අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! (40+)
Posted in Downloads, Softwares
හොඳයි... ගොඩක් දවසකින් ඔයාලට වටිනවා කියලා හිතෙන දෙයක් දෙන්නත් බැරි උනා. මම සමහර වෙලාවට කරන්න වැඩක් නැති උනත් ගොඩක් බිසි...:පී. ඒකයි හේතුව. ඔයාලා හැම කෙනෙක්ටම ලිපිනයක් තියනවානෙ නේද? කෙනෙක්ගෙ ලිපිනය අපි දන්නවා නම් අපිට පුලුවන් එයාව මුන ගැහිලා කතා බහ කරලා දැන හඳුන ගන්න. ඉතින් මේක දන්න අයත් ඇති. නමුත් දන්න පිරිසට වඩා නොදන්න පිරිස වැඩියි කියලා මට හිතෙන නිසා මේක ඔයාලට දෙන්න හිතුනා. අපි ඉන්ටර්නෙට් බාවිතා කරනවා නම් අපිටත් මේ වගේ ඉන්ටර්නෙට් එකේ ලිපිනයක් ලැබෙනවා. මේකට කියන්නෙ IP Address (eg : 199.255.209.70) එක කියලා. ඔයාලටත් ඔයාලගේ මේ මොහොතේ IP Address එක මොකක්ද කියලා බලාගන්න ඕන නම් මෙන්න මෙතනින් හා මෙතනින් යන්න.
ලංකාවෙ නම් මේ ලිපිනය එක එක වෙලාවට වෙනස් වෙනවා කියලා කියනවා. සමහරු කියනවා SLT කියන අන්තර්ජාල සම්බන්දතාව බාවිතා කරන සෑම කෙනෙක්ටම තියෙන්නෙ එකම IP ලිපිනය කියලා. මම නම් ඒක හරියටම කියන්න දන්නෙ නෑ. හරි අපි බලමු මොකද්ද මේ IP ලිපිනයෙ තියෙන වැදගත් කම කියලා. ඔයාලා අන්තර්ජාලයෙ සැරිසරන කොට ඔයාලා එක එක වෙබ් අඩවි වලට ගමන් කරනවා. ඉතින් මේ වෙබ් අඩවිවලට පුලුවන් ඔයා මොන රටෙන්ද මේ වෙබ් අඩවියට ආවේ ඒ කියන්නෙ ඔයා මේ මොහොතෙ ඉන්නෙ කොතනද කියලා හොයා ගන්න. තව ඔයා බාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය මොකක්ද කියන එක පවා හොයාගන්න පුලුවන්. ඔයා කෙනෙක්ගෙ IP ලිපිනය දන්නවා නම් එයාගේ අන්තර්ජාල සම්බන්දය ලබා දීපු ආයතනයට මේක දිලා ඔයාලට පුලුවන් මේ IP ලිපිනය අයිති පුද්ගලයගෙ විස්තර ලබා ගන්න. දැන් සමහරුන්ට හිතෙයි අපි කාගේ හරි IP එක හොයා ගෙන මොබිටෙල් එකට හරි ඩයලොග් එකට හරි වෙන මොකක් හරි එකකට දුන්නම අපිට විස්තර දෙයි කියලා. එහෙම නෑ. ඒකට නීතිමය අවසරය අරගෙන තියෙන්න ඕන. තව දෙයක් කියන්න ඕන ඒ තමයි කිසියම් කෙනෙක්ගෙ IP ලිපිනය දන්නවා නම් සොෆ්ට්වෙයා බාවිතා කරලා ඒ IP ලිපිනය අයිති පුද්ගලයගෙ කම්පියුටර් එකට රිංගන්න පුලුවන් ක්‍රම පවා තියෙනවා. ඒවට කියන්නෙ IP Hacking කියලා.
දැන් ඔය ලංකාවෙ තියෙන මේනියාවක්නෙ අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන එක. මහින්ද මාමියි එයාගෙ ගොල බාල පිරිසයි එකතු වෙලා දිගට හරහට මේවා තහනම් කරනවා. එයාලා හිතන්නෙ වෙබ් සයිට් ටික තහනම් කරාම ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙයි කියලා. එයාලට තෙරෙන්නෙ නෑ මේ සයිට් තහනම් කරන එකෙන් වැඩක් නෑ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුව හදන්නෙ නැතුව කියලා. මොකද ඔය තහනම් කරන සයිට් වලට යන්න ඕන එකා මොන තුප්පහි වැඩේ කරලා හරි ඕවට රිංගනවා. ඕවයේ හරයක් නෑ කියලා තේරුම් ගත්ත මිනිහා කවුරු කිව්වත් ඕවට යන්නෙ නෑ. හරියට මේවත් ලංකාවේ "මතට තිත" වගේ. සිගරට් අරක්කු විකුනන්න පුලුවන් බොන්න බෑ. ලංකාවේ තියෙන්නෙ ඔය වගේ තුප්පහි නීති තමයි. හරි කතාව වෙන පැත්තකට ගියා. මේවා මතක් වෙන කොට මගේ කට නලියනවා නෙවැ. (මම චන්දේ දුන්නෙ "ෆොන්සේකට" නෙමෙයි ඈ... අනික මම "ජෙප්පෙකුත්" නෙමෙයි.)
හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ මැක්සා බඩුවක්. සමහර වෙබ් අඩවි තියනවා ඒවට ලංකාවෙන් ඉන්ටර්නෙට් එකට පිවිසෙන පුද්ගලයන්ට යන්න බෑ. බ්ලොක් කරලා තියෙන්නෙ. youtube එකේ තියෙන සමහර වීඩියො පවා ලංකාවේ අපිට බලන්න බෑ. උදාහරනයක් විදියට ශකීරාගේ මෙන්න මේ විඩියො එක බලන්න යන්න පොඩ්ඩක්. ඕක බලන්න ගියාම අපිට ලංකාවෙ ඉන්නෙ ඔටුවො නිසා පෙන්නන්න බෑ කියලා මෙන්න මේ වගේ "Shakira - Loca ft. Dizzee Rascal" This video contains content from Vevo, who has blocked it in your country on copyright grounds. කියනවා. ඉතින් මම පහලින් දීලා තියෙන සොෆ්ට්වෙයා එක ඔයාලා හරියට ඉන්ස්ට්‍රොල් කරගෙන ඒකෙන් නෙට් එකට ලොග් උනාම ඔයාලට ලැබෙන්නෙ ඔයාලගෙ ඇත්ත IP ලිපිනය Hide වෙලා ඇමරිකන් IP ලිපිනයක්. ඉතින් දැන් බොලාට පුලුවන් ඕන තුප්පහි වැඩක් කැත නැතුව නියම ඇමරිකන් බුවෙක් වගේ කරන්න. ඉතින් මම පහලින් ලින්ක් එක දාලා තියෙනවා. ඒ සයිට් එකට ගිහිල්ලා සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන බා ගන්න. මේ සම්පූර්නයෙන්ම ෆ්‍රී දෙන සොෆ්ට්වෙයා එකක් ඒක නිසා වෙනම ඇක්ටිවේට් කරන්න ඕන නෑ. එයාලා මුදල් හොයන්නෙ වෙලඳ දැන්වීම් මාර්ගයෙන්. ඉතින් තව ටිකක් කියන්න ඕන. ඔය එක එක IP Hide කරන සොෆ්ට්වෙයා වගේ නෙමෙයි මේක. මේකෙන් ඉන්ටර්නෙට් ලොග් වෙද්දි නෙට් ස්ප්‍රීඩ් එක පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නෑ. වෙබ් පිටු වෙනදා වගේම ලෝඩ් වෙනවා. මම ගොඩක් IP Hide කරන සොෆ්ට්වෙයා බාවිතා කරලා තියෙනවා. ඒත් මට හම්බ උන හොඳම එක මේක. ඉතින් මේ "හැකා" ආවට ගියාට දෙයක් දෙන්නෙ නෑ කියලා කස්ටියම දන්නවා ඇතිනේ. හැකා දුන්නොත් දෙන්නෙ හොඳම දෙයක් තමයි...
Full Free Download Hotspot Shield Launch 1.57 by -HacKrisH-
වැදගත් : මේක ඉන්ස්ට්‍රොල් කරන කොට වයිරස් ගාඩ් එක ඩිසේබල් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේක ඉන්ස්ට්‍රොල් වෙන අතර මගදි සමහර ෆයිල් වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරන නිසා. අනිත් එක තමයි මේක ඉන්ස්ට්‍රොල් කරන්න පටන්ගන්න කොටම මොකක් හරි දෝශ පනිවිඩයක් ආවොත් retry button මත ක්ලික් කරලා ඉස්සරහට යන්න.
ඉතින් ඔයාලත් මේක දාගෙන බලන්න. කරන හැටි ගැන මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න. ඕනම දෙකට උත්තර දෙන්න මම ලෑස්තියි. තව කියන්න තියෙන්නෙ ඉතින් ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය දක්වන්න. එහෙනම් මම ගියා. තවත් ප්‍රයොජනවත් ලිපියක් සමගින් ආයෙත් හමු වෙමු.












නියමයි මචන්. මේකෙන් බාන් බඩි වල ක්‍රෙඩිට් ගන්න පුලුවන්ද? නියම වැඩක් තැන්ක්ස් මචන්.
ReplyDeleteඑල වැඩෙ..ඒත් මේ මගුල පට්ට ස්ලො නෙ බන් ඩවුන්ලෝඩ් වෙන්නේ..
ReplyDelete"මම චන්දේ දුන්නෙ "ෆොන්සේකට" නෙමෙයි ඈ... අනික මම "ජෙප්පෙකුත්" නෙමෙයි"
ඒ කියන්නෙ උඹ ෆොන්සේකට චන්දෙ නොදී ගෙදර්ට වෙලා හිටපු UNP කාරයෙක්
අඩේ මේක මරු බං. අපි කලින් යුස් කරපුවා හරියට වැඩ කරන්නේ නෑ බං. මේක නම් පට්ට බඩුවක්. ජය වේවා!!!
ReplyDeleteado me software walata keyloggers attach karala na neda..? baye ba matanbam...
ReplyDeleteme redde ad...pop ups wadi machan..ad lokayak meka
ReplyDelete@Anonymous : අනේ වස්තුවේ ඔයාට බය නම් ඔයා ගන්න එපා. මම එහෙම චාටර් වැඩ කරන්නෙ නෑ කියලා කස්ටිය දන්නවා.
ReplyDeleteඇඩ් තිබුනම මොකද යකෝ වැඩේ කෙරෙනවා නම්. තොපිටත් නිකන් දෙන අශ්වයාගෙ දත් ගනින්න යනවා නේ. තැන්කිව් කොල්ලා. නියම බඩුවක්. එල කිරි වගේ වැඩ.
ReplyDeleteමම මුලින්ම මේ බ්ලොග් එකට ආවේ අද. මේක නම් නියමයි. ගන්න දෙවල් ගොඩක් තියෙනවා. මම දැකපු හොඳම බ්ලොග් වලින් එකක් මේක. දිගටම කරන්න.
ReplyDeleteඑළකිරි මචෝ තැන්කු වේවා ...!!
ReplyDeleteඔන්න අපිත් Download කරගත්තා ...
ReplyDeleteස්තූතියි මචං
මම ඉන්න(ksa) රටෙ ගිනි බිත්තියක් තියනවනේ ඒ හින්දා මේ soft එක එල
ReplyDeleteමචං උඹට කොහොම ස්තුති කරන්නද මන්ද බං.දැනට ඕනෙ නැති උනත් ලඟදිම පට්ට විදියට වැදගත්වෙන භාන්ඩයක් මේක.බාන්න කලින්මයි comment කලේ.උඹ දෙයක් දුන්නොත් ආයෙ කියන්න දෙයක් නෑ.සුපිරියි ......
ReplyDeleteඅනේ අයියේ වෙන කොමිපීතර වලට රිංගන හැටි කියල දෙන්නකෝ
ReplyDeleteara desha palane gana kiyapu kathawata math ekagai onna.... habai deshapalana anthawadiyek neme swadeena porak.. software ekata thanks...
ReplyDeletehaka ayya proxy site walien karanneth mekama neda (mama hariyatama dannena)kohoma wunath mekath patta .
ReplyDeletehaka ayye mata trend micro titanium internet security eka 2 years withara wada ganna hoyala denawada. meka maxxa thanku jaya wewa
ReplyDelete@Anonymous : අනුන්ව හැක් කරන්න හිතුවොත් දන්නෙම නැතුව තමන්ව හැක් වෙයි.
ReplyDelete@R said : proxy site 100%ක් සාර්තක නැ මචන්. මොකද අපි proxy site වලින් ලොග් උනාම සමහර වෙලාවට අපිට ඕන වැඩය වෙනවා. සමහර වෙලාවට වෙන්නෙ නෑ. ඒකට හෙතුව තමයි දැන් අපි ලොග් වෙලා ඉන්නේ proxy site එකකින් කියලා ඒ වෙබ් සයිට් වලට තේරෙනවා. ඒත් මෙන්න මේ බඩ්ඩෙන් කිසිම විදියකට එහෙම අහුවීමක් වෙන්නෙ නෑ. මම මේක ටෙස් කරලා බැලුවා නෙව. මේක තමයි මගේ වැඩ වලට කියාපු බඩ්ඩ...
prabathw7 : මම ට්‍රයි පාරක් දාන්නම් කොල්ලො ඒක හොයලා දෙන්න.
පලවෙනි වතාවට මේ සයිට් එක චෙක් කරල බැලුවෙ. (පැනගෙන ආවේ අඩල්ට්ස් ඔන්ලි වෝනින් එක දැකල.) තවම ඩවුන් ලෝඩ් කලේ නැහැ. ඒ වුනාට වැඩේ මරු වගේ.
ReplyDelete@Observer : බාගන්න... බාගන්න... ඕක කවදා හරි ඕන වෙනවා.
ReplyDeletee kollaz fatta bandayak wage onna math baanawooo :D
ReplyDeleteමැක්සා සොෆ්ට්වෙයා කෑල්ල.සුභ පතනා ඉස්සරහටත් මේ වගේම ලිපි ලියන්න.
ReplyDeleteවෛරස් ගාඩ් එකෙන් බ්ලොක් කරනවා කියන්නෙ ඉතිං වෛරස් තියෙනවා කියන එකනෙ?
ReplyDelete@Nadeera : ඔයාට එපා නම් ගන්න එපා අනේ. අනික වයිරස් ගාඩ් වලින් බ්ලොක් කරන හැම එකම වයිරස් නෙමෙයි. මේක වටින අය විතරක් ගන්න. බය අය ඉන්නවා නම් ගන්න එපා. මට කිසිම දෙයක් කිසිම කෙනෙක්ට බලෙන් දෙන්න උවමනා වක් නෑ...
ReplyDeleteසහෝ,පුරස්න 2ක් තියෙනව......
ReplyDelete1.මම කලින් මේක පාවිච්චි කරල තියෙනව. Virus attack නිසා නිවැත්තුව. මේකට පිටින් එන virus වලට පහසුවෙන් එන්න පුළුවන් කමක් තියෙනවඩ?
2.මේක භාවිතා කරන විට, ඒ බව internet service provider ට හොයා ගන්න පුළුවන් ද? එහෙම නම් ගස්.
කොහොම වුනත් සහෝ දෙන softwares නම් එළකිරි........
එළ එළ
ReplyDeletemama meka download karaddi adobe reader does not support kiyala wetenawa.kohomada meka download karaganne
ReplyDelete@Janaka : මචන් වයිරස් ඇටැක් නම් අමුතුවෙන් වැඩිපුර එනවා කියලා කියන්න බෑ. වයිරස් ගාඩ් එකක් බාවිතා කරන්න. අනික මේක හැම තිස්සෙම පාවිච්චි කරන්න ඕන නැ. ඕන කරන වෙලාවට විතරක් පාවිච්චි කරන්න.
ReplyDeleteISP ට අහුවෙනවාද කියන එක නම් හරියටම කියන්න අමාරුයි. ඒක ඉතින් එයාලා ගෙන්ම තමා අහන්න වෙන්නේ...
@kasun : adobe reader does not support කියන එකයි මේක ඩවුන්ලොඩ් කරන එකයි අතර තියන සම්බන්දය මට හිතා ගන්න බෑ කොල්ලො. පොඩ්ඩක් පැහැදිලි කරා නම් උත්තරයක් දෙන්න තිබ්බා.
ReplyDeletei been using this software for almost a year.i never had any problems,but once a trojan attack occured but fortunately avast blocked it.but just once.so i would recommend this software to anyone.its great and doesnt slow down your connection
ReplyDeleteubanam mara kollek ban. kiyanna vachana na. ara registor edit karana vedio eka hadapu software eka denna puluwanda? eken lecture vedio hadanna puluwan neda?
ReplyDeletemachan meka instal karama site walata yaddi adds enawada? ewa nawaththanna baida?
ReplyDeleteela saho ela mamath bagatha niyami elata weda :)
ReplyDelete" උදාහරනයක් විදියට ශකීරාගේ මෙන්න මේ විඩියො එක බලන්න යන්න පොඩ්ඩක්. ඕක බලන්න ගියාම අපිට ලංකාවෙ ඉන්නෙ ඔටුවො නිසා පෙන්නන්න බෑ කියලා මෙන්න මේ වගේ "Shakira - Loca ft. Dizzee Rascal" This video contains content from Vevo, who has blocked it in your country on copyright grounds. කියනවා. "
ReplyDeleteසහෝ මම ජපානේ ඉන්නේ මටත් ඔය වීඩියෝ එක බලන්න බැහැ.
"Shakira - Loca ft. Dizzee Rascal"
This video contains content from Vevo, who has blocked it in your country on copyright grounds.
ඉතින් ලංකාවේ ඉන්නේ ඔටුවෝ නිසා එහෙම වෙනවා කියන එක හරි මදි නේද ? කොහොම උනත් පට්ට සොෆ්ට් එක. එල.. තැන්ක්ස්
යු ටියුබ් එකේ ලයන්ස්ගේට් මූවිස් බලන්න බැහැ මේක දැම්මත්..ඒත් කියන්නෙ ඔයගොල්ලන්ගෙ කලාපෙට පෙන්නන්නෙ නැහැ කියල...
ReplyDeleteHi
ReplyDeleteI download this software. After installing it my mobitel connection was not woprking. Then I uninstall it and I had to reinstall mobitel partner too.
Thanks
Migara
මචං මේක දා ගත්තාම ටොරන්ට් බාන්න බෑ.නැද්ද මොනාත් විසඳුමක්.
ReplyDelete@dinesh : මචන් ඕකේන් පැය 24ම ලොග් වෙන්න ඒපා. ඕන කරන වෙලාවට විතරක් පාවිච්චි කරන්න. නැත්තම් ඕක වදයක්...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅය්යා එලකිරි නෙ...............
ReplyDeleteඅඩෝ මට මේක අදනේ බන් හම්බුනේ.බ්ලොග් එකේ ලින්ක් එකකුත් දාගත්ත පට්ටම පට්ටයි එළකිරි සහ ජලය වගේ.උබ අර හිස් අහස සහෝගේ පොස්ට් එකක දල තිබ්බ කොමෙන්ට් එකකින් සෙට් උනේ.මැක්සා අහ්. ඇදෙ තව උදව්වක් කරහන්කෝ පුලුවන්නම් මට හොයල දියන්කෝ මැෂින් එකට පෙන් එක ගැහුවම ගහන එකට හොරෙන් දත්ත කොපි වෙන එකක්... ජය වේවා එහෙනම......!!!!
ReplyDeleteඅපි කොයි වීඩියෝ එක බලන්නෙත් IDM එකෙන් බාලනේ.. IDM add-on එකට වැඩද? මොකද හුඟක් ඒවා IDM add-on එකත් එක්ක සපෝට් නෑ.
ReplyDelete@kalana : පුලුවන්... Camtasia Studio 7 http://www.techsmith.com/camtasia/ ඩඩුන්ලොඩ් ටොරන්ට් : http://thepiratebay.org/torrent/6124525/Camtasia_Studio_v7.1.0_Serial_[_kk_]
ReplyDeleteඇඩ්ස් එනවා මචන්. ඇඩ්ස් බ්ලොක් කරන ඇඩොන් එකක් හරි එක්ස්ටෙන්ශන් එකක් පාවිච්චි කරන්න. එයාලා සල්ලි හොයන්නෙ ඇඩ්ස් වලින්.
@චින්තක : ජපානේ ඉන්නෙත් ඔටුවොද දන්නෙ නෑ නේ මචන්...:ඩී මම ඒක කිව්වෙ ජෝක් එකට බං... ගනන් ගන්න එපා...
ReplyDelete@Anonymous : මට ලින්ක් එක එව්වා නම් චෙක් කරලා බලන්න තිබුනා...
ReplyDelete@Migara : මොබිටෙල් වලට වැඩ කොල්ලො. මම චෙක් කරලා බැලුවනේ. ෆයර්ෆොක්ස් 3.6 වලට තමයි වැඩ. 4.0 එකට තාම වැඩ නැහැ. පොඩ්ඩක් චෙක් කරලා බලන්න.
ReplyDelete@අපරාජිතයා : මචන් ඔහොම සොෆ්ට්වෙයා එකක් හදනවා කියන එක ප්‍රායොගිකව අමාරුයි කියලයි මට හිතෙන්නෙ. මොකද ලොකු හාඩ් එකක තියෙන මොන දත්ත කොපි වෙන්නද ඕන කියන එක සොෆ්ට්වෙයා එකට ඉබේට තෙරුම් ගන්න අමාරුයිනේ. ගහන පෙන් එකේ තියෙන ඩේටා ටික මැශින් එකට කොපි වෙන්න නම් සොෆ්ට්වෙයා හදන්න පුලුවන්. මම හොයලා බලන්නම් කෝ...
ReplyDelete@දීඝායු : ඕක වැඩ මචන්. දාගෙනම චෙක් කරලා බලපන්කො...
ReplyDeleteමේතන තමන්ගේ කාලය පොඩ්ඩක් වැයකරලා තමන්ගේ අදහස ප්‍රකාශ කරලා ගිය හැමෝටම බොහොමත්ම ස්තූතියි...
ReplyDeleteඔව් මචන් ගහන පෙන් එකේ දත්ත මැෂින් එකට හොරෙන් කොපි කරන සීන් එක තමයි මන් කිව්වේ සහෝ.පුලුවන්නම් ලොකු දෙයක් මචන්.... ජය වේවා....!!!
ReplyDeleteMachan mekanam niyamai.Mata tiyenne mobitel connection 1k.Meka disconect kalata mobitel walin connect wenna be. Software 1 uninstall kaloth witharai mobitel walin connect wenna puluwan.@ nma ona welawata connect wenna widiyak nadda macho....
ReplyDeleteමචන් ටාස්ක් බාර් එක ලඟ තියෙන අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා ඩිස්කනෙක්ට් තොරන්න. එතකොට ආයෙත් උබේ නියම IP එක ලැබෙනවා. එතකොට සොෆ්ට්වෙයා එක වැඩ නෑ...
ReplyDeleteonna math download karanawa
ReplyDeleteela ela
ReplyDeleteAnik site nam chek kale nehe but youtube eke "Shakira - Loca ft. Dizzee Rascal" video eka nam weda kale nehe.... Tamilnet wedakaranawa.....
ReplyDeleteThanks macho
ReplyDeleteමේ වැඩේට Ultra Serf, Tor වගේ මෘදුකාංගත් භාවිතා කරන්න පුළුවන්. මෙයින් Ultra Serf ගොඩාක් පොඩි(450KB) මෘදුකාංගයක්. ඒක හැබැයි ටිකක් Slow. ඉස්සර Barn Buddy credit ගන්න මං ඕක තමයි පාවිච්චි කලේ ;) . අනිත් Tor කියන එක ටිකක් Advance එකක්. ඒක Open Source Project එකක් එක්ක යන මෘදුකාංගයක්. ඒ මෘදුකාංගයට ලොව වටා තියන Routers ගනනාවකටම සම්බන්ධ වෙන්න පුළුවන්. මේ නිසා මේක භාවිතා කරන කොට IP Address එක Randomly නිතරම මාරු වෙනවා. මේවා විවිධ රටවල් වල IP Addresses. ඒ නිසා විවිධ රටවල් ගනනාවකින් සම්බන්ධ වෙන්න මේ මෘදුකාංගය හරහා වරම් ලැබෙනවා :) ඒ කියන්නේ Anonymous බවේ උපරිමයට යන්න පුළුවන්. නමුත් වේගය අතින් ගත්තාම මේකත් තරමක් Slow වෙන්න පුළුවන්. නමුත් අපේ 'හැක්ක්‍රිෂ්' දීල තියන එක නම් Speed වෙන්න ඕන. මමත් මේක පාවිච්චි කරල බලන්න ඕන. ස්තූති වේවා මචාං.
ReplyDelete@vpsupun : මමත් ඔය අයිපී හයිඩ් කරන ඒවා ගොඩක් පාචිච්චි කරලා තියෙනවා. ඒවායින් මුලින් හයිඩ් කියලා පෙන්නුවත් ටික වෙලාවකින් තියෙන්නෙ අපේ නියම අයිපී එක. අනික තමයි වෙබ් පේජ් එකක් ලොඩ් වෙන්න පැය ගානක් යනවා. ගොඩක් වෙලාවට ලෝඩ් වෙන්නෙ නැති තරම්. මේක ඒ අතින් මරු. කලින් තිබුන ස්ප්‍රිඩ් එකම ඒ විදියටම ලැබෙනවා. අයිපී එක වෙනස් වෙන්නෙත් නෑ. පොඩි අවුලකට තියෙන්නෙ ඇඩ්ස් පෙන්නන එක තමයි. අනිත් එක තමයි මේකෙන් ගන්න පුලුවන් ඇමරිකන් අයිපී විතරයි. ඒත් මොකො කොහොම හරි වැඩේ කෙරෙනවා නම්...:ඩී. තැන්ක්ස් අයියා. අදහස් දැක්වීම ගැන.
ReplyDeleteමේ වගේ tools වලින් වැඩ කරදිදි ටිකක් slow වෙනවා තමයි. මොකද ගොඩාක් වෙලාවට මේ මෘදුකාංග භාවිතා කරන හැමෝම සම්බන්ධ වෙන්නේ එක server එකකට හෝ කීපයකට. හැමෝම භාවිතා කරන්නනේ server එකේ bandwidth එක. ඒ වගේම මේ වගේ මෘදුකාංගයක් තුලින් packets ගමන් කරනකොට ඒවා එක්කෝ encrypt(IPsec) නැත්නම් NAT(or Proxy) කිරීමකට භාජනය වෙනවා. එතනත් ඉතිං ටිකක් slow වෙනවා නෙව. හැබැයි ටික වෙලාවකින් අපේ නියම IP එක පෙන්නනව කියන එකට නම් එකඟ වෙන්න අමාරුයි. මොකද මේ මෘදුකාංග කලින් කිවුවා වගේ packet encrypt කරල හරි NAT කරල හරි තමයි එලියට යවන්නේ. ඒ නිසා මෘදුකාංගය අවුල් ගියත්, සම්බන්ධතාවය බිඳ වැටෙනව ඇරෙන්න අපේ නියම IP එක එලියට යන්නේ නම් නෑ.
ReplyDeleteමගෙන් තව යෝජනාවක් තියනවා. මේ blog එක ගොඩක් දෙනා බලන එකක් නොවැ. ඉතිං මේ හතර වටේ තියන ගැජමැටික් කෑලි ටිකක් අයින් කලා නම් page එක ඉක්මනින් load වෙනවා. දැන් නම් මේ pages ටිකක් slow වගෙයි පේන්නේ. අනික ඔය සින්ඩිකේටර් කරන අයත් කැමති වෙයි ගැජමැටික් ටිකක් අඩු වෙනව නම්. හැබැයි හැක්‍රිෂ් මල්ලියෝ මේක මගේ යෝජනාවක් විතරයි :D.
@vpsupun : නෑ අයියා මම කතා කරලා තියෙන්නෙ අයියා කතා කරපුවා ගැන නෙමෙයි වෙන්න ඇති. මම කතා කරේ ඔය තියෙන්නෙ රියල් හයිඩ් මයි අයිපී, පැලැටිනම් හයිඩ් අයිපී, ෆී හයිඩ් අයිපී, වගේ පුංවි පුංචි සොෆ්ට්වෙයා ගැන. ඒවා වලින් නම් හරියට අපිට ඕන වැඩය වෙන්නෙ නෑ...
ReplyDeleteඑහෙම වෙන්න පුළුවන් මල්ලී. මම ඔය software නම් පාවිච්චි කරල නෑ.
ReplyDeleteඅර මම කියපු යෝජනාව ගැනත් සලකා බලන්න. තව හොඳ දේවල් ඉදිරියට ලබා දෙන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා...
@vpsupun : අනිවා අයියා... ඔන්න මම පැත්තෙනුයි පහලිනුයි තිබුන ඇඩ් කෑලි ගොඩක් අයින් කරලා දැම්මා...
ReplyDeletekeyloggers ubadamme nathth maka hadapu aka dala ati lol nathnm virus gard aka ain karana ona nane ... mkata vpn akak use karama harine free awa tiyane
ReplyDelete@Anonymous : අනේ මේ උඹට කී ලොගර් දාලා දෙන්න මට වැඩේමනේ. මේක බිස්නස් සොෆ්ට්වෙයා එකක් අරයා මෙයා හදපු එකක් නෙමෙයි. ගූගල් වල සර්ච් එකක් දාලා බලපන්. එතකොට අහුවෙයි. මම එහෙම කැතවැඩ කරන්නෙ නෑ අඩො. අනික උඹ දන්නවා ද කියපන් කී ලොගර් එකක් කියන්නෙ මොකක්ද කියලා....:P
ReplyDeleteEla ela....Thanks macho
ReplyDeleteපට්ට විදියට වැදගත්වෙන භාන්ඩයක් මේක.
ReplyDeletethanku wewa mata reply karala ara software 1 dunnata. mama dawasata 1 sarayak hari aniwaryayen ube blog ekata visit 1k danawa. aluth deyak hamawelama dena nisa. puluwan tharam post danna. hoda ewa.
ReplyDeletemacho... oya wage aya lanakwee 1k hondai.. eth ai oya hari Knowledge 1k denne nathe Porxy change karanna ? ? Softwares onne nane macho.... Browser 1k settings hadana widihai.. Porxy address 1k hoya gann widihai kiyala dunama hari ne... Ohnda Hackrs la ewa kiyala denawa..
ReplyDeleteමචන් මේකෙන් ගුගල් ඈඩ් ක්ලික් කලොත් මාට්ටු වේවිද
ReplyDeleteමොනව කිව්වත් මොන ජගතටවත් තම ඩෙන්න බෑරි වුනා HULU බලන්න පුලුවන් එකක්. මෙකත් useless
ReplyDeleteමමත් බෑවා.........
ReplyDeleteela machan ela aaaaaaaa. wade goda... thankz....
ReplyDeletemacho saudi arabiye me site ekata yannath bae..ekath blockne..wena software nadda???
ReplyDeleteආඩේ ලෝක්කා මම හොය හොය හිටපු බාන්ඩයක් මේක.තැන්ක්ස් මචං මේක දැම්මාට. මම ඉන්න රටේ තාප්ප දාලා කිසි දේයක් බලාන්න බැ.තාම මම බැවේ නැ. බාන්න ඉස්සෙල්ලා comment එක උබට thanks කරන්න.බාන්න upset මම ආයේත් comment එකක් දාන්නම් .කියලා දිපන්.
ReplyDeleteඋඹට ජය තව දිපන් මේ වගේ ඒවා.
ප්‍රතිචාර හොදයි වගේ.මම හොය හොයා හිටපු බාන්ඩයක් තමයි මේක.ම් මාත් බාලම බලන්නම්කො.තැන්කූ......
ReplyDeleteමචන් උබට ගොඩාක් තැන්ක්ස්
ReplyDeleteඅමිබෝ හැකෝ . උඹත් කරන වැඩ . මමනම් තාම බාගත්තේ නැහැ . ඒත් තව දවස් දෙක තුනක් යන්න ඉස්සෙල්ලා බානවා . දැන් මම ඉන්ටර්නෙට් යන්නේ මොබිටෙල් සිම් එක දාලා . Pre-paid නේ බන් . ඉතින් උඹගේ වැඩේ නම් එළකිරි .. ඔහොම යන් ඔහොම යන් ....
ReplyDelete"ලිලංක"
කොහොම උනත් ඔන්න මම දැන්ම බාගත්තා..
ReplyDeleteගින්දර..
ලිලංක
mare maru machan
ReplyDeletethnkz alot machn....wadi wadiyen dewal igena ganna labewaa...im follwing ur blog machn :) :) :)
ReplyDeletemewa anith ayata api kiyala dunnata kamak na neda?
Heshan said... ඕන කෙනෙක්ට කියලා දියන් මචන්. මගේ හංගන් කන පුරුද්දක් නෑ. කවුරු හරි මේකෙන් වැඩක් ගන්න එක තමයි මටත් වෙන්න ඕන.
ReplyDeletemage eka wada karanne na ne macho..mulin danma dawaswala hodata wada kala...dan wada karanne na ne..connect wenne na..help ekak dipanko..
ReplyDeleteඅනේ මන් මේක ඉන්ස්ටෝල් කලාට පස්සෙ මගෙ ඉන්ටර්නෙට් නැතිව ගියා... අයින් කගාට පස්සෙ හරි ගියා.... කොහොමද මේක දාගන්නෙ?
ReplyDeleteමරු මරු මචෝ..
ReplyDeleteබොහොම ස්තුත්යි හෑක් අය්යා.. :)
okath hodai. crack karapu ip hiding software ekak thibbanam ubalata ad nathuwa balanna puluwan
ReplyDeleteපුලුවන්නම් add නෑතුව hide කරන්න පුලුවන් එකක් තියනවනම් දාන්න...
ReplyDeletepatta ayya oya dewalaykne............
ReplyDeleteadd ayn karaganda frefox add block addon dandoooo
ReplyDeleteමේක එක බ්‍රව්සර් එකකට සිමා කරන්න බැරිද? google.lk එක එන්නෙ නැති එක පාඩුවක්..
ReplyDeleteක්‍රමයක් දන්නවනම් pls කියන්න.. :)
ගොඩාක් ස්තූතියි හැක අයියේ...C Kalana
ReplyDeleteniyamai macho.........
ReplyDeleteහ්ප්! මමත් බෑවා. ඔන්න මම උබේ link එක මගෙ බ්ලොග් එකටත් දාගත්ත.
ReplyDeleteDownload Karranna isara MEY COMMENT EKath KiyaWAnna.meka Damma ma IP Address EKA Hide wenwa Thamai Namuth.ADverTistment Hooooooo Gala Enna Ganawa Awath ithin Fullscreen thami.search engine eka Ad danna ayata ona hatiyata sakaS wenawa.apita mukuth karranna baha.meykay 2nd lipiya dilla thiyena ewa damma ma tickak hari yanawa(NOT 100%)Udaharanayak vidyata google vala mokkak hari subject ekka dala search karama ena link valin ekak click karama open veney vena site.google val ena link eka newayi.maka adware walin kerena deyak.may ka fix karrana amarui.MAY GAnath Hitala MEY SOFTWARE Eka download karala use Karrana.MAGE Paudgalika IDEA eka num meka danna EPa.oya Golla ge Ideas kiyyana.Ehenum MAMA Giya.bye
ReplyDeletegrade
ReplyDeletemeka use karraney parisaMin Wade hari giyoth goda natha num topi thamai.
ReplyDeletemamath use karala hoda TOPIYAK KAWA.Ad enna eka valak vana num puluwan script eka ak dala.Eth Prashney ivara Naha Search karanna dunna ma en search result vala en links click karama yanney apita oney site ekata newai.Ad ware ekata ona site ekata.address bar eken search karanawa num TOPI Ma Thamai.Search karanna enney ad ware eken ma hada pu Jivithey ta ahala Nathi Site Ekk ak.meka livu vata passey MEY comment ek sarayak makala thiubuna. hinda thamai apahu liyane.Comment okkoma kiyawana purudu wenna.download karanna isara wela.nath num apita topi kanna thami wenay. eka Onama Software Ekkak problem ekak dakoth Facebook Akay Online help ekata kiyyana amathka karanna epa(Online හෙල්ප් kiyala thamayi FB ekay pennaney)link-http://www.facebook.com/home.php?sk=group_150397831690139
samara aya බයට da koheda ඇත්ත කියන කෙනා ගෙ කොම්මෙන්ට් එක විතරක් delete karanawa.
do not use this software
ReplyDeleteIP Address එක දිගේ ගෙදරට සුදු වැන් එයිද දන්නැ.මේක වින්ඩොව්ස් 7 වලට වඩද?මන් download කරාට run කියන එක එන්නේ නැනේ.
ReplyDeleteaiya american ewunta vitarak balanna puluwan site tiyenawada?tiyenawanam e monawada kiyala tikak kiyanawada thanx aiya oyage wadanam maru best of luck
ReplyDeleteAvast 1n Block Karanawa. Meka Adware 1k! Mama nam kiyanne Don't Install this Fucking Software! :@
ReplyDeleteFucKrish!
Mama meka SandBox 1e thamai Run kale! Ath Avast 1n Allanawa Adware 1k kiyala. Eta Passe mama Avast 1 Disable karala Install karala Run karaddi on kala. Ath Harmful Software 1k kiyala Kiyanawa. Log wenna denne ne Connection Aborted karanawa.
ReplyDeleteඅනේ මචෝ මේක දෑම්මට පස්සෙ ටොරන්ට් ඩව්න්ලෝඩ් වෙන එක නවතිනවනෙ.කරුන්ණාකරල මේකට විසදුමක් දෙන්න සහෝ.........ප්ලීස්.
ReplyDeleteAnonymous said... ටොරන්ට් බාන වෙලාවට ඕක යූස් කරන්න බෑ මචන්. ඒක අවුලක්. ටොරන්ට් බාන කොට ඕන යූස් නොකර ඉන්න තමයි වෙන්නෙ...:D
ReplyDeleteMama may software eka install karanna try kala eth harigiyay naha
ReplyDeleteMokada Dannay naha answer ekak denna
machan fattai aaah! tnx wewa!
ReplyDeleteමචන් හැකා උඹට කියන්න දෙයක් නෑ.උඹෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.උඹ කීයල දෙන දේවල් ඇත්තටම අයි.ටී වලට ආස බුවාලට ගොඩක් වැදගත්.අනික මචං හැකා ලංකාවෙ බුවාලගෙ අයි.ටී ගැන දැනුම ගොඩක් අඩුයි.ඉතිං උඹ කරන්නෙ ඇත්තටම සමාජ මෙහෙවරක්.දිගටම කරගෙන යන්න.උඹ දෙන සොෆ්ට් වලට තෑන්ක්ස්....
ReplyDeleteබබා...
thank you very much..it's work properly..best..maxxa
ReplyDeleteAne meke ena ada block karanna puluvan add on 1 k denavada firefox 4 valata...plz.
ReplyDeleteනියමයි අයියන්ඩි thanks...............
ReplyDeletehsswd.exe? taskhost.exe? kiyana exe files monawada?
ReplyDeleteඇත්තටම ගොඩක් හොඳ වැඩක්
ReplyDeleteUbuntu walatath wada karana ekak thiyanawada
ReplyDeleteස්තුතියි පෝස්ට් එකට. ගොඩක් වැදගත්. මහා ගොඩක් වේගය අඩු වෙන්නේ නැහැ අනිත් ඒවායේ වගේ. ස්තුතියි යහළුවෙ.
ReplyDeleteමෙන්න මේ වගේ විස්තරයක් එනවා hot spot shield එක on කරලා වෙබ් සයිට් එකකට ගියාම.මගේ තියෙන්නේ google chrome12.0.742.112 මම ලිපි දෙකම බලල සොෆ්ට්වෙය දෙකම ඉන්ස්ටෝල් කරලා restart කරලත් බැලුව
ReplyDeleteThis webpage is not available
The server at www.hackrishz.tk can't be found, because the DNS lookup failed. DNS is the web service that translates a website's name to its Internet address. This error is most often caused by having no connection to the Internet or a misconfigured network. It can also be caused by an unresponsive DNS server or a firewall preventing Google Chrome from accessing the network.
Here are some suggestions:
Reload this web page later.
Check your Internet connection. Reboot any routers, modems, or other network devices you may be using.
Check your DNS settings. Contact your network administrator if you're not sure what this means.
Try disabling network prediction by following these steps: Go to Wrench menu > Options > Under the Hood and deselect "Predict network actions to improve page load performance." If this does not resolve the issue, we recommend selecting this option again for improved performance.
Try adding Google Chrome as a permitted program in your firewall or antivirus software's settings. If it is already a permitted program, try deleting it from the list of permitted programs and adding it again.
If you use a proxy server, check your proxy settings or check with your network administrator to make sure the proxy server is working.
If you don't believe you should be using a proxy server, try the following steps: Go to Wrench menu > Options > Under the Hood > Change proxy settings > LAN Settings and deselect "Use a proxy server for your LAN."
Error 105 (net::ERR_NAME_NOT_RESOLVED): Unable to resolve the server's DNS address.
mage comp1 me softwe1 instl wennw nanae ai a. open wenne vlc playr1
ReplyDeletevede nam passtay...but Meka Demmama Google valata yanna bene
ReplyDeleteThanks a lot saho,MJ ge Billi Jean VEVO video ekatath ohoma thahanchiyak Lakawata thiyanawa,Epa wenawa
ReplyDeleteඅය්යා මෙක කරන ආකාරය ගැන වීඩියෝ එකක් නැද්ද .
ReplyDeleteaiye meken ape ip address wenas kerela apita adsens wela ads click kera ganne puluwan de. pls kiyanneko
ReplyDeletenice post
ReplyDeletemachan dagena balannam,monawa hari unoth udauwak ona..thawa post tikak dannako...........
ReplyDeleteAneeeeeee manda... Mage PC ekata weda kale nane
ReplyDeleteniyamai niyamai...hoya hoya hetiye...thaaaanx mmmma...
ReplyDeleteAyye me software aka maru ath podi aulak thiyenava
ReplyDeletemeken mokaka hary horavadakata ape pc use karanava vage
mama meka active karan net ake nikan hitiyath 50Mb vage
loku file mage akata horen download venava
poddak me ganath balanavada
Thanks
Thanks man, seems it really a worthful software, will try it :)
ReplyDeletegodak thanx
ReplyDeletemama boss ta godak garu karanawa. boss wage kenek inna aka mata wage ma anith ayatath hayyak kiyala mama hithanawa.ahenam wenada wagema hadawathinma thaks..............
ReplyDeleteHacka saho me softwear eka install weddi anthima hariyen(Registering-anchorfree-238-conduit2 conduit2 kiyana thanin) stuck wenava,ekata mokakda karanna one kiyala poddak kiyanavada??
ReplyDeleteEla sahodaraya wade hari dan meka lassanata wada.thanks machan....
ReplyDeleteela ela hack aiya thwa onaa hebeii
ReplyDeleteVPN APPLE TAB EKE VPN KIYANA EKE KOHMADA KARANNA ONA
ReplyDeletehackrish, mama software 1 download kala. ela . thankz.
ReplyDeletemachana proxy kiyanade genath proxy site genath article 1 dannako. mama IT student kenek. eka mata godak wedagath wey.
thankz..
ෆට්ට ෆට්ට! මමත් බාගත්තා ඔන්න...!
ReplyDeleteThanks working properly
ReplyDeletegood very good
ReplyDeletemcn router eka wada nathuwa ynwa meka dammata passe. mada bn e?
ReplyDeletepattai mare maru
ReplyDeleteMeka Download wenne nane aiye poddak balanna.
ReplyDeletedownload wenne nane machan...
ReplyDeleteniyamai hacka aiya. jaya wewa
ReplyDeletemachan download link eka click karama download wenne nane.page eka refresh wenawa withrai...pls help machan.....
ReplyDeletemachan download wenne nane....page eka refresh wenawa witharai...pls help dear.....
ReplyDeleteaiye barn budy eken creddit ganna bane.
ReplyDeleteඑළ... මම ඩවුන් ලෝඩ් කරලා IP 1ත් චෙක් කරලා බැලුවා. බඩු වැඩ.. බලමු ඉතිරි වැඩ ටිකත් කොහොමද කියලා
ReplyDeletemachan download wenne nane....page eka refresh wenawa witharai.
ReplyDeleteමචන් කියන්න වදන් නෑ..එළමකිරි ..
ReplyDeleteපට්ට. එල එකට වැඩ.ඔයාට පිං හැක්ක්‍රිස්..
ReplyDeletemachan mamath meka use kala bt mama weda karana company eke firewall eken mekath block karala machan.mata eka bypass karana widiyak kiyanwadaaa.
ReplyDeleteAnuz
boru IP address ekakin internet surf keruwata kamak nadda?? eka neethi wirodi nadda?? ehema karaha ahunoth nadu daanna puluwanda?? :)
ReplyDeleteThanks a lot
mamth oka bagaththa etha instal kara gan bane mokada e windows media center ekata yanva mokada karane 2parak download hari giye naha mata meka dagan one udau karanna
ReplyDeletemama download karanna try kala eth download is starting kiala awith poddak load wenawa ,ita passe mokuth wenne nene.
ReplyDeletehotspot shied mobile virsion ekak nadda?
ReplyDeletelankawata adsense ban karawanna loku help ekak denawa wage. chater blog walata adsense dala lankawa kelakarawannada hadanne. salli walata minissu karana dewal lol
ReplyDeletehekata jayawewa.heka apita api hekata
ReplyDeletehey dude i like your way, this the real system that you are using to give understandable knowledge to normal people, special young people, keep it up and i like to give any help to these types of works.
ReplyDeletei like real hackers man, i like your style krish. go forward and try to give the latest hackes for sri lankan guys, let's f**k up these software monsters that trying to suck our blood, VIVA KRISH
ReplyDeleteHack macho man inne saudi me software eka download karanna dennne na ban e site ekath mun block karala soft eka ganna widiyak set karannako
ReplyDeletepattai HackRish! oya nam maaray
ReplyDeleteKSA vala me link ekata yanna bahe ne HacKrisH macho... (Block) Help us...
ReplyDeleteඋබ නං එල හැකර් කෙනෙක් තමා ඈ මාත් උබ දාපු ෆයිල් බාගන්නවා
ReplyDeleteමේ සොෆ්ට්වෙයා කෑල්ල mediafire වලට වැඩ කරොත් නං උබට පිං
ReplyDeletepatta hackaaaaaaaaaa
ReplyDeleteමචන් වෑඩේ නියමයි
ReplyDeletemachan meka maruwata wada,thnx
ReplyDeletehaka ,ube puka thiyenawada ??????
ReplyDeletehoda softwere ekak machan but ad pennana eka thama awla.. ad block karanna puluwan nam goda...
ReplyDeletethank you soooooo much!!!
ReplyDeleteMR Hacker, Mage IP eke login wena Town eka pennanne Waththala Kiyala. Eth mama inne waththala newe. Mage Ip eka kawuru hari hack karalada???
ReplyDeletemachan man gawa thiyenne slt broadband connection ekak me software eka isatall karata passe connect wenawa a wunata site walata yanna baha web page cannot be displayed kiyala watenne,puluwannam me gana balala solution ekak diyan thanks
ReplyDeleteoya nam maaara bullet 1k... siraawatama kiyanne, niyamai.... thanx me post 1ta!!!
ReplyDeletemachooooooo
ReplyDeletemeka insrl unata passe mg pc akan intrnet yanna beneeeeeee
ae a ??????
mm meka unstrl karala thamae ae intrnt aweeeeee
mm kohomda meka hrytma instrl kara ganne ??????
මචෝ mediafire ලින්ක් එක වැඩකරන්නේ නැ
ReplyDeletemediafire ලින්ක් එක වැඩකරන්නේ නැ
ReplyDeleteFile Belongs to Suspended Account. ලින්ක් වැඩ නැ මචො :(
ReplyDeleteමෙන්න මචන්ලා මට ලින්ක් එකක් හම්බුනා මේකෙන් බාගන්න
ReplyDeletehttp://www.windows7download.com/win7-hotspot-shield/download-pfxmtxaw.html
macho u online jobs gana dannawada
ReplyDeletemata thawa help 1k karapanko
onlile jobs karanakota payza,paypal wage macc. hanna onine. awata real imfo. dannaonine.
akanisa may wage wada walin a acc. black list karaida
kiyanna puluwanda.
softwear 1 maru
ayeth na supiriy.
ReplyDeleteඅය්යේ. මොකද අනේ මේක download කර ගන්න බැරි?? දුක හිතෙනවනෙ!!!!!!!!! :(
ReplyDeleteඅය්යේ. මොකද අනේ මේක download කර ගන්න බැරි?? දුක හිතෙනවනෙ!!!!!!!!! :(
ReplyDeletemage computer aken aka softwere akak wath dounlord karannaba mediafirkiyala akak kiyana arra kiya mokada karanne
ReplyDeleteapiya baganna denne nedda ? haka))))
ReplyDeleteලින්ක් 1 වැඩ කරන් නෑ බන්. ආයෙත් ලින්ක් 1 දීපන්කෝ බන්
ReplyDeletemachan mata eka downlord karanna baanee invalid file kiyala kiyanawa ai aa help
ReplyDeleteinvalid or deleted file,link 1 wada nah lokka
ReplyDeleteLink1 invalid kiyanawane machan....Mokakhari karanna balapanko...
ReplyDeletemachn link 1k wada nane
ReplyDeletemachn link 1 wada nane........
ReplyDeleteInvalid or Deleted File. kiyanawa bn
ReplyDeleteInvalid or Deleted File. kiyanawa bn
ReplyDeleteumba nam patta baduwak bann
ReplyDeleteumba nam patta baduwak bann
ReplyDeletemata me software eka baganan one eth dan me file eka na kiyala kiyanwa ne kohomda baganne name ekka thiyeanwada me software ekata
ReplyDeletemata me sftware eka baganan one eth dan me software eka na kiyala kiyanwa kohomada ba ganne software ekata name ekakk thiyenawda
ReplyDeletefile delete
ReplyDeletemeketa yanna
ReplyDeleteInvalid or Deleted File.kiayanawane please help....
ReplyDeleteSoftware eka nane machan.. kohomada download karanne..
ReplyDeleteSoftware eka delete karala .. mama kohomada download karanne???
ReplyDeletePlease help
delete karalaneeeee
ReplyDeleteado haka uba nam maara kollekne ban.maxxa
ReplyDeleteThe key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire ----------------mehema ekak awe mokada
ReplyDeleteoba me dena soft walata godak pn macho
ReplyDeletemachn me soft eken IP eka hide karanawata amathara apata thawa monawada lebenauw vasi machan