Recent Additions :
Home » , , » මේ ආදරයේ අවසානයද? (End fo the Love by -HacKrisH-)

මේ ආදරයේ අවසානයද? (End fo the Love by -HacKrisH-)

{[['']]}
ආදරය හරි පුදුමාකාරයි. මිනිස්සු වගේම සත්තුත් ආදරය කරනවා. -HacKrisH- තුත් ආදරය කරලා තියෙනවා. ඒත් කවුරුවත් -HacKrisH- ට ආදරය කරලා නැහැ. සමහරු -HacKrisH- ට ආදරය කරන්න ආසයි. එත් ලං වෙන්න බයයි. සමහර විට ඒ නම "-HacKrisH-" නිසා වෙන්න ඇති. ඒත් -HacKrisH- ටත් ආදරය දැනේනවා. මේ -HacKrisH- ට ආදරය දැනුන හැටි...

Watch End fo the Love

Download HQ Video
WinRAR Password : -HacKrisH-
(55.7 MB | MP4)

මේ Video එක -HacKrisH- ගේ හදවතට ආදරය දැනුන වෙලාවක කරපු එකක්. -HacKrisH- ගෙ හදවත නම් මේ Video එකට ගොඩක් ආසයි. -HacKrisH- ට හිතුනා මේක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලත් මේ Video එක බලන්න. හැබැයි "දකින්න" එපා. හදවතින් බලන්න... සමහරෙක්ට මෙකේ මුකුත් නැති වේවි. එත් ඔයාලගේ හදවතට මොනවා හරි දෙයක් දැනුනොත් Comment එකක් දාලා මට කියන්න. යන්නම්...

මේ ලිපිය ඔයාලගෙ හදවතට දැනුනා නම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 20 Comments

Anonymous
September 23, 2010 at 9:41 AM

එල මචන් නියම Video එක. මගේ කොළ බොක්කට වැදුනේ.

Anonymous
September 23, 2010 at 9:43 AM

නියමායි..........................

Anonymous
September 23, 2010 at 9:45 AM

මොකක්ද? මචෝ මේක කරපු එක. එල... එල...

Anonymous
September 23, 2010 at 9:46 AM

awwwwwwwww.. maxxxa...................

Anonymous
October 11, 2010 at 5:33 AM

ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com

ඔයාලා හැමොටම බොහොම ස්තූතියි...

January 22, 2011 at 11:14 AM

නියමයි මචං, නියමයි,

ආදරය,,,,,,,,

ඒකත් මහ පුඳුම දෙයක්. නේද???????

March 26, 2011 at 1:22 AM

Aiiye oyaanam master mind kenek.anee pls oyaa mechcharaa knowledge aekak hoyaagattee kohomadaa kiyanna.siraawatamaa oyaagee moleeganaa kiwwot oyaawa galapennee lankaawee buddi anseta thamaaa.anee pls oyaa mechchara deewal igana gattee kohomadaa kiyanna

June 25, 2011 at 6:49 AM

machoo meka mamath ba gannawa balala keeyan nam kohomada keeyala thanks ubata mewa denawata

මලිඳු
July 28, 2011 at 10:11 AM

බොක්කට වදින්න හදලා තියනවා මේක
මම කියන්නේ හැමෝම මේක බලන්න ඕනේ කියලා

Anonymous
July 31, 2011 at 2:45 AM

කොල්ලො මේකේ උඩ තියන "watch end of the love" link ඒක වැඩ නැහැ

ravi
July 31, 2011 at 9:13 PM

මරු මචන් ඌබෙ මුහුන චාටර් උනාට හදවත ලස්සනයි

August 3, 2011 at 9:49 PM

This video contains content from NBC Universal and YashRaj Films, one or more of whom have blocked it on copyright grounds.
Sorry about that.

මේ මොකෝ?? ඇයි බලන්න බැරි ??

SpongBob said.. යූ ටියුබ් එකෙන් වීඩියෝ එක බ්ලොක් කරලා. බාගෙන බලන්න.

Anonymous
August 7, 2011 at 11:02 PM

elaaaaa

August 29, 2011 at 7:49 AM

වීඩියෝ එක බ්ලොක් කරලා download karalama balamu

August 29, 2011 at 8:08 AM

sira editing machan.

September 6, 2011 at 10:13 AM

aiyoo ban meka up karanna wena site ekek thibunema nethida meka patta slow ne banq shit :(

March 13, 2012 at 9:27 AM

මේක බ්ලොක් කරලා.ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙත් නෑ.අනේ උදවු කරන්න හැක්ට ආදරය දැනුන හැටි බලන්න.

July 1, 2012 at 12:22 PM

mata wadinna thiya balannawath bahane rar file 1 extract karanna mokakda password 1?

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-