Recent Additions :
Home » , » Kaspersky ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...

Kaspersky ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...

{[['']]}
 හොඳයි ඉතින් අදත් මම ඔයාලට කියන්න යන්නෙ තවත් වැදගත් වෙයි කියලා හිතපු දෙයක්. මම මීට කලින් දාපු ලිපියට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුනා වගේම මට අමු තිත්ත කුනුහර්පෙන් බැනලා ඒක ඩවුන්ලොඩ් කරගෙන ගියපු අයත් හිටියා. ඒ වෙලාවේ කමෙන්ට් එකකින් මට සහයොගය දීපු හැම සහොදරයෙක් සහොදරියක්ටම මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. ඒ වගෙම ගොඩක් සතුටු දායක දේ නම් මේ වෙන කොට ඒ සොෆ්ට්වෙයා එක 487 දෙනෙක් ඩවුන්ලොඩ් කරගෙන. ඒක මට ගොඩක් ලොකු සතුටක්.

හොඳයි කථාව ඇති. අපි බහිමු වැඩේට. මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලා ආස කරන ගොඩක් වැදගත් වෙන ගැජට් එකක්. ඔයාලා හැමොම ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාස් ගැන දන්නවා ඇතිනේ. ඉතින් ඕවා එක එක නම් වලින් බර ගානක් තියෙනවා නේ. ඒ අතරින් දෙක තුනක් තියෙනවා ඉතාමත් හොඳ මට්ටමේ ආරක්ෂාවක් සපයන මෘදුකාංග. ඒවා අතරිනුත් මට හොඳටම හොඳයි කියලා හිතෙන මෘදුකාංගයක් තමයි Kaspersky කියන්නේ. මට අනිත් කිසි එකක් හරි යන්නේ නැහැ. මොකද මම මුල්කාලේ ඉඳලම පාවිච්චි කරේ Kaspersky. හැබැයි අපිට මේක ගන්න මුදල් ගෙවන්න වෙනවා. ඉතින් මේ හැකා ජිවිතේට සොෆ්ට්වේයා එකක් මුදල් ගෙවලා අරන් නැති නිසා මේකට උනත් මුදල් ගෙවන එක මට නිකන් මදි පුංචි කමක් වගේ. අපි මෙච්චර දවස් කලේ Kaspersky දාගෙන ජංජාලේ අතර මං වෙලා Key හොය හොය මේකට දාගෙන මේක ඇක්ටිවේට් කරපු එකනේ. ඒක මහ වදයක් අප්පා. සමහර Key දවසයි දෙකයි තියෙන්නේ Kaspersky කාරයො කියනවා මේක හොර Key එකක් කියලා ඒ Key එක අයින් කරලා දානවා. ඉතින් ආයෙත් අපි ජංජාලේ කරක්ගහලා තව Key හොයනවා. ඒ වෙලාවට තමයි Kaspersky කාරයො මරාගෙන කන්න හිතෙන්නේ. ඉතින් මම අද ඔයාලට දෙන්න යන සොෆ්ට්වෙයා කෑල්ලෙන් පුලුවන් මේ හැම කරදරයකින්ම බේරිලා කිසි කරදරයක් නැතිව Kaspersky 2011 දින 3700ක් පාවිච්චි කරන්න. කොහොමද වැඩේ... පට්ටනේ... මේ හැකා දුන්නොත් දෙන්නේ ඔය වගේ පට්ට දේවල් කියලා කස්ටිය දන්නවා ඇතිනේ...

හොඳයි මම කියලා දෙන්නම් පියවරෙන් පියවර. මුලින්ම ඔයාලා මෙතනින් ගිහිල්ලා Kaspersky Internet Security 2011 Trial Version එක ඩවුන්ලොඩ් කර ගෙන ඉන්ස්ට්‍රොල් කර ගන්න. මේක කලින් ඉන්ස්ට්‍රොල් කර ගෙන ඉන්න අය ආයෙත් ඩවුන්ලොඩ් කරගන්න ඕන නැහැ. හරිනේ...

ඊට පස්සේ මම ඔයාලට දෙන Kaspersky 2011 ක්‍රැක් එක ඩවුන්ලොඩ් කරගන්න.

Full Free Download Kaspersky 2011 Cracked


ක්‍රැක් කරන ආකාරය පියවරෙන් පියවර

01) Kaspersky Internet Security 2011 Trial Version එක ඉන්ස්ට්‍රොල් කර ගන්න.

02) ඊට පස්සේ Kaspersky ඔපන් කර ගෙන Settings වල තියෙන Self-Defense ඩිසේබල් කරන්න ඕන. (Kaspersky >>> Settings >>> Advanced Settings >>> Self-Defense Settings >>> Disable)

03) ඉන් පසු Kaspersky වලින් සම්පූර්නයෙන්ම ඉවත් වන්න. (ටාස්ක් බාර් මගින්ද ඉවත් කරන්න.)

04) ඉන්පසු ඔයාලා ඩවුන්ලොඩ් කර ගත්ත ක්‍රැක් එක ඉන්ස්ට්‍රොල් කර ගන්න.

05) ඊටත් පස්සේ පරිගණකය රීස්ටාට් කර Kaspersky 2011 වල පූර්න ආරක්ෂාව විඳින්න.
ඔන්න ඉතින් මම වැඩේ කරන හැටි ඉතාමත් සරලව පියවරෙන් පියවර ඔයාලට කියලා දුන්නා. මේච්චර සරලව කියලා දෙන්න හිතුවෙ මේ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් මේක සම්පූර්නයෙන්ම තේරෙන්න ඕන නිසා.

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ...

ඉතින් ඒහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...
Share this article :

+ Comments + 107 Comments

January 12, 2011 at 12:05 AM

මේකනම් නියමයි .. දැන් පාවිච්චි කරන ඇවිරා වීසිකරලා මෙයාව සෙට් කරගන්න ඕන . හරිම සරලයි මචෝ . එල ආ ... තෑන්කුයි කියලා බා කියා ගන්නව ඔන්න ..

ජය වේවා !!

January 12, 2011 at 12:18 AM

ela ban .uba karana udau walata thank .mama meka hoya hoya hitiye.

Anonymous
January 12, 2011 at 1:17 AM

crack එකක් හදන කෙනෙක් අපිට ආදරේට ඕව හදන්නේ නෑනේ සහො. අනික ඔය crack එක අලුතුලෙ වෙන මොනව තියෙනවද කියල කව්ද දන්නේ?

January 12, 2011 at 1:23 AM

ඔන්න මාත් follow පාරක් දැම්මා,
මේක 7 වල 64bit පුළුවන්ද?
nod32 antyvirus4 crack එක ඔයාට හොයල දෙන්න පුලුවන්නම්.
thnxx very much..!!

Anonymous
January 12, 2011 at 1:39 AM

ado loweth na bn patta
thanku koolo

January 12, 2011 at 1:41 AM

මල්ලී මේ අනතුරු ඇගවීම නම් විහිලුවක් අපි සොෆ්ට්වෙයා කැ‍රැක් කර්නව , ටොරන්ට වලින් ‍ෆිල්ම් බානව මොන බුද්ධිමය දේපලද? නඩුව දාන අපිටම තව නඩු දෙකතුනක් දාගන්න පුලුවන්.



විශේෂයෙන් ම මෙහි ඇති උපදෙස් හෝ රූප සටහන් අයථා ලෙස පරිහරණය කරන අයට එරෙහිව "බුද්ධිමය දේපල නීතී සංග්‍රහ පනත" යටතේ කටයුතු කරනු ඇත. මෙහි අඩංගු ලිපි මුල් වරට එය කියවන්නන්ගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.

@Anonymous : එහෙම හිතුවොත් අපිට කිසිම සොෆ්ට්වෙයා එකක් වත් පාවිච්චි කරන්න බැහැ නේ. හැම එකම සල්ලි ගෙවලා ගන්න පුලුවන් නම් හොඳයි.

@ravinrosh : It works with all languages, and all versions of windows 32bit and 64bit. මේක ඔන එකකට වැඩ මචො... මම nod32 antyvirus4 crack එක හොයලා දෙන්න ට්‍රයි කරන්නම්.

@Muthunayake : අයියා ඒක ජොක් එකක්... එච්චර හිතන්න එපා. මම කියලා තියේන්නේ මගේ බ්ලොග් එක කොපි කරන්න එපා කියලා විතරයි... තෑන්ක්ස් අදහසට...

Anonymous
January 12, 2011 at 1:50 AM

මෘදුකාංග හැක් කිරීම නීති විරෝධී වැඩැක් නේද?, ඒ වගේ දේකට අනුබල දීමත් වැරදී නේද?, ඔබගේ අදහස කුමක්ද?

January 12, 2011 at 1:55 AM

http://www.virustotal.com/file-scan/report.html?id=36ca9369ac0f54b3170290df325d63bc50cf02a5d2672d22fec02096cb5edbe8-1294314717

Anonymous : ඔයාගේ බ්ලොග් ID එකෙන් මේක ඇහුවා නම් මම ලස්සන උත්තරයක් දෙනවා. මම දන්නේ නැහැනේ ඔයා කව්ද කියලා. ඒත් මම කියන්නම් මම ඔයා තරම් පොසතෙක් නෙමෙයි මේකට සල්ලි ගෙවලා ගන්න. එදාවේල හොයා ගන්නේත් බොහොම අමාරුවෙන්. ඉතින් මම සොෆ්ට්වෙයා ක්‍රැක් කරනවා. ඔයාට සල්ලි තියෙන නිසා ඔයා එහෙම කරන්න එපා. ඔයා හැම එකම සල්ලි දිලා ගන්න. ස්තුතියි අදහසට...

මමනම් උබුන්ටු වලට මාරු වුනා කොයිදේත් නොමිලේ...

@yasiru : හිහ් මේක විතරක් නෙමෙයි. ඕනම් ක්‍රැක් එකක්, කීජන් එකක්, පැච් එකක් වයිරස් ගාඩ් අඳුර ගන්නේ වයිරස් එකක් විදියට. මම මේක බොහොම සාර්තකව බාවිතා කරනවා. ඔය මගේ එකෙම්ම ගනිපු ස්ක්‍රීන්ශොට් තමයි දාලා තියෙන්නේ. මට නම් කිසිම ලෙඩක් ඇවිල්ලා නැහැ. එහෙම චාටර් දෙවල් මම දෙන්නේත් නෑ. කැමති අය විතරක් ඩවුන්ලොඩ් කරගන්න... මහන්සි උනාට ස්තුතියි...

January 12, 2011 at 3:00 AM

එල අයියා එල... අපිට ඉතින් හැමදාම හොර කොපි තමයි. දිගටම මේ වගේ එවා දෙන්න. මම මේක දාගත්තා එලට වැඩ... ජය වේවා!!!

ප.ලි : ඔය පිට රට සොෆ්ට්වෙයා හොරකම් කරන්න එපා කියලා සුද්දොන්ට නයට කහින අය සේරම ගෙවලා වෙන්න ඇති ගන්නේ...:P

January 12, 2011 at 3:05 AM

මයික්‍රොසොෆ්ට් සහ අනෙකුත් සමාගම් අප වැනි සාමාන්‍ය වැටුප් තල ඇති රටකට ගැලපෙන ලෙස එම අදාල රටවල පමනක් භාවිතා කල හැකි පරිදි මෘදුකාංග සැකසිය යුතු අතර ඒවා අපට මිලට ගත හැකි මිලකට විකිනිය යුතුය. . උදාහරනයක් වශයෙන් ඇමරිකාවෙ මෘදුකාංග ඉංජිනේරුවකුගේ වැටුප සාමාන්‍යයෙන් $15,000 වෙතැයි සිතුවහොත් ඔවුන්ට $500 දී මෘදුකාංගයක් මිලට ගැනීම එතරම් අපහසු නැත. අපේ වැටුප් තත්වය ගැන නොලීවාට කමක් නැතැයි සිතමි.

Amila Niranjan

January 12, 2011 at 3:11 AM

ubata bohoma pin mewa apita denawata. niyama wedak meka nam. thankz. digatama liyanna.

Anonymous
January 12, 2011 at 3:23 AM

ane meh,umbalata meka free epanam pay karala ganillako.methana bana kiyanna enne natuwa.hema kehelmalatama pay karanna giyanan mage computer eka maintain karanna 1,00,000 rs witara yai.yako lankawe middle class minissu computer ekak gannet bohoma amaruwen.umbala kiyana widiyata karanna giyot colombo 7 unta witarai computer use karanna hambenne.anit eka freeware commercial softwares taran honda na.eka nisa ubuntu use karannako kiyala bana kiyannat enna epa

January 12, 2011 at 3:50 AM

අපි ඇන්ටිවයිරස් සල්ලි වලට ගන්න පුලුවන්නම් ගන්නවනෙ.බැරි හින්දනෙ ක්‍රැක් කරපුවා හොයාගෙන හැකා අය්යා ගාවට එන්නේ.කැර්ක් කරන එක වැරදි වැඩක් තමයි.මහ මුහුදෙන් වතුර කලයක් නෙමෙයි බවුසරයක් ගත්තත් මහ මුහුද හිදෙන්නෙ නැ නෙ.බහුතරයකගේ සුගතිය තකා සුලු වරදක් කරාට ඒකෙ වරදක් නැ.මොකද වයිරස් හුගක් හදන්නෙත් උන්මනෙ

Anonymous
January 12, 2011 at 4:21 AM

oke virus kasperskey akenma allanawa

Prasad
January 12, 2011 at 4:36 AM

ඹමත් ඔක ඉන්ස්ට්‍රෝල් කරල කලින් පොස්ට් එකෙක් තිබිල කාගෙද මන්ද.හැබැයි පු‍තෝ පට්ට virus එකෙක් windows 7 වලටනම් වගකියන්නෙ නැ ඔය crack එක install කරහම. බොහොම අමරුවෙන් safe mode ගිහින් system එක restore කරගත්තේ.බොරු නෙවේ සිරාවටම අත්දු‍ටුයි .දැන් දවස් 5 කට විතර කලින්.

Prasad
January 12, 2011 at 4:38 AM

Malli bawsar gattata kamak na eth oya crack eka dagena innako mulinma.

කොල්ලො මමත් පාවිච්චි කරන්නේ වින්ඩොස් 7. මම දැන් ඕක පාවිච්චි කරන්නේ ඔය ටූල් එකෙම්ම ක්‍රැක් කරලා. මේක ඩවුන්ලොඩ් කරද්දි ඇන්ටිවයිරස් එක ඩිසෙබල් කරන්න. මේක වයිරස් එකක් කියලා Kaspersky වලින්ම අඳුන ගත්තට මේක වයිරස් එකක් නෙමේයි. මේ ලොකේ තියෙන ගොඩක් සොෆ්ට්වෙයාස් ක්‍රැක් කරන්න හදපු ටූල්ස් වයිරස්ගාඩ් මගින් හඳුන ගන්නේ වයිරස් විදියට. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඒ ‍ටූල් වලින් කරන්නේ නීතිවිරොධි දෙයක් නිසා. අනිත් එක වයිරස් එකක් ඔයාලට දිලා මට මොනවද ලැබෙන දේ???. ඔය මම උඩ දාලා තියෙන ස්‍ක්‍රීන්ශොට් සියල්ලම මගේ එවා. ඒක නිසා මට මේක ගැන විශ්වාසයි. කැමති අය විතරක් කියලා තියෙන විදියට වැඩේ කරගන්න. ස්තූතියි ඔයාලගෙ අදහස් වලට...

January 12, 2011 at 6:38 AM

අපි නම් මයික්‍රොසොෆ්ට් මාමගේ සිකියුරිට්ය් ඇසිස්ටන්ස් තමා....කැස්පැස්කයි ස්ලොව් වෙනවා හත්තිල්ව්වේ

Anonymous
January 12, 2011 at 7:55 AM

මේ ගෑන ලිපියක් ගිය සතියෙත් තිබුනා.මේකේ රූට් කිට් එකකුත් හිඩ්න් කරලා තියෙනවා.බඩුම තමා

January 12, 2011 at 8:07 AM

අයියනම් දෙයියෙක් නෙවෙයි.දේවාලයක්.මැක්සා තැන්කු

January 12, 2011 at 8:30 AM

මචන් මේ ඇනියො ඌබේ තරහා කාරයො වෙන්න ඕන. මේ හැමොටම කියන්නේ මමත් මේ දැන් මේක දාගත්තා. මට හිතෙන විදියට මේ එක ඇනියෙක්ට ඕන වෙලා තියෙනවා ඌබෙ බ්ලොග් එක චාටර් කරන්න. ඒකයි මේ යකා පිස්සුවෙන් වගේ වයිරස් වයිරස් කිය කිය දුවන්නේ. ඔය රූට් කිට් එක කොහෙද හිඩින් කරලා තිබ්බේ කියපන්කො. ඇනියා ගෙන් ඇහුවේ.

උබට බොහොම ස්තූතියි මචන් මේක දුන්නට. සිංහල බ්ලොග්වල ඉරිසියාකාර මානසික ලෙඩ්ඩු පිරිලා ඔය යක්කු කියන ඒවා ගනන් ගන්න එපා. දිගටම ලියපන්.

January 12, 2011 at 8:37 AM

කිසිම වයිරස් ගාර්ඩ් එකකින් වයිරස් එකක් හෝ එයට සමාන කේතයක් (Code) එකක් ඇතුලත් වෙලා නැත්නම් ඒක වයිරස් එකක් විදිහට හදුනා ගන්නේ නෑ,

එහෙම නෑ කියල කැස්පර් එකෙන් ඇල්ලුවා කියමු ( කැස්පර් ෆයිල් රීප්ලේස් කරන හින්දා ) , එතකොට අනිත් ඒවා ගැන මොකද කියන්නේ, පරිස්සම් වෙන්න දැන් ගිනිහිවලටත් කීලොගර්ස් තියෙන්වා ඒවත් වයිරස් ගාර්ඩ් වලට අහු වෙන්නේ නෑ, ඔය වගේ දෙයක් ක්‍රැක් එක හදපු කෙනාම හන්ගලා එවලා තිබුනොත් ?

මොනවා උනත් ලබා දුන්න එකට ස්තූතී

January 12, 2011 at 8:40 AM

එල එල නියමෙට වැඩ,,,බොහොම ස්තූතියි....

January 12, 2011 at 8:42 AM

hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm. ela. godak sthuthiy. meka weda karanawa.

@Miyuru Sankalpa : මම මයික්‍රොසොෆ්ට්ලගෙ සයිට් එකෙන් බාපු ඔෆිස් 2010වල වයිරස් තියෙනවා කියලා Kaspersky කිව්වා. කීලොගර්ස් ද දන්නේ නෑ... මොකො කරන්නේ...

January 12, 2011 at 9:16 AM

Re Post :D

Saturday, January 8, 2011

http://toppiya.blogspot.com/2011/01/10-kaspersky-2011.html

කස්ටිය හැමොම මෙන්න මේක බලලා හිටියා නම්...

http://i770.photobucket.com/albums/xx350/HacKrisH/downloadz.jpg

බොහොම ස්තූතියි හැමෝටම...

January 12, 2011 at 9:29 AM

mama mahansi wune virus tiyeda kiyala check karala virus naththan patch eka danna.virus tibbe naththan oka kochchara watinawada . man http://virusscan.jotti.org/ scan karama labijja pratipalaye tibba virus aka gana hewwa.etakotai oya screenshot aka awe.
oya hadapu ekak neweine virus na kiyanna .kamati aya pawichchi karai.

ඇට් තොප්පියා : ඔහ් සොරි මචන් මම ඕක දැක්කේ නැහැ. දැක්කා නම් දාන්නේත් නැහැ. හිහ් මම ඔයාගේ ලිපිය කොපි කරේ නම් නැහැ... අනේ සොරි වෙන්න ඕන. අනිත් එක මීට කලින් Photoshop ගැන කවුරු හරි ලිපියක් දැම්මා කියමුකො... ඉතින් මමත් Photoshop ගැන දැම්මොත් ඒක "රී පොස්ට්" වෙනවද? ඒක නම් ඉතින් අවුලක් තමයි. ස්තූතියි මේ පැත්තේ ආවට.

පැනියා
January 12, 2011 at 9:48 AM

maxxxxxxxxxxxxxxxxxa. jaya wewa!!

January 12, 2011 at 9:51 AM

meka nam godak watinawa machan. thankxxx

January 12, 2011 at 10:02 AM

macan meka pure walatath set weida

@RASIKA : ඒක නම් හරියට කියන්න බැහැ මචන්. මොකද මම pure පාවිච්චි නොකරන නිසා ඒක දන්නේ නෑ...

Anonymous
January 12, 2011 at 5:52 PM

hora copiya.....

gayan
January 12, 2011 at 7:57 PM

niyamayi. math hoya hoya hitiye...

January 12, 2011 at 8:00 PM

Patta pahara..........

Anonymous
January 12, 2011 at 8:15 PM

මෙක වින් 7 වලට වඩ කරනවඩ?

@Anonymous : වින්ඩොස් 7 වලටත් නියමේට වැඩ... මචො...

January 12, 2011 at 8:47 PM

හරි හරි හැකරිස් එහෙම තමයි ඉතින්....
මට පේනවා කොපි පේස්ට් 1ක් නම් නෙවේ කියලා.... :D

repost
කියන්නේ කොපි කරනවට නෙවේ..... :p

සොෆ්ට්වෙයා ගැන ලියන්න බැරි වෙයි වගෙ... හිහ්. හැමොම රී පොස්ට් කියා ගෙන දුවගෙන එයි... හහ්... හහ්... හහ්...

January 13, 2011 at 12:09 AM

එල එල මල්ලී මම බය උනේ ඔයා පොලිසි ගියොත් අපිත් මාට්‍ටු වෙනව. මොකද පොලිසිය මේවා ගැන දන්නවනම් පාරේ වාහන අල්ලන එක නවත්වලා මේවට බහියි.
මම නම් කියන්නේ ක්‍රක් පාවිච්චි නොකල කෙනෙක් මේ ලොකේ නැ. අපි මෙහෙම හිතමු ඔය කැම්පස් හරි ස්කොලේ යන කාලේ කොම්පුටර් ගේම් ඒතකොට ෆ්ල්ම් බැලුවේ ඔර්ජිනල්ද අඩු ගානේ රු3000 ක් වත් නැතුව ඔරිගිනල් ‍ෆිල්ම් එකක් බලන්නේ කොහොමද

මේක හරියට බස්වල කාන්තාවන් අපහසු තාවයට පත්කරන්න එපා වගෙ

January 13, 2011 at 12:24 AM

සිකියුරිටි ඇසිස්ටන‍්ට් අයින් කොර මෙය ද්මා ගත්තෙමි..හැකා එලය..මෙය වැඩය.....ස්ක්‍රීන් ශොට් එකට ජය වේවා....ඇඩ්වාන්ස් සෙටින්ග්ස් සොයා ගන්න බැරුව හෙන ගේමක් දුන්නා......

@Muthunayake : ඒකනේ අයියා කියන්නේ සමහරු කෑ ගහන්නේ හරියට ඒයාලා හැම එකම හරියට ගෙවලා ගන්නවා වගේ...:පි. ඒයාලගෙ මැශින් ගිහින් බැලුවොත් හොර කොපි පිරිලා... වැදි බන තමයි ඉතින් හැමෝම ගහන්නේ. සොෆ්ට්වෙයා විතරක් නෙමෙයි ෆිල්ම්ස් සිංදු ගෙම්ස් සේරම හොර කොපි තමයි. හිහ්... හිහ්... හිහ්...

@තොප්පියා : ඊලග සොෆ්ට්වෙයා එක දාන කොට මම උඹෙන් අහන්නම්. හදිස්සියෙ උඹ ඒක මට කලින් දාලා තිබුනොත් රී පොස්ට් කියාගෙන දුවගෙන එයි. හහ්... හහ්... හහ්... තරහ වෙන්න එපා මචන් ඇත්තටමයි මේ කියන්නේ සොෆ්ට්වෙයා ෆිල්ම් වගේ දේවල් ගැන ලිපි ඕන කෙනේක්ට ඕන තරම් දාන්න පුලුවන්. උඹ ඒවා රී පොස්ට් කිය කිය ගියොත් මුලු ජීවිත කාලේම රී පොස්ට් කිය කිය තමයි ඉන්න වෙන්නේ. හිහ්... හිහ්... හිහ්... මේ සොෆ්ට්වෙයා එක ගැන තව ටික දවසකින් තව කෙනෙක් දාවි. මම යනවද රී පොස්ට් කිය කිය ඌව නවත්තන්න. සමහර විට ඌ මේ ලිපිය දකින්නත් නැතුව ඇති. කොහෙන් හරි ටොරන්ට් එකකින් බා ගත්තු එකක් ඌ දාවි. ඉතින් මම රී පොස්ට් කිව්වාම හරිද? වචන පාවිච්චි කරන කොට අපි කල්පනා කරන්න ඕන. තෙරුනාද?

January 13, 2011 at 9:08 AM

Dear -HacKrisH-,, Mulinma Thanks, Apita me dena softwear walat..

Machoo mata podi prashnayak.

mama Mechchra kal pawichche kale AVAST.
oya hinda Mama Kaspersky walata maru wunaa. den mama amaruwaka wetila do kiyala mata hitenawa,

MAMA OYA KIYAPU WIDIYATA ක්‍රැක් එකth ඉන්ස්ට්‍රොල් KARA GATHTA.

DEN MAGE EKETH LICENSE:3700N DAYS REMAINING KIYALA WETENAWA.

ETH OYAA 3WENI 4TO EKEN PENNALA TIYENA --- ((( UPDATE CENTER WALA DATEBASES STATUS EKA UP TO DATE WENUWATA MAGE WINDO EKE DATEBASES STATUS EKA : OBSOLETE KIYALA RATU AKUREN WETILA TIYENNE. E EIE?


Praween Dhanajaya
0724601936
praween072@gmail.com

Anonymous
January 13, 2011 at 9:34 AM

ala kiri machan lesata wada karanawa ohhoma yan''''

@praween : ඔබගේ ගැටලුවට පිලිතුර ඊමේල් කරන ලදි...

January 13, 2011 at 8:21 PM

අඩේ ගනන් ගන්න එප බන් මම නිකන් අතල් එකට දැම්මේ....

Kolla
January 14, 2011 at 9:40 AM

මචා....මේ crack එක version 2010 හරි ඊට කලින් version වලට වැඩද දන්නෑ නේද?

@කොල්ලා : ඕක හදලා තියෙන්නේ 2011ට බන්ස්. මම අනිත් ඒවට දාලා බැලුවෙ නැති නිසා දන්නේ නැහැ. 2011ම දා ගනින් බන්ස්... එලනේ...

Anonymous
January 14, 2011 at 9:48 AM

ටොප් වැඩක් හැබැයි Kaspersky ල දන්නවනම් තොගෙ ඇට දෙක තලනවා...

උබත් මට කියලා තලා ගන්න වගේ හදන්නේ... හහ් හහ් හහ්...

Anonymous
January 14, 2011 at 1:58 PM

dear Hackerish,

mama oya kiyala thiyene widihata download kerela, install kera...eth maga parshne virus guard eke massage ekak enwa incorrect activation date kiyala...it says " commercial for 10 computers for 3700 days....blah blah and incorrect activation date.

I am running windows xp.

please help, my email is toonami4@hotmail.co.uk

@Anonymous : මචන් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මට කියන්න තියෙන්නේ උබ ඕක අයෙත් මුල ඉඳලම දැම්මා නම් හරි. උබේ කම්පියුටර් එකෙන් කැස්පර්ස්කි සම්ර්නයෙන්ම අයින් කරලා දාපන්. ඊට පස්සේ ලිපියෙ කියලා තියෙන විදියට හැම පියවරක්ම අනුගමනය කරපන්. වැඩේ හරි යන්න ඕන. මම උඹට පින්තූරෙකුත් එවන්නම්. බැරි උනොත් ආයෙත් කියපන්කො. අනිත් එක කැස්පර්ස්කි අලුත් එකම තමයි මේකට ගැලපෙන්නේ. අලුත් එකම බා ගෙන මේක කරපන්. මොකද ගොඩක් දෙනෙක්ට වැඩේ හරිගියා. බැරි උනොත් ආයෙත් කියපන්කො.

January 15, 2011 at 5:23 AM

තැන්ක් යු කියන්න වචන නැ මචො මට.... සිරාවටම පට්ට තැන්ක්ස්.........

මේකනම් පට්ට වටිනව මචන්, බොහොම ස්තුති :)

January 16, 2011 at 3:52 AM

මම මේ අද හෙටම 2700ක් දීල 3යූසර් වර්ශන් ගනන් ඔන්න මෙන්න ඉද්දි අනෙ අම්මෝ මලේ බෝ කරපු දව්ව නම්... කියල වෑඩක් නෑ. මෑසින් 8-10කට ගනන් ඕනෙ වෙලා උන්නේ. දෑන් ඉතින් මන් නාකි වෙනකල් උනත් මේක වෑඩනේ.. :)
ස්තූතියි කියන්නෙ මාර ඉස්තූතියි... :)

Anonymous
January 16, 2011 at 3:59 AM

thank you very much dude..

January 16, 2011 at 7:36 AM

උම්මා......උම්මා......
එල කිරි කොල්ලො....
යකෝ මෙච්ච‍ර දවසක් දුක් විද විද හිටියේ මේකටනේ.
තෑංක්ස් කොල්ලො.....

Anonymous
January 16, 2011 at 8:00 PM

samahara eunta pissuda manda. me dena dewal kochchara hodada? uba adaryamath wenna epa ban digatama meka karagena yamu api innawa ona dekata.

January 20, 2011 at 11:45 PM

Machan HacKrisH-,

mama uba kwa wagema crack eka dagatta..gindara wage 2011 eke 3700 days remaining kila enawa.(ape office ekata gatta Kaspersky 3 user eka genat eken instl karala..crack eka dagatte ;) )

mata internet na gedara itin podi awlakata tiyenne mama virus definition file download karala manual update dunnama update wenne na..pahala tiyena error msg enawa.

"1/19/2011 10:18:39 PM Task failed License verification failed"


mokada macho ekata karanne?taraha natuwa mata help ekak denawada?

my email address: rajapakse.prw@gmail.com


Thanx a lot for this posts :))))

Keep on doin!

ඩවුන්ලොඩ් කරගන්න පහල ලින්ක් එකෙන්

http://www.kaspersky.com/avupdates/zip

How to update the databases of Kaspersky Internet Security 2011 on the computer without Internet connection?
...
http://support.kaspersky.com/kis2011/settings/update?qid=208281985

http://support.kaspersky.com/kis2011/settings/update?qid=208281987


මේ යුටිලිටි එක දාගෙන ඒකෙන් කරන්න.

http://support.kaspersky.com/downloads/utils/kis_11.0.0.232.zip

Anonymous
January 23, 2011 at 9:29 AM

Crack eka download karanna bane...

Anonymous
January 24, 2011 at 7:38 PM

ela ela elata wada....

February 11, 2011 at 12:56 AM

macho man meka install karala 1 month withara weda kara.ada ara ACTIVE THE APPLICATION kiyana message eka awa

Anonymous
February 11, 2011 at 2:03 AM

මචන් මම මේක දවස් 3700 දා ගත්ත ඒත් දවස් 30 කට පස්සෙ massage එකක් ආව කල් පෑනල ආයිත් active කරන්න කියල... මොකක්ද දෑන් කරන්නෙ?මේක දවස් 3700 කට දෑම්මට දවස් 30 ද වෑඩ කරන්නෙ?........

Anonymous
February 11, 2011 at 3:21 AM

machan meaka weda karanne nethooo.. den aye activate karanna ahanawa :(

Cheers..
Susiri

මචන් මම මේක උඹලාටත් ඉස්සෙල්ලා දැම්මේ. ඔන්න මම යටින් ෆොටො එකක් දාලා තියෙනවා. බලන්නකෝ... ඔයාලා කරපු මොකක් හරි වැරද්දක් නිසා අවුල් යන්න ඇති. පොඩ්ඩක් ආයෙත් දාලා බලන්න. මොකද ඕක 100%ක් වැඩ...

http://i770.photobucket.com/albums/xx350/HacKrisH/mennawadamage.png

Anonymous
February 13, 2011 at 7:13 AM

machoo matath meka active karanna kiyala msg 1 awa...
mama ayeth crack 1 damma Eth ayeth ara msg 1ma enawa....

Anonymous
February 13, 2011 at 7:14 AM

ane machoo mokak hari help 1k deepankoooo............

February 14, 2011 at 2:43 AM

මොකක් හරි අවුලක් තමා.. මගෙත් එහෙම නැවත ඇක්ටිව් කරන්න කියලා ආවා... නැවත ක්‍රැක් කලා.. ඒත් පහුවදා ආයේ ආවා.. දවස් දෙක තුනක්ම එහෙම උනා... මම දැන් වෙන එකකට මාරු වෙන්න යන්නේ... :(

kasun
February 15, 2011 at 12:09 AM

onna machan mamath gaththa.thawama install kareth ne.weda karanawa kiyala sure.mokada apee hackrish ge wedakne.jaya wewa....

ඔන්න යාලුවනේ කැස්පර් කාරයොන්ට අපේ හොර වැඩ මාට්ටු වෙලා. එයාලා අලුත් අප්ඩේට් එකක් හදලා ක්‍රැක් එක බ්ලොක් කරන්න. දැන් ඉතින් මේකෙන් ක්‍රැක් කරාට වැඩක් වෙන්නෙ නෑ. අලුත් ක්‍රැක් එකක් දෙනකම් ඉවසලා ඉන්න අනේ. මොනවා කරන්නද අප්පා. මට ඇඬෙනවා. උන්ට අහු උනා නේ අන්තිමට. ඉවසපල්ලා. අලුත් එකක් ලඟදිම දාන්නම්...

charith
February 18, 2011 at 8:21 PM

macho elakiri NOD32 1k hoyala depanko.plz....

රෝහණ
February 21, 2011 at 8:59 AM

හැක් අයියා මමත් කැස්පර් එකක් දින 3700කට දාගත්තා හැබැයි දවස් 30ක් ගියාහම එයාම ක්‍රැක් එක හොයාගෙන අයින් කරා. දැන් ට්‍රයල් එකක් විදිහට පාවිචිචි කරනවා.
මේකත් එහෙම වෙයිද
ඔයාගේ වැඩ නම් මැජික් වගේ තමයි.
ස්තූතියි.

Anonymous
March 12, 2011 at 7:01 AM

good and working

May 9, 2011 at 6:12 PM

goog hack niyamai

jude
May 10, 2011 at 12:45 PM

me creck eka open wennene ?mokada karanne

Anonymous
May 18, 2011 at 9:52 PM

මෙක ඈත්ත කී එක දවස් 287 ක් විතර තියෙන්නෙ black list වෙනව මෙක හරියන්නෙ නෙ

Anonymous
May 21, 2011 at 9:09 AM

apita hack hoda epa aya salli dela gandoooooooo methana danapthyo wage kagahn nathuwa lol

Anonymous
May 26, 2011 at 5:25 AM

elakiri wadak eka.oyata sahenna thanks

Anonymous
June 28, 2011 at 9:47 PM

Krish මල්ලි ඔයා ගේ කෑස් පර්ස් ස්ක්යි
Crack එකේ එක වෑඩ නමුත් එක අප් ඩෙට් කරන කොට ලයිසන් එක ලොක් කරනවා මොකද කරන්නේ එකට මට ඉක්මන් පිලිතුරක් බලා පොරොත්තු වෙනවා

චතුර

@චතුර : දැං ඕක කැස්පස්කයි කාරයොන්ට අහුවෙලා තියෙන්නෙ. උන් අප්ඩේට් එකක් එවනවා ඕක අල්ලන්න. දැං ඕක දාලා අප්ඩේට් කරන්න බෑ.

Anonymous
July 17, 2011 at 6:38 AM

hakoo..
podi case 1k tiyanawa bn mata... mamath meeka crack kala.. crack 1ka nam wadaa.. update wenawth ekka... wena awlka tynawa..

Thilan
July 22, 2011 at 7:51 AM

Hack ayye

mama kalin crack ekak use kara 27 years valid kiyala habai eka 30 days walata passe expire una meka ehama wanna nathi wai nada?

Anonymous
July 23, 2011 at 3:22 AM

පට්ටයි හැකා නියමෙට වැඩ..... එලම තමා උබට බොහොම ස්තුතියි.

-ජනක-

kavia
August 7, 2011 at 7:36 AM

machan hacka dan kaspersky thiyenne 2012 mokada karanne????????????????? ikamanata uththarayak diyan ban plz plz

Anonymous
August 9, 2011 at 7:23 AM

Thnk u Hackrish ayye....:D

Anonymous
August 12, 2011 at 6:56 AM

බයවෙන්ට කාරි නෑ ඕං!! ඉදිරියටම යං කිවුවා!!

Nayana kumari
September 10, 2011 at 10:37 PM

kesper 2012 internet security එකට crack එකක් දෙන්න...

Anonymous
September 14, 2011 at 8:57 AM

Mhn dan Kaspa Instrl krla Crack1 Instrl krla serama wada tika hari. tnx 4 tht. dn Self-Defense ON krata kmk ndda???????????? Repl Soooooooooon...............

December 18, 2011 at 7:25 PM

Aiya Mama Dutuwa Oyata Wirodaya Palakarapu Comment Godak Thiyenawa Aiya Owata Salennaepa Aiyata Api Ennawa Api Wage Podi Ewunta Aiya Medewal kiyadeela jathi jathith apema hack aiya wenna ona aiya oyata banapu katawal wala kahabiliya pala palawenna ona aiya oya thamai aiya lankawe
podi ewunta wadakkaradeepu ekama miniha oya apita dewiyek oya apisamaga
api oba samaga.

Anonymous
March 26, 2012 at 11:27 PM

Machan hacka Kaspersky 2012 walata hariyanne nadda meka???????????

Anonymous
April 5, 2012 at 4:02 AM

හොර බොරුවලට වැඩි ආයුෂ නොමෙත

Anonymous
April 28, 2012 at 7:36 AM

machan kas eka download karana link1 yanne kas 2012 trial ekatane......

July 13, 2012 at 10:15 PM

machn meka baganna bane bn
direct down load link 1k diyanko bn

July 25, 2012 at 4:53 PM

muchan kaspersky 2012 magalaga theyanna akak update karanna bareda

November 17, 2012 at 5:51 AM

zip code eke password eka mokadda

November 17, 2012 at 5:51 AM

zip file eke password eka mokadda

November 17, 2012 at 6:02 AM

password eka mokadda......

November 17, 2012 at 6:04 AM

password eka mokadda

Anonymous
June 11, 2013 at 3:15 AM


Invalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.
me vidihata anawa dowonload karathdi mokada karanna macha

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-