Recent Additions :
Home » , , » Game පොතු ගැසීම හෙවත් නිරුවත් කිරීම...

Game පොතු ගැසීම හෙවත් නිරුවත් කිරීම...

{[['']]}
කොහොමද ඉතින් ඔන්න මම අදත් ඔයාලට ලස්සන දෙයක් අරගෙන ආවා. ඔයාල ආසයිනෙ Game වලට නේද? මම ඔයාලට අරගෙන ආවේ Game එකක් නෙමෙයි. Game වල පොතු ටිකක්. පොතු කිව්වම දන්නවනෙ මොනවද කියලා. කවර ටිකක්. මේවා ඔය අරහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවා නෙමෙයි. එකම තැනකින් පිලිවෙලට ගත්තු හොඳ Quality එකක් තියෙන Set එකක්. 10 MB යි තියෙන්නෙ. Download කර ගෙන බලන්නකො කොහොමද කියලා. මාර ගති හොඳද... -HacKrisH- දුන්නොත් දෙන්නෙ ඉතින් හොඳ දෙයක් තමයි. පහල Link එකෙන් Download කර ගන්න.

 WinRAR Password : -HacKrisH-

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගෙ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නෙ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 38 Comments

September 27, 2010 at 9:44 AM

නියමයි තැන්කූ කිව්වා. මම නම් බා ගත්තා. එල...

September 27, 2010 at 9:50 PM

MEGYDOWN : තැන්කූ මචෝ ප්‍රතිචාරයට...

September 27, 2010 at 11:35 PM

ele ela

October 1, 2010 at 8:41 PM

@mahima ස්තූතියි mahima ඔයාගෙ comment එකට...

Ravi
October 5, 2010 at 3:16 AM

Mame hoya hoya hitapu bandeyak. Romba thanks ah...

October 5, 2010 at 5:27 AM

Ravi : ඔයාටත් ඩබල් රොම්බ තැන්ක්ස් මචෝ...

July 7, 2011 at 2:00 AM

wow matath ona wela thibbe game covers tikak thanks machooo

Anonymous
September 7, 2011 at 9:34 AM

ela and kiriz...:D (keshan)

Anonymous
November 24, 2011 at 5:48 AM

oya nam ela kiri.
GTA games download karana hati kiyanna puluwanda.(torrents nathuwa)

December 10, 2011 at 11:27 AM

oya mage hith kiyawala wage aiya mama oyata kiyannama kiyala hitiye games gahana ayaganath tikak hithanna kiyala oya passta a

January 10, 2012 at 11:48 PM

පට්ට........

January 25, 2012 at 8:29 PM

HAc aiya buduwewa mage deiyo thama oya

March 13, 2012 at 9:29 PM

ඔබට පිං හැකෝ අයියෝ ;)

Anonymous
March 30, 2012 at 3:36 AM

elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.

Anonymous
June 14, 2012 at 6:28 AM

machan mata ona machine ekak fomatkaranawidiha,patition karana krama podi podi tecnics,mokada it subject eka danna ewun hitiata loku line mewage dewal saralaw kiyala denna barida kumara.

Anonymous
June 16, 2012 at 6:29 AM

thanks.niyama games tika

September 19, 2012 at 8:09 AM

patta

thara
September 26, 2012 at 7:21 AM

machan ubala thamai aththatama lankawe inna ona porawal.jaya wewa.go ahead

Anonymous
September 26, 2012 at 7:22 AM

patta ah

Thanushka
October 14, 2012 at 12:25 AM

Thanks Machan

October 31, 2012 at 9:55 PM

Ela hack ayye api hamadama oya ekka

Anonymous
November 18, 2012 at 5:34 AM

Thanks for sharing this. Wish you Victory!

December 12, 2012 at 12:10 PM

supiri sahooo!

February 14, 2013 at 1:56 PM

ah ela ela aiya puluwannam hack karapu vps tikak dandoooo

February 14, 2013 at 1:57 PM

ah ela ela aiya puluwannam hack karapu vps tikak dandoooo

June 27, 2013 at 2:41 AM

(Y) machan

August 30, 2013 at 6:33 PM

aiyaaa...meke zip file aka extract karaddi passwd akak ellanawaneee........
anee aiyaa passwd aka wt???????????????

August 30, 2013 at 6:33 PM

aiyaaa...meke zip file aka extract karaddi passwd akak ellanawaneee........
anee aiyaa passwd aka wt???????????????

Anonymous
November 4, 2013 at 6:13 AM

Thankz

December 20, 2013 at 8:14 AM

-HacKrisH-

Anonymous
December 20, 2013 at 8:15 AM

January 26, 2014 at 7:31 AM

file eka download wela wada karanne nane macho extract karanna bane

March 11, 2014 at 7:00 PM

Trojan virus ekka Rar wage resource hacker eken icon wenas karala exe virus file ekak dena eka nam kathai neh?

April 19, 2014 at 7:28 AM

සුපර් ඈ

April 19, 2014 at 7:28 AM

සුපර් ඈ

Anonymous
May 31, 2014 at 3:31 AM

HacKrisH

July 6, 2014 at 8:19 AM

niyamai kollo!mata puluwannam hoyala dennako adobe after effect cc full version aka.plz>>>>>>>>>>>>....................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

July 26, 2015 at 9:47 AM

නියමා... තැන්කූ ආ...

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-