Recent Additions :
Home » , » වින්ඩොස් 7 Service Pack 1 {(KB976932) Final}

වින්ඩොස් 7 Service Pack 1 {(KB976932) Final}

{[['']]}
මම කලින් ලිපියකින් ඔයාලට වින්ඩොස් 7 Ultimate ජෙනුයින් එක දුන්නානෙ. ඒ ලිපිය බලන්න මෙතනින් යන්න. මම අද ඔයාලාට දෙනවා වින්ඩොස් සෙවන් වල අලුත්ම අප්ඩේට් අඩංගු කරලා තියෙන Windows 7 and Windows Server 2008 R2 Service Pack 1 (KB976932) එක. ඉතින් මම අද වැඩිය කතා කරන්න යන්නෙ නෑ. මම හිතනවා දැනට වින්ඩෝස් 7 බාවිතා කරන සියලු දෙනාම මේක ඩවුන්ලොඩ් කර ගනියි කියලා. ඔයාලත් බාවිතා කරන්නෙ වින්ඩොස් 7 නම් අනිවා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. මොකද මෙහි අඩංගු වෙන්නෙ වින්ඩොස් 7 වල කලින් දෝශ මොනවා හරි තිබුනා නම් ඒවා සඳහා පිලියම් යොදලා සෑදූ අලුත්ම අප්ඩේට් එකතුව. ඉතින් මම හිතනවා ඔයාලට අනිවා මේක වැදගත් වෙයි කියලා. මමත් මේක දා ගත්තා. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා අලුත්ම අප්ඩේට් එකතුවෙ රසය විඳින්න කියලා. මේක ඊයේ තමයි එලියට දැම්මෙ. මම කඩ්ඩෙන් පොඩි විස්තරයකුත් පහලින් දානවා. ඒකත් යන්තම් හරි කියවලා බලලා බා ගන්නකෝ...


Microsoft has released the Windows 7 Service Pack 1 (SP1) RTM for everyone. Windows 7 SP1 was earlier released for MSDN and TechNet subscribers last week. Starting today users of Windows 7and Windows Server 2008 R2 can download the the Service Pack 1 (SP1) via Windows Update (as KB976932) when it becomes available to them. Most of the Service Pack 1 contains updates most of which have already been released through Windows Update.

You can either download the SP1 for Windows 7 or Windows Server 2008 R2 through the Windows Update or also from the direct links from Microsoft Download Center, made available by Microsoft (added at the bottom of this post). The advantage with downloading and installing Service Pack 1through Windows Update is that it automatically detects the updates that have been installed previously on your Windows 7 and downloads only the ongoing updates that are not yet installed on your computer.

The build number of the final RTM is 7601.17514.101119-1850 and it does indicate the build has been compiled on November 19, 2010. The SP1 (KB976932) package includes client-side support for RemoteFX and Dynamic Memory two new features that are enabled in Windows Server 2008 R2 SP1.

If you have installed a pre-release version of Windows 7 or Windows Server 2008 R2 SP1 (like Beta or Release Candidate versions) on your machine, you must uninstall them before proceeding further with installing the Windows 7 Service Pack 1 final RTM version.

Download Windows 7 and Windows Server 2008 R2 Service Pack 1 (KB976932) (32bit) 537.8 MB


Download Windows 7 and Windows Server 2008 R2 Service Pack 1 (KB976932) (64bit) 903.19 MB


හරි ඉතින් මම හිතනවා මේ ලිපිය දැනට වින්ඩොස් XP, වින්ඩොස් Vista වගේම Ubuntu වගේ වෙනත් ඒවා බාවිතා කරන අයටත් වැදගත් වේවි කියලා. ඔයාලා තාමත් වින්ඩොස් 7 වල රසය විඳලා නැත්තම් මම ආරාධනා කරනවා ඔයාලට වින්ඩොස් 7 වල රසය විඳින්න කියලා. මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකක් හරි ගැටලුවක් ආවොත් ඒත් කමෙන්ට් එකකින් කියන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සයොගය දක්වන්න. බලකරන්නෙ නෑ. කැමති නම් විතරයි. අපි ගියා...

Share this article :

+ Comments + 71 Comments

February 23, 2011 at 5:36 PM

සහෝ පුලුවන්නම් මේ සයිට් එකේ තියන ගැජමැටික්ස් ටිකක් අඩු කරන්න, ස්යිට් එක පට්ට slow :( අනික මේකට ආවහම ෆයර්ෆොක්ස් පිස්සුනටනවා :)

@Neo : බොහොම ස්තුතියි මචො දැනුවත් කලාට. මම ලඟදිම මේකේ තියෙන වැඩි කෑලි කපලා දානවා. තැන්ක්ස්...

Anonymous
February 23, 2011 at 8:40 PM

ape thiyana 7 ekata neda danna ona natnam aluthen install karanna onada 7 os eka

@Anonymous : තියෙන එකට මචො. අලුතෙන් දාන්න ඕන නැ. ඔයා දාලා තියෙන්නෙ 32 bit Windows 7 නම් 32bit SP1 එක ඩවුන්ලෝඩ් කර ගන්න. ඔයා දාලා තියෙන්නෙ 64bit Windows 7 නම් 64bit එක ඩවුන්ලොඩ් කර ගන්න. ඊට පස්සෙ ඉන්ස්ට්‍රෝල් කරගන්න. එච්චරයි.

February 23, 2011 at 10:33 PM

machan puluwannam avira full virus guard with crack hoyala denawada???ake Normal aketh protection Hodai but online security ne...(me service pack aka dammama api use karanne patch karapu windows 7 kiyala adunaganiwida???

Charith : මගේ නම් මචන් ඇල්ලුවේ නැ. දාලා බලපන්. අවුලක් වෙන එකක් නෑ. මට ගොඩක් විශ්වාසයි... ක්‍රැක් එකක් දෙන්නම් මචො...

Anonymous
February 23, 2011 at 11:58 PM

ඇයි බොරුවට මෙගාබයිට් 500 විතර ඩවුන්ලෝඩ් කරන්නේ. කෙලින්ම වින්ඩෝස් අප්ඩේට් දෙන්න. මෙගාබයිට් 54 වැඩේ ගොඩ. මම අද උදේ දැම්මේ

@Anonymous : මේතන මෙහෙම එකක් තියෙනවා මගේ යාලුවා. අපි කවදා හරි වින්ඩොස් ෆොර්මැට් කරලා ආයෙත් දැම්මාම අපිට මුල ඉඳන් ආයෙත් අප්ඩේට් කරන්න වෙනවා. ඉතින් මේක ඩවුන්ලොඩ් කරලා තියා ගත්තම අයේත් මුල ඉඳන් අප්ඩේට් කරන්න ඕන නැ. කාලයයි අපේ මෙගාබයිට් ප්‍රමානයයි ඉතුරු වෙනවා. අනිත් එක තමයි අපිට ඉන්ටර්නෙට් නැති පරිසරයකදි උනත් මේක ඩවුන්ලොඩ් කරලා තියාගත්තම බාවිතා කරන්න පුලුවන්. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරලම තියාගන්න එක වටිනවා කියලා මට හිතෙනවා.

nadeera sandaruwan
February 24, 2011 at 2:45 AM

මුදුකාංග ක්‍රැක් කිරීම නීති විරෝධී දෙයක්!ඒ නිසා ඒ ගැන හිතලා පෝස්ට් දාන්න..

@nadeera sandaruwan : හා

February 24, 2011 at 4:50 AM

හික්ස්...අර නදීර බුවා හෙන සල්ලි කාරයෙක් වගේ නේ...

@රත්ගමයා : හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මම මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ඕන උනාම එයාට තමා කියන්නෙ අරන් දෙන්න කියලා මීට පස්සෙ...

February 24, 2011 at 6:21 PM

nadeera ponnayoo katapiyagena hitapan thota mewa hoda nathtnam balanne nathuwa hitapan....

February 25, 2011 at 7:46 AM

මමත් හිතන්නේ Windows Update වලින් මේක Update කරන එක තමයි ව‍‍ඩාත් ම හොඳ. නිකරුනේ 500MB download කරනවට වඩා ඒක පහසුයි (50MB විතර තමයි වැ‍ය වෙන්නේ). අනික ඒ ක්‍රමය තමයි Recommended විදියට සලකන්නේ. ඒ වගේම එමගින් 1GB විතර Disk Space එකකුත් ඉතිරි වෙනවා. නමුත් අන්තර්ජාල පහසුකම නැති අයට නම් ඉතින් මේක තමා තියන එකම ක්‍රමය. මේ Update එකෙන් කැපී පෙනෙන විශාල වෙනසක් නම් බලා ගන්න බැරි වෙයි. වැ‍ඩිපුරම තියෙන්නේ Security Updates තමයි. නමුත් High Definition Audio භාවිතා කරන අ‍ය‍ට පෙර තිබුනු (reboot වීමේදි settings නැවත සකස් කිරීමට සිදු වීම වැනි) ගැටළු මේ Update එකෙන් නිරාකරණ‍ය වේවි.

අයි@vpsupun : අයියා. මමත් එක මැශීන් එකක කෙලින්ම අප්ඩේට් කරා. මැශින් එකේ C එක චෙක් කරලා බලනකොට ටෙම්ප් ෆයිල් ෆොල්ඩරය ඇතුලේ 500 MB EXE ෆයිල් එකක් තියෙනවා SP1 කියලා. පෙන්නෙන්නෙ 50MB උනාට මුලු SP EXE එකම අපේ මැශින් එකට ඩවුන්ලෝඩ් වෙලා තමයි ඉන්ස්ට්‍රොල් වෙන්නෙ. පොඩ්ඩක් චෙක් කරලා බැලුවා නම් දැක ගන්න පුලුවන්. ස්තුතියි අදහස් දැක්වීම ගැන.

February 25, 2011 at 9:35 AM

වැය වෙන hard disk ඉඩ ප්‍රමාණය 50MB ට වඩා වැඩි වෙන්න පුළුවන් කාරණා දෙකක් තියනවා. එකක් තමයි පරිඝනකය කලින් Update වෙලා තිබුනු ප්‍රමාණය. service Pack 1 එත ස්ථාපනය වෙන්න කලින් ඒක ස්ථාපනය වෙන්න අවශ්‍ය අනෙක් Updates (prerequisites) පරීක්ෂා කරනවා. එක තමයි ඔය update එක 50MB-500MB වගේ update එකක් විදියට පෙන්නන්නේ.
අනිත් කරණය තමයි ඔය Updates extract වෙනකොට ඒවා ලොකු disk space එකක් ගන්නවා. update කරල ඉවර වෙලා මතක ඇතුව System partition එකේ disk cleanup එකක් කරන්න. බර ගානක් ඉඩ නැවත ලබා ගන්න පුළුවන් (නමුත් මේකෙන් service Pack එක නැවත uninstall කරන්න බැරි වේවි).

February 25, 2011 at 10:02 AM

niyamai machan mamath da gena inne oya dagena inna windows 7 ekama thama ithin windows 7 walata adala lipi godak danna oya niyameta wade karagena yanawa apita software gana problem ekak awoth oyage skype name ekath dila thiyenawane eka hodai mokak hari danaganna ona unama katha karannath puluwan mama dawasak oyata katha kala oyage lipi godak wadagath wagema godak hodai thanx dear

@vpsupun : නෑ අයියා මම කිව්වෙ අපි 50BM කියලා හිතාගෙන අප්ඩේට් කරාට මුලු SP1 එකම අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් වෙනවා. මොකද මමත් ඩේලි 7 අප්ඩේට් කරනවා. ඉතින් මට හම්බඋනා ටෙම්ප් ෆොල්ඩර් එක ඇතුලේ තිබිලා 500MB SP1 EXE එක. අපි කෙලින්ම ඔන් ලයින් අප්ඩේට් කරත් අර 500MB අනිවා ඩවුන්ලෝඩ් වෙනවා.

Anonymous
March 2, 2011 at 10:28 PM

මගේ තියෙන්නේ OEM වර්ෂන් එකක්. ඒකට අප්ඩේට් දැම්මම අවුලක් වෙයිද?

@Anonymous : අවුලක් වෙන්නෙ නැතෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ... දාගන්ට දාගන්ට...

Anonymous
March 7, 2011 at 10:14 AM

Macho ubanam sira kollek. :)
Thanx apiwa denuwath karanawata.
Keep it up man.

March 9, 2011 at 11:48 AM

ඉතින් සහෝ .....
මට නම් උඹ කරන වැඩේ නරකයි කියලා හිතට එකඟව කියන්න බැහැ. මොකද මමත් මේවා පාවිච්චි කරනව. කොහොම උනත් උඹ මෙතන softwares දුන්නා කියලා අදාල සමාගම් වල සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි තරම් බංකොලොත් වෙන්න පාඩු වෙලා නැහැනෙ.
අනිත් එක උඹ මේකෙන් ගානක් හම්බකරගන්න කරන වැඩකුත් නෙමෙයි නෙ!
අර රොබින් හුඩ් ජාතියෙ වැඩක් කිව්වැකි.
කොහොම උනත් පු‍තෝ පොතේ හැටියට දෙවෙනි පන්සිල් පදේ නම් කැඩෙනව.
උඹට තව දෙයක් කියන්නම්.. උඹට මොනවිදියට කැත වචන දාල comment දැම්මත් උඹ බොහොම සංවර විදියට උත්තර දීපන්.ඒක උඹේ තත්වයටත් හොඳයි..කිසිම දේකට "අම්මා" කියන උතුම් වචනය පාවිච්චි කරන්න එපා.

උඹට බුදුසරණයි

ප.ලි: java සහ C++ අමු සිංහලෙන් තියන e book
හරි බ්ලොග් ඒකක් හරි දන්නවනම් කියපන්.

March 12, 2011 at 12:01 PM

ඒ කියන්නෙ අප්ඩේට් කලත් exe එක අපිට තියා ගන්න පුලුවන්ද ආයෙ පාවිච්චියට ගන්න?

March 13, 2011 at 4:13 AM

Vista ekata dammata problem ekak nadda

Anonymous
April 7, 2011 at 4:04 AM

මම ළගදි ගත්තු පරිඝනකයෙ තිබුනෙ වින්ඩොස් 7. ඒ වුනාට එක පාවිච්චි කරගෙන යද්දි පනිවිඩයක් එනවා මේක Genuine නෑ කියලා. එකට මම මොකද්ද් කරන්න ඔනෙ....? මට උදව් කරන්න... ස්තුති...

Anonymous
April 24, 2011 at 10:24 PM

මම මාතරින් අහමඩ්.......

මම ලගදි ලප්ටොප් එකක් ගත්ත... එකෙ දාලා තියෙන වින්ඩොස් 7 හොර එකක් කියලා පෙන්නනව...
අ නිසා මට උප්ඩෙට් ගන්නත් බෑ.....
එකට මම මොකද්ද කරන්න ඔනෙ.... අයෙත් මුල ඉදලා ඔපරෙටින් සිස්ටම් මාරු කරන්නගියම කරදරය්නෙ....?
අනිට් එක පරිගනක ගෑන මගෙ දනුමත් අඩුය්....
පුලුවන් නම් මට උඩව්වක් කරන්න.... ස්තුති.....

මෙන්න මේකෙන් පුලුවන් ඔයාලාට වින්ඩෝස් ඇක්ටිවේට් කරගන්න. මුලින්ම වින්ඩෝස් DVD එක රොම් එකට දාලා ඉන්න. ඊට පස්සෙ ඇක්ටිවේට් කරගන්න. ස්තූතියි.

http://www.mediafire.com/?6ndiyirnebj07zk

Anonymous
May 2, 2011 at 5:44 AM

thanks.... (Ahamed, matara)

May 5, 2011 at 3:41 AM

Windows 7 CD එකක රයිට් කරනකොට බූටබල් විධියට රයිට් කරන්න පුළුවන්ද හැක්
අනේ මට කියන්න.

May 12, 2011 at 12:46 AM

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...
මෙන්න මේකෙන් පුලුවන් ඔයාලාට වින්ඩෝස් ඇක්ටිවේට් කරගන්න. මුලින්ම වින්ඩෝස් DVD එක රොම් එකට දාලා ඉන්න. ඊට පස්සෙ ඇක්ටිවේට් කරගන්න. ස්තූතියි.

http://www.mediafire.com/?6ndiyirnebj07zk

Reply April 25, 2011 10:05 AM
Machan meeke VIrus thiyenawa...

Dewapriya said... මචන් නීරෝවල තියෙනවා ඉමේජ් බර්නින්ග් විසාඩ් කියලා ඔප්ශන් එකක් ඒකෙන් පුලුවන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු ඉමේජ් ෆයිල් එක බූටබල් විදියට ඩිවිඩි එකකට රයිට් කරගන්න.

Vishwaje said... මචන් ඕනම ඇක්ටිවේටරයක් වයිරස් ගාඩ් වලින් අල්ලනවා වයිරස් කියලා. වයිරස් ගාඩ් එක පොඩ්ඩක් ඩිසේබල් කරලා ඇක්ටිවේට් කරගන්න. අපිත් පාවිච්චි කරන්නෙ ඕවා තමයි. මෙච්චර කාලෙකට කිසිම කරදරයක් වෙලා නෑ.

June 3, 2011 at 3:28 AM

hac malli .mata windows 7 mehe it eken dala dunna .mama daily update kala..masa 3 kin mukuth nathuwa giya.aye wena kenek dala dila updata karanna epa kewwa.dailly updata karann msg ekak enawa mama karanne.mata me gana kiyala denna.
vidura

July 2, 2011 at 9:12 AM

බොහොම ඉස්තුති උබට පිං......

oveen
July 13, 2011 at 9:02 AM

meka instal karata passe win7 black screen wei da danne ne???

July 18, 2011 at 1:46 AM

Thanks a lot sahooooo.
marvelous wrk.

ZU
July 18, 2011 at 2:02 AM

Download Windows 7 and Windows Server 2008 R2 Service Pack 1 (KB976932) (32bit) 537.8 MB eke serial key eka mokakda???

July 24, 2011 at 6:14 AM

මචෝ මගෙ තියෙන්නෙ Windows 7 Starter කියල මංගල්ලයක්... එකට උඹේ මෙ OS එක ගින්නක් නැතුව install කරන්න පුලුවන්ද... නැත්තන් Windows 7 Ultimate දාගෙනම මේ වැඩේ පට්ට්ටාං ගන්න ඔනිද... පොඩ්ඩක් කියල දියන්.. අදයි සෙට් උනේ උඹේ වෙස්සන්තර බ්ලොග් එකට.. උම්මා.. :*

Anonymous
July 31, 2011 at 1:34 AM

කොල්ලො 32bit, 64bit වල තියන වෙනස මොකක්ද?
මගේ දැන් තියෙන්නේ 32bit, මම අලුතෙන් machine එක format කරනකොට මට 64bit දාගන්න පුලුවන්ද?

Anonymous
August 16, 2011 at 9:08 PM

mama me page 1ta awama English era ithiri okkoma font kotu kotu wetenne ay? mama install karanna one font 1 kiyanawada? plz

Anonymous
August 16, 2011 at 9:25 PM

hari hari dan prob 1hari.. Internet explorer 1ta witharada 1 soft 1 support karanne?

October 15, 2011 at 10:09 AM

kuppiya.com 1 java, c++ , php wage godak dewal thiyenawa SINHALA

Anonymous
October 27, 2011 at 2:14 AM

මගේ This copy of windows is not genuine කියල වැටෙනවා.. මේක දැම්මොත් හරියයිද මචාං.. උඹේ පොටෝ එකක් දීපංකො හැමදාම උදේට දුං අල්ලන්න.. උඹ නං දෙයියෙක් නෙමෙයි තනිකරම දේවාලයක් බං..

ඉෂාන්

Anonymous
November 7, 2011 at 8:55 PM

tahnx machooooooo!!!!

Anonymous
November 8, 2011 at 1:51 AM

ela machan

December 10, 2011 at 10:36 AM

aiya boru kiyanna one na aiya ane mama bawitha karanne xp xp walatath aluthen deyak dennako

December 10, 2011 at 10:38 AM

aiya boru kiyanna one na aiya ane mama bawitha karanne xp xp walatath aluthen deyak dennako

December 10, 2011 at 10:38 AM

aiya boru kiyanna one na aiya ane mama bawitha karanne xp xp walatath aluthen deyak dennako

nuwan
December 25, 2011 at 9:28 AM

machan hack, mage mini lap eketh tiyenne Windows 7 Starter. e nisa meke 32 bit service pack 1 download karala install karoth hariyawada kollo ????????????

Anonymous
January 9, 2012 at 11:23 PM

tnxxx a lot ..:)

February 5, 2012 at 7:47 PM

ela aaaa..............pattai

February 29, 2012 at 12:25 AM

niyamai yaluwa mama ashai oyawa sambanda kara gannath my email mysoft2013@gmail.com

April 10, 2012 at 12:28 AM

eala

July 23, 2012 at 2:16 AM

machan mama us karana windows sp sp2 eka ithi eka thiyedima meka dana puluwanda.?

August 7, 2012 at 7:52 AM

ane macho mama oya dunnu win 7 genuine kiyana eka download kara gaththa, den me update eka daganna heduwe,ea deken ea kiyanne 32bit kiyana ekai 64bit kiyana eki ea deken mokakda daganna ona,

August 7, 2012 at 7:56 AM

macho mama oya dunnu win 7 genuine eka download karagaththa, ane mata kiyanna ekata me tiyena update deken eakiyanne 64bit 32bit kiyana deken mokakda daganna ona, mama kohomada eka thoraganna ona pls help me,mail me
manoj.daminda.b@gmail.com

August 7, 2012 at 7:59 AM

oya dunnu win 7 genuine ekata 32bit 64bit kiyana update deken mama mokakda daganna ona, mamakohomada eka select karaganne,

August 7, 2012 at 8:00 AM

oya dunnu win 7 genuine ekata 32bit 64bit kiyana update deken mama mokakda daganna ona, mamakohomada eka select karaganne,

Anonymous
August 16, 2012 at 9:45 PM

Xp thiyaddi dammoth Xp nathi venawada????????

September 18, 2012 at 3:40 PM

එල එල හැකා අය්යේ ඔහොම දිටම කරගෙන යන්න. අපෙන් උණුසුම් සුබ පැතුම්. පුළුවන් නම් Folder Lock® 7.0.6 එක නැවත දාන. දන එක වැඩ කරන්නේ නැහැ. ඒ කිව්වේ එම software එක බාගන්න බැහැ.ලොකු දෙයක් අය්යේ.මම ගොඩාක් දේවල් බාගත්තා. ඒ ඔක්කටම thankzz. ජය ශ්‍රී......

September 21, 2012 at 3:36 AM

machan windows 7 version walin games gahanna wage joliyata karana dewal walata hoda mona version ekada

September 21, 2012 at 3:37 AM

machan haka windows 7 version walin games gahanna ehema hoda fastma version eka mokadda

Anonymous
February 8, 2013 at 8:32 PM

meka windows 7 jap ekta ehemma danna puluwnda?

December 9, 2013 at 6:16 PM

ayya mage win 7 eke properties wala windows activation eka pennane na. crack karapu ekak. me update eka dammoth wadada?

December 9, 2013 at 6:17 PM

ayya mage win 7 eke properties wala windows activation eka pennane na. crack karapu ekak. me update eka dammoth wadada?

December 9, 2013 at 6:19 PM

ayya mage tyna win 7 kalin cracked karapu ekak. win activation kyna kaalla pennaneth na. daz eke crack eka wdath na. ekata me SP1 update eka daanna pluwnda?

Charith Sooriyaarachchi
December 10, 2013 at 3:24 AM

mchn mage tyana win 7 kalin cracked karapu ekak. ekata loader eka daanna giyath kynwa crack installed kyla. windows activation kaalla pennanneth na. ekata me SP1 update eka daanna puluwanda?

Anonymous
December 10, 2013 at 3:24 AM

mchn mage tyana win 7 kalin cracked karapu ekak. ekata loader eka daanna giyath kynwa crack installed kyla. windows activation kaalla pennanneth na. ekata me SP1 update eka daanna puluwanda?

December 10, 2013 at 3:26 AM

mchn mage tyana win 7 kalin cracked karapu ekak. ekata loader eka daanna giyath kynwa crack installed kyla. windows activation kaalla pennanneth na. ekata me SP1 update eka daanna puluwanda?

December 10, 2013 at 3:26 AM

mchn mage tyana win 7 kalin cracked karapu ekak. ekata loader eka daanna giyath kynwa crack installed kyla. windows activation kaalla pennanneth na. ekata me SP1 update eka daanna puluwanda?

December 10, 2013 at 3:26 AM

mchn mage tyana win 7 kalin cracked karapu ekak. ekata loader eka daanna giyath kynwa crack installed kyla. windows activation kaalla pennanneth na. ekata me SP1 update eka daanna puluwanda?

November 29, 2014 at 11:10 PM

If you need windows activation key, you can click www.mskeystore.com to download.

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-