Recent Additions :
Home » , » වින්ඩොස් 7 Ultimate ජෙනුයින් එක... පට්ට ඈ...

වින්ඩොස් 7 Ultimate ජෙනුයින් එක... පට්ට ඈ...

{[['']]}
හරි අද මම ඔයාලට දෙන්න යන්නෙ පහුගිය දවස් වල ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු දෙයක්. වින්ඩොස් 7 කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ. ඒත් සමහරු තාමත් වින්ඩොස් XP, වින්ඩොස් Vista වලටම වෙලා ඉන්නවා. ඉතින් මට හිතුනා මම පාවිච්චි කරන වින්ඩොස් 7 කොපියම ඔයාලට දෙන්න. මට හිතෙනවා වින්ඩොස් 7 වල රසය වැටිච්ච කෙනෙක් කවදාවත් ආයෙත් XP වලට හරි Vista වලට හරි එහෙමත් නැත්තම් වෙන මොකක් හරි එකකට යාවි කියලා.

හරි මම අද දෙන වින්ඩොස් 7 වල පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද කියනවා නම් මේක අමුතුවෙන් ඇක්ටිවේට කරන්න දෙයක් නෑ. ඔයාලට තියෙන්නෙ මේක ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න විතරයි. මේක දාගෙන යද්දි එක තැනකදි ඔයාලගෙන් ඉල්ලනවා සීරියල් නම්බර් එකක්. ඔයාලා එතෙන්ට මුකුත්ම දෙන්නෙ නැතුව ඉස්සරහට යන්න. මේක ඔටෝ ඇක්ටිවේට් වෙනවා.තව දෙයක් තමයි මේක කිසි ගින්නක් නැතිව අප්ඩේට් කරන්න පුලුවන් වෙන එක. මොකද අපි වින්ඩෝස් 7 බාවිතා කරනවා නම් ඒක නිතර නිතර අප්ඩේට් කරන තරමට අපිට ලැබෙන ආරක්ශාව වැඩියි. තව කියනවා නම් අප්ඩේට් කිරීමෙන් අපිට ලැබෙන පහසු කම් ප්‍රමානය වැඩියි. මගේ ඔෆිස් ඒකෙ මම වැඩ කරන මැශින් එකට මේ ලඟදි ආයෙත් වින්ඩොස් 7 දැම්මා. මොකද මම කරන ජල්තර වැඩ නිසා වින්ඩොස් අවුල් ගියා. ඉතින් මම ඒ වෙලාවෙ ගහ ගත්තු ස්ක්‍රීන්ශොට් ටිකකුත් ඔන්න මම පහලින් දානවා බලන්නකෝ... රූප ටික ටිකක් බොඳ වෙලා වගේ තියෙන්නෙ පොඩි කරපු නිසා. පැහැදිලිව බලන්න ඕන නම් රූපය උඩ ක්ලික් කරන්න.
මම මේක ඔයාට දෙන්නෙ ටොරන්ට් එකක් විදියට. මම හිතනවා ගොඩක් අය දන්නවා ඇති කියලා ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න. නොදන්න අය ඉන්නවා නම් මෙන්න මෙතනින් ගිහිල්ලා Bit Torrent කියන සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කර ගන්න. ඊට පස්සෙ මම පහලින් දාලා තියෙන ටොරන්ට් එක බා ගෙන ඒකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.  ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කිරීම ගැන පොඩ්ඩක් වත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් මගේ මෙන්න මේ ඊමේල් එකට "hackrish@gmail.com" ඊමේල් කරන්න. එහෙමත් නැත්තම් Skype හරහා මාව සම්බන්ද කරගන්න පුලුවන්. මෙන්න මගේ Skype ID එක "hackrish2011"

Download Windows 7 ULTIMATE x86,x64 Fully Activated August 2010


වැදගත් : දැනට වින්ඩොස් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න අයට ඒක ඇක්ටිවේට් කර ගන්න ඕන නම් ඇක්ටිවේටරේකුත් මේක ඇතුලේ තියෙනවා. ඕන නම් ඒක විතරක් උනත් ඔයාලට ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.

හරි ඉතින් මම හිතනවා මේ ලිපිය දැනට වින්ඩොස් XP, වින්ඩොස් Vista වගේම Ubuntu වගේ වෙනත් ඒවා බාවිතා කරන අයටත් වැදගත් වේවි කියලා. ඔයාලා තාමත් වින්ඩොස් 7 වල රසය විඳලා නැත්තම් මම ආරාධනා කරනවා ඔයාලට වින්ඩොස් 7 වල රසය විඳින්න කියලා. මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකක් හරි ගැටලුවක් ආවොත් ඒත් කමෙන්ට් එකකින් කියන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සයොගය දක්වන්න. බලකරන්නෙ නෑ. කැමති නම් විතරයි. අපි ගියා...

Share this article :

+ Comments + 75 Comments

February 19, 2011 at 3:40 AM

අප්ඩේටුත් තියෙනවනම් පට්ටනෙ ඈ..
මම නම් ඉතිං පාවිච්චි කරන්නේ 7 Home Premium, ලැපට ඔරිජිනල් ආපු 1.
මේක අපේ මලයට දාල දෙන්න හොඳා. කලින් තිබ්බ Ultimate 1 Update කරන්න ගිහින් කෙළ වුනා.
එහෙනම් තැන්කූ වේවා!

February 19, 2011 at 4:26 AM

great machan

February 19, 2011 at 4:59 AM

ela....
thanx bro...
Skype request ekak damma.

Anonymous
February 19, 2011 at 5:15 AM

maru mchchan. meka install karama kochcharak teyanawada

February 19, 2011 at 5:35 AM

sira post eka

February 19, 2011 at 5:44 AM

""හැකා"" අය්යේ මේක නං පට්ට.එල වැඩක්

අය්යේ 125 pixel banner gif හදන Software දෙන්නකෝ

February 19, 2011 at 5:46 AM

New PTC Sites

http://www.easymorecash.tk

All new Trusted Best bux site!!``````````

February 19, 2011 at 6:02 AM

thnku machan. mata puluwannam "expert choise 11.5" eke crack version 1k hoyala denawada.mage subject ekakata meka one. pinsidda wei.

February 19, 2011 at 7:39 AM

"මට හිතෙනවා වින්ඩොස් 7 වල රසය වැටිච්ච කෙනෙක් කවදාවත් ආයෙත් XP වලට හරි Vista වලට හරි එහෙමත් නැත්තම් වෙන මොකක් හරි එකකට යාවි කියලා"

ඇත්තටම 7 වල තියෙන රහ වෙන එකකවත් මටත් තාම ඇවිල්ල නෑ

මම නම් දැනටනම් පාවිච්චි කරන්නේ ඕක තමයි ,නියම ලිපිය :)

February 19, 2011 at 8:18 AM

Machan okath kawuru hari crack karapu ekak neda?

@Sudarshana : නෑ මචන් නෑ. ඕක ක්‍රැක් කරපු එකක් නෙමෙයි. අන්න ඒකයි ඕකේ තියෙන හොඳකම. ඒකයි මට හිතුනේ මේක ඔයාලට දෙන්න.

ටොරන්ට් එක ගැන විස්තර ටිකක් කඩ්ඩෙන්. මේකත් බලන්නකෝ...


[img]http://a.imageshack.us/img94/5112/11kjtiu.png[/img]
[code]
Windows 7 ULTIMATE -Fully Activated (August 2010)
*******************************************************************************

-------------------------------------------------------------------------------
General Information
-------------------------------------------------------------------------------
Type.................: OS
Serial #.............: ACTIVATED
Number of Parts......: 10
Compression Format...: RAR
File Validation......: SFV
Image Format.........: .iso
Image Created with...: Nero


-------------------------------------------------------------------------------
Release Notes
-------------------------------------------------------------------------------
Windows 7 ULTIMATE x86 / x64 FULLY ACTIVATED!
32/64-bit | English and MULTILANGUAGE SUPPORT | DVD ISO | Bootable | Simple use!
No serial and no activation needed | Size: 3.47GB | Genuine version | FULLY
UPDATABLE with Windows Update.
Additional requirements to use certain features:

* Internet access (fees may apply)
* Depending on resolution, video playback may require additional memory and
advanced graphics hardware
* For some Windows Media Center functionality a TV tuner and additional hardware
may be required
* Windows Touch and Tablet PCs require specific hardware
* HomeGroup requires a network and PCs running Windows 7
* DVD/CD authoring requires a compatible optical drive
* BitLocker requires Trusted Platform Module (TPM) 1.2
* BitLocker To Go requires a USB flash drive
* Windows XP Mode requires an additional 1 GB of RAM, an additional 15 GB of
available hard disk space, and a processor capable of hardware virtualization
with Intel VT or AMD-V turned on
* Music and sound require audio output

Product functionality and graphics may vary based on your system configuration.
Some features may require advanced or additional hardware.


Windows 7 Ultimate is the nonplus ultra edition of the Windows 7 operating
system as it is the only edition of Windows 7 that is feature complete. All
other editions with the exception of Windows 7 Enterprise which is Windows 7
Ultimate branded differently lack features that are included in Windows 7
Ultimate. It combines remarkable ease-of-use with the entertainment features of
Home Premium and the business capabilities of Professional, including the
ability to run many Windows XP productivity programs in Windows XP Mode. For
added security, you can encrypt your data with BitLocker and BitLocker To Go.
And for extra flexibility, you can work in any of 35 languages. Get it all with
Windows 7 Ultimate.

INSTRUCTIONS
- Download and extract using WinRAR.
- Use Nero or other burning app to burn the ISO image
- Burning speed should not be faster than 4x. Otherwise, it might not work.
- Restart your computer.
- Make sure you have selected your DVD-ROM/RW drive as a first boot device.

* Enter the BIOS pressing the DEL button, set the option, insert your Windows 7
installation and restart computer.
- The black screen will appear (image 01).
- Press any key to boot from CD or DVD.... (by pressing the key you are entering
the setup)
- Select your language, time and currency and keyboard input (optionaly)
- Click install now
- Choose your edition (x86 is 32-bit, x64 is 64-bit) depending of CPU type you
have.

*Choose x64 if you have 64-bit processor.
- Click "I accept".
- Click "Custom" (advanced).
- Choose your partition/hdd drive where Win7 should be installed and click
format.

*You might get some error if you have two or more hard disks with different
connectors (ATA and SATA).
If you get an error, turn off one of your hard disks and repeat the whole
proces.
- After formatting, setup will continue automaticly and it will finish after 15
-30 min.
- Next step would be username
- Type your password (if you want).
- When you get the screen for CD-KEY just ignore it leaving blank.

*Uncheck the box for automaticly activation and click next.
- Choose the third option for next step.
- Select your time zone.
- Select your current location (Home is recommended).
- The black CMD windows will appear. Wait a few seconds until computers restares
once again.
- And that would be all about installation. You are in Windows now.

Activation:
It is not required, because it is OEM. Windows will be premanently activated.
However, it is well known that there is some problems with DELL and HP machines.
So if you have issues with pre-activation you will be forced to some activator
to activate Windows 7.
Use the loader named: (Windows.7.Loader.eXtreme.Edition.v3.503-NAPALUM.zip) if you have problems and let the loader automatically activate your system and restart and u will have activated windows :)
Seeded of high speed seedbox do not hit and run!!1 as i will stop seeding after 6 hours !
[/code]
Screens:
[img]http://a.imageshack.us/img191/9234/6vyv.jpg[/img]
[img]http://a.imageshack.us/img291/6310/47526115.png[/img]
[img]http://a.imageshack.us/img843/6917/9sls.jpg[/img]

February 19, 2011 at 10:53 AM

7 දාගන්න ආසයි ඒත් මගේ මැසිම පී3 බං . ලැපක් ගත්ත කාලෙකට දාගන්න ඕන 7 එතකං ඔය යතුරවත් බාල තියාගන්නවා .

තෑන්ක්ස් තෑන්ක්ස් ...

February 19, 2011 at 7:59 PM

ayya vuze plus eke crack eka hoyala denna barida

ayyata bohoma sthuthi me karana vadawalata
thawa thawath liyanna api oyath ekkai

February 20, 2011 at 6:03 AM

අපිත් windows 7 තමයි ඕකට ගහන්න OS එකක් නැහැ

February 20, 2011 at 8:12 AM

thanks

February 20, 2011 at 10:52 AM

ඒක නෙවෙයි මේ බලහන්කො මේ යකා කියල තියෙන දේවල්.අනිත් කතා පැත්තක තියල මුට ගේම දෙන්න ඕන.හැමෝම ගිහින් බලන්න
http://mohomad.blogspot.com/2011/02/blog-post_6756.html

February 21, 2011 at 2:17 AM

මගේ ඉල්ලීම ඉටුකලාට බොහොම ස්තුතියි සහෝ...............Keep it up

Anonymous
February 21, 2011 at 2:31 AM

macho................ meka dowanload karana kota torrent wala Element not found kitaya error aekak aenawane macho.............. monawa hari udauwak karapan macho......................


Anika thamai kaspersky 2011 wala update krala pc aeka off karala 3 hours walin withara on karahama re activate karanna kiyala wetenawa............... plz macho

Anonymous
February 21, 2011 at 5:46 AM

machan windows 7 wala run karanna beri software install karanna puluwan kkramayak dannawanam comment ekak dapan... thanks....

@Anonymous : රන් කරන්න බෑ කියලා කිව්වෙ මොන වගේ ඒවද මචන්. පොඩ්ඩක් විස්තර කරපන්කො. එතකොට උත්තරයක් දෙන්න ලේසියි...

February 21, 2011 at 5:52 AM

"Control Panel\Programs\Run programs made for previous versions of windows"
මෙතනින් ට්‍රයි කරල බලපන් මචන්

උඩ Anonymous : එහෙම එකක් එන්න විදියක් නෑ කොල්ලො. මම දැනුත් ටොරන්ට් එක බාලා චෙක් කරලා බැලුවනේ. කැස්පර්ස්කයි එක අල්ලා මචො. අලුත් ක්‍රැක් එකක් ලඟදි දෙන්නම්.

Anonymous
February 21, 2011 at 9:11 AM

Geegain Blogs eke, Yesterday's Most Popular Posts #2 :D ela

@Anonymous : ලින්ක් එක දෙන්නකෝ මටත් බලන්න.

Anonymous
February 21, 2011 at 7:14 PM

ane macho ekmanata deepan aluth crack 2011 wala macho.............. ubata jaya wewa macho.................

Anonymous
February 22, 2011 at 3:51 AM

machan ubata puluwannam meka download karagena bootable cd ekak hadaganna hati kiyanna.loku udawwak.mata e gana danuma godak adui.thx

@Anonymous : මචන් ඕක බූටබල් එකක් තමයි. අමුතුවෙන් බූටබල් කරන්න දෙයක් නෑ...

February 22, 2011 at 7:34 AM

මචං .. හැක්ස් ..
මගෙ තියෙන්නෙ වින් XP sp3 මගෙ රැම් එක 1024 MB තියෙන්නෙ. මට ඕක දාගන්න පුලුවන් වේවිද ...?

@kumaraya : දාගන්න පුලුවන් මචන්. දාලා හැබැයි ලොකු සොෆ්ට්වෙයා වල නම් වැඩ කරන්න අමාරු වෙයි. රැම් 2GB තිබ්බා නම් මරු...

Anonymous
February 24, 2011 at 5:55 AM

macho meke 64x32bit 2 tiyenwada? apita ona nam 32 hari 64 hari use karanna puluwnada?

@Anonymous : ඕකේ 2ම තියෙනවා. කැමති එකක් තෝරලා දාගන්න පුලුවන්.

Anonymous
February 24, 2011 at 8:10 AM

thank you.. :)

Anonymous
February 25, 2011 at 10:08 PM

ela ela..amth hoya hoya hitiye ela win 7 ekak..thank machan.

February 26, 2011 at 4:18 AM

Umbanam maru porak thamai, Genuin hacka.......

Anonymous
March 6, 2011 at 7:36 PM

machan mama issella pavichi kale vista, ekedi internet wala kisima awlak tibune ne. den uba deepu windows 7 dagena tiyenne, den machan internet mara slow. issara hodata weda karapu site walata den yannama be, ubage blog ekata ennath godak wela refresh kara kara inna ona.mama inne s.korea wala. mehe internet hodatama wedakaranawa.mama drivers ehema update karalath beluwa.mamath ekka inna anith kollange computer wala(XP.VISTA)internet hodata weda. uba hitana vidiyata mokakda awla? parana vista ekatama yanna weida? please help............

Anonymous
March 24, 2011 at 5:43 AM

machan this site is really awesome!!!!
kiala wadak na lowet patta. umba kauru unat karanne danena wenasak.

-K-

April 11, 2011 at 10:55 PM

Meka nam Mare amru...... @la @la... kiyala wedak ne...
Thank U SOooooooooooo MuCh....

Anonymous
April 12, 2011 at 10:32 PM

ane meka dagaththata passe speakers wedakaran nenathuwagiya,adio driwers wala case 1da? plaese help me

Anonymous
April 14, 2011 at 7:19 AM

ග්‍රේට්... මේක ක්‍රැක් එකක් නොවෙන නිසාම ගින්දර... මම පාවිච්චි කරන්නේ ඔරිගිනල් එකක්. ඒත් මම මේක යාළුවෙක්ට සෙට් කරලා දුන්නා... තැන්කිව් වේවා...
_පැතුම්

Anonymous
April 18, 2011 at 9:39 AM

onna man download karanna damma, thanx for this. im FB name-Vishantha Dharmawardana

thanx

April 19, 2011 at 11:15 AM

වැදගත් : දැනට වින්ඩොස් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න අයට ඒක ඇක්ටිවේට් කර ගන්න ඕන නම් ඇක්ටිවේටරේකුත් මේක ඇතුලේ තියෙනවා. ඕන නම් ඒක විතරක් උනත් ඔයාලට ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.

MACHAN CAN YOU PLEASE GIVE ME THE LINK FOR THIS ONE? I HAVE INSTALLED WIN 7 AND I HAVE ONLY A 1 GB INTERNET PACKAGE, SO CAN'T DOWNLOAD THE FULL TORRANT. THANKS.

Anonymous
April 26, 2011 at 8:40 AM

meka mama com ekata dagatta. dagena update kalata passe black screen ekak evilla invalid copy ekak kiyanawa. mekata mokakda nedda karanna deyak. update ganna ona nethi ewath thiyenawada?mama service pack 1 ekath download kala. ..mona unath hoda lipiyak thanks Hackrish..

Anonymous
May 16, 2011 at 9:47 AM

this link is post by another person in another free download software website., not by this guy.,. don't post others links like u did.,. anyway u better go for original win7 if u r really working on computers.,. win7 is the best and it's worth buying .,. if u dont like my comment come facebook and blame me.,.
this my FB id .,.,. abdulroshan1974@hotmail.com

suresh
May 19, 2011 at 9:13 AM

පාවිච්චි කරන් යද්දී පස්සේ ඕක අහුවෙනවා. මගෙත් අහු උනා ඊට පස්සේ වින්ඩෝස් අලුතින් ගහන්න වෙනවා

May 21, 2011 at 7:35 AM

ane eka wedakaranne nehane

Anonymous
June 23, 2011 at 10:15 PM

Big problem akak "windows not jenuen" kiyala avane update karala 1 davasakata passe mokada karanne ???

June 26, 2011 at 9:24 AM

මෙකට ms security essentials දැම්මොත් අල්ලනවද??

සුරේෂ්
July 2, 2011 at 7:55 AM

♣♣♣♣♣♣♣♣♣♣♣ mse දාන්න පුළුවන් නමුත් මාසයක් 2ක් යන්න කලින් ඕක අහුවෙනවා. එතකොට තමා update එපා වෙන්නේ........♣♣♣♣♣♣♣♣♣♣♣♣

Anonymous
July 16, 2011 at 3:15 AM

hackrish machan meka allane neadda??

Anonymous
July 31, 2011 at 1:52 AM

කොල්ලො hacko! උඹ බ්ලොග් එකේ අන්තිමට ඒක අතඇරල දානවද?
උඹේ ගොඩක් blogs වල අන්තිම comments වලට reply නැහැනේ බන්.

Anonymous
August 13, 2011 at 9:08 AM

meka 32 bit da, 64 bit da, deke wenasa mokakda, honda mokakda?

Anonymous
August 14, 2011 at 10:43 AM

machan uba me karana sewayata ubata godak sthuthi jaya wewa machan thnxxxxx...mama priyantha

Anonymous
October 8, 2011 at 2:28 AM

mee hack aiiyee meekee 32x aekaa naddaaa.....

Anonymous
October 27, 2011 at 3:09 AM

මචා.. not genuine කියලා වැටුනට පස්සෙ කරන්න ඕනෙ මොනවද කියල කියපන්කෝ... උඹ ඉතින් අපේ දෙයියනේ..
- ඉෂාන් -

Anonymous
November 20, 2011 at 1:15 AM

macho DL venne na ne

krishantha
November 29, 2011 at 10:35 AM

maru heck aiya.hack aiya rhino 4 version eke crack eka hoyala denna puluwanda?

Anonymous
December 3, 2011 at 8:47 PM

meeke thiyena windows 7 loader eka kawruth download karanna epa...eka computer eke windows nathi karanawa............... balagena.. fake ekak

චාරුක
December 3, 2011 at 10:48 PM

Anonymous said... මේකේ ලොඩර් එකක් නෑ හුත්තො. අපි ඩවුන්ලෝඩ් කරා. ගිහිල්ලා බොරු නොකිය උබෙ අම්මට හුකපං.

තැන්ක්ස් හැකා.

Anonymous
December 7, 2011 at 4:21 AM

naa wesige puthooo!!!!! meeke thiyenawa loader eka install karama computer eka restart wenawa.ethakota ube amma huththa allan kagahanawa

Anonymous
December 26, 2011 at 7:35 PM

එළ මචං එළ

Anonymous
January 12, 2012 at 6:33 AM

මචං ඉන්ස්ටෝල් වෙනවා......... ඒත් කොම්පියුටර් එක ඔන් වෙලා වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නෑනේ.... දන්න එකෙක් කියපල්ලකෝ මොකද කරන්නෙ කියලා....... නැත්නම් හරියමට වැඩ කරන වින්ඩෝස් 7 එකක් දීපලලකෝ............

තෑන්ක්ස්

January 13, 2012 at 12:11 PM

හෑක් අය්යා ගොඩාක් තෑන්කු වෙන්න ඔන සොෆ්ට් ටික දෑක්කම කටට කෙලත් උනනවා ගොඩක් වටිනවා 7 වල x64 සහ x86 කියන දෙක අතර වෙනස පෑහෑදිලි කරල දෙන්න පුලුවන්ද

February 15, 2012 at 10:45 AM

thanks!!!!!!!!!! machan.......

February 21, 2012 at 5:58 AM

aiye loder 1n kohomada activ karanna kiyala denna puluwanda?

Anonymous
March 15, 2012 at 4:21 AM

machan meka jenuin 1k nemaine man update karanna gihin kela una...dan destop1ka black vela thiyenne...help 1k dipanko...

Anonymous says:

http://www.mediafire.com/?n4l0jaq12na3bms

වින්ඩෝස් 7 ජෙනුයින් කරගන්න මේක දාන්න.

Anonymous
May 17, 2012 at 9:40 PM

meka weda karanawada?mokuthma awlak wenne nathi weida?

ShaYne
June 20, 2012 at 7:55 AM

aiya, facebook; Barn buddy wala credit ganna puluwan kohomada? man ara IP hide karana software 1 damma.... oya kiwwane eken BB wala credits ganna puluwan kiyala...

October 29, 2012 at 11:34 AM

මේ මචං windows security essentials download කරොත් අව්ලක් වෙඉද? please help

Anonymous
October 29, 2012 at 11:35 AM

මේ මචං windows security essentials download කරොත් අව්ලක් වෙඉද? please help

January 3, 2013 at 7:34 AM

mama me win 7 download karagena install karagatha ath windows update venne nene . check for updates karama tika velavakata passe error code akak vetenava 80072f78 kiyala. mama me oyage win7 dagathe update vei kiyala hithgen. ath mekath update venne nene. please meka nirakaranaya karala dennako please......

Anonymous
January 31, 2013 at 8:14 PM

ayye mamath win 7 damma...eth podi aulak una..aero effect eka denne naha.....pc eke motherbord eka asus p5vd2-mx jathye ekak...mata 7n danna puluwanda....poddak balala kiyanna puluwanda!!

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-