Recent Additions :
Home » , » ෆිල්ම්ස් බලන්න පට්ටම ප්ලේයරේ... මැක්සා ඈ...

ෆිල්ම්ස් බලන්න පට්ටම ප්ලේයරේ... මැක්සා ඈ...

{[['']]}
කොහොමද ඉතින් කස්ටිය... හොඳින් ඇති කියලා හිතනවා.ඉතින් හැමදාමත් වගේ මම ඔයාලට පට්ටම එකක අලුත්ම එක අරගෙන ආවා. මොකක්ද මේ පට්ටම පට්ට අලුත්ම එක කියලා රූපේ බැලුවම හිතා ගන්න පුලුවන් නේ. ඇත්තටම මේම ෆිල්ම්ස් බලන්න කියාපු බඩුව. වැඩ කෑලි තොගයක් තියෙනවා. කොලිටි එක අඩු වීඩියො වල කොලිටි එක පවා යම් තරමකට වැඩි කර ගන්න පුලුවන්. කියලා වැඩක් නෑ අප්පා. ඒක නිසා වැඩිය කියන්නේ නෑ...:පී... ඒ උනාට තව පොඩ්ඩක් කියමු. සිංහල සබ් පවා මේකේ නියමෙට වැඩ... වින්ඩොස් සෙවන් වලත් එල කිරි වගේ වැඩ නිසා බය නැතුව බා ගන්න. පට්ට හොඳේ... 14.13MB තියෙන්නේ... බාගෙනම බලන්නකො කොහොමද කියලා...

මම මේ අරගෙන ආවේ අලුත්ම සංස්කරණය... ඊයේ පෙරේදා තමයි එලියට දැම්මේ... මේක ඇක්ටිවේට් කරගන්න ඕන කරන පැච් එක මේක ඇතුලෙම තියෙනවා. සිරියල් හොය හොයා ලෝකේ වටේ යන්න ඕන නැහැ. හැකා දෙයක් දුන්නොත් බාගෙට දෙන්නේ නැහැ කියලා දන්නවා ඇතිනේ... එහෙනම් ඉතින් බාගන්ටකො...

Full Free Download Splash PRO HD Player 1.4.0 + Cracked

 
මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු..
Share this article :

+ Comments + 115 Comments

Anonymous
January 10, 2011 at 1:46 AM

niyanai aiya. aluthma eka hoya hoya hitiye eka... thank...

Anonymous
January 10, 2011 at 1:51 AM

palyan ponnya yana.....

January 10, 2011 at 1:51 AM

Thanks machan.

January 10, 2011 at 1:55 AM

නියමයි මචන් ඔන්න මාත් බා ගත්තා... ජය වේවා!!!

උබ වගේ ගොන් හුත්තෙක්ගේ බ්ලොග් එකට එන එකත් මොඩ කමක්...බ්ලොග් එකේ පොස්ට් එකේ තියෙන්නේ වෙන නමක් පොස්ට් එකේ අඩංගු කරුනු වල තියේනේ වෙන ද්වල්..බ්ලොග් ලියන්න දන්නේ නැට්ත්තන්...දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටු පොන්නයා..බ්ලොග් කියවන අයගේ කාලේ නස්ති කරන්නේ නැතුව...

හිතවත් බ්ලොග් කියවන්නානනි!!! මාගේ බ්ලොගයේ දමන්නේ මට ඕන දෙයකි... මා ලිපි ලියන්නේ මට ඕන විදියට මිසක් බොට ඕන කරන ආකරයට නොවේ... එය කියවීම හො නොකියවිම බොගෙ වැඩකි. මා මෙය කියවන්න කියා බොට බල කරාද? ඔබ තුමාගේ වචන උච්චාරනය අනුව පෙනී යන්නේ ඔබ තුමාගේ ජාතකේ පොඩි අවුලක් ඇති බවයි. ඔබතුමා ගේ ජාතකේ පරික්ශා කර ගන්න. තව දුරටත් කිමට ඇත්තේ මම ඔබගේ කමෙන්ට් එක ඩිලිට් නොකරන බවයි. ඔබතුමා "පිරිමියෙක්" නම් ඔබගේ බ්ලොග් ID එකෙන් කමෙන්ට් කරන්න... හිහ්... මම දන්නවා ඔබට එතරම් ශක්තියක් නොමැති බව... මොකද ඔබ පිරිමියෙක් නොවන නිසා... ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට... නැවත එන්න...

January 10, 2011 at 2:55 AM

thank ayiia... eka eka irisiya karayo louana ewa ganan ganna epa. owa ohoma thamyi. player ekata thanks.

January 10, 2011 at 3:01 AM

ස්තුතියි අයියෙ ඔයාට... මමත් ඩවුන්ලොඩ් කර ගත්තා. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නේ නෑනේ... දිගයටම ලියන්න.

Anonymous
January 10, 2011 at 4:01 AM

නියමයි. තෑන්ක්ස් වේවා

Anonymous
January 10, 2011 at 4:08 AM

කියලා වැඩක් නෑ අප්පා.

January 10, 2011 at 4:21 AM

shah niyamai niyamai,pala ethi rukatalu gal gahanne... digatama liyanna.api oyath ekka....

January 10, 2011 at 5:09 AM

මේක මම පාවිච්චි කරනවා.ඇත්තටම වරදක් නෑ.

නමුත් මම හිතන විදියට මේක තව දියුනු කරලා ගත්තොත් නමි මරේ මරු.
මම එහෙම කියන්නේ,shortcut keys වලින් සහ තව පොඩි පොඩි වැඩ කෑලි ටිකක් මදි නිසා.

උදාහරනයක් විදියට,video clip එකේ sound track delay තිබ්බම පොඩ්ඩක් එහෙ මෙහෙ කරන එව්වා / subtitle delay shortcut keys වලින් හදන එවිවා වාගේ.......

මම බලන සමහර films වල ඔය වගේ අවුල් අම්බානෙකට තිබිලා තියෙනවා,,,ඒ වෙලාවට ඔය වගේ solutin තිබ්බොත් මරු.....

කෙසේ නමුදු player එක මරු........!!!!! :)

January 10, 2011 at 5:38 AM

හොදයි හොදයි.. ඔහොම යන්

January 10, 2011 at 5:39 AM

මචෝ ඔය එක එක ඉරිසියා කරයො කියන් දේවල් අහන් නෑතිව දිගටම හරිදේ කරන්න.bro ගේ site එකෙන් බාගත්ත IDM එක පට්ට.keep it up

January 10, 2011 at 6:04 AM

හැකා බුදු වේවා !! ඔන්න මචං මාත් ගත්තා දෙයියනේ කියලා .

ජය වේවා !!

January 10, 2011 at 6:13 AM

ගනන් ගන්න එපා මචො. ඔය ඉරිසියා කාරයො කියන ඒවා... උන්ට බලන් ඉන්න බැරි නිසා කියන්නේ ඔය එක එක දෙවල්... ම්මත් බා ගත්තා ප්ලේයර් එක... තැන්ක්ස්..­ ­

January 10, 2011 at 6:15 AM

ඔන්න මමත් දාගත්තා.ඇත්තටම හොදයි.

Anonymous
January 10, 2011 at 6:31 AM

හැක්ක්‍රිස්..ඔය කුණුහරුප එවන්නේ උබේ අර වීර පුතා වත්ද?ඒකා කාළයක් සද්ද නැතිව ඉදල ආයි වැඩ පටන් අරගෙන වගේ.

January 10, 2011 at 6:33 AM

ගනන් ගන් එපා අයියා.. දිගටම කරගෙන යන්න...

January 10, 2011 at 6:47 AM

බොහොම ස්තූතියි. Software එකට. අර Comment එක දාන්නෙ ඇත්තෙ අර කාලයක් හීරෝ කියාගෙන හැම Blog එකකම කුනුහරුප ලියපු එකා ම වෙන්න ඇති.නියමයි ඔයාගෙ උත්තරේ.ඕව ගනන් ගන්න එපා.

January 10, 2011 at 7:30 AM

ෆට්ට මචෝ :)

January 10, 2011 at 8:35 AM

thanks saho nokia n8i phone ekata hariyana mp3 playar ekak denna barida .thanks

January 10, 2011 at 9:25 AM

onna math bagaththa

Anonymous
January 10, 2011 at 12:26 PM

ela machoo ko ara ponnaya....kata wahuna wage..

January 10, 2011 at 8:09 PM

හැකෝ..තැන්ක්‍යු වේවා කිවුව
(කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්නෙ නෑනෙ ;) )

චරිත
January 10, 2011 at 9:49 PM

නියමයි. මාත් බානවා

January 11, 2011 at 12:54 AM

elane baala balannan

January 11, 2011 at 3:34 AM

මමත් සෑහෙන කාලයක් එක එක ප්ලේයර් ජාති මාරු කරගෙන වීචියෝ ප්ලේ කරා. ඒත් අන්තිමට මම නතර වුනේ KM player එකේ ඒක කම් පට්ට. මමහිතන්නෙ මේකත් ඒවගේ ම ඒකක් විය යුතුයි.

Anonymous
January 11, 2011 at 9:52 AM

Elaa Elaa thanks Kolla

Dinesh
January 12, 2011 at 1:04 AM

මෙම මෘදුකාංගයත් ගොඩක් වටිනවා. ඔය අසයනයෙන් අසභ්‍ය වාක්‍ය දමන අය ගැන නම් කණගාටුයි

Anonymous
January 12, 2011 at 6:30 PM

යකෝ ඔක්කොටම කලින් ඕකෙ තියෙන කුණුහරුප අයින් කරපන්...මේ player එක ගැන කියනවනම් ඔය මොන player එකත් ලස්සනට තිබ්බට VLC player එකට පරාදයි ගොඩක් players codecs කොපි කරගන්නෙ VLC players එකෙන්

VLC එකේ සිංහල සබ් වැඩද?????????????????????????? පිලිතුර : නෑ..................

January 13, 2011 at 2:15 AM

machan davas 30 neda karanne key 1 gannne kohomada?

@mgdmadu : මචන් ඕක ඇක්ටිවෙට් කරන්න ඕන. ඒක කරන්න ඔය ෆොල්ඩර් එක ඇතුලේ ඇති Cracked කියලා ෆොල්ඩරයක්. ඒක ඇතුලේ ඇති තව පොඩි සොෆ්ට්වෙයා එකක්. ඒක තමයි පැච් එක. ඒක කොපි කරගෙන ගිහිල්ලා. සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆොල්ඩර් එකට දාලා රන් කරන්න. එල නේ... තේරුනේ නැත්තම් ආයෙත් අහන්න. කියලා දෙන්නම්.

January 13, 2011 at 2:47 AM

machan, meka maru player eka.. mama bagaththa.. eth KMPlayer eka mita wada godak advanced ne.. meke godak adu options tiyenne.. but KMPlayer eka tamai mage gindara player eka.. mokada kiyanne? seek karanakotat podi delay ekak tiyanawa meke.. Btw good post.. all da best..

January 13, 2011 at 3:00 AM

මිත්‍රයා මෙම Player එකක් සෑහෙන්න හොදයි. හැබැයි vlc වල මෙ‍කේ නැති ගුණාංග ‍තියෙන බව මගේ හැගීම. අකමැත්තක නැත්නම් මගේ http://sathsamudura.blogspot.com/ එ‍‍කට ඇවිල්ල vlc ගැන මම ලියපු දේ නිවැරදිදැයි බලන්න.

මම VLC නරකයි කියලා කියන්නේ නෑ. මම ඒකත් පාවිච්චි කරනවා. හැබැයි ඒකේ සිංහල සබ් වැඩ කරන්නේ නැති නිසා පොඩි ගැටලුවක් තියෙනවා. මම දුන්නේ ලොකේ හොඳම ප්ලේයර් එක නෙමෙයි.ඒකත් එක ප්ලේයර් එකක් විතරයි. ස්තූතියි...

Anonymous
January 13, 2011 at 5:39 AM

macho Apita uba gana godak adambarai elakiri obata jaya

January 13, 2011 at 10:22 PM

හැකා අය්යා මෙතේ බුදුන් දැක නිවන් දකීවා

Anonymous
January 13, 2011 at 11:45 PM

Dena deiyo tokkak anala dunna wage mchn...Tx wewa

Anonymous
January 16, 2011 at 3:40 AM

thanks dude..

Anonymous
January 16, 2011 at 8:13 PM

machan flv puluwanada?

Anonymous
January 16, 2011 at 8:20 PM

meke sub delay hadanne kohomada?

Anonymous
January 16, 2011 at 10:34 PM

එක එකා කියන දේවල් උඹ ගණන් ගන්න එපා මචං. උඹ ඔය කරන වැඩේ සුපිරි.
ඉරිසියාකාරයො තමයි ඕව කරන්නේ. මම උඹේ සයිට් එක ගැන දැනගත්තේ මෑතක දි.
මමත් ඔන්න දිගටම ඔයාගේ සයිට් එකත් එකක. ප්ලේයර් එක ගොඩක් හොඳ ඇති. බාලම බලමු.
ජය!!!!!

January 17, 2011 at 10:19 AM

niyama player eka mamath ada thama site eka gena dena gathte mamath obath ekka hackrish

මෙහි FLV බැලිමට පුලුවන් අතර sub delay පහසුකම නැත.

January 18, 2011 at 9:14 AM

ayye uba nam deyyek ban. puluwanam video download karanna hodama softwear eka gana lipiyak danna . e wagema us site ekak wana vevo ekata ringana hatith kiyala denna

@gevindu : "us site ekak wana vevo ekata ringana hatith" මට තේරුනේ නැත.

January 19, 2011 at 11:11 PM

thanks machan. mn sub walata hoda plyr ekak hoya hoya hitiye

January 22, 2011 at 8:18 PM

අ‍න්තිමට උබ හුත්තා පුක දුන්නා

@pradeepsandaruwan : හහ්... හහ්... හහ්... උඹ ------- ̿̿̿ ̿' ̿'\̵͇̿̿\з=(•̪●)=ε/̵͇̿̿/'̿'̿ ̿ ---------
Hackers Club මේකෙද??? ලොල්... ඕක තමයි බන් කිව්වේ හැප්පෙන්න එපා කියලා...

saam
January 30, 2011 at 1:09 AM

macan uba nam deiyek nemei de walayak thanx macan. ohoma yan oya eka eka mona kiwwath api ubath ekka. ela ela.

Anonymous
February 20, 2011 at 7:29 AM

නියමයි මාත් බාගත්තා........ ela macho... go on.....

February 28, 2011 at 12:49 AM

නියමයි මචං.හැබැයි සීරියල් කී එක ගන්න බෑ.කොහොමද බං ඒක කරන්නේ

@ආදරයෙන් ඔබ්බට : මචන් ඕකේ සීරියල් එකක් නෑ. පැච් ෆයිල් එකක් ඇති. ඒක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩරයට කොපි කරලා රන් කරන්න. එච්චරයි.

Anonymous
March 12, 2011 at 8:52 AM

mamth gaththa ......fatta kisha......kaspersky prue walata crack ekak dennako..

April 9, 2011 at 12:02 AM

මේක නියමයි...අනිත් players වලට වඩා..මම කලින් ‍ෆිල්ම්ස් බලුවෙ KM player එකෙන්...ඒත් ඒකට වඩා මේක ගොඩක් එල....thank you...

Anonymous
April 10, 2011 at 10:26 AM

වෙබ් ඒකකට මගෙ මැශින් ඒකෙන් යන ඒක නවත්තන් ක්‍රමයක් තියෙනවද

April 11, 2011 at 11:33 AM

ඔන්න මචෝ මාත් බාගත්තෝ............ ජය වේවා!!

Anonymous
April 21, 2011 at 3:08 AM

kohenda ban meka ba ganne ?

Anonymous
April 23, 2011 at 10:13 PM

thanks bro

Nipuna
April 25, 2011 at 9:35 PM

Aiya make avi,divx ply wannna ne na? kohomada hari gassa ganna eka.
help me........

@Nipuna : මචෝ AVI කිව්වෙ ටොරන්ට් වලින් බාන ෆිල්ම් වෙන්න ඇති. ඒවා ප්ලේ වෙනවා මචෝ...

Nipuna
April 25, 2011 at 11:11 PM

avi,divx file akak ply karama "please install divx codec" keyala msg akak anawana aiyya.

Tharanga Darshana
April 29, 2011 at 8:00 PM

යම් කිසි කෙනෙක් තමන් දන්න දේවල් තවත් කෙනෙකුට කියල දෙන්න හදනකොට ඔහුට බෑන වදින එක හොද මදි (විශේශයෙන් නරක වචන වලින්). නමුත් බෑනුන් අහන පුද්ගලයා, තමන් හොද වෑඩක් කරනවානම් බිය විය යුතු නෑත.( බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑහෑ - උපුටා ගන්න ලද්දේ කලින් සදහන් post එකකිනි ).

Anonymous
April 30, 2011 at 5:01 AM

romba thanx kollo නියමයි.පලහටගන්නා ගස්වලට තමයි ගල් වදින්නේ සැලේන්න එපා අපේ ශක්තිය ඔබට ලැබේනවා.......

Hesh
May 1, 2011 at 11:12 PM

kiyanna wachana na ..machn..maxxa player1..i tested :) :) :) weldne keep it up..

Anonymous
May 9, 2011 at 10:59 AM

Oya elakiri kollek .. patta thanks

Anonymous
May 15, 2011 at 11:53 PM

ela kollekne .... bohoma thanx !

Anonymous
May 18, 2011 at 12:02 AM

kohomada bn crack karanne

May 21, 2011 at 2:23 AM

Thank u very much

May 21, 2011 at 2:34 PM

මමත් ඩවුන්ලොඩ් කර ගත්තා
තැන්ක්‍යු වේවා

cracka
May 22, 2011 at 5:18 AM

divx codec ona kyala enawanam k lite mega codec pack eka aran install karanda ethokota gindara wage weda eka google search karama free download karanda puluwan
soyannata sambaweee



hacka ayya
mage lap eka witharai crack karala nathhe lol

Anonymous
May 22, 2011 at 5:19 AM

divx codec ona kyala enawanam k lite mega codec pack eka aran install karanda ethokota gindara wage weda eka google search karama free download karanda puluwan
soyannata sambaweee

Read more: http://www.hackrishz.tk/2011/01/blog-post.html#ixzz1N5DH2J00

June 9, 2011 at 7:45 AM

මේකනම් වැදගත්ම දෙයක්......ඔය එක එකා බනින ඒවා ගනන් ගන්න එපා. අපි ඉන්නවා ඔයත් එක්ක.

Kushan
June 9, 2011 at 7:46 AM

install nam una. eth patch eka wada karanne nahane.

fernando
June 10, 2011 at 12:50 PM

thanks machan it's good

Anonymous
June 10, 2011 at 7:53 PM

bohoma isthuthi!

June 12, 2011 at 8:42 AM

Divx install kiyala wetenne ei ???? e mokadda haka aiyeee???

fernando
June 12, 2011 at 12:50 PM

machan patch akanam tikak confuse..can u explain it?? thanx machan

Anonymous
June 17, 2011 at 7:36 AM

ela machoo....... thanks...

http://www.zune.net/en-US/products/software/download/default.htm
okath patta player1, try karala balanna. its free

Anonymous
August 12, 2011 at 5:06 PM

අයියේ, මේක බා ගත්ත.එත් ඕපන් වෙන්නේ නැ නේ.ඕපන් වෙන්න ප්‍රෝග්‍රෑම් 1 ක් ඉල්ලනවා. මම එකක් තෝරලා දුන්නට එකෙන් ඕපන් වෙන්නෙත් නැ.කොහොමද එක ගන්නේ.මගේ තියෙන්නේ windows7 64bit.මට ගන්න විදිහ ටිකක් කියල දෙන්න.ලොකු උදවුවක් අයියේ.ඔයා මේ කරන සේවය ගොඩක් වටිනවා.good luck

Anonymous
August 24, 2011 at 8:55 AM

ponnayo.apiwat mala pannane nethuwa.methana thiyana de balala .wedagath nam aran palayn.

Anonymous
August 28, 2011 at 9:24 PM

අඩේ පට්ට ආහ්.... නියමයි මමත් ඔය වගේ එකක් හොයා හොයා හිටියේ.... thanx mchan...

September 1, 2011 at 12:53 AM

මේන්න මේවා තමයි නියම වෑඩ කියන්නේ

Anonymous
September 7, 2011 at 1:22 AM

ela ela niyameta wada. samaha ewunge jathake kes ekak athi ekai ohoma nondi wenne. owa ganan ganna epa.

Anonymous
September 8, 2011 at 9:06 AM

machoo election 1kata illanna,
eka parin goda,
jayawewa

Anonymous
September 17, 2011 at 11:41 AM

subtitle ganne kohomada

October 7, 2011 at 12:03 AM

supiri macho supiri

October 10, 2011 at 11:28 PM

නියමයි හැකා නියමයි.maxaaaa

Anonymous
October 19, 2011 at 9:17 AM

mekata nam comment ekak daannama one... niyamai hak aiye.sthuti oyaata ... (amaya)

November 2, 2011 at 12:14 PM

මමත් මේ blogs බලාගෙන බලාගෙන යනකොට, මට ටික කාලයක ඉඳලා තියෙන ප්‍රශ්ණයකට උත්තරය HacKrisH ලඟ ඇති කියලා මට හිතුනා. මමත් සෑහෙන කාලයක ඉඳලා Splash PRO use කරනවා. ලගඳි ඉඳන් අමුතු error එකක් එනවා.
error එකේ title එක critical error during initialization
ඒ වගේම මගේ අනිත් windows administration account එකෙන් ලොග් උනාම Splash PRO නියමෙට වැඩ. unistall කරල ආයෙත් install කරලා බැලුවා. ඒත් වෙනසක් නැහැ. මම error message එකේ screen print එකක් ගත්තා. send කරන්න ඕනෙනම් කරන්නම්. එවන විදිය කියන්න. පුළුවන් නම් help එකක් දෙන්න. Thanks :) :)

November 13, 2011 at 9:16 PM

Thanks kolla elama ela. thank a lot

Anonymous
November 29, 2011 at 8:07 AM

Ela............

December 10, 2011 at 11:19 AM

Thanks sahooooooooooooooooo

December 17, 2011 at 2:58 AM

එල මචා...නියම වැඩේ...
දිගටම කරගෙන යන්න සුබ පතනවා ...එල

Anonymous
December 30, 2011 at 9:21 AM

pattane hacka ,qwwa wediyatama quality aka adu vedios quality aka wadiwela balanna puluwan,

Anonymous
January 3, 2012 at 7:26 PM

මේ player ඵකේ vedios නම් කොලිටියට පේනවා,but සීන් එක කියන්නේ .FLV ෆයිල් සපොර්ට් කරන්නේ නැති එකයි,හැබැයි .AVI ෆයිල් නම් සපොර්ට් කරනවා.හැකා මේකට ඔයාගාව විසදුමක් තියෙනවද

Anonymous
January 11, 2012 at 8:04 AM

ow ne ban meke flv play wenne nane,,,\ meka update karanna puluwanda danna?

January 22, 2012 at 3:07 AM

මට මීඩියාෆයර් වලින් කිසිම දෙයක් බාන්න බැහැනේ.. මේක බාගන්න වෙන විදිහක් නැද්ද?

Anonymous
January 24, 2012 at 6:39 AM

Dulshan: Ade aiya patta player eka.maxxa.diagatama karagena yan..........

Anonymous
February 2, 2012 at 10:16 AM

wow
maxxa
thnQ

Anonymous
February 19, 2012 at 4:00 AM

aiye meke crack folder aka koheda tiyenne???

Anonymous
March 5, 2012 at 7:37 AM

patta pata pata ela aaa

Anonymous
March 5, 2012 at 9:22 AM

Patta Machnla..ubla aththatama api nodanna dewal apita kiyala deela patta mehewarak karanne...ela kiri..advice dna homotama ekka wish karanawa

Anonymous
March 11, 2012 at 4:46 AM

ස්තුතියි අයියෙ ඔයාට... මමත් ඩවුන්ලොඩ් කර ගත්තා. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නේ නෑනේ... දිගටම ලියන්න.

Anonymous
March 14, 2012 at 12:09 AM

thanks machan....

Anonymous
March 18, 2012 at 5:53 AM

meka crack karaganne kohomada ban? patch eka dunnata crack wenne nane

Anonymous
May 29, 2012 at 3:48 AM

macho ubata devalayak hadanava mamanam :)

June 2, 2012 at 3:00 AM

thanks machoooooooo.......මමත් බාගත්තා.අනේ මචෝ crack file එක patch කෙරැවට වැඩ කරන්නේ නැ.මට තව තියෙන්නේ දින 15 යි. එක ඉවර වෙන්න ඉස්සෙල්ලා patch කර ගන්න හැටි කියලා දිපන්කෝ...............

Anonymous
June 20, 2012 at 9:41 AM

Post 1 godak hndai. Mat oya player 1 use karanawa. KM taram sub walata support karanne na. But hnda player 1k. Tawa deyak machan. Post wala tiyana kunuharapa ayin karala daahan.nattan hnda madi ekai.Thanks. Keep it up.

June 26, 2012 at 2:37 AM

Patta Ah....!
Sira Player eka.....

July 13, 2012 at 3:58 AM

mata banna bariyo

July 13, 2012 at 4:01 AM

suspended account kiyanawne

asela
November 25, 2013 at 7:33 PM

meka download karanna baaaa

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-