Recent Additions :
Home » , » IP එක Hide කරලා වෙන රටකින් Log වෙන්න මෙන්න බඩ්ඩ...

IP එක Hide කරලා වෙන රටකින් Log වෙන්න මෙන්න බඩ්ඩ...

{[['']]}
Full Free Download Platinum Hide IP 3.0.2.6
(ලෝකයේ හොඳම මිලට)

මම අද ඔයාලට දෙන්න යන්නේ නියම බඩුවක්. මේකෙන් පුලුවන් ඔයාලගේ IP Address එක Hide කරලා වෙනත් කැමති ඕනම රටක IP Address එකකින් Internet ලොග් වෙන්න. මේකේ අලුත්ම සංස්කරණය පහලින් ඔයාලට බා ගන්න පුලවන්. IP Address Hide කරන එක ගොඩක් අය දන්න දෙයක් නේ. වැඩිය විස්තර කරන්න දෙයක් නැහැ. දැන්ම බා ගන්න...

Free Download Now
WinRAR Password : -HacKrisH-

වැදගත්: මෙයTrial Version එකක් නොවේ. මෙය Activate කිරිම සහා Patcher.exe එක මෙම ගොනුව තුල අඩංගු කර ඇත. ඔබ Antivirus මෘදුකාංගයක් බාවිතා කරන්නේ නම් මෙම ගොනුව Download කිරිමේදි හෝ Install කිරිමට යාමේදි වයිරස් ඇති බව පෙන්වයි නම් මදකට Antivirus මෘදුකාංගය Disable කර මෙය Install කර ගන්න. Patcher.exe යනු වයිරස් එකක් නොවන බව සලකන්න. ගැටලුවක් මතු වුවහොත් Comment කරන්න.

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් අයේත් හමු වෙමු...
Share this article :

+ Comments + 34 Comments

September 17, 2010 at 2:08 AM

මච්න් මේ ගැජ්ට් එක බාගන්න බැ. error 1ක් එනවා..

like this:

Not Found
Error 404

September 17, 2010 at 3:17 AM

කැළණිතිස්ස said... හරි මචො දැන් බා ගන්න පුලුවන්... Thanxxx දැනුවත් කරාට...

October 21, 2010 at 11:26 PM

ayye meke change ip 1 click karama please check your network connection and try again kiyala enawane
mama connect wela hitiye

October 21, 2010 at 11:27 PM

@DEWAN

මචෝ එහෙම වෙන්න විදියක් නැහැ. ඕක නියමේට වැඩ... තව පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.

December 13, 2010 at 10:16 PM

password eka varadhida ???
hariyatama comment ekak danna.
hodai post eka.

January 4, 2011 at 11:17 PM

මචං මේකේ ක්‍රැක් එක වැඩ කරන්නෙ නෑ නේ.. මම විස්ටා වල ට්‍රයි කළේ..

ඇට් පැතුම් : මචෝ... ඕක ක්‍රැක් එකක් නෙමෙයි... ඕකේ තියෙන්නේ පැච් එකක්... ඉස්සෙල්ලා සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රොල් කර ගන්න... ඊට පස්සේ පැච් එක කොපි කරගෙන ගිහිල්ලා අර සොෆ්ට් වෙයා එක ඉන්ස්ට්‍රොල් වෙච්ච තැනට ෆොල්ඩර් එක ඇතුලට පෙස්ට් කරන්න. ඊට පස්සේ ඒක උඩ ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රොල් කරන්න යන්නේ නැතුව ඒක උඩ රයිට් ක්ලික් කරලා "Run as Administrator" කියන විදානය ලබා දෙන්න. එතකොට ඕක සම්පුර්නයෙන්ම වැඩ. මොකද මම පාවිච්චි කරන්නෙත් ඕක... වින්ඩොව්ස් විස්ටා හා වින්ඩොව්ස් සෙවන් වලදි අනිවාර්යෙන්ම "Run as Administrator" කියන විදානය දෙන්න ඕන. නැත්තම් වැඩ කරන්නෙ නැහැ.

Anonymous
January 13, 2011 at 12:47 AM

machan meka hariyata patch wenne na bung. puluwan nam hariyatama widiha kiyapang...

@Anonymous : මචෝ මුලින්ම සොෆ්ට්වෙයා එක ක්ලොස් කරලා දාලා ටාස්ක් බාර් එකෙන්ද අයින් කරලා දාන්න. ඊට පස්සේ පැච් කරගන්න.

"ඉස්සෙල්ලා සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රොල් කර ගන්න... ඊට පස්සේ පැච් එක කොපි කරගෙන ගිහිල්ලා අර සොෆ්ට් වෙයා එක ඉන්ස්ට්‍රොල් වෙච්ච තැනට ෆොල්ඩර් එක ඇතුලට පෙස්ට් කරන්න. ඊට පස්සේ ඒක උඩ ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රොල් කරන්න යන්නේ නැතුව ඒක උඩ රයිට් ක්ලික් කරලා "Run as Administrator" කියන විදානය ලබා දෙන්න. එතකොට ඕක සම්පුර්නයෙන්ම වැඩ. මොකද මම පාවිච්චි කරන්නෙත් ඕක... වින්ඩොව්ස් විස්ටා හා වින්ඩොව්ස් සෙවන් වලදි අනිවාර්යෙන්ම "Run as Administrator" කියන විදානය දෙන්න ඕන. නැත්තම් වැඩ කරන්නෙ නැහැ."

February 28, 2011 at 2:03 AM

mathan,patch eka pennanne nene.setup file eka witharai pennanne

Anonymous
April 8, 2011 at 8:42 PM

මේ ගැජ්ට් එක බාගන්න බැ. error......

Please help me Please

Anonymous
May 17, 2011 at 8:24 AM

machooooo, me ken torrent wala IP adress aka wenas karala bana puluwanda

July 29, 2011 at 8:58 AM

ane mediafire upload karapankoooooooo.............

namal120online
August 25, 2011 at 10:38 AM

wt da fuck.........????????
password wrong..........

August 25, 2011 at 10:53 AM

it doesnt change ip address..........

November 2, 2011 at 10:56 AM

thanks macho

January 8, 2012 at 9:11 PM

aiyo meken IP eka change wenne nahane, What is my ip eken gihin gihin baladdi real IP ekamane penne :-(

Shashi Fernando says: ඕකට වඩා මම අන්තිමට දාලා තියෙන අයි පී හයිඩ් කරන ලිපි බලන්න.

Anonymous
January 13, 2012 at 12:06 AM

bro... meke thiyenne Hide Ip button eka click karanne nathiwa..
internet connect kalama.. automatically ma ip 1 hide karann kramayak nadda???

January 20, 2012 at 4:02 PM

winrar eken password ekak illanavane machan.......mokada karanna one ekata

January 20, 2012 at 4:02 PM

winrar eken password ekak illanavane machan.......mokada karanna one ekata

February 17, 2012 at 7:02 AM

අනේ මචො මෙක ඔපන් වෙන්නෙ පොටොශොප් වලටනෙ.

Anonymous
March 6, 2012 at 8:42 AM

Thanks lokkaaaaaaaaaa :D

March 25, 2012 at 12:44 AM

නියම බාන්ඩේ හැකා අයියේ ;)

Anonymous
March 28, 2012 at 1:29 AM

පාස්වර්ඩ් එක කොපි කරලා පේස්ට් කරන්න යන්න එපා.එහෙම නැතුව ඕකෙ තියන විදියටම ටයිප් කරලා බලන්න

April 18, 2012 at 2:07 AM

hi hackrish...have some problem with platinum hice ip..when am run creak file..its coming plz select path area...if am select path its coming is not a file....am try all file there...plz help for me creak.......plz friend..plz give reply my email is afkarafthaz2005@gmail.com

June 16, 2012 at 8:42 PM

ane wade nane Oyata administratorge permission onelu

Anonymous
September 8, 2012 at 6:55 AM

Hari mcn ela kiri wage weda....!

September 10, 2012 at 12:58 PM

Thanks wewa HacK Aiye... wadi wadiyen labenna ona

Anonymous
February 2, 2013 at 12:00 PM

machan meken IP eka hide wen na 1 IP ekak wenuwata IP 2k pennanawa.

Anonymous
January 17, 2015 at 7:36 AM

ane machan mata idm eke patch eka diyanko

October 7, 2015 at 12:41 AM

Machan Meken Apita Tiyana Wasiya Mokakda

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-