Recent Additions :
Home » , » Desktop එකේ මාළු බාමු...

Desktop එකේ මාළු බාමු...

{[['']]}
 Full Free Download Dream Aquarium 1.234 (New Version + Full Registered)
(ලෝකයේ හොඳම මිලට)

මම අද ඔයාලට අරගෙන ආවේ පට්ට Screensaver එකක අලුත්ම Version එක. මම නම් ආසම කරන Screensaver එක මේක. මේක දිහා මට නම් ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුලුවන්. මාර ලස්සනයි. Windows 7 වලටත් නියමෙට වැඩ. Full Registered Version එකක් නිසා අමුතුවෙන් Register කරන්න දෙයක් නෑ. Install කරන්න විතරයි තියෙන්නෙ. වැඩිය ඉතින් කතා කරන්න දෙයක් නෑ. Download කරගෙනම බලන්නකො. ආ කියන්න අමතක උනා. Windows Vista හා Windows 7 පාවිච්චි කරන අය Setup එක උඩ Double Click කරලා Install කරන්න යන්න එපා. Right Click කරලා "Run as administrator" විදානය ලබා දෙන්න. නැත්තම් Install කරන්න බැරි වෙයි. බාගෙනම බලන්නකො කොහොමද කියලා...

Free Download Now
WinRAR Password : -HacKrisH- 

මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...  
Share this article :

+ Comments + 46 Comments

Anonymous
September 23, 2010 at 9:52 AM

මාරයිනේ...

September 23, 2010 at 9:53 AM

මාර නෑ... මාර නෑ...

September 23, 2010 at 10:20 AM

මැක්සම මැක්සා

September 24, 2010 at 7:34 AM

මචො මම මෙක ඩවුන්ලෝඩ් කලා.ඒත් පාස්වර්ඩ් එරර් එකක් එනවා එXට්‍රෑක්ට් කරන්න බෑ.වැරද්ද හොයලා කොමෙන්ටුවක් නැවත දාන්න...

September 24, 2010 at 8:41 AM

@කැළණිතිස්සPassword එක හරි මචෝ.... මම බැලුවා. ඔය රතු පාටින් තියෙන -HacKrisH- කියන කොටස Copy කරලා Paste කරන්න. ස්තුතියි Comment එකට. බැරිම උනොත් Comment එකක් දාන්න.

Anonymous
September 29, 2010 at 7:25 AM

meka meeta kalin yaluwek blog ekaka dala thibuna. address eka mathaka naha. thanks

October 2, 2010 at 6:48 AM

Anonymous : මචෝ... මේ අලුත්ම එක... ඊයේ පෙරේදා අවේ. ස්තූතියි ප්‍රතිචාරයට...

December 9, 2010 at 9:18 PM

ඇත්තට ඔයා නම් මරු ආාාාාාාාාාා.

January 12, 2011 at 2:59 AM

අද තමයි මුලින්ම මේ බ්ලොග් එකට අවේ. Screen server download කලා. maxa මචං.....

January 22, 2011 at 11:57 AM

මමත් download කලා එත් password එක වැරදියි කියනවා extract කර ගන්න බැරි වුනා තවම :( මොනවා හරි කරන්න කෝ :)

Anonymous
February 11, 2011 at 10:55 PM

macho xp walata meka barida ?

Anonymous
February 14, 2011 at 1:57 AM

එල එල
සිරාවටම ලස්සනයි

February 22, 2011 at 9:49 AM

Heka ubathh salli passe pannana patan aran wage..Aulak ta meme kiuuwe...kastiyata help karana gaman gathament ekak hoya ganna eka hodai...machan meke portable verison ekak nedda??Office eke daganna.

February 22, 2011 at 9:51 AM

boss meka veda neathoo:(

මචො වැඩනේ. මමත් කලින් දාගෙන තිබ්බා. ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගෙන රන් කරන්න. රන් ඈස් ඇඩ්මිනිස්ට්‍රේටර් දෙන්න.

Anonymous
February 22, 2011 at 10:26 PM

උබ නම් මචන් දේය්යෙක් නෙවෙය් දේවාලයක්..එළකිරි..ජය වේවා..

Anonymous
March 21, 2011 at 5:58 AM

macho password aeka wedakaranne ne macho......................

Anonymous
April 18, 2011 at 9:54 PM

ඉතින් වෙන මොනව කියන්න ද? මාරදත් අහනවා..
:මම ලිලංක

May 1, 2011 at 7:56 AM

මේකේ password එක වැඩ නෑ -HacKrisH- මේක හරියන්නෑ මගේ pc එකේ අවුලක්ද මන්දා.......

මචන් ඔය පාස් එක වැඩ කොල්ලො. ඕක තමයි මම දීලා තියෙන්නෙ.

May 4, 2011 at 6:38 AM

thanx lokka :)

Anonymous
May 27, 2011 at 1:32 AM

meka patta lassanaine ban..elazzzzzzzz.

Anonymous
July 21, 2011 at 1:14 PM

නියමයිනෙ~~~~

Anonymous
July 29, 2011 at 6:07 AM

Thanks Machan.
Mata Langadi thamai me site eka hamba une.
machan umbata puluwan nam glass theme ekak (crystel XP wage) mata diyan.

Anonymous
July 31, 2011 at 2:30 AM

පොඩ්ඩක් හිටපන් මම තවම හිතනවා..................

Anonymous
July 31, 2011 at 2:38 AM

මචන් බඩු එළකිරි වගේ වැඩ, මම හිතන්නේ කට්ටිය -HacKrisH- space එකත් එක්කම coppy කරගෙනද කොහෙද............

Anonymous
August 8, 2011 at 12:26 AM

vena kiyanna theyak na oya thama hodama de apata denne .thakzz

August 19, 2011 at 12:18 AM

මචො නියමයි

Anonymous
September 11, 2011 at 5:13 AM

I got it downloaded and it shows as a web page. Is there anything gone wrong? and when i clicked it, nothing. Can you pls help with this?

Anonymous
September 14, 2011 at 8:29 AM

onna math ara gaththa.
mama ada thama blog eke lipi kiyawanna awe.

Anonymous
September 30, 2011 at 3:24 AM

Pass word eka wrong .......Tharaka

September 30, 2011 at 3:38 AM

එලකිරි හෑකා උම්මා එකක් දෙන්න වටිනව... තෑන්ක් යූ වේවා

October 29, 2011 at 9:51 AM

maka download kalama open wenne adobe reader aken yaluwa.mata instole karanda ba.ai a???

November 2, 2011 at 9:29 AM

pass word aka error macho

November 6, 2011 at 8:18 PM

එල කිරි එකට වැඩ!!!ලස්සනයි!!!!

Anonymous
November 7, 2011 at 7:36 AM

niyamai macho....

November 17, 2011 at 2:33 AM

බෑ බෝලා පාස්වර්ඩ් Error කියනවා

Anonymous
December 31, 2011 at 7:20 AM

wada nane ban password eka waradiiiii

Anonymous
February 17, 2012 at 2:17 AM

Machan Hodatama win7 walata wada
thank you very much
mara lassanai
Sampath

May 20, 2012 at 10:24 PM

ela machan.niyamai

Anonymous
June 9, 2012 at 9:52 PM

Patta.... Thanks.

Anonymous
July 8, 2012 at 2:18 AM

macho meka virus 1k kiyala pennanawa...........wada na......mokada karanne

November 16, 2012 at 2:29 AM

අද තමයි මේක දැක්කෙ. මාර ස්ක්‍රීන් සේවර් එක. තෑන්ක්ස්.

November 18, 2012 at 4:54 AM

මගෙ ඔෆිස් කම්පියුටර් එකටයි, ගෙදර එකටයි දෙකට ම දැම්මා. අවුලක් නැහැ. ටිකක් ට්‍රයි කරලා බලන්න.

December 9, 2012 at 7:22 AM

yalu WIN RAR password eka wada karanne na ban

March 22, 2016 at 6:18 AM

මැක්සම මැක්සා

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-