Recent Additions :
Home » , , » නොදන්නා අයට පමණයි...(Torrent)

නොදන්නා අයට පමණයි...(Torrent)

{[['']]}
හොඳයි මම අද කියන්න යන දේ ගොඩක් අය දන්නවා කියලා මම දන්නවා. ඒත් පහුගිය දවස් කීපය තුල මට ආපු ඊමේල් පනිවිඩ රාශියකින්ම අහලා තිබුනා ටොරන්ට් වලින් ෆයිල් ඩවුන්ලොඩ් කරන හැටි කියලා දෙන්න කියලා. මම මේකේ තියෙන තාක්ෂනික පැත්ත කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. මම කියලා දෙන්න යන්නෙ කොහොමද අපිට අවශය්‍ය කරන ඕනම දෙයක් ටොරන්ට් හරහා ඩවුන්ලොඩ් කර ගන්නෙ කියලා. මම මේක කියලා දෙන්න පොඩි වීඩියො එකක් හැදුවා. ඉතින් මේකෙන් පුලුවන් මගේ මිහිරි කට හඬින්ම ඔයාලට මේක කරන හැටි අසා දැක ගන්න...පී. මේ පොඩි දෙයක් කියන්න ඕන ඇත්තම කිව්වොත් ඕකේ තියෙන්නෙ මගේ ප්‍රතාපවත් වොයිස් එක නෙමෙයි. කතා කරේ නම් මම තමයි ඒත් මයික් එකෙන් රෙකොඩ් වෙද්දි වොයිස් එක ටිකක් වෙනස් වෙලා. ගනන් ගන්න එපා ඈ... ඔන්න මම පහලින් දැම්මා. බලහල්ලකෝ එහෙනං...


හෝව්... හෝව්... හෝව්... ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න හිතනවා නම් ඔන්න මම HD වීඩියො එක පහලින් දැම්මා. මේ Youtube වීඩියො එක බාන්නෙ නැතුව HD එක බාගෙන බලනවා නම් මාර ගති.


ඉතින් මම මේක හදන්න ටිකක් මහන්සි උන නිසා ඔයාලට මේක ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා Follow පාරක් එහෙම දාලා ගියා නම් ගොඩක් වටිනවා. එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු. අපි ගියා.

Share this article :

+ Comments + 90 Comments

February 25, 2011 at 9:16 AM

එල එල සහෝ ඔහොමයන් ඔහොම යන් ජයවෙවා...

හුගක් අයට වෑදගත්..

February 25, 2011 at 9:34 AM

BitTorrent වලට වඩා Utorrent ෙහාද නැද්ද?

February 25, 2011 at 9:42 AM

අපි නම් vuze ...
එල වැඩක්..ඔක්කොම දන්නවා දන්නවා කිව්වට දන්නේ නැති උන් එමටයි...
හැකෝ..මේකේ ගැජට් අඩු කරපන් කෝ බන්...ලෝඩ් වෙනවා හොරයි

@Roshan : මචන් බිට් ටොරන්ට් කියන්නෙ ප්‍රදානම එක නිසා තමයි මම මේකෙන් කියලා දෙන්න හිතුවේ. මොකද යූ ටොරන්ට් හදලා තියෙන්නෙත් බිට් ටොරන්ට් වල සොස් කොර්ඩ් බාවිතා කරලනේ. ඇත්තටම මම ඕවා වල තියෙන ලොකු වෙනසක් දන්නෙ නෑ. පුලුවන් කමක් තියෙන අය ඔය ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයා වල තියෙන වෙනස් කම් ගැන මෙතන කෙටුවා නම් නොදන්නා අයට ගොඩක් වැදගත් වෙයි.

@රත්ගමයා : රතෝ... අඩු කරා බන්. ඔය පැත්තෙ තිබුන ඇඩ් කෑලි ටික සම්පූර්නයෙනම අයින් කරා.

ඔය vuze කියන එකේ තියෙන වාසි අවාසි පොඩ්ඩක් දැම්මා නම් නොදන්නා අයට වැදගත් වෙයි.

February 25, 2011 at 9:58 AM

max...max..maxaaaaaaa....yaalu....thanks macho.....math me torrent gena ahala mail ekak dannamai hitiye....

February 25, 2011 at 11:08 AM

මම ටොරන්ට් පාවිචීකරන්න තරම් වේගයක් සහිත පලාතක නෙවෙයි ඉන්නේ . අන්න ඒක නිසා මම ටොරන්ට් ගැන අනික් අය තරම් දන්නේ නෑ මටම හදපු වීඩියෝව .... තෑන්කියූ හැකා !

February 25, 2011 at 4:12 PM

Lankatorrents.info open for signup

udara
February 25, 2011 at 6:29 PM

thank you machan. hugak ayata meka prayoganawath wewi.

මචන් සාමන්‍යයෙන් ටොරන්ට් speed එක වැඩිම කීයක් විතර එනවද?මගේ smtym 140kbps එනවා.smtym 20kpbs එනවා.ඒ ඇයි බන්?

@ජනත් දිල්ෂාන් වීරසිංහ : ආහ් මචන් ඔය ස්ප්‍රිඩ් එක ගොඩක්ම රඳා පවතින්නේ ටොරන්ට් ෆයිල් එකේ තියෙන සීඩ්ස් ප්‍රමානය මත. ඔය වීඩියෝ එකේ මගේ ස්‍ප්‍රීඩ් එක 60 ත් 50ත් අතර. සිඩ්ස් තිබුනේ 16යි. ඉතින් සිඩ්ස් 2000ක් විතර තියෙන අලුත් ෆිල්ම් එකක් එහෙම බානකොට මගේ ස්ප්‍රිඩ් එක 400 ත් 350ත් අතර අගයකට එනවා. සමහර වෙලාවට ඊට වඩා වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. ඕක තමයි ගොඩක්ම ස්ප්‍රිඩ් වෙනස් වෙන්න හේතුව...

ම්ම් එතකොට මචන් file එකක් down කරන්න කලින් ඒකේ තියෙන සීඩ්ස් ප්‍රමානය බලාගන්න විදිහක් නැද්ද?

@ජනත් දිල්ෂාන් වීරසිංහ : පුලුවන් පුලුවන් මචන්. වීඩියො එක හොඳට බලපන්කො. ඒකේ මම කියලා තියෙනවා සීඩ්ස් ගාන බලා ගන්න හැටි...

එලකිරි මචන්..thnxx details වලට..

February 25, 2011 at 8:28 PM

thanks........

February 25, 2011 at 9:32 PM

එළ කිරි මචං.
පුලුවන්නම් WiFi Router වල Password ගන්න සොෆ්ට්වෙයා 1ක් හොයල දියන්කො..

Anonymous
February 25, 2011 at 11:18 PM

meka tikak shlow ane ekatha monawa hari visadumak dennako....

@Anonymous : අනේ මචො කරන්න පුලුවන් හැම මගුලම කරා. ඔය පැත්තෙනුයි පහලිනුයි තිබුන ඇඩ් කෑලිත් සේරම අයින් කරා...

February 26, 2011 at 12:44 AM

http://torrific.com
machan me site akata gihin account akak hadagena apita ona torrent file search karala dunnama me site aken a files download karagena apita denawa...athakota apita a files IDM walin Direct,Fast download karaganna puluwan...

February 26, 2011 at 10:15 AM

niyamay patta

Anonymous
February 26, 2011 at 7:44 PM

machan kespasky walata thma wedak denna beri unada............? mama uuse karanne trial version macho........... puluwan ekmanata monawa hari karapan macho. jaya wewaaaaaaa

@Charith : දාපු එක හොඳයි. නොදන්න අයට වැදගත් වෙයි.

@sumith : තැන්කූ...

@Anonymous : බලමු... බලමු... ලඟදිම දෙන්නම්කෝ. දෙනකොට හොඳ එකක් දෙන්නත් ඕන නේ...

February 26, 2011 at 10:45 PM

www.torrific.com වලින් ටොරන්ට් download කරන හැටි ගැන හොඳ tutorial එකක් මේ සයිට් එකේ තියනවා
FREE Torrnt Direct Download (මුදල් නොගෙවා Direct Download කරමු)

Anonymous
February 27, 2011 at 12:36 AM

හෙ හේ... මේක Geegain Blogs එකේ Yesterday's Most Popular Posts ලිස්ට් එකේ #6 එළ එළ

@Anonymous : හෙ හේ... මේක Geegain Blogs එකේ Yesterday's Most Popular Posts ලිස්ට් එකේ #6 එළ එළ

අනේ මචන් මටත් ලින්ක් එක දියන්කො බලන්න...

Anonymous
February 27, 2011 at 3:01 AM

oii.. me dala thiyana eka eka image ehema adu karapan.
mmona magulakda 5min thisse thama thamuseke blog eka load wenawa.

nalaka
February 27, 2011 at 3:09 AM

mama nam IPT thami. IPT patta

Anonymous
February 27, 2011 at 7:22 AM

නියමය් කොල්ලෝ ......හුගක් වැදගත්....එළකිරි...ජයවෙවා

Anonymous
February 27, 2011 at 8:59 AM

@-HacKrisH-

http://blogs.geegain.com/

@Anonymous : ඇනියා මේ ඕයි බෝයි ගාලා මට කියලා දත් දෙක තුනක් හලා ගන්න හදන්න එපා. පිරිමියෙක් නම් ඇනියෙක් වෙන්නෙ නැතුව කෙලින් වරෙන්. උඹලා වගේ එවුන්ව මට මේකට බලෙන් ගෙන්න ගන්න ඕන නෑ. ඕන නම් වරෙන් නැත්තම් පලයං. මට ඕන විදියට මම මේක කරන්නෙ. අඩු කරන්න පුලුවන් උපරිමයට අඩු කරලා තියෙන්නෙ.

nalaka : එල එල. මොකෙන් උනත් කමක් නෑ වැඩේ කෙරෙනවා නම්. ලින්ක් එක දැම්මා නම් මටත් බලන්න තිබුනා.

Anonymous : තැන්කූ... තැන්කූ...

Anonymous : අප්පාට උඩූ ඇත්ත නේන්නං. ඔන්න අද 3වෙනියා වෙලා. එල එල. තැන්කූ මේ ගැන කිව්වාට.

Anonymous
February 28, 2011 at 12:40 AM

Anonymous : අප්පාට උඩූ ඇත්ත නේන්නං. ඔන්න අද 3වෙනියා වෙලා. එල එල. තැන්කූ මේ ගැන කිව්වාට.

ජයවේවා. :D hehe...

Anonymous
February 28, 2011 at 12:40 AM

මචෝ පොඩි අව්ලක් තියනවා.මම පවිච්චි කරන්නෙ ආන්ඩුවෙ ඉන්ටර්නෙට්.(එල්.ජී.එන්.)ඒකෙ සර්වර් එකෙන් ටොරන්ට් ඩව්න් වෙන්නෙ නෑ.කනෙක්ශන් 1ත් ස්ලෝ.ඒත් දවස් ගානක් ගියත් පොඩ්ඩක් වත් ඩව්න් වෙන්නෙ නෑ.ස්ලෝ උනත් කමක් නෑ ඩව්න් කරන්න ක්‍රමයක් කියපන්.

raj_wvp@yahoo.com

Anonymous
February 28, 2011 at 12:45 AM

මචෝ පොඩි අව්ලක් තියනවා.මම පවිච්චි කරන්නෙ ආන්ඩුවෙ ඉන්ටර්නෙට්.(එල්.ජී.එන්.)ඒකෙ සර්වර් එකෙන් ටොරන්ට් ඩව්න් වෙන්නෙ නෑ.කනෙක්ශන් 1ත් ස්ලෝ.ඒත් දවස් ගානක් ගියත් පොඩ්ඩක් වත් ඩව්න් වෙන්නෙ නෑ.ස්ලෝ උනත් කමක් නෑ ඩව්න් කරන්න ක්‍රමයක් කියපන්.
raj

@Anonymous : රජයේ ඉන්ටර්නෙට් ගැන මට එතරම් දැනුමක් නෑ අයියා. ඒක නිසා හරි උත්තරයක් දෙන්න අමාරුයි...

Anonymous
March 4, 2011 at 5:25 AM

vuze use karana aya innawanam yata thiyena link ekata gihin puluwan torrent 1 download wena speed 1 wadi karaganna :)

http://infinite-source.de/az/az-calc.html

thawa danaganna one nam mekata yanna..

http://www.techsupportalert.com/content/optimizing-vuze-speed.htm

mannam hithanne nam vuze thama hodama :)
ubage me site ekanam godak watina machnzz.

.::LKM::.

Anonymous
March 4, 2011 at 7:46 AM

Hacka malli puluwannam DU Meter crack ekak hoyala dennako. kalin ekak oyagemada manda blog ekakin hamba wuna eth eka mattu wuna. dan $7.5k illanawa register karanna

Anonymous
March 5, 2011 at 6:57 AM

@Anonymous
DU Meter 5.04 Build 3387 වලට crack එකේ torrent link එක

මෙතනින් ගන්න
http://www.h33t.com/details.php?id=5fc5646e42cdf3b64cdac6fe7f76f05f85679f21

crack කරාට පස්සෙ
"DUMeter.exe" (C:\Program Files\DU Meter\DUMeter.exe) exe file එකයි,

"DUMeterSvc.exe" (C:\Program Files\DU Meter\DUMeterSvc.exe) service එකයි,

මතක ඇතුව firewall එකෙන් block කරන්න නැත්නම් කලින් වගේම මාට්ටුවෙයි :)

March 5, 2011 at 9:16 PM

torrents wala upload wena eka nawaththanna barida? pulu

මචන් සිංහලෙන් type කරන්න පුලුවන් ලේසිම විදිහ මොකක්ද??අර tool bar එකක් වගේ browser එකේ පෙන්නන එක downlode කරන්න පුලුවන් link එකක් දෙන්න පුලුවන්ද??

Mark : නවත්තන්න බෑ... අඩු කරන්න පුලුවන්... ඒක ඔය විඩියෝ එකේ පෙන්නලා ඇති.

@ජනත් දිල්ෂාන් වීරසිංහ : මචන් මට සෙට් වෙච්ච ලේසිම ක්‍රමය තමයි මෙන්න මේක. ඔන්න මම පහලින් ලින්ක් එක දැම්මා...

http://www.madurax86.com/rsinglish/

Download Link : https://sites.google.com/site/madurax86/downloads/setup.zip?attredirects=0&d=1

thnxx මචන්.software එක නම් down කලා.bt එකේ type කරන්න pad එකක් එන්නේ නෑ නේ???

March 19, 2011 at 3:05 AM

එල එල සහෝ .ඔයාගේ බ්ලොග් එක නම් එලකිලි ..

Anonymous
April 3, 2011 at 1:38 AM

ela kollek harak horek

Izuruz
April 28, 2011 at 11:15 PM

ela ela thanks machan

Anonymous
May 8, 2011 at 8:42 PM

ela ayya uba nam sira porak thnak youuuuuuuu.
oya eka eka p dial kiyana ewa ganan gan natuwa digata ma karanna

May 16, 2011 at 10:39 AM

නියමයි සහෝ..

May 27, 2011 at 11:53 PM

මචෝ මම උබේ පෝස්ට් සේරම මුල ඉදල බැළුව.පටට ඈ

June 14, 2011 at 11:51 PM

bit torrent ද u torrent ද හොද....?

;DDD
July 18, 2011 at 3:58 AM

Ado umbanan pattah porak ban!!! loveth ne..umbata jaya wewa!!

July 24, 2011 at 4:26 AM

උඹේ වැඩ කෑලිනම් ෆට්ටයි බං.... තම්බ්ස් අප්... ;)

Anonymous
July 26, 2011 at 1:00 PM

එල ඈ.....

මලිඳු
July 27, 2011 at 11:45 PM

එළකිරි

Anonymous
August 16, 2011 at 3:13 PM

maru maru machan

Anonymous
August 19, 2011 at 1:07 PM

jaya wewa saho :)

September 13, 2011 at 7:46 AM

අයියේ ඔයා නම් දෙයියෙක් නෙමේ දේවාලයක්.
සාදු!සාදු!සාදු

September 28, 2011 at 7:53 PM

Niyamai kolla digatama karagena yanna ...JAYA..

Pasi~
October 4, 2011 at 8:11 AM

Ayye ara seed karahama downloading speed eka wedi karanna puluwanda?
ekedi wenne mokadda?
puluwannam torrent eke technical peththath pehedili karala dannako :)

October 7, 2011 at 12:02 AM

patta patta mata games tikak tiyenawa baganna

November 15, 2011 at 6:50 PM

KK Thanz..I got more Things

November 15, 2011 at 6:51 PM

KK Thanzzz...I got more things

December 28, 2011 at 6:27 PM

machan filmz IDM aken banna site akak hari torrent file akak IDM widiyata bana hati kiyapanko mage torrent akata wada IDM fast.......

January 12, 2012 at 11:18 PM

oya dana hama post 1k ma aye kiyanna deyak na... wadagath thamai..
thankzzzz

Anonymous
March 16, 2012 at 8:09 AM

මගේ utorrent n bit torrent යන 2කෙන් එකකින් වත් films download wen nane

May 23, 2012 at 3:08 AM

kastiya slow slow qwata slow nane! magenam ballata pollen gahuwa wage wada! ela ela... best of luck....

June 17, 2012 at 12:49 PM

මගෙ torrentz වැඩ කරන්නෙ නෑනෙ june 6 වල ඉදලා විසදුමක් නද්ද Hackrish!!!!!!!!!!!

June 20, 2012 at 10:36 PM

සෑහෙන වටිනවා.... thankzz bro....

July 1, 2012 at 11:49 AM

eke kiyana tharam wasiyak nane ban.. Oya torrent fills ekathu karala thiyena widhiyata ho, gabada karala thiyena akaraya (man adhahas kale seeds and peas gana) anuwa oya gathi lakshana wenas wei ban...

August 16, 2012 at 2:59 AM

niyamai ,mekanam matama hadapu ekakda kohe,,,,,,thanx hack aiya

November 2, 2012 at 7:42 AM

superb:D

November 2, 2012 at 7:51 AM

machan supiri....

November 3, 2012 at 3:21 AM

mama pavichchi karanne telicom router eka zte 70kbs wada nam kawadawath speed eka wadiwela na aula mokakda ikkmanata dapan

December 11, 2012 at 7:15 PM

machan 0 idanma kiyala denawata thanks. thawa aluth awa dapan. good luck!

December 11, 2012 at 7:16 PM

machan 0ake idan kiayala denawata thanks.thawa aluth awa dapan. good luck!

December 21, 2012 at 9:37 AM

torrent speed eka wadi karaganna oneda?

mage video eka balanna,
http://www.youtube.com/watch?v=rOyVBwM3H8M&list=UUroBNzXnUkOH5xsX4XIT7nw&index=7

December 21, 2012 at 9:38 AM

torrent speed eka wadi karanna oneda?
mama haduwa video eka balala try karanna

http://www.youtube.com/watch?v=rOyVBwM3H8M&list=UUroBNzXnUkOH5xsX4XIT7nw&index=7

Anonymous
January 12, 2013 at 8:08 AM

thanx machan..

Anonymous
March 4, 2013 at 10:12 AM

thank u wewa hacka aiyyazzz :D mata poddak kinawada mona torrnt site ekenda aiyya ara winrar eka down kale??

March 17, 2013 at 8:47 AM

ela shaho.......

එළකිරි

Anonymous
May 14, 2013 at 9:10 AM

thanks macho

June 7, 2013 at 8:15 PM

Google input tools

June 7, 2013 at 8:18 PM

මට ටොරන්ට් බාන්න බෑ ... මොකද මන් ඔපිස් 1න් තමයි නෙට් යන්නේ.... මට වෙන විදිහකට ටොරන්ට් බාන්න විදිහක් කියන්න පුලුවන්ද?

June 7, 2013 at 8:18 PM

මට ටොරන්ට් බාන්න බෑ ... මොකද මන් ඔපිස් 1න් තමයි නෙට් යන්නේ.... මට වෙන විදිහකට ටොරන්ට් බාන්න විදිහක් කියන්න පුලුවන්ද?

February 2, 2014 at 9:23 PM

macha oya ge office eka mokakda? kiwwoth mata puluwan wisadumak denna. LGN network eka mona office ekada kiwwoth ,

February 2, 2014 at 9:24 PM

machan oyage office eka mokakda? LGN network eka mona office ekada kiwwoth wisaduma denna puluwan, supp ekak onada saho?

Anonymous
March 14, 2014 at 1:03 AM

නියමයි මචන්.. තැනක් යූ.. උමමා...

August 1, 2014 at 2:30 AM

ake speed ake wadi karranna barida

July 15, 2016 at 1:06 AM

අන්ි බ්න් ඩ්ිඅල්ොග් router hack karanna wediyak kityahanko

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-