Recent Additions :
Home » , » Kaspersky 2011 ඇන්ඳවීම...

Kaspersky 2011 ඇන්ඳවීම...

{[['']]}
කොහොමද කට්ටිය. මට නම් ඉතින් සතුටුයි... දුකයි... ඔයාල බලාවි ඒ මොකද කියල. සතුටට හේතුව මම දෙන Files Download කරගන්න ප්‍රමානය ගොඩක් වැඩියි. දුකට හේතුව ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර ප්‍රමානය මදි. ඇත්තටම මම ආසයි ඔයාලා මොනවාම හරි කියලා යනවා නම්... හොඳයි  මම අද ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් වටින Software කෑල්ලක්. ඔයාල පාවිච්චි කරන Antivirus එක Kaspersky නම් මේක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි. ඔයාල Kaspersky Key හොය හොයා ජංජාලෙ මෙච්චර දවස් රස්තියාදු උනා නම්. හොයා ගත්තු Key එක දාල Activate කරල දවස් දෙක තුනකින් Key එක Blocked කරාම අපිට ආයෙත් Key හොය හොයා කාලය කන්න වෙනවා.

ඕක මහ කරදරකාර වැඩක් නෙ. මම නම් ඔය Key හොය හොයා කාලය කන්නෙ නැහැ. මේ Software කෑල්ලෙන් අපේ Kaspersky Trial එකෙ දින 30 හේ කාලය ඉවර උනාම තවත් දින 30 කට Reset කර ගන්න පුලුවන්. ඔය විදියට Reset කර කර අපිට දිගටම කිසි කරදරයක් නැතිව Kaspersky පාවිච්චි කරන්න පුලුවන්. මාත් පාවිච්චි කරන්නෙ ඔය ක්‍රමය. කිසිම අව්ලක් නැ. Trial කියලා ආරක්ෂාවේ කිසිම අඩුවක් නැ හොඳද... ඔයාලත් දැන්ම තීරණය කරන්න Key හොය හොය චාටර් වෙනවද නැත්තම් මේ ගැජට් කෑල්ල බා ගන්නවද කියල.

Full Free Download Kaspersky 2011 Trial Reset by BOX 3.2

WinRAR Password : -HacKrisH-

 පාවිච්චි කරන අන්දම පහල Video වෙහි දක්වා ඇත.
 

වැදගත්: ඔබ Antivirus මෘදුකාංගයක් බාවිතා කරන්නේ නම් මෙම ගොනුව Download කිරිමේදි වයිරස් ඇති බව පෙන්වයි නම් මදකට Antivirus මෘදුකාංගය Disable කර මෙය Download කර ගන්න.

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 33 Comments

Anonymous
September 28, 2010 at 1:37 PM

spy softwera ekka venna puluvan,

Anonymous
September 28, 2010 at 4:18 PM

Dot use this, I'm a security expert working in Aus.

-SR

September 28, 2010 at 6:13 PM

hey this software's 100% full working... no Spyware no Adware... oky...

September 28, 2010 at 9:30 PM

මේක නියමෙට වැඩ මචෝ... ස්තූතියි... කව්ද ඔය බොරු කියන ඇනියො දෙන්නා...

Anonymous
September 28, 2010 at 9:38 PM

ponnata anunge blog coy karanna epa...ube blog eka syndi walata report karanwa dhana ganin balalla//

September 28, 2010 at 10:31 PM

@Anonymous මහත්තයො... මට ඕන නම් ඔයාගෙ Comment එක Delete කරලා දාන්න තිබ්බා. එත් මම එහෙම කරන්නේ නෑ... ඔයා කියන්න මම කගේ බ්ලොග් එකද Copy කරේ කියලා. ඔයා පිරිමියෙක් නම් ඔයාගේ බ්ලොග් ID එකෙන් Comment කරන්න. මම Comment Moderation දාලත් නෑ... මම කිසිම කෙනෙක්ගෙ බ්ලොග් එකක් Copy කරලා නෑ. මම මට ඕන දෙයක් මගේ බ්ලොග් එකේ මම දානව. මම කාටවත් බයත් නෑ... මම කාටවත් ණයත් නෑ... ඔබතුමාට පුලුවන් දෙයක් කරන්න. අයෙත් කියන්න තියෙන්නෙ ඔයා පිරිමියෙක් නම් බය නැතුව ඉස්සරහට එන්න. නිකන් බොරුවට කුනුහර්ප කිය කිය චාටර් වෙන්න එපා. මෙන්න මගේ E-mail එක hackrish@gmail.com. ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න.ඔයාගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි... මම මෙහෙම කිව්වෙ තරහෙන් නෙමෙයි හොඳද.

Anonymous
September 28, 2010 at 11:02 PM

Aiye meke password eka mokaddha?




idsanjaya99

September 28, 2010 at 11:13 PM

@Anonymous -HacKrisH- කියන එක මලයො Copy කරලා Paste කරන්න. ඔය මම Download බොත්තම ලග Password එක දාලා තියෙන්නෙ. ස්තූතියි මලයො comment එකට... ප්‍රශ්නයක් උනොත් අහන්න...

Anonymous
September 28, 2010 at 11:18 PM

sorry mama eka dhakke na.thank you

September 28, 2010 at 11:23 PM

@Anonymous ප්‍රශ්නයක් නැ මලයො ඕන දෙයක් අහන්න...

Anonymous
September 28, 2010 at 11:35 PM

අය්යෙ ඔයා අර කැතවචන කියලා ඔයාට බැනලා තියෙන Anonymous ට නියම උත්තරයක් නේ දීලා තියෙන්නෙ. ඔහොම තමයි අය්යෙ ඉන්න ඕන. අපි ඔයත් එක්ක.


janaka

goood work machan...

September 29, 2010 at 5:25 AM

Anonymous : ස්තූතියි. ඔයාගේ ප්‍රතිචාරයට... අපි වැරද්දක් කරලා නැත්තම් බය වෙන්න ඕන නැහැනෙ.

September 29, 2010 at 5:26 AM

@ප්‍රනීත් ධනුශ්ක thankxxx macho... digatama enna mekata...

Anonymous
September 29, 2010 at 11:25 AM

update karanna key ekak oona neda?

September 29, 2010 at 11:33 AM

@Anonymous meka Trial ne macho. up date karanna key ona neha. mama karanawane mona key da. elata weda. thankxxx comment ekata...

October 17, 2010 at 3:21 AM

අනිවා හැක් අයියා...එල එල..පාරෙ කක්ක තිබුනට අපි පාගන්න යන්නෙ නෑ නෙ...ඕකුන්ට ඕන දෙයක් කියන්න දෙන්න..අයියා දෙන ගැජට් නම් එක...ඔක්කොම ට්ක බාලා බලන්නම්...එල

October 17, 2010 at 3:25 AM

ආ..තව එකක්...මේක අප්ඩෙට් කරන්න පුලුවන්ද මේ කී එක දුන්නම,....අවුලක් වෙන එකක් නෑ නෙ.......

October 17, 2010 at 5:37 AM

මේක නියමෙට වැඩ කරනව. මම රිසෙටර් එකක් හොයහොය හිටියෙ. ගොඩක් ස්තුතියි.

October 24, 2010 at 7:10 AM

මචං මේක ks-2010 එක්ක වැඩ කරන්නේ නැත්ද?? තරහ නැතිව ks-2011 ලින්ක් එකක් දෙනවද??

maduranga karunanayake : 2010 වලටත් වැඩ මචෝ...

2011 එක පහලින් බා ගන්න.


http://usa.kaspersky.com/downloads/free-home-trials/internet-security

October 24, 2010 at 6:45 PM

බොහෝම ස්තුතියි මචෝ... මෙහෙම එකක් හොය හොයා උන්නේ... තවත් මේ වගේ ගැජමැටික් දෙන්න... සුභ පතනවා...

November 7, 2010 at 5:23 AM

machow awlak mama trial version eka dawas 17k thiyeddi reset kalaa eta passet awe ayemath dawas 17k iturui keyalane?????

November 13, 2010 at 6:58 AM

ගොඩක් ස්තුතියි

January 4, 2011 at 9:38 PM

හැකා, මේකනම් ෆට්ට ඇ... ට්‍රයි කරලාම බලන්න ඕනේ බං. තැන්ක්යු මචං.

January 9, 2011 at 3:07 AM

wow niyamai machan

නියම ලිපිය අය්යේ එල කිරි. ඔයාගේ බ්ලොග් එකත් පට්ට.

marama vatinawa.. thnkuuu kiuwata madi!! budu thankuuu...

Anonymous
May 15, 2011 at 3:47 AM

ahamed, from matara

shaa.. niyamai.... maara prayoanawat...
mamat baagaththa...

Anonymous
June 20, 2011 at 10:24 AM

macho meka update karanne kohomada kiyala denawada

sajith LW
November 13, 2011 at 6:36 AM

සෙල්ෆ් ඩිෆෙන්ස් 1 ඔටෝ අනේබල් වෙනවනෙ කොල්ලෝ
මොකද මචෝ එකට කරන්නේ?

January 19, 2012 at 11:27 PM

ගොඩක් Comments නම් දැම්මේ නැහැ අය්යේ....ඒත් හැමදාම ඔයාගේ එකට ඇවිත් Blog Search
පාරක් දාල තමා දවස පටන් ගන්නේ....

ඇත්තටම දුක සමහරක් අවිත් දාන බලු Comments වලට ........

Anonymous
May 14, 2012 at 5:37 AM

macho meka kaspersky pure 2.0 ekatath weda karanawada?

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-