Recent Additions :
Home » , » Facebook එකේ Group, Fan page වලට Invite කරන පට්ටම ක්‍රමය...

Facebook එකේ Group, Fan page වලට Invite කරන පට්ටම ක්‍රමය...

{[['']]}
 
කොහොමද කට්ටියට මම අද ඔයාලට අරගෙන අවේ මුහුණු පොතේ වැඩ කැල්ලක්... මේ වැඩ කැල්ල ගැන කියනවනම්... ඔයාලා මුහුණු පොතේ Group එකක් හරි Fan page එකක් හරි හදාගෙන ඉන්නවනම් ඔයාගේ යාලුවොන්ට Invite කරනකොට එක එක්කෙනා තොර තොර Invite කරන්න ඔනේ නේ... එහේම කරන කොට අපිටත් එපා වෙනවා... මෙන්න මම ඔයාලට ඔයාලගේ යලුවො සේරටම එක වර ඔයාලගේ Group එකට හරි..Fan page එකට හරි Invite කරන්න පුලුවන් වෙන්න පට්ට ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ... ඔයාලා කැමති නම් මේ ක්‍රමය කරලා බලන්න... මම පහල ක්‍රමය දලා තියෙනවා...

මුලින්ම කියන්න ඕන මේ Trick එක වැඩ කරන්නේ Google Chrome Web Browser එකට හා Mozilla Firefox Web Browser 3.6.x ට පමණයි. Mozilla Firefox Web Browser 4.0 ට මේක වැඩ කරනවද කියලා මම බැලුවේ නැහැ. හරි අපි බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා.
----------------------------------------------------------------------------
Mozilla Firefox Web Browser සඳහා

පලමු පියවර: මුලින්ම පහත සඳහන් Greasemonkey ඇඩොනය Install කර ගන්න. ඒ සඳහා පහත Link මත කරන්න.


දෙවන පියවර: ඉන් පසු පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.

Install Script Now
----------------------------------------------------------------------------
 Google Chrome Web Browser සඳහා

මුලින්ම පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.

Install Script Now
----------------------------------------------------------------------------
ඉන් පසු Web Browser Close කර නැවතත් Open කර ගන්න. ඉන් පසු ඔයාලා මුහුණු පොතේ ඔයාලගේ Group එකට හරි Fan page එකට යන්න... ඉට පස්සේ ඔයාලා ඔයලාගේ යාලුවොන්ට Invite කරන්න යන්න තොරන්න....එතකොට ඉහල තියෙන රූපේ අකාරයට ඔයාලට ඔයාලගේ මුහුණු පොතේ සියලුම යාලුවන්ව කුඩා Box එකක පෙන්නුම් කරයි...

ඒ Box එකේ පහල අපට Select කිරිමට ඕන කරන යාලුවන්ගෙ පරාසය (උදා: 0 සිට 4500 දක්වා) Type කර Click Them Button මත Click කරන්න. තප්පර කිහිපයක් අතුලත ඔයාලගේ මුහුණු පොතේ ඉන්න සියලුම මිතුරන් Select වෙයි. ඉට පස්සේ Send Invitations Click කරන්න...දැන් වැඩේ හරි.. වෙනදා වගේ එක එක්කෙනා තොර තොර ඉන්න ඔනේ නැ...සියලුම මිතුරන්ට එකවර Invite කරන්න පුලුවන්... පට්ට නේද? කරලම බලන්නකො... ප්‍රශ්නයක් අවොත් Comment එකක් දාන්න.

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 39 Comments

September 13, 2010 at 11:48 PM

එල මචන් නියම බඩු

September 14, 2010 at 5:34 AM

@Anjula Hettigeස්තුති සහො ඔයාගේ කොමන්ට් එකට...

September 14, 2010 at 6:44 PM

onna saho wedenam ela.mamath meka karala beluwa elata weda.thank oyata.

September 14, 2010 at 8:20 PM

COOOOOL

September 15, 2010 at 12:53 AM

thnxx mchn....

September 15, 2010 at 12:34 PM

@TL LANKA WEBඑල එල මල්ලි..ස්තුති කොමන්ට් එකට

September 15, 2010 at 12:35 PM

@Gamindaඑල ස්තුති කොමන්ට් එකට

September 15, 2010 at 12:35 PM

@HIM_unLichඑල ස්තුති කොමන්ට් එකට

September 18, 2010 at 5:35 AM

affata..elama kiri..ThankZ wewa :D

September 20, 2010 at 5:28 AM

එල එල.. බලමු මෙකෙන් මොන හරි වැඩක් ගන්න...

September 21, 2010 at 4:08 AM

අම්මට උඩු මචන් එළ නේ මචෝ මුහුණු පොතේ ඉන්න ඔක්කොටෝම එකවර මැසේජ් එකක් යවන විදියක් නැද්ද?

September 21, 2010 at 5:54 AM

ඔයාලා හැමොටම ගොඩක් ස්තූතියි... Comment එකක් දාලා සහයෝගය දුන්නට...

හොල්මන් අඩවිය : හෙට අනිද්දට දෙන්නම්...

September 24, 2010 at 10:10 AM

පිස්සු කොර ආ....!! ගින්දර වැඩේ...!! මචන් Fan Page වල ඉන්න fans ල ඔක්කොමටම මැසේජ් යවන විදියක් දන්නෙ නැද්ද... ?? දන්නවා නම් කියනවද...???

September 24, 2010 at 2:18 PM

මහසෝණා : හෙට අනිද්දට දෙන්නම්...

මේක්නම් කියල වැඩක් නෑ එලම තමා.....

September 27, 2010 at 4:03 AM

@Lasindu Nadishan | Admin - www.Slbloggs.com thankxxxxxx macho...

September 28, 2010 at 7:14 PM

මචන් මේකේ script එක install කරගන්නේ කොහොමද firefox වලදී?

September 28, 2010 at 8:42 PM

@ශාන් මුලින්ම Greasemonkey ඇඩොනය Install කර ගන්න. ඊට පස්සෙ script එක install කර ගන්න. ස්තූතියි Comment එකට. බැරි උනොත් කියන්න.

October 21, 2010 at 8:18 AM

hmmm

December 4, 2010 at 10:05 PM

hi Sri lankan friends
ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
lankawe ayata pamanai
www.teenlanka.net

February 21, 2011 at 10:23 AM

මරු මචන් මටත් ඔනෙ වෙලා තිබ්බෙ

March 7, 2011 at 2:18 AM

thanks you so much

Anonymous
March 13, 2011 at 9:46 AM

makenam maru

April 10, 2011 at 1:10 AM

niyamai.thank you

Anonymous
May 17, 2011 at 8:23 AM

ane meka kohomada karanne kiyandako..
meka mage ake wada nahane.. :\

shane
May 17, 2011 at 8:24 AM

ane hackrish aiyee mrka kohomada karanne?

Anonymous
May 19, 2011 at 4:53 AM

machoo eeka chrome ekata wadakaranne naa ne???

Anonymous
May 19, 2011 at 4:55 AM

kotinma e box eka enne naa. monada ekata karanne??

Anonymous
May 26, 2011 at 5:49 AM

wada nenenenenenen

August 1, 2011 at 5:11 AM

MAchoooo DAnam Meka wada na wage

@හැකා අයියා : පහුගිය දවස් වල මූනුපොත යාවත්කාලීන කරයින් පස්සෙ ඕක වැඩ නෑ :( ජාවා ස්ක්‍රිප්ට් එකක් වත් හොයාගන්න බැරිද?

January 29, 2012 at 6:34 AM

hello mama eka karnna baluwa wadda naaa

Anonymous
February 25, 2012 at 10:45 AM

Group ekakata kattiyatama eka paara add karana widiyak dennako please

July 6, 2012 at 11:02 PM

mage fb eka group 1k thynwa ekata katteya add karta me wage box 1k enna naha wena weadyakata thama enna ekata kohmda add karanan ona

September 9, 2012 at 4:17 AM

machang run time erro kiyanawane

September 9, 2012 at 4:18 AM

machang run time erro kiyala eka enawane

දැන් ඕක වැඩ කරන්නෙ නැතුව ඇති මචන්, ඕක අවුරුදු ගානකට කලින් වැඩ කරපු එකක්.

December 22, 2013 at 9:46 PM

අනේ හැකෝ ඔපෙර වලට ඇයි බන් ඔය එකක්වත් වැඩකොරන්නැත්තෙ. ඕක ඔපෙර වලටත් දාන්න බැයිද බන්????????????? කියහන්කෝ............................

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-