Thursday, September 30, 2010

49

මැරෙනකම් බාන්න. {6.03 Beta (New)} පට්ට ඈ...

Posted in ,
ඔන්න මම අදත් ඔයාලට පට්ට ගැජට් එකක අලුත්ම Version එක උස්ස ගෙන ආවා. මේක ගැන නම් ඉතින් කියලා වැඩක් නැ. දාගෙනම බලන්න ඕන. මම නම් ඉතින් ආසම Download Manager එක මේක තමයි. මේක ගැන ඉතින් ගොඩක් අය දන්නවා ඇති. ඒත් නොදන්න අයත් ඇතිනෙ ඒක නිසා පොඩ්ඩක් මේ ගැන කියන්නම්. මේකෙන් පුලුවන් ඕනම File එකක් මාර Speed එකකින් Download කරන්න. ඒ වගෙම Youtube වලින් Video බා ගන්නත්  මාර ලේසියි. මේකෙන් අපිට ලැබෙන Speed එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඒ තරමට Speed අනෙක් Download Manager Software's වලට වඩා . මම ඔයාලට දෙන්න යන්නෙ Internet Download Manager 6.03 Beta එක. කලින් තිබුනේ 6.02 Beta එකනෙ. මේක එලියට දැම්ම ගමන්ම මම ඔයාලට උස්ස ගෙන ආවා. Download කරගෙනම බලන්නකො වැඩ කොහොමද කියල. 3.5 MBයි තියෙන්නෙ. පොඩිඋනාට පට්ට වැඩ කාරයා.

49 Comments:

Wednesday, September 29, 2010

67

ටියුන් කොරන්න... උනු... උනු... "බඩු"

Posted in ,
ඉතින් කස්ටිය කොහොමද? ඔන්න මම අදත් පට්ටම පට්ට... මැක්සා බඩ්ඩක් අරන් ආවා. මේක නම් ඉතින් ඔය අනිත් ටියුන් කරන බඩුවගෙ නෙමෙයි. කියලා වැඩක් නැහැ මෙයා. පට්ට වැඩ ගොඩක් තියෙන්නෙ. Registry Error Fix කොරන්න... Junk File Clean කොරන්න... Disk Error Fix කොරන්න... හප්පෙ තියෙන වැඩ අකුල... කියලා නිම කොරන්න බැහැ මෙයා තව වැඩ කෝටියක් විතර තියෙනවා. මේක මෙ ඊයෙ පෙරේදා තමයි එලියට දැම්මෙ. එලියට දාපු ගමන් මම ඔන්න උස්සගෙන ආවා ඔයාලට දෙන්න. 100% Full Working අලුත්ම Version එක ඈ... මාර Speed එකක් තියෙන්නෙ. සට... සට... ගාලා වැඩ. බාගෙනම බලන්නකො කොහොමද කියල... Windows 7 වලටත් නියමෙට වැඩ.

67 Comments:

Tuesday, September 28, 2010

16

රත්තරන් කැපිල්ල... (ආහ්... ආහ්...)

Posted in ,
ඔන්න මම ආයෙත් ඔයාලට පට්ටම පට්ට... ලස්සනම ලස්සන දෙයක් අරගෙන ආවා. අකුරු ටිකක්. අකුරු කිව්වට නිකම්ම නිකම් අකුරු නෙමෙයි. රත්තරන් අකුරු. ඔයාලගෙ බ්ලොග් එකට මේ අකුරු වලින් නම හදල දැම්මොත් කොහොමද? මාර ලස්සනට තියෙවි. මේ අකුරු ඔයාලට කැමති විදියකට Adobe Illustrator පාවිච්චි කරල වෙනස් කර ගන්න පුලුවන්. ඕන විදියකට වෙනස් කරගෙන PNG File Format එකෙන්  Save කර ගත්තම පස්සේ අපිට ඕන දෙයක් ලස්සන කරන්න යොදා ගන්න පුලුවන්. එල නේද? ඔය උඩ රූපේ දාලා තියෙන්නේ එක Set එකක් විතරයි. Download කර ගන්න ගොනුව ඇතුලේ තව ලස්සන ලස්සන ඒවා තියෙනව. Download කරගෙනම බලන්නකො කොහොමද කියල.

16 Comments:

33

Kaspersky 2011 ඇන්ඳවීම...

Posted in ,
කොහොමද කට්ටිය. මට නම් ඉතින් සතුටුයි... දුකයි... ඔයාල බලාවි ඒ මොකද කියල. සතුටට හේතුව මම දෙන Files Download කරගන්න ප්‍රමානය ගොඩක් වැඩියි. දුකට හේතුව ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර ප්‍රමානය මදි. ඇත්තටම මම ආසයි ඔයාලා මොනවාම හරි කියලා යනවා නම්... හොඳයි  මම අද ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් වටින Software කෑල්ලක්. ඔයාල පාවිච්චි කරන Antivirus එක Kaspersky නම් මේක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි. ඔයාල Kaspersky Key හොය හොයා ජංජාලෙ මෙච්චර දවස් රස්තියාදු උනා නම්. හොයා ගත්තු Key එක දාල Activate කරල දවස් දෙක තුනකින් Key එක Blocked කරාම අපිට ආයෙත් Key හොය හොයා කාලය කන්න වෙනවා.

33 Comments:

Monday, September 27, 2010

49

ඔලුවේ "තණ" උලා කෑම...

Posted in ,
කොහොමද? පින්තූරේ... හිතා ගන්න අමාරුයි නේද? කොහොමද හදල තියෙන්නෙ කියල. ඕවට කියන්නෙ Creative Designing කියලා. මමත් ආසම Subject එකක් තමයි ඕක. එත් වැඩේ තියෙන්නෙ කොරගන්න බැරි එක තමයි. ඔය වගේ පට්ට පින්තූර ටිකක් මට හම්බ උනා. හිතා ගන්න බෑ කොහොම හදලද කියල. මාර ගති... බලාගෙන ඉන්න පුලුවන් ඕන තරමක් වෙලා. මට හිතුනා මේ Set එකත් ඔයාලත් එක්ක බෙදා ගන්න. අරගෙන බලන්නකො කොහොමද කියලා... කට්ටිය ඉතින් බා ගෙන නම් යනවා. Comment එකක් තමයි දාන්නෙ නැත්තෙ. අනේ ඉතින් මම ජීවත් වෙන්නෙ ඔයාලගෙ Comment එකෙන් තමා. කරදරයක් නෙමෙයි නම් Comment එකක් දාල යන්න.

49 Comments:

25

Game පොතු ගැසීම හෙවත් නිරුවත් කිරීම...

Posted in , ,
කොහොමද ඉතින් ඔන්න මම අදත් ඔයාලට ලස්සන දෙයක් අරගෙන ආවා. ඔයාල ආසයිනෙ Game වලට නේද? මම ඔයාලට අරගෙන ආවේ Game එකක් නෙමෙයි. Game වල පොතු ටිකක්. පොතු කිව්වම දන්නවනෙ මොනවද කියලා. කවර ටිකක්. මේවා ඔය අරහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවා නෙමෙයි. එකම තැනකින් පිලිවෙලට ගත්තු හොඳ Quality එකක් තියෙන Set එකක්. 10 MB යි තියෙන්නෙ. Download කර ගෙන බලන්නකො කොහොමද කියලා. මාර ගති හොඳද... -HacKrisH- දුන්නොත් දෙන්නෙ ඉතින් හොඳ දෙයක් තමයි. පහල Link එකෙන් Download කර ගන්න.

25 Comments:

Sunday, September 26, 2010

20

ලස්සනට ලියන්න... පැටික්කිට යවන්න...

Posted in ,
ඔන්න මම අයෙත් ආවා. ඔයාලා හැමොම හොඳින් ඇති කියල හිතනවා. ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් ඔයාල කැමති වෙන Software කෑල්ලක්. මේක ඔයාල දාගෙන බලන්න පට්ටම පට්ටා...  අපි ගොඩක් E-mail යවනවානේ. ඉතින් අපිට පුලුවන් නම් මේ E-mail ඒක ලබන කෙනාගේ හිතට වදින විදින විදියට යවන්න E-mail කියවන අය ඒවා කියවන්න ගොඩක් ආසවෙනවා. අපිට Gmail, Yahoo... වලිනුත් ලස්සන කරල E-mail යවන්න පුලුවන්. එත් එක ටිකක් එපා වෙන වැඩක්. ඉතින් මේ Software එකෙන් පුලුවන් ලේසියෙන්ම අපිට හිතේ හැටියට ලස්සන කරල එක එක වැඩ දාලා පට්ට යන්න E-mail යවන්න.මේක Windows 7 වලටත් නියමෙට වැඩ. Download කරගෙනම බලන්නකො කොහොමද කියල. මේකෙන් යවන E-mail වලට ඔයාලගෙ පැටික්කියො නම් ගොඩක් ආසවෙයි...

20 Comments:

26

ඔබ යන්න ගියේ බිය හිතිලද?... සින්ඩරෙල්ලා .

Posted in , ,
මේ දවස් වල ලස්සන පැටික්කියෝ හතර පස් දෙනෙක්ට පරම පවිත්‍රව ආදරය කරන නිසා ආදරය හැම තිස්සෙම -HacKrisH- කොල්ලගෙ හදවතට දැනෙනවා. එක නෙමෙයි මම මෙ ඔයාලට කියන්න යන්නේ. මගේ මුල්ම ආදරය... මගේ මුල්ම Try එක ඔයාලට පහල Video එකෙන් බලා ගන්න පුලුවන්. බලන්නකො පොඩි එකා උනාට ඒ දවස් වල -HacKrisH- කොල්ලගෙ වැඩ කොහොමද? කියල... ඒ දවස් වල ඔහොම නම් දැන් කොහොමද කියලා හිතා ගන්න පුලුවන් නේ...

26 Comments:

13

හුර්ර්ර්රේ... යුරේකා... යුරේකා...

Posted in ,
Microsoft Office කිව්වම ඉතින් මම හිතන්නෙ නෑ නොදන්න කෙනෙක් ඇති කියලා. ගොඩක් අය පාවිච්චි කරන්නේ Microsoft Office 2003 Version එකනේ. Office 2003 පාවිච්චි කරපු අය Microsoft Office 2007 Version එක ආවම ඒකට මාරු උන වෙලාවේ පොඩ්ඩක් බය වෙන්න ඇති සුපුරුදු Menu Bar එක කොහෙද කියලා. ඇයි ඉතින් එකේ තියෙන්නෙ Ribbon එකක් නේ. ඉතින් ටිකක් ලොකු වැඩක් කරන්න ගියාම පුංචි පුංචි ගැටලු මතු වෙන්නත් ඇති. මේක ඉතින් ගොඩක් දුරට බලපාන්නේ ඔෆිස් වල වැඩකරන අයට තමයි. ඒ අය බලාගෙන හිටියා "වරෙන්කො Office 2010 න්" ඒකේවත් මේ Menu Bar එක ඒවිනේ කියලා හිතාගෙන. "හත්තිලව්වයි" ඒකෙත් නැහැනෙ මේ Menu Bar එක. ඉතින් මම අද ඔයාලට ඒ නැති උන Menu Bar එක අරගෙන අවා. Microsoft Office 2003 Menu Bar එකට ඇබ්බැහි වෙලා හිටපු Office 2007 , Office 2010 වලට මාරු උන අයට මේක ගොඩක් වැදගත් වෙවි. එහෙනම් Download කරගෙනම බලන්නකො කොහොමද කියල...

13 Comments:

45

Desktop එකේ මාළු බාමු...

Posted in ,
 Full Free Download Dream Aquarium 1.234 (New Version + Full Registered)
(ලෝකයේ හොඳම මිලට)

මම අද ඔයාලට අරගෙන ආවේ පට්ට Screensaver එකක අලුත්ම Version එක. මම නම් ආසම කරන Screensaver එක මේක. මේක දිහා මට නම් ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුලුවන්. මාර ලස්සනයි. Windows 7 වලටත් නියමෙට වැඩ. Full Registered Version එකක් නිසා අමුතුවෙන් Register කරන්න දෙයක් නෑ. Install කරන්න විතරයි තියෙන්නෙ. වැඩිය ඉතින් කතා කරන්න දෙයක් නෑ. Download කරගෙනම බලන්නකො. ආ කියන්න අමතක උනා. Windows Vista හා Windows 7 පාවිච්චි කරන අය Setup එක උඩ Double Click කරලා Install කරන්න යන්න එපා. Right Click කරලා "Run as administrator" විදානය ලබා දෙන්න. නැත්තම් Install කරන්න බැරි වෙයි. බාගෙනම බලන්නකො කොහොමද කියලා...

45 Comments:

20

මේ ආදරයේ අවසානයද? (End fo the Love by -HacKrisH-)

Posted in , ,
ආදරය හරි පුදුමාකාරයි. මිනිස්සු වගේම සත්තුත් ආදරය කරනවා. -HacKrisH- තුත් ආදරය කරලා තියෙනවා. ඒත් කවුරුවත් -HacKrisH- ට ආදරය කරලා නැහැ. සමහරු -HacKrisH- ට ආදරය කරන්න ආසයි. එත් ලං වෙන්න බයයි. සමහර විට ඒ නම "-HacKrisH-" නිසා වෙන්න ඇති. ඒත් -HacKrisH- ටත් ආදරය දැනේනවා. මේ -HacKrisH- ට ආදරය දැනුන හැටි...

20 Comments:

43

ඔබේ අඩවිය Search Engine වලට රිංගවමුද? {SEO}

Posted in , ,
ඔයාලා හැමොම ආසයිනේ Internet එකෙන් කියක් හරි හොයා ගන්න තියේනවා නම් නේද?... ඉතින් අපි මොකද කරන්නේ මොකක් හරි Web Site එකක් හදා ගෙන ඔය Advertising කියන ඒවා ටිකකුත් හොයාගෙන ඔය Site එකට දා ගෙන අපි කට ඇරගෙන බලාගෙන ඉන්නවා කවුරු හරි ඇවිල්ලා මේ Ads උඩ Click කරනකම්. අපිට පුලුවන්නම් අපේ Web Site එක ප්‍රසිද්ධ කර ගන්න එතකොට අපේ Site එකට එන සෙනග වැඩි වෙනවා. එතකොට අපේ Ads වලට ලැබෙන Click ප්‍රමානයත් වැඩිවෙනවා. අපිට ලැබෙන ආදායමත් වැඩිවෙනවා.

43 Comments:

36

IP එක Hide කරලා වෙන රටකින් Log වෙන්න මෙන්න බඩ්ඩ...

Posted in ,
Full Free Download Platinum Hide IP 3.0.2.6
(ලෝකයේ හොඳම මිලට)

මම අද ඔයාලට දෙන්න යන්නේ නියම බඩුවක්. මේකෙන් පුලුවන් ඔයාලගේ IP Address එක Hide කරලා වෙනත් කැමති ඕනම රටක IP Address එකකින් Internet ලොග් වෙන්න. මේකේ අලුත්ම සංස්කරණය පහලින් ඔයාලට බා ගන්න පුලවන්. IP Address Hide කරන එක ගොඩක් අය දන්න දෙයක් නේ. වැඩිය විස්තර කරන්න දෙයක් නැහැ. දැන්ම බා ගන්න...

36 Comments:

18

Facebook Chat Box එක උස්සමුද?

Posted in ,
 
ඔන්න යාලුවනේ මම අදත් පොඩි ගැජට් කෑල්ලක් උස්සගෙන ආවා. බොරුවක් නෙමේයි... මම Facebook එකේ Chat Box එක ඉස්සුවා. දැන් ඉතින් හිතේ හැටියට අත පය දිග ඇරලා Chat කරන්න පුලුවන්. එල නේද? මෙන්න මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න පහලින් දැම්මා... ඉතුරු ටිකත් කියවන්නකෝ...

18 Comments:

11

Hex අගය හරියටම | Color Schemer | පට්ට ඈ...

Posted in ,
 
Full Free Download CoffeeCup Website Color Schemer
 (ලෝකයේ හොඳම මිලට)

ඕන්න බොලව් මාත් ආවා... ඇත්තටම සිංහල බ්ලොග් එකක් පටන් ගන්න කියල ගොඩක් කාලේක ඉදලා ලොකු අසාවක් තිබ්බා... එත් කාලවේලාව හිග කම නිසා වැඩේ ටික ටික කල් ගියා... මේ මගෙ පලමු ලිපිය. දෙන්න යන්නේ පට්ට ගැජට් එකක්. මේක පොඩි Software එකක්. මේකෙන් පුලුවන් ඕනෑම වර්නයක Hex අගය (Web Color) එක තිතට හොයන්න. තමන්ගේ වෙබ් අඩවියේ ලස්සන ගැන හිතන ඕනම කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වේවි. Download කරගෙනම බලන්නකෝ... කොහොමද කියලා...

11 Comments:

Friday, September 17, 2010

31

IP එක Hide කරලා වෙන රටකින් Log වෙන්න මෙන්න බඩ්ඩ...

Posted in ,
Full Free Download Platinum Hide IP 3.0.2.6
(ලෝකයේ හොඳම මිලට)

මම අද ඔයාලට දෙන්න යන්නේ නියම බඩුවක්. මේකෙන් පුලුවන් ඔයාලගේ IP Address එක Hide කරලා වෙනත් කැමති ඕනම රටක IP Address එකකින් Internet ලොග් වෙන්න. මේකේ අලුත්ම සංස්කරණය පහලින් ඔයාලට බා ගන්න පුලවන්. IP Address Hide කරන එක ගොඩක් අය දන්න දෙයක් නේ. වැඩිය විස්තර කරන්න දෙයක් නැහැ. දැන්ම බා ගන්න...

31 Comments: