Recent Additions :
Home » , » "මැරියන්" ට පෙම් බැන්ද -හැක්ක්‍රිෂ්-

"මැරියන්" ට පෙම් බැන්ද -හැක්ක්‍රිෂ්-

{[['']]}
 කොහොමද ඉතින් කට්ටිය... ඇත්තටම ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්න බැරි උනා... අනේ වැඩ වැඩියි අප්පා... දැන් බ්ලොග් කරන්න වෙලාවක් නැහැ වගේ. ඒ තරමට වැඩ... කියල වැඩක් නැහැ... ඒත් ඉතින් බ්ලොග් කෙරුවාව නවත්තන්න හිත දෙන්නෙ නැහැ... ඒක නිසා දිගටම ලියනවා... 

මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලා ආස කරයි කියලා හිතපු දෙයක්... ඇත්තම කිව්වොත් මම මේකට මාර ආසයි. මේක මුලින්ම ජාතික රූපවාහිනියේ පෙන්නනකොට මේ "හැකා" පොඩි එකා... මම මේ කතාවට කොච්චර ආසද කිව්වොත් එක කැල්ලක් වත් මග අරින්නේ නැතිව හැමදාම මේක බලන්නයි ගොඩක් ට්‍රයි කරේ... සමහර විට ඔයාලා මේක බලලා ඇති... සමහරු බලලා නැතිව ඇති. බලලා නැත්තම් බලන්න. නියමම කතාවක් තමයි මේ... සමහර බලපු කට්ටියට එක කොටසක් හරි මග ඇරුනා නම් මේන්න මම ඔයාලට ගෙනාවා සම්පුර්න කතාවම...

කලබල වෙන්න ඕන නැහැ. හෙමින් සැරේ කෑල්ල කෑල්ල බා ගන්න... මේ "හැකා" දුන්නොත් දෙන්නේ ඉතින් හොඳ දෙයක් නේ... ඒක නිසා අනිවාර්යෙන්ම බලන්න...

ඔර්ජිනල් හයි කොලිටි පොස්ටර් එක ඩවුන්ලොඩ් කර ගන්න ඕන නම් පහත ලින්ක් එක පාවිච්චි කරන්න...

Download HQ Poster

වැඩි විස්තර බලාගන්න ඕන නම් පහත ලින්ක් බාවිතා කරන්න. 
 
 
ගොඩක් අය ඩවුන්ලොඩ් කරගන්න ක්‍රමය දන්නවා. ඒත් නොදන්න එක්කෙනෙක් හරි හිටියොත් කියලා ඒකත් කියන්නම්... ඔය පහලින් රතු පාට ලින්ක් සෙට් එකක් තියෙනවනේ... ඒ ලින්ක් සෙට් එක අතරින් ඔයාලට ඩවුන්ලොඩ් කරගන්න ඕන ලින්ක් එක තොරගෙන ඒක හයිලයිට් කරලා කොපි කගෙන ඔයාලගෙ වෙබ් බ්‍රවුසරේ ඇඩ්‍රස් බාර් එකට පෙස්ට් කරන්න... ඊට පස්සේ එන්ටර් බටන් එක ඔබලා මෙගාඅප්ලොඩ් කියන සයිට් එකට යන්න පුලුවන්... එතනින් ඔයාලට ඕන කරන කොටස ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්...
 
 Download Robin Of Sherwood (TV Series 1984–1986) Completed

Download Trailer
http://www.megaupload.com/?d=0DVH8MMY

Download TV Series 01 DVDrip

RoS - 1x01 - Robin.Hood.And.The.Sorcerer.(Part.1).avi
http://www.megaupload.com/?d=TYTH6S7Z

RoS - 1x02 - Robin.Hood.And.The.Sorcerer.(Part.2).avi
http://www.megaupload.com/?d=93QWYM1I

RoS - 1x03 - The.Witch.Of.Elsdon.avi
http://www.megaupload.com/?d=BJA1LY5R

RoS - 1x04 - Seven.Poor Knights From Acre.avi
http://www.megaupload.com/?d=186J2DD7

RoS - 1x05 - Alan A Dale.avi
http://www.megaupload.com/?d=J41MT5FB

RoS - 1x06 - The.Kings.Fool.avi
http://www.megaupload.com/?d=IHBIVTK0


Download TV Series 02 DVDrip

RoS - 2x01 - The-Prophecy.avi
http://www.megaupload.com/?d=EL5QYSJJ

RoS - 2x02 - The-Lord-Of-The-Trees.avi
http://www.megaupload.com/?d=IWNMMPBI

RoS - 2x03 - Children-Of-Israel.avi
http://www.megaupload.com/?d=IA8R3L8Q

RoS - 2x04 - The-Enchantment.avi
http://www.megaupload.com/?d=5YWNADMR

RoS - 2x05 - The Swords of Wayland (Part I).avi
http://www.megaupload.com/?d=VRDH8566

RoS - 2x06 - The Swords of Wayland (Part II).avi
http://www.megaupload.com/?d=4IXETP6N

RoS - 2x07 - The Greatest Enemy.avi
http://www.megaupload.com/?d=ZXFIAAL9


Download TV Series 03 DVDrip

RoS - 3x01 - Hernes Son (Part I).avi
http://www.megaupload.com/?d=GLK7XTI0

RoS - 3x02 - Hernes.Son.(Part.2).avi
http://www.megaupload.com/?d=HTPIKZDR

RoS - 3x03 - The.Power.Of.Albion.avi
http://www.megaupload.com/?d=MNC8QE22

RoS - 3x04 - The Inheritance.avi
http://www.megaupload.com/?d=MMT9HD62

RoS - 3x05 - Sheriff.Of.Nottingham.avi
http://www.megaupload.com/?d=D4KFWVV2

RoS - 3x06 - The.Cross.Of.St.Ciricus.avi
http://www.megaupload.com/?d=C7EFOD9Y

RoS - 3x07 - Cromm.Cruac.avi
http://www.megaupload.com/?d=P651ORCQ

RoS - 3x08 - The.Betrayal.avi
http://www.megaupload.com/?d=2RGUIRC7

RoS - 3x09 - Adam.Bell.avi
http://www.megaupload.com/?d=5KGHMR9Q

RoS - 3x10 - The.Pretender.avi
http://www.megaupload.com/?d=PMSEHKD4

RoS - 3x11 - Rutterkin.avi
http://www.megaupload.com/?d=AYBU7Q1C

RoS - 3x12 - The.Time.Of.The.Wolf.(Part.1).avi
http://www.megaupload.com/?d=E3G3985F

RoS - 3x13 - The.Time.Of.The.Wolf.(Part.2).avi
http://www.megaupload.com/?d=9HHLHIX3


Download Xtras

RoS - bloopers .avi
http://www.megaupload.com/?d=V4EAZHQV

RoS - 0x01 - The.Making.Of.Robin.Of.Sherwood.Part.1.avi
http://www.megaupload.com/?d=SX21IIAX

RoS - 0x02 - The.Making.Of.Robin.Of.Sherwood.Part.2.avi
http://www.megaupload.com/?d=7L1UTPNR

RoS - 0x03 - The.Making.Of.Robin.Of.Sherwood.Part.3.avi
http://www.megaupload.com/?d=GYH77SQ0

ඉතින් ඒහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක ෆලෝ කරලා මට සයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඔකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා... 
Share this article :

+ Comments + 22 Comments

December 10, 2010 at 9:10 AM

මැරියං කියලා මාත් ඔන්න බාගන්නවා ! ..අරං බලමු

ජයවේවා !!

December 10, 2010 at 9:49 AM

ඔයාගේ වැඩේ නම් හොදය් :) මගේ සුභපැතුම්

December 10, 2010 at 1:01 PM

""මැරියන්" ට පෙම් බැන්ද -හැක්ක්‍රිෂ්-" හෙහ් හෙහ්.. එල එල.. මමත් බානවෝ... ටැන්කූ වේවා..

December 11, 2010 at 4:32 AM

apita robinhod game ekath hoyala diyan.

December 11, 2010 at 8:39 AM

ගොඩක්ම ස්තුතියි මේ ටික දුන්නට. මමත් පොඩිකාලේ කැමතිම කතාවක් මේක

December 11, 2010 at 2:20 PM

ඔයා මැරියන්ට පෙම් බැන්දා වගේ තමයි..මම පෙම් කලේ මුලින්ම රොබින්ට,,,..එත් ඉතින් එක හිතක ප්‍රේමයක් තමා... ...තැන්කු...

@හිස් අහස: බා ගනින්... බා ගනින්... මගෙත් ආසම කතාවනේ... ඔන්න උඹ කියපු නිසා දාන්න පටන් ගත්තු දුම නැවත්තුවා,,,

@Magrat : තැන්කූ මාගරට් නංගො...

@ළමයා : හලේ මේ ලමයත් ඇවිත් ඉන්නේ... එල... එල... බාගල්ල.... බාගල්ල...

@DJ : ඒ බං රොබින් හුඩ් ගෙම්ස් තියෙනවද? ආහ්... මට සුට්ටි ගෙම් එකක් නම් අහු උනා... හොද එකක් අහු උනොත් දාන්නම් කො...

@බුද්ධි : ඔව් මචෝ... ඔය කතාව කොච්චර බැලුවත් ආයෙත් බලන්න හිතෙනවා...

@නිම්ශා : ඔයා රොබින්ව සෙට් කර ගත්තා නම් අද මැරියන් මගේ නේ... මතක් වෙන කොටත් දුකයි අප්පා ඒ කාලේ...

Kasun
March 25, 2011 at 12:55 AM

මේකෙ අංග සම්පූර්ණ කතාමාලාවම සිංහල පොත් 4ක් වශයෙන් මගේ පියා පරිවර්තනය කරල තියෙනව.. 1. ෂර්වුඞ් වනාන්තරයේ රොබින් හුඞ් 2ග යක්ෂයාගේ අසරුවෝ 3. හිස වැසුණු මිනිසා 4. වෘකයාට කැපවූ හෝරාව - පරිවර්තනය සේනාරත්න වීරසිංහ

May 28, 2011 at 7:39 PM

නියමයිනෙ හැක්ක්‍රිශ් අයියා! මම මේක අදම බානවා......පොඩි කාලෙ බලලා තිබුනට මේ ලෝකෙ දෙයක් මතක නෑ.......බොහොම ස්තූතියි මේ වගේ වටින දෙයක් දුන්නට.........සුභ පැතුම්!!!!!!!!

Anonymous
October 19, 2011 at 9:13 AM

ane ... mama robin hood ta aasai ... sthuthi :D (amaya)

Anonymous
November 11, 2011 at 11:09 PM

වැඩේ එල..
මම පොඩි යෝජනාවක් කරන්නම්.?

පරිගණක වැඩ කෑලි වලට අමතරව අපෙ පුන්චි නංගිලා මල්ලිලාට තේරුම් ගන්න පරිගණකයෙ මූලික දැනුම දෙන්න පුලුවන් විදියේ වැඩක් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා......

BAT

Anonymous
November 21, 2011 at 7:29 AM

Thank you so much! Will you be able to find English version of this series http://www.imdb.com/title/tt0191700/

I downloaded a German dubbed version with somewhat good quality.. but cannot understand a thing :( This is also something we liked as kids

Thanks for the wonderful blog!

Anonymous
November 25, 2011 at 1:36 AM

Thank you. Meka wagema rupavahiniye telecast una "Crash Zone" series ekath danawada?

සුදුමල්
December 19, 2011 at 10:25 PM

thaks a.ඔය නියම වේද කාරයෙක් ඔහොම අල්ලාගෙන යන්න.

Anonymous
March 11, 2012 at 7:04 AM

ayyo ai mehema ekak enna ??
http://megaupload.com/?d=IHBIVTK0

March 13, 2012 at 10:10 AM

මේක පට්ට කතාව. මම 3පාරක් බැලුවා.ඒත අයෙ අයේ බලන්න හිතෙනවා.හැක් පුලුවන්නම් මට 24 ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් කියන්න.ස්තුතියි හැම දේටම

Anonymous
March 19, 2012 at 12:23 AM

හුටා මෙගා අප්ලෝඩ් එකට කෙලවිලා!!

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-