Recent Additions :
Home » , » මැරෙනකම් බාන්න උනු උනු බඩු {100% Working}

මැරෙනකම් බාන්න උනු උනු බඩු {100% Working}

{[['']]}

මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉන්ටර්නෙට් එකෙන් එක එක දේවල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් දෙනෙක් ඉල්ලන දෙයක්. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ??? නේද?... Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක. හැබැයි ඉතින් මේකේ පොඩි කචල් එකකුත් තියෙනවා. මේක ඩිවලොප් කරන අය සතියෙන් සතියට මේක අප්ඩේට් කරනවා. අපේ අයටත් ඉතින් අලුත්ම එක දාගන්න පට්ට ආසයිනේ. ඉතින් අප්ඩේට් කරපු ගමන් ෆේක් සිරියල් කියලා ආයෙත් රෙජිස්ටර් කරන්න කියලා කියනවා. මේක සල්ලි දීලා ගන්න ගියොත් ඉතින් ඩොලර් 30ක් විතර වෙනවා නේ? ලංකාවේ අපිට කොහෙන්ද ඩොලර් නේද? ඒක නිසා ගොඩක් අය මේක යූස් කරන්නෙ හොරට පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි දාගෙන.

සමහර අය මම දැකලා තියෙනවා කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගත්තු පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ බ්ලොග් එකේ දානවා. ඩවුන්ලෝඩ් කරන කොටම වයිරස් ගාර්ඩ් එකෙන් කරාස්.... ගාලා අල්ලනවා වයිරස් පොදියක් කියලා. ඉතින් ඒ වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරන ඔයාලට අබ සරණයි...;) විශේෂයෙන්ම ලංකාවෙ අයියලා දෙන එක එක සොෆ්ට්වෙයා කෑලී දාගන්න කොට ගොඩක් ප්‍රවේසම් වෙන්න. මොකද මම හොඳට දන්නවා අපේ ලංකාවෙ අයියලා ගැන. කන අතගාලා කනට ගහන්නෙ..:( හරියට තුට්ටු දෙකේ හැකර්ලා ඉන්නෙ? මොකෙක් හරි මෙලෝ හසරක් නොදන්න අහිංසකයෙක්ට ගේමක් දෙන්න තමයි උං දන්නෙ?... ඒවගේ තුට්ටු දෙකේ ෆකින්ග් හැකින්ග් කියලා දෙන අයියලත් ලංකාවෙ නැතුවම නෙමෙයි. මටත් ඉතින් කී ලොගර් එකක්, රැට් එකක් සෙටප් කරන හැටි දාලා මෝඩ චූන් හැකර් කෙනෙක් වෙන්න පුලුවං. ඒත් ඒ වගේ චූ වැඩ කරන්න හිතෙන්නෙ නෑ. මම කියලා දෙන දේකින් කාට හරි අහිංසකයෙක්ට කරදරයක් උනොත් ඒ පව එන්නෙ මට...

හරි පහලින් ඔයාලට ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් Internet Download Manager වල අලුත්ම සංස්කරණය. අලුත්ම එක දාගන්න බලාගෙන ඉන්න අයට මේක වැදගත් වෙයි. තාම Internet Download Manager බාවිතා නොකර වෙන වෙන ඩවුන්ලෝඩ් ඇක්සලේටර් බාවිතා කරන අය ඉන්නවා නම් මේක දාගෙන බලන්න කොහොමද වෙනස කියලා...;)... එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.

වැදගත්: මේකේ Patch ෆයිල් එක සමහර වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න පුලුවන් වයිරස් එකක් කියලා. ඒත් පොඩ්ඩක් වත් බය වෙන්න එපා. මමත් පාවිච්චි කරන්නෙ මේක. ඔයාලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. ඕනම Patch.exe එකක් Keygen.exe එකක් ගොඩක් වෙලාවට වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා. සමහර ඒවා වල ඇත්තටම වයිරස් තියෙනවා. සමහර ඒවා වලින් අපිට කිසිම හානියක් නෑ. ඉතින් අපි දැන ගන්න ඕන හොඳ නරක අඳුන ගන්න.


Internet Download Manager 6.19 Build 9


http://goo.gl/8qAla3


නිවැරදිව Download කර ගන්නා අකාරය. (පහල රූපය බලන්න)
 

නිවැරදිව ඇක්ටිවේට් කරගන්නා ආකාරය. (පහල රූප බලන්න)




1.) මුලින්ම ඔයාලගෙ අලුත්ම අලුත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් සංස්කරණය ඉන්ස්ට්‍රෝල් කරගන්න. අලුත් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න ඉස්සරවෙලා පරන එක ක්ලෝස් කරලා ටාස්ක් බාර් එකෙනුත් ඉවත් කරලා ඉන්න. (වෙලාව පෙන්නන තැන තියෙන ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Exit කරන්න...;) දෙකේ පන්තියෙ අයට ඒක කිව්වෙ.)

2.) ඊට පස්සෙ Patch.exe එක කොපි කරගෙන ගිහිල්ලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩරේට දාන්න. C:\Program Files (x86)\Internet Download Manager OR C:\Program Files\Internet Download Manager

3.) ඊට පස්සෙ Patch එක රන් කරන්න. Vista / Win7, 8 users ලා පැච් එක උඩ රයිට් ක්ලික් කරලා run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පලවෙනි රූපයේ විදියට මුලින් REG බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුව Patch බටන් එක උඩ ක්ලික් කරන්න.

4.) ඊට පස්සෙ ඕපන් වෙන ඩයලොග් බොක්ස් එකෙන් IDMan.exe එක තියෙන තැනට ගිහින් ඒක දෙවන රූපයේ විදියට කරන්න. එච්චරයි...;) දැං ඉතින් පැච් වින්ඩෝ එක ක්ලෝස් කරලා දාලා ඇති මැරෙනකම් බාන්න.

වැදගත් : ඔයාලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක අප්ඩේට් කරන හැම වතාවකදිම ඉහත ආකාරයට පැච් කරගැනීම සිදු කල ගත යුතුයි... නැත්තම් ෆේක් සිරීයල් කියලා කියයි...:)

 මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 37 Comments

January 18, 2011 at 9:06 PM

යකො මම මෙච්චර දවස් පාවිච්චි කරලා තියෙන්නේ බීටා එකනෙ... ඔන්න තැන්ක්ස් මචන්. මමත් දා ගත්තා.

January 18, 2011 at 9:52 PM

mage fake serial kiyala enawa

@prabathw7 : මේක ඇක්ටිවේට් කර ගන්න හැටි දැන ගැනීමට අවශ්‍ය නම් මෙතනින් යන්න.

http://hackrish.blogspot.com/2010/09/version.html

January 18, 2011 at 11:33 PM

මේක ඕනම කරන පට්ට සොෆ්ට් එකක්
thnx -HacKrisH-...!!
thnx Rub...!

amila
January 19, 2011 at 2:08 AM

thankz machan. jayawewa!!!

Anonymous
January 19, 2011 at 5:30 AM

මැරෙනකම් බාන්න Bit comet එකෙන් පුලුවන්. බගෙන බලන්න ස්පීඩ් 1 කොහොමද කියලත්. මෙකෙන් බානවා වගෙ නෙට් ස්ලෝ වෙන්නෙත් නෑ

January 19, 2011 at 5:54 AM

හපොයි හැකෝ ..මැල්වෙයා..මැසේජ් එකක් ආවානේ.. බයට රන් කලේ නැහැ.

ආ මචන්. මැල්වෙයා කියලා අල්ලන්නේ ඕක ඇතුලේ තියෙන පැච් එක වෙන්න ඕන. බයවෙන්න එපා මචන් ඕකෙන් කිසිම හානියක් නැ...

Anonymous said...

මැරෙනකම් බාන්න Bit comet එකෙන් පුලුවන්. බගෙන බලන්න ස්පීඩ් 1 කොහොමද කියලත්. මෙකෙන් බානවා වගෙ නෙට් ස්ලෝ වෙන්නෙත් නෑ


හෙහ්... හෙහ්... ස්තූතියි සහොදරයා. මම දාලා බැලුවනේ ඔයා කියපු නිසාම. ඒක ෆ්‍රි දෙනවා වගේම ඇඩ්ස් තුත් ෆ්‍රි දෙනවානේ. IDM වලට ලන්වෙන්න Bit comet වලට බෑ පුතා...

January 19, 2011 at 12:14 PM

ela ela macho thanks

January 19, 2011 at 8:11 PM

machan 6.04 akata beta ake patch aka hariyanne ne...daala tika welawakin fake serial wenawa..

@Charith : මචන් උඹ kaspersky ද පාවිච්චි කරන්නේ. ඔය ලෙඩේ එන්නේ නිසා kaspersky බන්. නැත්තම් IDM වලට දැනට ගොඩක් පාවිච්චි කරන පැච් එක ඕක තමා.

January 19, 2011 at 9:41 PM

හැකරිස් මල්ලි ඔය ෆෙක් කෙස් එකට විසදුමක් තියෙනවා.... පොඩි ගැජට් 1ක්
මම මෙතන එ ලින්ක් එක දාන්නද???

දාපන් දාපන් මචො. ඕන දෙයක් දාපන්. කාටත් දැන ගන්න එක්ක දාපන්. එලස්...

January 19, 2011 at 10:28 PM

මෙහෙමයි මෙක කරන්න ඔනේ...
මුලින්ම මෙන්න මෙ මෙව්වා එක බාගන්න

http://www.mediafire.com/?d3f32788vk7kc63


ඊට පස්සෙ එ ෆයිල් (reg file) එක උඩ ඩබල් ක්ලික් කරන්න...
(සිම්පල් කෙස් එකක්)
දැන් බලන්න අව්ලක් නැතිව අයි.ඩි.එම් වැඩ ඇති....

තොප්පි මචො... ඕක දැම්මාම ආයෙත් සොෆ්ට්වෙයා එක ට්‍රයල් වෙනවා... බන්‍ස්...

January 20, 2011 at 3:09 AM

@-HacKrisH- | හැක්ක්‍රිෂ්

නැ බන් මගෙ වැඩනෙ එලට
එහෙම වෙනවැයි... එහෙම එකක් පෙන්වන්නෙ නැ නෙ????

මෙන්න බලහන් බන්...

http://i56.tinypic.com/90t01e.jpg

January 20, 2011 at 6:02 AM

උඹලා ඔක්කෝම පාවිච්චි කරන්නේ ගුගල් ක්‍රෝම් ද
ක්‍රෝම් එක්ක idm පොඩි අවුලක් තියනවා දෙක ඉන්ටග්‍රේඩ් කරද්දි
හැමවෙලේම ක්‍රෝම් close වෙලා යනවා ඒකට පිලියමක් තියනවද

January 20, 2011 at 6:19 AM

හ්ම්
සැක් මම එක දැක්කෙ නැ නෙ බන්...
මෙන්න මෙ මෙව්වා එක දාලා අයෙ රෙග් කරගන්න.. එහෙනම්

http://www.mediafire.com/?jidts611c4p6gtm

Anonymous
January 21, 2011 at 3:26 AM

patches are detected as riskware.the name explains it all.riskware hardly cause damage to ur computer so dnt wry

January 21, 2011 at 9:41 AM

වැඩේ හොඳයි. මම නම් ඉතින් වැඩිපුර බාන්නෙ නැති නිසා මට මේව ඕනෙ වෙන්නෙ නෑ. මම පාවිච්චි කළොත් කරන්නෙ, FF වලට එන DownThemAll ඇඩෝනය.
ඒක නෙමෙයි, මොකද්ද මේ "Paward By" කියන්නෙ??? "Powered By" ද???

January 23, 2011 at 10:26 PM

නියමයි හැකා , ඔන්න මමත් අරන් දාගට්තා පොඩි පොඩි අව්ල් තිබ්බත් ගැට ගහල වැඩ කරනවා :D

@parakrama

මෙන්න මේ Extension එක Chrome එකට දාල හදාගන්න

https://chrome.google.com/extensions/detail/lfjamigppmepikjlacjdpgjaiojdjhoj

January 24, 2011 at 2:33 AM

DAP එකටත් වඩා හොදියි ද? මේක දාගන්නවානම් DAP එක අයින් කරන්න වෙයිද?

@Lalith : මචො ඕකට DAP කැලේ...

Anonymous
January 29, 2011 at 3:16 AM

වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕනී.

Anonymous
February 9, 2011 at 4:31 AM

සහෝ.......... බ්ලොග් එක නම් එළ........ මම IT ගැන අන්තයටම දන්නෙ නැති වුනාට, යමක් කමක් කර ගන්න පුළුවන්. නමුත් නොදන්න දේවල් බොහෝයි. ඒක හින්ද මේ අඩවිය හරි වැදගත් කියල හිතුන......... ඉදිරියටම යං...... ජයෙන් ජය!!!!!!!!!!

Anonymous
May 9, 2011 at 4:48 AM

hack crishge downloard karana winrer file extract karaganna banee pasword ekak illanawa

June 29, 2011 at 12:52 AM

i try ti so many times to download idm but failed can u help me machan huge favor reply me thanks


.

August 10, 2011 at 11:49 PM

එල මචො මරුවෑඩෙ දිගටම කරගෙන යන්න සුබ පතනවා ගොඩක් වටින එවා තියනවා ඩව්න්ලොඩ් කරා ජයවෙවා

September 13, 2011 at 3:42 AM

ela ela macho mama hoya hoya hitiye digatama wede karagenayanna macho subapetum........

Anonymous
December 26, 2011 at 5:00 AM

ayye ethanin baanna denne ne
denda be kiyanawa
oya wena thiyapu thenak thiyenam kiyannako matath araganna

Anonymous
April 13, 2012 at 12:24 AM

ela ela hamadamth mama follow karanawa
suba aluth awurudak weawa

May 24, 2012 at 1:18 AM

මචන් හැකෝ.............උඹට ගොඩක් පින් මේ කරන වඩේට...ඔයගේ ඔය උත්සහය තව තවත් සාර්ථක වෙන්න කියල මම පාර්ථනා කරනවා......මචෝ.... මට ඔයාගෙන් තව දැන ගන්න දෙයක් තියනව.....මට කියල දෙන්න කොහොමද ....හොට්ස්පොට්ශීල්ඩ්....පාවිච්චි කරන්නේ... මට ඒ ගැන අවබෝධයක් නෑ..........

August 2, 2012 at 10:11 PM

machan download karaganna bene file eka

November 5, 2013 at 1:02 AM

meka download karanna banee..:(

November 5, 2013 at 1:03 AM

meka download karanna bane

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-