Recent Additions :
Home » , » ෆේස්බුක් හැකින්ග් වලින් බේරෙන්න... by -HacKrisH-

ෆේස්බුක් හැකින්ග් වලින් බේරෙන්න... by -HacKrisH-

{[['']]}
වර්ථමානයේ බොහෝ දෙනෙක් පිවිසෙන වෙබ් අඩවියක් තමයි Facebook. ඒ වගේම තමයි Facebook සම්බන්ධයෙන් අහන්න ලැබෙන කථාවක් තමයි තමන්ගෙ Facebook ගිණුම හැක් වෙලා, තමන්ගෙ Facebook ගිණුමේ තිබුණු පින්තූර වෙන වෙන වෙබ් අඩවි වල දාලා යන දේවල්. ඒ වගේම තමයි ලංකාවෙන් Facebook වෙත පැමිණෙන 85 % පමණ වැඩි දෙනෙකු අන්තර්ජාලය පිළිබද නිසි දැනුමක් නැහැ. ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන වැඩිදෙනෙකු දන්නෙ Facebook වෙත පිවිසෙන්න, තමාගෙ ඊ මේල් ලිපි බලන්න , Google මගින් සෙවුමක් දාන්න වැනි දේවල් කිහිපයක්. ඒ වගේම තමයි ඇතමුන්ට Facebook වෙත හරි හැටි පිවිසෙන්නත් බැහැ. බොහෝ දෙනෙකු කරන්නෙ Google වෙත පිවිස facebook හෝ facebook login යනුවෙන් සෙවුමක් කර facebook වෙත පිවිසීමය. බොහෝ දෙනෙකු විසින් මෙය කරනු මා දැක ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් දිනකට කිහිපවතාවක් facebook වෙත පිවිසෙන දිනකට පැය කිහිපයක් facebook වෙබ් අඩවියේ රැදී සිටින පුද්ගලයන් වීමය .ඇතැම් විට ඔවුන් facebook වැනි වෙබ් අඩවි වෙත හෝ වෙනත් වෙබ් අඩවියකට පිවිසුන විට එම වෙබ් අඩවිය පරිහරණය කිරීමට දන්නෙවත් නැත. Google.lk වෙත පිවිස search box එක තුල “F” අකුර යොදා බලන්න. එවිට ලැබෙන ලැයිස්තුව තුල පළමුව facebook යන්නත් දෙවනුව facebook login යන්නත් දකින්නට ලැබේ.

Facebook භාවිතා කරන අය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීම. Facebook Profile එකේ කිසිවිටකත් තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල් ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.

තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.

ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත කිරීමෙන් වලකින්න.

සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies, saved password ආදිය මකා දමන්න.

Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.

Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින් ප්‍රවේසම් වන්න.

කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිමින් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අ‍ඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.

ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.

සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න

මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook, yahoo ගිණුම් දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook, yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක් තමයි Techkatha වල facebook, yahoo ගිණුම් දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ යහළුවන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.

එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති. මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. SLT තුලද සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කර ඇති බව සිංහල බ්ලොග් එකක ලියා තිබෙනු දුටුවෙමි. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.

හැක් කිරීම් සිදුකරන්නේ හෝ සිදුවන්නේ කෙසේද යන්න, වෙන අයෙකු වැරදියට යොදා ගැනීම සිදු කරන බැවින් එය සදහන් කර නැත. මෙහි මග හැරුනු කරුණුද තිබිය හැක.

මම ඔය උඩ ලිපිය වෙනත් අඩවියකින් උපුට ගත්තු එකක්. මොකද කොච්චර දේවල් දැන ගත්තත්, කොච්චර දේවල් කියන්න තිබුනත් මට ඔච්චර කොටන්න කම්මැලියි. ඔය ලිපියෙ මුල් ලිපිය බලන්න මෙතනින් යන්න. දැන් ඔන්න මගේ ලිපිය ලියන්න යන්නෙ. ඒ කත් කියවලා ඉන්නකෝ...


වැදගත් : මෙම ක්‍රම වලට අමතරව ෆේස්බුක් හැක් කල හැකි ක්‍රම රාශියක් ඇත.

චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක් තුලින් විවිද පුද්ගලයන් ලබා දෙන මෘදුකාංග ඉන්ස්ට්‍රෝල් කර ගැනීමෙන් වලකින්න.

චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක්  තුලින් ඔබ ඔබගේ පාස්වර්ඩ් හා ඊමේල් යොදා කිසිම අවස්ථාවකදි ලොග් වීම් සිදු කිරිමෙන් වලකින්න.

ඊමේල් ගිනුම සඳහා Security Questions ලබා දීමේදි එය කිසිවෙකුටත් අනුමාන කිරිමට නෙහැකි ඔබ පමනක් දන්නා දෙයක් ලබා දෙන්න.

ෆේස්බුක් ගිනුම සඳහාද අනිවාර්යෙන්ම Security Questions ලබා දෙන්න. මෙය ඉතාම වැදගත්. මෙය පිලි නොපැද්දොත් ඔබව ඔබට නොදැනීම හැක් කිරිම සුලුදෙයක්.

චැට් කරන විට අනෙකාව කිසිම විටෙක ඕනවට වඩා විශ්වාස කරන්න එපා. අනිකා එවන ලින්ක් පිලිබඳව ඔබට දැනුමක් නැත් නම් ඒවා ක්ලික් කිරීමෙන් වලකින්න. ඔබ බලා පොරොත්තු වෙන කෙනා නොවෙන්න පුලුවන් එහා පැත්තෙ ඉන්නෙ. ඒ ගිනුම හැක් වී තියෙන්න පුලුවන්. ඔය වගේ හැක් උන ප්‍රොෆයිල් වලින් ඇවිල්ලා මගේ යාළුවන් පවා හැක් වෙච්ච අවස්තා තියෙනවා. කෙල්ලෙක් ලින්ක් එකක් චැට් එකේදි දුන්නම අපේ එවුන් පිස්සු බල්ලො වගේ හොයන්නෙ බලන්නෙ නැතිව ක්ලික් කරලා ලොග් වෙනවා. අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි.

ෆේස්බුක් වල තියෙන නොදන්නා ඇප්ලිකේශන් සඳහා Allow කර පර්මිශන් ලබා දීමෙන් වලකින්න. මෙයත් ඉතාම වැදගත්.

මිතුරන් ඇඩ් කර ගැනීමේදි සැලකිලි මත් වන්න. නොදන්නා පුද්ගලයන් හානි කර විය හැකියි. ඔවුන් ගැන සොයා බලා ඇඩ් කර ගැනීම සිදු කරන්න.

ෆේස්බුක් වල විවිද පුද්ගලයන් අපේ Wall එකට එක එක ලින්ක් දානවා. ඒ ලින්ක් වලට ගියාම ඒ පේජ් එකේ තියෙනවා කෝඩ් එකක්. ඒ කෝර්ඩ් එක කොපි කරලා ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකට පෙස්ට් කරලා එන්ටර් කරන්න කියලා. කිසිම වෙලාවක මෙන්න මේ දේ නම් කරන්න යන්න එපා. මේකත් ඉතාම වැදගත්.

Barn Buddy ක්‍රෙඩිට් ලබා ගන්න කියලා විවිද පුද්ගයන් එවන ලින්ක් වලින් ගිහිල්ලා පාස්වර්ඩ් ඊමෙල් දීලා ලොග් වෙන්න එපා. අපේ එවුන් ලෝබ කමේ මේවා ගන්න ගිහිල්ලා හැක් වෙනවා. ඊට පස්සෙ හැක් කරපු එකා හැක් උන එකාගේ සත්තු උස්සනවා. මේක වෙන්නෙ මෙලෝ මගුලක් නොදන්න තන්හාව වැඩි අයට.

ෆේස්බුක්, ඊමේල් හැක් කරන්න පුලුවන් කියා එක එක අය දෙන සොෆ්ට්වෙයා බාවිතා කිරිමෙන් වලකින්න. මේකෙන් වෙන්නෙ ඔයාලාම හැක් වෙන එක. අනිත් එක තමයි මේ තුට්ටු දෙකේ සොෆ්ට්වෙයා එකකින් ෆේස්බුක්වත්, ජීමෙල්වත්, යාහුවත් හැක් කරන්න බෑ. උඹලාගේ එකවුන්ට් හැක් කර ගන්න ඕන නම් මේවා යූස් කරාට කමක් නෑ. යූ ටියුබ් එකේ මේවා වැහි වැහැලා. හැබැයි පාවිච්චි කරොත් හැක් වෙන්නෙ ඔයාලමයි.

තව දෙයක් කියන්න ඕන ඔයාලගේ ඊමේල් එකට එන තමන්ට අදාලත්වයක් නැති සැක සහිත ඊමේල් වලට රිප්ලයි දාන්න යන්න එපා. එවැනි ඊමේල් වල තියෙන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා.

එක එක අය එවන කෙටි කරපු ලින්ක් උඩ එක පාරට  ක්ලික් කරලා යන්න එපා. (eg: http://ow.ly/4Gz8n ) ඔය ලින්ක් එක දැක්කාම ඔයාලට මොකද හිතෙන්නෙ. අඳුර ගන්න පුලුවන්ද මොකක්ද කියලා. බෑ... ඒක නිසා හොයන්නෙ බලන්නෙ නැතුව කිසිම වෙලාවක ඔයවගේ ලින්ක් වලට යන්න එපා. ඔය වගේ ලින්ක් චෙක් කරන්න ඕන නම් මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා ඔය ලින්ක් එකේ හංගලා තියෙන ලින්ක් එක මොකක්ද කියලා හොයාගෙන ඉන්න. ( http://longurl.org/ )

තව දෙයක් තමයි මේ දිනවල ෆේස්බුක් එකේ වේගයෙන් පැතිර යනවා ටී ෂර්ට් දෙන කතාවක්. ඒ වගේ මෝඩ කතා වලට අහු වෙන්නෙ ඒ වගේම හරක් තමයි. ඔය වගේ ඒවාට ඔයාලා අහුවෙන්න එපා. අනිත් එක තව ෆේස්බුක් වෝල්පේපර් කතාවකුත් යනවා. ආහ් තව එකක් යනවා මේ ඔයාගෙ ප්‍රොෆයිල් එක බලපු ගාන පෙන්නන එකක්. මේකේ හැමෝටම එන්නෙ එකම රිසාල්ට් එක. ඔයාලාගේ වෝල් එකටත් මේ වගේ ලින්ක් ඇවිල්ලා ඇති. කිලික් කරන්න තියා හිතන්න වත් එපා.

මම මෙතන මේ දාලා තියෙන්නෙ අපේ ලංකාවෙ මහා හැකර්ලා කියලා හිතාගෙන ඉන්න චු කොල්ලො කරන පොඩි වැඩ ටිකක්. මීට වඩා සංකිර්න ක්‍රම තව තියෙනවා. ඒවා මේ අපේ හැකර් අයියලා නොදන්න නිසා එච්චර ගැටලුවක් නෑ.

මේවා හරියට පිලිපැද්දොත් ඔයාලව හැක් කරන්න ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ.

මේවා කියන්න හිතුනෙ නිකන් අපරාදේ නොදැනුවත් කම නිසා ඔයාලා ඔයාලාගෙ එකවුන්ට් අහිමි කර ගැනීම වලක්වන්න ඕන නිසා. තමන් මේවා හරියට පිලි පැද්දොත්. මොලය කල්පනා කරලා වැඩ කරොත් ඔයාලා ආරක්ශා සහිතයි. මම මේ හදිස්සියෙ ලියන්නෙ. මෙතන මට මග ඇරුන කරුනු මොනවා හරි තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් විදියට දාන්න. තේරුම් ගන්න බැරිදෙයක් තිබුනොත් ඒවත් අහන්න. එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. කමෙන්ට් එකක් දාලා ගුන දොස් කියලා යන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දෙන්න.

තව දෙයක් කියන්න තියෙනවා. පහුගිය දවසක මම දැක්කා බ්ලොග් කිහිපයක් හැක් කරලා කියලා මට දැන ගන්න ලැබුනා. මේ තියෙන්නෙ මගේ ඊමේල් එක (hackrish@gmail.com). මේකෙන් තමයි මගේ බ්ලොග් එක හදලා තියෙන්නෙ. මම ආසයි මගේ බ්ලොග් එක හැක් කර ගන්න. මහා හැකර් කෙනෙක් ඉන්නවා නම් මගේ බ්ලොග් එක හැක් කරන්න. මම එතකම් බලන් ඉන්නවා.


තව දෙයක් ඔයාලට දෙන්න තියෙනවා. ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වල අලුත්ම සංස්කරණය පහලින් බාගන්න.

http://www.mediafire.com/?0xlvxcpo737k8wl


එලටම වැඩ... මාත් දාලා ටෙස් කරා. ගැටලුවක් ආවොත් මෙතනම කමෙන්ට් කරන්න. ඕක මම අප්ලෝඩ් කරපු එකක් නම් නෙමෙයි ඔන්න. බාගෙන බලන්නකෝ අලුත්ම එක...

by -HacKrisH-හැක්ක්‍රිෂ්-
Share this article :

+ Comments + 116 Comments

Anonymous
April 25, 2011 at 12:50 PM

Facebook Phishing nam mamath karanawa... karanna dannawa

Anonymous
April 25, 2011 at 5:51 PM

ane pala

මේ ඇනියන් ලෙස "පල" කියන්න උඹ පිරිමියෙක්ද?

පලවෙනි ඇනියා : ඕවා කරන්නෙ මානසික අසහන කාරයෝ. පොඩ්ඩක් අංගොඩ පැත්තෙ ගිහිල්ලා මොලේ චෙක් කර ගනින්...

April 25, 2011 at 7:13 PM

ඉතාමත් වදගත් ලිපියක්.ස්තුතියි

April 25, 2011 at 7:18 PM

මමත් ලිපිය කියෙඋවා නියමය්

උදාර
April 25, 2011 at 7:20 PM

මම නම් ෆේස්බුක් පාවිච්චි කරන්නෙ නැහැ. IDM අලුත්ම version එක දුන්නට තෑන්ක්ස් මචන්.

Anonymous
April 25, 2011 at 7:32 PM

(ෆේස්බුක් වල විවිද පුද්ගලයන් අපේ Wall එකට එක එක ලින්ක් දානවා. ඒ ලින්ක් වලට ගියාම ඒ පේජ් එකේ තියෙනවා කෝඩ් එකක්. ඒ කෝර්ඩ් එක කොපි කරලා ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකට පෙස්ට් කරලා එන්ටර් කරන්න කියලා. කිසිම වෙලාවක මෙන්න මේ දේ නම් කරන්න යන්න එපා. මේකත් ඉතාම වැදගත්.)

matat oyawage dayak una mage facebook account akata monawa hari waida.

Anonymous
April 25, 2011 at 8:14 PM

BarnBuddy Credit ganna gihin thamai matath kelaune,,,hack ayya oya nam ela kollek...:):):)

Anonymous
April 25, 2011 at 8:55 PM

ඔයාගෙ බ්ලොග් එක කියවලා මම ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්නවා thanks. ඒත් මට ප්‍රශ්නයක් තියනවා අපි බ්ලොග් වල (with google account) කොමෙන්ට් කරන කොට අපේ profile එක හරහා email එක දැනගෙන මගේ එක email හැක් කරන්න පුලුවන්ද ? (not by you or admin of the same blog, I mean third party,

Roy from UAE

April 25, 2011 at 8:56 PM

වැදගත් ලිපියක්.ඒක නෙවෙයි..කවුද දන්නෑ blogger හැක් කරන්න පුලුවන් ජගත.google වල host කරල තියෙන නිසා google හැක් කරොත් blog නිකම්ම හැක් කරන්න පුලුවන් වෙයි..lolz.

උදාර said... : ඔයා ෆේස්බුක් නොගියට ඉන්ටර්නෙට් එනවා, ඊමේල් යූස් කරනවා නේද? ඒක නිසා මේකේ තියෙන සමහර දේවල් ඔයාලට වැදගත් වෙයි.

Anonymous said... ඔයා හැක් වෙන්නෙ නෑ. හැබැයි ඔයා නොදැනුවත්වම ඔයාගේ නමින් වෙන අයගෙ වෝල් වලට පෝස්ට් ගිහිල්ලා ඇති. නිකම් නම කැත කර ගන්නෙ මොකටද? මොනවා යනවද කියලා කව්ද දන්නෙ. ආයෙත් ඔය වගේ ගැට වලට අහුවෙන්න එපා.

Anonymous said... මම දන්නවානේ මල්ලිලා අහුවෙන තැන්... ක්‍රෙඩිට් හම්බ උනානේ ජීවිත කාලෙටම ඇති වෙන්න...

Anonymous said... බ්ලොගර් හරහා ඊමේල් එක දැනගත්තට හැක් කරන්න බෑ. හැබැයි ඔයාට හොඳ දැනුමක් තියෙන්න ඕන මොනවා වලින්ද අපිව හැක් වෙන්න පුලුවන් කියන එක ගැන. ඔයාට එහෙම දැනුමක් නැත්තම් බ්ලොගර් ප්‍රොෆයිල් එකේ ඊමේල් එක සගවලා තියන්න. ඔයා කමෙන්ට් කරා කියලා ඔයාව හැක් කරන්න බැරියෝ. මොකද ඊමේල් එක සඟවලා නම් තියෙන්නෙ. කමෙන්ට් වලින් ඊමේල් එක හොයන්න බෑ. කන්ටැන්ට් වලට ඔයාගේ ඊමේල් එක නොදා ඉන්න එක විතරයි කරන්න තියෙන්නෙ.

nuwansrimal said... මචෝ පහුගිය දවස් වල මහා භීතිකාවක් ගියේ බ්ලොග් හැක් කොරලා කියලා. ලොල්ස්. ඊමේල් එක හැක්කොර ගත්තම ඉතින් බ්ලොග් හැක් වෙන එක අහන්නත් දෙයක්ද?...පී

Anonymous
April 25, 2011 at 9:18 PM

ව දෙයක් කියන්න තියෙනවා. පහුගිය දවසක මම දැක්කා බ්ලොග් කිහිපයක් හැක් කරලා කියලා මට දැන ගන්න ලැබුනා. මේ තියෙන්නෙ මගේ ඊමේල් එක (hackrish@gmail.com). මේකෙන් තමයි මගේ බ්ලොග් එක හදලා තියෙන්නෙ. මම ආසයි මගේ බ්ලොග් එක හැක් කර ගන්න. මහා හැකර් කෙනෙක් ඉන්නවා නම් මගේ බ්ලොග් එක හැක් කරන්න. මම එතකම් බලන් ඉන්නවා.

??????????????????????????????????????????

HacKrisH- | හැක්ක්‍රිෂ් said...

පලවෙනි ඇනියා : ඕවා කරන්නෙ මානසික අසහන කාරයෝ. පොඩ්ඩක් අංගොඩ පැත්තෙ ගිහිල්ලා මොලේ චෙක් කර ගනින්...

**********************

මට පේන්නේ උම්බ බය වෙලා!!!

Anonymous
April 25, 2011 at 9:19 PM

තව දෙයක් කියන්න තියෙනවා. පහුගිය දවසක මම දැක්කා බ්ලොග් කිහිපයක් හැක් කරලා කියලා මට දැන ගන්න ලැබුනා. මේ තියෙන්නෙ මගේ ඊමේල් එක (hackrish@gmail.com). මේකෙන් තමයි මගේ බ්ලොග් එක හදලා තියෙන්නෙ. මම ආසයි මගේ බ්ලොග් එක හැක් කර ගන්න. මහා හැකර් කෙනෙක් ඉන්නවා නම් මගේ බ්ලොග් එක හැක් කරන්න. මම එතකම් බලන් ඉන්නවා.

?????????????????????????????????????????????

HacKrisH- | හැක්ක්‍රිෂ් said...

පලවෙනි ඇනියා : ඕවා කරන්නෙ මානසික අසහන කාරයෝ. පොඩ්ඩක් අංගොඩ පැත්තෙ ගිහිල්ලා මොලේ චෙක් කර ගනින්...

**********************

මෙන්න මූ බයවෙලෝ................

ආහ් තව වැදගත් දේවල් කියන්න තියෙනවා. මතක් වෙන මතක් වෙන සැරේට ටික ටික දාන්නම්. කිසිම වෙලාවක ඔයාලාගේ ෆේස්බුක් එකේ තියෙන පාස්වර්ඩ් එක ඒ ෆේස්බුක් එකවුන්ට් එක හදලා තියෙන ඊමේල් එකට දෙන්න එපා. ඒකට හේතුව තමයි. මොකක් හරි ෆිෂින් උපක්‍රමයකින් ෆේස්බුක් හරහා ඔයාලගේ පාස්වර්ඩ් එක ඉස්සුවම ඒ පාස්වර්ඩ් එක ඔයාලාගේ ඊමේල් එකට ගහලා බලනවා. ඉතින් ඔයාලාගේ ඊමේල් එකත් හැක් වෙනවා. අනිත් එක තමයි IP ලිපිනය හොයාගෙන අනුන්ගේ පරිගනක තුලට රිංගීම. ලංකාවේ මේක කරන්න අමාරුයි ටිකක්. මොකද අපි ඉන්ටර්නෙට් එකෙන් ඩිස්කනෙට් වෙලා ආයෙත් කනෙක්ට් උනාම අපේ IP එක වෙනස් වෙනවා. මේවාට පොඩි පොඩි සොෆ්ට්වෙයා තියෙනවා. ඉතින් මේවා ගැනත් පරිස්සම් වෙන්න.

Anonymous said... (මෙන්න මූ බයවෙලෝ................)


ආහ් ඔව්... මම බය වෙච්ච නිසා නේ මෙතන මගේ ඊමේල් එක දාලා තියෙන්නෙ. උඹලා වගේ ඇනියොන්ට මම කියන්නෙ "P ඩයල්" "P" කියන අකුරෙ තේරුම උඹට පැහැදිලි කරන්න ඕන නෑනේ. උඹ "P" නෙමෙයි නම් උබේ බ්ලොග් ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරපන්. මෙතනට එන මිනිස්සු දන්නවා කව්ද බය කියලා. අනිත් එක උඹ ෆිෂින් වලින් කෙරෙන්නෙ මොකක්ද කියලා වත් දන්න එකෙක්ද? "බල්ලො බුරති... සඳ බැබලෙති..."

දනුෂ්ක නුවන්
April 25, 2011 at 9:59 PM

නියම කතාව මචන්. මාර වැදගත්. ඇත්ත තමයි බල්ලො බුරති. සඳ බැබලෙති... හහ්... හහ්... ලොලේ ලොල්...

April 25, 2011 at 10:36 PM

ඔව් ෙම් ලිපිය කාට කාටත් වැදගත්. ෙම්වා පිලිපදිනවා නම් ඔයාලා අාරක්ෂිතයි. ඒෙහම නම් ඔයා හැකර්සා කියන අසත්පුරුෂයින්ට බය ෙවන්න ඔන නෑ. "බල්ලො බුරති... සඳ බැබලෙති..."
ස්තූතියි යාලුෙවා දැනුවත් කලාට.

April 25, 2011 at 10:54 PM

@අනිල් ලසන්ත. හැකර්ස්ල කියන්නෙ අසත්පුරුෂයින් නෙවෙයි..ඕනම company එකකට ඉන්නව whitehat hacker කෙනෙක් හෝ ගොඩක්.උන් තම්යි ගොඩක් දුරට security experts ල කියන්නෙ..(company කිව්වෙ ඉතින් google,yahoo වගෙ )

Anonymous
April 25, 2011 at 11:07 PM

Thank you...eth anith ayawa awathakseru karanna epa

Anonymous
April 25, 2011 at 11:28 PM

thnx..........

නියම හැකර්ලා කවදාවත් මෙලෝදෙයක් නොදන්න අහිංසකයන්ගෙ ෆේස්බුක් එකවුන්ට් එකක්, ඊමේල් ගිනුමක් හැක් කරන්නෙ නෑ. එහෙම කරත් පාස්වර්ඩ් වෙනස් කරලා අයිති කාරයාට ලොග්වෙන්න බැරි වෙන්න වැඩ කරන්නෙ නෑ. මම හැකර් බයියලා කියලා කියන්නෙ ඒ වගේ තුට්ටුදෙකේ වැඩ කරන එවුන්ට.

Anonymous
April 25, 2011 at 11:37 PM

patta patta machoo elamakiri.............

April 26, 2011 at 12:19 AM

ටැන්ක්ස් ලොක්කා :)
ලංකාවෙ ගොන් ආතල් ගන්නෙ ඔව්වා හැක් කරලා,
හැකර් කෙනෙක් නම් හැක් කරහන් ලොකු එකක් paypal වගෙ..


හි හි කොහෙ කරන්නද බන් එව්වා. මුන් දන්නෙ 2.50 ට්‍රික්ස් නෙ

April 26, 2011 at 2:37 AM

එල පෝස්ට් එක සහෝදරයා..!

ස්ක්‍රිප්ට් කිඩීස් SUX..! ඔය උඩ ඉන්න ඇනලා හිතන් ඉන්න පිෆින් කරාම ඌ මහ හැකර් කියල. ! නිකන් තප්පුලන්න එපා යකෝ.!


හැකා-
අර IP කතාව ගැන පොඩි සීන් එකක් තියෙනවා.
මොකද අපි RAT එකක් යූස් කරල රිංගුවාම ඉස්සෙල්ලම කරන්නෙ උගෙ PC එකේ පොඩි ලින්ක් ඇප් එකක් දාන එක නේ>! එතකොට IP මාරු උනත් අවුලක් නෑ.

ඒත් ඒ ක්‍රමේ ලංකාවෙ වැඩිය ප්‍රසිද්ද නෑ, ගැලපෙන්නෙත් නෑ. හරියට කරොත් අවුලකුත් නෑ.. .>!
ඕක හැකර් බයියෙක් හොයා ගත්තොත් උට රජ මගුල්..!


දිගටම මේ වගේ පෝස්ට් ලියන්න ..
ජය..!

මේ ක්‍රම ගැන වැඩිය ප්‍රසිද්ද කරන එක නම් හොද නෑ..!
මීයෙක් දා ගත්තා කියන්නෙ මුන් කොහෙන් නතර කරයිද දන්නෙ නෑ.>!

ඉතාමත් වැදගත් ලිපියක්.

April 26, 2011 at 5:27 AM

bohoma hoda post ekak.mamath nodanna godak dewal me post eken igena gaththa.digatama hoda post liyanna.thank oyata.

April 26, 2011 at 6:33 AM

patta lipiya macho ela ela

Anonymous
April 26, 2011 at 7:18 AM

ක්‍රිශ් සහෝ..මට ලොකු හෙල්ප් එකක් දෙන්න. Driver Genius professional කී එකක් හොයල දෙන්න..ලොකු උදව්වක්..

Anonymous
April 26, 2011 at 7:22 AM

ela ela macho,Godak dewal thiyenawa uben igena ganna..
Thanks..............

Anonymous
April 26, 2011 at 8:16 AM

මචං උඹ ඕකෙ ‍තියෙන ඒවා සේරම කරනවද? ෆේස්බුක් පාවිච්චි නොකරම ඉඳපකෝ. ඒක ලේසියි නේ!

චතුන්
April 26, 2011 at 12:34 PM

නියමයි බන්෴... ගොඩක් වටිනවා...

ආ.. ආ ගමන් ම, ඔය IP address එක, ඒක හොයගන්නෙ කොහොමද හැකා??

April 26, 2011 at 9:21 PM

vadagath lipiyak mama mage face book akatath damma godak thanks machan

April 27, 2011 at 12:34 AM

thanx machanmm

Anonymous
April 27, 2011 at 10:40 PM

raj
haka මල්ලි,ගොඩාක් වටින post 1ක්!
හදල තියන ඊ මේල් එකක පාස්වර්ඩ්.security quession වෙනස් කරන්නෙ කොහොමද?

April 27, 2011 at 10:41 PM

වැදගත් මෙන්ම රසවත්. ස්තුතියි.

Anonymous
April 28, 2011 at 12:28 AM

thanks alot

ජාල-කාල-කන්නියා
April 28, 2011 at 3:04 AM

අඩෝ , නිකමට අහන්නෙ, ඔය මීඩියාෆයර් ලින්ක් එක ට්‍රෝජන් එකක් නෙමෙය් නේද ? :D

Anonymous
April 28, 2011 at 5:45 AM

ඉතා වෑදගත් ලිපියක්, ( http://longurl.org/ ) මෙ සයිට් එක කීවටත් බොහොම ඉස්තුතියි :)

April 28, 2011 at 8:02 AM

godak sthuuthiy :D

April 28, 2011 at 7:37 PM

aniwa ela...

April 29, 2011 at 12:38 AM

paiya thama ponnayo mama thama nipun roxx magan baranna katawath baaaaa.mama oya hackrish ponnayawa hack karanawamai by the way thanks email aka dunnata

nipun roxx said... හහ්... හහ්... හහ්... ලොල්ය. මම උබේ රොක්ස් කෑල්ල එක පාරක් ගැලෙව්වා මතක නැද්ද? ඉතුරු ටිකත් උඹ මට කියලා ගලෝගන්න වගේ දඟලන්නෙ. උබේ සේරම ඩීටේල්ස් මගේ ලඟ තියෙනවා කියලා දන්නවානේ පරිස්සමෙන් නටපන්... හහ්... හහ්... හහ්...

April 29, 2011 at 4:14 AM

ඩීටේල්ස් thiyagana puka gahaganin.i am back.uba kohaa huththo mata kelawwa kawda hack wachcha akak man gana camplan karala mawa block kara.but i am back.new uba parissam wayan man gawa uba email aka thiyanawana

nipun roxx said... උඹලා වගේ ගල් ඉබ්බොන්ට බය නම් යකෝ මම ඊමේල් දාන්නෙත් නෑ. උබේ ඊමේල් එකවුන්ට් වලට මොකද උනේ කියලා අමතකද? හහ්... හහ්... හහ්...

April 29, 2011 at 9:54 PM

වැදගත් ලිපියක් මචෝ.. එළකිරි.මගේ මුලින තිබ්බ FB එකවුන්ට් එකයි,මේක් එකයි,බ්ලොග් එකයි තුන ම කවුරු හරු එකෙක් හැක් කර්ලා.මම නෙට් යූස් කරන්න ගත්ත මුල් දවස් වල.ඔය ගැන එච්චර තේරුමක් තිබ්බේ නෑ.මචො.. පුළුවන්නම් මට අපහු ඒ ටික ගන්න හරි ඩිසේබල් කර ගන්න හරි සපෝට් එකක් දීපන්

Anonymous
April 29, 2011 at 10:32 PM

Thanks machoooo.. this 1 is very important....... great wrk..

:මනූManu: said... ඔබගේ හැක් උන බ්ලොග් එක පැනියාගේ ලෝකය වෙන්න ඇති නේද? ඔබට පුලුවන් නම් මට ඊමේල් කරලා කියන්න ඔබ ඔබේ සාදන්න ට්‍රයි කරපු ඇඩ්සෙන්ස් එකට දීපු හෑන්ඩ් ෆෝන් නම්බර් එක. මෙතන දාන්න එපා. මට ඊමේල් කරන්න. hackrish@gmail.com

Anonymous
April 30, 2011 at 9:00 AM

im tharindu
matath okama una ban. bt mona karannada? hack una account eka siber awakashaye pawi pawi thiyenawa.eka hack karala thiyenne sri lanken hackers club. mama hithanne eke admin nipun rox da koheda.wt to do...:(

Anonymous
May 1, 2011 at 11:37 PM

මම බ්ලැක් හැට්ස් කෙනෙක්... මම වැඩ කරන්නේ BHT in Italia team එකේ. ඒ කියන්නෙ බ්ලැක් හැට්ස් ඉන් ඉතාලි.. මල්ලිගෙ ලිපිය ගොඩක් වටිනවා.. ඒත් ඔයාගෙ ලිපියෙ තියෙන්නෙ හැක්ස් වලින් 15%යි.මම ඔයාට එකම එක දෙයක් කියල දෙන්නම්.. මොකද අපේ ටීම් එකේ රූල්ස් තියෙනවා.. IP Address,cache,key logger and key folklog... ගැන ගොඩාක් සැලකිලිමත් වන්න.
ස්තුතියි.......

Anonymous said... (මම බ්ලැක් හැට්ස් කෙනෙක්...) උනාට කමක් නෑ. ලංකාවෙ මිනිස්සුන්ට වයිට් හැට් කෙනෙක් වෙලා. මේ ලිපියෙ තියෙන අඩුපාඩු පිරෙව්වොත් වටිනවා අයියා. තෑන්ක්ස් මේ පැත්තෙ ආවට.

YouKnowMe
May 2, 2011 at 12:17 PM

Hack me if you can---
tobehackedbysome1@gmail.com

This is a little challenge to you i know you can hack... but i want to know whether my account is protect... so please can you hack tobehackedbysome1@gmail.com ?

Anonymous
May 2, 2011 at 9:01 PM

ස්තූතියි අයියේ ගොඩාක්...මගෙ එෆ්.බී වොල් එකේ මම share කරා මේක..නියමයි අයියා...keep it up..good luck !!

Anonymous
May 3, 2011 at 12:46 AM

හැකා ඔයාට බොහොම ස්තුතියි.... එළකිරි සහ ජලය

Anonymous
May 3, 2011 at 8:26 AM

me yaluwe,

oya hacking igena ganne komada? maath aasai igena ganna.kagewath ewa horakam koranna nemei.bt mamath aasai igena ganna.kramayak thiyenam kiyaka denna

thank u

May 4, 2011 at 12:31 AM

පැනියාගේ ලෝකය .මා සතුව ඈත.උවමනා කෙනෙක් ඈත්තම් Srilankan Hacker's Club pege බලන්න.


------- ̿̿̿ ̿' ̿'\̵͇̿̿\з=(•̪●)=ε/̵͇̿̿/'̿'̿ ̿ --------

nipun roxx said... පැනියාගේ ලෝකය උබ ලඟ කොහෙද? අයිති කාරයට මම ඒක දීලා ඉවරයි උගේ ෆේස්බුක් එකයි ජීමෙල් එකයි එක්කම. අනේ ලොල්ලො. උඹට වෙච්ච දෙයක්. මහ හැකර් කෝ මගේ ඊමේල් එක හැක් කරාද?. හැබැයි උබේ ඊමේල් ගොඩක් මගේ ලඟ... ලොල්ස්...

Anonymous
May 4, 2011 at 10:22 AM

ow ban nipuna lolla tamai heh

Anonymous
May 4, 2011 at 5:20 PM

Use privacy defender to tighten up your face book security. anyway this is a good post!

May 5, 2011 at 7:14 PM

පුළුවන් නම් මාව හැක් කරපන් කියලා ප්‍රසිද්ධි යේ කියනවා දැක්ක පළවෙනියා අයියා තමයි......... දෙකයි පනහේ හැකර්ස්ලට පට්ට හින්ට් එක. බ්ලොග් එක මාර වටිනවා.....අයියට ගොඩක් තැන් කූ.............

May 7, 2011 at 8:31 AM

ගොඩක් වටිනවා තැන් කූ............. :D

May 8, 2011 at 1:07 AM

hackrish thowa man maranawa uba addras aka kiyapan.tho maga addras aka dannawanam pablish karapan maga no akath dala.tho lagadima wadi kannai hadanna tho jangi dalada inna

May 8, 2011 at 9:56 AM

"එක එක අය එවන කෙටි කරපු ලින්ක් උඩ එක පාරට ක්ලික් කරලා යන්න එපා. (eg: http://ow.ly/4Gz8n ) ඔය ලින්ක් එක දැක්කාම ඔයාලට මොකද හිතෙන්නෙ. අඳුර ගන්න පුලුවන්ද මොකක්ද කියලා. බෑ... ඒක නිසා හොයන්නෙ බලන්නෙ නැතුව කිසිම වෙලාවක ඔයවගේ ලින්ක් වලට යන්න එපා. ඔය වගේ ලින්ක් චෙක් කරන්න ඕන නම් මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා ඔය ලින්ක් එකේ හංගලා තියෙන ලින්ක් එක මොකක්ද කියලා හොයාගෙන ඉන්න. ( http://longurl.org/ )"

"http://longurl.org/" මේ ලින්ක් එක දුන්නට Thanks හැක්ක්‍රිෂ්. මට මේ "Shortened URLs" මහ ඇනයක් වෙලා තිබුනෙ. ඒවගේම Hacking වලින් බේරෙන හැටි ගැනත් ලියපු එකනම් ගොඩක් වටිනව.

May 9, 2011 at 8:52 AM

උබේ පෝස්ට් එකත් කියෙව්වා. කමෙන්ට්ස් ඔක්කෝමත් කියෙව්වා.පිස්සු හැදෙනවා. නියම ලිපියක්. මගේ සයිට් එකෙත් මේ පේජ් එකට ලින්ක් එකක් දැම්මට කමක් නැද්ද ?

තිසල් ඩී said... දාන්න... දාන්න...

May 9, 2011 at 9:26 AM

එලකිරි හා ජලය.. දැම්මා home එකට.
www.thisald.tk එකේ..

Anonymous
May 10, 2011 at 10:07 PM

ayye oyanam mara dail ekak ahhhh

Anonymous
May 11, 2011 at 12:53 AM

hoda wadak sho monawa unat....
danne neti godak dewal meken danaganna puluwan una...
thanks digatama me wade karagema yanna...

isuru
May 11, 2011 at 1:38 AM

sha pissu pikudu>>>>>>>>>>>>>
ELAZZZZZZZZZZZZZZZZZZZZ
me eka neme ubat hacker kenekda bnzzzzzzzzzz???????????

May 13, 2011 at 10:20 AM

No words brother, Superb.., Technical දේවල් ගන්න තියෙන බ්ලොග් වලින් උඩින්ම තියෙන එකම බ්ලොග් එක, Maxxa Work, Keep it up,

Anonymous
May 19, 2011 at 7:52 AM

තව දෙයක් කියන්න තියෙනවා. පහුගිය දවසක මම දැක්කා බ්ලොග් කිහිපයක් හැක් කරලා කියලා මට දැන ගන්න ලැබුනා. මේ තියෙන්නෙ මගේ ඊමේල් එක (hackrish@gmail.com). මේකෙන් තමයි මගේ බ්ලොග් එක හදලා තියෙන්නෙ. මම ආසයි මගේ බ්ලොග් එක හැක් කර ගන්න. මහා හැකර් කෙනෙක් ඉන්නවා නම් මගේ බ්ලොග් එක හැක් කරන්න. මම එතකම් බලන් ඉන්නවා.

----------------------------------------------------------------------

Amamta Udu :P menna badu

Anonymous
May 19, 2011 at 7:59 AM

loL.. <3 <3 <3 <3

sudu malli
May 19, 2011 at 9:19 AM

ගොඩක් වටිනවා තැන්k u ............. :)

kavindra
May 20, 2011 at 8:22 AM

නියමයි අය්යේ,හොඳ post එකක්...
keep it up.....

Anonymous
May 22, 2011 at 11:45 AM

Šhíyán Mártínuž කියන මොඩයෙක් ගිය සතියෙ එයාගෙ ෆ්ස් බූක් දල තිබුන එයා එකව්න්ට් 4ක් හෑක් කරා කියල එතන මගෙ නමත් තිබුන ඒ උනාට මගෙ එකෞන්ට් එකෙනම් මොකුත් වෙනසක් වෙල තිබුනෙ නෑ.

Anonymous
June 4, 2011 at 1:00 AM

MAchan Account security wala den aluth feature ekaak thibe..eken wenne thaman log wena device wala num denna puluwan...wena mokeke hari log wenna baluwoth mobile pg=hone eka ta message ekaka enn apuluwan widihata hada ganna puluwan...try karal balanna....sira

Anonymous
June 21, 2011 at 8:09 AM

Attamai sahenna watinawa Thanks wewa me wage lipiyak dammata

TR

මම තිනුල
June 21, 2011 at 10:37 PM

අර black hacka facebook ඉන්නවාද?

July 5, 2011 at 6:47 AM

හැක්ක්‍රිෂ්, ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ ලිපි වලින් අපිව දැනුවත් කරනවට.
මාත් දැකලා තියෙනවා සමහර සයිට්ස් වල ජීමේල් හැක් කරන විදියක්. හැක් කරන්න ඕනි ජී මේල් ඇඩ්ඩ්‍රස් එකයි, අපේ ජීමේල් ඇඩ්ඩ්‍රස් එකයි, පාස් වර්ඩ් එකයි, තව තව පල්හෑලි ගොඩකුයි ඊ මේල් එකක දාලා ඒ කියන ඇඩ්ඩ්‍රස් එකකට යැව්වම අපිට පාස් වර්ඩ් එක හැක් කරලා දෙනව කියලා.
මේ වගේ දේවල් කරන්න යන අයට දෙයියන්ගෙම පිහිට තමා.
හොඳම දේ තමා අනුන්ගේ දේවල් හොයන්න නොයා තමන්ගෙ දෙයක් බලා ගැනීම.

Anonymous
July 10, 2011 at 8:12 AM

මචන් ඇත්තටම ඔය නිපුන් රොක්ස් කියන්නේ බලු තාත්තෙකුට ජාතක වෙච්ච පොන්න හුත්තිගේ පුතෙක්.උ හිතන ඉන්නේ උ හෙන හැකර් කෙනෙක් කියල.ඇත්තටම උ කරන්නේ Privacy හදල නැති Account වලට I can't access my account දීල උගේ Mail එකකට Recover කරගන්නවා.යකෝ උඹ මොන රොක්ස් උනත් කමක්නෑ.අපි ගාල්ලේ කොල්ලෝ හරිද.කැරියෝ තෝ මහා ලොකු පොරක්නම් මට උඹේ ලිපිනෙ දීපන්.උඹේ අම්මට හුකල තාත්තට කොල්ලෝ ගහල තොට බල්ලෝ ගස්සනවා.

මචන් ක්‍රිෂ්,
මම අර වගේ කොට වෙබ් ලින්ක් ක් ක්ලික් කරා.මට කෙලවෙයිද?

Anonymous
July 12, 2011 at 12:28 AM

Thanks machan,mata machan hotmail eka hak nokara beraganne kohomada kiyanawada?
Kamal Arjuna

samith
July 21, 2011 at 1:07 AM

patta machan.... sira.... thank you very much..

Anonymous
July 24, 2011 at 2:16 AM

ගාල්ලෙ මචං... ෆට්ට ෆොස්ට් එක ආහ්.... :ඩි :ඩි .....
ක්‍රිශ් කොල්ලා... අඩෝ මං ගොඩක් පරක්කු වෙලා බං උඹේ බ්ලොග් එක දකිද්දි... කමක් නෑ ඉස්සරහට මේක ෆට්ට වැදගත් වෙයි... :*
Wajira O:)

Anonymous
July 24, 2011 at 2:30 AM

FB photos privacy daanne kohomada. i mean nt using fb privacy, i have seen some photos which can b see only to some.even ma tag 4tos cant see to some

Anonymous
August 12, 2011 at 7:23 PM

patta lipiya aiya........

Anonymous
August 13, 2011 at 6:09 AM

fatta bog post eka machan .... meeka godaka wadakath wenawa apee yaaluwanta ... uba karana wadeenam niyamai ... apee ahinsaka kollanka kellanwa beeraganna eka loku pinak......

Nipun rox: ubata amaarui needa meewa kiyala denakota, wal pereethaya...

Anonymous
August 14, 2011 at 12:39 PM

bohoma sthuthi machan api sahenna deyak egena gaththa ....oyata me karana sewayata godak pin,,,,karana kiyana siyalu katayuthu diyunu wennna kiyala aka hthin parthana karanawa .......priyantha

Anonymous
August 24, 2011 at 12:50 PM

Nipun Rox kolla ape gewal langa hitiye dan koheda kiyala naa Pau kolla Miniha Dan hangilaa jeewat wenne

September 21, 2011 at 7:52 AM

patta patta

Anonymous
October 16, 2011 at 12:47 AM

bohoma sthuti

October 27, 2011 at 4:51 AM

එල බැජෝ ගොඩක් නොදන්නා දේවල් උබෙන් මම ඉගෙන ගන්නවා මම ඒවා තව කාට හරි කියලත් දෙනවා උඹ හොඳ සමාජ සේවකයෙක් බැජී

Anonymous
November 21, 2011 at 7:21 AM

tnx vry much

January 10, 2012 at 10:39 AM

හැකින් කරන්න හොඳ නෑනේද?

February 17, 2012 at 8:51 AM

Man meka dekke ada... Aparade thawa kalin dekkanam,, godaaak watinawa... tnks machan....

March 4, 2012 at 9:03 PM

thanks machan

Anonymous
March 21, 2012 at 6:48 AM

Tnz machoooooo

Anonymous
March 22, 2012 at 6:38 AM

ala

Anonymous
March 28, 2012 at 10:52 PM

ආහ් තව වැදගත් දේවල් කියන්න තියෙනවා. මතක් වෙන මතක් වෙන සැරේට ටික ටික දාන්නම්. කිසිම වෙලාවක ඔයාලාගේ ෆේස්බුක් එකේ තියෙන පාස්වර්ඩ් එක ඒ ෆේස්බුක් එකවුන්ට් එක හදලා තියෙන ඊමේල් එකට දෙන්න එපා. ඒකට හේතුව තමයි. මොකක් හරි ෆිෂින් උපක්‍රමයකින් ෆේස්බුක් හරහා ඔයාලගේ පාස්වර්ඩ් එක ඉස්සුවම ඒ පාස්වර්ඩ් එක ඔයාලාගේ ඊමේල් එකට ගහලා බලනවා. ඉතින් ඔයාලාගේ ඊමේල් එකත් හැක් වෙනවා. අනිත් එක තමයි IP ලිපිනය හොයාගෙන අනුන්ගේ පරිගනක තුලට රිංගීම. ලංකාවේ මේක කරන්න අමාරුයි ටිකක්. මොකද අපි ඉන්ටර්නෙට් එකෙන් ඩිස්කනෙට් වෙලා ආයෙත් කනෙක්ට් උනාම අපේ IP එක වෙනස් වෙනවා. මේවාට පොඩි පොඩි සොෆ්ට්වෙයා තියෙනවා. ඉතින් මේවා ගැනත් පරිස්සම් වෙන්න. ....... Yes machan... but mama kathwak ahala thiyenwa SLT la fixed IP ekak denewa kiyala... soo.. anyway apee kattiya ip hack karanewa kiwama baya wenewa ne... e nisa IP wenas wene eka podi hari hithata sahaneyak danei users lata

**~~ එළකිරි හැකෝ...... ජයෙන් ජයම වේවා.පට්ට බ්ලොග් එකක් මේක.වෙලාවකට පුදුමත් හිතෙනවා, උඹ ගැන මිත්‍රයා !! ~~**

April 27, 2012 at 11:40 PM

Thank U boss :)

Anonymous
May 26, 2012 at 1:26 AM

adooooooooooooooooooooooooooo

Anonymous
June 5, 2012 at 10:41 PM

hoda post ekak.. Niyami...

Anonymous
June 13, 2012 at 10:08 PM

For security reasons your account is temporarily locked
If this account reflects your real name and personal information, please help us verify it.
මගේ යාළුවෙකුගේ ෆේස්බුක් එකවුන්ට් එකකට මේ මැසේජ් එක දැන් මාස දෙකක් විතර එනවා මොනවාද කරන්න ඕන
කරුණාකර කියන්න

Anonymous
June 20, 2012 at 6:54 AM

thanx 4 the post

Anonymous
June 21, 2012 at 3:17 AM

File Removed for Violation. kiyala watenawane media fire wala idm 1 ganda hadana kota

August 1, 2012 at 1:17 AM

@-HacKrisH- | හැක්ක්‍රිෂ්
DNS සර්වර් එකේ සෙටින්ග්ස් චේන්ජ් කරල හැක් කරනව කියන්නෙ මොකද්ද කියන්නකෝ..??

Anonymous
November 4, 2012 at 12:45 AM

Facebook login notification phone එකට දාගත්ත නම් ඔය ඔක්කොම ඉවරයි.

December 14, 2012 at 8:51 AM

For security reasons your account is temporarily locked PLZ HELP

December 14, 2012 at 8:52 AM

For security reasons your account is temporarily locked

December 14, 2012 at 8:52 AM

For security reasons your account is temporarily locked PLZ HELP

March 31, 2014 at 6:46 AM

uba nam patta ban . niyama weda kaarayekne!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

June 6, 2014 at 10:35 PM

machan hacka...mage comp eken fb ekata log wenna be.fb home page ekata yaneth ne.wena webste walata yanna puluwan.
samahara welawata withrak fb wada karanawa.ekath tikawelawai.
mekata mokadda karanna one.

August 8, 2014 at 1:25 PM

මෙන්න fb hack කරන්න පට්ට ක්‍රමයක් කියවලම බලන්න http://goo.gl/ltYJpB
hacking ගැන ඉගෙනගන්න http://goo.gl/YjX57K

Anonymous
December 14, 2014 at 2:30 AM

මචං මගේ gmail address & password අමතකයි. උදවුවක් දෙන්න පුලුවන්ද?.....

Anonymous
December 14, 2014 at 6:59 AM

mchan cccleaner & advanced system care use karapan.browser 1 clear karama hari..

Anonymous
September 3, 2016 at 8:30 AM

gmail ekak ha skype ekak hack karana puluwan widihak kiyanna puluwanda. loku udauwak

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-