Recent Additions :
Home » , » Kaspersky ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම... {(Part-02) 5000 Days}

Kaspersky ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම... {(Part-02) 5000 Days}

{[['']]}
හොඳයි කොහොමද ඉතින් කස්ටිය... මට අද හිතුනා යම් දෙයක් ගැන ඔයාලගේ අදහස් දැන ගන්න. අනවසර මෘදුකාංග අද ලොකය පුරා බහුල ලෙස බාවිතා වෙනවනේ. සමහර රටවල මේ අනවසර මෘදුකාංග බාවිතය සපුරා තහනම්. ඉතින් ලංකාවෙත් මේ මෘදුකාංග ඕන තරම්... මම හිතන්නේ නෑ ලංකාවෙ කිසිම පුද්ගලයෙක් ඇති කියලා අනවසර මෘදුකාංගයක් දැන හෝ නොදැන පාවිච්චි නොකරපු. මම පහු ගිය දවස් වල දැක්කා පත්තර වල බ්ලොග් වල මේ ගැන කතා වෙනවා. ආණ්ඩුව අනවසර මෘදුකාංග බාවිතා කරන අයව හිරේ දාන්න යනවා කියන්නේ... මම දන්නේ නෑ මේවා කෙරෙයිද? නොකෙරෙයිද? කියලා.

මම ආසයි දැන ගන්න මේ පිලිබඳව ඔයාලගේ අදහස්. ඔයාලා ඔයාලගේ අදහස් ප්‍රකාශ කරනකොට හැම විටම ඔයාලව අඳුර ගන්න පුලුවන් වෙන විදියට Comments කරනවා නම් වටිනවා. Anonymous වීම බොහො දුරට අඩු කරනවා නම් හොඳයි. තමන්ගෙ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුලුවන්. "අරයා මම ගැන වැරදියට හිතයි... මෙයා මම චාටර් පොරක් කියලා හිතයි..." මෙහෙම හිතලා ඔයාලගෙ අදහස් ප්‍රකාශ නොකර යන්න එපා. මම නම් ඕන යකෙක් මොනවා හිතුවත් කියන්න තියෙන දේ මූනට කියනවා. හැංගි හොරා වැඩ මේ හැකා ලඟ නෑ... Anonymous Comments දාන්න අවසර තියෙන්න ඕය බ්ලොග් එකක කුනුහර්පයක් දෙකක් දාලා මොඩ චූන් ගන්න කස්ටියට තමා. එයාලා හිතනවද දන්නෙ නෑ කුනුහර්පයක් දැම්මම මම බ්ලොග් කෙරුවාව නවත්තලා පැනලා දුවයි කියලා. එහෙම හැංගෙන බ්ලොග් කරන අයත් ඇති. ඒත් මේ හැකා එයාලාට වඩා වෙනස් කියලා ඔය කුනුහර්ප දාන අයියලා මතක තියා ගත්තොත් හොඳා... අනිත් එක ඉතින් මගේ බ්ලොග් එකේ කුනුහර්ප දානවා කියන්නෙ තමන්ගෙ "මෑනියන්ට" තමන්ම බැන ගත්තා වගේ... හිහ්...හිහ්...හිහ්... ඒක ඔය මීට කලින් කුනුහර්ප දාපු පොරවල් හොඳට දන්නවා...

හොඳයි කතාව ඇති. අදත් මම ඔයාලා ආස කරයි කියලා හිතපු දෙයක් අරගෙන ආවා. Kaspersky කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නැතුව ඇති. නොදන්න අය ඉන්නවා නම් මගේ පලමු ලිපිය ලියවන්න මෙතනින් යන්න. ගොඩක් අය හිතාගෙන ඉන්නෙ Kaspersky නිෂ්පාදන වලින් හොඳම එක Kaspersky Internet Security 2011 කියලානේ. නැහැ ඒක එහෙම නෙමෙයි. Kaspersky PURE කියන මෘදුකාංගය තමයි Kaspersky නිෂ්පාදන අතරින් දැනට වැඩිම හා හොඳම ආරක්ශාවක් සපයන මෘදුකාංගය වෙන්නෙ. මම කියන්නෙ බොරු කියලා හිතෙනවා නම් ඒක මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ මෘදුකාංගයෙ තියෙන වටිනා කම. මේක සල්ලි වලට ගන්න ගියොත් ඔයාලට ඇමරිකන් ඩොලර් 99.99ක් ගෙවන්න වෙනවා. ඒකත් දෙන්නෙ අවුරුද්දක් සඳහා විතරයි. ඉතින් මම ඔයාලට දෙනවා කිසිම අවුලක් නැතිව දවස් 5000ක් එක දිගට පාවිච්චි කරන්න පුලුවන් ක්‍රැක් එකක්. මේක 100%ක් වැඩ. මොකද මම මේක මුලින්ම දාලා බැලුවා. කිසි කේස් එකක් නෑ... ඉතින් ඔයාලත් මේක දාගෙන වැඩේ කරගන්න... 

මුලින්ම Kaspersky PURE ට්‍රයල් එක මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න. ඊට පස්සේ Install කරගන්න. Install කර ගන්න එක ගැටලුවක් තියෙනවා නම් මෙතනින් බලා ගන්න පුලුවන් Install කරන හැටි. ඊට පස්සෙ පහලින් දාලා තියෙන ක්‍රැක් එක බාගෙන දවස් 5000ක්ම Kaspersky PURE වල රස බලන්න.

Download Kaspersky PURE 9.1.0.124 Crack 5000 Day by -HacKrisH-



වැදගත් දෙයක් කියන්න ඕන අපි මේ කරන්න යන්නේ Kaspersky හැක් කිරීමක්. ඒක නිසා මම මේ දෙන ෆයිල් එක ඔබ වයිරස් ගාඩ් එකක් දැනටමත් බාවිතා කරනවා නම් වයිරස් එකක් කියලා අල්ලන්න ඉඩ තියෙනවා. මේක ඩවුන්ලොඩ් කරගන්න කලින් වයිරස් ගාඩ් එක ඩිසේබල් කරලා ඉන්න. ඊට පස්සෙ ඩවුන්ලොඩ් කරගෙන පහතින් දක්වා ඇති පියවර ඉතාම විමසිල්ලෙන් අනුගමනය කර Kaspersky PURE රස දවස් 5000ක් පුරාවට විඳින්න.
ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...
Share this article :

+ Comments + 124 Comments

January 26, 2011 at 10:38 PM

වැඩේ නම් සිරා.. කට්ටියට යුස්ෆුල් වේවි. එත් සහෝ කැස්පස්කි එක්ක වැඩ කිරිල්ල මම නම් අනුමත කොරන්නෙ නෑ. පරිගනකයෙන් වැඩක් කරන කෙනෙකුට ඔය ඇන්ටිය ගැලපෙන්නෙ නෑ. අඩු තරමෙ ඕක ඕන් කරන් ඊ.එක්ස්.ඊ. එකක් වත් හදන්න බැහැ නොවැ. අනේ මංද..

Kaspersky වල Security වැඩියි නේ මචන්... ඒකයි හෙතුව... මේක තියෙනවා නම් ඉතින් ඕන වයිරස් එකකට බඩුම තමයි...

January 26, 2011 at 11:20 PM

පට්ටම් අපොස්ට් එකක් මචො හුගක් වෑදගත් ...ස්තුතියි.!!!

හැක්ක්‍රිශ් සහෝදරයා ඔයා අපිට කරන උදව් නම් පිං දීලා ඉවර කරන්න බැරි ඒවා. කොහොමත් ඔයාට පව් නම් නෑ. හේතුව ඉතින් මේවා අපි කවදාවත් සල්ලි දීලා ගන්නෙත් නැති, එහෙම ගන්නත් බැරි ඒවා නේ.
මම මේ කමෙන්ට් එකක් දාන පළවෙනි වතාව උනාට ඔයා දාන දේවල් වල ප්‍රයෝජනයක් ගත්ත පළවෙනි වතාව නම් නෙමේ. මම මේ කමෙන්ට් එක දාන්නේ සෑහෙන විශ්වාසයක් ගොඩනැගුණට පස්සේ.
කොහොම වෙතත් සහෝ, මමත් තාම ඉන්නේ මේක දාල බලනවද කියල දෙගිඩියාවෙන්. හේතුව වෙන මොකුත් නෙවේ, මේක පාවිච්චි කරනකොට තහංචි වැඩි නිසා.

January 26, 2011 at 11:21 PM

මචන් අපිට අනවසර මෘදුකාංග නෑත්නම් ඈපත් නෑ...Thanks a lot...

බොහොම ස්තූතියි ඔයාලට... කලින් ආපු පරන සංස්කරණ වල නම් ඔය ගැටලුව ගොඩක් තිබුනා. හොයන්නෙ බලන්නෙ නැ සේරම බ්ලොක් කරනවා. දැන් මේක ගොඩක් දියුනු නිසා එච්චටරම කරදරයක් නෑ. අපිට බ්ලොක් කරන්න අවශ‍ය නැති ඒවා එයාට කිව්වාම එයා බ්ලොක් කරන්නේ නෑ. මම නම් ඉතින් කැස්පා තමා හැමදාම...

January 27, 2011 at 12:07 AM

එල...වටින ලිපියක්.....

January 27, 2011 at 12:23 AM

හ්ම්ම්ම්... ඔව් ඒක ඇත්ත

January 27, 2011 at 1:02 AM

මැක්සා හැකා

January 27, 2011 at 2:02 AM

කියල වැඩක් නෑ. තෑන්ක්ස්.

දැන් ඔක දවස් 5000 කට නේ,ඒතකොට ඊලගට ඒන වෙර්ශන් එකෙ ඔක වැඩ කරාව්ද?මොකක් උනත් මෙ අවුරුද්දට හරි වැඩ කරාවිනෙ,කැරක් එකට තැන්ක්ස්.

Roshan
January 27, 2011 at 2:43 AM

ela macho...niyamai...thanks...

Anonymous
January 27, 2011 at 3:11 AM

THILANKA


ela machan

January 27, 2011 at 3:45 AM

loweth Ela machan

නියම පෝස්ට් එකක් හැකෝ.. හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි.. මම IDM එකනම් බා ගත්තා.. maxxa!
මමත් අලුත් වැඩක් පටන් ගත්තා. ගිහින් බලන්න. අදහසක් දෙකක් තියනවනම් කියන්න. මෙන්න ලින්ක් එක:
http://srilankansoftware.blogspot.com

Anonymous
January 27, 2011 at 4:20 AM

THILANKA
thilankanuwan@gmailcom

machan meken IDM block karanawa.....

January 27, 2011 at 4:41 AM

මේක Crack කරාට පස්සෙ Internet එකේ ඉදගෙන ම Update කරන්න පුළුවන්ද? BackList කරන එකක් නෑ නේද?
මේ වගේ දේවල් අනික් අයත් එක්ක බෙදාගැනීම පිළිබද ‍ඔයාට ගොඩක් ස්තූතියි.

@THILANKA : මෙ පින්තූරෙ තියෙන විදියට කරන්න. මේ Kaspersky Internet Security 2011 වල. PURE වලත් මේ විදියටම තමා ඇත්තේ... බලන්නකෝ... මේ වෙලාවෙ මම ඉන්න මැශින් එකේ PURE නැහැ...

http://i51.tinypic.com/axziog.png

@Roshan : සට සට ගාලා ඔන්ලයින් අප්ඩේට් කරන්න පුලුවන්...

January 27, 2011 at 7:33 AM

නියමයි කොල්ලෝ...ඵල පෝස්ට් එක,දිගටම ලියන්න...

January 27, 2011 at 8:03 AM

උඹ නම් මාර ෙපාරක් ෙන බන්! මමත් ෙමච්චර කාලයක් ෙහාය ෙහාය හිටිෙය ෙම් වෙෙග් ෙදයක් දිගටම ලියන්න සක්තිය ලැෙබ්වා!

Thilak
January 27, 2011 at 11:22 AM

Hi! Hackrish,
I have a question about this crack installation.
1. we do not dissable Self defence for this crack before install?
2.1st you mentioned available licence dissable. what is this?
explain.
thanks
Thilak

Chethiya
January 27, 2011 at 10:23 PM

Thankz........

@Thilak

you have to disable self defence in order to install the crack .. or else Kaspersky wont give you permission to access the crack , and you have to remove your current licence , that means , if you are already using the above version of kaspersky ( activated ) you have to remove the licence key ( i have given instruction on how to do that in the my post ) ­ ­

maru machchan. mage IDM meken block karanawane. mokada karanne. ubata puluwannam mata fb ake farm ville hack karana heti keyala deyanko. plzzzzzzzzzzzzzzz///////////////????????????????

THILAK
January 28, 2011 at 7:06 AM

Hi! Thanks for prompt reply.
As your instruction I try to activate, but Final stage when I browse and install the File: KTS. kay.key, result will not be succesuful.
something different shows. I will let you know later exact message what was there.
May be something wrong with my end, bcz I beleive you try and after publish to the us, Right?
Any way I appreciate for kasperesky Internet security 2011, publish you. Its AMAZING wonderful works well.If anybody follow as correct instruction it never give any trouble. even never show found viruses for your Crack software.
Its real Job no hassel.
If you have any suggetion for KASPERESKY PURE, what I say please reply for me. It will be good for your community.
I am Cheering you from NEW YORK-USA as your website reader.
In future I hope join as ACTIVE MEMBER with your site, and share my knowledge with My Sri Lankans Community.
thanks & rgds,
Thilak Kumara
E Solution
Star Gift $ Solutions Inc,
New York
USA.

@තාරුක ලක්ෂාන් මාන්නප්පෙරුම : ඔය පහල ක්‍රමේටම කරලා බලන්න. මම ඕවා ප්ලේ නොකරන නිසා එච්චර දන්නේ නෑ...


FaceBook CityVille Game එක හැක් කරමුද?

http://gihanmalan.blogspot.com/2011/01/facebook-cityville-game.html

@THILAK : මෙන්න මගේ ස්කයිප් ID එක hackrish2011. ඕන නම් පොඩ්ඩක් කතා කරමු. ඔයාට පුලුවන් වෙලාවක් කියලා කමෙන්ට් එකක් දාන්න. නැත්තම් email එකක් එවන්න. hackrish@gmail.com

Thilak
January 28, 2011 at 8:41 AM

Hi!, Thanks for the prompt reply,I am happy to talk to you and shre our knowledge each other for our Sri Lankans. I hope this will be a good bridge for share our knowledge for community.
OK, I will contact you by SKYPE tommarrow morning 8.30-9.00am(Sri Lanka time) is it OK? let me know.
I will request you by skype and accept my request.
will discus everything in the morning.
My Email: stargiftusa@yahoo.com
have a Good Night
Thilak Kumara

Anonymous
January 28, 2011 at 5:41 PM

THILANKA

araka hari machan

Anonymous
January 29, 2011 at 6:12 AM

මේක නියමයි මචන්...........මාත් දාගත්තා.....උඹ නම් දෙයියෙක්..............mata face book eke Barn Buddy hack karana hati kiyala diyanko.........plzzzzzzzzz(mama-chathuranga.samira@gmail.com)

January 29, 2011 at 7:52 AM

සම්පූර්ණයෙන් ම වැඩේ කරල ඉවර උනාට පස්සෙ Disable කරපු Self Defense ආපහු Enable කරන්න ඕනද?

@Roshan : මචන් අමුතුවෙන් කරන්න දෙයක් නෑ. Kaspersky PURE වල තියෙන Fix it Now බට්න් එක උඩ ක්ලික් කරාම තියෙන සේරම වැරදි අඩු පාඩු හැදෙනවා.

@Thilak : බොහොම ස්තූතියි තිලක් අයියා මාත් එක්ක කතා කිරීම සම්බන්දව...

THILAK
January 29, 2011 at 8:20 PM

Hi! Dear Hackrish Malli,

I am very happy to talk to you and appreciate your kind support to install KASPERSKY PURE for 5001Days.
Really I suggest to all our readers to support for the Hackrish Brother as encourage his talent and abillity.
Anyway I personally happy to help to the Hackrish Brother, Because he is helping for our Sri Lankan community.
AS MY OPINION I THINK ANY BODY CAN ACTIVATE BOTH KASPERSKY PRODUCTS, FOLLOW ALL THE INSTRUCTION WHAT HACKRISH PUBLISHED IN HIS BLOG.
***************
I am highly recommend both products ativate,and upgrade with KASPERSKY LAB.
**************

IN FUTURE I AM PLANNING TO GIVE SOME IMPORTANT THINGS FOR OUR SRI LANKAN YOUNG COMMUNITY,AS APPRECITE HACKRISH BRO..with Discus him and his choice in this blog.

I AM VERY PROUD ABOUT YOU and YOUR TALENT as A SRI LANKAN.

Thanks & Regards,
THILAK KUMARA
USA-NEW YORK

බොහොම ස්තූතියි තිලක් අයියා. ආයේ දවසක අපි කතා කරමුකෝ. ඔයාලගේ අදහස් මට ගොඩක් ලොකු ශක්තියක්. කමෙන්ට් එක දාන්න පරක්කු උනාට සොරි වෙන්න ඕන. ඔයාට ගොඩක් ස්තූතියි...

January 31, 2011 at 7:12 AM

මමත් දාගත්ත ගෙදර PC එකට. අපූරුයි. මීට කලින් නම් Kaspersky PURE ගැන දැනන් හිටියෙත් නෑ. බොහොම ස්තූතියි මේවගේ දේවල් අරන් එන එකට. ඉදිරියටත් ඔබ සමගයි. ජයවේවා!!!

February 1, 2011 at 2:29 AM

Maru machan maru. eleta veda

Anonymous
February 1, 2011 at 4:15 AM

windos vista baganna puluwanda machoooooooooooooooooo

Anonymous
February 1, 2011 at 4:18 AM

windos vista thiyenawanam dapan macho.... key aekath aekka. loku udauwak soft were nam aelata weda. jaya wewa........................ kaveesh

@Anonymous : ඇයි විස්ටා????????????? දාමුකො 7න්... වින්ඩොස් සෙවන් හොඳ නැද්ද???

@Anonymous : ඇයි විස්ටා????????????? දාමුකො 7න්... වින්ඩොස් සෙවන් හොඳ නැද්ද???

Windows.7.ULTIMATE.x86.x64.Fully.Activated.August 2010-CHR torrent


http://extratorrent.com/torrent/2312625/Windows.7.ULTIMATE.x86.x64.Fully.Activated.August+2010-CHR.html

Anonymous
February 2, 2011 at 3:56 AM

macan podi awlak ban meka update karahama blacklist unane??? moko ban karanne dan???

ඕක බැලැක් ලිස්ට් වෙන්නේ නෑ කොල්ලො. මොකද මාත් දාලා තියෙන්නේ ඕක. ඔයා දාපු ක්‍රමේ මොකක්හරි අවුලක් ඇති. නැත්තම් නියමේට වැඩ. මම දැනට පාවිච්චි කටන්නෙත් ඕක...

February 2, 2011 at 5:36 AM

machan HACKZZ...ulead 12 walata deepu crack akanum wada ne..aulakne mama 11 walata maaru una..thanks machan..

ඇට් ඇනියා : උඹ හිතුවේ මම ඔටුවෙක් කියලද? උබේ ඔය ෆිශින් පේජ් වලට මාව අල්ලන්න බෑ. දැන් උබේ IP එක මගේ ලඟ තියෙනවා. පරිස්සමෙන් හිටපන්.


කිසිම කෙනෙක් ඔය උඩ ඇනියා දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ෆේස්බුක් ලොග් වෙන්න එපා. හැක් වේවි. දැං බලපන් ඇනියො උඹට වෙන දේ. සමහර විට උබේ අම්මටවත් උබව බේර ගන්න බැරි වෙයි.

February 7, 2011 at 1:28 AM

haka pure walata machine eka patta slow wenawa system req ekath soft ekath ekka danna puluwnnam hodai. mage win 7 1500mb ram patta slow wenawa. update eka 80mb withara wenin podi guard ekak danna eset wage 256 eketh wada karanna puluwan hinda. eth oyage wade hodai 5000 active una guard eka nice work keep it up!

Anonymous
February 11, 2011 at 9:03 AM

macho ada update karama kespesky 2011 new lichen key gannalu 3700 day eka unta ahuwelada manda

Anonymous
February 12, 2011 at 10:01 AM

maxxa gadget...

Anonymous
February 14, 2011 at 11:11 PM

mama 2 weeks withara niyameta use kara bro,but.......
eye license blocked kiwa.aye demma.hari gihin den ayeth kiyanawa.what should i do.....

ඔන්න යාලුවනේ කැස්පර් කාරයොන්ට අපේ හොර වැඩ මාට්ටු වෙලා. එයාලා අලුත් අප්ඩේට් එකක් හදලා ක්‍රැක් එක බ්ලොක් කරන්න. දැන් ඉතින් මේකෙන් ක්‍රැක් කරාට වැඩක් වෙන්නෙ නෑ. අලුත් ක්‍රැක් එකක් දෙනකම් ඉවසලා ඉන්න අනේ. මොනවා කරන්නද අප්පා. මට ඇඬෙනවා. උන්ට අහු උනා නේ අන්තිමට. ඉවසපල්ලා. අලුත් එකක් ලඟදිම දාන්නම්...

ane hackrish aiye. oyage atta nama keyanna bareda. mata NOWDOWNLOADALL vage sile valin torrent bana hati kwyala denawada.plz.plz.plz.plz.plz.plz.plz.plz.plz

February 15, 2011 at 6:11 AM

අනේ ඉක්මනට කැස්පර් අලුත් ක්‍රැක් එක හොයල දෙන්න.Please......
මගෙත් license blocked කරල.

February 15, 2011 at 8:57 PM

http://torrific.com/home
Menna site aka torrent walin direct download karanna...mekata gihin account akak hadaganna...apita ona torent dwnload aka a site aken download karagena apita denawa...eta passe apita a file aka IDM walin Quick download karaganna puluwan.....

February 19, 2011 at 8:05 AM

thanx but kasper install kalata passe activ karanne kohomada
11111-11111-11111-11111 wrong kiyanawa ethanin ehata mnukuthma karannabe

Anonymous
February 19, 2011 at 8:38 PM

අනේ ඉක්මනට කැස්පර් අලුත් ක්‍රැක් එක හොයල දෙන්න.Please......
මගෙත් license blocked කරල.

hurry up hackaa...

රෝහණ
February 21, 2011 at 8:54 AM

හැක් අයියා මමත් කැස්පර් එකක් දින 3700කට දාගත්තා හැබැයි දවස් 30ක් ගියාහම එයාම ක්‍රැක් එක හොයාගෙන අයින් කරා. දැන් ට්‍රයල් එකක් විදිහට පාවිචිචි කරනවා.
මේකත් එහෙම වෙයිද
ඔයාගේ වැඩ නම් මැජික් වගේ තමයි.
ස්තූතියි.

@රෝහණ : සොරි මචන්. මේකත් කැස්පස්කයි කාරයොන්ට අහු වෙලා ඉවරයි. අලුත් එකක් ල්ඟදිම දෙන්නම්...

February 25, 2011 at 10:20 PM

ඉක්මනට අලුත් ක්‍රෑක් එක දෙන්න.

Anonymous
March 1, 2011 at 9:46 AM

hi

March 3, 2011 at 9:49 PM

Machan Maru gadget 1. Mamath damma, Thankx

March 5, 2011 at 8:49 PM

මචන් අද update එකෙන් පස්සේ license එක blok වෙලා.ආපහු crack එක දැම්මම වැඩ.එත් restart කරපු ගමන් ආයෙත් block.දෙතුන් පාරක් crack කලාම license agreement violated ලු.මේක හදා ගන්නේ කොහොමද?

Anonymous
March 11, 2011 at 6:32 PM

Aiya mekanam maxxa eeth meeke 120 days witharane thiyenne.licenes validity period eka 7/10/2011 ne.mokadda case eka

March 11, 2011 at 8:11 PM

meka ban uba kiyana widiyata active wenawa a unata machine aka of karala gaththama meke key aka blok wenawa macho mokada a mage 7 thiyenne pure akai intenet security walatai dekatama ara lede anawa mokadda problam aka

March 26, 2011 at 3:49 AM

aiiyeee mulin hari gihin tikawelaawakata passee licen block unaa mokadaa dan karanneee.

Anonymous
April 6, 2011 at 10:39 PM

ලිලංක.......
මොක ද හැකෝ Crack 1 Virus gaurd 1 අල්ලන්නේ.......

Anonymous
April 6, 2011 at 10:55 PM

ලිලංක .......
මම පස්සේ දැක්කේ නෝට් එකෙ ඉතුරැ ටික....කවදද මචෝ අපට අලුත් ක්‍රැක් එක හම්බ වෙන්නේ?

Anonymous
April 9, 2011 at 7:46 AM

meka block karanawa bun

Anonymous
April 9, 2011 at 7:51 AM

අඩෙ එක බ්ලක්ලිස්ට් කරනව බන්

Anonymous
April 16, 2011 at 8:55 PM

meka block karanawa

Nipuna
April 17, 2011 at 6:28 PM

wowwwwwwwwww

April 19, 2011 at 10:23 AM

yaaluwea... maath dakinnea danuma hamoma atharea bedila yanna onea kiyalaie.. mokada mea hamadeyakma ithihasayea athdakeem matha technology eka idiriyata move wenawa.. eaa eka deyakwath thani pudgalayekugea thani danumak nowana nisaie.. i hate copyrights(C) TM

Anonymous
April 20, 2011 at 10:43 AM

'sam ge adaviye' wena kramayak thiyenawa kas..2011 ta ekath mehema weida danne na try karala balana krish aye a krameth chek karala hodada kiyanawada

Anonymous
May 2, 2011 at 10:10 AM

ellaz wade oya nam marai haka.,., u r superBB eeka newei.,., oyage blog ekata enakota mata hithenne mulu lokema mage athe kiyala,.,., sirawata.,., thanx for IDM and Kaspersky ummmmmmmmmmmmmmmma..

indra
May 7, 2011 at 10:37 PM

mchang hackrish man oya kiyapu widiyata kala eth activate une dawas 62 katane.... help me..... Indra.

indra
May 10, 2011 at 5:46 AM

ah danui ube comment eka dakke. block karalada hmm k k.. aluth crack eka enakan inna wenawa e kiyanne... :(

chami
May 11, 2011 at 1:52 AM

ඒලම ඒල කිරි මචන්

Anonymous
May 19, 2011 at 1:21 AM

Hackrish yaluwa ... update kireema gataluwak wena ekak naneda ?

June 6, 2011 at 2:07 AM

macha podi help ekak diyan meka active krana methoad eka kiyannako

Anonymous
June 18, 2011 at 6:02 AM

machan hacka: meka win 7 64 bit wala wadada???

can I update it

July 9, 2011 at 9:47 AM

machan mama meka hariyatma install kala windows 7 walata machine eka restart kalata passe virus guard eka open wenne na update una okkoma hari yata thiyana task bar eke icon eka pennanneth na start progarm giyath virus guard eka open wenne na meka mama deparakma danna pl. hlp
amilaasanka@gmail.com

Anonymous
July 14, 2011 at 2:55 AM

http://thepiratebay.org/torrent/6310110/Kaspersky_Pure_9.1.0.124___Trial_Reset
menna me linka eka use karala pure unlimited day ganakata use karanna puluwan 30days by 30days :)
Trusted link ekak man wediya virus genanam dan na.man oka use karanwa .danne nati aya innawanam meka use karanna me kramaya "Trial Reset"/ meka godak sartakai.
(Tharindu Liyanagamage)

බොහොම ස්තූතියි (Tharindu Liyanagamage) සහෝදරයා...

July 23, 2011 at 3:34 AM

යාලුවේ මේකේ මමල install කරද්දී password manegor එක remove කරන්න ඉල්ලන්නේ නැනේ?

මලිඳු
July 28, 2011 at 2:12 AM

මේක antivirus එකද්ද internet security එකද්ද නැත්නම් දෙකම එකේද?

August 15, 2011 at 12:39 AM

මම 2011 එක අවු 27 කට ඇක්ටිව් කරපු කී එක දාල අප්ඩේට් කල ...99% අප්ඩේට් වෙලා බ්ලැක් ලිස්ට් උඅනා...මේකත් එහෙම වෙඉද දන්නෑ ....

sahan
August 19, 2011 at 10:45 PM

niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

Anonymous
August 25, 2011 at 9:16 AM

elazzzzzzzzz...............

Anonymous
September 14, 2011 at 7:01 AM

Mekata update onada?Mekata update onada?

October 17, 2011 at 5:59 AM

license key eka expire wela

kalum gunasekara
October 18, 2011 at 6:42 AM

Mn meka damma. et update karala iwara unama virus gard 1 open wenne naha ne? ai e?

Anonymous
October 23, 2011 at 6:36 AM

patta machan

Anushka
November 9, 2011 at 12:18 AM

machooo meke license key eka expire wela kiyanawoo.danna kenek innawanam mata meka hadaganna widiyak kiyannako

Dasun
November 11, 2011 at 10:55 PM

Hakrish ponnaya.kari wesige putha.ammata hukana kariya.tho thoge gana pampory gahanne tho hangila inna hindane.tho anith ewun hangenawa kiyala thine muluin hangila inne ponna wesige putha.tho waradiyta ipadichhca ekek yako.thoga dadge kari waradila thoge ammage huththa athulata gihin thiyenne.kari wesige putha.ammata hukaganin gihin minissunt crack dila amaruwe dana ponnaya.

supun
November 26, 2011 at 5:14 AM

meke kts key eka exspri wela kila kiyanawane macho

Anonymous
November 30, 2011 at 11:00 AM

@ දසුන්:-

අනේ බොල අවජාතක බල්ලෝ......
හැකාගෙ තියන මනුස්ස කමට ඌ ඌට හම්බුන ක්‍රැක් එක හරි වෙන මොකක් හරි එකක් දුන්න.ඕක දාපු මුල් දවස් වල හොදට වැඩ කලා. පස්සේ තමා බ්ලැක් ලිස්ට් උනේ.
අපි ඕක පාවිච්චි කරද්දිත් එහෙම උනා.එත් අපි ඌට බනින්න යන්නෙ නෑ.ඌ මේව කරන්නේ පිනට. ‍තෝ තොගෙ ජාතකේ අහගන්නෙ නැතුව වෙන වයිරස් ගාර්ඩ් එකක් හොයාගන් අවජාතක බල්ල.එහෙම නැත්නම් කඩේකට ගිහින් පුක දීල රු1750/=කට ඔරිජිනල් එකක් ගනින්.
බොල කැරි පකයෝ... වතුර ටිකක් හරි පිනට දුන්න එකෙකුට ගරු කරන්න ඉගෙන ගනින් සක්කිලියා.

@ හැකා:---
මචන්, උඹේ කැස්පා පියෝ එක බ්ලැක් ලිස්ට් උනා තමයි.ඒත් අවුටක් නෑ බන්. උඹ ට්‍රයි කලේ අපිට හොදම දේ දෙන්න.
එක එක සක්කිලි බල්ලන්ගෙ කතා වලට දුක් වෙන්න එපා.
දිගටම බ්ලොග් එක කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා.

December 10, 2011 at 8:38 PM

මචෝ.... මම කැස්පා පියෝ දැම්මා.... crack කලා... හරියට update කලා.... ඊට පස්සෙ restart කරන්න කීවා....restart කරලා on වුනාම කැස්පා run වෙන්නෙ නෑ... මගෙ තියෙන්නෙ 64 bit windows 7.... මට උදව් කරන්න....

Anonymous
February 1, 2012 at 2:18 AM

Woooooooowwwwwwwwww Pattama thama Aye marenaaa kamammmmmm Kaspa pur...... Thnkssssssssss Broooooooooooo...

February 6, 2012 at 2:11 AM

thanks a ela..

Anonymous
February 18, 2012 at 10:02 PM

ioooooo mcn meka dan wada nallu neda mama me anthima comments bala bala iddi thama dakke... aparade mage 2GB package eken mekatama 3XX MB wage giya.. dana post wada nathi unama mcn ain karapanko plsss. habai mcn ube glog eka nan pattttaa ela keet it up.....

March 14, 2012 at 6:26 AM

machan, meke clldr.dll files 2kma copy karanna bane. eka nathuwa activate wenne na.......... Out of date kiyala kiyanawa.

March 14, 2012 at 6:37 AM

Wade hari lokka............. elama thama........................ Godak pin

දනුක බෙන්තරවිතාන
March 14, 2012 at 9:24 PM

බොහෝම ස්තූතියි සහෝ, මේක නම් උබව අදගන්න වටින සිද්ධියක්.මට හොද virus guard එකක් නැතුව මගේ files ඔක්කොම කෙල වෙලා ගියා, මම දන්නවනේ, තාත්තට ඕවගේ කිසිම වටිනාකමක් කියලා දෙයක් තියෙනවද? :P ඉතින් කවද මට Kaspersky අරන් දේවිද, මේක නම් මම කරපු පිනක් . උබට බුදු සරනයි සහෝ. තවත් මේ වගේ එල වැඩ කිඩ ටිකක් දාන්න

බය වෙන්න එපා වෙන උන් වගේ නෙමෙයි මම දිගටම මේ blog එකත් එක්ක ඉන්නවා ;)

March 28, 2012 at 11:47 AM

මගේ අප්ඩේට කරලා රීස්ටාර්ට් කරපුවහම වෛරස් ගාර්ඩ් එක ඔන් වෙන්නේ නැනේ.කියල තියන විදිහටම වැඩ ටික ඔක්කොම කරා.......

April 1, 2012 at 12:33 AM

Download Kaspersky PURE 9.1.0.124 Crack 5000 Day by -HacKrisH- eka ba ganna beeee File Blocked for Violation. LU!! :(

uthum
May 11, 2012 at 9:10 PM

File Blocked for Violation.:/

May 21, 2012 at 11:52 PM

kaspersky-part-02-5000-days Creak Link 1 Block karala ne, File Blocked for Violation.

June 6, 2012 at 4:07 AM

dan mekath nene plz help

Gazaly
June 14, 2012 at 12:43 AM

Kaspersky Pure 2 Crack or Patch ekak nadda?

June 16, 2012 at 11:35 PM

මවං link එක down . ඔබට පිං

Anonymous
June 19, 2012 at 8:32 PM

meka blocked karala bn.......

Anonymous
June 25, 2012 at 8:38 AM

malli i tried to download this software, but the mediafire site block the link, please check the link to download the kas pure and the patch of yours.

July 23, 2012 at 2:39 AM

File Removed for Violation.... Dan mokada karanne ???

Anonymous
August 17, 2012 at 7:32 AM

crack file aka nahane

December 6, 2012 at 2:59 AM

ane crack eka mage download karanna baha email ekak damannako (aselahemantha8510@gmail.com)

July 1, 2013 at 11:19 PM

ane macho ,,,mediafire.com meken awulak danawane bn

December 9, 2013 at 9:57 PM

ela

December 9, 2013 at 9:58 PM

ela

March 11, 2014 at 10:32 PM

thanxxxxxx hakoooooooo.... ekenma ela digatama karan yanna shakthiya labenna kiyanawa
eda idala api match ekak gahaganne oyagenne ela aaaaaaah

March 11, 2014 at 10:35 PM

ela la thanxxxxxxxxxxx hakooooooooooo jayawewa digatama match eka gahagena yanna shakthiya dhyiraya labea
api eda idala haadama match eka gahaganne oya nisane thanxxxxxxx

puluwannam yaluu crack ela mail ekak danna koooooooooo
viraj89rajakaruna@gmail.com

April 25, 2014 at 7:05 AM

ඔන්න මත් comment එකක් දැම්මා. මේක තමය මගේ ජෙවිතේ වෙබ් සියිට් එකක දන පලවෙනි comment එක එල ........

June 24, 2014 at 9:26 AM

File eka download karana site eke Kspskey eka ain karala kiyanawane machoooooo

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-