Recent Additions :
Home » , , » twitter Background එක ලස්සන කරමු... Mxxxa...ඈ...

twitter Background එක ලස්සන කරමු... Mxxxa...ඈ...

{[['']]}
ඔන්න මම අදත් ඔයාලට ලස්සන දෙයක් අරගෙන ආවා. අනිවා ඔයාලා මේකට ගොඩක් ආසවෙයි. ඔයාලා කැමතියිද? ඔයාලගේ twitter Background එක ලස්සන කර ගන්න. මුලින්ම ඔය මගේ Site එකේ දකුණු පැත්තේ තියෙන ලා නිල් පාට Follow me උඩ කරලා ගිහින් බලන්නකෝ මගේ twitter එක ලස්සනද? කියලා. (ඒ ගමන් මාව Follow කරන්න අමතක කරන්නත් එපා හොදේ... Hikzzz...) ලස්සනයි නේද? මට හිතුනා මේක ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ ගොනුව පහලින් ඔයාලට Download කර ගන්න පුලුවන්. මේක ඇතුලේ තියෙන PSD Files නිසා Photoshop බාවිතා කරල කැමති විදියකට වෙනස් කර ගන්නත් පුලුවන්. එහෙනම් බාගෙනම බලන්නකො කොහොමද කියලා...

Free Download Now
WinRAR Password : -HacKrisH-

ආ... අහන්න අමතක උනා. ඔයාල දන්නවා නේද? twitter Background එක Change කර ගන්න හැටි. නොදන්න කෙනෙක් හිටියොත් කියලා ඒකත් මෙතන දාන්නම්. මුලින්ම ඔයාලගේ twitter Profile එකට යන්න. ඊට පස්සේ Settings >>> Design >>> Change background image Click කරල Background Image එක තොරලා දෙන්න. ඊට පස්සෙ Settings, Save කර ගන්න.

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.



Share this article :

+ Comments + 2 Comments

Anonymous
June 24, 2012 at 7:35 AM

It's awesome to go to see this web page and reading the views of all colleagues on the topic of this article, while I am also zealous of getting knowledge.
Feel free to visit my weblog ... How to hack a twitter account

Sasa
November 8, 2012 at 10:26 PM

Machan, eka hoyaganna nahane. :( Puluwannam aai upload karanna. Thanks in advance.

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-