Recent Additions :
Home » , , » Norton ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...

Norton ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...

{[['']]}
 
ඇත්තටම අද මට ගොඩක් දුක හිතුන දවසක්. මොකද ඉලංදාරියා යන නමින් සිංහල බ්ලොග් කෙරුවාවේදි මුන ගැසුන දිලුම් දිසානායක සහෝදරයා අපෙන් සදහටම සමු අරන්. කවදාවත් හැබැහින් දැකලා නැති උනත් ඔහු මට කියලා ඔහුගේ වැඩක් කරගත්තු නිසා තමයි මට ඔහුව දැන අඳුර ගන්න ලැබුනෙ. ගොඩක් වෙලාවට අපි අදහස් හුවමාරු කර ගත්තෙ SMS වලිනුයි ස්කයිප් චැට් එකෙනුයි. අද උදේ ෆේස්බුක් ලොග් වෙලා බලද්දි තමයි මේ අවාසනාවන්ත සිද්දිය ගැන දැන ගත්තෙ. ඇත්තටම හිතා ගන්නත් බැරි උනා මට නම්. මට තව මේ ගැන ලියන්න අමාරුයි. මොකද මගේ හිත සංවේදී දේවල් ගැන ලියන්න තරම් රළු වැඩි නිසා. නොසිතූ මොහොතක අප අතරින් වියෝ වූ ඉලංදාරියාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි... 

හරි මම අද ඔයාලාට දෙන්න යන්නෙ තවත් වැදගත් දෙයක්. මම කලින් ලිපි වලින් දීපු කැස්පර්ස්කි ක්‍රැක් එක නම් ටික කාලයක් යනකොට වැඩ නැතුව ගියා. හේතුව මේක හොර වැඩක් කියලා කැස්පර්ස්කි කාරයො දැනගෙන ඒ ක්‍රැක් එක බ්ලොක් කරන්න අලුත් අප්ඩේට් එකක් හදලා එව්වා. ඉතින් අපේ ක්‍රැක් වැඩ කරන්නෙ නැතුව ගියා. නමුත් මම දීපූ බිට්ඩිෆෙන්ඩර් ක්‍රැක් එක නම් තාමත් ගින්දර වගේ වැඩ කියලා කස්ටිය කියනවා මට ඇහිලා තියෙනවා. මගේ පරන ලිපි හොයලා බැලුවොත් ඒක ඔයාලට හොයා ගන්න පුලුවන් වෙයි.

මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් රජ වැඩකාරයෙක්... මමත් මේ දවස් වල පාවිච්චි කරන්නෙ මේක. මේක කියලා කිව්වෙ Norton 360ය. දැනට ලෝකේ දියුනුම රටක් වන ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ Norton 360යට. මේක නම් පට්ට. කියලා වැඩක් නෑ. කිසිම ස්ලෝව් වීමක් නෑ. ඔයාගේ පරිගණකයටත් Norton 360ය ගැලපෙනවාද කියලා වැඩි විස්තර බලා ගන්න ඕන නම් මෙතනින් යන්න. Norton Internet Security 2011 ඔයාලගේ පරිගණකයට ගැලපෙනවාද කියලා බලා ගන්න මෙතනින් යන්න. ඔතනින් ගිහිල්ලා බැලුවාට නම් කමක් නෑ. හැබැයි ඩවුන්ලෝඩ් කරන්න නම් යන්න එපා. මොකද ඔතනින් ඩවුන්ලෝඩ් කර ගත්තොත් ඔයාලට ලැබෙන්නෙ දවස් 30ක ට්‍රයල් එකක්. ඒක තේරුමක් නෑනේ. මම පහලින් දාන්නම් දවස් 90වක් ඒ කියන්නෙ මාස 3ක් එක දිගට ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක්. හරි ඔයාලට පුලුවන් ඒ මාස 3 ඒ විදියට ඒක පාවිච්චි කරලා ඉවරවෙලා තව දවස් 180කට ඒ කියන්නෙ මාස 6කට දික් කාලය දික් කරගන්න පුලුවන් ක්‍රැක් එකකුත් දාන්නම්. කිසිම අවුලක් නැතුව ඒ ක්‍රැක් එක මේ මොහොත වෙනකම්ම වැඩ අනාගතේ ගැන නම් මට කියන්න බෑ ඕං. එහෙනම් ඔයාලා කැමති Norton එක පහලින් බා ගන්නකෝ...

Free Norton 360 v5.0 (2011) 90 Days OEM Trial Download - 154.29MB



Free Norton Internet Security 2011 90 Days OEM Trial Download - 126.73MB



Free Norton AntiVirus 2011 90 Days OEM Trial Download - 98.94MB



 හරි ඔය උඩින් දාලා තියෙන එවා වලින් ඔයාලා කැමති එකක් තෝරගෙන බාගෙන මාස 3ක් පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරලා ඉවර වෙලා මම පහලින් දාලා තියෙන ක්‍රැක් එක බාගෙන තව දවස් 180කට ඒ කිව්වෙ මාස 6කට ක්‍රැක් කරගන්න.


Norton 2011 Trial Reset v3.3.1 (NAV-NIS-N360) by -HacKrisH-


මේක මට ලැබුන තවත් පට්ට වයිරස් ගාර්ඩ් එකක්. ඉතින් ඔයාලත් මේකෙ රසය බලයි කියලා මම හිතනවා. ලින්ක් වැඩ නැත්තම් කමෙන්ට් එකක් දාලා කියන්න. මේ ලිපිය හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න. මොකක් හරි ගැටලුවක් ආවොත් ඒත් කමෙන්ට් එකක් දාලා කියන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දෙන්න. එහෙනම් මම ගියා. ස්තූතියි. තවත් වැදගත් ලිපියකින් ආයෙත් හමුවෙමු...
Share this article :

+ Comments + 61 Comments

May 19, 2011 at 8:38 AM

මේ ලින්ක් 3ක් මොකද මචන්???අඩුම mb තියෙන එක බාගත්තොත් අවුල්ද???

ඔතන තියෙන්නෙ සොෆ්ට්වෙයා 3ක්...

හොඳම අනුපිලිවෙලට...

01). Norton 360 v5.0 (2011) හොඳම වැඩිම පහසුකම් තියෙන එක මේක...

02). Norton Internet Security 2011

03). Norton AntiVirus 2011

May 19, 2011 at 8:51 AM

onna hako man norton gananan dan na eth oya bitdefender gana matak karapu nisa e gana kiyanam..ekatanam aiyata kohoma thanks karannada theren na,eka tama mata me wenakan hambuna hodama virus guard 1,mama 2011 crack hoya hoya iddi tama oya mata crack eka dunne:))

mama kokatath norton ekath baa ganm...
thanks haka mewe apita denawata...digatama mewage awada karan yanna

Anonymous
May 19, 2011 at 8:58 AM

නියමයි සහෝ..... එලකිරි වැඩක් ඔයා කරන්නේ.. බොහොමත්ම ස්තූතියි ,,, සදා ජය තවත් වටින ගොඩක් දේවල් කරන්න ෆිට් එක ලැබේවා !!!!!
- මහනුවර සුදුමල්ලී -

May 19, 2011 at 10:31 AM

එල එල මචො පට්ට උබ නම් සෙවුම් යන්ත්‍රයක් වගේ බන් හැමදමත් අපි උබත් එක්ක ලිපිය ගොඩක් වැදගත්

May 19, 2011 at 10:35 AM

honda lipiyak,
math yam deyak ekathukaranam,trail reset wala podi podi aul tiyenawa. tika kalayak giyata passe restter eka virustotal site ekata upload karama balaganna puluwan.
mekata wisanduma tiyenawa,oya resetter eken hambena key eka mchun 2kata danna puluwan so me method eka use karoth resetter eka ethule tiyena worm walin berenna puluwan . karanna thiyenne virual machine ekaka norton install karala , resetter eka use karanna, account eka hadala,hambena key eka original machine ekata danna,

නුවන් ලසන්ත said... ඔව් මචන් ඒ ක්‍රමය වඩා විශ්වාසවන්තයි. අපේ මේ කස්ටිය ඔය ක්‍රම හරියට කර ගන්න දන්නෙ නැති එක තමයි අවුල... මම කිව්වෙ හැමෝම නෙමෙයි. බොහොම ස්තූතියි සහෝදරයා අදහස් දැක්විම ගැන...

චරිත්
May 19, 2011 at 8:32 PM

මචන් හැක්ස්...MICROSOFT SECURITY ESSENTIAL හොද නැද්ද බන්???මම අවිරා සහ මයික්‍රොසොෆ්ට් එක පාවිච්චි කරන්නේ..මට දැනගන්න ඕන MICROSOFT SECURITY ESSENTIAL පමණක් පරිගණකයට ප්‍රමාණවත්ද කියලා???2ම තරගෙට වයිරස් අල්ලනවා...ඒකත් වදයක්

chalaka
May 19, 2011 at 8:32 PM

haka dunnoth ela baduwak

May 19, 2011 at 9:21 PM

Tutoo............,,
මගේ Lap එකට Norton internet security download කරන්න බැහැනේ.....................

May 19, 2011 at 9:22 PM

දව්ස් 90 දෙන්නෙ ඉන්ස්ටෝල් කරපු දවසෙ ඉදන් ද ලොක්කා?

චරිත් said... හැම එකක්ම හොඳය... කැමති එකක් බාවිතා කිරීම ඔබ සතුය...

Pasindu said... මොකක්ද මචං එරර් එකක් එනවාද? අනිත් අයට නම් ලින්ක් වැඩ ඈ...

තොප්පියා said... දාපූ දවසේ ඉඳලා දවස් 90යි...

May 19, 2011 at 11:13 PM

හැකා දුන්නොත් දෙයක් බඩුම තමා 2 නෑ

May 20, 2011 at 2:49 AM

හැකා, මට කැස්පස්කයි ක්‍රැකක් දියන්කෝ. කලින් දීපු එක වැඩ නෑ බන්. කැස්පර්ස්කයි ඉන්ටර්නෙට් සෙකියූරිටි දීපන්කො

Anonymous
May 20, 2011 at 7:10 AM

! C:\Users\xxxxxx\Downloads\Norton 2011 Trial Reset v3.3.1 (NAV-NIS-N360) by -HacKrisH-.rar: CRC failed in Norton 2011 Trial Reset v3.3.1 (NAV-NIS-N360) by -HacKrisH-\Norton 2011 Trial Reset v3.3.1 (-HacKrisH-).exe. The file is corrupt


දෙපාරක්ම ඩවුන්ලොඩ් කලත් මෙහෙම එනවා

May 21, 2011 at 10:26 AM

මම බෑවේ පලවෙනිම එක...
අවුලක් නෑතුව බාන්න පුලුවන්...
thanx haka....

Anonymous
May 24, 2011 at 9:08 AM

මම ඉන්ස්ට්‍රාල් කරා නොර්ටොන් එක එතකොට නොර්ටොන් account එකක් හදන්න එනවා එකහදන්නද

Anonymous said... හදන්න... හදන්න... අවුලක් නෑ... මචන්...

Anonymous
May 24, 2011 at 7:31 PM

thankz hackrish aiye

May 26, 2011 at 10:26 PM

හැක් මහත්තයෝ මම ඔයාගෙ බ්ලොග් 1ට ආවෙ පළමු වරට. ඔබ ලංකාව වෙනුවෙන් බිහිවුනු හොරුන්ගේ දත්ත ප්‍රසිද්ධ කරන ලංකාවේ අපේ අයගේ ගැලවුම්කරුවෙක් බව නම් පැහැදිලියි.
නෝටන් ප්‍රිමියර් 1ටත් බොක්ස් ගෙ ක්‍රැක් 1 වැඩ කරනව ඔන්ලයින් 2ජීබී බැකප් 1කුත් තියෙනවනෙ ඒකෙන්. ගන්න තියෙන තැන මම කියන්නෙ නෑ ඔබට පුළුවන් නෙ ඒක අරන් ඔබේ ලින්ක් එක මෙතන දාල කීයක් හරි හොයා ගන්න. මගෙන් ඒකට බාදාවක් නෑ. දන්නෙ නැත්නම් මට ඊමේල් 1ක් දාන්න මම දෙන්නම් තැන.(ඇඩ්මින් පමණක්)
තවත් දෙයක් : බිට් ඩිෆෙන්ඩර් එකේ 2012 බීට එකක් එලියට දාල තියෙනව ඒකෙත් බොක්ස්ගෙ ක්‍රැක් 1ත් එක්ක අදාල තැන තියෙනව (2045 ලයිසන්).
ඉතින් අගය කිරීමක් කරන්න කැමතියි ලංකාව වගේ දුප්පත් රටක අපි වගේ හිඟන ඩයල් වලට කරන ඔබේ සේවාව ගැන.
සොෆ්ට්වෙයා නම් ගමකට නැතෑ... ඉන්දියාවෙ එවුන් හැක් කරනකම් :D
ඕන් එහෙනම් අපි ගියා...

Anonymous
May 27, 2011 at 5:39 PM

එල අයියා එල

Shamin
May 27, 2011 at 10:18 PM

machan haka,uba karana de thamai ban hari,kauru monawa kiwwath uba niyama dial ekak,hariyata robin hood wage,salli thiyena ungen horakam karala apiwage duppath ewnta denawane.
ubata waradinne ne,ohoma yan.
ehenam api giya,Thanks a lot,,,,,,,,,,,,,,,,

Anonymous
May 27, 2011 at 11:06 PM

මෙග සිංහල ටයිප් කරනෙකාට ෙමන්න ෙමෙහමයි වදින්ෙන. ෙකාම්බුව ළගට බම්බුවක් එනව. එ්වෙග්ම අකුරැ මාරැෙවනව. දන්න ෙසල්ලම් ඔක්ෙකාම දැම්ම... ෙම්කට ෙමානවද මචං කරන්න පුලුවන්?? මම පාවිච්චි කරන්ෙන වින්ෙඩාස් 7!!

May 28, 2011 at 7:06 AM

hi hackrish mama oya dunna Norton 360 Download kara.namuth setup eka run vennay naha.mama use karraney windows 7 64bit O/S eka.Please Help.

"Anonymous said...
! C:\Users\xxxxxx\Downloads\Norton 2011 Trial Reset v3.3.1 (NAV-NIS-N360) by -HacKrisH-.rar: CRC failed in Norton 2011 Trial Reset v3.3.1 (NAV-NIS-N360) by -HacKrisH-\Norton 2011 Trial Reset v3.3.1 (-HacKrisH-).exe. The file is corrupt


දෙපාරක්ම ඩවුන්ලොඩ් කලත් මෙහෙම එනවා"

මචෝ පොඩි අවුලක් වෙලා. ඔන්න මම අලුතින් අප්ලෝඩ් කරා. දැන් බලන්න. මීඩියාෆයර් කාරයෝ කලින් ෆයිල් එක කර්පට් කරලා.

ඔන්න මම උඩ ඩවුන්ලෝඩ් බටන් එකේ ලින්ක් එක වෙනස් කරා. දැං බාලා බලන්න...

http://www.mediafire.com/?2na74qax5wbvq7g

peace said... බිට්ඩිෆෙන්ඩර් 2012 නම් මචන් තාම බීටා. ෆයිනල් එක ආවාම ක්‍රැක් එක දෙනවා. නෝර්ටන් ප්‍රිමියර් එකේ තියෙන වෙනස ඔන්ලයින් ස්පේස් එක වැඩි වෙන එක විතරයි. අපේ අය මම හිතන්නෙ කවුරුවත් ඔය ඉඩ පාවිච්චි නොකරන නිසා මම ඒක දෙන්න උනන්දු උනේ නෑ... අනිත් එක ඒකේ 90වෙ ට්‍රයල් එකක් නෑ... තෑන්ක්ස් මචන් අදහස් දැක්වීම ගැන. තව දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. කිසිම ගැටලුවක් නෑ. මේ බ්ලොග් එකේ එකම පරමාර්තය නොදන්නා දෙයක් කියලා දීම...

Anonymous said... සිංහල ටයිප් කරනකොට බිංදුව වැදීමේ ගැටලුව...

අවශ්‍ය සොෆ්ට්වෙයාර්..

1. realtime singlish

https://sites.google.com/site/madurax86/downloads/setup.zip?attredirects=0&d=1


(ෆොන් එකෙන් සිංලිශ් මැසේජ් යවන විදියට තමයි මේක වැඩ කරන්නෙ)


ඔය ලින්කුවෙන් බාගෙන ඔනෙ තැනකට install කරගන්න කො :)
ඊට පස්සෙ,
Srat >> All programs >> Realtime Singlish >> Realtime Singlish
ක්ලික් කරන්න.


ඊට පස්සෙ,
Task bar එකෙ වෙලාව පෙන්වන තැන තියෙන්නෙ,
අන්න එතනින් පෙනෙවි "E"(ඉංගිරීසි Eඅකුර)


"E" අකුර තියෙනවා කියන්නෙ අපි ටයිප් කරන්නෙ ඉංගිරීසි :)


සිංහලෙන් ටයිප් කරන්න ඕනෙ නම්
ඔබන්න "Scroll Lock" බටන් එක..(ඔය Num pad එක ලගම ඇති)


එහෙම එබුවම
Task bar එකෙ වෙලාව පෙන්වන තැන තියෙන්නෙ,
අන්න එතනින් පෙනෙවි "සි" අකුරක්


"සි" අකුරෙන් කියන්නෙ අපි ටයිප් කරන ඒවා ටයිප් වෙන්නෙ සිංහලෙන්

දැන් ටයිප් කරලා බලන්නකො Notepad එකක් අරගෙන...


සිංහල ඕනෙ වෙලාවට Scroll lock එක ඔබලා සිංහලෙන් ටයිප් කරන්න :D


සිංහල අකුරු වලට අදාල key දැන ගැනීමට මෙම ලින්කුව බාවිතා කරන්න..

http://www.madurax86.com/data/uploads/2010/05/doc1.gif



උපුටා ගැනීම : ඔන්ලයින් හෙල්ප් ගෲප් එක වෙනුවෙන් තොප්පියා තොප්පිසේන පල කල ලිපියකි...

Dushan said... මචන් මම ඔය දීලා තියෙන ඒවා වින්ඩෝස් බිට් 32 වලට වැඩ කරන ඒවා මම හිතන්නෙ...

ක්‍රැක් එක හරියට දාගන්න මේ උපදෙස් හරියට පිලිපදින්න...

Installation notes:
*******************
>> Before using the crack or a new NTR always uninstall any used previous
NTR (or crack) first by using the [Uninstall] option of the used NTR.

1. If Norton is installed and expired then uninstall Norton.
If Norton is installed and not expired then skip to Step 4.

2. Restart your computer and run NTR2011-v3.3.1 to [Purge] Norton.

3. Install Norton 2011 (NAV 2011, NIS 2011, or N360 v5.0).

4. Turn off the 'Norton Product Tamper Protection' at 'Settings -> Miscellaneous'.
For N360: Turn off 'Norton Tamper Protection' at 'Quick Controls'.

5. Install NTR2011-v3.3.1 while you are online, and follow the instructions.
Don't run NTR2011-v3.3.1 when Norton is updating or scanning the computer!

6. After installation create a fake Norton Account just to get rid of the nag.

7. Turn ON again the 'Norton Product Tamper Protection'.

8. Configure your Norton settings, update Norton until you get
no more errors or no more updates, and restart the computer.

>> Done! >>

වැරැද්දුවොත් බඩු වැඩ කරන්නෙ නෑ...

May 31, 2011 at 1:03 AM

@ හැක්ක්‍රිශ් : මට රිප්ලයි කලාටත් ගොඩක් ස්තූතියි. ඒත් නෝටන් 5.0 ප්‍රිමියර් එකේ 2011 වලට වඩා ඔප්ෂන් කීපයක්ම වැඩියි. ඒ ගැන තවදුරටත් දැනගන්න ඕනනම් මෙතනට ගිහින් බලන්න http://www.symantec.com/norton/ps/1up_de_de_360t1.html?om_sem_cid%3Dhho_sem_sy:us:bs1:en:e|kw0000003963|344784893
පී.සී.ටියුන්අප් /බැකප් ඒකට උදාහරණ.(කිවුවට තරහ ගන්න එපා) 150 ඩේ ඇක්ටිවු කරගන්න පුළුවන් නම් මොකටද 90 ඩේ ට්‍රයල්.
තවත් දෙයක් බිට් ඩිෆෙන්ඩර් බීට බව ඇත්ත. ඒ උනාට ඒක ඉන්ස්ටෝල් කලාම අලුතෙන් අප්ඩේට් තියෙන්නෙ 10එම්.බී විතර. අනික ඒකට එක දවසකට අප්ඩේට් ගනනාවක් ම වදිනව. ඒ කියන්නෙ ගාඩ් 1 හොඳයි කියන 1.
ප්‍රශ්නයක්:- අපට මෙතන ඩවුන් ලින්ක් දාන්න අවසර තියනවද ඇඩ්මින් ?

peace said... සහෝදරයා මාත් එක්ක අමනාප වෙන්න එපා මෙහෙම කියනවට. මට හිතෙන්නෙ ඔයා මේ ලිපිය හරියට කියවලා නෑ කියලා. බලන්න මම බාගන්න දීලා තියෙන සොෆ්ට්වෙයා 3 දිහා හොඳට...

1.) Norton 360 v5.0

2.) Norton Internet Security 2011

3.) Norton AntiVirus 2011

මම හිතන්නෙ ඔයා ඔය කියන නෝර්ටන් එක මම කලින්ම දීලා. ඒක තමයි අර මුලින්ම තියෙන්නෙ. ඔය නෝර්ටන් 360යේ Premier Edition කියලා මම නොදීපු එකක් තියෙනවා. මම දීපු Norton 360 Version 5.0 යෙයි Norton 360 Version 5.0 Premier Edition තියෙන්නෙ එකම එක වෙනසයි කියලා මෙන්න මෙතනින් ගිහිල්ලා බලා ගන්න.

http://us.norton.com/theme.jsp?themeid=n360v5_20offer&inid=us_hho_downloads_home_banner2_n360520offpromo

මම මෙතන ඕන කරන ෆොෆ්ට්වෙයා සේරම දීලා තියෙන්නෙ. මම දාගෙන ඉන්නෙත් ඔයා ඔයා ඔය කියන 360යම තමයි. දවස් 90 තියෙන එකට මම ආසයි. හේතුව මාස දෙකක් හරි වැඩි වෙනවා කියන්නෙ ඒක ලොකු වාසියක්නේ අපේ ලංකාවේ කස්ටියට.

මචන් ඔයා දාන්න හදන ලින්ක් ටික මුලින් මට ඊමේල් කරලා ඉන්න... hackrish@gmail.com වලට. මම චෙක් කරලා බලලා ඔයාට කියන්නම් දාන්න කියලා... ස්තූතියි මචන් අදහස් දැක්වීම ගැන...

June 1, 2011 at 9:52 AM

@-HacKrisH- | -හැක්ක්‍රිෂ්-
සමාවෙන්න මගේ නොසැලකිලිමත් කමට. මම ඇත්තටම ඒක දැක්කෙ නෑ.. මම ලින්ක් දෙන්නම් මේල් 1ට.
ඒ උනාට
*මම මෙතන ඕන කරන ෆොෆ්ට්වෙයා සේරම දීලා තියෙන්නෙ. මම දාගෙන ඉන්නෙත් ඔයා ඔයා ඔය කියන 360යම තමයි. දවස් 90 තියෙන එකට මම ආසයි. හේතුව මාස දෙකක් හරි වැඩි වෙනවා කියන්නෙ ඒක ලොකු වාසියක්නේ අපේ ලංකාවේ කස්ටියට*
මේ විදියට බය වෙන්න දෙයක් නෑ
“ 1. If Norton is installed and expired then uninstall Norton“
මේ වැඩේ කලාම හරි

Anonymous
June 2, 2011 at 1:08 AM

machan crack karanne kohomada bn ..danne nathi hinda ahanne??????

June 2, 2011 at 7:35 AM

ඔන්න හැක් සහෝදරයා ඔයා කියපු දේ මම කළා දැන් තියෙන්නෙ ඔයාගෙ පාට් 1.
මෙන්න මම දීපු දේවල් :
1.Adobe Photoshop CS5 Extended x86/x64 12.0.4 *SE* (01.06.2011) | 162 MB
2.Latest & Best themes for windows7
3.ESET NOD32 Antivirus & Smart Security 4.2.71.2 x86 & x64
4.CorelDRAW Graphics Suite X5 15.2.0.686 + CorelDRAW Premium Suite X5 SP 3 Final (Upgrade) | 183 MB
5.Linux Mint 11 "KATYA" x86 DVD (2011) | 875.6 MB
6.Microsoft Windows 8 Build 7955 Ultimate X-86 | 2.92 Gb

ඔබේ උපරිම වේගයෙන් මේව බාන්න ඉඩ හදල දෙන්නම් දැම්මයින් පස්සෙ.

June 2, 2011 at 6:22 PM

@peace:-aiye oyage palaweni comment aeke hackrish aiyata horanamayak patabandalaa tibbaa...hackrish aiya karana wadeeta hora iyana nama madi iitawadaa gaurawanchitha namak dammoth thamaa hondaa...anee math aekkaa tharahawenna nam aepaa....hithata apu dee qwe...mee oya boxge crack aekaa kiyannee mokaddaa

June 2, 2011 at 7:15 PM

@MR.A
සින්හලෙන් ලිවුවනම් මල්ලිගෙ කමෙන්ට් 1 මීට වඩා තේරෙන්න තිබ්බ.
හොර කියන එක මදි නම් තව දෙන්නම් කො ඕන තරම්,
හොර දෙටු,කපටි ,වංක,තක්කඩි,චෞර,...... :D
තව ඕනනම් කියන්න.
බොක්ස්ගෙ ක්‍රැක් 1 කියන්නෙ නෝටන් එකේ 2011 සියළුම වෛරස් ගාඩ් වල ට්‍රයල් පීරියඩ් 1 දික් කරල දෙන ක්‍රැක් 1ක්.

June 3, 2011 at 6:32 AM

@-HacKrisH- | -හැක්ක්‍රිෂ්-
මට කියපු දේ නම් කළා මහත්තයෝ....
කිසිම රිප්ලයි 1ක් නැති 1 ගැන නෙ දුක.

Anonymous
June 4, 2011 at 4:09 PM

Ela mchan

June 14, 2011 at 12:33 PM

vatinawa ban

චා
June 21, 2011 at 7:49 AM

http://www.fileserve.com/file/u4tcTtU
http://www.fileserve.com/file/5fS5vFj
http://www.fileserve.com/file/3YHN3k8
මෙන්න BIT DEFENDER 2012 full version 1
මේක 2045 වෙනකම් වැඩ
beta 1 නෙවේ original version 1
BIT DEFENDER තමයි වසරේ හොඳම වෛරස් ගාඩ් 1 උනෙත්.

චා said... තාම ෆයිනල් එක ඇවිල්ලා නෑ මචෝ...

http://beta2012.bitdefender.com/

2011/06/21

June 22, 2011 at 6:17 AM

@-HacKrisH-
ඇයි මහත්තයෝ අපට රිප්ලයි කරන්නෙ නැත්තෙ ?
මට ලින්ක් දෙන්න කිවුවට ඔබතුමා ඒව බලලවත් නෑ වගේ නෙ ?

peace said... සොරි මචෝ. බිසි නිසා ලිපියක් දාන්නවත් වෙලාවක් නෑ. නොඩ් 32 එකේ ක්‍රැක් එක මම තෝර ගත්තා දාන්න. ක්‍රැක් එක විතරක් බාන්න ලින්ක් එකක් හොයාගන්න බැරිද? ඊමේල් එකක් දාන්න මට.

July 5, 2011 at 7:01 AM

හැක්ක්‍රිෂ් මහත්තයා, නෝර්ටන් 2012 ද හොඳ, කැස්පර්ස්කි 2012 ද? (ඉන්ටර්නෙට් සිකියුරිටි)

July 8, 2011 at 10:38 PM

හැකා මචන් මෙකේ කෑක් එක රන් කරන්නේ කොහොමද නොර්ටන් අන්ස්ටෝල් කරලද නැත්නම් එක්ස්පයර් වුනාමද

Anonymous
August 22, 2011 at 7:42 AM

mcn umba me softwear wala botnet softwears enawane

Anonymous
August 28, 2011 at 1:57 PM

loku aiya,mata podi udauvak karanna...plzzzz
mama podi karadareka inne.mama RAYAN.oyage FB1i SKYPE 1i innawa.
mata SKYPE HACK KARANNE vidiyak kiyannako.mage adunana nangiyek podi karadareka vatila inne.PLZ.PLZ.PLZZZZ

Anonymous
August 28, 2011 at 2:04 PM

LOKU AIYE MATA HELP 1K ONA.MAMA PODI AMARUWAKA VATILA INNE...MAMA RAYAN
OYAGE FB 1I SKYPE 1I INNAWA....MATA SKYPE HACK KARANA WIDIYAK IKMANIN KIYANNA.KAWATH AMARUWE DANNA NEME,ASARANA NANGI KENEK WENUWEN..PLZZZ
MAGE SKYPE 1T REPLY 1K DANNAAAAA.BUDU SARANAI OYATA.

Anonymous
August 29, 2011 at 1:18 AM

Best work....

Anonymous
August 29, 2011 at 4:36 AM

මරු ........ ඔයාට මේක තව දුරට කරගෙන යන්න මගේ උණුසුම් සුබ පැතුම....... මම කේෂන්

September 1, 2011 at 12:06 PM

thanks මචං.! බඩු වැඩ.!!

කසුන්
September 29, 2011 at 9:04 PM

මචං crack එක දැම්ම විතරයි update එක 200mb විතර උනානෙ ඒක download කරල ආයෙ update කරන්න හදද්දි update එක ආයෙත් 200mb විතර ඩවුන්ලෝඩ් වෙනවනෙ මොකක්හරි අවුලක් බන්

November 19, 2011 at 5:03 AM

මචන් ඔයගෙ බ්ලොග් ලිපි වලින් මම ගොඩක් ප්‍රයොජන ගත්තා..පින් සිදුවෙනවා..

February 14, 2012 at 3:55 AM

Ayye, mage Lap eke trialreset eka wada karanne nane.............. :(

September 16, 2012 at 7:40 PM

machan erro ekak enawane

""Your PC is not protected by Sonar Advanced Protection ""


kiyala

September 16, 2012 at 7:41 PM

machan ero ekak enawane

"Your PC is not protected by Sonar Advanced Protection ""

kiyala

November 3, 2014 at 10:57 PM

link eke prashnyk wage heka ayye....mkda mama thama 2 panthiye.kiyala denwada?

November 3, 2014 at 10:59 PM

heka ayye...link eke prashnayak....masa 6 crack eka banne khmda?mama thama 2 panthiye inne..tharha gnnepa..

December 26, 2016 at 12:56 AM


In the event that your antivirus is creating issues with the product or sound then the most straightforward way out is to uninstall the antivirus. In the wake of uninstalling it if the issue vanishes then it is however clear that the causal specialist is the antivirus program. https://how-to-remove.org/malware/browser-hijacker-removal/youndoo-com-removal/

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-