Recent Additions :
Home » » මැච් එක ඔන්ලයින් බලන්න සෙට් වෙයල්ලා මෙතෙන්ට...

මැච් එක ඔන්ලයින් බලන්න සෙට් වෙයල්ලා මෙතෙන්ට...

{[['']]}
කොහොමද කස්ටිය ඉතින්... ඔන්න මම අද ඔයාලට ඔන්ලයින් ඉන්න ගමන්ම මැච් එක බලන්න පුලුවන් ප්ලේයර් එකක් දැම්මා. මුලින්ම ඕක උඩ තියෙන ඔය ඇඩ් මගුල් ටික කතිර ලකුනු උඩ ක්ලික් කරලා අයින් කරලා දාන්න. ඊට පස්සෙ කැමති චැනල් එක තෝර ගන්න ඔය Option-01, Option-02 කියන ඒවා වලින් කැමති චැනල් එක තෝර ගන්න. මම නම් බලන්නෙ Option-04 චැනල් එක. ඒක ගොඩක් පැහැදිලියි වගේම හිර වෙන්නෙත් නෑ. එහෙනම් මම ගියා. ඉතින් ෆයිනල් එක ගහනදවස වෙන කම් මේ පැත්තේ එන්න මැච් එක බලන්න.

Share this article :

+ Comments + 12 Comments

මුලින්ම ඔය ප්ලේයර් එක උඩ තියෙන ඇඩ්ස් ටික ක්ලොස් කරලා දාන්න... ඊට පස්සෙ බලන්න. පට්ට ඈ...

උදාර
March 29, 2011 at 6:20 AM

බොහොම ස්තූතියි මචං.හුග දවසකින් උඹේ ලිපියක් දැක්කෙ. දිගටම ලියපන්.

March 29, 2011 at 9:41 AM

ඔන්ලයින් හිටපු ගාන බැස්ස නේද?

HACKකාරි
March 30, 2011 at 11:27 AM

බුදු හැකා කොල්ලො පුලුවන්නම් skype credit හොරෙන් ගන්න ක්‍රමයක් හොයල දෙන්නක්කො. අපි වගේ පිටරට ඉන්න අයට මාර වටිනව. දිගටම ලියපන් අපි ඉන්නව උබත් එක්ක උබට පින් අපිට හොයල දුන්න ඒවට.

Anonymous
April 1, 2011 at 2:14 AM

macho kespasky key aeka dapan macho................. ai ban parkku .
puluwan ekmanata danna balapan macho

Anonymous
April 2, 2011 at 1:33 AM

machan ubage player aeka dowan.................... koban weda karanne ne ban................

Anonymous
April 20, 2011 at 10:35 AM

niyamai haka ela ela

Anonymous
April 25, 2011 at 11:14 PM

Option 4 balanna bane??
mokakda awula

May 6, 2011 at 6:54 PM

oka slow wadi ban anika qulity madi
menna niyam alink eka HD balanna puluwan FLL qulity

http://ipl.indiatimes.com/

Anonymous
May 27, 2011 at 7:41 PM

එලකිරි කොල්ලො මචන් මම කැමතියි අදහසක් දන්න පුලුවන්නම් electronics ගැන ලිපියක් පටන්ගන්න ඩනනම් උදවුවක් දෙන්නම්...

Anonymous
June 13, 2011 at 11:53 AM

patta...

May 22, 2012 at 12:08 AM

Niyamai aiyaa...elazz

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-