Recent Additions :
Home » , » නරියා සහ ස්කලී අතරට ආ -හැක්ක්‍රිෂ්-... හික්zzz

නරියා සහ ස්කලී අතරට ආ -හැක්ක්‍රිෂ්-... හික්zzz

{[['']]}
හෑහ්...හෑහ්...හෑහ්... ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මම ආයෙත් ආවා. මම අද ඔයාලට අරගෙන ආවෙත් ඔයාලා ගොඩක් ආස කරයි කියලා හිතපු දෙයක්. මේ කතාව ඉතින් නොබලපු කෙනෙක් නැතුව ඇතිනේ... ඉතින් මම අද දෙන්න යන්නේ මේක නොබලපු අය ඉන්නවා නම් බාගෙනම බලන්න... ෆුල් කතාවම මෙතන තියෙනවා... හැකා දුන්නොත් දෙයක් ඉතින් බාගෙට නොදෙන නිසා සම්පූර්නම කතාව මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්... මේක තමයි මම ආසම කරන කතා මාලාව... ඉතින් ඔයාලත් ආසනම් මේක බලන්න මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න... කතාවේ කොටස් 194ක් තියෙනවා. ඉතින් හෙමින් සැරේ කෑල්ල කෑල්ල බාගෙන බලන්න...

ගොඩක් අය ඩවුන්ලොඩ් කරගන්න ක්‍රමය දන්නවා. ඒත් නොදන්න එක්කෙනෙක් හරි හිටියොත් කියලා ඒකත් කියන්නම්... ඔය පහලින් රතු පාට ලින්ක් එක තියෙනවනේ... ඒ ලින්ක් එක හයිලයිට් කරලා කොපි කගෙන ඔයාලගෙ වෙබ් බ්‍රවුසරේ ඇඩ්‍රස් බාර් එකට පෙස්ට් කරන්න... ඊට පස්සේ එන්ටර් බටන් එක ඔබලා හොට් ෆයිල් කියන සයිට් එකට යන්න පුලුවන්... එතනින් ඔයාලට ඕන කරන කොටස ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්...


The X-Files (TV Series 1993–2002) Completed - 59.00 GB

http://hotfile.com/list/306409/5656396

ඉතින් ඒහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක ෆලෝ කරලා මට සයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...

-I WANT TO BALIEWE-
Share this article :

+ Comments + 28 Comments

December 26, 2010 at 9:04 AM

තව සති දෙකකින් මම ADSL හිමිකරුවෙක් එදාට මම මේක බානවා ... එතකම් ඉවසනවා ..

ජයවේවා !!

හරි... හරි... පුංචි සර් හෙමින් සැරේ බාගන්න කෝ... මේකේ 59GB තනි ෆියිල් එකක් නෙමේයි. 350MB කෑලි තියෙන්නේ... කෑල්ල කෑල්ල හෙමින් සැරේ බාගන්න පුලුවන්...:ඩී

December 26, 2010 at 9:43 AM

මේ මේකේ ඉංගිරිස් subtitles තියනවද දන්නෙ නෑ.

December 26, 2010 at 10:06 AM

මම පට්ට ආස කතාවක් බං මේක ඒ දවස්වල.දිගටම බලන්න බැරි උනා.මේ දැන්ම අනිත් මැෂිම ඔන් කරල බෑවෙන්න දැම්මා.තැන්කූ පාර පෙන්නුවට.

December 26, 2010 at 11:15 AM

HacKrisH මචං ඔය පුංචි සර් කාඩ් එක නවත්තපල්ලකෝ ! පේන්නේ නැද්ද බොලාට මගේ නම ඔය දිලිසි දිලිසි තියන හැටි ..අනික මගේ කොහෙද බං පුංචි

ජයවේවා !!

December 26, 2010 at 12:40 PM

ලස්සන කතාව තමා..එත් අපෝ බය හිතෙන එකක්... තැන්කු හැක්...

December 26, 2010 at 4:43 PM

පූසා අහල තිබුන ප්‍රශ්නයමයි මමත් අහන්නේ.මේකේ ඉංග්‍රීසි සබ්ටයිටල් තියෙනවද?මොකද සුද්දො සටස් පටස් ගාල කට චුට්ටක් ඇරලා කියන ඉංග්‍රීසි තේරුම් ගන්න මටත් ටිකක් අමාරුයි.මොනා වුනත් පාර කියපු එකට බොහොම ස්තූතියි.

December 26, 2010 at 6:57 PM

තෑන්කූ

December 26, 2010 at 7:04 PM

මම ඊයේ ඕක අරගත්තා හැබැයි බාන්න පටන් ගත්තේ නෑ....මේ දවස් වල 65ක එකක් බෑවෙනවා...ඒක ඉවර වෙ‍‍ච්ච ගමන් පටන් ගන්න ඕනේ....

ආහ්... කොල්ලනේ උබලට සබ් ඕන කියලා කලින් කිව්වා නම් දෙනවනේ... මෙන්න මේකෙන් ගිහිල්ලා සබ් ඩවුන්ලොඩ් කරගන්ට ඈ.... කොටස් හැම ඒකේම සබ් මේතන තියෙනවා... එලනේ... කස්ටිය... තව මොනවා හරි ගැටලු තියෙනව නම් අත උස්සන්න...:ඩී


http://www.tvsubtitles.net/tvshow-100-1.html

December 26, 2010 at 9:31 PM

Hack,

Thanks, thanks & thanks,

December 27, 2010 at 3:36 AM

ලොකු වැඩි හත් ඉලව්වේ

December 27, 2010 at 8:53 AM

මචෝ ගොඩක් වටිනවා තෑන්ක්ස්

February 28, 2011 at 12:46 AM

mathan,ara film balana player eke seial eka weda karanne nene.mokada ban e

Anonymous
March 3, 2011 at 8:46 PM

machnzz puluwannam HF,RS, FS hack karana software 1k hoyala diyankoo..
anyway ube site ekanam patta ah..

March 9, 2011 at 11:46 AM

ඉතින් සහෝ .....
මට නම් උඹ කරන වැඩේ නරකයි කියලා හිතට එකඟව කියන්න බැහැ. මොකද මමත් මේවා පාවිච්චි කරනව. කොහොම උනත් උඹ මෙතන softwares දුන්නා කියලා අදාල සමාගම් වල සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි තරම් බංකොලොත් වෙන්න පාඩු වෙලා නැහැනෙ.
අනිත් එක උඹ මේකෙන් ගානක් හම්බකරගන්න කරන වැඩකුත් නෙමෙයි නෙ!
අර රොබින් හුඩ් ජාතියෙ වැඩක් කිව්වැකි.
කොහොම උනත් පු‍තෝ පොතේ හැටියට දෙවෙනි පන්සිල් පදේ නම් කැඩෙනව.
උඹට තව දෙයක් කියන්නම්.. උඹට මොනවිදියට කැත වචන දාල comment දැම්මත් උඹ බොහොම සංවර විදියට උත්තර දීපන්.ඒක උඹේ තත්වයටත් හොඳයි..කිසිම දේකට "අම්මා" කියන උතුම් වචනය පාවිච්චි කරන්න එපා.

උඹට බුදුසරණයි

ප.ලි: java සහ C++ අමු සිංහලෙන් තියන e book
හරි බ්ලොග් ඒකක් හරි දන්නවනම් කියපන්.

April 2, 2011 at 2:12 AM

ස්තුතියි සහෝදරයා. මමත් මාර ආස ටෙලිවිෂන් සීරීස් එකක්.

Anonymous
April 3, 2011 at 12:31 AM

Link eka wada naa nea aiye :'(

June 1, 2011 at 1:06 AM

empty Directory kiyala watenne machan

Anonymous
June 9, 2011 at 9:20 PM

LINK EKA WADA NATHOOOO................

ane the link is not working anymore! please fix it. I too need to download this!

Vindika
August 13, 2011 at 12:58 AM

http://btjunkie.org/torrent/X-Files-Season-1-9/43587a8b7670e1c932b1cfccc1dc2692e83e574dfa64

25GB ALL Season nine..
Try this..

November 28, 2011 at 12:31 AM

ane saho...mata puluwan nam VAMPIRE DIARIES SEASON 1 hoyala diyanko....
loku udawwak ban..

January 3, 2012 at 12:59 PM

hotfile giya ethana idan download karanna therenna...help me

Anonymous
February 29, 2012 at 10:49 PM

empty dictionary kiyanawane hacko poddak balala download karana heti kiyannakooooooo plz

Anonymous
June 16, 2012 at 6:39 AM

Thanks.lokuvedi eth kamakne.mage download limit ekai ekatath mokak hari karanna puluwanda

Anonymous
September 17, 2012 at 9:33 PM

machan, x-files nanee

June 11, 2014 at 7:28 PM

http://kickass.to/the-x-files-season-1-complete-t5120352.html

menna torrent file ekak, kattiya torrent download karanna dannawane,,,,

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-