතිව හිටපන් නිකම් anonymouse" කමන්ට් දාන්නේ බයටද

Anonymous
March 12, 2012 at 1:29 AM

මට nod 32 internet security & nod 32 smart security වෛරස් ගාර්ඩ් එකේ ක්රැක් එක ඕනි .
තව ඉන්ටෙර්නෙට් එකේ තියන සමහර Flv වීඩියෝ වල කොලිටි වැඩි කිරීමට සොෆ්ට් වේය එකක් ඕනි.
ඔයාගේ වෙබ් එකෙන් අපට ලොකු සේවයක් වෙනවා . ජීවිතෙටම ගන්න බේරී සොෆ්ට් වෙයා ඔය නිසා ලැබෙනවා.

March 13, 2012 at 9:52 AM

හැක්ර්‍ක්‍රිෂ් චිරාත් කාලයක් වැජබේවා!!!

Anonymous
March 16, 2012 at 8:45 AM

jaya wewa.thanks macho

Anonymous
March 28, 2012 at 10:15 PM

win.pass.remover.7.0 by nirmal mata denaganna oni siyaluma administor pass wards remove karana softere ekak gana please send me about it.. (athtanayakepradeep82@gmail.com)

Anonymous
April 5, 2012 at 8:29 AM

aiye mama weda karanne 64bit win 7 wala.. meke keygen eka weda nehe.. plz help..

Anonymous
April 5, 2012 at 8:30 AM

aiye mama weda karanne 64bit win 7 wala.. meke keygen eka weda nehe.. plz help..

Anonymous
May 12, 2012 at 12:41 AM

ane uba danna Hack lol :P Danna deyak katha karapan lolla.

May 26, 2012 at 1:02 AM

මචෝ මමත් අසයි බ්ලොග් කරන්න කොහොමද බන් කරන්නේ.......

June 5, 2012 at 9:07 PM

Great sharing.thanks

you can find srilankan friends mobile numbers from this site

http://www.srilankanfriends.com

Anonymous
June 26, 2012 at 8:00 AM

key eka ganna ba lehesi vidiyak kiyanna

Anonymous
June 26, 2012 at 8:01 AM

id eka mokadda

Anonymous
August 1, 2012 at 8:47 PM

file is deleted... ! :O

Anonymous
September 7, 2012 at 10:06 AM

file eka delete karalane.. ayyoo.... epawenawane..

Anonymous
December 7, 2012 at 7:34 PM

link eka wada na ban

Anonymous
December 11, 2012 at 9:44 PM

Invalid or Deleted File mehema wetenawane bn

Anonymous
December 11, 2012 at 9:44 PM

Invalid or Deleted File mehema weyenawane bn

December 19, 2012 at 8:00 PM

ayya ai meka downod karann denne nathte

January 10, 2013 at 6:51 AM

ane kollo eka nane

May 29, 2015 at 6:39 PM

ela

Anonymous
July 13, 2016 at 1:11 AM

මේ කීලොගර් එක අහුවෙන්නෙ නෑනේ ඕකට.
http://bestxsoftware.com/ හැබැයි මේක පට්ට භාණ්ඩයක්. පාස්වර්ඩ් හැක් කරන්න.

Anonymous
August 9, 2016 at 10:17 AM

jav••••••@gmail.com

this is recovery mail of pojja.sd@gmail.com

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-