Recent Additions :
Home » , , , » Faceබුකියේ මිතුරන් සියල්ලන්ටම එකවර Message යැවීමේ පට්ටම ක්‍රමය...

Faceබුකියේ මිතුරන් සියල්ලන්ටම එකවර Message යැවීමේ පට්ටම ක්‍රමය...

{[['']]}
 කොහොමද ඉතින් කස්ටිය. මට ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා. වැඩ ගොඩක් තිබිච්ච නිසා පොඩ්ඩක් "බිසි" අප්පා. ඒක නිසා අලුත් ලිපියක් දාන්නත් බැරි උනා. මම නැති අතරේ ගොඩක් අය ඇවිත් ගිහින්. ප්‍රතිචාරත් ගොඩක් තිබුනා. ඒවට උත්තර දෙන්නත් බැරි උනා. මම ඒ අයගෙන් මට සමාව "බජනය" කරන ලෙස ඉල්ලා සිටිනවා. හරි හරි දැන් කතාව ඇති. අපි වැඩේට බහිමු.

  මම අද ඔයාලට දෙන්න යන්නෙ නියමම නියම... පට්ටම පට්ට... මැක්සා ගැජට් කෑල්ලක්. කිරිහප්පොච්චියේ... කියලා වැඩක් නැහැ මේක ගැන. ඒ උනාට මම කියනවා මේක ගැන. ඔයාලත් දැනගන්න ආස නිසා. මම ඔයාලට කලින් දුන්නනේ... Facebook එකේ Group, Fan page වලට Invite කරන පට්ටම ක්‍රමය... ඒ ලිපිය කියවපු අයත් ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා Facebook එකේ ඔක්කොම යාළුවොන්ට එක පාර Messages යවන්න පුලුවන් ක්‍රමයකුත් තියනවනම් කියලා දෙන්න කියලා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද අපි අපේ ඉන්න සේරම යාළුවොන්ට එකපාර Messages යවන්නෙ හා Wall Post දාන්නෙ කියලා. මේක කරන්නෙ පොඩි Software එකකින්. ඔයාලා මේක මිලදි ගන්නවා නම් $49.95 ගෙවලා තමයි ගන්න වෙන්නෙ. අපි කවද්ද ගෙවලා ගත්තෙ. හි...හි...හි... මම ඔයාලට මේක නිකම්ම දෙනවා. Activate කර ගන්න ඕන කරන Keygen එක මේකත් එක්ක ඔයාලට මම ලබා දෙනවා. Download කරගෙනම බලන්නකො කොහොමද කියලා පට්ට... ඈ...

Full Free Download Facebook Blaster Pro 7.1.4

WinRAR Password : -HacKrisH-

App Features:
Auto Mass Friend Requests
Auto Mass Friend Messages
Auto Mass Friend Wall Poster
Auto Mass Friend Poker
Auto Mass Amber Alerts
Auto Mass Captcha Bypass

වැදගත්: මෙම Software එක Install කිරීමට පෙර ඔබගේ පරිගනකයේ Microsoft .NET Framework Install කර තිබිය යුතු බව කරුනාවෙන් සලකන්න. නැත්තම් මෙය Install කිරීමේදි විශාල Error පොල්ලක් ලැබෙනු ඇත.
 
Software එක බාවිතා කරන ආකාරය පහත වෙහි දක්වා ඇත.

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 43 Comments

October 21, 2010 at 11:52 AM

නීයමයී සහොදරයා හොද වටීන ලීපීයක් ජයවේවා

October 21, 2010 at 3:41 PM

කියලා වැඩක්නෑ ගින්දර භාන්ඩේ ජයම වේවා

October 21, 2010 at 5:34 PM

gd gd ohoma yaaaaaaaan

October 21, 2010 at 6:40 PM

ela machn!!

October 21, 2010 at 11:15 PM

අඩා...පට්ටයි හොදේ...හික්...ටැන්ක්යි වේවා........

October 22, 2010 at 1:13 AM

niyama software ekak ban... ela...

October 22, 2010 at 6:01 AM

niyamai !!! elakiri !

October 25, 2010 at 11:29 PM

mata kiyanna puluwanda gruph walata ape frndsla okkoma ekin eka clck nokara hamowama eka para select karaganna hati

October 27, 2010 at 6:44 AM

අහ් මේක තමා මං කීවේ අර දවසක් FFB කියලා.. මමත් කලින් පාවිච්චි කලා.. දැන් නම් මේකෙන් Friend Request දැම්මොත් ප්‍රෝෆයිල් එකට කෙලවෙන්න ඉඩ තියෙනවා... මැසේජ් යවන්න එහෙමනම් මැක්සා..

November 14, 2010 at 12:09 AM

ado meke pass eke mokada zip file eke open karana

November 21, 2010 at 10:00 AM

එලකිරි සයිට් එක දිගටම කරගෙන යන්න

January 5, 2011 at 5:01 AM

Your blog is very useful. PLease visit my blog also (slread.blogspot.com)

Anonymous
March 7, 2011 at 6:45 PM

Thanks .....

April 8, 2011 at 9:43 PM

machan mata fb vala inna eka frend kenekta vitharak vall ekata dan eva block karala tiyanna puluwnda

( a kiyanna mage office ake boss mava fb ekata dagena, mama wall ekata dan eva eyata ballan bari vena vidita hadaganna barida, eyata dana ganna barividiyata block karala tiyaganna)

බොස් වගකිමක් තියනවද අපිව scam නොව්යි කියල

April 20, 2011 at 11:34 AM

Oya Password 1ka dunnama

! I:\Sottware\S.W\Digital_Media_Group_Facebook_Blaster_Pro.v7.1.4 by -HacKrisH-.rar: CRC failed in the encrypted file Digital_Media_Group_Facebook_Blaster_Pro.v7.1.4 by -HacKrisH-\Facebook_Blaster_Pro.v7.1.4_Installer by -HacKrisH-.msi (wrong password ?)
kiyala error 1k enawa.....!!! mokada karanne..........????

@Yas said... : WinRAR Password : -HacKrisH-

Anonymous
April 21, 2011 at 10:42 AM

thnx............

Anonymous
May 14, 2011 at 1:48 AM

meken request bock karana 1 hada ganna puluwanda ?

ruwantha
June 15, 2011 at 10:56 PM

ela machan.thax

චතුර..
July 8, 2011 at 1:34 AM

ගින්දර ආ..ආ

Anonymous
July 8, 2011 at 3:05 AM

පට්ටයි හැකා තැන්කියුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋ

August 4, 2011 at 6:04 PM

mata mehema case ekak thiyanawa mee soft eka slow ne case eka mage pc ekeda mokada karannaone ?:(

Anonymous
August 14, 2011 at 11:16 AM

ela kiri machan niyamai jaya wewa .....priyantha

Anonymous
October 26, 2011 at 7:15 AM

Kiyala wadak na kolla.. pattama patta.. hoya hoya hitapu ekak.. Jaya wewa..!! wadi wadiyen labewa...

October 29, 2011 at 7:10 AM

windos 7 wala weda neeeeeeeeee

Anonymous
November 8, 2011 at 3:14 AM

supiri machooo

November 25, 2011 at 10:24 AM

මචෝ ඔයානම් මරු පොරක් අපේ රටේ මෙහෙම් පොරවල් ගොඩක් ඉන්නව එත් උන්ට නගිටෙන්න කිසිම සපෝට් එක්ක නෑ එඋන් අතරෙන් උබත් එකෙක් බන් උබනම් මරු පොරක් තැන්ක්ස් මචෝ උබට

((෴වෙන්දේසිය෴ ගෘප් එකේ ඇඩ්මින්))

November 28, 2011 at 1:11 AM

Heka-
ane machan mara seen eka mage fb account eke friend request block karalane ban...kalin dawas 1k eta passe dawas 14k,den dawas 30kata block karala ban....next time profile 1 block karai kiwwa..ane mekata karanna deyak kiyapanko....man me sere frnd reqst kale mage yaluwnta witarai..un accpt karannath kalin mun block kala...ane macho lokuuuma loku udaawwak...plsssss...
-zuupun-

Anonymous
February 3, 2012 at 11:24 PM

දැන් මේ sofwrte එක බාගන්න බෑනේ . . . .

February 20, 2012 at 12:31 AM

Hi Hack ayya!
kalekin math me peththe awe aka nemei mata meka download karanna denne nane...

March 8, 2012 at 10:41 PM

NET Framework 2.0 danda bahane mage laptop ekta kohomda dane

නියමයි.සයිට් එක දිගටම කරගෙන යන්න.

Anonymous
April 4, 2012 at 4:31 AM

එලකිරි මචන්

Anonymous
May 11, 2012 at 2:44 AM

link broken

May 15, 2012 at 10:32 AM

meka weda k nethooooooooooo

June 3, 2012 at 9:39 PM

Menna me link eken gihin download karaganna http://sadeepa01.blogspot.com/2012/04/facebook-blaster-pro-with-serial-keys.html

June 11, 2012 at 10:39 PM

hackrish ayye meke link eka wada natho
puluwan nam wena download link ekak danawada :)

Anura
June 29, 2012 at 9:02 PM

මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්න බැහැනේ. මේගාඅප්ලෝඩ් එකටනේ දාලා තියෙන්නේ... කොහොමද මම මේක ඩවුන්ලෝඩ් කර ගන්නේ.....

September 24, 2012 at 1:10 AM

මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්න බැහැ.kaspersky තියෙන්නේ.
තියන හින්දද දන්නේ නැ.පුලුවන්නම් මගේ mail එකට එවන්න. [avanthababaradeniya @gmail .com]

December 24, 2012 at 8:03 PM

wada natoooooooo

Anonymous
December 26, 2012 at 6:04 PM

megaupload site link is not working.

August 8, 2014 at 1:25 PM

මෙන්න fb hack කරන්න පට්ට ක්‍රමයක් කියවලම බලන්න http://goo.gl/ltYJpB
hacking ගැන ඉගෙනගන්න http://goo.gl/YjX57K

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-