Thursday, October 21, 2010

42

Faceබුකියේ මිතුරන් සියල්ලන්ටම එකවර Message යැවීමේ පට්ටම ක්‍රමය...

Posted in , , ,
 කොහොමද ඉතින් කස්ටිය. මට ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා. වැඩ ගොඩක් තිබිච්ච නිසා පොඩ්ඩක් "බිසි" අප්පා. ඒක නිසා අලුත් ලිපියක් දාන්නත් බැරි උනා. මම නැති අතරේ ගොඩක් අය ඇවිත් ගිහින්. ප්‍රතිචාරත් ගොඩක් තිබුනා. ඒවට උත්තර දෙන්නත් බැරි උනා. මම ඒ අයගෙන් මට සමාව "බජනය" කරන ලෙස ඉල්ලා සිටිනවා. හරි හරි දැන් කතාව ඇති. අපි වැඩේට බහිමු.

  මම අද ඔයාලට දෙන්න යන්නෙ නියමම නියම... පට්ටම පට්ට... මැක්සා ගැජට් කෑල්ලක්. කිරිහප්පොච්චියේ... කියලා වැඩක් නැහැ මේක ගැන. ඒ උනාට මම කියනවා මේක ගැන. ඔයාලත් දැනගන්න ආස නිසා. මම ඔයාලට කලින් දුන්නනේ... Facebook එකේ Group, Fan page වලට Invite කරන පට්ටම ක්‍රමය... ඒ ලිපිය කියවපු අයත් ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා Facebook එකේ ඔක්කොම යාළුවොන්ට එක පාර Messages යවන්න පුලුවන් ක්‍රමයකුත් තියනවනම් කියලා දෙන්න කියලා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද අපි අපේ ඉන්න සේරම යාළුවොන්ට එකපාර Messages යවන්නෙ හා Wall Post දාන්නෙ කියලා. මේක කරන්නෙ පොඩි Software එකකින්. ඔයාලා මේක මිලදි ගන්නවා නම් $49.95 ගෙවලා තමයි ගන්න වෙන්නෙ. අපි කවද්ද ගෙවලා ගත්තෙ. හි...හි...හි... මම ඔයාලට මේක නිකම්ම දෙනවා. Activate කර ගන්න ඕන කරන Keygen එක මේකත් එක්ක ඔයාලට මම ලබා දෙනවා. Download කරගෙනම බලන්නකො කොහොමද කියලා පට්ට... ඈ...

Full Free Download Facebook Blaster Pro 7.1.4

WinRAR Password : -HacKrisH-

App Features:
Auto Mass Friend Requests
Auto Mass Friend Messages
Auto Mass Friend Wall Poster
Auto Mass Friend Poker
Auto Mass Amber Alerts
Auto Mass Captcha Bypass

වැදගත්: මෙම Software එක Install කිරීමට පෙර ඔබගේ පරිගනකයේ Microsoft .NET Framework Install කර තිබිය යුතු බව කරුනාවෙන් සලකන්න. නැත්තම් මෙය Install කිරීමේදි විශාල Error පොල්ලක් ලැබෙනු ඇත.
 
Software එක බාවිතා කරන ආකාරය පහත වෙහි දක්වා ඇත.

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

42 Comments:

38

Facebook එකේ Group, Fan page වලට Invite කරන පට්ටම ක්‍රමය...

Posted in ,
 
කොහොමද කට්ටියට මම අද ඔයාලට අරගෙන අවේ මුහුණු පොතේ වැඩ කැල්ලක්... මේ වැඩ කැල්ල ගැන කියනවනම්... ඔයාලා මුහුණු පොතේ Group එකක් හරි Fan page එකක් හරි හදාගෙන ඉන්නවනම් ඔයාගේ යාලුවොන්ට Invite කරනකොට එක එක්කෙනා තොර තොර Invite කරන්න ඔනේ නේ... එහේම කරන කොට අපිටත් එපා වෙනවා... මෙන්න මම ඔයාලට ඔයාලගේ යලුවො සේරටම එක වර ඔයාලගේ Group එකට හරි..Fan page එකට හරි Invite කරන්න පුලුවන් වෙන්න පට්ට ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ... ඔයාලා කැමති නම් මේ ක්‍රමය කරලා බලන්න... මම පහල ක්‍රමය දලා තියෙනවා...

38 Comments:

Monday, October 04, 2010

26

MP3 උස්සා අපේ කර ගැනීම...

Posted in ,
ඔන්න යාළුවනේ... අදත් මම ආවා. ආහ්... මුලින්ම කියන්න ඕන අර මම මීට ඉස්සෙල්ලා දීපු Akonගෙ අලුත් Album එක ගොඩක් අය Download කරගෙන තිබ්බා. ඒත් සමහරු Download කරගෙන තියෙන්නෙ පලවෙනි කෑල්ල විතරයි. ඔයාලට මුලු Album එකම අහන්න ඕන නම් කෑලි දෙකම Download කරගෙන පලවෙනි කෑල්ල  WinRAR බාවිතා කරලා Extract කරාම මුලු Album එකම ලැබෙනවා.

26 Comments:

Sunday, October 03, 2010

35

බුදුන්ට ගැරහූ කළු බල්ලාගේ "පිටියට" බැහිල්ල... (Akon)

Posted in ,
අද මම කතා කරන්න යන්නෙ පහු ගිය කාලයේ ගොඩක් කතාබහට ලක් වෙච්ච චරිතයක් ගැන. මම ආගම් වාදියෙක් වත් ජාති වාදියෙක් වත් නෙමෙයි. මට මුස්ලිම් යාළුවොත් ඉන්නවා, ක්‍රිස්තියන් යාළුවොත් ඉන්නවා. කවුරුහරි කිසිම හේතුවක් නැතිව ඕනම ආගමකට හරි ජාතියකට හරි නිග්‍රහ කරනවා නම් මම ඒක හෙලා දකිනවා. හොඳයි ඒ ඇති. 

35 Comments:

Friday, October 01, 2010

30

Google සහ Doodle නිවුන්නුද? Hikzzz...

Posted in ,
හා... කොහොමද ඉතින් කට්ටිය. ඔයාලා දන්නවද මම ඔය කලින් ඔයාලට දීපු "ටියුන් කරන බඩුව" මේ වෙන කොට 218 දෙනෙක් Download කරගෙන. හප්පේ මට මාර Happy. ඒත් පුංචි දුකකුත් තියෙනවා. කට්ටිය මටත් නොකියා හොරාටම "බඩුව" Download කරගෙන ගිහිල්ලා. දාපු ප්‍රතිචාර ප්‍රමානය ගොඩක් මදි. ඒත් කමක් නැහැ. ඔයාලා මගේ තිප්පොලට පැමිනීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

30 Comments: