Recent Additions :
Home » , » MP3 උස්සා අපේ කර ගැනීම...

MP3 උස්සා අපේ කර ගැනීම...

{[['']]}
ඔන්න යාළුවනේ... අදත් මම ආවා. ආහ්... මුලින්ම කියන්න ඕන අර මම මීට ඉස්සෙල්ලා දීපු Akonගෙ අලුත් Album එක ගොඩක් අය Download කරගෙන තිබ්බා. ඒත් සමහරු Download කරගෙන තියෙන්නෙ පලවෙනි කෑල්ල විතරයි. ඔයාලට මුලු Album එකම අහන්න ඕන නම් කෑලි දෙකම Download කරගෙන පලවෙනි කෑල්ල  WinRAR බාවිතා කරලා Extract කරාම මුලු Album එකම ලැබෙනවා.

හොඳයි... අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලා ආස කරයි කියලා හිතපු දෙයක්. ඔයාලා දැකලා ඇති MP3 එකක්  Media Player එකේ Play කරන කොට MP3 එක Play වෙන අතරතුර MP3 File එකේ ගබඩා කරලා තියෙන විවිධ තොරතුරු (උදා: E-mail ලිපින, විවිද නම්, Web ලිපින, හා යම්  යම් පින්තූර) Media Player එකේ අපිට දිස් වෙනවා. මේවා MP3 File එක Rename කරා කියලා වෙනස් වෙන්නෙ නැහැ. මේවට කියන්නෙ එම් පී 3 ටැග් කියලා. මේ ටැග් හෙවත් MP3 එකේ ගබඩා කරලා තියෙන තොරතුරු  අපිට වෙනස් කරන්න පුලුවන්. වෙනස් කරලා අපේ තොරතුරු ඇතුලත් කරලා Save කරන්න පුලුවන්. මම අද ඔයාලට දෙන Software කෑල්ල බාවිතා කරලා බොහොම පහසුවෙන් අපේ තොරතුරු ඇතුලත් කරලා Save කර ගත්තම එම MP3 එක Play කරන කොට Media Player එකේ අපේ තොරතුරු පෙන්නනවා. මේක ගැන ගොඩක් අය දන්නවා ඇති. ඒත් නොදන්න අයත් ඇති කියලා හිතුනු නිසා දෙන්න හිතුනා. මම දෙන්නෙ මේ එකේ අලුත්ම සංස්කරණය. Windows 7 වලටත් නියමෙට වැඩ. 2.26 MBයි තියෙන්නෙ. බාගෙනම බලන්නකො.

Full Free Download Mp3 Universal Tag Editor 2.46

WinRAR Password : -HacKrisH- 

 මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 26 Comments

October 4, 2010 at 9:28 AM

ela ela .matath godak wedagath .mama issella meka kale media playear eken.thank

October 4, 2010 at 11:41 AM

මේක කරන්න පුළුවන් මෘදුකාංග ගොඩක් තියෙනවා. වින්ඩෝස් වල නම් Windows Explorer (right click and Properties), Windows Media Player.

ලිනක්ස් වල නම් easytag, mp3info, banshee වගේ නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්.

October 4, 2010 at 1:53 PM

@ -HacKrisH-Thanks මචං!
@ Shakunthala
ඔව් මචං Windows 7 වල නම් mp3 tags Edit කරන්න Built in feature 1k තියෙනවා common task/shell bar1 (Song 1 select කරන්න විතරයි ඕනා :) )
ඒ වගේම ගොඩක් දෙනා දන්න Jet Audio එකෙන් උනත් ඔය වැඩේ කරගත්තැහැකි!

October 4, 2010 at 7:18 PM

අපිට ඔබව සම්බන්ද කරගැනීම සදහා ඊ ලිපිනය හො වෙනත් ක්‍රමයක් මේ ලිපිනයට එවන්න hoxpert@hotmail.com

Anonymous
October 4, 2010 at 8:11 PM

machooo dena software nam ela...eth ziddu.com use karanne nathuwa wena server ekak use karanawanam hodai....

October 4, 2010 at 8:54 PM

TL LANKA මචෝ බොහොම ස්තූතියි. ඔයාගේ ප්‍රතිචාරයට.

October 4, 2010 at 9:08 PM

ශාකුන්තල , Zan

මචෝ ඔයාලා දෙන්නටම බොහොම ස්තූතියි. ඔයාලගෙ ප්‍රතිචාරවලට. ඔයාලා කියන කතාව සම්පුර්ණ ඇත්ත. ඕක දන්න අය ගොඩක් ඇති. එත් නොදන්න අයත් ඇති කියලා හිතුනු නිසා මම tag edit කරන්න පාවිච්චි කරන software කෑල්ල ඔයාලට දැම්මේ. නොදන්න අයට දැනගන්නත් එක්ක ඔයාලා දෙන්නම දාපු ප්‍රතිචාර බොහොම වටිනවා. බොහොම ස්තූතියි.

October 4, 2010 at 9:13 PM

Hoxpert.com : මාව ඔබලා හා සම්බන්ධ කර ගැනීම සම්බන්ධව... අද දින ඇතුලත මාව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් දන්වා ඔබලාගේ E-mail ලිපිනයට E-mail එකක් එවන්නම්. බොහොම ස්තූතියි.

October 4, 2010 at 9:30 PM

Anonymous : මචෝ මම ඔයාලගේ අදහස් වලට ගොඩක් කැමතියි. ඒක නිසා මම ඔයාගේ අදහසට අනුව මින් ඉදිරියට වෙන server එකක් බාවිතා කරන්නම්. ඔයාට බොහොම ස්තූතියි දැනුවත් කරාට.

October 4, 2010 at 10:02 PM

Windows Media Encoder 9 එකෙනුත් පුළුවන්

October 4, 2010 at 10:15 PM

එල සමන් මචෝ එල. අනිත් අයටත් දැන ගන්න එක්ක අදහසක් දැම්මට ඔයාටත් ගොඩක් ස්තූතියි.

October 11, 2010 at 8:24 AM

Superb

October 17, 2010 at 8:47 AM

මගේ ලග තියන මෘදුකාංග වැඩි හරියක්ම මෙහෙන් බානිපු ඒවා HacKrisH බොහෝම ඉස්තූතිය . දිගටම මේ වගේ උනු උනු උනු දේවල් දියං මචෝ !!!!!!!!!!!!!

Anonymous
April 18, 2011 at 10:10 PM

ඔන්න ඉතිං මමත් බාගත්තා ඔයාට ස්තුතිවන්ක වෙන්න
:මම ලිලංක

Anonymous
May 27, 2011 at 9:34 PM

great work brother

Anonymous
June 19, 2011 at 11:41 PM

Itz wrkng machan suprb/

July 7, 2011 at 2:08 AM

thanks machan

Anonymous
August 16, 2011 at 9:13 AM

macho mp3 files tika select karn properties gihinuth wenas karanna puluwn needa bn? eta passe read only kiyana tick eka dammama eka wenas karandath be....

August 27, 2011 at 2:16 PM

Niyamai aiya oyage hama ekakama,,maxxa,,thanx :)

Anonymous
September 24, 2011 at 4:18 AM

තැනක්ස් වේවා!

November 14, 2011 at 11:08 PM

මචෝ! software එකනන් එල. නමුත් මේකෙ manually නෙ update කරන්න තියෙන්නෙ. Auto update වෙන software එකක් නැද්ද බංස්? ;)
thanx!

December 5, 2011 at 2:43 AM

boss hacka ela hode. kiyanna wadanna.

December 23, 2011 at 10:26 PM

pasta aiya niyamaine thankzzzzzzzzzz a

Anonymous
April 23, 2012 at 11:53 PM

Excellant

Migara

September 10, 2012 at 2:44 AM

Thank you very much -Hack- Aiye

September 18, 2012 at 4:00 PM

file recovery software එකක් තියෙනවා නම් දෙනු මැනවි.ජය ශ්‍රී.

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-