Recent Additions :
Home » , » ජීවිතය විඳින්න Firefox හැක් කරමු... (Part - 02)

ජීවිතය විඳින්න Firefox හැක් කරමු... (Part - 02)

{[['']]}
හොඳයි ඔන්න මුලින්ම කියන්න ඕන මම දීපු IDM 6.04 එකේ පොඩි පොඩි අවුල් වගයක් ආවා නේ. ඉතින් ඔන්න 2011 පෙබරවාරි 01 වෙනිදා එලියට දාපු IDM 6.05 එකේ මේ කිසි ලෙඩක් නෑ සට සට ගාලා වැඩ. මම ඒකට වෙනම පොස්ට් එකක් දාන්න ගියේ නෑ. කලින් දාපු පොස්ට් එකම එඩිට් කරලා ඒකේ පහලින්ම දාලා ඇති අලුත්ම එක. ඉතින් මෙන්න මෙතනින් ගිහිල්ලා ඒක බා ගන්න. 

හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ මම කලින් දීපු ලිපියක දෙවනි කොටස. පලමු ලිපිය බලන්න මෙතනින් යන්න. මට හිතෙනවා ගොඩක් අය ඒ ලිපියෙන් ප්‍රයොජනයක් ගත්තෙ නෑ කියලා. මොකද සමහරුන්ට තේරුමක් නෑ මේ Plug-ins වල තියෙන වටිනාකම. ඔයාලත් Firefox බාවිතා කරනවා නම් ඔයාලගේ සෑම වැඩක්ම පහසුකර ගන්න මේ Add-ons ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

 මේ Section එක යටතේ Social Networking සයිට් ගොඩක් පාවිච්චි කරන අයට තමන්ගෙ යාළුවන් සමග තව දුරටත් සම්බන්දතාවය පවත්වාගෙන යාමට හා අලුත් යාළුවන් සොයා ගැනීමට මේ Add-ons ඔයාට උදව් කරනවා. මේ Add-ons ටික Social Networking සයිට් වල තියෙන හැම දෙයක්ම වේගවත් හා පහසු කරවනවා. උදාහරනයක් විදියට වීඩියො Share කරන එක ලින්ක් Share කරන එක මේ Add-ons වලින් පහසු කරවනවා...:D

මේ මම ඔබ වෙත ගෙන එන ලිපි තුනක දෙවන ලිපිය. ඉතින් ඔබට මොනවා හරි ගැටලුවක් ආවොත් Comment කරන්න. ඔබගේ හිතට දැනුන දේ කියලා යන්නත් අමතක කරන්න එපා. මට ඉතුරු වන එකම දේ ඔයාලගේ අදහස් විතරයි. වෙන කිසි දෙයක් නෑ. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා සහයොගය ලබා දෙන්න. ඉතින් මම ඔබට ආරාධනා කරනවා add-ons සමග එකතු වෙලා ජීවිතය ලේසි කරගන්න කියලා... 

Yonoo 7.4.1 is created by Yonoo, an add-on installed as sidebar making it easier to connect with Facebook, Twitter, LinkedIn, YouTube, Yahoo and more in one place which convenient you to share all your photos, videos and links online. It supports Facebook’s Inbox message and notifications, Twitter;s retweet functionality, reply all and favorite support. Also It also has a spell check feature, font size selection feature and bug fixes.
1833 Yonoo 50 Time Saving Firefox Add ons

Qwisk

Sharing on the website from your images and videos can be done in a single click or drag and drop feature with this plugin Qwisk created by Garbowza. You can share and discuss your content with the people in your communities where the people can receive your shares instantly as you browse. It also has an innovative ‘mini-browser’ technology which lets your audience to share and discus content with a custom community.
92393 Qwisk 50 Time Saving Firefox Add ons

Firebug

Firebug is a web development tool which can be opened in a separate window or as a bar at the bottom of your browser. This add-on inspects the HTML and modifies the style and layout in real time with the Firebug’s CSS and uses the most advanced JavaSCript Debugger which can pause the execution and measure the performance. Use it as a ruler and measure the offsets, margins, paddings and sizes for you. Monitor the speed or loading of your pages and get to know the reason for the slowdown of your pages. Get a detailed information about the errors in JavaScript, CSS and XML.
getfirebug 50 Time Saving Firefox Add ons

HootSuite

Crazy about Facebook, Twitter and Linkedln, then this add-on Hootsuite 0.6.1 created by Hootsuite is for you. Just hit the Hootlet buttin your URL will be shortened automatically and the text is grabbed from the site i.e. an ow.ly link is provided automatically and you don’t have to leave the site to tweet. This ass grabs the headlines from the source;s tad and is used as a default text.
49899 Hoosuite 50 Time Saving Firefox Add ons

Amplify

Share and spark the conversation about the articles or excerpts from articles, tweets, posts or any stuff on the net using this add-on Amplify 3.0.0 created by Clipmarks. The clipped or amplified stuff can be auto postto Twitter, Facebook, WordPress, Tumblr etc. You can also connect with your friends and look at what they’re amplifying. Works with Google Readder also. This add-on is SEO friendly and makes your conversation ‘Smart’.
13263 Amplify 50 Time Saving Firefox Add ons

Delicious Bookmarks

Integrate your browser with the social bookmarking service ‘Delicious’ through the add-on Delicious Bookmarks 2.1.1.06 by Yahoo! Inc which integrates the bookmarks and tags and maintains them for easy and convenient access. This makes it easier for you to stay updated on the network and links for you, search, browse, access and share your bookmarks with your friends and others. If you dont want any buttons from Delicious you can install the classic mode.
3615 Delicious bookmarks 50 Time Saving Firefox Add ons

PowerTwitter

Add more features to your Twitter with this add-on Power Twitter 1.40 by Narendra Rocherolle and Nick Wilder who add many features to your Twitter like photo uploading, link shrinking, link translation, link expansion and inline YouTube, Flickr, TwitPic, GoogleMaps and other playable media. This add-on overlays on the Twitter website and monitors the link clicks and builds up the anonymous aggregate trends and has an implementation of oath which no longer requires your Twitter password.
9591 Power twitter 50 Time Saving Firefox Add ons

AddThis

AddThis 3.1.0, and add-on by AddThis makes your social bookmarking simple by integrating Web 2.0 bookmarking, blogging, news, photos & videos, social networking and e-mail services which can be shared with just one click. This can be done in several ways through the Sharing toolbar or the Navigation toolbar button, Context menu or the URL bar icon. Without opening any other application window you can email and use your address book from Gmail, Yahoo! and Hotmail.
4076 Addthis 50 Time Saving Firefox Add ons

Share this article :

+ Comments + 21 Comments

February 2, 2011 at 11:47 PM

mama firefox nam use karanne ne, Chrome thama pawichchiya.

ube wade niyamayi malli, kata kata hari udawuwak tiyanawa.
plugins gari wadagath math chrome wala pawichchi karana plugins walin hugak wada karanawa

weep it up

Anonymous
February 3, 2011 at 12:22 AM

@AmilaArt

February 3, 2011 at 12:48 AM

අනේ පොන්නයෝ බ්ලොග් එකේ බොරු නොදා අතේ පාරක් ගහලා නිදාගනින්..

ඈට් කසුන් නමින් කමෙන්ට් කරපු මහත්තයට. ඔබගේ මෑණියන් දන්නවා මම ඔබ කියු වර්ගයට අයත් නොවන බව. මෑණියන් ගෙන් අහලා බලන්න. අනිත් එක කමෙන්ට් එකක් දාන කොට හැංගි හැංගි කමෙන්ට් කරන ඔය වගේ මහත්තුරු තමයි නියම පො*** කියලා කස්ටිය දන්නවා....:පී

February 3, 2011 at 1:05 AM

හෙහ්.. හෙහ්.. හෙහ්.. කසුන් මහත්තයා ඉල්ලගෙන කාලානේ. මැනියො දැන ගත්තොත් වහ බොනවා. හෙහ් හෙහ්

February 3, 2011 at 1:22 AM

මචන් මෙතන මට ඕන කරන දෙක තුනක්ම තියෙනවා. තැන්ක්ස් මචන්. @කසුන්. තොපි වගේ එවුන් තමයි නියම පොන්නයො. බලාගෙන ඉන්න බෑ ඉරිසියාව. එකයි මචන් ඔය. උබ ගනන් ගන්න එපා. උඹ කලින් දීපු කැස්පා නියමෙට වැඩ. ඒකටත් තැන්ක්ස්.

February 3, 2011 at 1:30 AM

machan godak sthuthi. Firebug nam mata onama karana adon ekak. jayawewa.

February 3, 2011 at 2:05 AM

@කසුන්

මචං බ්ලොග් 1ඒ ලියන දේ ලියන එකාගෙ දෙයක් ඒක බොරුවක් හරි ඇත්තක් හරි ලියන එකාට ඕන දේයි ලියවෙන්නේ... උබට කියවන්න බැරිනම් උබ නොකියවා ඉදපන් බොරුවට බනින්නේ නැතුව... මොකද ලියන එකයි දන්නේ ලියන එකේ අමාරුව....

February 3, 2011 at 9:22 AM

@hackrish උඹ ඕවා ගනං ගන්න එපා මචං බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නැහැනෙ.

February 3, 2011 at 7:02 PM

fire fox ස්ලෝනෙ.දැන්නම් chrome අතාරින්න බෑ.කොහොමත් උඹේ වැඩනම් සුපිරියි මචෝ.මේකට අදාල නැතත් පොඩි ප්‍රශ්නයක් තියනවා.

උඹ මීට කලින් දවසක දාල තිබුන download manager එක ඉන්ස්ට්‍රෝල් කරා.මගෙ එක මැෂින් එකක 7න් ලයිසන් කොපි එකක් තියෙන්නෙ.ඒකට කිසි ගේමක් නෑ.උඹ දාල තිබුන විදියට වැඩේ කරා.රෙජිස්ට්‍රි එඩිට් කරන්න එහෙම ඕනෙ උනෙත් නෑ.බඩු එලටම වැඩ.
අනිත් මැෂින් එකේ ලයිසන් කොපි එකක් නෙමෙයි තියෙන්නෙ.හැබැයි අප්ඩේට් කරන්න පුළුවන්.ඒකට off කරල on කරන වාරයක් ගානෙ fake serial number කියන msg එක එනව බං.හැබැයි ඒ හැම වෙලාවෙම රෙජිස්ට්‍රිය එඩිට් කරාම ඒ වෙලාවට විතරක් හරියනවා.පුළුවන්නම් Solution එකක් දීපන්.

@dinesh : මචන් ඔය පහලින් දාලා තියෙන ලිපියෙ යටම අලුතෙන් දාපු කොටස බලන්න. ඔයාට ඔන කරන උත්තරය එතන තියෙනවා. 6.05 එක දාගන්න. ඒක එලටම වැඩ.


http://hackrish.blogspot.com/2011/01/fake-serial.html

February 4, 2011 at 3:12 AM

ඇහ්.. මේ firefox add-ons නෙ ? මෙව්වාට හැක් කිවාම. හැක් වලට මොකක්ද කියන්නෙ ??

@Pirate Bunny : හැක්... හැක්... ඒක ජොලියට දාපු නමක්...

February 8, 2011 at 5:04 AM

maru ne ayiye

Iru Xa
August 2, 2011 at 7:14 AM

මචන් Splash Player එක නියමෙට වැඩ.මැක්සා.IDM උපරිම‍ය්.එලටම වැඩ.උඹ ගාව Crystel XP වගෙ එකක් තියෙනවනම් දීපන්(7 වලට).IP Hide Software එක Firefox 5 ට වැඩ කරන්නෙ නැ.පොඩ්ඩක් හොයල බලපන්.තව උඹට වෙලා තියෙනවනම් Encyclopeadia එකක් දාපන්.

August 18, 2011 at 12:24 AM

@hackrish: මචං addonsවලින් අපිව track කරන්න, addonඑක හදපු කෙනාට පුලුවන්ද?? මම දන්නේ නැ මචං.. කියල දියන්.. තැන්කූ!!

Anonymous
October 19, 2011 at 8:31 AM

sthuthi hak aiye ...

kasun
January 3, 2012 at 9:16 PM

aiyya mokakda hodama web browser eka.man nam pawichchi karannne opera.man gawa chrome ekath firefox ekath dekama thiyanawa.a unata opera thama fast ma .a unata godak aya kiyanawa chrome speed kiyala.mage pc ekenam opera thama fast ma.mokakda hodama web browser eka.

April 19, 2012 at 6:48 PM

thanks

Anonymous
August 28, 2012 at 1:05 AM

bump

Anonymous
August 28, 2012 at 1:05 AM

bump

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-