Recent Additions :
Home » , , » අලුත් ක්‍රමය තිත්තයි නම් පරන ක්‍රමය දාගන්න...

අලුත් ක්‍රමය තිත්තයි නම් පරන ක්‍රමය දාගන්න...

{[['']]}
Facebook Chat එක Firefox Sidebar එකට දා ගමු...

හා... කොහොමද? ඉතින් කස්ටිය හොඳින් ඉන්නවා නේද?... ඔන්න මම අදත් Facebook Trick එකක් අරගෙන ආවා. ගොඩක් අය Facebook එකේ Chat කරනවනේ නේද?... Chat කරන ගමන් වෙන වෙබ් පිටු වල කරක්ගහන්න ටිකක් කරදරයි නේ නේද?... ඔන්න මම අද කියල දේන්න යන්නේ කොහොමද Facebook Chat Box එක Firefox Sidebar එකට දා ගන්නේ කියලා... හරි අපි බලමු...

පලමු පියවර:
 
මුලින්ම කරන්න ඕන Menu Bar එකේ Bookmarks වල Organize Bookmarks... තොරන්න. එතකොට Library කියන Window එක අපිට ලැබෙනවා. Library Window එකේ Sidebar එකේ තියෙන Bookmarks Tooldar Select කරන්න. ඉන් පස්සෙ Library Window එකේ උඩ තියෙන Organize කියන එක උඩ Click කරලා New Bookmarks... තෝරන්න. එතකොට අලුත් Bookmark එකක් හදා ගන්න ඕන කරන New Bookmarks Window එක අපිට ලැබෙනවා.

දෙවන පියවර:
New Bookmarks Window එකේ Name කියන තැනට Facebook Chat ලෙස ලබා දෙන්න. Location කියන තැනට http://www.facebook.com/presence/popout.php ලෙස ලබා දෙන්න. ඉන් පසු Load this bookmark in sidebar හි ටික් එක දමා OK විදානය ලබා දෙන්න. 
  • Name: Facebook Chat
  • Location: http://www.facebook.com/presence/popout.php
  • Check Load this bookmark in sidebar.
තුන්වන පියවර:
ඉන් පසුව Firefox හි View Menu තුලින් Sidebar >>> Bookmarks තෝරන්න. එවිට Sidebar එක ලැබෙන අතර ඒ තුල ඔබගේ සියලුම Bookmarks පෙන්වයි. එම අතරින් පහලටම වන්නට ඔබ දැන් නිර්මානය කල Facebook Chat Bookmark එක දැකගත හැකි අතර එය මත Click කර Facebook Chat Box එක Firefox Sidebar එකට ගෙන්වා ගත හැකිය. ඔන්න ඉතින් දැන් Facebook එකේ Chat කරන ගමන් වෙන වෙන වෙබ් පිටු වලත් කරක්ගහන්න පුලුවන්. පට්ට නේද? කරලම බලන්නකො... ප්‍රශ්නයක් අවොත් Comment එකක් දාන්න. 

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් අයේත් හමු වෙමු...
Share this article :

+ Comments + 45 Comments

September 14, 2010 at 7:14 AM

නියම බඩ්ඩ

September 14, 2010 at 8:20 PM

CoooL

September 15, 2010 at 5:16 AM

Maxxaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

September 15, 2010 at 12:32 PM

@Anjula Hettigeඑල එල මල්ලි..ස්තුති කොමන්ට් එකට

September 15, 2010 at 12:33 PM

@Gamindaඑල ස්තුති කොමන්ට් එකට

September 15, 2010 at 12:33 PM

@magics4meඑල ස්තුති කොමන්ට් එකට

young$naC
April 19, 2011 at 3:07 AM

එල බාන්ඩෙ මචන් තෑන්කූ.......!!

May 11, 2011 at 9:29 AM

හැක් පුතා... මගේ නරියගෙ ඔය විදියට බුක් මර්ක් එක ඇඩ් කොරන්න බැහැනෙ බන්... උදව්...

May 13, 2011 at 10:12 PM

අම්මෝ...!!! ඇති යන්තම්.,මේක නම් සුපිරි වටිනවා,හැම වෙලේම මුණු පොතට නොයන වෙලාවේ මේ වැඩේ නම් එල , Keep it up brother!!! BE BEST!

Anonymous
May 14, 2011 at 11:56 AM

නියමයි මචන්...කියලා වැඩක් නෑ....නියමයි....!

July 13, 2011 at 5:37 AM

තැන්කු හැකා තැන්කු

Facebook Chat is cool, at least it allows you to send instant messages to online Facebook contacts. However I’m not really a fan of the chat bar being at the bottom of the page, what if I’ve left Facebook but still wants to remain chatting with my Facebook contacts? If you are using Firefox, you can place the Facebook Chat at the sidebar.

Step 1

Look for Bookmarks on the top navigation. Select Organize Bookmarks…

http://i52.tinypic.com/ivznmg.jpg


Step 2

Click New Bookmark... tab and enter the following:

Name: Facebook Chat
Location: http://www.facebook.com/presence/popout.php
Check Load this bookmark in sidebar.

http://i56.tinypic.com/2i1l4ps.jpg


Step 3

Launch the Firefox sidebar, click Facebook Chat and start chatting with your Facebook contacts within Firefox.

http://i56.tinypic.com/33x7ul2.jpg

battz
July 13, 2011 at 8:41 AM

opera walata cromwalatath nadda itm ekak ....

Anonymous
July 13, 2011 at 9:02 AM

kooooo google chrome walata karana widiya?????

Place Facebook Chat on Opera sidebar

Login to your Facebook account

Then press CTRL+B in your keyboard
Add new bookmark, enter this URL -> http://www.facebook.com/pr​esence/popout.php

Check both, Show In Panel and Show In Personal Bar

http://i41.tinypic.com/15s​2dfp.gif

Click new item you just added on the left side Bookmark Panel and vice versa! Facebook chat loaded in your sidebar

For better visual you need to edit Options in right side of Friend Lists and choose Pop Out Chat

http://i39.tinypic.com/rkz​xqo.gif

Anonymous
July 13, 2011 at 11:27 AM

ammata huka ganna epa kari ponnya...

Anonymous
July 13, 2011 at 12:49 PM

Firefox ban oka 5.1 akata beane ban..oma akak neane ake

Anonymous said... උබේ අම්මාගෙන් ඇහුවා නම් හරියටම කියාවි මම පොන්නයෙක්ද නැද්ද කියලා... හහ්... හහ්... හහ්... කොටු පැනපු කාලේ මතක් වෙනවා...

Anonymous
July 13, 2011 at 7:14 PM

thilanka
Firefox 5 බැ වගේ .බුක්මාක් ගියාම මම සේව් කරලා තියන බුක්මාක් ටික පෙන්වන්නෙ.Organize කියාලා නම් එකක් පෙන්වන්නෙ නැ.ඔයාගෙ මෙල් එකට මම සෙන්ඩ් කරා ප්‍රන්ට් ස්ක්‍රන් එකක්.

How to Add Facebook Chat to your Google Chrome

1. Open your Google Chrome browser and press tools -> Bookmark manager. You could see the pop up getting opened like the below image

http://www.cybervally.com/wp-content/uploads/2010/09/f11.jpg


2. Now select Add page. You could see the options getting listed, select Bookmarks bar from it. Give any name and copy paste” http://www.facebook.com/presence/popout.php“ in the location field without quotes. Take a look at the image

http://www.cybervally.com/wp-content/uploads/2010/09/f2.jpg


3. Now click on the bookmark you created just now for Bookmark bar. You will be shown the Facebook login screen just like below.

http://www.cybervally.com/wp-content/uploads/2010/09/f5.jpg



4. Enter your username and password and login.

5. You could see all your chat contacts alone listed out in the sidebar just like below.

http://www.cybervally.com/wp-content/uploads/2010/09/f4-1024x565.jpg


6. Now you can chat with your friends. For logout from this chat edit address bar like this ” http://www.facebook.com/ ” . Now you can see your account and log out option.

@Paraya said... පරයෝ මමත් දාගත්තා අනේ මාත් උඩ පහල යයිද පරයෝ...

fernando
July 14, 2011 at 10:12 AM

machan meka firefox 5 valata vada nadda..eke organize bookmark kiyala na..puluvannam kiyanna
thanks

Anonymous
July 14, 2011 at 11:12 AM

Malli oyage okkama honda e unata oya page eka update karanne, aluthin yamak danne sahen kalayakata passeneda ?. Kohoma unath oya elakiri

July 16, 2011 at 7:41 AM

පිස්සු පීකුදු.. පට්ට ඈ... මට එපා වෙල හිටියෙ

Anonymous
July 16, 2011 at 10:11 AM

meka danna puluwan firefox 5 ekata witarada?

Anonymous
July 17, 2011 at 4:38 AM

me lipiya godak hodai kiyala man hithanawa. Eth mama fb wala num wadiya inne naha macho.mata CircuitLogix pro software eke crack eka hoyala denawda.godak loku udawwak.Thanks..........

July 18, 2011 at 3:25 AM

නියමයි ,,,,, සුබපැතුම් දිගටම ලියන්න .....

Anonymous
July 18, 2011 at 7:09 AM

Elakiri.. thanks machan

July 18, 2011 at 9:02 PM

අනේ.. මේ බඩ්ඩනම් පට්ටය.. ඒ ඇහැකිනම් අර තිබුනු පරන විදියටම එන කොරොමයක් කියන්ටකො.. එහෙම කොරොත් ඔයාගේ පවුල්සන්ස්තාව තවතවත් සක්තිමත්ත් වේවි...

Anonymous
July 20, 2011 at 7:59 AM

thanx a lot

Anonymous
July 20, 2011 at 9:40 AM

ela wadak machan...nmama mara amaruwak watilai hitiye.....

Anonymous
July 23, 2011 at 6:20 AM

mage machine 1 Organize Bookmarks kiyala 1 nene?

Anonymous
July 27, 2011 at 5:54 AM

මරේ මරැ මචෝ

Anonymous
July 27, 2011 at 6:09 AM

මමත් කලා එලට වැඩ

July 27, 2011 at 11:15 AM

පට්ටයි .......

July 28, 2011 at 3:24 AM

gindara

July 28, 2011 at 4:21 AM

https://chrome.google.com/webstore/detail/bfipfkeoidmndggnnpobeenlamiclald

දැන් ඕකට මාරු වෙන්න :) :)

August 8, 2011 at 9:29 PM

අය්යෙ ඔයා ගාව තියෙන්නෙ ඇපල් I Mac ද?

Anonymous
August 16, 2011 at 10:08 AM

elazz

August 29, 2011 at 7:09 AM

එලකිරි පෝස්ට් එක මචන්. ඔය පොප් අවුට් චෑට් එක මාත් දෑනගෙන හිටිය. ඒත් ටෑබ් එකකට ගන්න දෑනගෙන හිටියෙ නෑහෑ. ඔන්න තෑන්ක් යූ කිවුවා

January 12, 2013 at 11:03 PM

ela

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-