Recent Additions :
Home » , » Facebook Chat Box එක උස්සමුද?

Facebook Chat Box එක උස්සමුද?

{[['']]}
 
ඔන්න යාලුවනේ මම අදත් පොඩි ගැජට් කෑල්ලක් උස්සගෙන ආවා. බොරුවක් නෙමේයි... මම Facebook එකේ Chat Box එක ඉස්සුවා. දැන් ඉතින් හිතේ හැටියට අත පය දිග ඇරලා Chat කරන්න පුලුවන්. එල නේද? මෙන්න මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න පහලින් දැම්මා... ඉතුරු ටිකත් කියවන්නකෝ...

Download කරන්න ඕන Link එක මම පහලින් දාලා තියෙනවා. ඔයාලා පාවිච්චි කරන්නේ Windows XP නම් මේ ගැජට් කැල්ල Install කරද්දි .NET Framework 2.0 ත් ඔයාලගේ පරිගනකයේ Install කරලා තියෙන්න ඕන. නැත්තම් මේ ගැජට් කෑල්ල Install කරලා Open කරද්දි ලොකු Error පොල්ලක් ඒවි. Windows Vista හා Windows Seven වලට  නම්  කිසි ප්‍රෂ්නයක් නැහැ. Install කර ගන්න විතරයි තියෙන්නේ. ආ... කියන්න අමතක උනා... Flash Player එකත් Install කරගන්න ඕන තේරුනාද?... මේක Facebook Chat වලට වගේම Google Talk වලටත් Support කරනවා. එහෙනම් Download කර ගෙන බලන්නකෝ කොහොමද කියලා...

Free Download Now
WinRAR Password : -HacKrisH-

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් අයේත් හමු වෙමු...
Share this article :

+ Comments + 19 Comments

September 15, 2010 at 9:17 PM

මේ තියෙන්නෙ නියම Soft එකක්., එල සහෝ...
තව මේ වගේ හොඳ Softwares දාන්න.

September 21, 2010 at 5:50 AM

ඔයාලා හැමොටම ගොඩක් ස්තූතියි... Comment එකක් දාලා සහයෝගය දුන්නට...

Anonymous
September 24, 2010 at 9:52 AM

maxxa
chamal

September 27, 2010 at 11:43 AM

වැෙඩ් නියමයි!
අයිෙය් පුළුවන්නම් ෙපාඩි උදව්වක කරනවද?
මට කියන්න පුළුවන්ද Div වල හතර ෙකාන් වලට රවුම් හැඩයක් දාන්ෙන කියල!
හැබැයි background images දාන්නෙ නැතුව

September 27, 2010 at 9:17 PM

Sriyan මලයෝ මට ඔය "Div" කියල කියපු එක තෙරුනේ නැහැ නොවැ... පොඩ්ඩක් පැහැදිලි කොරානම් හොදා...

Anonymous
October 3, 2010 at 2:48 PM

I would like to exchange links with your site hackrish.blogspot.com
Is this possible?

Anonymous
January 22, 2011 at 4:11 AM

mchng open wenne nane download aka ane mnda bnn location ekak ellanwa download karapu ekata moken da opne kranna oni kyla

Anonymous
March 23, 2011 at 5:23 AM

@la aiya... Oya nam @lama porak...

JcruzerDK
April 10, 2011 at 4:23 AM

Ela kiri machan

April 19, 2011 at 9:11 PM

Ela Machan Good

Anonymous
April 20, 2011 at 3:01 AM

nice work machan.....

Lasitha
May 7, 2011 at 4:45 AM

මේවට තමයි කියන්නේ වෙඩි වගේ වැඩ කියල... පින් සිද්ද වෙඡාවේ.. වැඩි වැඩියෙන් ලබිඡාවේ!!

Anonymous
July 3, 2011 at 9:05 AM

patta

nipuna
August 2, 2011 at 7:09 AM

thanx

Anonymous
October 23, 2011 at 8:37 PM

best

January 9, 2012 at 12:53 AM

crack eka wada nane bn

October 11, 2012 at 8:00 AM

බොලන් ක්‍රිසෝ....
සමහරක් ලින්කු වැඩ නැ නේ...
හයිපර් ලින්ක් එන්නේ නැ...
මොනවා නැතත් එළ එව ටිකක් බා ගත්තා...
ඉස්තුති

November 5, 2013 at 1:20 AM

machan....me tiyena 1 soft 1kwat download wenne nane..anee manda..blog 1 nam supiri..mewa download karanakota page 1 load wela chooyi akuru wagayak penawa..mage com eke time 1th hari..

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-