Recent Additions :
Home » , , » ඔබේ අඩවිය Search Engine වලට රිංගවමුද? {SEO}

ඔබේ අඩවිය Search Engine වලට රිංගවමුද? {SEO}

{[['']]}
ඔයාලා හැමොම ආසයිනේ Internet එකෙන් කියක් හරි හොයා ගන්න තියේනවා නම් නේද?... ඉතින් අපි මොකද කරන්නේ මොකක් හරි Web Site එකක් හදා ගෙන ඔය Advertising කියන ඒවා ටිකකුත් හොයාගෙන ඔය Site එකට දා ගෙන අපි කට ඇරගෙන බලාගෙන ඉන්නවා කවුරු හරි ඇවිල්ලා මේ Ads උඩ Click කරනකම්. අපිට පුලුවන්නම් අපේ Web Site එක ප්‍රසිද්ධ කර ගන්න එතකොට අපේ Site එකට එන සෙනග වැඩි වෙනවා. එතකොට අපේ Ads වලට ලැබෙන Click ප්‍රමානයත් වැඩිවෙනවා. අපිට ලැබෙන ආදායමත් වැඩිවෙනවා.

Web Site එකක් ප්‍රසිද්ධ කර ගන්න ක්‍රම ගනනාවක් තියෙනවා. එයින් එක් ක්‍රමයක් තමයි ජනප්‍රිය Search Engine වලට අපේ Site එක ඇතුලත් කිරිම. මේකට සිංහලෙන් කියන්නේ Search Engine Optimization කියලා. ඉංගිරීසියෙන් කියන එක නම් මම දන්නේ නැහැ ඕං. මෙම සේවාව විවිධ Web Site මගින් මුදල් ගෙවලා වගේම සමහර Web Site මගින් නොමිලේම ලබා ගන්න පුලුවන්. මම අද ඔයාලට දෙන්න යන්නේ මෙම සේවාව නොමිලේම ලබා ගත හැකි Web Site කිහිපයක්.

ඔබගේ වේබ් අඩවිය Google, Yahoo... වැනි Search Engine වල පෙන්වීම හා අංක 01 ට ගෙන්වීම සඳහා නොමිලේ වේබ් අඩවි ප්‍රසිද්ධ කරන ආයතන සඳහා ඔබගේ වේබ් අඩවි විස්තර ලබා දිය යුතුය. පහත දැක්වෙනුයේ ඔබගේ වෙබ් අඩවිය නොමිලේ ප්‍රසිද්ධ කරනා ආයතන කිහිපයක වේබ් අඩවි කිහිපයකි. එම සෑම ආයතනයක් සදහාම ඔබගේ අඩවියේ නම ලබා දී Submit කරන්න. ඔබගේ වේබ් අඩවියේ නාමයේන් කොටසක් ඇතුලත් කලද Search Engine හි පෙන්වනු ලබයි. ඔබගේ වේබ් අඩවිය Search Engine හි අංක 01 ට ගෙන්වීමට මෙය නිතර නිතර කල යුතුය. ඉතා කෙටි කාලයකින් ඔබගේ වේබ් අඩවිය ප්‍රසිද්ධ කල හැක. ඔබගේ වේබ් අඩවියේ නාමය කුමක් වුවත් (blogspot, com, net...) මෙයට ඇතුලත් කර Submit කරන්න.

(පහත Links මත Click කර එම අඩවි වලට පිවිසෙන්න.)

www.freewebsubmission.com
www.siteexplorer.search.yahoo.com
www.dxpnet.com
www.evrsoft.com
www.exactseek.com
www.surfsafely.com
www.searchengine.com
www.add-url.net/
www.submitexpress.com
www.admcity.com
www.infotiger.com
www.netmechanic.com
www.netsearch.org
www.intelseek.com
www.websquash.com
www.google.com
www.addme.com
www.alexa.com
www.addpro.com

----------------------------------------------------------------------------
 Links Exchange

මෙම ක්‍රමය මගින් ඔබගේ වේබ් අඩවියෙහි ලින්ක් එකක් වෙනත් වේබ් අඩවියක් සමග හුවමාරු කෙරේ. මේ සහා පහසුකම් සපයන වේබ් අඩවි කිහිපයක් පහත දක්වා ඇත.


Banners Exchange

 
Clicks Exchange


Buy Web Traffic

http://www.admob.com/ - http://www.adster.com/ - http://www.searchenginechannel.com/ - http://www.grokads.com/

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් අයේත් හමු වෙමු...
Share this article :

+ Comments + 56 Comments

September 18, 2010 at 7:27 AM

ela niyama post eka.matanam godak wedagath una me post eka.thank saho

September 20, 2010 at 5:14 AM

මාර බුලට් එකක් නේ බන් .... එල එල.. බ්ලොග් එකේ තියන ඔක්කොම පට්ට වගේ... තැන්කු... :)

September 20, 2010 at 5:16 AM

මාර බුලට් එකක් නේ බන් .... එල එල.. බ්ලොග් එකේ තියන ඔක්කොම පට්ට වගේ... තැන්කු... :)

September 21, 2010 at 5:55 AM

ඔයාලා හැමොටම ගොඩක් ස්තූතියි... Comment එකක් දාලා සහයෝගය දුන්නට...

September 25, 2010 at 12:15 AM

goddak sithuthi ... me post eka mata godak watinawa !!!! thanks u for accepting my request !!!

Anonymous
October 11, 2010 at 4:45 AM

ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com

October 31, 2010 at 11:12 PM

niyamai machoooooooooooooo

@Anjula Hettige : මචෝ උබ නිසාමයි. මේ ලිපිය දාන්න හිතුවේ... එල...

@Anonymous : කරදරයක් නැත. ඉන් ඔබට වැඩක් වූයේ නම් එය මට සතුටකි...

@for sell : ස්තූතියි මචෝ... ඔයාට...

December 9, 2010 at 9:25 PM

ඔයා නම් කිසි ලොබකමක් නැතුව හැමොටම කියල දෙනවට වැඩි වැඩියෙන් පිං.

December 28, 2010 at 1:57 AM

මේ ලිපියට බොහෝම ස්තූතියි... මට මේ ලින්ක් එක්ස්චේන්ජ් කරන විදිය ගැන තව විස්තර ටිකක් දැන ගන්න ඕනේ.. උදව්වක් දෙන්න පුළුවන් ද?

January 10, 2011 at 10:36 PM

එළ නියමයි

tharuka
January 28, 2011 at 7:09 AM

maru. maru machchan

March 30, 2011 at 2:51 AM

end of wrld vedio eka wada na bnz

April 27, 2011 at 12:54 AM

ela bn api uba samagai..

April 29, 2011 at 10:01 PM

hakrish i wanna contact u.. pls mail me sanduni77@gmail.com

May 17, 2011 at 8:25 PM

thanx machan

මලිඳු
July 28, 2011 at 9:00 AM

නියමයි අපිත් කළෝ

September 5, 2011 at 9:41 PM

නියමයි මමත් ඔන්න කලා

September 20, 2011 at 1:23 AM

අඩෝ එල බන් ..මම ඇඩ්බ්‍රයිට් කොරන්නෙ ....ආදායමේ නම් වැඩි හොඳක් නැහැ ...සිරාම සයිට් එකක් දියන් මට දවසට 1$ කරගන්න පුලුවන්.මෙන්න මගේ සයිට.ටිකක් වල්

http://girlsbeautypicz.blogspot.com/

September 21, 2011 at 4:25 AM

හුගක් වටිනවා

Anonymous
October 30, 2011 at 2:51 AM

ela ela

Anonymous
November 22, 2011 at 9:03 PM

good work

Anonymous
December 15, 2011 at 9:15 PM

ela kiri hari watinawa..thanks!

January 10, 2012 at 9:42 AM

හැක්රිෂ් අයියේ නියමයි.එක ඉතින් එදා ඉඳන් කියන එකනේ නැද්ද.හික්ස් .මොය් එන කට්ටිය අපේ දිහාටත් එන්න.ඔන්න ලින්ක් එක දැම්ම.

Anonymous
March 28, 2012 at 3:22 AM

machan...ape site ekkata comment box ekak da ganna hati kiyanda puluwanda??? rajicool.lkmn@gmail.com

Anonymous
April 19, 2012 at 10:31 AM

ela kollekne oya.. . . .thanksss machooo. . . godak... ada kale meva kiyala denne kavda. . . eth uba sira.. .. me puluvannam blog gana podi lipi tikak daanta hode. . . ubata jaya!!!!!

Anonymous
April 19, 2012 at 11:07 AM

machooo hack. . . podi gataluvak. . . mekata podi help ekak diyan okkk. . . me hama site ekakinma submit unama kiyanavane html code eka ape blog or site ekata paste karanna kiyala.. eka kohomada bn karanne kiyala poddak kiyala diyanko bn. mama html karala na bn.... . .................. mage blog eke s.code eke kathantada ooka paste karanna ooone? plz help me machooooo

May 4, 2012 at 7:36 AM

Mathaka ethuwa oye hema ekema gihinn submit dentaepa, kora wage newe website 1 ip eka blacklist unot loku loku search engine walin ainkaranawa website1.

Anonymous
May 19, 2012 at 11:39 AM

Thanks

May 19, 2012 at 11:40 AM

Thanks

May 25, 2012 at 10:10 PM

හලෝ ක්‍රිෂ් තැන්ක්ස් ඔයාගේ බ්ලොග් එකේ ඔක්කොම පොස්ට් වලට යන්න තැනක් මටනම් පෙන්නේ නෑ අඋලක් නැත්නම් එහෙම තැනකුත් දාන්න අලුතින් අවහම මුල ඉදන් බලන්න.
තැන්ස් අගේන්

July 21, 2012 at 12:34 AM

එල හැකා..

July 21, 2012 at 10:22 PM

me crame godak hodai. poddak mage site ekata gihin balanna.
www.boothamandiraya.blogspot.com

August 20, 2012 at 11:22 AM

thnx mchn

Anonymous
October 6, 2012 at 10:19 PM

Great blog here! Also your site loads up very fast!
What web host are you using? Can I get your affiliate link to
your host? I wish my web site loaded up as quickly as yours lol
Review my weblog - davidoff cigarettes usa

Anonymous
October 6, 2012 at 10:19 PM

Great blog here! Also your site loads up very fast! What web host are you
using? Can I get your affiliate link to your host?
I wish my web site loaded up as quickly as yours lol
Also see my webpage: davidoff cigarettes usa

Anonymous
December 13, 2012 at 3:18 PM

I got this site from my buddy who told me regarding this web site and
now this time I am browsing this web page and reading very informative articles or
reviews here.
Also visit my web-site ; drum tobacco

Anonymous
January 9, 2013 at 8:50 AM

Terrific work! This is the type of info that are meant to
be shared around the web. Disgrace on the search engines for not positioning this post higher!
Come on over and visit my web site . Thanks =)
My page - tattoo removal

February 17, 2013 at 5:59 PM

haka aiya uba ta puluwanun senuke x xrumer wage back link building and seo walata wadagath wena siftwere tikaka crack karala diyan eka appuhamila kegahanawane ubata uab pennapan uba niyama waddeka kiyala senuke ekak plaz ok

February 17, 2013 at 6:14 PM

thanks

March 18, 2013 at 8:45 AM

Thanx machan

July 18, 2013 at 2:20 AM

ela mcn

July 28, 2013 at 6:41 AM

Thanks !

June 20, 2014 at 9:08 AM


Watch videos online free on www.nookivideo.com Find Sinhala Teledrama Videos, sinhala music videos, Films, Gossip,

News, Live TV, Live Radio, News sports, kids and funny videos,TV show music videos, breaking news,youtube video,sexy videos including the latest

news videos Search through hundreds of millions of breaking news, hot viral, TV show music videos from all over the Web.sinhala music videos,Films,

Gossip, News, Live TV, Live Radio, News sports, kids and funny videos,TV show music videos, breaking news,youtube video,sexy videos latest news

videos breaking news, hot viral, TV show music videos Sinhala Teledrama Videos, Sri Lankan News Video Sri Lanka online Sri Lankan Web

Channel,WebHosting Service

August 18, 2014 at 3:24 AM

තම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කිරීම make blog famous / search engine optimization / SEO සඳහා මහෝපකාරී වන තොරතුරු ඇතුලත් ඉතා වටිනා බ්ලොග් පිටුවකි. නිර්මාතෘ වරයාට ගෞරව පිණිස හා මෙම බ්ලොග් පිටුව වඩාත් අර්ථවත් පිණිස ක්‍රෙඩිට් කාඩ්පත් credit cards පිලිබඳ නොමිලේ උපදේශන සේවයක් free / expert advice / instructions on credit cards මේ හරහා දයාබර ඔබ වෙත තිලිණ කරන්නෙමු. ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් අපට අවශ්‍ය නොවේ no personal details needed. පිවිසෙන්න! http://cardslanka.blogspot.com/

Anonymous
September 15, 2014 at 6:12 AM

http://goo.gl/oSfc7U

October 13, 2014 at 6:29 AM

thanxxxxxxx haka iyya!!!!!!!

October 31, 2014 at 9:11 PM

http://www.nicotricks.com/

November 25, 2014 at 8:27 PM

http://www.srinews.info/

January 10, 2015 at 12:34 AM

පට්ට කොල්ලො www.lankavediosxx.blogspot.com සිරාම ලංකාවේ වැල්

March 30, 2015 at 5:37 PM

http://welalanthaya.blogspot.com/ meka tikak wal sira wela kathaa

August 29, 2015 at 3:48 AM

ela mekatat visit parak dapalla

www.aluthtricks.com

July 4, 2016 at 1:30 PM

Normal appointments listed here are the easiest method to thanks for the work, that is why I am going to the website daily, searching for brand new, fascinating data. Numerous, with thanks!
seo company

October 31, 2016 at 10:12 PM

ela ela

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-