Recent Additions :
Home » , » අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! Part 02

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! Part 02

{[['']]}
මම අද වැඩිය කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි වැඩේට බහිමු. ඔයාලට මතක ඇති මම අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! (40+) කියලා ලිපියක් කලින් පලකරා. ඒක නොබලපු අය දැම්ම මෙන්න මෙතනින් ගිහිල්ලා ඒක බලලා එන්න... ඒ මම දීපු සොෆ්ට්වෙයා එකෙන් වෙන්නෙ අපේ IP ලිපිනය හයිඩ් වෙලා අපිට ඇමරිකන් IP  ලිපිනයක් ලැබෙන එක කියලා ගොඩක් අය දන්නවා ඇතිනේ... නොදන්න අය ඉන්නවා නම් මගේ ඒ මුල් ලිපිය කියවලම මේක කියවනවා නම් වැඩිය හොඳා... මේ විදිය IP ලිපිනය හයිඩ් කරන එකෙන් ලැබෙන වාසි ටිකක් කිව්වොත් ඔයාල ෆේස්බුක් වල Barn Buddy ගේම් ප්ලේ කරනවා නම් මේක බාවිතා කරලා ඔයාලට ක්‍රෙඩිට් ගන්න පුලුවන්, තව දෙයක් තමයි ලංකාවේ ඔය තහනම් කරලා තියෙන සයිට් වලට ගින්නක් නැතුව රිංගන්න පුලුවන්, යූ ටියුබ් එකේ ඇමරිකන් කාරයොන්ට විතරක් බලන්න දෙන වීඩියෝ ගින්නක් නැතුව අපිටත් බලන්න පුලුවන්, IP හැක් කීරීම්,,, ඒ කිව්වෙ මොකෙක් හරි අපේ ඇත්ත IP  ලිපිනය හොයා ගෙන අපේ පරිගණකයට රිංගන එකෙන් බේරෙන්න පුලුවන්. ඔය වගේ පට්ට වාසි තොගයක් මේකේ තියෙනවා. ප්‍රධානම දේ තමයි මේක බාවිතා කරලා ඉන්ටර්නෙට් ලොග් උනාම ඉන්ටර්නෙට් ස්ප්‍රීඩ් එකේ කිසිම අඩුවක් වෙන්නෙ නෑ... කලින් අපිට ලැබුන ස්ප්‍රීඩ් එකම ගින්නක් නැතුව ලැබෙනවා. වෙන IP හයිඩ් කරන සොෆ්ට්වෙයා වගේ නෙට් ස්ප්‍රීඩ් අඩු කරන්නෙ නෑ...

ගොඩක් අයට ආපු ගැටලුවක් තමයි මේ සොෆ්ට්වෙයා එකේ ඇඩ්ස් (වෙලඳ දැන්වීම්) වැඩියි. මල කරදරේ... ඉතින් ගොඩක් අය මේ ගැන මට පැමිණිලි කරා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද මේ ඇඩ් කරදරෙන් බේරෙන්නෙ කියලා. කරන්න තියෙන්නෙ පුංචි ජාවා ස්ක්‍රිප්ට් එකක් ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ඉන්ස්ට්‍රෝල් කරන එක විතරයි. ඔන්න මම ඒ ජාවා ස්ක්‍රිප්ට් පහලින් දානවා. ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එක අනුව ඉන්ස්ට්‍රෝල් කරගන්න එක සිදු කරන්න.

----------------------------------------------------------------------------
Mozilla Firefox Web Browser සඳහා


පලමු පියවර: මුලින්ම පහත සඳහන් Greasemonkey ඇඩොනය Install කර ගන්න. ඒ සඳහා පහත Link මත කරන්න.

Install Greasemonkey Add-on

දෙවන පියවර: ඉන් පසු පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.

Install Script Now


----------------------------------------------------------------------------
Google Chrome Web Browser සඳහා


මුලින්ම පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.

Install Script Now


----------------------------------------------------------------------------

ඔන්න ඔයාල ඔය ක්‍රමේට තමන්ගෙ වෙබ් බ්‍රව්සරේට ගැලපෙන්න ජාවා ස්ක්‍රිප්ට් එක ඉන්ස්ට්‍රෝල් කරගත්තා නම් දැං වෙබ් බ්‍රව්සර් එක රීස්ටාර්ට් කරලා අපේ සොෆ්ට් වෙයා කෑල්ලෙන් නෙට් එකට ලොග් වෙලා බලන්න. වෙනදා වගේ ඇඩ්ස් මතුවෙන එක නතර වෙලා තියෙන බව ඔයාලට පෙනේවි. මුලින්ම මගේ පලවැනි ලිපිය බලලා ඒ සොෆ්ට්වෙයා කෑල්ල ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉවරවෙලා මේක කරන්න. එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා කියන්න. ගැටලුවක් මතු උනොත් ඒත් කමෙන්ට් එකක් දාලා අහන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එකට Follow පාරක් දාලා හෙල්ප් එකක් දෙන්න... ස්තූතියි...
Share this article :

+ Comments + 97 Comments

Anu
May 21, 2011 at 6:57 AM

adsence wala click walata oka ganna puluwanda machan , habei mattu weida

Anu said... ඒකනං ක්ලික් එකක් දාලාම තමයි බලන්න වෙන්නෙ. එකවුන්ට් ඩිසේබල් උනොත් ඔන්න මම නෑ...........

Anu
May 21, 2011 at 6:59 AM

haloooooooooo

Anu
May 21, 2011 at 7:01 AM

mama wena adsence account hadala try ekak dannam ela ne.............

May 21, 2011 at 8:02 AM

එල එල අය්යේ බඩු වෑඩ...

Anonymous
May 21, 2011 at 9:27 AM

ඕව්වත් වැඩද මල්ලී :D

එල .........

Anonymous
May 21, 2011 at 11:56 AM

ඔයිට වඩා හොදයි පාරක් අයිනේ ඉදන් Follower's ලා හිගා කාපන්, අර ගොන්කිරියේ රෙප් හිගා කනවා වගේ

Anonymous said... හා

May 21, 2011 at 12:18 PM

හැකෝ මගේ ළඟ ක්‍රෝම් එකේ ඇඩ් බ්ලොක් එක තිබ්බෙ නෑ බං. බොහොම ස්තූතියි!

May 21, 2011 at 6:07 PM

ෙදන්න තිෙයන්ෙන පිං විතරයි හැෙකා් උඔට!!... අෙන් කවුරැහරි දන්න ෙකෙනක් ඉන්නවනම් මට කියා ෙදන්නෙකා ෙමන්න ෙම් ෙලෙඩ් හදාගන්න ක්‍රමයක්!! ෙකාම්බුවත් ඒක්ක බම්බුවක් වදිනව.. මෙග තිෙයන්ෙන වින්ෙඩාස් 7!! කී මෑන් හිටන් දාල ට්‍රයිකලා ඒත් පලක් නෑ!!

Anonymous
May 21, 2011 at 6:32 PM

IE වලටත් දාන්න හැකෝ......

Anonymous
May 21, 2011 at 8:58 PM

niyamai

Anonymous
May 21, 2011 at 11:25 PM

හි හි හි.... අ‍පේ නම් බම්බු වදින් නෑ... හි හි හි... ඔය අවුල මටත් තිබුනා.. කවද කොහොම හරි ගියාද මන්ද.. දැන ගත්තම මටත් කියන්න.. මේ අකුර ගහන්නත් බෑ.. රැ රයන්නට ඇදය දැම්මම රෑ වෙනව ‍ර ැ වෙන් නෑ.. (රෑබරී, රැදාව, රැව, {රැවන් RUWAN}

May 21, 2011 at 11:46 PM

lowth na,,, Pattai....

එලස් කොල්ලා..මේ හැකෝ උබ ඔය ඇනෝනිමස් ඔප්ශන් එක උබේ බ්ලොග් එකෙන් අයින් කරපන්. හැමදාම මොකෙක් හරි අසහනකාරයෙක් හොන් පාට් එකක් දානවනේ!

May 22, 2011 at 12:52 AM

එලම එල! සුපිරියි බං! :D

Dhanushka
May 22, 2011 at 12:58 AM

අද තමයි මම මේ බ්ලොග් එකට අවේ
මම නොදන්න ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් මේකෙන් ඉගෙන ගත්තා
ගොඩක් ස්තුති......

May 22, 2011 at 2:35 AM

ඔබේ බ්ලොග් අඩවිය ඉතා ඉහළ තාක්ෂණ දැනුමක් ලබා දෙනවා , හරිම රසවත් ඉදිරිපත් කිරීමක් ,

එළ එළ අයියා.. තැන්ක්ස්...
මම පාර්ට් 1 එකේ ප්‍රශ්නයක් දාල ඇති පුලුවන් නම් හෙල්ප් එකක් දෙන්න..

සුපර් මාරියෝ said... එක බ්‍රව්සරේ කට විතරක් කරගන්න බෑ මචන්...

Anonymous
May 23, 2011 at 2:30 AM

sor hakc mehema kiyanawata.. me softwqare eka sirawatama mata use karanna therenne na... podi wistarayak puluwannam denna

May 23, 2011 at 4:19 AM

thanks machan.
meke ads thamai mata wadayak une

May 23, 2011 at 7:41 PM

meka Chrome walata hari giye ne ban.
anika godak slow

May 24, 2011 at 5:42 AM

ගිනදර මචන්

Anonymous
May 27, 2011 at 12:14 AM

nice work young man......... ජය වෙවා........

Anonymous
May 27, 2011 at 12:14 AM

maxa..............

May 29, 2011 at 8:48 AM

mama use kara meka firefox valatai Chrome walatai.Vada. NAMUTH Mata Vuney Mara Karadarayak.mama greasmonkey akai script A kaai install kara..Popup full screen ad thami mekadi enney nathuwa podi popup newayI.Advertisment valin num beruna. namuth search karranna yadi thamai NiyAMa PRaSHnEy mathu wenney. search karranna hadana hama welavema enney wen search engine ekak(Jivithey ta ahlawath nathi search engine ekk ak)A ken karna search anthima SauthuI.option valin haduwath Hari Yanney naha.Apita ona eka venuwata ad dana ayyata ona Search engine eka thami enney.Anthimata mama Firefox ekai Chrome Ekai hot spot Shileld Ekai uninstall karala.ethkota hari giya.mama aye reinstall karma Firefox ekai Chrome ekai vada.Namuth Hot Spot Shild eka Hariyata browser configuration valin ienna vela thibuney naha.Normal vidiyata dan Vada.MAMA Igenna Gatha PADAma Thami
1)Test karanawa num INi Varyenma VMware hari Virtual Box vani software ekkaAk test Karala Balla vitharai danna Oney.
2)Download Karrana ISsaRa Wela Comments Okkoma Wage KiyaWanna Oney Inivarayema.Mokkak Download Karath.

Amila
May 30, 2011 at 8:25 PM

how to install that script

Anonymous
June 1, 2011 at 11:42 AM

hack malli kohomada?oyage blog eke balala godak deval danagannawa.etin oyata godak sthuthi.

Anonymous
June 2, 2011 at 5:13 AM

meka use karraney parisaMin Wade hari giyoth goda natha num topi thamai.
mamath use karala hoda TOPIYAK KAWA.Ad enna eka valak vana num puluwan script eka ak dala.Eth Prashney ivara Naha Search karanna dunna ma en search result vala en links click karama yanney apita oney site ekata newai.Ad ware ekata ona site ekata.address bar eken search karanawa num TOPI Ma Thamai.Search karanna enney ad ware eken ma hada pu Jivithey ta ahala Nathi Site Ekk ak.meka livu vata passey MEY comment ek sarayak makala thiubuna. hinda thamai apahu liyane.Comment okkoma kiyawana purudu wenna.download karanna isara wela.nath num apita topi kanna thami wenay. eka Onama Software Ekkak problem ekak dakoth Facebook Akay Online help ekata kiyyana amathka karanna epa(Online හෙල්ප් kiyala thamayi FB ekay pennaney)link-http://www.facebook.com/home.php?sk=group_150397831690139
samara aya බයට da koheda ඇත්ත කියන කෙනා ගෙ කොම්මෙන්ට් එක විතරක් delete karanawa.

Anonymous
June 2, 2011 at 5:19 AM

do not use this software

Anonymous
June 9, 2011 at 12:43 AM

Hi ... malli oyage vada elakiri.thawat hodin karanna shakthiya labewa. mata puluwannam render karapu vedio ekkak eka dvd ekaka gahana softwere ekak<(compress)EX-5 HRS vedio eka DVD ekaka gahanna> REGDS chula

Kushan
June 9, 2011 at 7:25 AM

oyage wada nam maxxa ayya. all the best

June 17, 2011 at 3:59 AM

barnbuddy eke credit ganna widiya poddak kiyannako mata

lax said...

http://www.youtube.com/watch?v=B2CRcQQvetU

මේක බලන්න. මගේ යාලුවෙක් හදපු වීඩියෝ එකක්...

Anonymous
June 17, 2011 at 10:51 AM

hey me software eka samahara virus gud ekka weda karanne nati seen ekak tiyenawada.disable karala demmata apahu auto block wenawa wage..

June 17, 2011 at 10:03 PM

ane thank you Hackrish..... dan eka wada,

June 18, 2011 at 5:16 AM

maxxa, keep it up

June 22, 2011 at 10:21 PM

IP eka wenas unata passe apita GOOGLE search karanakota sinhalen search karanna bahane, eka karnna widiyak kiyannako. wikipidia ekedith sinhalen mukuth ganna ba dan ekata mona hari karanna puluwanda

Anonymous
June 22, 2011 at 10:31 PM

ADSL use karana aya IP change karoth prshnayak wei da?

Anonymous
June 26, 2011 at 12:29 AM

"Ultrasurf 10.15" soft eke gena mokada kiyanne?man eekanam used karanawa. add karadaree nam nee.but man "hotpot shield" nam thawama used kale nee. oyata kiyana widiyata add karadaray thiyanawa kiwwa nisa ee gena echchara hithuwe nee.

June 29, 2011 at 3:01 AM

Hii machan ...

mama dan inne dubai wala.. mehe hama site ekakma block ...:( so mamath hena gemak dila me Hotspot Shield Launch eka bagena install kara.. dan 3years aulakma nathuwa wada karanawa .. me lagadi mata news ekak awa.. 3denek police arrest karala .. boz of this illegal software 1 nisa.. e wagema policiya man wa hoyagena thiyenne IP eka magin .. so Uba kiyana widiyata meke IP eka hide wenawa kiyala .. eka upata 100%k sure da ..

DJ geeth
June 29, 2011 at 10:56 PM

machan oka ape pc ekan witharai IP eka hide wala oya wage pennanna but oka atha siddiyak anwa real IP eka wanas karanna ba ban,ISP lagen yanna ape ISP la dena IP eka witharai Api pc ekan software use karala vartual IP change karata eka reall seen ekak nawa .

Dj geeth
June 29, 2011 at 11:00 PM

machan uba kiyana vidiyata meka IP eka hide wenna na ape pc eka witharai IP hide wenna Network Engineer kanak mama so mama pahadiliwa kiyanna meka boruwak gon part ekak ISP kiyanna kaudakiyala dannwda? ISP kagen IP eka yannna ISP ka apita dena eka ubakiyana vidiyata IP hide karanna puluwan nam NEtwork kiyala ekak ithiruwenna na owa boruwata Ape pc ekan vartual pennanawa vitharai ban....

Dj geeth said... ලොල් මම මෙතන කියලා තියෙනවාද ISP ට අහුවෙන්නෙ නෑ කියලා. ලිපිය කියවන්න ඉස්සෙල්ලා හරියට. මේකෙන් ගන්න පුලුවං ප්‍රයෝජන මොනවාද කියලා මම පැහැදිලිව කියලා ඇති ලොක්කා... හොඳට බලලා ඊට පස්සෙ කතා කරන්න...

Anonymous
June 30, 2011 at 11:24 PM

මුගේ ගොඩක් තියෙන්නේ ගොන්පාට් තමයි. වචන දාල මිනිස්සු රවටන අමු කට්ටයෙක්. මූ දන්න මහ ලොකු මගුලක් නෑ. වැඩිහිටියන්ට පමණයි කියල තියෙන්නෙ මිනිස්සු අද්ද ගන්න..

කට්ටිය මේව දා ගන්ට එපා.. අකවුන්ට් වලට සොරි.කොම් තමයි.


අනේ හැකෝ නිකන් ගොන් ආතල් ගන්නැතුව වැදගත් දෙයක් ලියහන්කො අපිට බලන්නත් එක්ක..
අර එස් එල් ටී එක නම් පට්ට..

Anonymous said... ගොං පාර්ට් නම් ඇයි බං උබ මගේ බ්ලොග් එකට එන්නෙ??? මම උඹට එන්න කිව්වෙ නෑනේ...:පී

ඇනියෙක් උනේ තමන් කව්ද කියලා පෙන්නන්න හයියක් නැතුව ඇති...ලොල්... හික් හික්...

Anonymous
July 5, 2011 at 7:32 PM

හික් හික් උබත් මේක ඇනෝනිමස කොමෙන්ට් දැම්මනෙ ඉතින් හිතේ ආතල් එකට... හික් හික්
අනේ අලුත් දෙයක් ලියාපන්කො වස්තුවෙ. ඒකනෙ අපි එන්නෙ උබේ ගොන් පාට් තිබ්බට එස් එල් ටී වගේ හොද ඒවත් ලියනවනෙ ඉතින් ඇවිදින් බැලුවහම නාකද????

July 14, 2011 at 6:10 AM

අයියට මම සුභ පතනවා. දිගටම මේ වැඩේ කරගෙන යන්න කියලා...

Anonymous
July 16, 2011 at 3:27 AM

රොම්බ thanx........ නියමය්...

මලිඳු
July 28, 2011 at 12:38 AM

මමත් කලා එලට වැඩ

July 29, 2011 at 8:35 AM

http://cheatax.blogspot.com/

July 29, 2011 at 9:20 AM

Ela kollekne oya
Thank you so much bro!

Anonymous
July 30, 2011 at 9:33 AM

patta machan.....oya pare yana eun kiyana eva ganan ganna epa..kk

August 2, 2011 at 1:27 PM

බොහොම පින්

August 6, 2011 at 12:12 AM

:) thanks. oyaa maara hodaine ;)

Anonymous
August 9, 2011 at 7:11 AM

patta machan wade niyamai..hodata wada..puluwan nan kiyapanko machan system eka skype walai barn buddy walai free credit ganna system ekak

Anonymous
August 14, 2011 at 8:38 AM

niyamai machan ubala wage danna deyak kiyala dena awunta godak pin ...mewa balala apith yamak egena ganawa ..agana oyata godak sthuthi

Anonymous
August 14, 2011 at 12:24 PM

mekanam patta loku aiya.........tnxxxxxx

Anonymous
August 15, 2011 at 5:23 AM

hidemyass site eka hoda nedd bn?

anangaya
September 7, 2011 at 5:07 AM

මෙ පිං බලන් උබ නම් දෙව්දත්තරට පස්සේ බුදු වෙනවා

Anonymous
September 22, 2011 at 2:17 AM

මචන් ip එක වෙනස් කරලා ලැබෙන වාසි තිකක් කියපන්කො..මොනවද අපිට යන්න පුළුවන් සයිට්...ලංකාවට බ්ලොක් කරපු සයිට් තිකක නම තිකක් දාපන්කෝ..උබට බොහොම පින්...

Anonymous
September 25, 2011 at 11:31 PM

khmada meke script eka installa karaganne???????????

Anonymous
September 26, 2011 at 9:08 AM

meka page ekata log unama godak wela thiyene ban.anchorfree kiyala page ekak lode wenawa

Anonymous
September 26, 2011 at 9:09 AM

page walata log wela beluwa.badu weda.eth godak wela page eke inna be.anchorfree kiyala wena page ekak log wenawa.ekata mokada karanne

Anonymous
October 1, 2011 at 10:29 AM

mchn podi aulak, mage hack karana eka nawathuna

Anonymous
October 1, 2011 at 10:52 AM

mchn meke wadi welawak inna bahane

Anonymous
October 1, 2011 at 10:53 AM

wadeta nam godak pin

Pasi~
October 4, 2011 at 7:37 AM

First Page eke link eka weda karanne nehe ne :(

Anonymous
October 8, 2011 at 12:52 AM

kohomaada dan api agme 1ka credits ganne?

නියමයි

November 25, 2011 at 5:08 PM

කාටහරි කියනන් පුලුවන්ද මේක Google Chrome වලට Install කරන හැටි.

Anonymous
November 28, 2011 at 10:08 PM

වැඩේ නම් පට්ට.හැකා අයියෙ මට කියන්නකෝ SEO වලින් සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක්.එහෙම බැරිනම් කොහොමහරි සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් විදිහක්.පුලුවන්නම් මගේ ඊමේල් එකට මැසේජ් 1ක් එවන්නකො.ඊමේල් address 1 "nvishaka810@gmail.com"

Munchee
January 16, 2012 at 10:27 PM

එතකොට අයිපී එක වෙනස් වෙනකොට යුසේජ් එකත් වෙනස් වෙනවද?

Anonymous
January 19, 2012 at 5:23 AM

oya nam hack dewiyek aiya

saradiyel
January 22, 2012 at 8:04 AM

machan meka wada na dan.

Anonymous
February 6, 2012 at 8:27 AM

wade nam hodai.... ela... oya wadema Soft nathuwath karanna puluwan neda? Proxy sever haraha... mama hariyatama danne na .. eth ahala thiyenawa... HAKA puluwan nam e ganath kiyala diyanko....?

February 7, 2012 at 6:50 AM

supiriiiiiiiiiiii

Anonymous
February 21, 2012 at 5:56 AM

mn meka da gatta.den mata barn buddy credits ganna widiya kiya denna plz.........

Hussey
March 19, 2012 at 10:29 AM

Sirawata HACKA umba deiyek nemei dewalayak.. jaya wewa

March 20, 2012 at 5:37 AM

aiya patta site aka wish u all the best pulluwannam google adword ganath post akak danawada

March 26, 2012 at 6:25 AM

Warning: Google Chrome cannot prevent extensions from recording your browsing history. To disable this extension in incognito mode, unselect this option.

April 10, 2012 at 8:43 PM

haka aiye අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! (40+) lipiya balanna bane aiyooooooooooooooooooooooo

Anonymous
May 22, 2012 at 4:18 AM

Haka, puka hodagena nida ganin

May 24, 2012 at 1:16 AM

මචන් හැකෝ.............උඹට ගොඩක් පින් මේ කරන වඩේට...ඔයගේ ඔය උත්සහය තව තවත් සාර්ථක වෙන්න කියල මම පාර්ථනා කරනවා......මචෝ.... මට ඔයාගෙන් තව දැන ගන්න දෙයක් තියනව.....මට කියල දෙන්න කොහොමද ....හොට්ස්පොට්ශීල්ඩ්....පාවිච්චි කරන්නේ... මට ඒ ගැන අවබෝධයක් නෑ..........

June 20, 2012 at 1:46 AM

හොද දේවල් වලට ගැරහුම් වැඩී අපිට මෙවා වටිනවා

July 6, 2012 at 3:48 AM

ela ela muchan thanks oyalata bohma suthe

Anonymous
July 23, 2012 at 12:00 AM

lokka fb hack karanna puluwan kramayak tiyenawanam kiyannakooo

මලින්ද
July 28, 2012 at 9:58 PM

https://addons.mozilla.org/en-US/firefox/addon/blue-box-proxy/
මේ addon 1න් වෙන්නෙත් IP hide වෙන එකද මචන්?

August 25, 2012 at 12:55 PM

haloo me script eka install karanne kohomada..nikan open wenawa witharaneeee

November 25, 2012 at 7:35 AM

Google Chrome වල එක දැම්මහම පිස්සු කෙලිනව බං

January 7, 2013 at 7:39 AM

ip wenas karata wadak nah bn, eka proxyak kiyala detect karagannawa...

Anonymous
February 6, 2013 at 9:31 PM

wada nahe ban koo

August 8, 2014 at 1:19 PM

මෙන්න fb hack කරන්න පට්ට ක්‍රමයක් කියවලම බලන්න http://goo.gl/ltYJpB
hacking ගැන ඉගෙනගන්න http://goo.gl/YjX57K

Anonymous
April 2, 2015 at 6:53 AM

machan ova wadak naa aluthma hotspot shield 4.08 ads naa supiri options
permenet crack super mama link eka paudgalikawa sms karannam meka boxed version ekak
call me 0725229420

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-