Recent Additions :
Home » , » සිංහල බ්ලොග් ලිපින වලට මුදල් ගෙවන්නෙ ඇයි???

සිංහල බ්ලොග් ලිපින වලට මුදල් ගෙවන්නෙ ඇයි???

{[['']]}
හරි මම අදත් ඔයාලට අරගෙන ආවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්. අපේ ගොඩක් කස්ටිය බ්ලොග් ලියනවනේ... ඉතින් ඔයාලගේ බ්ලොග් ලිපිනය අවසන් වෙන්නෙ .blogspot.com කියලා කවුරුත් දන්නවානේ... හැබැයි මේක ටිකක් කැතයි වගේ නේද? කාටහරි කියන්න ගියාම උනත් දිග වැඩියි. ඉතින් මට හිතුනා ඕකට වඩා කෙටි ලිපිනයක් නොමිලේ හදා ගන්න හැටි පියවරෙන් පියවර සරලව රූප සටහන් සහිතව කියලා දෙන්න. මම මේ සඳහා බාවිතා කරන්නෙ www.dot.tk කියන වෙබ් අඩවිය මගින් නොමිලේ ලබා දෙන සේවාව. මම දන්නවා මේ සේවාව ගැන ගොඩක් අය දන්නවා කියලා. තව දෙයක් මම දන්නවා ගොඩක් අය මේක හරි ක්‍රමයට කර ගන්න දන්නෙ නෑ කියලත්. දන්න කස්ටිය ඇති. මම මේ කියලා දෙන්නෙ නොදන්න අයට. ඒකත් මෙතෙන්දි කියන්න ඕන නේ...

මේ තියෙන්නෙ මම මුලින්ම නොදන්න කාලේ මගේ මේ සයිට් එකට www.dot.tk කියන අඩවියෙන් ගත්තු වෙබ් ලිපිනය www.hackrish.tk. බලන්න පොඩ්ඩක් ඒකෙන් ගිහිල්ලා මගේ සයිට් එකට. ඔයාලා බැලුවොත් ඔයාලට පෙනේවි මගේ සයිට් එකේ යන යන හැම පේජ් එකකම පෙන්නන්නෙ ඔය ලිපිනය තමයි. ඕක අපි යන පිටුව අනුව වෙනස් වෙන්නෙ නෑ කියලා. ඔන්න මම දැන් දානවා නියම ක්‍රමේට මම හදාගත්තු ලිපිනය www.hackrishz.tk. ඕකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ඔයාල ඔය ලිපිනයෙන් මගේ බ්ලොග් එකට ආවාම ඔයාලා යන පිටුව අනුව ලිපිනය වෙනස් වෙනවා පෙනේවි ( eg : http://www.hackrishz.tk/2011/04/blog-post.html ). දැන් තේරුනාද ලිපින දෙකේ වෙනස. මේ විදියට නිවැරදි ආකාරයට බ්ලොග් ලිපිනය හදා ගන්න ඕන නම් dot tk වල DNS සෙටින්ග්ස් හදන්න වෙනවා. මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද නිවැරදිව මේ කියන DNS සෙටින්ග්ස් හදන්නෙ කියලා. බය වෙන්න එපා අමාරු නෑ... අපි පියවරෙන් පියවර සරලව ඉදිරියට යමු. මම සරල පියවර වලින් හදපු ෆොටෝ ටිකක් ඔයාලාට ඩවුන්ලෝඩ් කර ගන්න දානවා. ඒක බාගෙන පලවෙනි ෆොටෝ එකේ ඉඳලා 17 වැනි ෆොටෝ එක දක්වා පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න විතරයි තියෙන්නෙ.

විශේෂයෙන් කියන්න ඕන මම ෆොටෝ වල දාලා තියෙන හැම අකුරක්ම හොඳට කියවන්න. පන්ඩිතකම් කරන්න ගිහිල්ලා වැඩේ වල් කර ගන්න එපා. එහෙනම් යටින් ෆොටෝ ටික බාගෙන ඉන්නකෝ...

www.dot.tk Domain by -HacKrisH- 2 MB



මට මේක ගැන මුලින්ම කිව්වෙ අන්ජුල හෙට්ටිගේ කියන මගේ මිත්‍රයා. මම එයාටත් මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා. එයාගෙ බ්ලොග් එක කියවන්න මෙන්න මෙතන ක්ලික් කරලා යන්න පුලුවන්.
 
මට දෙයක් ලැබුනාම තනියම කන පුරුද්දක් නැති නිසා මේක ඔයාලටත් කියලා දෙන්න හිතුවා. ඉතින් මම හිතනවා අපේ සිංහල බ්ලොග් කරන කොල්ලොන්ට කෙල්ලොන්ට මේ ලිපිය පට්ට වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න. මොකක් හරි ගැටලුවක් ආවත් කමෙන්ට් එකක් දාලා අහන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දක්වන්න. ස්තූතියි... තවත් වැදගත් ලිපියකින් ආයෙත් හමුවෙමු.
Share this article :

+ Comments + 54 Comments

Anonymous
May 4, 2011 at 11:07 AM

උබ ගෲප් එකේ කිව්වේ .com ෆ්‍රී ගන්න විදිහ කියනවා කියලානේ

පික්ශුද? මම කිව්වෙ ෆ්‍රී ඩොමේන් එකක් දෙනවා කියලා. හරියට ඇඩ්කරන හැටි රූප සටහන් සහිතව. මම දාපු ඒ පෝස්ට් එක බලන්න නැවත. ඕක දාගත්තාම ඩොට් කොම් තමයි. ඔය මම දාලා තියෙන්නෙ ගින්නක් නැතිව...

May 4, 2011 at 11:15 AM

මං දවස් ගානක් හැමතැනම මේක හෙව්වා. බොහෝම ස්තූතියි යාලුවා මේ වගේ වැදගත් ලිපියක් ලබාදුන්නාට.

macho sindiwalata domain eka maru karata api dana post aulak nathuwa watenawa naeda??

මෝල්ඩර් ෆයිල්ස් said... මචන් සින්ඩි වලට ආයෙත් දැනුම් දෙන්න වෙනවා. මොකද රාස් ලිපිනය වෙනස් වෙන නිසා. http://www.hackrishz.tk/feeds/posts/default ඔන්න මගේ රාස් එක වෙනස් උන හැටි.

.tk free වුනාට hits ගාන limit කරල තියෙන්නෙ.ඒ කියන්නෙ සීමිත කට්ටියකට විතරයි බලන්න වෙන්නෙ.අනික මේක සම්පූර්ණයෙන්ම අපිට අයිතිවෙන domain එකක් නෙමෙයි.ඒක නිසා මේ blog කරන අයගේ data හුඟක් නැතිවෙන්න පුළුවන් මොකද .tk හිටිගමන් accounts disable කරනව. මේ risk එක ගැනත් කිව්වනම් හොඳයි නේද?

ඉසුර නිර්මාල්(Isura Nirmal) said... මේකෙ ඔය කියන විදියෙ ගැටලුවක් නෑ යාලුවා. ඔය මම දාලා තියෙන්නෙ යස අපූරුවට. අනිත් එක මේකේ අවුලක් ආවෝත් මේක අයින් කරලා දාලා පරන එකම ආයෙත් දාගන්න පුලුවන්. අනිත් එක තමයි ඩේටා ඩිලීට් වීමක් කොයි වෙලාවක වත් වෙන්නෙ නෑ. තව දෙයක් තමයි ට්‍රැෆික් ලිමිට් කරනවා කියන එක නම් මට හිතාගන්නත් අමාරුයි...

May 4, 2011 at 11:42 PM

මටත් ඔය ප්‍රශ්නෙ මතු උනා. කවද හරි www.blogpituwa.tk domain එක මට නැත් උනොත් කාටවත් මගේ බ්ලොග් එකට එන්න බෑනෙ.
ඒ නිසා මම තීරණය කලා bloggers address & dot.tk address 2ම publish කරන්නග එතකොට 2න්ම එන්න පුළුවන්නෙ..
මම නරල තියෙන්නෙ Auto Redirect කරල..
නමුත් මේක දාපු එක ගොඩක් වටිනව නොදන්න අයට.

meka demmama rss lipinaya bada venavada?

Anonymous
May 5, 2011 at 3:03 AM

නියමයි.......... ස්තූතියි මේ ලිපියට......

උදාර
May 5, 2011 at 3:18 AM

මාත් බාගත්ත.තෑන්ක්ස් මචං.

බුද්ධිම
May 5, 2011 at 7:12 AM

නියමයි....
එලට සේරම ටික කියල දීලා තියනවා...

May 5, 2011 at 11:04 AM

thank u bro

thanks .........

kawadawath blog ekak nothibuna matath hithuna meka dekkama 1k hadaganna... marune!! thnxxx hacrish kolla!! mata me oyawa prayojanawath una 3weni awasthawa!! thnxxxxxx

May 8, 2011 at 2:28 AM

මචන් ඈත්තමයි මම මීට කලිනුත් මේ සීන් එක ගෑන අහල උබේ මුහුනුපොතේ තියේන පේජ් එකට වෝල් පෝස්ට් එකක් දෑම්ම....ඈත්තමයි මචෝ මම හෙවුව පලුයනකන් මේ වෑඩේ ගෑන.උබට පිනේ පින් මේ වෑඩේට.
ඒක නෙවෙයි සහෝ දෑන් තියෙන ප්‍රශ්නේ
මම ඔය දාපු කමෙන්ටු කියවගෙන යද්දි අපු ප්‍රශ්නයක් තමා මේක ...
මචෝ අපි මේක වෙනස්කලාට පස්සේ අයෙමත් අලුතෙන් සින්ඩි වලට- ෆීඩ් එක යවන්න ඔනේද..?
අන්න ඒක ගෑන පොඩ්ඩක් කියපන්z කෝ පුලුවන්නම්
උපට පින් මචෝ..........

DiLoN - Admin - www.SLHitz.tk said... ඔව් මචන් ආයෙත් සින්ඩි වලට දැනුවත් කරන්න වෙනවා. ඊමේල් එකක් දාලා රාස් එකයි බ්ලොග් ඇඩ්ඩ්‍රස් එකයි කිව්වා නම් හරි.

Anonymous
May 8, 2011 at 5:02 AM

මචන් උඹේ බ්ලොග් එකට දවසට අඩුම 1000ක් වත් එනවද? නැහැ නෙ? 1000ක් එනවා නම් දවස් 10ක් වගේ යන කොට .TK එකෙන් උබේ ඩොමේන් එකේ උන්ගෙ ඇඩ්ස් දාන්න පටන් ගන්නවා..

uresh chamara
May 8, 2011 at 12:33 PM

Elakiri machan ...Thanx

Anonymous
May 10, 2011 at 7:32 AM

aiye oyage account ake watenne www.hackrishz.tk kiyalane

Anonymous
May 10, 2011 at 8:34 AM

hey machan,
mata danaganna one umba oya WEBSITE[www.hackrish.tk] eke favicon 1 wenas karapu hati.mage mail 1 ta hari thawa comment 1 kin hari mata e gana kiyapan macho...[amith0424@yahoo.com]

May 18, 2011 at 1:24 AM

machan, mama tk domain nam ekak gatta.. a wunata eken giyama blog page eka pennnanne naha.. nara awla.. blog ekata log in wena page eka tamai pennanne....

Anonymous
May 18, 2011 at 2:19 AM

මචං ඔක්කොම එල කිරි වගේ වැඩ කරනවා! ගොඩක් ස්තූතියි! මටත් දැන ගන්න ඕනෙ favicon එක දාන විදිහ තමයි. කොච්චර try කලත් හරි ගියේ නැහැ, dot tk favicon එකම තමයි එන්නෙ...

May 18, 2011 at 4:48 AM

මේක මාරයි ආහ්...........

May 20, 2011 at 4:14 AM

Yaluwa mata oyagen udawwak oone mama hithanawa oyata ee udawwa karanna puluwan kiyala mage blog eka mage godaddy eke thiyana domin ekakata set karaganan oone mata eeka karanan therrenne ne puluwan nam mata udaw karanna mama skype innawa kanishka347 kiyala mawa ad karagena wede kiyala denna puluwan nam lokudeyak

Anonymous
May 27, 2011 at 12:30 AM

maxa.............

May 28, 2011 at 11:20 PM

මමත් download කරගත්ත tanks..!!!!
ඒත් මම ඉස්සර වෙන site එකක් .tk විදියට හදාගත්තා ඒක ටිකක් කාලයක් තිබිලා වැඩ කරන්නෙ නැතුව ගිය එහෙම උනේ ඇයිද කියලා දන්නවාද....
දන්නවානම් ඒ ගැනත් ටිකක් කියනවාද දන්න කෙනැක්.....

Anonymous
May 30, 2011 at 4:45 AM

mata ekata danna namak hithaganna be....ane manda

June 14, 2011 at 10:39 PM

thanx machan...!

මචෝ මගේ එකේ උඹේ ඩවුන්ලෝඩ් පයිල් ප්ලේ වෙන්නෙ නෑ මක්ක කොරන් මං

ඩොට් ටීකේ වල එහෙම ගැටලුවක් තියනවා.ඒ වගේම ඔයිගෙ සයිට් එකට ලොකු ට්‍රැෆික් එකක් එනවනං සමහර විට නොදන්වාම රී ඩිරෙක්ට් කිරීමක් කරන්නත් පුලුවන්

July 17, 2011 at 3:30 AM

ELA ELA
MAXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX.............

July 19, 2011 at 4:01 AM

නියම බන්ඩයක් මෙකනම්....
you the best

August 9, 2011 at 9:30 AM

අය්යේ මේ විදියට වෙනස් කලාම, අවුලක් එන්නේ නෑ නේද? .tk Domain එක මාස 12න් update කරන්න ඕනි නේද?

August 26, 2011 at 11:46 PM

මටත් වැදගත් උනා. Thanks

September 2, 2011 at 8:11 AM

216.239.32.21
216.239.34.21
216.239.38.21
216.239.36.21

මේවලින් 216.239.32.21 විතරයි හරිගියේ!!අනිත් ඒවට Please check this value කියලා එනවා!!

Anonymous
September 13, 2011 at 5:52 AM

Free web hosting onanam mekata enna http://www.Loomhost.com

September 18, 2011 at 1:01 PM

mata oyage blog eke animation news bar ekee code 1 ewanna puluwanda
srilankanurse@gmail.com

Anonymous
September 22, 2011 at 6:40 AM

hackrishz macho mama tk site ekata giyata wena vediyakatane penwanne oyage rupa satahan wala thiyena vedeyata mata tk link eka ewanna

October 12, 2011 at 8:00 AM

oka krna ghilaa mage BLOG ekata kella unaaa

November 7, 2011 at 8:32 AM

පොඩ්ඩො මටත් ඔනේ ෆ්‍රී ඩොමඉන් එකක්.මට ඊ-මේල් එකක් එවන්න.ඔයාට පට්ට බ්ලොග් එකක් තියෙන්නෙ.පට්ට ආ

November 11, 2011 at 7:30 AM

මචො හක්ක්‍රිශ් ඔයා මෙතනදි නම් වෑඩිය හොයන්නෙ බලන්නෙ නෙතුව භවිතා කරන්න කියල තියෙන්නෙ.. මචො මම domain එක්ක 1year විතර කට්ට කෑව.. කොහොමඩ free domain 1 ක් අරන් adsense වගෙ මොකක් හරි advertising program 1කින් කියක් හරි හොයා ගන්න අතින් වියදමක් නතුව Hikzz.. එතනදි තම මට ඔය .TK සිද්දිය හම්බ උනෙ 1 year විතර කලින්.. ඉතින් කට්ටිය මෙතන TK අරන් නා ගනි කියල මම කියල දෙන්නම් මොනවද TK පාවිච්චි කරන එකෙ අඩු පාඩු කියල.. එව කියෙව්වට පස්සෙත් TK වලටම යන්න හිතන්ව නම් එක ඔය ගොල්ලන්ගෙ කෑමත්තක්.. මෙන්න මෙකයි සිද්දිය....


ඔය ගොල්ලො TK domain 1ක් ගත්තට පස්සෙ search engine වලට එක දිල එක publish කරල search engine වල මුලට ගන්න try 1ක් දෙනවනෙ.. දන් එහෙම කරල ඔන්න ඔයගෙ TK වෙබ් 1 මුල් තෑන. ගෑහුව ගමන් ගූග්ලෙ වල මුල් 10 අතුලේ.. හොද traffic 1 කුත් දෑන් තියෙනවා.. ඊලගට කරන්නෙ එ ගොල්ලො එක පාරම TK domain එක disable කරන එක.. ඊට පස්සෙ එ domain 1 එ අය use කරනව.. ඔය ගොල්ලො නිකන් දුක් විදගෙන කගෙවත් domain 1ක් publish කරල දිල.. පඩි නතුව ඔය ගොල්ලන්ගෙන් TK කරයො වෑඩ අරගෙන :P

ඊලග අවාසිය තමයි Google Adsense වගෙ එවට දෙද්දි ඔක නිකනම් අහු වෙනව domain 1කින් තව domain 1 කට මාරු වෙනව කියන 1ක.. එක එ ගොල්ලො පෑහෑදිලිව දන්වල එවනවා ඔයගෙ වෙබ් site 1e මෙහෙම ප්‍රශ්නයක් කියල.. ඉතින් TK දගෙන එතනදිත් කෙලවෙන 1 තමා වෙන්නෙ.. ඈත්තම කිවොත් TK වල නම කෙටි වෙනව අරෙන්න වෙන කිසිම හොදක් මම නම් දකින්නෙ නෑ.. සො Haka සහොදරයා ඔයා මෙ වගෙ එකක් දෑක්ක ගමන් කට හරි recommend කරන්න කලින් එ ගෑන වෑඩි පුර හොයල හිටියොත් තමා නෙද හොද.. මම හිතනව මෙ cmnt 1 delete කරන්නෙ නෑති වෙයි කියල.. ok එහෙනුම්.. කට්ටියම හිතල බලල කෑමති දෙයක් කරන්නකො..

November 11, 2011 at 7:36 AM

@ Gayan oyage prashneta ansr 1 onna mama dunna.. samahara wita eka hethuwa wennath puluwan.. hariyatama kiyanna ba..

November 11, 2011 at 7:38 AM

IOO haka katha wade kalee aaaa kamathi deyak nidahase kiyanna kiyala.. TK wala aththa thathwaya kiyala dunnama comment 1 delete karana eka mona tharam balu gathiyakda haloo oya methana anith ayawath andanawane.. shet

November 11, 2011 at 7:49 AM

මචො හක්ක්‍රිශ් ඔයා මෙතනදි නම් වෑඩිය හොයන්නෙ බලන්නෙ නෙතුව භවිතා කරන්න කියල තියෙන්නෙ.. මචො මම domain එක්ක 1year විතර කට්ට කෑව.. කොහොමඩ free domain 1 ක් අරන් adsense වගෙ මොකක් හරි advertising program 1කින් කියක් හරි හොයා ගන්න අතින් වියදමක් නතුව Hikzz.. එතනදි තම මට ඔය .TK සිද්දිය හම්බ උනෙ 1 year විතර කලින්.. ඉතින් කට්ටිය මෙතන TK අරන් නා ගනි කියල මම කියල දෙන්නම් මොනවද TK පාවිච්චි කරන එකෙ අඩු පාඩු කියල.. එව කියෙව්වට පස්සෙත් TK වලටම යන්න හිතන්ව නම් එක ඔය ගොල්ලන්ගෙ කෑමත්තක්.. මෙන්න මෙකයි සිද්දිය....


ඔය ගොල්ලො TK domain 1ක් ගත්තට පස්සෙ search engine වලට එක දිල එක publish කරල search engine වල මුලට ගන්න try 1ක් දෙනවනෙ.. දන් එහෙම කරල ඔන්න ඔයගෙ TK වෙබ් 1 මුල් තෑන. ගෑහුව ගමන් ගූග්ලෙ වල මුල් 10 අතුලේ.. හොද traffic 1 කුත් දෑන් තියෙනවා.. ඊලගට කරන්නෙ එ ගොල්ලො එක පාරම TK domain එක disable කරන එක.. ඊට පස්සෙ එ domain 1 එ අය use කරනව.. ඔය ගොල්ලො නිකන් දුක් විදගෙන කගෙවත් domain 1ක් publish කරල දිල.. පඩි නතුව ඔය ගොල්ලන්ගෙන් TK කරයො වෑඩ අරගෙන :P

ඊලග අවාසිය තමයි Google Adsense වගෙ එවට දෙද්දි ඔක නිකනම් අහු වෙනව domain 1කින් තව domain 1 කට මාරු වෙනව කියන 1ක.. එක එ ගොල්ලො පෑහෑදිලිව දන්වල එවනවා ඔයගෙ වෙබ් site 1e මෙහෙම ප්‍රශ්නයක් කියල.. ඉතින් TK දගෙන එතනදිත් කෙලවෙන 1 තමා වෙන්නෙ.. ඈත්තම කිවොත් TK වල නම කෙටි වෙනව අරෙන්න වෙන කිසිම හොදක් මම නම් දකින්නෙ නෑ.. සො Haka සහොදරයා ඔයා මෙ වගෙ එකක් දෑක්ක ගමන් කට හරි recommend කරන්න කලින් එ ගෑන වෑඩි පුර හොයල හිටියොත් තමා නෙද හොද.. මම හිතනව මෙ cmnt 1 delete කරන්නෙ නෑති වෙයි කියල.. ok එහෙනුම්.. කට්ටියම හිතල බලල කෑමති දෙයක් කරන්නකො.. apahu post kala godak ayage yahapatha wenuwen.. meka delete karanne nathi wei kiyala hithanawa

December 31, 2011 at 2:49 AM

thanx for the info, Harsha!

Anonymous
March 16, 2012 at 2:16 AM

Tk nam ganna epoo.. matath me siddiya una... aparade mage domain eka :(

Daniela Gutorches
May 23, 2012 at 12:28 AM

Don't Take TK DOMAINS................ AS A WEB ENGINEER.. I'M NOT RECCOMAND THIS TK DOMAIN FOR ANYONE.. IT'S TOTALLY FAKE AND FRAUD.. ANYWAY NICE BLOG SITE.. BEST WISHES FROM CANADA.

Anonymous
July 12, 2012 at 5:38 AM

download karanna baa ube photo tika..!

Invalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

Anonymous
November 2, 2012 at 10:40 PM

download karanna baa e photo tika

January 15, 2014 at 8:59 AM

Mchn...plz mata ai photos tika dapanko...mediafire eke na mchn dan..

March 15, 2014 at 11:37 PM

hako media fire nathuwa wena link ekakata danna mediafire walin den ne ban

Anonymous
April 15, 2015 at 5:17 AM

me wena link ekak dahanko photo walata

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-