Recent Additions :
Home » , » බුදුන්ට ගැරහූ කළු බල්ලාගේ "පිටියට" බැහිල්ල... (Akon)

බුදුන්ට ගැරහූ කළු බල්ලාගේ "පිටියට" බැහිල්ල... (Akon)

{[['']]}
අද මම කතා කරන්න යන්නෙ පහු ගිය කාලයේ ගොඩක් කතාබහට ලක් වෙච්ච චරිතයක් ගැන. මම ආගම් වාදියෙක් වත් ජාති වාදියෙක් වත් නෙමෙයි. මට මුස්ලිම් යාළුවොත් ඉන්නවා, ක්‍රිස්තියන් යාළුවොත් ඉන්නවා. කවුරුහරි කිසිම හේතුවක් නැතිව ඕනම ආගමකට හරි ජාතියකට හරි නිග්‍රහ කරනවා නම් මම ඒක හෙලා දකිනවා. හොඳයි ඒ ඇති. 

ගොඩක් දවසකින් ඔයාලට මොනවත් දෙන්න බැරි උන නිසා ඔන්න මම අද ඔයාලා ආසකරයි කියලා හිතපු දෙයක් අරගෙන ආවා. Akonගෙ අලුත්ම ගීත එකතුව.  පරන ඇල්බම් අහලා තියෙන අය නම් මේක අනිවා බා ගනීවි. අහලා බලන්න. ලස්සනයි. ගීතයක් රස විඳින්න අපිට ඒ ගීතය කියන පුද්ගලයගෙ හැදියාවෙන් ඇති වැඩක් නැහැනෙ නේද? සම්පූර්න ඇල්බම් එකම මෙතන තියෙනවා. පොඩ්ඩක් වත් අඩු නැහැ. Download කරගෙනම බලන්නකො මාර ලස්සන සින්දු ටික. මේක තියෙන්නෙ කොටස් දෙකක් විදියට. කොටස් දෙකම Download කරගෙන පලමු කොටස WinRAR බාවිතයෙන් Extract කරාම ඇල්බම් එක ඔයාලට ගන්න පුලුවන්.

Full Free Download Akon - Stadium (2010)
Genre: R&B, Pop, Dance | 1CD | Release: 2010 | MP3 | 320 kbps | 125.25 MB



මෙම ගීත එකතුව තුල පහත සහන් ගීත අඩංගු වේ.

Tracklisting
01. (00:04:04) Akon - Nosy Neighbour (Prod. By David Guetta)
02. (00:03:51) Akon - Her Shoes
03. (00:03:55) Akon - No More You
04. (00:04:22) Akon - Ditch Ya Boyfriend
05. (00:04:42) Akon - Criminal
06. (00:04:04) Akon - Animal (Prod. By David Guetta)
07. (00:03:59) Akon Ft. Nicole Scherzinger - By My Side
08. (00:03:20) Akon Ft. Keri Hilson - Oh Africa
09. (00:03:58) Akon - Strawberry Letter
10. (00:03:22) Akon Ft B5 - Magnatic
11. (00:04:10) Akon - Rock
12. (00:03:47) Akon - I Can't Wait (Konvict Remix)
13. (00:01:45) Akon - She Wants Sex
14. (00:03:19) Akon - So Special
15. (00:04:07) David Guetta Ft. Akon - Life Of A Superstar (BONUS)
16. (00:02:18) DJ Felli Fel Ft. Pitbull & Akon - Act Like You Know (BONUS)

Playing Time.........: 00:59:03
Total Size...........: 125.25 MB

මගේ කලින් ලිපි වලට ගොඩක් අය හොඳ කිව්වා වගේම අමු තිත්ත කුනුහර්පෙන් බැනලා ගිය අයත් හිටියා. ඒ හැමොටම මම ස්තූතිවන්ත වෙනවා ප්‍රතිචාර දක්වපු එකට. ඔයාලටත් හිතෙන දෙයක් කියලා යන්න. ඒක තමයි මට වැදගත්. ස්තූතියි. තවත් අලුත් දෙයක් එක්ක ආයෙත් හමුවෙමු.
Share this article :

+ Comments + 35 Comments

Anonymous
October 3, 2010 at 11:02 AM

මැක්සා. උබ පට්ට කොල්ලෙක් නේ. හොය හොයා බන් හිටියේ ඕක. තැන්කා...
මම ජැකා...

October 3, 2010 at 12:07 PM

එල මමත් ආසයි අහන්න Akon ගේ සින්දු

October 3, 2010 at 4:25 PM

නියමායි... මමත් බානවෝ... ටැන්කූ හොදේ..

Anonymous
October 3, 2010 at 11:01 PM

අපිට මේක දුන්නට ගොඩක් ස්තූතියි.

October 4, 2010 at 2:35 AM

Anonymous : තැන්කා... තැන්කා... මචෝ... Comment එකටත් තැන්කා...

October 4, 2010 at 2:45 AM

Panhida : ස්තූතියි මචෝ ඔයාගේ Comment එකට. බා ගෙනම බලන්නකො. පට්ට... ඈ...

October 4, 2010 at 2:50 AM

ළමයා : හලේ... මේ ළමයාත් ඇවිල්ලා ඉල්ලේ... බාගල්ල බාගල්ල ළමයො. ටැන්කූ Comment එකට.

October 4, 2010 at 2:52 AM

Anonymous : ස්තූතියි ඔයාටත් ප්‍රතිචාරයක් දාලා ගියාට...

October 4, 2010 at 2:53 AM

නොදකින්

October 4, 2010 at 2:57 AM

Gaminda : මොකෝ... ගාමින්ද මචෝ ආස නැතේයි මේ කලු බල්ලට...

October 4, 2010 at 4:02 AM

පින් සිද්ද වෙනවා බන්...පව්ත් සිද්ද වෙනවා.

October 4, 2010 at 4:08 AM

ර ත් ග ම යා : ඇයි රත්ගමයො එහෙම කිව්වේ?...

October 4, 2010 at 6:18 AM

Thankz hondee ....

October 4, 2010 at 6:34 AM

Ashen : ඔයාටත් ස්තූතියි අශේන් මචෝ ප්‍රතිචාරයක් දාලා සහයොගය දුන්නට...

Anonymous
October 4, 2010 at 8:06 AM

SAME HERE
WitH Out F**king WinRAR Password

http://thepiratebay.org/torrent/5670640

October 4, 2010 at 8:52 AM

බුදුන් එක්ක සෙල්ලම් හොද නෑ නෙව..ගීත එකතුව නම් එල...

October 4, 2010 at 9:43 PM

Anonymous : මචෝ මටත් ඔය ටොරන්ට් නම් තොග ගනන් දාන්න පුලුවන්. ඒත් ටොරන්ට් එකකින් 100 MB ක් Download කරන කොට තව 100 MB ක් විතර Upload වෙන නිසා අපේ unlimited internet connection නැති අයට ඒක පාඩුයි. පාස්වර්ඩ් එක ගැන කියනව නම් කියන්න තියෙන්නේ මම පාස්වර්ඩ් එක දාලා තියෙන්නෙ මගේ ලින්ක්ස් copy කරලා වෙන අය දාන එක වලක්වන්න. ඔයාටත් ස්තූතියි ඔයාගේ ප්‍රතිචාරයට.

October 4, 2010 at 9:49 PM

ර ත් ග ම යා : මම ඉතින් බුදුන්ට වරදක් කරලා නැහැ නෙව. මම බැනලා තියෙන්නෙ Akonටනේ. ස්තූතියි රත්ගමයො ඔයාගේ ප්‍රතිචාරයට.

tharu
October 6, 2010 at 9:39 PM

file not found kiyala kiyanawa... aparaade... :'( any hw, u r doing a gr8 wrk yaar... wish u lck..

October 6, 2010 at 11:03 PM

tharu : ziddu kararayo magen ahanne nethuwa file deka delete karala. mama lagadima ayeth upload karala dennam.

October 9, 2010 at 9:39 AM

delete file :(

Anonymous
October 10, 2010 at 12:37 AM

The file You are looking for... may be deleted by the user or by the Adminstrator !

October 21, 2010 at 8:59 AM

මචන් මැක්සා වැඩක්.. මචෝ ඊලග සැරේ අප්ලෝඩ් කරද්දී මීඩියාෆයර් වලට අපිලෝඩ් කරනවද?

Anonymous
March 24, 2011 at 7:52 PM

aiiyee link uda click karaama not found kiyalaa watenawanee mokadaa karannee

Anonymous
April 21, 2011 at 3:39 AM

Thanks aiya..........................

pakaya
May 29, 2011 at 10:53 PM

hukapan

October 17, 2011 at 10:24 AM

අපිටනම් බොස්ට බනින්න ඕනේ නෑ. මම හෑම වේලාවේම බොස්ට thankz කියනවා. කාට නෑති වුනත් අපිට වෑදගත්.

Anonymous
October 26, 2011 at 9:11 PM

File Removed for Violation.

Ganna Bane Machan... :(

~IsHaN~

RIZNY
January 3, 2012 at 3:07 AM

ANE MACHAN GANNA BA NE MOKADA AWULA ????????????

January 3, 2012 at 10:02 AM

ම්...... කතාව ඇත්ත තමයි... අපේ හැකා Solution එකක් දෙනකල් මේක try කොරන්කෝ....!
මේ ටොරන්ට් එක දාල බලන්ඩෝස්.....!
http://warez.ag/download.php?id=188048709
ඒ ටොරන්ට් file එකේ අගට " .torrent " කියල file extension එක දීල "uTorrent", "FlashGet" වලින් හරි බාගන්න.
Eg.
( [warez.ag]Akon ----> [warez.ag]Akon.torrent )

January 3, 2012 at 10:12 AM

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් නිදහසේ කියන්න. ඔයාලගේ අදහස් මට හුගක් වටිනවා... - හැකා
======================================================================
හැකා මෙහෙම කියලත් සම-හරක් ‍‍පෝස්ට් එකක්වත් දාන්න දන්නෙ නෑ.... උඩ ඉදන් පෝස්ට් කියවනකොට මම දැක්කෙ...! චාටර් පොරවල්. මෙනව උනත් -HacKrisH- කරන්නෙ හැමෝටම ලෙකු උදව්වක් කියල ඒකුන්ට තේරෙන්නෙ නැ....!

April 7, 2012 at 8:36 PM

ane mata meka download karaganna bariyooooooooo......kawuruhari udaw karanna pin siddawei

File Removed for Violation.... mehema watenawa

Anonymous
May 18, 2012 at 2:37 PM

mama jaathi waadiyek.....budu dahamata aadare karana jaathiwaadiyek

Anonymous
May 23, 2012 at 11:51 PM

ealakiri............

Anonymous
July 6, 2012 at 6:57 AM

file is removed kiyala watenawa ayeth album eka danna.thnx

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-