Recent Additions :
Home » , » කැත නැතුව "කොටන්න" {Keyman 7.0 + Crack}

කැත නැතුව "කොටන්න" {Keyman 7.0 + Crack}

{[['']]}
හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතාමත් වටිනා කියන භාණ්ඩයක්. මේකෙ වටිනා කම කොච්චරද කිව්වොත් මට නම් මේක ගොඩක් වටිනවා. මේකේ වටිනා කම දැනෙන්නෙ Graphic designerලට හා Microsoft Office, Corel DRAW, Adobe Illustrator, Adobe Indesign වැනි මෘදුකාංග බාවිතා කරලා සිංහල Typing වලින් නිර්මාණ බිහි කරන අයට. මෙහි මිල ඇමරිකන් ඩොලර් 20ක් වෙනවා. ඒක මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්.

මේකෙන් වෙන දේ සරලව කියනවා නම් අපි කිසියම් මෘදුකාංගයක් බාවිතා කරලා සිංහලෙන් නිර්මානයක් සිදුකිරිමේදි අපි ටයිප් කරන අකුරු වල ඉස්පිලි, පාපිලි හරියට සම්බන්ද වීම සිදුවෙන්නෙ නෑ. ඉතින් අපිට මෙවැනි මෘදුකාංගයක් බාවිතා කරන්න වෙනවා මේ වැඩේ හරියට කර ගන්න. ඉතින් මම හිතනවා ඔයාලා තේරුම් ගත්තා කියලා මේක කොච්චර වටිනවද කියලා. මම ඔයාලට දෙනවා මේක සම්පූර්නයෙන්ම නොමිලේ. වින්ඩොස් 7 සඳහා 100%ක් වැඩ. ඉතින් මම පහලින් දාලා තියෙනවා. ඔයාලා ඩවුන්ලොඩ් කරගෙන බලන්න.

Full Free Download My PC Helabasa 2008 + Crack by -HacKrisH-


මෙය පහල ආකාරයට ඇක්ටිවේට් කරගත හැකිය.

01) මුලින්ම helabasa2008-2.0.1.exe සාමාන්‍ය විදියට Install කර ගන්න. අවසානයෙ අහනවා දවස් 15ක Trial එකක් විදියට කරනවාද කියලා. ඔයාලා එහෙම කරන්න යන්න එපා. Exit කරලා ඉවත් වෙන්න.

02) ඊලඟට කරන්න තියෙන්නෙ මම දිපු ෆයිල් එකේ ඇති ක්‍රැක් කියලා ෆොල්ඩර් එකක්. ඒක ඇතුලේ තියෙන සේරම ෆයිල් ටික කොපි කරගෙන Computer >>> Local Disk (C:) >>> Program Files >>> Common Files >>> Tavultesoft >>> Keyman Engine 7.0 කියන ෆොල්ඩරය ඇතුලට පේස්ට් කරන්න. එච්චරයි.

දැන් ඉතින් ඔපන් කරලා බලන්න බඩු වැඩ... ඉතින් ඕක බාවිතා කරන ආකාරය ගැන අවබොදයක් නැත්තම් මෙතනින් සම්පුර්න සිංහලෙන් විස්තර තියෙන PDF ගොනුවක් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. තව දුරටත් මොනවා හරි ගැටලුවක් ආවොත් hackrish@gmail.com වලට E-Mail එකක් දාන්න.

ඉතින් මම හිතනවා මේ ලිපිය ඔයාලට ප්‍රයොජනයක් වෙන්න ඇති කියලා. මගේ දෙයක් මම තනියම කන පුරුද්දක් මට නෑ. ඒක නිසයි මම මේක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවෙ. මේක බෙදා ගත්තා කියලා මට ලැබෙන දෙයක් නෑ. ඉතින් ඔයාලා දාලා යන කමෙන්ට් එක ඒ කියන්නෙ ඔයාලගෙ අදහස විතරයි මට ඉතුරු වෙන්නෙ. ඉතින් ඒ නිසා ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය දක්වන්න. කැමති නම් විතරයි. ඕකේ. එහෙනම් අපි ගියා. තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
----------------------------------------------------------------

 මම දීපු IDM 6.04 එකේ පොඩි පොඩි අවුල් වගයක් ආවා නේ. ඉතින් ඔන්න 2011 පෙබරවාරි 01 වෙනිදා එලියට දාපු IDM 6.05 එකේ මේ කිසි ලෙඩක් නෑ සට සට ගාලා වැඩ. මම ඒකට වෙනම පොස්ට් එකක් දාන්න ගියේ නෑ. කලින් දාපු පොස්ට් එකම එඩිට් කරලා ඒකේ පහලින්ම දාලා ඇති අලුත්ම එක. ඉතින් මෙන්න මෙතනින් ගිහිල්ලා ඒක බා ගන්න. 
Share this article :

+ Comments + 166 Comments

ගොලුවා
February 3, 2011 at 9:00 AM

අඩො මම මේක නෙට් එකේ හැම තැනම හෙව්වා බන්. වැඩ කරන එකක් හොයා ගන්න බැරි උනා. උඹ නම් දෙයියන්ගෙත් දෙයියෙක් කොල්ලො. ජය වේවා!!!

February 3, 2011 at 9:06 AM

මැක්සා මචො. දිගටම ලියපන් අපි උබත් එක්ක. තැන්කූ.

February 3, 2011 at 9:11 AM

ලොකු උදව්වක් සහො උඹ කරේ. මගෙ ලඟ තියෙන එක වින්ඩොස් XP වලට විතරයි වැඩ. මේක නම් ගොඩක් වටිනවා.

Anonymous
February 3, 2011 at 9:32 AM

උබ මහ ලෝක හොරෙක් යකො. උබව පොලිසියට අල්ලලා දෙන්න තියෙන්නෙ. ඇත්තටම තො නිසා මේ සොෆ්ට්වෙයා හදන මිනිස්සුන්ට කොච්චර පාඩුද? උඹ මහ නරුමයෙක්.

හේමාල් හපුතන්ත්‍රි.
February 3, 2011 at 10:13 AM

ඇත්තටම මම මේ ඔයාගෙ බ්ලොග් එකට ආපු පලමු වතාව නෙමෙයි. ඒත් මේ මම කමෙන්ටුවක් දාන පලවෙනි වතාව. ඇත්තටම ඔයාගෙ ලිපි වලට මම ආසයි. මොකද ඔයා ලිපියක් දැම්මම ඒකට අහුවෙන්න ඕන කරන හැම වටපිටාවක්ම අහුවෙන්න ලිපිය ලියනවා. ඇත්තටම ඔයා දක්ශයෙක්. මම ඔයාගේ බ්ලොග් එකෙන් මීට ඉස්සෙල්ලත් ගොඩක් ප්‍රයෝජන අරගෙන තියෙනවා. මම ඔයාගේ ඊමේල් එකට මගේ සිකයිප් ID එක එවන්නම්. පුලුවන් නම් මාත් එක්ක කතා කරන්න.

හේමාල් හපුතන්ත්‍රි
Westminster, London UK

February 3, 2011 at 11:39 AM

කවුරුන් කෙසේ කීවද මේ එලබෙන නිදහස් දවසේ අපේම හෙළ බසින් යමක් ලියන්නට මේ මෘදුකාංගය බෙහෙවින්ම ඉවහල් විනි. ඔබට බොහෝ පිං මෙවන් විශිෂ්ඨ ලිපි ලබාදීම සම්බන්ධයෙන්...

@Kasun
(මුල සිටම ඔබ විසින් ලබාදුන් සියළුම මෘදුකාංග බාගත කරගත්තෙක්)

February 3, 2011 at 5:49 PM

thanks me software eka dunnata. eka newe oyage blog eke wam atha paththe thiyana tweet, retweet, facebook share widget eka puluwannam iwath karanna. 800 x 600 screen size eke blog eka kiyawanakota e widget eka nisa post eke loku kotasak wahenawaa.

@~:: My Cottage ::~ : මචන් ඔයා කියන කතාව ඇත්ත. මමත් ඕක අයින් කරන්න හැදුවා. මට මතක නෑ ඔය කොර්ඩ් එක මොකක්ද කියලා. ඒකයි තාම ඕක තියෙන්නෙ. කොර්ඩ් එක හොයා ගත්ත ගමන් ඕක අයින් කරලා දානවා.

February 3, 2011 at 8:33 PM

නියමයිනේ මල්ලි ... ඕක xp sp3 වලට වැඩ නැද්ද ...

@kumaraya : වින්ඩොස් සෙවන් වලටත් වැඩ අයියා. XP SP3 වලට අනිවා වැඩ වෙන්න ඕන.

February 3, 2011 at 10:27 PM

මම නම් සාමාන්‍යන් කරන්නෙ හල් අකුරැ ටයිප් කරනකොට කැරැක්ට මැප් 1 පාවිච්චි කරන එක තමයි. ඒත් මේක නම් රජ බඩුවක් වගෙයි!!! තෑන්කූ මචං ඔන්න බාගන්නවා එහෙනම්!!

February 4, 2011 at 4:07 AM

ඔන්න බාගන්නවා ඉස් කෝලෙ කොම්පියුටරේ පැට්ටන් ගෙන් දැන් බේරැකෑකි

February 4, 2011 at 4:41 AM

මේක මම සෑහෙන කාලයක් තිස්සේ හොයපු එකක් ඉන්නටනෙට් වලින් හොයාගන්නම බැරිවුනා මේක මට ගොඩක් ප්‍රෙයාඡනවත් සොෆ්ට්වෙයා එකක් ගොඩක් ස්තුතියි මචං ම්ක දුන්නට

thanks macho godak watinawaa

@හේමාල් හපුතන්ත්‍රි : ඔබට බොහොම ස්තූතියි අයියා මා හා කතා කිරිම සම්බන්දව...

Anonymous
February 5, 2011 at 6:10 AM

machan singlish wage meken typ karanna puluwanda.nathnam ehema typ karanna puluwan ela soft kallakuth dennako.

ජයලත්
February 5, 2011 at 8:04 AM

උඹ නම් මාර කොල්ලෙක්. උබේ වැඩ නම් නියමයි. බ්ලොග් එකත් මාර ලස්සනයි. දිගටම මේ වගේ වටින ඒවා දියන්. උඹට බොහොම පිං මේ කරන වැඩේට.

February 5, 2011 at 8:18 AM

mama meke parana version 1ka kalin pawichchikala. meka bagaththa. bohoma pin kollo. ube godak software mama bala wada gannawa. aththata uba labana athme software dewiyek wennna kiyala pathanawa.

February 5, 2011 at 8:51 AM

machan podi udauwak illanne mata Expert Choice 11.5 software eke crack eka hari patch eka hari hoyala denna. danata trial eka install karala thiyenne. ubata pin aithi wei.

February 6, 2011 at 11:05 AM

FB ekata awrudu 7y. Suba pathapan.

http://freepronotes.com/2011/02/06/faceboo-7-birthday/

February 7, 2011 at 5:30 AM

Mamth maka dagana ona ban....uba danwada northan online backup kiyana akata crack hack or anything..plwanm hoyala depanko...akanam loku pinak

February 8, 2011 at 6:35 PM

සුදු හැකා.. උම්මා... තෑන්ක්ස් මචං....

@prasanna86k :[co="00ffff#"]චීයා අනේ... මූන සේරම කෙල ගෑවා...:ඩී[/co]

[ma]thankz for all my friends[/ma]

February 10, 2011 at 11:27 PM

මචං මේවාගෙ ක්‍රැක් හදන්නෙ උඹද? නැත්තම් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරනවද? පෝස්ට් එක හොදයි. මම එක download කරගත්තා. elaz..

February 20, 2011 at 11:20 PM

thanku bawa

Anonymous
February 25, 2011 at 11:10 PM

oyanam deviyek

February 28, 2011 at 12:56 AM

අවුරුද්දක් විතර තිස්සේ මම මේක හොයහොයා හිටියේ. පිං සිද්ද වෙනවා මේ කරපු උදව්වට.

March 3, 2011 at 5:31 AM

බොහොත් අච්චා හේ

March 14, 2011 at 10:59 PM

මචං, මේ සොෆ්ට්වෙයාර් ක්‍රැක් කරන්නෙ උඹමද? නැත්තම් නෙට් එකෙන්ද ගන්නෙ? උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනවා.

March 17, 2011 at 4:33 AM

Machan mama Kaspesky pure eka damma,

Uba kiyala thiyana widiyata kara...

Machan Eka tika dawasak weda kara.Den ((Lisend Is Block))
kiayalawetenawa....

mama Guard eka dala Full Scan kara...Mata hithena vidiyata Crack Folder eke thibba file Delete kara

.machan Mekata mokadda karanna one

Anonymous
March 19, 2011 at 3:15 AM

machan dushanzone.blogspot.com karanneth ubamada??

Anonymous
March 20, 2011 at 11:50 PM

රාජ්
හැකා, මගේ ලග තියනව සොෆ්ට්ෙවයා 1ක්. ඔය වැඩේ ලේසියෙන්ම කරන්න පුලුවන්. ක්‍රැක් මොකුත් ඕන නැ.active කරන්න ඕන නැ.උබට එවන්න පුලුවන්(312kb).මට මේල් 1 දියන්. මොකද මට මූනු පොතත් නැ.

Anonymous
March 25, 2011 at 9:56 PM

hugak watina deyak oya karanne

Anonymous
April 3, 2011 at 1:53 AM

Thank you

තෑන්ක්ස් මචං...........

April 8, 2011 at 11:34 PM

ela wedak machan. wish karanawa

Anonymous
April 9, 2011 at 8:34 PM

Machan Haka Mata winrar wala Password crack karana kati kiyala denawada Pls

Anonymous
April 18, 2011 at 9:51 AM

ela machan,,patta thanks

April 18, 2011 at 10:18 PM

බොහෝම දවසක් තිස්සෙ මාත් හොය හොයා හිටියෙ. පිංසිද්ධ වෙනව හැක් මේක ලබා දුන්නාට..!!

Anonymous
April 19, 2011 at 6:11 AM

උදව් අරගෙන ස්තුති නොකර යන හාදයෙක් නොවෙමි මම..ඉතිං සහෝදරයා නුඹ දීපු ගොඩක් ගැජටි කෑලි බාගත්ත කෙනෙකි මම..ගින්දර වගේ ඒවා වැඩය..ඉතිං සහෝදරයා ඔබට ස්තුතිය..
මම ලිලංක

Anonymous
April 28, 2011 at 8:25 PM

මේවා ලෝබ නැතිව දෙනවාට ගොඩක් පිං

Anonymous
April 30, 2011 at 4:05 AM

ඇත්තටම හරිම වටිනකමක් තියනවා තවකේනෙකුට දැනුම ලබාදිම ලොකුම පිංක්. ඔබ ගේ සියලුම
බලාපොරොත්තුඉටුවෙවා

viraj_kasun
April 30, 2011 at 8:19 AM

Thanx alot bro! nice work! keep it up!

Ara
May 2, 2011 at 5:17 PM

not working machan. crack wenne na.

උදාර
May 9, 2011 at 2:49 AM

මාත් බාගත්ත,තෑන්ක්ස් මචං.

Anonymous
May 17, 2011 at 10:26 AM

thnks macho math meka hamathanma hewwa...

Anonymous
May 22, 2011 at 5:13 PM

මමත් මේ ගොං විදියට කොපි පේස්ට් කර කර හිටියෙ යුනිකෝඩ්..... මේකෙන් සුපිරියට සිංහල කෙටුවැකි කොට්ට පලිටී......... ස්තූතියි..............
- වසන්ත -

Anonymous
May 27, 2011 at 8:53 PM

Hey brother you are doing great work!!!!!!!!! keep it up!!!!

Anonymous
May 27, 2011 at 11:00 PM

මෙග සිංහල ටයිප් කරනෙකාට ෙමන්න ෙමෙහමයි වදින්ෙන. ෙකාම්බුව ළගට බම්බුවක් එනව. එ්වෙග්ම අකුරැ මාරැෙවනව. දන්න ෙසල්ලම් ඔක්ෙකාම දැම්ම... ෙම්කට ෙමානවද මචං කරන්න පුලුවන්?? මම පාවිච්චි කරන්ෙන වින්ෙඩාස් 7!!

June 6, 2011 at 10:49 AM

මේක මම කාලයක් තිස්සේ හොයපු එකක් ඉන්නටනෙට් වලින් හොයාගන්නම බැරිවුනා මේක මට ගොඩක් ප්‍රෙයාඡනවත් සොෆ්ට්වෙයා එකක් ගොඩක් ස්තුතියි මචං මේක දුන්නට.ගොඩක් පින් අපි
වගේ සල්ලි නැති අයට මෙහෙම උදවු කරනවට.

June 9, 2011 at 5:46 AM

මමත් මේක මාර විදිහට හෙවුව දෙයක්.... ලොකු පිනක් යාලුවා....මේකනම් ඇත්තටම ‍කියලා නිම කරන්න බෑ..මම ගොඩාක් දේවල් මේ බ්ලොග් එකෙන් ඇරන් තියෙනවා...මමත් උත්සහ කරනවා මේ වගේ ගේම් දෙන්න...ලේසී නෑ.. තාම බැර් වුනා...මම හැමදාම ඉන්නවා ඔයාලත් එක්ක.

Kushan
June 9, 2011 at 7:44 AM

maxxa machan. mama godak kal mela hawwa.

Anonymous
June 12, 2011 at 10:50 PM

thanks machan

Anonymous
June 29, 2011 at 10:06 PM

Meka Crack Wenne NA Aiye

July 8, 2011 at 10:41 PM

ඔන්න අපිත් බානවා හැකා මචන්

July 9, 2011 at 6:45 PM

ඒල...සිරාවටම..

July 11, 2011 at 9:15 AM

Hammma malliyaaa. Umba deviyek nee

umbe Photo ekak dipanko mage room eke gahagena pahan pattu karanna :P

July 13, 2011 at 9:38 PM

thanks.. aiye.. digatama liyanna. api oyath ekka inawa.

Anonymous
July 26, 2011 at 7:23 AM

ela ela thanks macho

July 29, 2011 at 7:47 PM

Ela Kiri THX kohewath thibunne Meka Godak Pin mAchoo

Anonymous
August 5, 2011 at 8:22 PM

Ela machan Thanks...

Anonymous
August 14, 2011 at 10:51 PM

alaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa kollooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

August 15, 2011 at 7:04 AM

ලොක්කා.. මේක වැඩ කරනවා. හැබැයි එක වතාවයි නේ.. මගේ 7 තියෙන්නේ. මම Laptop එකෙත් දැම්මා. දවස් දෙකක් වැඩ කරා. ඊට පස්සේ නෑ.. Office පරිගනකයේ දැම්ම. පැයකින් ආපහු අප්සට් ගියා..
Help me !

August 31, 2011 at 9:47 PM

mamath demma eth eka Upset una ne...mokadda hethuv..mulin hodata veda Aya Apset venava..plase help me

Anonymous
September 4, 2011 at 9:32 AM

bohoma pin...
thats all i wanna say....

Anonymous
September 11, 2011 at 3:32 AM

Budu ambooo meka LOKU UDAWWAKK ... JAYA WEWA

September 19, 2011 at 8:53 PM

thanx macho thanx....

Anonymous
September 27, 2011 at 10:34 AM

maru maath Down kara gannava.....

Anonymous
September 30, 2011 at 7:58 AM

Thanks macho ele math meka hoya hoya hitiye

pnb
September 30, 2011 at 8:07 AM

mekanam oyata godak pin sidda vena vedak jaya vewaaaaaaaaaaaaaaa

October 7, 2011 at 4:03 AM

එල බන් සිරා

October 8, 2011 at 8:56 AM

thanks bokka

faizal
October 8, 2011 at 10:05 AM

thank u machan thank u very much

Anonymous
October 8, 2011 at 7:26 PM

Machan down karana link eka wada nane mama hithanne expire wela ;)

October 10, 2011 at 10:22 AM

මම මේක හොය හොයා හිටිය සොෆ්ට් එකක්...ඔන්න බාගත්තා..තැන්කු වේවා... !

Anonymous
November 4, 2011 at 8:24 PM

Thnkz a lot mchn .........keep it up ........:) :)

Anonymous
November 7, 2011 at 12:40 AM

Mxaa wadak crish aiyazz .........thnkz a lot .....math gattha k

Anonymous
November 28, 2011 at 6:24 AM

uba nam dheiyek machak, uba wage porak thamai lankawata one. gindara kollek

December 4, 2011 at 7:14 AM

THX BRO

December 4, 2011 at 9:06 AM

aiyee oka xp sp 2 walata wada nedda...mata Crack kara ganna bari una..dina 15k wada kala dan wadakaranne nehe..moko karanne aiyeee..

December 6, 2011 at 5:20 PM

niyamay mama meka hamatanama hewwa oyata thanks god

December 6, 2011 at 5:26 PM

niyamay mama meka hamatanama hewwa oyata thanks god

December 14, 2011 at 10:31 PM

this crack is working nicely on 7. thanks alot brother.
keepitup....

December 14, 2011 at 10:32 PM

this crack is working nicely on 7. thanks alot brother.
keepitup....

December 29, 2011 at 12:02 PM

pinsidda wechchawe

nirush D
January 18, 2012 at 1:14 AM

Thanks Bro... Keep it Up ....

January 18, 2012 at 8:23 PM

Me kisima software ekak Mediafire eken download wenne neththe eai? help me plzzz....

MaDHuSHaNKa says: මම දැං චෙක් කරලා බැලුවා. මගේ ඩවුන්ලෝඩ් වෙනවා. ඕක ඔයාගේ අවුලක් මිසක් ෆයිල් එක ඩිලීට් කරලා නෙමෙයි.

January 18, 2012 at 10:47 PM

allapu ratata jayawewaa

January 19, 2012 at 8:57 PM

Ithin mama machine eka format karalath beluwa.. Your download is starting kiyala eavith Not Downloading? Try again kiyala enawa.. ane plz mata udaw karanna.. meka mata Download karagannama oni mage weda walata.. e nisa mata meka Upload karapu wena URL ekak hari denna.. Please.........
Mediafire ekata upload karanne nethuwa wena ekakata upload karanna berida..? Reply me. shankaslt@gmail.com

January 19, 2012 at 9:18 PM

Mona Browser eken giyath e tikama thamai enne dear.. mama ekata mokada karanne? Mata me software eka ganna udaw karanna.. please.... please...

Anonymous
February 5, 2012 at 7:17 AM

ela macho thaku wewa ube blog eka sira

Anonymous
February 18, 2012 at 6:57 AM

dawas 25 iwara unahama weda karanne ne

February 19, 2012 at 3:32 AM

mamath meka hoya hoya hitiye machoooooo windows 7 support karana ekak tibbe naha.......... godaaaak isthuthi machoooo. all the best

March 7, 2012 at 7:35 AM

මේවා 1වත් Mediafire එකෙන් ඩව්න්ලෝඩ් කරන්න බෑනේ. ඇයි ඒ??? අපේ අව්ලක් නම් හදගන්නේ කොහොමද??

Anonymous
March 14, 2012 at 12:46 AM

thanks machannn....

Anonymous
March 14, 2012 at 4:23 AM

අැත්තටම ෙගාඩක් වටිනවා

March 14, 2012 at 7:57 AM

meka wada karanne nane. Iskole potha kiyala font 1k watenawa. wena font walin gahanna ba........... e font 1th englishne..........

Anonymous
March 29, 2012 at 4:26 AM

macho..meka download karanna den naa ne bn.......

Anonymous
April 2, 2012 at 9:28 AM

The download link isn't working. Please give us a new link...

Anonymous
May 3, 2012 at 12:06 AM

aiyooo meka dn download karanna bahane machan.... meka download karanna hadala dipanko machan....

දුලාන්
May 11, 2012 at 12:14 PM

හැකෝ මේක වැඩකරන්නේ නැතෝ.අලුත් link එකක් දෙන්න බලන්නනෝ-ෆායිල් එක delete korala.

May 12, 2012 at 11:54 PM

link eka wada karanne nathooooooooooooooo

May 16, 2012 at 12:17 AM

ayye mata eka download karaganna bane.awulak thiyanawa.

May 28, 2012 at 10:27 AM

download karanna beane plz help

June 6, 2012 at 3:32 AM

download karnna denne ne plz help

June 12, 2012 at 3:19 AM

ow ayye meka wadakaranne nane dan

Anonymous
June 13, 2012 at 9:38 PM

ලින්ක් නැතෝ

June 14, 2012 at 9:38 PM

machan download karaganna bene

Anonymous
June 26, 2012 at 12:28 AM

key man link eka ewath kara etha.

Pavan Sandaru
July 4, 2012 at 9:18 AM

Bozz Link 1k awlak kiyanawanee.plz ikkamata chek karanna.

July 14, 2012 at 3:54 PM

me meadia fire eken mokuth downlod wenne nane

Evo X
September 6, 2012 at 10:37 AM

Dead link bro :(

Anonymous
September 7, 2012 at 10:07 AM

File Removed for Violation. :(

Anonymous
September 19, 2012 at 7:21 AM

යකෝ මේක මෙතන නෑ බං, මොකක්හරි කරපන්කේ පින්සිද්ධ වෙයි

October 19, 2012 at 6:37 PM

hacokooo meka nene

October 19, 2012 at 6:38 PM

hacko meka nene methana

Anonymous
October 22, 2012 at 6:03 AM

ලින්කුව වැඩ නෑ

Anonymous
October 28, 2012 at 1:42 AM

wada na bosa,mokak hari karala deepanko

Anonymous
October 29, 2012 at 11:00 PM

Dead link bro... please fix this

Anonymous
November 5, 2012 at 7:00 AM

patta machan.lankawe kollange wada gena sirawatama adambary,parissamin jayatama karan palayan.all the best bs

Anonymous
November 12, 2012 at 3:52 AM

bro, this link is not working any more

Anonymous
November 30, 2012 at 9:56 PM

me link 1 weda naneee, watina soft 1k, puluwan tharam ikmanata link 1k dennakoooo

Anonymous
December 10, 2012 at 9:43 PM

plz machan aya upload karapanko. mata godakma uwamana karanawa bn film subtitle karana

Anonymous
December 11, 2012 at 9:28 AM

oka install karala crack karala. pc eke date eka masa dekak withara issarahata dala balanna. wada karanne na. actiwate wela wage penunata ehema wenne na.

Anonymous
December 15, 2012 at 7:32 PM

plzzzzzzzzzzzzzzzzzzz aye parak keyman crack eka danna puluwanda ane me satiyema danna puluwannam

December 18, 2012 at 9:31 PM

ane mcn aye dapanko sw 1 plzzzzzzzzzzzz kolloooooooooooooo

January 2, 2013 at 6:24 AM

me download karanna thanak nahanee

January 2, 2013 at 6:26 AM

meke download karanna thanak nahanee

Anonymous
January 6, 2013 at 9:50 PM

ai macho ayin kale ?

January 13, 2013 at 6:02 AM

මචං මේක බාගන්න බැනේ............. Link වැඩ නැහ....... අයියො මැදැයි......වැඩ කරන එකක් දාන්න

January 13, 2013 at 6:02 AM

link eka vada nahaaa

January 15, 2013 at 10:45 PM

machan haka hela basa apahu dapanko

Anonymous
January 22, 2013 at 12:57 AM

meke nene ban makalane

Anonymous
January 22, 2013 at 11:37 PM

hackooooo aye link eka dapanko

January 23, 2013 at 10:17 PM

link eka weda nethoooo

Anonymous
January 24, 2013 at 5:07 AM

The specified link is not working .they tell it deleted.Can you help me please?

Anonymous
January 28, 2013 at 11:47 PM

link eka wada na ban,mediafire eken ain karala aluthen link ekak diyan ban

February 4, 2013 at 3:50 AM

link eka weda natho. ikman karala link ekak dannna plezzzzzzzzzzzzz.

Anonymous
February 16, 2013 at 4:41 AM

7 walata hari giye nehene. :(

Anonymous
February 19, 2013 at 6:32 PM

Link invalid or file deleted

February 20, 2013 at 3:23 AM

මේ සොෆ්ට් වෙයා 1ක මම හැමතැනම හෙව්වා. එත් හොයාගන්න බැරිඋනා. ඔයත් මේක media fir 1කෙන් අයින් කරලනේ. මේ සොෆ්ට් වෙයා 1ක මට ඉ-මේල් කරන්න පුලුවන්නම් ලොකු පිනක් අය්යා. මෙන්න මගේ ඉ-මේල් ලිපිනය.
chandugunawardena@gmail.com

February 20, 2013 at 3:23 AM

මේ සොෆ්ට් වෙයා 1ක මම හැමතැනම හෙව්වා. එත් හොයාගන්න බැරිඋනා. ඔයත් මේක media fir 1කෙන් අයින් කරලනේ. මේ සොෆ්ට් වෙයා 1ක මට ඉ-මේල් කරන්න පුලුවන්නම් ලොකු පිනක් අය්යා. මෙන්න මගේ ඉ-මේල් ලිපිනය.
chandugunawardena@gmail.com

February 20, 2013 at 3:29 AM

Key Man 7.0 සොෆ්ට් වෙයා 1ක මම හැමතැනම හෙව්වා. එත් හොයාගන්න බැරිඋනා. ඔයත් මේක media fir 1කෙන් අයින් කරලනේ. මේ සොෆ්ට් වෙයා 1ක මට ඉ-මේල් කරන්න පුලුවන්නම් ලොකු පිනක් අය්යා. මෙන්න මගේ ඉ-මේල් ලිපිනය.
chandugunawardena@gmail.com

ඒ වගේම තව කේස් 1කක් තියෙනවා. මට ඔයාට request 1කක් දාන්න බෑ. මව බ්ලොක් කරලා. පුලුවන්නම් මට request 1කක් දාන්න.

May 13, 2013 at 2:44 AM

ane matath meka hoya ganna ba ....ane plz...meka mage mail ekata danna ...plz ....plz plz plz plz .....kushanillangakoon@gmail.com

May 13, 2013 at 2:47 AM

ane meka matathona ...mage office eke wada wagayak karannaplz....mata meka hoyala dennako.mekata mail karanna aiya.......kushanillangakoon@gmail.com.....PLz plz plz plz plz plz....

May 23, 2013 at 10:16 AM

අනේ කොලුවෝ මේ ලින්කුව වැඩ නැහැ බොලන්..... පොඩ්ඩක් බලහන්කො.....

Anonymous
July 20, 2013 at 10:04 AM

කීමෑන් වලට වඩා ගොඩාක් හොඳ නොමිලේ දෙන එකක් තියෙනවා
http://keyhelp.freidea.com/
වින්ඩෝස් 8 වලටත් වැඩ

Anonymous
August 18, 2013 at 1:01 PM

Google Transliterate is free http://www.google.lk/inputtools/windows/

Anonymous
September 11, 2013 at 8:07 AM

Mediafire link 1k wath wada karanne ne.

Anonymous
September 21, 2014 at 6:24 AM

Helabasa Key Man 7.0 සොෆ්ට් වෙයා එක මා ලග තියෙනවා.crack එකත් හරියට කලා. එත් දැන් වැඩ කරන්නෙ නෑ. Activate කරන Option එක තියෙනවා. Activate key එකක් හරි, crack එකක් හරි තියෙනව නම් මට ඉ-මේල් කරන්න පුලුවන්නම් ලොකු පිනක් අය්යා. මෙන්න මගේ ඉ-මේල් ලිපිනය.
plaahemantha@gmail.com

Anonymous
October 20, 2014 at 11:54 PM

link 1ka weda karanne nene...mata Helabasa key man 7.0 soft wear 1ka e-mail karannakooo...install karaganna widihath ekkama kiyala denna....plz.......sulochanabandaranayake@gmail.com..... plz...loku pinak....hemathenama hewwa..hamba une ne..

July 31, 2015 at 1:53 PM

අම්මට සිරි වෙලා තියෙන්නෙ බාගන්න බෑ බඩු නෑ

November 12, 2015 at 11:31 PM

Matath meka email karahanko loku pinak.avishkalahiru.159@gmail.com

December 10, 2015 at 7:40 AM

machan meka download karanne kohomada? MediaFire walin kohomada karanne?

December 18, 2015 at 5:25 AM

මචං වින්ඩෝස් 10 වලට වැඩකරන එකක් දෙන්නකෝ .............

December 19, 2015 at 7:48 AM

meka baganna baneeeeee

May 2, 2016 at 8:45 PM

meka download wenne nane...

Anonymous
June 28, 2016 at 11:58 PM

Helabasa Key Man 7.0 සොෆ්ට් වෙයා එකත් ,crack එකත් හරියට කලා. එත් දැන් වැඩ කරන්නෙ නෑ. Activate කරන Option එක තියෙනවා. Activate key එකක් හරි, crack එකක් හරි තියෙනව නම් මට ඉ-මේල් කරන්න පුලුවන්නම් . මෙන්න මගේ ඉ-මේල් ලිපිනය.plaahemantha@gmail.com

August 7, 2016 at 7:04 AM

කී හෙල්ප් වලට වඩා Sinhala keyhelp එක හොඳයි

September 29, 2016 at 9:05 PM

ane mcho meka download wenne na dannam.. Remove karala

December 6, 2016 at 11:20 PM

mchn meka windows 10 walata wada nadda?? nattha windows 10 walata ekak thiyenawada??

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-