Recent Additions :
Home » , » ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය උස්සන්න... පට්ට ඈ...

ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය උස්සන්න... පට්ට ඈ...

{[['']]}

හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාල ආස කරයි කියලා හිතපු දෙයක්. මම අද දිග ලිපියක් ලියන්න යන්නෙ නෑ. මොකද වැඩ වැඩියි. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලා දන්න ටෙලිකොම් නම්බර් එකක් මේකට එන්ටර් කරලා සර්ච් කරාම ඒ නම්බර් එක අයිති කෙනාගේ විස්තර ටික හොයා ගන්න. මේ වගේ පහසුකමක් ටෙලිකොම්ලගෙ සයිට් එකෙත් ඇති. නමුත් මේක ලේසියි. මෙගාබයිට් 110ක් විතර තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සෙ ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙනවා රතු පාට ෆෝන් එකක අයිකන් එකක් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න විතරයි ඕන.


ඊට පස්සෙ පහලින් දාලා තියෙන රූපේ විදියෙ වින්ඩෝ එකක් ලැබෙනවා. ඔයාලට විස්තර හොයන්න ඕන කරන ටෙලිකොම් නම්බර් එක දාලා සර්ච් කරන්න විතරයි තියෙන්නෙ. නම්බර් 10ම දාන්න ඕකේ.


එහෙනම් පහලින් බා ගන්නකෝ. ඔය පොත් වගේ ලැබෙන ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි පෙරලන්න ගියාම මලවදයක් නේ. මෙන්න ඒ වදෙන් ගැලවෙන්න කියාපු බඩ්ඩ. මේක වැඩ කරන්න ඔයාලගේ කම්පියුටර් එකේ Micosoft .net Framework 3.5 තියෙන්න ඕන නැත්තම් වැඩ කරන්නෙ නෑ. ඒක ඉස්සෙල්ලා මෙන්න මෙතන ක්ලික් කරලා දාගෙන ඉන්න. ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක බාලා වැඩේ කරලා බලන්න. පට්ට ඈ...

Download SLT Reverse Directory 2011 - 109.22 MB


මම ඕක වැඩද බැලුවෙ වින්ඩෝස් 7 වලට. අනිවා XP වලටත් වැඩ ඇති. ඔයාලට මේ ලිපියෙ ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න. මේක ප්‍රයෝජනයක් උනා නම් ඒත් කමෙන්ට් එකක් දාලා කියන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දෙන්න. එහෙනම් මම ගියා. තවත් මේ වගේ ප්‍රයෝජනවත් ලිපියකින් ආයෙත් හමු වෙමු.
Share this article :

+ Comments + 214 Comments

April 28, 2011 at 11:29 AM

patta hacko ela gejat eka aaaaaaaa

හැක් ක්‍රිශ් අයියේ ඔයානම් පට්ටයි ඈ..... උම්මා උම්මා උම්ම්ම්ම්ම්මා

sanjaya
April 28, 2011 at 6:13 PM

niyamai

උදාර
April 28, 2011 at 7:03 PM

හුගක් වටිනවා.තෑන්ක්ස් මචං.

April 28, 2011 at 7:10 PM

ela saho pissu pi kudu..

April 28, 2011 at 8:21 PM

බොහොම ස්තූතියි. මොබිටෙල්,ඩයලොග් වල රිවර්ස් ඩිරෙක්ටරි ඇත්නම් දමන්න

මරුමචන්, බොහොම ස්තුතී :)

ප්‍රතිචාරයක් දක්වලා සහයෝගය දීපු හැමෝටම බොහොම ස්තූතියි. මම මේ පෝස්ට් එක දැම්මෙ ඊයේ රැ 12ට විතර (28). මේ වෙලාව වෙනකොට ඩවුන්ලෝඩ් නම් බර ගානක් තියෙනවා. ඒත් කමෙන්ට් 7යි. හිතට දුකයි.

tikka
April 28, 2011 at 10:15 PM

thanks macho niyamai

චරිත්
April 28, 2011 at 10:16 PM

එලම තමයි හැක්ස්..තැන්ක්ස් වෙවා..!

Anonymous
April 28, 2011 at 10:16 PM

thanks haka umma



PCW

April 28, 2011 at 10:20 PM

එල එල හැකෝ එල. මමත් මේ කෑල්ලකගේ ඇඩ්රස් එකක් හොය හොය හිටියේ. ඒකිගේ ටෙලිකොම් ගෙදර තියෙන්නේ. දැංනම් ඉතිං එලම තමා.

Anonymous
April 28, 2011 at 10:38 PM

මේක නම් පට්ට ... කාලයක් තිස්සෙ හොය හොයා හිටපු software එකක් මචො
thanks aaaaa

April 28, 2011 at 11:01 PM

Thank you very much

Anonymous
April 28, 2011 at 11:16 PM

මේක online දෙනවද?

@Anonymous : ඕක ඔන්ලයින් නෙමෙයි මචන් ඕෆ්ලයින් උනත් ඉඳන් වැඩ කරන්න පුලුවන්.

Anonymous
April 29, 2011 at 12:43 AM

uba online hlpe eke wena ekek dana ewwa ube wage dana ekenam katha wadak.ehemanam eka dapu kenage namawath dapan

@Anonymous : මොකක්?. මට මේක දුන්නෙ ෆේස්බුක් වල මගේ යාලුවෙක් මැසේජ් එකකින්. ඒකත් උගේ එකක් නෙමෙයි. වෙන කවුරුහරි අප්ලෝඩ් කරපු එකක්. අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතලයි දැම්මෙ. හරියට මේක උඹ හදපු එකක් වගේනේ අඬන්නෙ...

April 29, 2011 at 1:02 AM

elaz machan..
meka godak useful wei..
meka Hackrish ta dunne mama @ Anonymous ai thawa kenekta bala ganna dammama mokada wenne?
matath meka hamba une yaluwekgen..
eyatath thawa kenek dunne..



(thamange namath danawa nam hondai post eke.. mokada oya Anonymous unata methana IP address eka watenawa..)

thaman danna de kiwwama eke warada mokadda?
irisiya karanepa

අනිත් එක ඒකේ තිබ්බ වයිරස් එහෙම අයින් කරලා මීඩියාෆයර් වලට දාලා තමයි මම දීලා තියෙන්නෙ. වයිරස් තිබ්බා මුල් එකේ. ඒවා සම්පූර්නයෙන් අයින් කරලා තමයි ඔය දාලා තියෙන්නෙ...

Anonymous
April 29, 2011 at 1:18 AM

irisiya karanawa nemei.meka hackrishge grup eka wana online help wala pahugiya kale pala wechcha deyak.eka damme darshanada kiyala mata mathaka na.kawru dammath eka ubata kiyapu kenage nama dana eka mahathma gathiyak.ekay methanadi kiwwe.nathuwa meka liwwata mokawath mama kiyla nane

ඔච්චර අඬන ඔයාගේ නම් මම මෙතන දැම්මොත් ඔයා වහබොනවා. වෙන අයගෙ බ්ලොග් වල IP සේව් නොවුනට මේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මාම IP එක මට එනවා. මම ඔයාගේ නම දාන්නද මෙතන. අනිත් එක මම වෙන අයට හොයලා දෙන සොෆ්ට්වෙයාවල හැටියට නම් දාන්න ගියොත් උන්ට වෙන වැඩක් නැතිවෙයි. ගුගල් එකේ හෙව්වොත් මේක හෙව්වොත් ඕන තරම් හොයා ගන්න පුලුවන්. මේක හදපු එකා ඇවිල්ලා කිව්වා නම් නම දාන්න කියලා මට දුක නෑ. ලොල්ස්...

April 29, 2011 at 3:52 AM

ela ela mamath sinhala blog ekak haduvaa. gihin balanna

April 29, 2011 at 6:21 AM

නියමයි හැකා අයියේ.පින් සිද්දවෙන්න ඕනේ.මරු ගැජට් එකක් නේ.

Thanks man, this is most wanted software for me for the very very urgent matter...

April 29, 2011 at 8:28 AM

තැන්කු තැන්කු :D ලොක්කා :D ;)

April 29, 2011 at 8:37 AM

පට්ට මචන්

Anonymous
April 29, 2011 at 9:26 AM

ohoma yan aulak na monawa dammath apita ithin hackage site eken thamai hamadema set wenne. ithin copyyakda nadda kiyana eka mata nam adala na.jaya wewa...

April 29, 2011 at 9:30 AM

ඔන්න මමත් බාගත්තා, තෑන්කු වේවා!!!

April 29, 2011 at 9:33 AM

ane mage namath dannako :D . niyama w

April 29, 2011 at 9:43 AM

machan meka open wenne na ne? error ekak enawa.

kalana said... මොකක්ද මචන් එන එරර් එක??? ස්ක්‍රීන්ශොට් එකක ලින්ක් එකක් දාන්න පුලුවන් නම් වටිනවා.

Anonymous
April 29, 2011 at 11:26 AM

thanks may soft ware eka dunnata............ telecom eke wage........... airtel, dialog, mobitel wala wistharak ganna puluwan soft ware ekak nadda....................

April 29, 2011 at 2:32 PM

එල එල මමත් මේක හොය හොයා හිටියෙ මම ගාව මේකෙ පරණ වර්සන් එක තිබිබ
තෑන්ක්ස්

April 29, 2011 at 9:58 PM

නියමයි හැකා

කුමාර පිටිගල
April 29, 2011 at 10:41 PM

මේක නම් මට ගොඩක් වටිනවා .....!!!!

Anonymous
April 30, 2011 at 1:22 AM

obathuma mage nama damima mata gataluwak nove.me soft eka mulinma dunne elakirieken.mama danna widiyatanam ita passe online hlp eke kawru hari post kala.mage nama dammama mama waha bonna tharam modayek kiyala hithuwada :P

mama obata kiwwe kala uthu dei.oba eya karanawada nadda meka delete karanawada kiyala mata gataluwak na.aimath kiyannam meka methana dammata mama kisi welawaka dos kiya natha.nawatha mama damu comment eka balanna

April 30, 2011 at 3:29 AM

හරි හරි ඇනෝ දැන් ඇති.මේක කවුරු මුලින් දැම්මත් අපිට ප්‍රශ්නයක් නැහැ.මේ සොප්ට්වෙයාර් එකේ අයිතිය ඔයාගේ නෙවෙයිනේ.කවුරු හරි කෙනෙක් වැදගත් දෙයක් දැම්මහම ඒක විවේචනය කරන එක උබල වගේ ඇනෝලගෙ කැත වැඩක්.මේකේ 2011 වර්ෂන් එක අපිටත් ඕන වෙලා තිබුණා.දැන් ඔයාත් සද්ද නැතිව මෙතනින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්නකෝ.

JcruzerDK
April 30, 2011 at 5:41 AM

ela kiri machan... Kiyala wadak na..
But Suntel wage ekaka hoyala denda puluwanda?
ehenam lokuma lokuma HELP ekak oooon

Anonymous
April 30, 2011 at 8:11 AM

thanx alot bro

Anonymous
April 30, 2011 at 11:15 AM

"ඔය පොත් වගේ ලැබෙන ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි පෙරලන්න ගියාම මලවදයක් නේ. මෙන්න ඒ වදෙන් ගැලවෙන්න කියාපු බඩ්ඩ"

ඔය පොත් වගේ ලැබෙන ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි වලින් කරන්නෙ නමට අදාල අංකය හොයගන්න එක නේද.. මෙකෙන් එකත් කරන්න පුලුවන්ද..??

Shamin
April 30, 2011 at 11:22 PM

Ela macho.

@Anonymous said... : සොරි මචන්. ඕකේ එහෙම හොයන්න නම් බෑ.

Hesh
May 1, 2011 at 6:48 PM

මචන් hackrish මේක download කරගන්න බැහැනෙ මච්න්..පොඩ්ඩක් බලනවාද ? download select kalata processing ur download කියල වැටිලා ආයේ click here to download කියල වැටෙනවා...

Hesh said... click here to download කියන එක උඩ ක්ලික් කරන්නෝ.......... එතකොට තමයි ඩවුන්ලෝඩ් වෙන්න පටන්ගන්නෙ.

Hesh
May 1, 2011 at 10:46 PM

ane manda machn...mn eka thamai isselath click kale..eth enne naha..oyage anith ewa hari widihata down una..bt meka poddak upset..kamk na bro...karadaray nathnm ayeth poddak down wenawada kiyala balanna..thnkz

Hesh said... මම මේ දැන් චෙක් කරා මචන්. බඩු ඩවුන්ලෝඩ් වෙනවා. පොඩ්ඩක් වෙන බ්‍රවුසරේකින් බාන්න බලන්න.

Hesh
May 1, 2011 at 11:23 PM

thnkz..oya kiwwe wisaduma...mata oka hithunema na ne..badu wada kolla..... thnkzz
Hackrish

Anonymous
May 2, 2011 at 12:17 AM

shaa............ niyamai...
mama kaalantharayak thisse mewage deyak gena sihina mawwa.... thanks wewaa...

habai aluthen ekathu wena numbers meken pennanne nahane... ooowata updates ganna puluwanda....?

Anonymous
May 2, 2011 at 1:59 AM

ela ela

Anonymous
May 2, 2011 at 5:54 AM

elakiri machaaa...........

http://www.einfoplus.blogspot.com

May 2, 2011 at 12:11 PM

හ හා තෑන්ක්ස් කොල්ලො..මේක මමත් හෙවුවා.තැන්කූ අප් කොලාට...

May 3, 2011 at 9:48 PM

මාර සීන් 1 ඔක්කෝම නොම්බර් තියෙනවා අපේ ගෙදර 1 නැනේ................. අයියෝ...................අව්ලක් නෑ ගෙදර 1 වැඩක නෑනේ කොහොමවුනත් වැඩේනම් වටිනවා .......

May 4, 2011 at 3:12 AM

good machan honda vadak

May 4, 2011 at 9:52 AM

Good work bro

Anonymous
May 5, 2011 at 2:34 AM

බාගෙන කොමෙන්ට් එකක් නොදා ගියොත් හැකා අය්යගේ හිතට හරි නැහැනේ

May 6, 2011 at 11:48 PM

ela wadak

Anonymous
May 7, 2011 at 8:37 PM

ela ela mama meke url eka edama gattat office eken dwn karanne
nattana mata mek dwn wenna 1 wekk wat yai.onna ada mama dwn kala
man gawa me wage 1k tiyenawa.eth eka bagayai smahara ewata wada ne.meka dala balamu ehema unot ela...
Thanks Bro...................

Anonymous
May 10, 2011 at 5:20 AM

error ekak enawa ban,,,,,,,,,,,,

Anonymous
May 10, 2011 at 10:20 PM

hackoooooooooo patta sira wadak machan thanks

DiLA
May 11, 2011 at 1:35 AM

පට්ට පල් චාටර් Error එකක් ආවා But දවසක් විතර කට්ට කාල අන්තිමෙදි හරි ගියා කොහොමෙන් කොහොමහරි මේක දුන්නු උබට තැන්කු වේවා -HacKrisH- කොල්ලො .......!
මෙන්න එ එර් එක ------ http://img41.imageshack.us/img41/4364/93600385.jpg
ඔයාලටත් ආවොත් කියන්න මම උදව් කරන්නම් එහෙනම් ඔක්කොටම කිව්ව සුබ ~~~~~~~~~!

RaTTleR81
May 12, 2011 at 1:30 AM

PONNAYA UBE ANUNGE CREATIONS WALIN CREDIT GANNE LEGGA NEDDO WESIGE PUTHO..slt reverse directory eke originally heduwe mama with the help from some of my university friends.Ogolanta mu dene read me file eke mage name yatinma dala athi,mutha eke edit karanne amathaka wela..ubeta onenam api live chat ekak yan.mata one tharam provements thiyenewa meke mage creation ekak kiyala penne.

JB778
May 12, 2011 at 1:31 AM

ubela anungen yapen ewun pako...ube me wage deyak apahu kaloth...ube real hackersla kiyanne kawuda kiyala lagadima danagani!

RaTTleR81 said... මෙන්න තවත් ඇනියෙක් බුරනවෝ.... පී... කව්ද යකෝ කිව්වෙ මේ මම හදපු එකක් කියලා...:පී අනේ ලොල්ලො නිකන් බුරන්නෙ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපං.

JB778 said... හැකර්ලා බුරනවා මම කිසිවිටෙක දැක නැත. බල්ලො හඳට බුරති. උන්ට හඳට බුරන එකත් ආතල් එකක්ලු. ඉතින් උඹත් බුරපං. මට ගානක් නෑ. තව බුර බුර කමෙන්ට් ටිකක් වැඩි කරපං. තෑන්ක්ස් උඹට...

May 12, 2011 at 7:36 AM

එල එල MaXXaaaaaaaaaaaaa Thnkz...............!!!!!!!!!!

May 12, 2011 at 8:38 AM

machan error ekak denawa???????
http://img33.imageshack.us/img33/5503/111ebe.jpg

alibas2010 said... මේක වැඩ කරන්න ඔයාලගේ කම්පියුටර් එකේ Micosoft .net Framework 3.5 තියෙන්න ඕන නැත්තම් වැඩ කරන්නෙ නෑ.

DizZy Ð
May 13, 2011 at 11:26 PM

අමිමේහ් මේක නම් දෙයියෝ දුන්නා වගේ... Tanx හැකෝ.. උඹ නම් දෙයියෙක්......

Anonymous
May 15, 2011 at 10:23 AM

පට්ට මචන් මෑක්සා සොෆ්ට්වේයාර් එක.......
උබට පින් කොල්ලො

Anonymous
May 18, 2011 at 2:25 AM

එලකිරි වැඩක් කොල්ලෝ බොහොම පිං

තැන්කු වේවා මචෝ..මාත් බාගෙනම වැඩ කිඩ බලන්නම්....

dumiya103
May 23, 2011 at 8:59 PM

Hakooo...machang, Micosoft .net Framework 3.5 damma. mama use karanne 64bit Windows 7. error ekak enavane ban. mama mara aulen inne meka hadaganna. Umba mechara apita help karana eke.. mekata idea ekak denavada.pls pls pls...........

koka333
May 23, 2011 at 9:17 PM

Machang hako, RaTTleR81 Gon harakek. uuu monava kiwvath umba ganan ganna epa.
@RaTTleR81..., Wal Nariya...kata vahagena paduwe vadak karaga indapan.natanne nathuwa....waren online chat math ekka mama kiyala dennam umbata umbe aythivasikama.

koka333
May 24, 2011 at 2:25 AM

@RaTTleR81...umba kalanam mokada hu... apita dunne naththe. Dan kata p.k. vahagen indapan.

Anonymous
May 26, 2011 at 1:30 AM

tks bro

fernando
June 7, 2011 at 8:34 AM

thanks machan
nice one

Anonymous
June 10, 2011 at 6:11 AM

link is not wrking machan

Anonymous
June 21, 2011 at 5:44 AM

ela..
mobile numbers revers karana gadget ekak nathida machan??

June 27, 2011 at 2:59 AM

මචන්, එලම තමා බන්....තන් කු වේවා !!!!!!!!!!!

July 6, 2011 at 12:52 AM

බොහොම thankz හැකා bro.....

July 29, 2011 at 9:31 PM

machan mage thiyenne xp sp2.. .net 3.5 ekath damma..eth .net pc eke nathi unahama ena error eka ( the application failed to initialize properly) enawane...

August 4, 2011 at 9:02 AM

macho...........mobitel dialog wala awa nadda???????????/

August 7, 2011 at 8:51 AM

.net 3.5 & 4 dekama dammaa..mage eth wada karanne na :( :( xp use karanne...afarade affaaaaaaaaaa

Anonymous
August 7, 2011 at 10:10 AM

me malayo wena aya hadapuwa copy karanna epa..thaman ekak hadala pennanna.....

Anonymous
August 16, 2011 at 7:29 AM

macho mama number ekak serch kara eth eka awe nee nee bn...meka wadada kiyala suwarda bn?

Anonymous
August 25, 2011 at 9:41 PM

Patta macho

August 27, 2011 at 9:29 AM

thnks bro

Anonymous
September 6, 2011 at 12:58 AM

thanks machan...

Anonymous
September 8, 2011 at 10:25 PM

thanks macho

Anonymous
September 10, 2011 at 10:04 AM

mat download kala ..bt open karanna denne nane..


SLT_Reverse_Directory_2011 has encountered a problem and needs to close. We are sorry for the inconvenience.

error 1 enawane..pls help me

තිලක් දයාසිරි
September 12, 2011 at 11:35 AM

ඔයාගේ ලිපිවලට පිලිතුරැ දෙන එක ඔයා මගදි නවත්වනවනේ. එහෙම කරන්න එපා. පුලුවන්නම් ඒවීඑස් විඩියෝ එඩිටර් එකේ පුල් වර්ෂව් එක කැක් කරන ිදිහ දාලවද

September 15, 2011 at 8:09 PM

aneee mage1 weda neeee nee plz help machan... kohoma hari meka hadaganna help karanna plz.....

http://imageshack.us/photo/my-images/11/123gcb.jpg/

Anonymous
September 17, 2011 at 9:25 AM

aiyo meke eror 1k enaane... framework dammath eka enawa..

September 30, 2011 at 2:11 AM

hakaaaaaaaaaaa neyamaii neyamaii neyameta karala teyanne onna mamatt ehnamm ba gatta
machoo mobitail , Dilog walata mhema ekakk nadda bann.....

Anonymous
October 14, 2011 at 2:35 PM

mage open una gamng close wenawa,........

Anonymous
October 18, 2011 at 1:06 AM

machan.. mage pc eke error ekak enawa." SLT_Reverse_Directory_2011 has encountered a problem and needs to close". monawada solution eka.

intel i3 3.2ghz, 4gb ram, 1tb hdd, xp sp3, .net 3.5.

October 29, 2011 at 8:50 AM

thanku wewa

Anonymous
October 31, 2011 at 8:27 AM

elane niyamai yaluwa thx.

Anonymous
November 2, 2011 at 3:18 AM

thnx Hackrish .but its only working with win 7 not with XP can u help me

Anonymous
November 6, 2011 at 7:17 PM

නියමයි, එලකිරි ස්තුතියි !!!!!

Anonymous
November 29, 2011 at 10:15 AM

thanx buddy, grate, wooooooow

November 29, 2011 at 5:33 PM

මාරු ගොඩක් වැදගත් තව ලියන්න. බුදු සරණයි !

Anonymous
December 3, 2011 at 12:42 AM

niyaami machan

December 20, 2011 at 3:58 AM

හුගක් වටිනවා.තෑන්ක්ස් මචං. මේක නම් මට ගොඩක් වටිනවා .....!!!!

Anonymous
December 21, 2011 at 12:18 AM

Database eka kawada wenakam update da........?

December 21, 2011 at 12:39 AM

slt derecrty eke wage namen t.p no eka hoyaganna kramayak nadda?

Anonymous
December 24, 2011 at 2:26 AM

he he oya nam deyyek newi dewaaalayak.......... umma umma umma umma

Anonymous
January 7, 2012 at 11:24 PM

ela machan...... ohoma yan!1

January 8, 2012 at 10:22 PM

mobitel and/or Dialog walata hoyala diyan ban! :P

January 9, 2012 at 6:54 PM

මේක 2011 වර්ශන් එක නේද....?? එල එල.... බාගත්තා.... පරණ එකක් මගේ ලග තියෙන්නේ....!!

January 16, 2012 at 12:50 AM

චාටර් Error එකක් ආවා..උදව්වක් දෙන්න කව්රුත් නැද්දෝ ?????

January 18, 2012 at 8:18 PM

Meka download wenne nethoo... mehema error ekak enawa..
Invalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

If you believe you have reached this page in error, please contact support.
Click here to view our help resources

January 19, 2012 at 6:59 AM

Mediafire ekata nethuwa wena ekakata Upload karannako. mediafire eken download wenne ne dear.. plzzzzzzz

January 29, 2012 at 3:15 AM

නියමයි.......

January 29, 2012 at 12:25 PM

ela ela

January 30, 2012 at 7:01 AM

ඔන්න මමත් බෑවා.නියමයි thanx. Web Family Package එක හින්දා වැඩි වෙලාවක් ලියෙත් නෑ.මැක්සා ටිප්ස්

Anonymous
January 30, 2012 at 10:06 AM

machan meka banna bane.....

March 4, 2012 at 4:27 AM

maxxa Haka... download karanawa tama heee...install karala wedanam kiyannamko... :D

Anonymous
March 4, 2012 at 4:27 AM

maxxa Haka... download karanawa tama heee...install karala wedanam kiyannamko... :D

Anonymous
March 9, 2012 at 1:19 AM

XP walata wada nathda?

March 28, 2012 at 9:15 AM

අනේ මට ලගකදී ඉදන් mediafire site eka තියන කිසිම file එකක් ගන්න බෑ.................

Anonymous
April 9, 2012 at 3:01 AM

maxxa machan gindara bande mata meka hungak udauwak wewi thanks machan
me wage dialog,mobitel mokuth gadget ekak nadda thiyenawanam ikkmanata denna.
thanks

April 22, 2012 at 5:57 PM

හුගක් වටිනවා.. ඔන්න මමත් බෑවා... උබට තැන්කු වේවා -HacKrisH- කොල්ලො.......!

Anonymous
May 2, 2012 at 9:39 AM

fatta man kenek ahhhh

Anonymous
May 3, 2012 at 9:30 PM

niyamai machan

May 11, 2012 at 3:06 AM

Patta macho

sa
May 17, 2012 at 12:11 AM

Dialog Mobitel No's hoya ganna sw ekak nadda me wage. no's wagayak thiyenawa hoya ganna karadara karayek. megollo api illuwata details denneth nane

Anonymous
June 19, 2012 at 9:58 AM

මේක lounch කල දවස කවුරු හරි දන්නවද??
මේක ලෝන්ච් කලේ leo conference 1කදී...
ඕන කෙනෙකුට මෙක cd ගන්න පුලුවන්..
එදා telecom 1 කියපු කතාව මට හොදට මතකයි...
"අපි දන්නැ මේක අපේ රටේ කොතරම් ජනප්‍රිය වේයිද කියලා..ඒත් මේක අපේ රටට ඉස්සෙල්ලා අනිත් රටවල් වල ජනප්‍රිය වන බව සහතිකයි.."at Galadari Hotel

Mahesh
July 19, 2012 at 11:48 PM

Download SLT Reverse Directory 2011 download karanakota mehema erro message akak pennanawa File Belongs to Suspended Account. why

Anonymous
July 28, 2012 at 6:47 AM

machan Download Link eka no working. Wena link ekak nadda ?

August 8, 2012 at 6:16 PM

machan Download Link eka wada natho....

Anonymous
September 1, 2012 at 4:41 AM

ane macho aluth dahanko maka

Anonymous
October 17, 2012 at 8:33 PM

elane mchoooo

Anonymous
October 17, 2012 at 8:39 PM

wada nane bn link 1..... :@

October 20, 2012 at 11:42 PM

mediafire nathiwa wena link ekak dennako. meken download karanna bene

October 20, 2012 at 11:43 PM

mediafire nathiwa wena link ekak nadda?

October 24, 2012 at 11:39 PM

link 1 wada nathooo Invalid or Deleted File kiyala watenawa.......

October 26, 2012 at 7:28 AM

Link eka wada karanne na. Removed kiyala kiyanawa. Ane Pls mela ayeth parak dannako download karaganna ... This is really helpful to ppl.

Anonymous
November 7, 2012 at 9:32 AM

Machan link eka Expired.. Apahu dunnoth loku udawwak..

November 27, 2012 at 5:29 AM

Gatta kenek ennawanam mail akak dannako pleaseeee hurtlove.chat@gmail.com
ane puluwannam loku deyak

November 27, 2012 at 5:30 AM

Meka Gatta Kenek Ennawanam mata Mail akak danna please
hurtlove.chat@gmail.com ane kauru hari kenek awanna

November 30, 2012 at 11:12 PM

Link eka wada na suduuuuuuuuuuuu

December 13, 2012 at 12:07 AM

okkoma hari download una.. but icon eka double click kalata open wenne na. mokuthma wenne na.. :(

December 13, 2012 at 12:12 AM

download una. extract karagathta. okkoma hari.. eth icon eka double click kalama mokuth enne na. mokuthma wenne nane
mage OS eka- XP sp2 version 2002

Anonymous
January 4, 2013 at 12:15 AM

ko nene mediafire 1ke

January 8, 2013 at 10:32 AM

kooo

January 8, 2013 at 10:32 AM

kooooooooo

ගම්පොලයා
January 18, 2013 at 9:55 AM

අනේ වස්තුව මේක නැනේ mediafire එකේ පොඩ්ඩක් බලන්නකෝ

Anonymous
January 18, 2013 at 5:42 PM

Link expire pls help

Anonymous
January 18, 2013 at 5:43 PM

Link Expire Pls help

January 18, 2013 at 10:04 PM

nane.. file eka delete wela

kosala
January 30, 2013 at 5:50 AM

it says no file like that.

January 31, 2013 at 9:56 PM

unable to download

January 31, 2013 at 9:57 PM

Unable to download...link dnt there

February 4, 2013 at 7:34 PM

download wenne nhne aiye,,mt download karana link eka ewanna.
oya dila thiyena link ekata giyapuwama download kiyala ply nw kiyalai enawa eken download dunnama wena magulak enne

February 4, 2013 at 7:34 PM

aiyoo download wenne nhne..

February 4, 2013 at 7:35 PM

download wenne nhne..donwload karana link eka ewanna

February 4, 2013 at 7:36 PM

aiooooo..meka wada karanne nhne...downlaoad wenneth nhne

February 14, 2013 at 11:59 PM

කෝ මේ file එක නෑනේ... තියන තැනකින් හොයල දෙන්නකෝ

February 15, 2013 at 12:00 AM

කෝ මේ file එක නෑනේ... තියන තැනකින් හොයල දෙන්නකෝ

Anonymous
February 24, 2013 at 2:04 AM

http://www.mediafire.com/error.php?errno=320

Anonymous
February 24, 2013 at 2:05 AM

http://www.mediafire.com/error.php?errno=320

Anonymous
February 24, 2013 at 2:05 AM

veda ne macho///// http://www.mediafire.com/error.php?errno=320

March 29, 2013 at 1:17 PM

Ade bn umba eka ain kalada? Puluwannam, ayet dapanko.

April 8, 2013 at 11:26 PM

http://www.mediafire.com/?dbr8cb35p44kf45

April 8, 2013 at 11:27 PM

http://www.mediafire.com/?dbr8cb35p44kf45

April 8, 2013 at 11:35 PM

http://www.mediafire.com/?dbr8cb35p44kf45

Anonymous
April 13, 2013 at 2:25 AM

kolla dialog reverse directory yak tibeda?

Anonymous
April 29, 2013 at 3:31 AM

thanks hack.....

Anonymous
April 30, 2013 at 9:37 PM

Link dead please update the download link, IF you can please post the source code to http://sourceforge.net/ as HacKrisH user, I appreciate your service, Please reply,
Thanks,
@ Anon

May 5, 2013 at 6:44 AM

කෝ බන් මේක නෑනෙ.

May 12, 2013 at 8:25 PM

http://www.mediafire.com/?dbr8cb35p44kf45

June 6, 2013 at 11:17 PM

a bn meka ain karada a

June 6, 2013 at 11:18 PM

a bn meka ain karada

June 6, 2013 at 11:18 PM

a bn meka ain kalada?

June 6, 2013 at 11:19 PM

a bn meka ain kalada?

June 13, 2013 at 9:15 PM

මේක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනෙ

June 13, 2013 at 9:15 PM

මේක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනෙ

June 13, 2013 at 9:17 PM

මේක වැඩ නෑනෙ.

June 15, 2013 at 8:45 PM

http://www.mediafire.com/?dbr8cb35p44kf45

tks machan

me link eka thamat veda karanava ela kiri vage

June 15, 2013 at 8:46 PM

http://www.mediafire.com/?dbr8cb35p44kf45

tks machan

me link eka thamat veda karava ela kiri vage

Anonymous
June 26, 2013 at 9:10 AM

meka nane bn

sanju
July 3, 2013 at 1:16 AM

හුගක් වටිනවා.තෑන්ක්ස් මචං. මේක නම් මට ගොඩක් වටිනවා .....!!!!

July 11, 2013 at 8:05 AM

Machan api meka android app ekak karamuda? sehenna downloads tiyei bn!

Anonymous
July 16, 2013 at 7:32 AM

den download kara ganna link eke file eka nene.tyena kenekta puluwanda upload karala hare link eka ewanna me mail address ekata.
shamefernando@yahoo.com

Thanks

July 16, 2013 at 10:10 PM

eka dan nane etahna,kohomada download kara ganne

August 19, 2013 at 2:24 PM

machan meka download wenne naneeeeee..... invalid or deleted file kiyala watenawa... mokada karanne????

August 19, 2013 at 2:27 PM

machan meka download wenne nane... invalid or deleted file kiyala watenawa.... mokada karanne????

Anonymous
August 24, 2013 at 7:31 AM

http://www.mediafire.com/?dbr8cb35p44kf45

September 13, 2013 at 5:13 AM

meka download karanna ba ne...

September 24, 2013 at 3:44 AM

Ayye meka download wennane

September 24, 2013 at 3:47 AM

Ayye meka download wennane

Anonymous
November 11, 2013 at 5:34 AM

මම පරක්කු උනා වැඩිද මන්ද බන්. සුපිරි site එක. අදයි මම දැක්කෙ. software එක දාල තියෙන link එකේ නෑනෙ :/ ආපහු ගන්න විදියක් කියපන්කො..

Anonymous
June 3, 2014 at 10:16 PM

Try this

http://www.mediafire.com/download/dbr8cb35p44kf45/SLT_Reverse_Directory_2011+by+-HacKrisH-.7z

August 25, 2014 at 2:33 AM

ado.AnonymousJune 3, 2014 at 10:16 PM ubanang patta machang,link ekata thankyou wewa,

November 28, 2014 at 4:53 PM

mobitel reverse directory ekak hoyal deepanko ban plz

Anonymous
January 4, 2015 at 10:30 PM

Saman Loku - mobitel reverse directory eka hambunada? hambuna nam share karanna..

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-