Recent Additions :
Home » , , » Bitdefender 2011 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...

Bitdefender 2011 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...

{[['']]}
ලෝකය ගෝලාකාරයි... මිනිස්සු විවිධාකාරයි. හිතන පතන විධි වෙනස්... එක්කෙනෙක් ආස දේට නෙමෙයි අනිත් කෙනා ආස. එයා ආස වෙනම දේකට. දැන් බලන්න උදාහරනයක් විදියට ගත්තොත් ලෝකේ හැම කෙල්ලම මට ලව් කරන්න ගත්තොත් බොලාට යන කල මොකක්ද? හෑහ්... හෑහ්... හෑහ්... මම මේ කල්පනා කරන්නේ ඒක නෙමෙයි. කෙල්ලො සේරම මට ලව් කරා නම් මම කොහොම උන්ව හැන්ඩ්ල් කරන්නද කියලා. හරි හරි බොලා බය වෙන්න එපා මම විහිලුවක් නේ කරේ. හරි ඒවා වැඩක් නෑ. අපි දැන් කතාවට එමු.

පරිගනකයක් බාවිතා කරන හැමෝම වගේ වයිරස් ගාඩ් එකක් බාවිතා කරනවා නේ. ඉතින් එක එක්කෙනා කැමති එක එක ගාඩ් වලට. මම කැමති එකට සමහරු කැමති නෑ. එයාලා කැමති වෙන එකකට. ඒක තමයි හැටි. අද මම ඔයාලාට දෙන්න යන්නෙ ලෝකෙ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. සමහරු කියනවා මේක තමයි හොඳම එක කියලා (Kaspersky වලටත් වඩා හොඳයි කියලා). ඇත්තම කිව්වොත් මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්. Bitdefender Total Security 2011 තමයි Bitdefender නිෂ්පාදන අතරින් වැඩිම පහසුකම් ප්‍රමානයක් හා වැඩිම ආරක්ෂාවක් සපයන මෘදුකාංගය වෙන්නෙ. ඒක ඔයාලට මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්. මේකේ මිල ඇමරිකන් ඩොලර් 79.95ක් වෙනවා. අපිට ඉතින් ලංකාවේ අපිට මේකත් ලොකු ගානක් නේ. ඉතින් ගෙවලා ගත්තත් දාන්න පුලුවන් කම්පියුටර් 3කට විතරයි. ඒකත් අවුරුද්දක් වැනි කෙටිකාලයක් සඳහා පමනයි. ඉතින් මම අද ඔයාලට දෙනවා මේක 2045 වෙනකම් කිසිම ගැටලුවක් නැතිව බාවිතා කරන්න පුලුවන් ක්‍රැක් එකක්. දැන් ඉතින් ඔයාලට පුලුවන් ජීවිත කාලයක් පුරාවට Bitdefender රස විඳින්න.

මුලින්ම ඔයාලා Bitdefender Total Security 2011 (32bit) ට්‍රයල් සංස්කරණය මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. (32bit සංස්කරණය තමයි ගොඩක් දෙනෙක් බාවිතා කරන්නෙ). ඒත් ඔයාලා බාවිතා කරන වින්ඩොව්ස් සංස්කරණය 64bit මාදිලියෙ එකක් නම් Bitdefender Total Security 2011 (64bit) ට්‍රයල් සංස්කරණය මෙතන ක්ලික් කරලා බා ගන්න පුලුවන්. හරි ඊට පස්සෙ මම පහලින් දාලා තියෙන ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සේ මම පහලින් දාලා තියෙන පියවර ක්‍රමානුකූලව පිලිපදිමින් වැඩේ කරගන්න. 2045 වෙනකම්ම බඩු වැඩ...

Full Free Download BitDefender Total Security 2011 Patch by BOX (Licence till year 2045)


ක්‍රැක් කිරීම සඳහා පහත පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.

01) ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත bitdefender_total_security_2011_32b.exe එක මත ඩබල් ක්ලික් කරලා එය Run කරන්න. එතකොට BitDefender Total Security 2011 14.0.23.312 සංස්කරණය Install වේවි.

02)ඉදිරියට යනකොට BitDefender Total Security 2011 රෙජිස්ටර් කරන්න කියලා කියාවි. එතකොට "I Want to Evaluate Bit Defender for 30 Days" යන විකල්පය තෝරන්න. ඊට පස්සෙ Next කරන්න.

03)ඊට පසුව ඔන්ලයින් පහසුකම් ලබාගන්න එකවුන්ට් එකක් හදන්න කියලා කියාවි. එතෙන්දි ඔයාලා මොකක් හරි බොරු E-Mail එකක් දීලා එකවුන්ට් එකක් හදාගන්න. ඔයාලා බාවිතා කරන ඇත්ත ඊමේල් දෙන්න එපා.

04) ඊට පස්සේ පියවර 3ක් විතර Next කරලා Finish කරලා කම්පියුටර් එක රීස්ටාට් කරන්න.

05) ඉන්පසු කම්පියුටර් එක බූට් (Boot) වෙනකොටම F8 Key එක 3න් හතර පාරක් ප්‍රෙස් කරන්න. ලැබේන මෙනුවෙන් Safe Mode තෝරා Safe Mode වලින් කම්පියුටර් එක බූට් (Boot) කරන්න.

06) ඊට පස්සෙ මම ඔයාලට ඩවුන්ලොඩ් කරගන්න දීපු ක්‍රැක් එක BD2011-TR.v3.1 {-HacKrisH-} Run කරන්න. (Windows Vista හා Windows 7 භාවිතා කරන අය BD2011-TR.v3.1 {-HacKrisH-} මත රයිට් ක්ලික් කර Run as administrator විදානය ලබා දෙන්න).

07) ඊට පස්සෙ 2045 තෝරන්න. දැන් සම්පූර්නයෙන්ම BitDefender Total Security 2011 ඇක්ටිවවේට් වෙලා තියෙන්නෙ. නැවතත් කම්පියුටර් එක රීස්ටාට් කරලා සාමාන්‍ය විදියට වින්ඩොස් වලින් කම්පියුටර් එක බූට් කරන්න. දැන් ඔයාලා සූදානම් BitDefender Total Security 2011 වල රස 2045 වෙනකම්ම බලන්න.

ඉතින් මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...
Share this article :

+ Comments + 62 Comments

නදුන්
January 31, 2011 at 1:00 AM

හේ... මේක නියමයි මචන්. කැස්පාට වඩා මේක හොඳයි... මම පාවිච්චි කරන්නෙත් මේක. ක්‍රැක් එක දුන්නට පිං මචන්...

January 31, 2011 at 1:24 AM

මම නං කියන්නේ කවමදාවත් ඇන්ටිවයිරස් මෘදුකාංග පැච් හෝ ක්‍රැක් කරල පාවිච්චි කරන්න එපා කියලයි. මොකද ඕව හදන අය කවදාවත් අපිට ආදරේට ඕව හදන්නේ නෑ නේ. පිටතින් නොපෙනුනාට ඇතුලතින් අපිට අවාසිදායක මොකක්මහරි දෙයක් වෙනව. ඒකනිසා හැකි සෑම විටකම ඔරිජිනල් එකක්ම පාවිච්චි කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. මේ මගේ පෞද්ගලික අදහස.

මමත් දන්න විදියට BitDefender තමා හොඳම වයිරස්ගාඩ් එක. මේක සල්ලි වලට ගන්න බැරි අයට මේ ක්‍රැක් එක ගොඩක් වැදගත් වෙයි.

January 31, 2011 at 1:30 AM

apo mekanam maha magulak...

January 31, 2011 at 2:30 AM

උබලා මොනවා කිව්වත් ඕක මහ හොරකමක්. තොපි සේරම හොරු. නීති විරොදි විදියට සොෆ්ට්වෙයා පාවිච්චි කරන තොපි සේරම හොරු. අහිංසක සුද්දො ගොඩක් අමාරුවෙන් මේවා හදන්නේ තොපිට මෙහෙම හොරකම් කරන්න නෙමෙයි. හෙන ගහනවා යකො මේ කරන අපරාදවලට. මම තොපි සේරම පොලිසියට අල්ලලා දෙනවා. යකො තොපි හොරකම් කරන එක නැවැත්තුවෙ නැත්තම් මම CID එකට කියනවා. බලාගනිල්ලා සොෆ්ට්වයා හොරුන්ට වෙන දේ. තොගෙන් මේලෝ සොෆ්ට්වෙයා එකක් බේර ගන්න බැහැනේ. මොකක් හරි කරලා ඒක හොරකම් කරනවා. පරිස්සමෙන් හිටපල්ලා. හැමොටමයි මේ කියන්නෙ...

January 31, 2011 at 3:52 AM

@sadunනෑ යකෝ මේ සුද්දට එරෙහි දේශ්ප්‍රේමී වැඩක් තොපිට ඒකවත් තෙරෙන්නෙ නැද්ද

@Editor එල වැඩේ ඒත් මොකක් හරි කෙල වෙල යන මගුලක් තියනවද දන්නෙ නැ ඇතුලෙන්

January 31, 2011 at 5:04 AM

උඹ නම මරු මිනිහා යකෝ ... වැඩේ නියමටම කරනවා ...
ඒ වුනාට ..install කරගන්න ගිහින් අපි අනාගන්නවා.
මට තවම බැරි වුනානෙ අර I D M එක හරියට සෙට් කරගන්න.
ඒ වීඩියෝ එක මට තේරෙන්නෙ නෑ බං.

@buwa : බය වෙන්න ඒපා මචන්. මම ඕවා තමයි මෙච්චර කාලයක් පාවිච්චි කරේ. කිසිම අතුරු ආබාදයක් ඇවිල්ලා නෑ.

@kumaraya : වීඩියෝ එක හොඳට බලපන්. කර ගන්න බැරිම නම් මෙන්න මගේ ස්කයිප් ID එක කෝල් එකක් ගනින්...

@Sasindu : අපේ අප්පොච්චාත් CID එකේ. පුලුවන් දෙයක් කරපන්...

Anonymous
January 31, 2011 at 6:26 AM

Lasindu (:

අනෙ ඔයාට NORTON 360 එක ක්‍රැක් කරන්න පුලුවන්ද,?. අනිත් එක උබ නම් හොර තක්කඩියෙක්. හික් හික් හික්

Anonymous
January 31, 2011 at 6:30 AM

@Sasinduado wal balla tho ape lankawe kollanwa CID alla denna danaganin thalanawa thoge ata deka buruwa suddo hena ganan walata wikunana ewa crack karala apita dena hackrish wa alla denna tho hithuwa madi yako edata apith enawa thota gahanna , denne nathuwa palayan yanna kalu suddek novi ****

....hiniduma....

Anonymous
January 31, 2011 at 7:01 AM

product update 1ක් ආපු ගමන් කෙලවෙයි ද?

@Anonymous : මචන් ඕක ඕන තරම් අප්ඩේට් කරන්න පුලුවන්. බය වෙන්න දෙයක් නෑ...

THILAK
January 31, 2011 at 8:03 AM

Hello,
Sasindu, You are a bulshit guy. you can not do anything for hackrish.
let him to help for our guys.If you are a real guy, let me know your Telephone no & Address, we can treat for your mouth, after that you can eat from your ASH HOLE.-"KATA PARISSAM KARAGANIN"
THILAK

Anonymous
February 1, 2011 at 2:43 AM

raresher wala meka kalin kiyala thibba.copy past post.

@Anonymous : මේ ඇම්ඩෝ... කොපි කරපු තැන පෙන්නපන්කො. මට ආසයි බලන්න.

Anonymous
February 3, 2011 at 1:13 AM

ඔය පොලීසිවලට අල්ලලා දෙනවා කියලා බයකරන එවුන් තමයි ක්‍රැක් එක මුලින්ම බාගන්නේ.නැත්නම් ක්‍රැක් එක හොයාගෙන මේ ලබ්බ අස්සට රින්ගන්නේ ඌව ජාතක කරපු සුද්දව හොයාගෙන ඇ.ඕකුන්ට *කේ ඇරලා මදි.

February 3, 2011 at 1:24 AM

අම්මපා ඇත්ත. *කේ ඇරලා මදි තමයි.තව මොනවහරි කරන්න වෙනවා.

Anonymous
February 3, 2011 at 7:07 AM

මේ යක්කුන්ට පිස්සු. උබ සලෙන්න එපා ඔය එඋන් සුද්දට _ක දෙන එඋන්

Anonymous
February 3, 2011 at 9:37 AM

@ Sasindu අනේ උඹ බබා..උඹ ලඟ තියෙන ඔක්කොම software original වෙන්නැති නේද? සුද්දන්ට පුක දීගෙනම හිටපිය

February 4, 2011 at 3:34 AM

මේක නියමයි මචෝ! මම මෙක ආව දවස් වලම දාගෙන අප්ඩේට් කරන්න ගිහින් වැඩේ චොර කරගත්ත. දැන් ඉතින් ක්‍රැක් එක තියෙන නිසා ගොඩ.. තෑන්කූ මචෝ!!

ps- මචෝ WINRAR password recovery සොෆ්ට් එකක් හොයාගන්න නැද්ද??

@(ෆොක්ස් Creationz): Nsasoft SpotAuditor 4.0.4 + Crack (password recovery software) 6 mb

http://hotfile.com/dl/87574863/b0e6bf0/Nsasoft20SpotAuditor204.0.420by20Warezmaster.rar.html



RAR Password Recovery Magic 6.1.1.380 / 1.78 Mb

http://letitbit.net/download/44206.4b8a2b5b8cfe7a33cc8e52c30c2f/RAR.Password.Recovery.Magic.v6.1.1.380.WinAll-LAXiTY.rar.html

http://vip-file.com/downloadlib/4685463320165976-44206.4b8a2b5b8cfe7a33cc8e52c30c2f/RAR.Password.Recovery.Magic.v6.1.1.380.WinAll-LAXiTY.rar.html

http://hotfile.com/dl/84096471/e91584d/RAR.Password.Recovery.Magic.v6.1.1.380.WinAll-LAXiTY.rar.html


මචන් මම ඕවා චෙක් කරලා බලලා නැති නිසා හරියටම කියන්න බෑ ඔවයින් පාස්වර්ඩ් අයින් කරනවද කියලා. හැබැයි ඕවා තමයි තියෙන සොෆ්ට්වෙයා පාස්වර්ඩ් අයින් කරන්න. සොෆ්ට්වෙයා නම් 100% වැඩ. කරලා බලලා කියන්නකො. ඔය උඩ තියෙන ලින්ක් වලින් බා ගන්න.

February 4, 2011 at 6:53 AM

මම මෙච්චර දවස් කීපයක් බාගෙන ට්‍රයි කලා, මොන මගුලක්වත් ඒවයින් රිකවර් වුනේ නෑ.. බලමුකො මේ ටික ට්‍රයි කරල.. තෑන්ක්ස් මචෝ!!!!

කොල්ලා
February 4, 2011 at 9:28 AM

Bitdefender පට්ට ඒත් අවුල තියෙන්නෙ Machine එක slow වෙන එකනෙ බන් පුලුවන්නම් ESET එකෙ අවුරුදු එකහමාරකට දෙකකට හරියන username,password එකක් නැද්ද ගන්න හැම එකම සතියෙන් මාට්‍ටු වෙනවනෙ

Anonymous
February 8, 2011 at 6:04 AM

මම ගත්තා එත් install කරේ නෑ. මගේ ගාව kaspersky තියෙනවා

February 9, 2011 at 3:34 AM

trend micro titanium maximum security key or keygen ekak ewanawada?

Prabathw7@gmail.com

Anonymous
February 9, 2011 at 7:34 PM

ela machan thanx

Anonymous
February 11, 2011 at 4:37 AM

THILANKA
Ela machan thanks

Anonymous
February 17, 2011 at 2:35 AM

ane Sasindu, 1840ganan valat suddata puka deepu ubala vage un nisa tamai ada apa 02\01 nidahas dinayak samaranne... yako suddata puka deela e kale unta labuna dekut na, ubata labena dekut na, ubata crack epanam uba use karannatuva idapan,, balla piduru kannattan kana gonatawath kanna deepan,, maaluva nahinnet kata nisa,, ubatat kavadahari e tikama tama.. (hasitha kiyala ekek mehema kuva kiyala matatiyaganin)

Anonymous
February 17, 2011 at 2:47 AM

varaduna podi typing mistake ekak. 02\1 nemei 02\04. sinhalayata waredenakan balan inna sasinduwa ekatat monawahari kiyaida danna????

February 18, 2011 at 12:06 AM

machan haka trojan wagayak system 32 eke pennanawa. crack ekenda ehema wenne ?hidden ewa unhidden karala scan karama awe. idm ekanam patta me guard eka pc eke duwanawa therennene na ela wade haka jaya wewa

February 28, 2011 at 2:57 AM

මම පාවිච්චිකරන්නේ ESET NOD32. දාගත්ත දවසේ ඉදලා කිසි අවුලක් නෑ. වයිරස් ඔක්කොම අල්ලනවා. අහිංසක කී ජෙන් එහෙම අල්ලනවත් අඩුයි. අපෙන් අනං මනං පුරෂ්න අහනවත් අඩුයි. පොඩි අවුලකට තියෙන්නේ මගේ වයිරස් ගාඩ් එක මාර්තු 20 දින පනිනවා. පුළුවන්නම් මේකට කෙරුව වගේ ඒකටත් මොකක් හරි කරල දෙන්න. ඔයාගේ වැඩ නම් එල..ඈ...

Anonymous
April 3, 2011 at 10:53 PM

yako.... Suddanta dena ewunta man me kiyuanne..... crack walata kokka daana thope baappalada me laksha ganan wena soft genath denne...crack weradeenam ... ane nikam hitapan kollo...... kiyapan onenam CID 1ta. man crack use karanawa CD valata gahala hema ekaatama bedanawa Software th ekka... HODAYI PULUWANNAM ALLAPALLA... ANE PALAYALLA YANNA ...... CRACK WERADEE KIYANNA AWA....... REDDA THAMAA..... HACKAA MALE UMBA KARAGENA YAMAN KOCHCHARA SEWAYAKDA MEWAGE SOFTWARE1K USE KARANNA PAHASUKAMAK SALASANAWA KIYANNE.

April 7, 2011 at 6:17 AM

kaspa is better than this

ashan
April 25, 2011 at 4:32 AM

aya mama maka wena crak akkin crak kaala.habai mama duna maga email aka waradila.dan mokada wena

ashan
April 25, 2011 at 4:35 AM

mu maha pissak owa gnan gana apa

ashan
April 25, 2011 at 4:36 AM

oya digatama maka kran yana

@ashan : ඊමේල් එක වැරදුනාට කමක් නෑ... තෑන්ක්ස්...

April 26, 2011 at 12:08 AM

supiri ban virus guard eka nam...eka mara advanced..browser eken google search ekak dunnama ewelema check karanawa results wala tiyena links spam da kiyala....pahara... thanx boss

Anonymous
April 26, 2011 at 3:53 AM

Crack කරපු Virus Guard පාවිච්චි කරනවට වඩා මෝඩකමක් තවත් නෑ...!!!

@Anonymous : ඔව් ඒක නම් ඇත්ත. මට සල්ලි දීලා එකක් ගන්න මගේ බෑන්ක් එකවුන්ට් එකට කීයක් හරි දානවාද? ප්ලිස්...

Anonymous
April 26, 2011 at 5:57 AM

@ Sasindu: Suddha apen gattha deval diha balanakota meka maha deyak neve yako...........Meva hadanava athteth ape aya vedata aragena........
Ubata vage Lankave hamotama salli ne......

@-HacKrisH- : Keep it up machan.......
All the best.....

Anonymous
April 26, 2011 at 10:12 AM

හැකා අයියෙ මේක නම් මරු........තෑන්ක්ස් වේවා !!!!!!

Anonymous
May 15, 2011 at 10:53 AM

@sasindu- අනේ සසිදු _කෝ වයිරස් හදන්නෙත් ඔය *රි සුද්දොම තමා ප_යෝ.....

Anonymous
May 19, 2011 at 12:09 AM

ME YALUWANE ... meka mama IDM eken download kala ... eth 99.99% ehata dwnload wenne nane .... mokadda danna neda seen eka .... ?? HAKA malaya mata kiyala denawada please ....
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Anonymous
June 3, 2011 at 12:36 AM

ane mate poddak meke install karagane hati kiyane puluwande?? download karala run karate passe some files have been corrupted kiyanwane?? :S mokade karane one?
Pooh Girl

June 5, 2011 at 3:53 AM

its like

Anonymous
June 10, 2011 at 9:56 AM

machao mage crack file eka run wen nene... keepaserayak download kara eth ne.. mokada aaaaaa?????????

Anonymous
June 16, 2011 at 2:57 AM

ballo biruwata api sellenne neane ban hacka ala ban

Anonymous
June 27, 2011 at 12:31 AM

machan ESET NOD32 AV4 track eka hetiyata "TNOD 1.4.0 Final" eka used karanna.

July 16, 2011 at 2:57 AM

Bitdefender Total Security 2011 (64bit) eka down wenne bagayai, interrupted kiyala watenawa

chamila
July 28, 2011 at 8:29 PM

oya nan aiye niyama waddek,godak thzzzzzz me wage site akak karagena yanawata,

Anonymous
August 4, 2011 at 8:07 PM

fatta mchoo eala

Anonymous
August 14, 2011 at 1:07 AM

අනේ හැක්රිෂ් හුත්තිගේ පුතෝ.තොගේ අප්පුචි මධ්‍යම බුද්ධි අංශයේ වැඩ කියල අලි පුකෙන් ඉන්න එපා.මොකෝ සුද්දන්ට ලංකාව වගේ රටකට එරෙහිව අවුලක් දාන එක වැඩක නෙවෙයි.උන් හරි අමුතු ජාතියක්.තෝ හිතන ඉන්නේ තෝ මෙහෙම ක්‍රැක් දුන්නම ලොකු වැඩක කියල.තෝ පුලුවන්නම් ක්‍රැක් එකක් හදලා දීපන්.තෝ මෙතන ටොරන්ට් වලින් ක්‍රැක් අරගෙන ඒවා ඉන්ටෙර්නෙට් එකේ දානවා නිකන් උබ හැදුව වගේ.අනේ පලයන් හුත්තෝ යන්නෝ.ඕව කියපන් ගිහින් කළු කොට කැත චිනෙක්ට.බුරු හුත්ත.

Anonymous
September 5, 2011 at 4:35 AM

ado aniya hackrish ayya me karanne samaja sewayak ekata udukarapan ponnyek wage kagahan nathuwa,hutho kiyala kiyahan thoge thatha ta,madyama buddhi anshaya loku thamai moko thota,thoge thatha higannek wenna athi,buruputha

Anonymous
September 7, 2011 at 4:13 AM

crack eke virus ekak thiyenawa

Anonymous
October 8, 2011 at 1:18 AM

macho meka baa ganna behene

March 22, 2012 at 3:59 AM

ado mama bitdefender kanawa yako

March 22, 2012 at 4:01 AM

anunymous enne bayada ho

Anonymous
September 12, 2012 at 9:15 PM

me meadiafire links 1k wath wada nathoooooooooooo

Anonymous
September 26, 2012 at 5:35 AM

kolla meke link eka wada nane......

Anonymous
March 21, 2013 at 12:16 AM

me matto CID kiyanne madyama Buddi anshaya newei matto.... CID kiyanne Crime Investigation Department. mama hackkrishge yaluwek wath newei uba CID ekata apahasa karanna epa matta. anika hackkrish ehema torrent eken hari software dena eka ubata amaru nehene... nikan P dial ekak wenne nethuwa palayan

April 8, 2014 at 6:25 PM

පල යකො ඕව ගන්න අපිට ඩොලර් කෝ

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-