Recent Additions :
Home » , » "තුනම" එකේ ඔබා සබ් දැමීම...

"තුනම" එකේ ඔබා සබ් දැමීම...

{[['']]}
මුලින්ම මේ අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න මාගේ මිතුරන් සියලු දෙනාට බොහොම ස්තූතිවන්ත වෙන අතර තමන්ගේ අදහස් දක්වා මා දිරිමත් කරන සියලුම දෙනාට නැවත වාරයක් බොහොම ස්තූතියි. යාළුවනේ ඔන්න මම අදත් ඔයාලට වටින කියන වැඩක් අරන් ආවා. ඔයාලා දැකලා ඇති ඔය පිටකොටුවෙ පේමන්ට් එකේ රුපියල් 40ට විකුණන්න තියෙන 'එකේ "තුනම" ඔබපුවා.' පිටකොටුවෙ කිව්වට පිටකොටුවෙ විතරක් නෙමෙයි දැන් හැම තැනම ඕවා වැහි වැහැලා. මම මේ කිව්වෙ එක DVD එකක් ඇතුලේ ෆිල්ම් තුනක් විතර දාලා අර විකුණන්න තියෙන්නේ... අන්න ඒවා ගැන...:D තුනක් කිව්වට තුනක් විතරක්ම නෙමෙයි තියෙනවා නම් පහක් උනත් දා ගන්න පුලුවන්. සමහරු ඉතින් මේ ගැන දන්නවා ඇති. ඒත් ඉතින් නොදන්න අයත් ඇති කියලා හිතලා කියලා දෙන්න හිතුනා.

මම මේ සඳහා vso ConvertXtoDVD 4 අලුත්ම සංස්කරණය තමයි බාවිතා කරන්නෙ. තව එක එක ජාතියෙ ඒවා ඇති. ඒත් මම පාවිච්චි කරන්නේ මේක. ආයේ කියන්න දෙයක් නෑ බොහොම හොඳට වැඩේ කර ගන්න පුලුවන්. මේකෙ තියෙන විශේෂත්වය තමයි සබ් ටයිටල් උනත් බොහොම ලේසියෙන් DVD එකට එකතු කර ගන්න පුලුවන් වීම. DVD මෙනු එක ඒ කිව්වේ අපිට බලන්න ඕන කරන ෆිල්ම් එක තොර ගන්න තියෙන මෙනු එකත් බොහොම ලස්සනට කරන්න පුලුවන්. එහෙනම් බා ගෙන බලන්නකො කොහොමද වැඩේ කියලා. 18.75 MB තියෙන්නේ. බාවිතා කරන හැටි බොහොම සරලයි. පොඩ්ඩක් අත පත ගාන කොට හොයා ගන්න පුලුවන්. මොකක් හරි කරගන්න බැරි දෙයක් ආවොත් පහලින් දාලා තියෙන වීඩියො බලන්න.
 ඔයාලා ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලොඩ් කර ගන්න ෆිල්ම්ස් තියෙන්නෙ AVI කියන ෆයිල් ෆො(ර්)මැට් එකෙන්නේ. ඒවා නිකම්ම DVD එකකට කොපි කරාට DVD ප්ලේයර් වල ප්ලේ වෙන්නේ නෑ කියලා දන්නවා ඇතිනේ. හැබැයි මේ ලඟදි ආව ප්ලෙයර් වල මේ AVI ෆයිල් ප්ලේ වෙන පහසු කම තියෙනවා. ඉතින් මේ AVI ෆයිල්ස් DVD ප්ලේයර් එකක බලන්න පුලුවන් වෙන ආකාරයට පරිවර්තනය කරලා DVD එකකට අරගෙන දෙන එක තමයි මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ.

සබ් ටයිටල් ෆයිල් ගැන කියනවා නම් මේවා ගොඩක් වෙලාවට අපි ඩවුන්ලොඩ් කර ගන්න ෆිල්ම් එකත් එක්ක ලැබෙනවා. එහෙම නැත්තම් අවශ්‍ය කරන ෆිල්ම් එකේ සබ් ටයිටල් තමන්ට කැමති භාශාවත් එක්ක කියලා ගූගල් දෙයියන්ට කන්නලව් කරාම ගූගල් දෙයියො අපිට සුටුස් ගාලා හොයලා දෙනවා. ඔයාලාට සිංහල සබ් ටයිටල් බා ගන්න ඕන නම් ඉතින් හැමොම වගේ දන්න බයිස්කෝප් සිංහලෙන් දෙයියන්ගෙ පිහිට පතන්න පුලුවන්.


Full Free Download vso ConvertXtoDVD 4 + Keygen


ඔබට මෙම මෘදුකාංගය බාවිතා කිරිම ගැන ගැටලු ඇති උනොත් පහත දක්වා ඇති උපකාරක බාවිතා කරන්න.

DVD මෙනු නිර්මාණය කිරිම සඳහා මෙතන කිලික් කරන්න.

සබ් ටයිටල් ඇතුලත් කර ගැනිම සඳහා මෙතන කිලික් කරන්න.

ConvertXtoDVD / DivxToDVD සම්පූර්න PDF Help ෆයිල් එක ඩවුන්ලොඩ් කර ගන්න.









තවත් වීඩියො නැරඹිමට අවශ්‍ය නම් මෙතනින් යන්න.

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

විශේෂ නිවේදනය.

මුලින්ම කියන්න ඕන මට මේ බ්ලොග් එක කරා කියලා සත පහක වත් ආදායමක් ලැබෙන්නේ නෑ. මට ඕන මම දන්න දෙයක් තවත් අයට කියලා දෙන්න විතරයි. මම කැමතියි ඒකට මගේ බ්ලොග් එකට එන බ්ලොග් එක කියවන පාථකයන්වත් එකතු කරන්න. ඔයාලත් කැමති නම් තමන්ගෙ දැනුම හැමොටම ලබා දෙන්න. එකතු වෙන්න මාත් එක්ක. මම කැමතියි ඔයාලා ලියන ලිපිත් මේ බ්ලොග් එකට එකතු කරන්න. ඔබගේ ලිපි ඔබේ නමින්ම පල කිරීමට මා සූදානම්. ඕනම දෙයක් සම්බන්දව ලිපි ලියන්න ඔබට අවස්තාව තියෙනවා. ලිපියක් ලිවීමට අවශ්‍ය කරන පූර්න සහයොගය මම ඔබට ලබා දෙනවා. හිත හිත ඉන්න එපා එකතු වෙන්න මාත් එක්ක. අපි දැනුම බෙදාගමු. වැඩි විස්තර සඳහා මාව සම්බන්ද කර ගැනීමට අවශ්‍ය නම් මෙතනින් යන්න. නැත්තම් දැන්ම hackrish@live.com යන ඊමේල් ලිපිනයට ඊමේල් කරන්න.
Share this article :

+ Comments + 76 Comments

January 15, 2011 at 10:22 PM

නියම වැඩක් බන්. මාත් මේක හොය හොය හිටියෙ... එල. තැන්ක්ස්ස්ස්ස්ස්ස්...

January 15, 2011 at 10:25 PM

මැක්සා බාන්ඩේ හොයහොයා හිටියේ , තෑන්කූ

January 15, 2011 at 10:37 PM

ගොඩක් ස්තූතියි මල්ලී. මමත් මේ software එක කාලයක් පාවිච්චි කලා, පස්සෙ මගේ හාඩ් එක ක්‍රෑෂ් වෙලා ඒකෙ installation එක නැති උනා.

මේක තමයි මම දැනට පාවිච්චි කරලා තියෙන හොඳම සහ පහසුම DVD creating සොෆ්ට්වෙයාර් එක.

ගොඩක් ස්තූතියි මේ අළුත් වර්ෂන් එකට.

Anonymous
January 15, 2011 at 10:43 PM

thank.harima vatinawa!!

January 15, 2011 at 10:46 PM

මේ සිංහල සබ් එකත් ඇඩ් කරන්න පුලුවන්ද?.

ආ විකියා අයියා මම කරේ නම් නෑ. ඒත් මට 99%ක්ම හිතෙනවා ඈඩ් කරන්න පුලුවන් කියලා. ඒකනම් පොඩ්ඩක් කරලා බලන්ට වෙනවා. මම නොකරපු දෙයක් නිසා හරියටම කෙලින් උත්තරයක් දෙන්න ආමාරුයි. ස්තූතියි.

January 15, 2011 at 11:30 PM

හොය,හොයා හිටපු භාන්ඩයක් මචෝ.......thanks.........

January 15, 2011 at 11:37 PM

වැඩ වැඩ...මම කරලා බැලුවා..... :) තෑන්ක්ස් මලයා.....

විකියා
January 16, 2011 at 12:03 AM

මරු....සුපිරි භාණ්ඩයක්......

January 16, 2011 at 1:27 AM

thanx

January 16, 2011 at 2:53 AM

සයිබර් අවකාශයේ ගූගල් දෙයියා බයිස්කෝප් දෙයියා
-HacKrisH- දෙයියනේ ...!! පිං සිද්දවෙවා...!
වැඩි වැඩියෙන් මෙවැනි ප්‍රාතිහාර්යයන් පාන්නට ලැබේවායි පතමු...!!!

Anonymous
January 16, 2011 at 4:43 AM

meke keygen eke Trojan.GEn32 kiyala virus ekak thiyanawa..Norton 2011 walin detect karala delete karala danawa.. Norton walin check karala balanna..thanks..

Anonymous
January 16, 2011 at 5:18 AM

ponna -HacKrisH-

වයිරස් ගාඩ් වලින් ඇල්ලුවට Keygen එක වයිරස් එකක් නොවන බව කරුනාවෙන් සලකන්න.

Serial Number : 8FTNX-VESQ8-N77QH-RJL39-AQF27-4

@ඇනියා 02 : ඔබගේ මෑණියන් දන්නවා මම මොනවගේ කෙනෙක්ද කියලා. අහලා බලන්නකො...

January 16, 2011 at 6:07 AM

අප්පට උඩු.. මන් හොය හොය හිටියෙ මෙක නොවැ.. තැන්ක් යු වෙවා.....

January 16, 2011 at 7:51 AM

ස්තුතියි යාලු, මමත් පාවිච්චි කරන්නේ මේක තමා. එල භාණ්ඩේ. සිංහල සබ් ඇඩ් කරන්නත් පුලුවන්.

Anonymous
January 16, 2011 at 8:19 AM

thank u bro.

Anonymous
January 16, 2011 at 8:09 PM

math pavichchi karanawa sinhala sub danna puluwan. habai front eka wenas karanna one. naathnam akuru penne na.jaya wewa hackrish ohoma yan thawa aluth dewal denna. jaya.

Anonymous
January 16, 2011 at 10:17 PM

මමත් කාලයක් හොයපු සොෆ්ට්වෙයා එකක්. ගොඩක් ස්තූතියි.
වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනවා!!!

Anonymous
January 16, 2011 at 10:52 PM

MAMmama meken convert karala dvd ekakata gahuwa.ewnata dvd player eke films pennanne nane(colection ekak gahuwe).dvd manu eke mama write karapu films pennana athara in eha play karanna ba.mama write kale 4x walin.ai mehema wenne.meka hada ganna kramayak thiyenawada.

January 17, 2011 at 9:52 PM

මෙය නම් ඉතා අගනේය මට: ඔබව සම්බන්ධ කරගැනිමට මගක් කියන්න

@Anonymous : මචන් උඹ අහපු ප්‍රශ්නයට මට කෙලින්ම උත්තරයක් දෙන්න බෑ මෙන්න මේකයි හේතුව කියලා. හැමොම වගෙ ඔය වැඩේට ඔය සොෆ්ට්වෙයා එක තමයි පාවිච්චි කරන්නේ. අපි කරන දෙයක් එක පාරම හරි යන්නේ නැති වෙන්න පුලුවන්. හෙල්ප් ෆයිල් හොඳට බලලා ආයෙත් කරන්න. අනිවා වැඩේ හරි යයි. ස්තූතියි.

@Ruby Ashen : මචන් hackrish@gmail.com වලට ඊමේල් කරන්න.

machan maru maru. maruwata weda. meka mama awrudu ganak hoyahoya hiteye

January 30, 2011 at 8:59 PM

එල කිරි සහෝ...........

මේ සොෆ්ට්වෙයාර් එක නියමයි.මම ඩීවීඩී එකක් රයිට් කරලා බැලුවා.
ගොඩක් කල් හොය හොයා හිටපු දෙයක්.ඔබට බොහෝම ස්තූතියි.

Anonymous
February 6, 2011 at 4:04 AM

niyamay machan mama hoya hoya hitiya softwear ekak

Anonymous
April 22, 2011 at 1:14 AM

මචන් මේකෙන් සබ් දාලා කන්වර්ට් කරද්දි ටිකක් ලොස්ට් වෙන්න බලනවා නේද

Anonymous
April 22, 2011 at 5:13 AM

මේ ලින්ක් එකේ තියෙන Software එකෙන් Film 03 නෙමෙයි Film 05 ක්ම DVD එකකට burn කරන්න පුලුවන් ගේමක් නැතිවම.
එච්චර වෙලා යන්නෙත් නෑ...
http://www.duckload.com/dl/4uqf2

April 22, 2011 at 5:17 AM

මෙන්න නියම් Software එකක්
Convert වෙන්න වෙලා යන්නෙ නැතෝ..
http://adf.ly/1I9zI

May 10, 2011 at 1:19 AM

Podi problem akak thiyanava mata PAL & NTSC kiyanna mokakda mama makan mokak da danna ona ?? podi kiuvata podimath na :D

May 10, 2011 at 6:44 AM

එල machooo..... මම මේක හොය හොයම හිටපු එකක්. thanks a lot hacka

Anonymous
May 10, 2011 at 7:24 AM

aththatama aiyyandi mekaa hoya hoyaa hitiyee.... anika mata vadagath godaak softweare meeke thiyanava.... godak sthuthei aiyyandii... digatama karagena yanna jaya siri

Anonymous
May 10, 2011 at 7:47 AM

-HacKrisH- අය්යේ බල්ලෝ බිරුවට කදු කඩන් වැටෙන්නේ නැ ඔය ඔයාගේ වැඩේ දිගටම කරගෙන යන්න එක ඇනියෙක් ඔයාට පොන්නයා කියල තිබ්බා උන් වගේ හැංගිලා ගල් ගහන උන් තමයි නියම පොන්නයෝ

Me Harith

June 15, 2011 at 12:22 AM

එල එල මචන්... මම මේක හොය හොය හිටියෙ.. thanx thanx thanx thnaxxxxxxxxx....! ok.........

එල එල මචන්... මම මේක හොය හොය හිටියෙ.

July 28, 2011 at 10:02 PM

niyame

Anonymous
July 31, 2011 at 2:11 AM

අනෙ මගෙ hackrish දෙයිය.................

Anonymous
July 31, 2011 at 2:13 AM

දාන්ට දෙයියෝ තව හොදට දාන්ට........... :D

August 1, 2011 at 8:46 PM

සිංහල සබ් වැඩකරන්න දාන විදිය පොඩ්ඩක් කියනවද?

Sasika Nanayakkara said... ඔය යටම වීඩියෝ එකේ තියෙනවා නේ සබ් ටයිටල් ඇඩ් කරන ක්‍රමය. ඒ විදියට ඔයාට ඕන කරන සිංහල සබ්ටයිටල් ඇඩ් කරන එක විතරයි කරන්න ඕන.

August 1, 2011 at 9:11 PM

-HacKrisH- | -හැක්ක්‍
එහෙම ඇඩ් කරාට වැඩ කරන් නැහැනේ

August 4, 2011 at 2:43 AM

Tharindu Darshana Wikramasinha

මචෝ සිංහල සබ් එක්ක රයිට් කරන්නේ කොහොමද කියලා දානවද

August 5, 2011 at 5:51 AM

මචන් DVD වල තියෙන SUB File වෙනම අරගන්න විදිහක් නැද්ද ?

August 5, 2011 at 9:26 AM

thanks godaak. mata me site eka dunne thatindu darshana malli. mama wedakaranne dubai wala. mehe ape yaluwo wedi denekta internet na. mamath enne office eken witaray. ithin film aran download karala sub ekka api balanawa. eth player wala wedakaranne nathi nisa anith ayata balanna ba. mama eka ahuwama tharindu thama me softwere eka dunne
mage computer denima ''0'' oyala wage yaluwangen thama igana gatte me taram
oyatah godak pin
mama meka karala baluwa film godak gaththa DVD walata. eth mata baicecope eke deepu koizora ekey avatar ekey sinhala subs demmata kiyawanna bee. sub enne bonda wela kaha paatata. anith film wala wage sudupata akuru neme. man 4 parakma try kala.
oyaa poddak dannawanam kiyanawada? rohan@galfme.com
thanks

මගේ මචෝ මට හොයලා දෙනවද ඉන්ටර්නෙට් එකෙන් ගනිපු වීඩියෝ එකක මෙගා බයිට් ගනන අඩු කරලා අරගෙන වී සී ඩී හදන විදිය
තෑන්ක් මචෝ

Anonymous
August 28, 2011 at 10:44 PM

මචං මේකෙන් write ෆිල්ම්ස් වල කොලිටිය පොඩ්ඩක් හරි අඩු වෙනවද?

Anonymous
September 23, 2011 at 11:58 PM

බන්ඩෙ..ටොප් එකට වැඩ ම

Pasi~
October 4, 2011 at 8:58 AM

ara anthimata Pink color eken dala thiyena tika thamai mata hondatama wedune :D

Anonymous
November 2, 2011 at 4:48 AM

podi lamaya
ela wadak digatama liyanna.

suneth
November 13, 2011 at 10:15 PM

thanks....

a mchn "mkv" format eke ewath convert wenawada..???

December 10, 2011 at 11:12 AM

aiya mama meka gaththa sathiyakinkiyannam hodada kiyala oyanam lankawata deeeeeeeepu gift ekak aiya..........

නුවන් සාලිත
January 9, 2012 at 2:57 AM

thanks dear thanks..... ඇත්තටම ඔයා නම් දෙවියෙක්. මේ software එක මම කොච්චර හෙවුවද. ඔයාට බොහෝම පින් මේ වගේ දේවල් අපිට දෙනවට. මේ දේ තව දුරටත් ඉදිරියට කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්ය ලබේවයි කියා මා ප්‍රර්ථනා කරමි..... තෙරුවන් සරණයි!

නුවන් saalitha
January 9, 2012 at 4:39 AM

mata meke serial number eka denna puluwanda... eka open karanakota key ekak illanawa..

නුවන් saalitha says: කී එක ජෙනරේට් කරන්න පුලුවං කීජන් එකක් ඕකත් එක්ක ඇති මචං. පොඩ්ඩක් බලන්න.

නුවන් සාලිත
January 9, 2012 at 4:50 AM

sorry yaluwa mama danui dakke serial eka dala thiyanawa thanks........

නුවන් සාලිත
January 13, 2012 at 10:22 PM

ane yaluwa mata loku prashnayak mama meke kiyala thiyana widihata "add subtitle" click karala sub eka add kara eth eka add wenne nane.subtitle kiyana thana (0stream) kiyala watenne.... mokada mekata karanne? ane please mata udau karanna..............

Anonymous
February 5, 2012 at 8:37 PM

thank hackaa

February 10, 2012 at 12:35 AM

machan me wadenam kiyala wadak na.......saiawatatama ela wadak.tnx sahodaraya

March 10, 2012 at 6:08 AM

වටිනව ලොක්ක
බොහොම ස්තුතියි

March 21, 2012 at 10:54 AM

waw

Anonymous
May 10, 2012 at 8:40 PM

goddddddddddddddddddakkkkkkkkkkkkkkkkkkkkkkkkkk thanx macho!!!!!!!!!!!!!!!!!!!!!!

Anonymous
May 30, 2012 at 9:39 PM

machn subtitles hadanna puluwan sftware ekak denawada...

June 2, 2012 at 6:12 AM

THANK YOU wewa ayye!!!!!!!

June 25, 2012 at 4:29 AM

macha sub eka dammata enne nene?

July 12, 2012 at 4:32 AM

ayye meken eka dvd ekakata film 3 gahaganne kohomada

Anonymous
August 2, 2012 at 1:15 AM

machan,
deela thiyena location eke meka banda be ne...
ain karala wage'

August 18, 2012 at 6:59 PM

File Removed for Violation.

August 22, 2012 at 7:41 AM

Fatta bro... man d.v.d shope akakk karannae.. mata me lipiya sahenn wedhagath una bro.. hanq...

August 22, 2012 at 7:43 AM

fatta bro.. thnq me lipia mta sahenna help una.. digatama meka karan yanna subha pathanawa man..

October 20, 2012 at 10:47 PM

Thanx....

October 20, 2012 at 10:49 PM

Thanx...

December 16, 2013 at 4:06 AM

mata meken sinhala sub add karana widiya saralawa kiyala dennako..plz.

Anonymous
February 26, 2014 at 11:00 AM

ලින්ක් එක වැඩ කරන්නෙ නැතෝ.help..................................

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-