Recent Additions :
Home » , » මැරෙනකම් බාන්න උනු උනු බඩු {100% Working}

මැරෙනකම් බාන්න උනු උනු බඩු {100% Working}

{[['']]}

මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉන්ටර්නෙට් එකෙන් එක එක දේවල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් දෙනෙක් ඉල්ලන දෙයක්. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ??? නේද?... Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක. හැබැයි ඉතින් මේකේ පොඩි කචල් එකකුත් තියෙනවා. මේක ඩිවලොප් කරන අය සතියෙන් සතියට මේක අප්ඩේට් කරනවා. අපේ අයටත් ඉතින් අලුත්ම එක දාගන්න පට්ට ආසයිනේ. ඉතින් අප්ඩේට් කරපු ගමන් ෆේක් සිරියල් කියලා ආයෙත් රෙජිස්ටර් කරන්න කියලා කියනවා. මේක සල්ලි දීලා ගන්න ගියොත් ඉතින් ඩොලර් 30ක් විතර වෙනවා නේ? ලංකාවේ අපිට කොහෙන්ද ඩොලර් නේද? ඒක නිසා ගොඩක් අය මේක යූස් කරන්නෙ හොරට පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි දාගෙන.

සමහර අය මම දැකලා තියෙනවා කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගත්තු පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ බ්ලොග් එකේ දානවා. ඩවුන්ලෝඩ් කරන කොටම වයිරස් ගාර්ඩ් එකෙන් කරාස්.... ගාලා අල්ලනවා වයිරස් පොදියක් කියලා. ඉතින් ඒ වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරන ඔයාලට අබ සරණයි...;) විශේෂයෙන්ම ලංකාවෙ අයියලා දෙන එක එක සොෆ්ට්වෙයා කෑලී දාගන්න කොට ගොඩක් ප්‍රවේසම් වෙන්න. මොකද මම හොඳට දන්නවා අපේ ලංකාවෙ අයියලා ගැන. කන අතගාලා කනට ගහන්නෙ..:( හරියට තුට්ටු දෙකේ හැකර්ලා ඉන්නෙ? මොකෙක් හරි මෙලෝ හසරක් නොදන්න අහිංසකයෙක්ට ගේමක් දෙන්න තමයි උං දන්නෙ?... ඒවගේ තුට්ටු දෙකේ ෆකින්ග් හැකින්ග් කියලා දෙන අයියලත් ලංකාවෙ නැතුවම නෙමෙයි. මටත් ඉතින් කී ලොගර් එකක්, රැට් එකක් සෙටප් කරන හැටි දාලා මෝඩ චූන් හැකර් කෙනෙක් වෙන්න පුලුවං. ඒත් ඒ වගේ චූ වැඩ කරන්න හිතෙන්නෙ නෑ. මම කියලා දෙන දේකින් කාට හරි අහිංසකයෙක්ට කරදරයක් උනොත් ඒ පව එන්නෙ මට...

හරි පහලින් ඔයාලට ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් Internet Download Manager වල අලුත්ම සංස්කරණය. අලුත්ම එක දාගන්න බලාගෙන ඉන්න අයට මේක වැදගත් වෙයි. තාම Internet Download Manager බාවිතා නොකර වෙන වෙන ඩවුන්ලෝඩ් ඇක්සලේටර් බාවිතා කරන අය ඉන්නවා නම් මේක දාගෙන බලන්න කොහොමද වෙනස කියලා...;)... එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.

වැදගත්: මේකේ Patch ෆයිල් එක සමහර වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න පුලුවන් වයිරස් එකක් කියලා. ඒත් පොඩ්ඩක් වත් බය වෙන්න එපා. මමත් පාවිච්චි කරන්නෙ මේක. ඔයාලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. ඕනම Patch.exe එකක් Keygen.exe එකක් ගොඩක් වෙලාවට වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා. සමහර ඒවා වල ඇත්තටම වයිරස් තියෙනවා. සමහර ඒවා වලින් අපිට කිසිම හානියක් නෑ. ඉතින් අපි දැන ගන්න ඕන හොඳ නරක අඳුන ගන්න.


Internet Download Manager 6.19 Build 9


http://goo.gl/8qAla3


නිවැරදිව Download කර ගන්නා අකාරය. (පහල රූපය බලන්න)
 

නිවැරදිව ඇක්ටිවේට් කරගන්නා ආකාරය. (පහල රූප බලන්න)




1.) මුලින්ම ඔයාලගෙ අලුත්ම අලුත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් සංස්කරණය ඉන්ස්ට්‍රෝල් කරගන්න. අලුත් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න ඉස්සරවෙලා පරන එක ක්ලෝස් කරලා ටාස්ක් බාර් එකෙනුත් ඉවත් කරලා ඉන්න. (වෙලාව පෙන්නන තැන තියෙන ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Exit කරන්න...;) දෙකේ පන්තියෙ අයට ඒක කිව්වෙ.)

2.) ඊට පස්සෙ Patch.exe එක කොපි කරගෙන ගිහිල්ලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩරේට දාන්න. C:\Program Files (x86)\Internet Download Manager OR C:\Program Files\Internet Download Manager

3.) ඊට පස්සෙ Patch එක රන් කරන්න. Vista / Win7, 8 users ලා පැච් එක උඩ රයිට් ක්ලික් කරලා run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පලවෙනි රූපයේ විදියට මුලින් REG බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුව Patch බටන් එක උඩ ක්ලික් කරන්න.

4.) ඊට පස්සෙ ඕපන් වෙන ඩයලොග් බොක්ස් එකෙන් IDMan.exe එක තියෙන තැනට ගිහින් ඒක දෙවන රූපයේ විදියට කරන්න. එච්චරයි...;) දැං ඉතින් පැච් වින්ඩෝ එක ක්ලෝස් කරලා දාලා ඇති මැරෙනකම් බාන්න.

වැදගත් : ඔයාලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක අප්ඩේට් කරන හැම වතාවකදිම ඉහත ආකාරයට පැච් කරගැනීම සිදු කල ගත යුතුයි... නැත්තම් ෆේක් සිරීයල් කියලා කියයි...:)

 මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 50 Comments

September 30, 2010 at 9:59 AM

මැක්සා... මැක්සා... මමත් අලුත් එක බා ගත්තා.

September 30, 2010 at 10:02 AM

thanks මචන්... නියමේට වැඩ...

September 30, 2010 at 10:13 AM

ඕක නියමෙට වැඩ මචෝ. මමත් දාගෙන ඉන්නෙ. ස්තුතියි ඔයාගෙ ප්‍රතිචාරයට...

September 30, 2010 at 10:18 AM

අයියෙ. ඔයා එඩිට් කරපු තව සින්දු නැද්ද? තියෙනවා නම් දාන්නකො සින්දුවක්.

September 30, 2010 at 9:10 PM

මමත් බාගෙන බලන්නම්....මේකෙ video බාන්නත් පුලුවනිද???? chorom එකට support ද

September 30, 2010 at 9:43 PM

@ටානි පාට්නර් දෙන්නම් ටානියො දෙන්නම්. තව ටික දවසකින් දෙන්නම්... ස්තූතියි ප්‍රතිචාරයට.

September 30, 2010 at 9:45 PM

@Kusal නියමෙට පුලුවන් මචෝ... බා ගෙන බලන්නකො... ස්තූතියි ප්‍රතිචාරයට.

October 1, 2010 at 10:05 AM

මචං ඒලම කිරි. නියෙමට වැඩ.
Thanks සෙහ්දරය ඔයාට ෙමවා අපට ෙදනවට

October 1, 2010 at 12:38 PM

@dhammikasenavi ඔයාට බොහොම ස්තූතියි ධම්මික අයියේ...

Anonymous
October 1, 2010 at 5:45 PM

thnaks a lot... keep it up..
Please upload Adobe light room 3 for us..

October 1, 2010 at 7:57 PM

@Anonymous http://krintaa.blogspot.com/2010/06/adobe-photoshop-lightroom-30-keymaker.html

http://krintaa.blogspot.com/2010/06/adobe-photoshop-lightroom-30-final-full.html

අයියේ ඔය ලින්ක් වලට ගිහිල්ලා බලන්න. 100% Full Working Adobe lightroom 3 එකක් බාගන්න පුලුවන්. ස්තූතියි අයියෙ ඔයාගෙ Comment එකට...

October 2, 2010 at 1:54 AM

Enter password for the encrypted file
...\Internet Download Manager 6.03 Beta by-HacKris

me panividata enavane malli....
mokada karanne...?

October 2, 2010 at 2:46 AM

thanx macho

October 2, 2010 at 6:41 AM

kumaraya : අයියේ පාස්වර්ඩ් එකට -HacKrisH- කියන මුලු එකම කොපි කරලා දාන්න. පාස්වර්ඩ් එක මම ඩවුන්ලොඩ් බටන් එකට පල්ලේහායින් දාලා තියෙනවා.

Saman : ස්තූතියි සමන් මචෝ ඔයාගේ ප්‍රතිචාරයට.

October 2, 2010 at 7:35 AM

ස්තූතියි ...මල්ලි .. මම ඒ විදිහට කරල බලන්නම්.

October 2, 2010 at 7:55 AM

kumaraya : බැරිඋනොත් කියන්න අයියෙ...

October 2, 2010 at 8:52 AM

මල්ලි ... මට ඒක කර ගන්න බැහැ. ඒ ගොනුව ඇතුලෙ patcher.exe කියල ෆයිල් එකක් නැහැ.
සෙටප් ෆයිල් එක විතරයි තිබුණෙ. ඒක Install වුනා. ඊට පස්සෙ මම ප්‍රොග්‍රම් ෆයිල් වලට ගිහින් Install වුන ගොනුව තුලත් බැලුව. ඔබ කියන විදිහෙ patcher.exe ෆයිල් එකක් නැහැනෙ.
මොකද කරන්නෙ මලේ ... මට මේක කොහොමහරි දාගන්නත් ඕන.

October 2, 2010 at 9:10 AM

kumaraya :

Internet_Download_Manager_v6.02_Beta_Build_3_Patch.6.xx.2010-09_by -HacKrisH- ගොනුව ඇතුලේ ඔය නම තියෙන ෆොල්ඩර් එකක් ඇති. ඒක ඇතුලේ Internet_Download_Manager_v6.02_Patch.6.xx.2010-09_by -HacKrisH- ඔය නම තියෙන exe එකක් ඇති. ඒක තමයි. පැචර් එක. ඔයා වයිරස් ගාඩ් එකක් පාවිච්චි කරනව නම් එක පොඩ්ඩක් Close කරලා දාලා ඩවුන්ලොඩ්කර ගන්න. බැරිඋනොත් කියන්න

October 15, 2010 at 8:34 PM

maXXa :)

Anonymous
October 19, 2010 at 11:02 PM

යාලුවා මමත් ඹම ඔන්න download කරගත්ත. install කරගත්තෙ නම් නැහැ තාම. ‍ගොඩක් ස්තූතියි ඔබට.

October 27, 2010 at 12:00 AM

ගින්දර වගෙ working..........

November 16, 2010 at 7:57 PM

ගින්දර වගේ වැඩ...MaxxxxxxxxxxxxxxxxxxxxxxA.......THANK YOU !!!!!!!!!

November 22, 2010 at 7:19 PM

Maxxxa machan...mama meka kalin dwnload karagena thibunath patch nathi nisa use kare ne...ubata pin & Best of luck...puluwannam mata DvD Creator Softwere akak Patch 1th akka Denawada???Vcd DvD walata Convert Karala Hoda Menu akak danna puluwan akak...Thanks machan

December 9, 2010 at 9:04 PM

උඹනම් දෙයියෙක් කොල්ලෝ මෙකේ පැච් එක දුන්නට පිං.

මචෝ තෑන්ක්ස් මේක ෆට්ට

Anonymous
January 19, 2011 at 2:43 AM

ela machan

January 19, 2011 at 9:51 PM

maxxa වැඩක් ...ස්තූතියි, මමත් බාගත්තා..

January 20, 2011 at 5:03 AM

machan fake serial kiyala wetenawa ney ban...............................
mokakda karanna ona???????????????

January 23, 2011 at 6:20 AM

machan elakiri, digatama ohoma yan

January 27, 2011 at 2:17 AM

IDM එක open වුන ගමන් ම Internet Download Manger has been registered with a fake serial Numbe! කියනවනේ!
මේකට විසදුමක් තියෙනවදෝ......??

ස්තූතියි සහෝ ඔයාගේ Software වලට

තාරක Dilsh@n මචන් උඹ ඇන්ටි වයිරස් එක විදියට කැස්පර්ස්කි නම් පාවිච්චි කරන්නේ ඔය ලෙඩේ එනවා මචන්. මෙන්න මේක පාවි‍ච්චි කරලා බලන්නකෝ...

http://www.mediafire.com/?27w4xila2zuf5u5

January 27, 2011 at 3:19 AM

නෑ මම Avast. එක දැම්මහම Trial Period 1 ඉවරයි කියනවා. ආයෙ Crack 1 ‍දැම්මහම කලින් වගේම තමයි. :(

thanku. oyage wedanam maru. mama godak asai oyage weda walata. digatama meka karagena yanna mama subapatanawa

February 8, 2011 at 6:33 AM

download unata run karanna ba
select progamme kiyala ahanawa

July 7, 2011 at 1:22 AM

maxxa

Anonymous
July 11, 2011 at 12:31 AM

එල එල
ඔන්න මමත් මගේ කොම්පුටරයට කවා ගත්තා....
මේක chrome වලටත් වැඩ නේද??????

rbcontra
August 3, 2011 at 11:57 AM

ඔනෑම එකකට හරියනවා.
settings වලින් හදන්න add කරන්න විතරය් තියෙන්නේ

rbcontra
August 3, 2011 at 12:04 PM

Thanks මචන්.මගේ ලග අලුත් එක version එක තිබුනෙ නෑ.
ඒ උනාට මචන් ඕක cafe එකක දා ගත්තොත් අනිත් උන් internet ගිහිල්ල එවරයි.මගේ යාළුවකුට එහිම උනා.
Internet Download Manager Block කරන්න Software 1 ක් මම හැදුව.ඕන නම් කියපල්ලා.

September 13, 2011 at 3:55 AM

ela ela machooo mamat onna bagattha tenx aaaaa digatama alut dewal genna suba pathanawa

Anonymous
September 15, 2011 at 8:02 PM

mata downlode karanna ba..........pdf widihata downlode wenne.

November 5, 2011 at 6:42 AM

ඔයාගේ සොෆ්ට් නියමෙට වැඩ. ගොඩක් පිං

January 8, 2012 at 3:40 AM

මරේ මරැ.....තැන්කුයු ලොක්කා

January 12, 2012 at 12:17 PM

AVAST 6 EKA BA ganna ME site 1ta yanna
2050 wenakam use karanna puluwan
ht33.com

January 12, 2012 at 12:18 PM

meka IDM neda....
meke links kiyakin download wenawada??
mata kiyanna plzzz
meka instrall karapu kenek innawanam kiyanna

May 7, 2012 at 6:26 PM

Thnx Buddy
Supirir

May 21, 2012 at 7:10 AM

මරු ය

January 13, 2013 at 3:21 AM

good niyamai hode

May 3, 2013 at 8:12 AM

Internet_Download_Manager_v6.02_Patch.6.xx.2010-09_by -HacKrisH-
oya daala thiyanawa wage mehema patch file 1k enne nahane..plees help me..

May 3, 2013 at 8:12 AM

patch file 1k enne nahane.. aneee ai e?plees help

August 21, 2014 at 12:59 AM

Downloard More Softwares /Movies/ Games For Free
visit http://superweblinelk.blogspot.com

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-